සජී ආවා ආයෙ ගියා - Politics Memes_Episode 162

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 153

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 7 месяцев назад +55

    ආදරෙයි අනුර සහෝදරයා

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 3 месяца назад +10

    අඩෝ පලවෙනි එක දැක්කේ අදනේ😂😂 මූව පාර්ලිමේන්තු යවපු එව්න්ට හොයලා ගැහුවත් පාඩු නෑ යකෝව්😂😂😂😂

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 7 месяцев назад +58

    කුට්ටි වනචරයා අසහනකාරයෙක්😢

  • @Cherry73-v9t
    @Cherry73-v9t 7 месяцев назад +55

    පලමු වටයේ රනිල් ගෙදර ඊට පස්සේ ඔක්කෝම ගෙදර 🎉🎉🎉

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 7 месяцев назад +67

    අනාගත ජනාධිපති අනුර කුමාර ජනාධිපති කරමු
    අනාගත ජනාධිපති අනුර කුමාර ❤❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 7 месяцев назад +30

    නියමයි මේවා මෙහෙම හදන උන් ❤❤❤❤❤😂😂😂😂

  • @PercyWick-z7j
    @PercyWick-z7j 7 месяцев назад +57

    පම්පෝරි දාස 😂😂සජ්ජා විවාදේට බයේ පැනල ගියා 😂😂

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 6 месяцев назад +3

      Akd 🎉🎉🎉❤❤❤❤

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 7 месяцев назад +10

    තිස්ස කුටිටි අපෙ එකෙක් මෙ නිරුවත රටට කියලා දෙන්න ගිය අපෙ එකා නියමයි ඕයි උඔ නියමෙට වැඩෙ කරනවා

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 7 месяцев назад +13

    ඔහායෝ ගොසයි මස්තා
    අරිගතෝ ගොසයි මස්තා 🤣🤣🤣🤣

  • @Rashsilva3005
    @Rashsilva3005 7 месяцев назад +27

    මාලිමාවට ජය වේවා ❤

  • @smw9437
    @smw9437 7 месяцев назад +24

    මාලිමාවට ජයවේවා.2024 අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා.

  • @kusumkumari3929
    @kusumkumari3929 7 месяцев назад +12

    Anura සහෝදරයා ta jaya නියතය ❤❤❤❤

  • @westeasttutorials
    @westeasttutorials 7 месяцев назад +26

    අනුරත් එක්ක විවාදෙට එන දවස තමයි සජිත් අන්තිම දේශපාලනය කරන දවස😄

    • @Perera4321
      @Perera4321 7 месяцев назад +5

      සහතික ඇත්ත...ඒත් මේකා එන්නෙ නෑනෙ බයට😂

  • @palaweerarathna1836
    @palaweerarathna1836 7 месяцев назад +13

    Npp ජයවේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 7 месяцев назад +8

    😂😂🤣🤣 සජිත් ආව...ආයෙ ගියා🤣😂😊👍👍

  • @AgmadMasre
    @AgmadMasre 7 месяцев назад +16

    අරක්ශකයොන්ට කර කියා ගන්න දෙයක් නැ,,,උනුත් දුවනවා කියහන්කො,මුන් හින්දා,උනුත් චාටර් වෙනවා😂😂😂

  • @amabey68
    @amabey68 3 месяца назад +2

    නියමයි අනුර සහෝදරයා දිනවමු.අපේ ජනාධිපති අනුර ❌♥️♥️♥️

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 7 месяцев назад +8

    අපේ රජා අනුර කුමාර ❤❤

  • @truthseekerlk
    @truthseekerlk 7 месяцев назад +9

    රටේ අවසාන සහ එකම බලාපොරොත්තුව සහ විසදුම ආදරණිය අනුර සහෝදරයා සහ ජාතික ජන බලවේගයයි.

  • @Wonderoftheworld0
    @Wonderoftheworld0 7 месяцев назад +5

    Jaya wewa ❤️

  • @arunaprasad3030
    @arunaprasad3030 7 месяцев назад +17

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 7 месяцев назад +3

    දැක්ක සුපිරිම edit එක ❤❤❤❤

  • @senadheera461
    @senadheera461 5 месяцев назад +5

    කන හරහා මොලයට විහිලුවෙන් 😘😘

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 6 месяцев назад +2

    ❤❤❤මරු චැනල් එක ආදරෙයි

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 7 месяцев назад +4

    Adaerei anura kumara sahodaraya oba thamai me rate galaum karu malimawata jaya wewa

  • @roshankumara4858
    @roshankumara4858 3 месяца назад +1

    මේ channel එක කරන කෙනා කවුරු උනත්. උබ සුපිරි පොරක්....💖💖💖💖💖💖

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd 7 месяцев назад +2

    Aah kamak ne api maaalimaawata ❤❤❤

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් 5 месяцев назад +4

    0:33 බලන් ගිහාම ඒක ඇතුලේ නැති දෙයක් නෑ 😂

    • @-sandaru.
      @-sandaru. 5 месяцев назад +1

      😂😂😂

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 3 месяца назад +1

    මෙව්වට හිනාවෙන්න තේරෙන්නෑ බ්න් 😂😂😂

  • @randimaperera5063
    @randimaperera5063 7 месяцев назад +5

    මාලිමාවට ජය වේවා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 6 месяцев назад +3

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @achintharuwan300
    @achintharuwan300 7 месяцев назад +3

    Next president akd 👍💗

  • @MrsSunithra
    @MrsSunithra 3 месяца назад +2

    සජිත් විවාදට ආවේ නැති වුණාට ස්ටේජ් වල ගහන බොරු පච ඔහොම මිනිහෙක් ජනාධිපති වුනොත් ජනතාවට අබ සරණයි ජය වේවා මාලිමාවට තෙරුවන් සරණයි අනුර සහෝදරයාට🙏🙏❤️❤️

  • @praliya1277
    @praliya1277 7 месяцев назад +3

    සජියාත් රනිලා වගේ කලිසම උස්ස, උස්ස ඉන්නේ.... 😂🤣😂🤣

  • @manjuperera
    @manjuperera 7 месяцев назад +5

    ජයවේවා..සහෝදරයා..❤.npp ❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 6 месяцев назад +2

    😢 malimavata jaya niyati anura sahodaryata jaya weva npp akata jaya niyati😂😂😂🎉🎉🎉❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 7 месяцев назад +3

    npp jayawewa thanks anura

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 7 месяцев назад +2

    Nnp ජයවේවා
    Nnp ජයවේවා

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 4 месяца назад

    නියමයි මාර ලස්සනයි..😂😂😂😂

  • @nipunsandeepa5959
    @nipunsandeepa5959 6 месяцев назад +2

    සජිත් ආවා....ආයි ගියා...🤣🤣🤣

  • @deheminethsarani8790
    @deheminethsarani8790 7 месяцев назад +3

    කුට්ටියා නම් අමු කැ$% 😂😂

  • @janushkashalika2555
    @janushkashalika2555 7 месяцев назад

    ජයවේවා ❤❤❤❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 6 месяцев назад +1

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය malimawata...ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 7 месяцев назад +2

    We❤AKD 🇮🇹

  • @PodiManike-b1n
    @PodiManike-b1n 4 месяца назад

    මරු😂😂😂😂😂❤❤❤❤❤

  • @ms4bia
    @ms4bia 7 месяцев назад +1

    Last few seconds Gamma AKD

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 5 месяцев назад +2

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය . මාලිමාවට ජයවේවා.

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 6 месяцев назад +3

    මේ වගේ එවුන්ට කඩේ යෑම ඊට වඩා ලැජ්ජා නැද්ද චමුදිතයට

  • @chamindanissanka8115
    @chamindanissanka8115 3 месяца назад

    JAYA WEWAA AKD.............................AKENMA..........

  • @raveenzing
    @raveenzing 3 месяца назад

    Jayama wewa ape anagatha ජනාධිපති තුමාට........අනුර මහත්මයා ඔබ තමා අපේ රට හොරකමින් මැරකමින් ගලවාගෙන මේක හරි track එකට ගෙනෙන ජනාධිපති වන්නේ.......❤️❤️🧭🧭❤️👍❌❌🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔබ මේ රට හදන්න අපි ඔබ සමගයි..........රනිල් රාජපක්ෂ ඇතුලු මේ රට මේ තත්වේට පත් කරපු හැම එකාම මහඋලු ගෙදරට යවන්න ඕනිමයි ජිවිතාන්තය දක්වා ......💪🙏🙏😡එතොට තමා අපි ඔබට චන්දය දුන්න එක ගැන හරියටම සතුට එන්නේ🙏🙏🙏

  • @_Compass_NPP_Malimawa_Q_tv
    @_Compass_NPP_Malimawa_Q_tv 7 месяцев назад +2

  • @ahmedthanish6010
    @ahmedthanish6010 3 месяца назад

    AKD JAYAWEWA ❤❤❤

  • @maduwanthimallawaarachchi4942
    @maduwanthimallawaarachchi4942 28 дней назад

    පළමු වටයේ රනිල් ගෙදර.. දෙවනි වටයේ ඔක්කොම ගෙදර❤️

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 7 месяцев назад

    Sajiya kelimma yanna aththe jananige redda assata😂😂😂

  • @ukkubanda
    @ukkubanda 7 месяцев назад +2

    😅😂😂😂😂😂😂😂😂

  • @pradeepdammika2131
    @pradeepdammika2131 6 месяцев назад +1

    පළමු වටය රනිල් gedara 2 wana wataya ඔක්කොම gedara fatta talk eka npp

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 месяцев назад

    😂😂😂 Maru appaaaa. Kaalakanni gonnu tika.

  • @WhitaDanial-tb3vx
    @WhitaDanial-tb3vx 6 месяцев назад +2

    Port city එක තුල කුට්ටි අපඅපේක්ෂා කරන සංස්කෘතිය ඔහු සංකේතාත්මකව පෙන්වා දෙයි🖕😂

  • @ddpblinders-ke6bv
    @ddpblinders-ke6bv 7 месяцев назад +1

    harin ,manusha kiyanne hama anduwema inna kalakanni

  • @ThariduKumara-um5gc
    @ThariduKumara-um5gc 2 месяца назад

    Supiriyak

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 7 месяцев назад +2

    අසූචි ගියෙ නැ. ගූ ගියෙ.

  • @sanathsisira106
    @sanathsisira106 7 месяцев назад +4

    GAWAYONE 🤑

  • @ChamiKarunarathna
    @ChamiKarunarathna 7 месяцев назад +1

    😂😂😂😂😂😂😂😂😂😂

  • @slnjoy
    @slnjoy 2 месяца назад

    මාලිමාවට ජය ❤❤❤❤

  • @DiniduDeshan-os7bc
    @DiniduDeshan-os7bc 2 месяца назад +2

    ආතල් එකක් ගන්න ආපු උන් මේ පැත්තට 😅😅

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 6 месяцев назад

    AKD AKD thama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 7 месяцев назад +1

    😂😂😂😂

  • @x_Alone-j9n
    @x_Alone-j9n 3 месяца назад +1

    06:11 Ehema kiyanna epa paw ne(Hiru TV)

  • @SuchiraAmila
    @SuchiraAmila 4 месяца назад

    Good

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 7 месяцев назад +6

    Gonnu mokata euwada.parlimenthuwata

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 6 месяцев назад +1

    WHAT A WANDERFULL WORLD THAT WE ALL ARE EXPECTING FROM AKD AKD AKD
    A POOREST MAN WHO BECAME AN ENGINEER now living in GERMANY
    අනුරත් එක්ක විවාදෙට එන දවස තමයි සජිත් අන්තිම දේශපාලනය කරන දවස

  • @sugathpathirana
    @sugathpathirana 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @ahmedsad7713
    @ahmedsad7713 7 месяцев назад +3

    NPP JAYAWEVA 🧭👍🧭

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 6 месяцев назад

    Been sajitha.akd,npp💞💞💞💞💞

  • @sithumsudura5253
    @sithumsudura5253 7 месяцев назад

    ❤❤❤

  • @DayaDaya-wq2gy
    @DayaDaya-wq2gy 7 месяцев назад

    Okkoma goo tamay
    😊

  • @KanishkaViraj-y2v
    @KanishkaViraj-y2v 3 месяца назад

    Sajith sodarayata bayai ne 😂😂😂😂

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r 6 месяцев назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂🙏🙏

  • @MallikaMallika-lz1rh
    @MallikaMallika-lz1rh 3 месяца назад

    Wenna onama de ayai anura🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 4 месяца назад

    A very important question question. why only the age? relevant qualification, expertise ?

  • @editorfacts4131
    @editorfacts4131 7 месяцев назад +1

    Npp❤

  • @Rashmikarashmika-k7j
    @Rashmikarashmika-k7j 2 месяца назад

    AKD❤❤

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 6 месяцев назад

    Akd❤❤❤

  • @anuradhaperera7436
    @anuradhaperera7436 2 месяца назад

    Anura😅

  • @danumalli2525
    @danumalli2525 6 месяцев назад

    😂😂

  • @LalPerera-d3p
    @LalPerera-d3p 3 месяца назад

    Mu Ammu gways😊😊😊😊😊

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 4 месяца назад

    මාලිමාවට ජයවේවා

  • @yoshithagunasinghe
    @yoshithagunasinghe 3 месяца назад

    anura anura anura jaya wewa jaya wewa

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 6 месяцев назад

    Next President Anura

  • @niroshakumari6249
    @niroshakumari6249 Месяц назад

    AKD lion king🎉🎉🎉🎉🎉

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 7 месяцев назад +1

    Anura ta weda behe, lokey watey sawari gahanna vitarai danney, balaya lebunoth kohoma sawari gahaida, Malimawa paradai kiyanney akaney

  • @ImeshRtm
    @ImeshRtm 7 месяцев назад +6

    1 comment ❤ please like video and me❤❤

  • @MangalaMadusanka-k9g
    @MangalaMadusanka-k9g 4 месяца назад

    චාමර හිරු එකට කතා කරන්න ඕන ඔහොම තමයි

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 4 месяца назад

    ආවා ගියා මතක තියෙන හින්ද තමයි එයා,
    කනවද කියල ඇහුව විතරයි,
    බුදු අම්මේ චන්ද එපෝ කියාගෙන පෙත්සම් ගොනූ කලේ,
    අරය දැක්කද?
    මාලු කඩේ වට්ටි අම්මා ඊට වඩා ශිෂ්ට විදියට,අහූ මුහු කියනවා,
    එයා බලාන ඉන්නේ ඔක්කොම හිරේට දාන්න,
    ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන,නඩුයි බඩුයි දෙකම හාමුදූරුවන්ට ගිය රටේ,එයා කරන්න යන්නේ හොදම වැඩේ,
    ආගම් ටික බේද කර කර ගැන ගැනා හිටිය උන්දට හොද වචන ටිකකුයි රටේ ම සෙනගයි එකතූ කරාට පස්සේ,හීන් සීරුවේ රිංගා ගෙන, හීං සීරුවේ ම යන්නයි කල්පනාව,
    හොරහිත,
    මුකුත් ම නොදන්නා ගානට කාටවත්ම කිසිම ගමනක් යන්න බෑ,කාලෙ වෙනස් තාලෙ වෙනස්, ඒ ගැන නොදැන ඒ දණ්ඩේ යන්ඩ බෑ.

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 6 месяцев назад

    චාමර සම්පත් කියන අමු ගවයා හිතාන හිටියේ මේ සාකජ්ජාව තියෙන්නේ මැදමුලනේ ගුබ්බෑයමේ කියලා ඒකයි ඌ ඒවිදියට හැසිරුනේ ඔය ඌදන්න හොදම හැසිරීම මොකද කෝච්චියේ වඩේ වික්ක එකෙක්නේ

  • @RohitaDeSilva
    @RohitaDeSilva 3 месяца назад

    තස්ස පව්

  • @saurinisansala167
    @saurinisansala167 6 месяцев назад

    Onna hiru media guu hathi...

  • @Truthisreligion
    @Truthisreligion 6 месяцев назад

    කුට්ටොයගේ අම්මා තාත්තගෙ ජාතකය ඌම පෙන්නුවා. 😅

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 27 дней назад

    Comooooon anura

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 7 месяцев назад +1

    Me masa tika gewenakan noiwasillen inne api rata hadamu anura sahodaraya obata aya karanna puluwan