Very useful video for beginners. Thank you sooo much sharing this video 👏. I looked ur all the videos to get much knowledge to drive well. Thank u again !!
MannuL wahana walatai auto wahana walatai dena temporary permit eka ekai da? E dekatama enne all car kiyalada ? All car kiyala thiyana permit ekakin mannual wahana walath illanda puluwanda
කියලා දෙනදේ ඉතා වටිනව
වෙන අය මෙහෙම කියලා දෙන්නේ නෑ
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🥸
ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබලාට
බොහොමත්ම ස්තූතියි ..
දිගටම අපි රැදී සිටිනවා ❤
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඇත්තමයි ගොඩාක් වටින විඩියෝ එකක්.අගය කරනව ඔබ තුමාගෙ මේ චැනල් එකට.නොදන්න දේවල් ගොඩාක් ඉගන ගන්න පුලුවන්.ජය වේවා..🙏
Exam එක ලිව්වෙත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා දැන් ට්රයල් පෙන්නන්නත් ඔබ තුමාගෙ විඩීයෝ හොයන් ආවා❤
මාත් එහෙමයි.මගේ 40 හරි ගියේ sir ගේ වීඩියෝ බලලා.දැන් ලබන මාසේ 8.තවම අට ගහන්න බෑ.මාත් ආවේ වීඩියෝ තියේද බලන්න ❤️❤️❤️
සර් ට ගොඩක් ස්තුතියි
අවුරුදු 11 ක් පමණ බයික් පදිනවා ඒ ත් මම ඇත්තටම අද ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා .. සර් ට හරියන්න ඕන ගොඩක්....ගොඩ......ගෙඩි.... ගොඩාරියක්...
.
පැහැදිලි කිරීම godak හොඳයි .ඕනෑම kenekuta හොඳට තේරුම් ගැනීමට පුළුවන් .වෙනත් aya මෙහෙම තේරුම් කරලා දෙන්නේ na .ඔබ තුමාta godak ස්තුති .
,, ගොඩක් ස්තූතියි ඔබ තුමාට මම ඉස්සර බයික් පැද්දා ඒත් දැන් ඉන්නේ රට දැන් මතක නෑ පුරුදු අලුතම මම රට ආවා ලයිසන් ගන්න ගියේ නෑ බයට 8 ගහන්න අමාරු වෙයි කියලා දැන් හිතෙනවා ගොඩක් ලේසියි කියලා ඔබතුමාට ස්තුතියි
කොහෙද
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා ඇත්තටම බොහොම පැහැදිලිව කියලා දෙනවා..
ලොකු උපකාරයක් ..ඔබට ජයෙන් ජයවේවා ...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
දැනුවත් කළාට ගොඩාක්ම ස්තුතියි බුදු සරණයි
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්...🙏
ගොඩක් සතුටුයි.. පැහැදිලිව කියලා දෙනවා.. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.. ස්තූතියි
බොහොම ස්තූතියි
අපිත් පුරුදු උණේ ඔබ තුමගෙන් තමයි 🌸2017.. සෙට් එකේ..
ඇත්තටම ගොඩාක් හොදටම කියලා දෙනවා.
ගොඩක් වටිනවා මහත්තයා bs
ගොඩක් වටිනවා මේ ඕගොල්ලොන්ගෙ වීඩියෝ එක බොහොම ස්තූතියි ❤️ හැමදාම වීඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ගොඩාක් වටිනා විඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පිං..
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ... ඔබතුමාට ගොඩක් ස්තූති
ගොඩක් වටිනවා ..
ස්තුතියි මහත්මයාට 🙏
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් thank you very much
Godak. Hodai. Mn. Vintage. Liwa lakunu. 40/40 sir. Kiyala. Dena vidiya. Hari. Hodai. Mamath. Ragama. Peththe. Hitiyanam. Aniwariyen. Sir. Lagata. Thamai. Enne igana ganna sirta. Budu saranai
හොදයි.පොඩි දේ උනත් පැහැදිලි කර දුන්නා .
ගොඩක් වටිනා video එකක් ....
Keep it up....
Thank you so much sir ❤
❤❤Godak watinawa api wage adhunika ayata sthuthi sir
bohoma isthuthi jaya wewa
Ane godak pin.mn exam kala tama trayal giye na.godak de danagatta bs
Hodata theruna bohoma sthuthi❤️
Mata thiyena prashna tika serama me vedio eken kiuwa. Thank you. Man nam foot cycle 1k wath padala na. Scooter 1 padinna aran sathi 3 wage. Loku raum yanna puluwan. Podi raum yaddi balance karanna gihin race wenawa bike 1. kochchara slow yanna haduwath ba. Wege wadi wenawa. Himin yaddi nawathinawa. 😮
Maru ❤🎉 jayawewa
බොහොම ස්තූතියි.. ❤
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏👍👌
Hu*#😮
ස්තුතියි 🙏🙏🙏
Thank you sir oyage widiyo balabu nisha mage laisan ganna sihinaya saba una godak pin
Very useful video for beginners. Thank you sooo much sharing this video 👏. I looked ur all the videos to get much knowledge to drive well. Thank u again !!
🙏🙏🙏🙏 බොහෝම ස්තුති ඔබ thumata
ගොඩක් හොදට, පැහැදිලිව හැමදේම කියලා දෙනවා. ගොඩක් ස්තුතියි..💕
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Gods bless you great thanks beautiful job ❤👏🙏
Thx sir labana mase trayal eka
Thank you sir...🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම ස්තූති.❤❤❤❤
Thanks oba thumata,,,godak watinwa👌👌👌
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
Godak watina video ekak theruwan saranai
ස්තුති !
Sir wage sirla naha api purudu wenna giyapu thana apita epa una.... Sir eyala kagahanawa ethakota oluwa aul yanawa....sir wage kiyala dunnanam igena ganna asa hithenawa...
නියම ප්රෝග්රෑම් එකක්
Godak sthuthiy oba thumata.👍🙏
පැහැදිලිවම කියල දෙනව ....
Godak watinawa..bs..❤❤
Very important 👍👍
මගේ ඩියෝ එකින් 8ට ගැහුවේ දෙකටම දුන්නා😍 වේරහැරේන්
ඩියෝ වලින් අට ගහන්න පුලුවන්ද මචන් ඔක්කෝටම අයත් වෙනවද ඒක
@@KavinduGimhana-fb9no ඔව් බම් 2019එකින් හැහුවේ එකින් හැහුවාම් දුන්නා මට 2කම්
@@KavinduGimhana-fb9no 110 උනොත් හම්බු වෙනවා
Thanks sir
Exam liuwe sage video bala ✅ oba thuma Hoda guruwarayek
Brother, I m going to show trial on 125 cc ntorque scooter. Can I get A license?
Thanaks 8 gahana eka kiyala dunnata
Me sir mam hodata kiyala denawa.ape riyaduru school wala baik eka dila ohe balan ennawa,
හදවතින්ම ස්තුති
ගොඩක් ස්තුතිය ඔබට 🙏
sir apita policiyen dhadayak gehuwama ape license eka gannawada
ethkota eyala dena bike ekenda api trial pennanna one
manual bike ekak saha auto deken ekak thoragenimk kranna berida
Congratulations brother your training is well✌️
Gods bless you thanks❤👏🙏
Thanks
Niyamayi sir
Godaj sthuthiy ❤️❤️❤️
High capacity valin gahuvoth 1000cc venakam puluvanda 😮
Great
Sir, api trail eka denakota 8 gahaddi issellama 8 gahanne nethuwa raumak aran eetapasse 8 Gahanna puluwanda da.nethnam issellama 8gahanna onida.
බොහොම ස්තුතියි අපිව දැනුවත් කලට🙏🙏❤
Grate work...
මට බයික් පුරුදු වෙන්න ඕන එත් මට පෞද්ගලික බයික් එකක් නැහැ ඔබ ආයතනයට ආවොත් බයික් එකක් තියෙනවාද එම පුහුණුව ලබාගැනීමට 🙏 ස්තුතියි
Superb. Teaching method is excellent. May God bless you. Thanks.
Thank u so much sahana
Sir bike ekan sikes sek eke widiyo ekak karanawada
Good video 👍👍❤❤❤
100cc eken gehuvahama komadada layisan denne
හෙට උදේ ට්රයල් පෙන්නන්න තියාගෙන අද රෑ බලන්නෙ 😊
කියන්නකෝ කෝන් අතර දුර ප්රමාණය කොච්චරක්ද කියලා. පුහුණු වෙන තැන නෙමෙයි . ට්රයක් එකේ
එතකොට ස්කූටර් එකට වෙනම ලයිසන් ගන්න ඔනිද නැත්තම් ක්ලච් බයික් එක නැතුව ස්කූටර් එකටයි වීල් එකයි වෑන් එකයි 3ටම ගන්න පුලුහන්ද
Thank you!
මට පුලුවන් 😊😊😊❤❤❤
අයියේ ඔයාට ගොඩක් පින් 💞💞
MannuL wahana walatai auto wahana walatai dena temporary permit eka ekai da? E dekatama enne all car kiyalada ? All car kiyala thiyana permit ekakin mannual wahana walath illanda puluwanda
ඔටො සහ මැනුවල් බයික් දෙකම පදින්නනමි මොන බයික් එකද තෝරා ගන්ඩ ඔනා.......
Thank you.
🙏🙏🙏 thanks
Tnxs sir
Mata exam ekata lakunu 39 k thibba mn video tika balala giye thank you
Sir zigzag gahana vidiya video 1 k danna
Thank you sir ❤️
Thank you
Thanks a lot
Sooty eken tral pennanna puluwnda
Kakula bima thiyannath ba neda..🤔
Api 8 gahanna purudu wenwa nm kochchara durak thiyala purudu wenna oneda sir.
A1 වලට අයිති බයික් එක මොකදා plz කියන්න . මන් ටැයල් දුන්නා එත් 100cc වැඩි කියලා ලයිසන් එක නිකුත් කරේ නෑ 😢
ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි
Srage vidiyo balala mamath pas una BB1B godaaak pin srata 👩🔧😊
Thank you sir
Watinawa❤
Lerness nogihin praktical exam ena ayata dena wahana walata salli gannawada