How to drive three wheeler for beginners | ත්‍රී රෝද රථයක් නිවැරදිව ධාවනය කරන්නේ කෙසේද

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 398

  • @note3files799
    @note3files799 2 года назад +91

    සිංහල භාෂාවෙන් මේ වගේ පැහැදිලි contents දුර්ලභයි ❤ මේ වැඩේ දිගටම කරන් යන්න

  • @MahiRuCreation
    @MahiRuCreation 7 месяцев назад +8

    ගොඩක් හොඳට පැහැදිලි කරල දුන්න. ලර්නස් එකේ හිටපු කෙනා බැන්නා විතරයි. ඔහොම කියල දුන්නේ නෑ

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 года назад +35

    ත්‍රීවිල් ගැන ලොකු දැනුමක් ලැබෙනවා sir ඔයාගෙන්🤩ගොඩක් පින් ඔයාට🙏

  • @Kasunilakmini
    @Kasunilakmini 2 года назад +34

    මම මේ පාර ලයිසන් ගන්න ඉන්නෙ.මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට ......

  • @oshaninduwara9003
    @oshaninduwara9003 3 года назад +123

    අපි මෙව්වා you tobe වල හොයන කාලේ මෙව්වා තිබ්බේ නෑ ආයුබෝවන්ඩ. ඇත්තටම මේක සුපිරි වැඩක් සර්. ඔයාගේ video එකේ වෙලාව යවා ගන්න බොරු පම්පෝරි කියවන්නේ නෑ. හැම වචනයක් ගානේම ගන්න දෙයක් තියෙනවා. කියල දුන්න හැම්දේම ආයේ ආයේ කරන video වලින් කියලා දෙනවා . සුපිරිම වැඩක් ඉතින්. Lisan ගන්න ඉන්න අයට ඉතාම වටිනවා. ❤️‍🔥💥👌

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 года назад +32

    හරියටම කියලා දෙනවා ජය වෙවා සහොදරයා තෙරුවන් සරණයි 👍👊👊

  • @khanchanashadamini8619
    @khanchanashadamini8619 2 года назад +17

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මම දන්නෙම නැතුව හිටියේ දැන් ඔබතුමා කියල දීපු නිසා දන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @AjihtKumara-g5g
    @AjihtKumara-g5g 3 месяца назад +4

    ඔයාගෙ වීඩියෝ වලින් සර් මං ඉගන ගත්ත දේවල් ගොඩක් තියනවා ලයිසන් අරනුත් ඉගන ගන්න දේවල් ථියනවා ඔයාව දැක්කෙත් මං 10 වැනි මාසෙ 20 වැනිදා මතක ඇති කඩේට ටිකක් ගිහින් එන්නද සර් කියල ඇහුම්ම හා ගිහින් එන්න කිව්වා සෙරෙප්පු දෙක දාගන බයික් එකට නැග්ගම ඔය දෙක ගලවල ඉන්න කියල පොඩ්ඩක් තරවටු කෙරුවා සර් මමත් මහ අමුතු මාන්නයක් තියන මනුස්සයෙක් ඒත් හදවතටම දැනුන මනුස්සයෙක් ඔයා මටනම් ඒ තරම් නිහත මානී ගුරුවරයෙක් මම දැකපු ඔයා ඒ වගේමයි 3 වීල් එක පුරුදූ කරන සර් වෑන් එක බයික් එක ඒ අයත් ඔයා වගේමයි පැහැදිලිවම කියල දෙනවා බුදු සරණයි ආදරෙයි එකෙන්ම සර් ඔයාලට

  • @IreshaSewwandi-ir4nl
    @IreshaSewwandi-ir4nl 8 месяцев назад +3

    Lagadi ලයිසන් ගන්න ඉන්නෙ කියල දීපු විදිහ හොදට තේරුනා.තෑන්ක්ස් අය්යට

  • @ruwankumara3832
    @ruwankumara3832 2 года назад +16

    ඔබතුමාට ගොඩාක් ස්තුතී..මට හෙට දිනයේ ට්‍රෑල් තියෙන්නෙ, මම නොදන්න දේවල් ගොඩාක් දැන ගත්ත මේ වීඩියෝ එකෙන්. ගොඩාක් පින්......❤️

  • @Sricreation265
    @Sricreation265 Год назад +4

    ඇත්තටම ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙනවා.. a-z , ගොඩක් වටින Tips කියලා දෙනවා

  • @nissanka2255
    @nissanka2255 21 час назад +1

    මෙවා ඉතා වැදගත් විඩියෝ❤❤❤

  • @ranisomalatha2330
    @ranisomalatha2330 Год назад +11

    මම ලර්නස් ගිහිල්වත් ඔහොම කියලා දුන්නේ නෑ මල්ලී ඔයාට බුදු සරණයි .නොදන්නා කෙනෙකුට හරියට කියලා දුන්නාට

    • @Simple98527
      @Simple98527 Год назад +2

      මම ගියපු learnes එකෙන් කිව්ව තනියම ඉගෙන ගන්න කියලා මට බලන්නකෝ😢

  • @vijaykumara3842
    @vijaykumara3842 2 года назад +78

    කුහක නැතිව හොදටම කියලා දුන්නා ඔයා අයියේ...❤❤❤❤ thanks🙏

  • @isharasampath4684
    @isharasampath4684 2 года назад +12

    ඇත්තටම ගොඩක් පිං ඔබ තුමාට මන් ගොඩක් දෙවල් දැනගත්තා ❤

  • @IreshaSewwandi-ir4nl
    @IreshaSewwandi-ir4nl 7 месяцев назад +2

    පැහැදිලිව තේරුනා ලගදි ලයිසන් ගන්න ඉන්නෙ බොහොම ස්තූතියි

  • @GayaniRajapaksha-w9i
    @GayaniRajapaksha-w9i 11 месяцев назад +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට මමත් හොඳින් ඉගෙන ගත්තා

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 2 года назад +6

    හරිම සරළයි ඉගැන්වීම , සතුටුයි ස්තුතියි ඔබට , කිසිම ගුරු මුශ්ඨියක් නැතිව පැහැදිලි කිරීමක්

  • @naveendil2034
    @naveendil2034 2 года назад +6

    ඉතාම පැහැදිලිව සියලුම කරුණු කියල දෙනව මම මේ වීඩියෝ බලල හොඳ දැනුමක් ලබා ගත්තා.ස්තූතියි ❤️🙏

  • @ThikshanaThikshana-lp6mw
    @ThikshanaThikshana-lp6mw Год назад +6

    මේක ගොඩක් වැදගත් ❤මටත් වාහන පැද්දට ත්‍රීවීලර් එක පොඩ්ඩක් හුරු මදි

  • @rupasingha7816
    @rupasingha7816 2 года назад +7

    බොහෝ ම ස්තූතියි...ගුරුතුමනි බොහොම වටිනා පලකිරිමක්... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.

  • @udithamadusanka5405
    @udithamadusanka5405 10 месяцев назад +3

    බොහොම ස්තුතියි...ජයවේවා🤩

  • @amithaherath8461
    @amithaherath8461 7 месяцев назад +2

    හුගක් වටිනවා .හොදට තෙරෙනවා.බොහොම ස්තූතියි ❤

  • @damiyabro4215
    @damiyabro4215 2 года назад +36

    ආසයි ත්‍රීවීල් එකක් ගන්න 🥺❤️

  • @GayanChandima-f7m
    @GayanChandima-f7m 5 месяцев назад +1

    නියමෙට තෙරැනා බුදුසරණයි සර්

  • @pushpahewavitharana6352
    @pushpahewavitharana6352 3 месяца назад +1

    හොද .පැහැදිලි කිරීමක් කරා ඔබට .ස්තූතිය්

  • @aroshsuresh1977
    @aroshsuresh1977 Год назад +4

    Thanks sir .ඔබතුමාගේ උත්සාහයට බොහොම ස්තූතියි

  • @SandyaPriyadarshani-m5f
    @SandyaPriyadarshani-m5f 6 месяцев назад +1

    හොඳින් පැහැදිලි උනා ස්තූතිය 🙏

  • @preedepadhilhani1332
    @preedepadhilhani1332 2 года назад +5

    පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි සර්

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 3 года назад +14

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.හොය හොයා හිටපු වීඩියෝ එකක්.තෙරුවන් සරණයි.

  • @pratheeppratheep4601
    @pratheeppratheep4601 2 года назад +19

    மிக்க நன்றி..
    மிகவும் எளிமையான முறையில் முச்சக்கரவண்டி இயக்குவது பற்றி அறிய தந்தமைக்கு...
    சிங்கள மொழியில் இருந்தாலும் தங்களின் கற்பித்தல் முறையால் இலகுவாக புரிந்து கொள்ள முடிந்தது..
    நன்றி 🙏🙏🙏🙏🙏

  • @nishanthakumara6358
    @nishanthakumara6358 3 года назад +14

    ගොඩාක් වටිනව මේ දැනුවත් කීරීම .👍👍

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 года назад +16

    අය්යෙ බයිසිකලේ ගියර් දාන විදිහත් කියල දෙන්න

  • @chanirathnayake452
    @chanirathnayake452 10 месяцев назад +2

    Thank you very much sir. Hodata theruna
    Good luck
    Good work
    All the best sir

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 года назад +15

    හොද පැහැදිලි කිරීමක්‌ වටිනා වැඩසටහනක්..!!!

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 года назад +3

    වීඩියෝ එක ගොඩක් වටිනව මාත් පුරුදු වෙන ගමන් ඉන්නෙ ❤️

  • @dinethkrishanjana2304
    @dinethkrishanjana2304 3 года назад +61

    ❤️❤️ පුලුවන්නම් ගියර් බයික් එකක් පදින විදිහ vidio එකකින් පෙන්නන්න පුලුවන්නම් ..එල .👍👍👏👏👏👏

    • @user-gf4hw2de9f
      @user-gf4hw2de9f 3 года назад

      ruclips.net/video/rPUmwIOwO4A/видео.html

    • @winxtreme5648
      @winxtreme5648 2 года назад +6

      Dala thiyenne meh channel eke

    • @ytchala6317
      @ytchala6317 Год назад

      @@winxtreme5648 හ්ම්ම්

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug Месяц назад

    ගොඩක් වටින වීඩියෝ එකක් පින් ඔබ තුමාට

  • @suranjisuranji1855
    @suranjisuranji1855 Год назад +4

    ගොඩක් වටිනවා ඒ ටික.. 👍thanks.... 👍

  • @MalaniDarmakanthi12
    @MalaniDarmakanthi12 6 месяцев назад +1

    ඈත්තටම වටිනා විඩියෝ එකක්❤

  • @kumudumalikanchana9663
    @kumudumalikanchana9663 5 месяцев назад +1

    හොදටම කියලා දුන්නා..🙏

  • @dreamgirl....4332
    @dreamgirl....4332 Год назад +1

    Aththamai me sirge videos nam mara watinwa 🥺

  • @isuladamhiru5474
    @isuladamhiru5474 11 месяцев назад

    කියලා දෙන දේවල් හොදට තේරෙනවා. සුපිරි ❤💪

  • @cahameewickrama6062
    @cahameewickrama6062 Год назад

    ගොඩක් හොදයි හරිම පැහැදිලි කියලා දෙවන ස්තුතිය .ඔබ තුමාට

  • @sumithjayamanna9666
    @sumithjayamanna9666 3 месяца назад +1

    බොහොම වැදගත් sir

  • @tharushiashara8158
    @tharushiashara8158 Год назад

    හරියටම කියලා දෙනවා.ගොඩක් පින් සර්💐

  • @NayanaLakmal
    @NayanaLakmal 7 месяцев назад

    බුදුසරණයි අයියේ හොදට කියලා දෙනවා ඔයාට ගොඩක් පිං. 🙏

  • @dinethkrishanjana2304
    @dinethkrishanjana2304 3 года назад +9

    👍👍 සුපිරි යාලූ...

  • @nandaniranasingha9906
    @nandaniranasingha9906 2 года назад +4

    ඇත්තටම හොද දැනුමක් ලැබෙනවා

  • @indranidissanayake7359
    @indranidissanayake7359 2 года назад +1

    බොහොම ස්තුති මහත්තයා .හොද පැහැදිලි කිරිමත් .

  • @ayeshshamali168
    @ayeshshamali168 11 месяцев назад

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @xaviersenvironmentpioneers9097
    @xaviersenvironmentpioneers9097 3 года назад +2

    Signal light අක්‍රීය කිරීම ගැන ත් කියන්න ..සර්...ගොඩක් හොද video එක ක්

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 месяца назад +1

    හොද වැඩක්

  • @umashashashi3254
    @umashashashi3254 Год назад +2

    ඇත්තටම නියමෙටම කියලා දුන්නා 🎉❤

  • @janakakalumsamarawikrama2835
    @janakakalumsamarawikrama2835 3 года назад +11

    බොහොම ස්තූතියි 👍

  • @artbro1358
    @artbro1358 3 года назад +12

    හදවතටම දැනුණා..😃😃😘😘❤️

  • @thenurashenal661
    @thenurashenal661 Год назад +1

    ඇත්ත ටම ගොඩක් හොද ව්ඩියොවක් ස්තුතියි ඔබට

  • @AsankaKumara-jj6lq
    @AsankaKumara-jj6lq 8 месяцев назад

    🙏 thanks.හොඳට තෙරුම් කරලා දුන්නා.

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 5 месяцев назад +1

    හරි පැහැදිලි

  • @vlogrukshanz8273
    @vlogrukshanz8273 4 месяца назад +1

    Great explain sir ❤

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 года назад +6

    ගොඩක් හොඳයි sir 👍👍👍

  • @iranganibagiya2271
    @iranganibagiya2271 Год назад +1

    ගොඩක් හොද විඩියෝ එකක් අයියෙ ❤😊😊

  • @lalithakelum5821
    @lalithakelum5821 2 года назад +2

    therena widiyata kiyala dunna thnx ❤good work

  • @chathurikajayathilaka6222
    @chathurikajayathilaka6222 Год назад

    ගොඩාක් ස්තුතියි අයියා...හරිම පැහැදිලිව කියලා දෙනවට

  • @kalumthisantha2864
    @kalumthisantha2864 10 месяцев назад

    Exam ekath pass una dan traning hodata therunaa thankyou sir❤

  • @bonifacemanoharan9177
    @bonifacemanoharan9177 10 месяцев назад

    Actually thou art a good instructor. May God bless you and your family.

  • @susilaart1968
    @susilaart1968 11 месяцев назад +1

    බොහොම ස්තූතියි 🙏💝

  • @MalinduNimesh-x
    @MalinduNimesh-x 3 месяца назад +2

    ඉස්සල්ලම වාහන පුරුදු කරන උන්ට කොහිල ගිහින් දෙන්න ඔනි පුරුදු කරන්න කලින් දවසෙ කාපන් කියලා 😂 හැබැයි මේ අයිය නම් මරු

  • @sadeepadilshan2274
    @sadeepadilshan2274 2 года назад +2

    ගොඩක් වටිනවා මාත් මෙ ලගදි වාහනයක් ගන්න ඉන්නෙ ❤️

  • @mayurasalinda2879
    @mayurasalinda2879 2 года назад +3

    Thankyou sir ගොඩාක් වැදගත් උනා❤️😊

  • @subhanyathejamali4989
    @subhanyathejamali4989 Год назад +1

    Niyamai sir hodta වැටහීමක් athiwa kiyla denwa❤❤❤

  • @sheni6004
    @sheni6004 2 года назад +88

    නියමෙට තේරුනා, ..මාත් ත්‍රිවිල් එකක් පුරුදු උනා, උගන්නපු අපෙ අයියා ටොකු ඇන්නා විතරයි ඌ මෙලෝ දෙයක් කියා දුන්නෑ...😁 ,දැනුයි තෙරුනෙ ...ටොකු ඇන්නෙ ඇයි කියලා

    • @malithpasidu4457
      @malithpasidu4457 8 месяцев назад +4

      Uba hri bn 😢

    • @dulshansanith462
      @dulshansanith462 7 месяцев назад +1

      උබට ටොකු අනින්නත් පුරුදු කරලනේ 😂

    • @imeshasewmini2123
      @imeshasewmini2123 7 месяцев назад +1

      මන් තාම ත් ටොකු කනෝනෙ😢😂

    • @mrkuwait173
      @mrkuwait173 6 месяцев назад +2

      Hoda.ta.awaboda.kala..estutui.❤

    • @ShashiduShashmika-y4f
      @ShashiduShashmika-y4f 3 месяца назад

      කදු යන්නේ මොන ගියර් එකේද කියලා කවුරු හරි කියන්නකෝ plzz

  • @Shamu605
    @Shamu605 15 дней назад

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @t.lchanditha3057
    @t.lchanditha3057 2 года назад +1

    බොහොම පින් මාමේ දන්නැති දෙයක් කියලා දුන්නට

  • @LifeofLOFI4273
    @LifeofLOFI4273 3 года назад +3

    Hamadema නිවැරැදි wa kiyala denwa. Good luck.

  • @PremakirthiUdawaththa
    @PremakirthiUdawaththa 3 месяца назад +1

    Hodatama theruna sri

  • @ThimeeraMadushanka-kg1qd
    @ThimeeraMadushanka-kg1qd Год назад +1

    එකනම් නියමයි ඔබට පිං

  • @kasundilhara3817
    @kasundilhara3817 Год назад +1

    Godak pin sir.sir kiyala dena ewa hodata therenawa💪💪💪

  • @janithlaknuwan1665
    @janithlaknuwan1665 2 года назад +2

    නියමයි අයියෙ සුපිරි

  • @priyanthapriyantha2251
    @priyanthapriyantha2251 3 года назад +4

    ගොඩාක් වටිනෝ මේ වීඩියෝ එක Thx

  • @Iresha-b1b
    @Iresha-b1b Год назад

    ගොඩක් වටිනවා සර්, තෑන්ක්ස් , බුදු සරණයි

  • @sandasiarts
    @sandasiarts 7 месяцев назад

    thanks lot ayye oyata . mata lerners yanna velawak na. eunath oyage veedio eken godak deval igenagatta ..

  • @sandalisewwanadi9341
    @sandalisewwanadi9341 3 года назад +3

    Thank yo so much❤️❤️❤️ekin eka kiya dena wa,,,godak watinwa

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    නියමයි සර්......!!!

  • @cwa7981
    @cwa7981 3 года назад +18

    ගොඩක් ස්තූති සර් ❤️❤️❤️

  • @thilinadilshan9800
    @thilinadilshan9800 Год назад +3

    ගොඩාක් ස්තූතියි සර්🙏

  • @shanthakumara3394
    @shanthakumara3394 5 месяцев назад

    Good 🎉🎉🎉 oya hodata phadili karanaw oyata mirogi sampaththiya labewa mama balanawa oyata pin

  • @pasiducharuka5614
    @pasiducharuka5614 2 года назад +1

    සුපිරි ගොඩක් වටිනවා අයියේ ඔයා ගේ විඩියෝ ස්තුතියි

  • @isuruodevice5250
    @isuruodevice5250 Год назад +1

    ගොඩක් වටිනවා.Thank you!

  • @oshanidewindika9370
    @oshanidewindika9370 2 года назад +4

    හොදටම කියල දෙනව සර් ගොඩාක්ම පින් .බුදු සරණයි

  • @Tamilc
    @Tamilc 2 года назад +6

    නියමයි සුපිරියටම කියලාදෙනවා ස්තුතියි 😍😍😍😍😍

  • @shashikaperera5488
    @shashikaperera5488 9 месяцев назад

    Supiriyata කියලා දෙනවා බොහොම ස්තුතියි sir

  • @hashiniwasana2756
    @hashiniwasana2756 3 года назад

    Vedio harima pehedili.eththatama oba thumagen traning wena aya godak lucky.kiyala dena akaraya itha pehedili.balan inna asai.obata suba pethum.obage katayuthu ithamath sarthaka wewa.bs

  • @buddikabashi6293
    @buddikabashi6293 2 года назад +1

    watina vidio ekak harima pahadili❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 3 года назад +6

    ඇත්තටම වටිනවා මේ කියලා දෙන දේ😍

  • @madushiwijegurusinghe7978
    @madushiwijegurusinghe7978 8 месяцев назад

    බොහොම පිං ඔබතුමාට 👍

  • @SarathNandasiri-b3q
    @SarathNandasiri-b3q Год назад

    Thanks aiya hamadayakma ho data kiyala dunnata mama go dak dawal Egana gaththa

  • @sumudulakshan2141
    @sumudulakshan2141 3 года назад +2

    ආදරෙයි hodee..❤️

  • @MathiyAGaMiNg-f3y
    @MathiyAGaMiNg-f3y Месяц назад

    Thanks aiye. Math oyagen igana gaththa

  • @chamkaun8252
    @chamkaun8252 3 года назад +6

    එෆ්‍රිසෙඩ් ns බයික් පදින විදිහ කියන්නකො