බබාට කෑම/Baby Foods

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 1,5 тыс.

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 года назад +16

    අනේ අක්කේ යශෝ පැටියා දකිද්දි..මටත් ඉක්මනින්ම පැටියෙක් කුසට එන්න ලැබේවා කියලා හිතෙනවා.යශෝ පැටියෝ❤ ඔයාට තෙරුවන් සරණයි.ආදලේයි හිනා බොලේ යශෝ❤️❤️😘

    • @yeheli
      @yeheli  3 года назад +2

      Aniwaryenma lebewi mage Patiyo ❤️❤️❤️❤️

    • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
      @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 года назад

      ඔයාට යහපතම වේවා !!!

    • @rsankalathathsarani945
      @rsankalathathsarani945 3 года назад +2

      ඔයාගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏.....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏......

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 года назад

    ගොඩක් වටිනවා අක්කේ ...මගේ ලොකු පුතා අවුරුදු 8 ක් වෙලත් කන්න හරිම හොරයි ...මේ පැටියට කවන්න දැම්ම මන් දැනුවත් උනා ...පින් ඔයාට මෙහෙම ඔයා හොයා ගන්න හැමදේම බෙදා ගන්නවට ...🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 года назад +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @vcorner3458
    @vcorner3458 3 года назад +9

    Wow akki 😍 What a great content 😍 I'm 100% sure this video will be definitely helpful for all the mothers around the world 💚

    • @yeheli
      @yeheli  3 года назад

      Thank youuuuu Patiyo
      Tks to your moms help also ❤️❤️

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 Год назад

    අක්කේ ඔයාට ගොඩක් පින් හෙමදෙයක්ම කියා දෙනවට.ඔයාගේ බබාට බුදු සරණයි ❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  Год назад +1

      Adarei manikaaaa ❤️

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 Год назад

      @@yeheli මගේ බබාට මාස 7 යි.අක්කාගේ විදිහට මාත් කෑම දෙන්නම්.💕💕💕💕💕

  • @gayanaththakshi9095
    @gayanaththakshi9095 3 года назад +3

    වචනයෙන් විස්තර කරලා කියන්න බැරි තරමටම වටිනවා අක්කේ විඩියෝ එක❤️ මෑත කාලේ අපිට හම්බ උන වටිනා මැණිකක් ඔයා🙏 ගොඩාක් පින් අක්කේ ඔයාට🙏 ආපහු යශෝ පැටියගේ සීරියල් එක හදාගත්ත විදිහත් ඒකට එකතු කරපු ධාන්‍ය වර්ගත් අපිට කියලා දෙන්න අක්කේ.
    පුංචි යශෝටත් අක්කටත් අයියටත් තෙරුවන්ගේ සරණයි🙏
    පරිස්සමින් ඉන්න❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Anee hari mage Patiyo eka wenas cereal ekak nisa aniwaryenma eka dannam mage Patiyo
      Adarei godak

  • @theartbox7103
    @theartbox7103 3 года назад +1

    පරිස්සමින් ඉන්න යශෝ... අම්මා වගේම ආදරේ පිරුණු පුංචි මැණිකක්‌ව වැඩෙන්න.... ❤❤❤❤❤
    Thank you අක්කා..ගුණ යහපත් කම වගේම නොදරුවන්ගේ පෝෂණය ගැනත් හිතලා මේ කරන දේ ඇත්තටම ලොකු පිංකමක්... Data කපාගෙන විකාරරූපි දේවල් බලනවට වඩා මේ දේවල් දැනුමට ආකල්ප දියුණුවට බොහෝමත් උපකාරී...මගෙ බබාටත් ලබන මාසේ ඉදන් කෑම කවන්න ඕන... ඒකට ඔයාගේ මේ වටිනා කියන දැනුම ගොඩක් උපකාර උනා... බොහොමත්ම පිං... ඔයාටත් පුංචි යශෝටත් මේ දේවල් මෙහෙම ලස්සනට කරගන්න ඔයාට උපකාර වෙන අයියටත් බොහෝමත් පිං...

    • @yeheli
      @yeheli  3 года назад +1

      Anee mage Patiyo oyage me wachana tika mata loku sensimak moakda dahasak weda atara mama mewa karala danne hoda deya agaya karanna karunika hitak oyata tibima gena mata harima satutui oyala wage lassana hith mata yeheli nisa lebuna eka loku jayak
      Godak adarei ❤️

    • @theartbox7103
      @theartbox7103 3 года назад

      @@yeheli ආදරෙයි අක්කා... හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා. ❤❤ 🙏🙏🙏බුදුසරණයි!

  • @pradeepkumara4285
    @pradeepkumara4285 3 года назад +4

    ගොඩක් වටිනවා අක්කේ..බුදු සරනයි ...❤❤❤

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 года назад +2

      මට ඉන්නෙත් පුතෙක්.යශෝ මැනික මගේ පුතා වගේමයි 😘😘

    • @yeheli
      @yeheli  3 года назад +1

      Anee ehamada Patiyo yasho thama kollek wage ne 😍😍😍😍putage nama mokakda

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 года назад

      @@yeheli තිහංස රිතුම්

    • @yeheli
      @yeheli  3 года назад +2

      @@pradeepkumara4285 aneee harima lassanai Patiyo ❤️

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 года назад

      @@yeheli 🙏🙏💕💕💕💕💕💕❤️❤️👶👶

  • @liyanacreations7336
    @liyanacreations7336 3 года назад

    අක්කි දැන් තමයි ඔයාගෙ vedio එක බලලා ඉවර වුනේ..අනේ අක්කි හරිම වැදගත් මේකනම්...මං කොහොම ස්තූති කරන්නද මන්දා අක්කිට මගෙ.මගෙ පැටියට කෑම කවන්න තියෙන්නෙ තව මාසයක් විතර.දන්නෙ නැති ගොඩක් වැදගත් දේවල් දැනගත්තා අක්කී මම.හරිම වැදගත් .අක්කිට ගොඩක් ස්තූතියි .මට මේ මාසයක් වගේ කාලේ හොදටම ඇති බබගෙ කෑම පටන්ගන්න ලෑස්ති වෙන්නනම්.ඔයා වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා අක්කී මටනම්.අපේ දේශීය දේවල් බබාට කවන එකනම් මොන තරම් දෙයක්ද නේද අක්කි....ආදරෙයි ගොඩාක් යශෝධරා මැණික ගොඩාක් වාසනාවන්තයි ඔබ දෙපල වන් දෙමාපියන් ලැබීම...බුදු සරණයි 🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Anee godak isthuti mage Patiyo
      Oww wastuwa denma lesti wenna eka Godak lesi mokda babata kawana eka hithana tharam lesi nehe
      Godak adarei mage Patiyo

  • @divyanjaleeperera5145
    @divyanjaleeperera5145 3 года назад +3

    thank you akkoo.. ගොඩක් දේවල් ඉගන ගත්තා. මම අම්මිලට ලන්කාවේ ධාන්‍ය එවන්න කිවුවා. බුදු සරනයි ❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee eka nam shork Patiyo mama kola keda ekai mama hadana cereal ekai gena video ekak dannam aniwaryenma thana sahal genna ganna eka harima rasai

    • @divyanjaleeperera5145
      @divyanjaleeperera5145 3 года назад

      ane thank you akka.. budusaranai ❤️

  • @lakmiwijewardhana7849
    @lakmiwijewardhana7849 3 года назад

    Anee mage akkiiii..harima lassana godaak watuna video ekk...godaaak pin oyata....hamadama sathutin Inna kiyl hadawathinma wish krnw akkiii...♥️♥️♥️adarei godaaak.....

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee mage Patiyo godak isthuti
      Adarei godaaaaak❤️❤️❤️

  • @ahansis2250
    @ahansis2250 3 года назад +4

    Doni aiyage kapapu paluwa 😍 kohomth ithin dulaa thaththa wageneh 🥰💕

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Oww Patiyo

  • @ashasewwandi1040
    @ashasewwandi1040 2 месяца назад

    Akke poshana bathata thel ekathu kirimedi themparadu karannathuva kama eka thambena atharathure bath ekatama ekathu karata kamaknadda

    • @yeheli
      @yeheli  2 месяца назад

      Kamak nehe manikaa

  • @supunmadubashana9445
    @supunmadubashana9445 3 года назад +11

    බුදුසරණ යි චූටි දුවට ඇස් වහ කටවහ නම් වැදෙන්න එපා බුදුසරණ යි

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

  • @Aththammaimamai
    @Aththammaimamai 3 года назад

    Thanks akke...ane kama gana videos digatama karanna akke 🙏😍

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo 😘😘😘😘😘😘

  • @charashani1998
    @charashani1998 3 года назад +4

    අක්කෙ දරුවා එක්ක දවස ගෙවෙන හැටි දාන්නකො 😍😍😍😍😍

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee asai dana Patiyo vidoe karanna amarui ne eth kohoma hari karannamko

    • @charashani1998
      @charashani1998 3 года назад

      @@yeheli hry akke oyta lesi pahasu wdhta dnnako

    • @yeheli
      @yeheli  3 года назад +1

      @@charashani1998 hari Patiyo 😘😘😘

  • @dewanijayasinghe3776
    @dewanijayasinghe3776 2 года назад

    Thank you very much akka. Budusaranai dennatama.halmasso kudu eka hadala kochchrala kal thiyaganna puluwanda akke ?

    • @yeheli
      @yeheli  2 года назад +1

      Patiyo goda kal wiyali tenaka tiyanna puluwan sati2wage

    • @dewanijayasinghe3776
      @dewanijayasinghe3776 2 года назад

      @@yeheli thank you akke

  • @shashibandara6894
    @shashibandara6894 3 года назад +6

    දෝනී බලන්නම ආවේ ඔන්න... දෝනියට තෙරුවන්සරණයි

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

  • @paradisetiliz
    @paradisetiliz 3 года назад

    Harima wadagath wasana me video eka . Ithama wagakimen oya me kiyana dewal wala loku watinakamak thiynwa . Me wage videos apita thibune na e kale babalata kawanakota . Meka aththatama samaja sathkarayak .❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee thiliniyo Godak isthuti e agaya kirimata
      Godak adarei ❤️❤️❤️

  • @chaturikapriyadarshani4178
    @chaturikapriyadarshani4178 2 года назад

    Godaaaak watinwa..anee oyata godaak sthuuthi. Me wage dewal kiyla denwata..yashoo patiya harima hurathal aneee.budusaranai oyalata..

    • @yeheli
      @yeheli  2 года назад

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malshikankanamge4261
    @malshikankanamge4261 3 года назад +1

    Akke meneri,thana hal,olu hal kabale badalada kotanne.

    • @yeheli
      @yeheli  3 года назад

      patiyo ewa kabale badinne nehe.onema nam podak badinna
      me vidoe eka balanna
      ruclips.net/video/MPisprJD-qY/видео.html

    • @malshikankanamge4261
      @malshikankanamge4261 3 года назад

      Thank you akke.oyge video godak wadagath akke.mn a wdyt serama ata jathi babata hadagtta.godak pin.

    • @yeheli
      @yeheli  3 года назад

      Den Patiyo oyata eka lesi cereal ekata masa7pahu wela chees dalath denna puluwan Patiyo ape baba ekata harima asai

  • @piumiiddamalgoda1490
    @piumiiddamalgoda1490 3 года назад

    Akkage oyage denuma apata kiya denawata godak පින්.දේශීය අහාර wala watina kama kiyala denawa. Me wage lassana වීඩියෝ karanna kiyala adaren illa සිටිනවා. Apita මුරුංග කොළ, වෙරළු, වගේ දේශීය අහාර mehe nene. Thank. අක්කටට දළදා සමිදු පිහිටයි 🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Anee Patiyo godak isthuti
      Lanakawata awa welwaka murnga powder aran yanna Patiyo ❤️❤️❤️

  • @pushpikamadushani1443
    @pushpikamadushani1443 3 года назад +1

    Thama amma kenek wenna hithalath ne eth akkige video ekak demma gaman balanawa...danakan balan inne hemadama...yasho patiyata adalei godaaaakkkkk❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeeee e adaraya Godak watinwa mage Patiyo
      Godak isthuti ❤️❤️❤️❤️

  • @ranganadiluni1140
    @ranganadiluni1140 3 года назад

    Ane shok akki video eka.akkige video patan ganno witharai ikmanata iwara wenawa danenne naha.e atharam asawen balanne.❤❤😍😍😘.Godak wadagath video ekak akki.ape yasho manikath dn tikak loku wela.theruwan saranay !! Patiyo😍😍❤❤❤😘😘.Akki daily routine ekak karannako asai balanna😍❤❤😘.Parissmane inna akke thundenama.theruwan saranay !! Adarey mage akki❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saranganiperera2295
    @saranganiperera2295 3 года назад

    Ane akkiyo thanx.mama oyagen illapu video ekak.godak watinawa.me karana dewal walata godak pin oyata.budusaranai yaso manikatai oyala dennatai.hamadamath adrei

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Godak adarei Mage Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @buddinikawya7979
    @buddinikawya7979 3 года назад +1

    Ane akkiyo oya katha krn vidiht mm harima asai ape yasho pstiyath loku vela amma vge lassanata katha kara බුදු සරණය් akkiyo oyl thun denata a vgema ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා akkiyo ❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneeeeee Godak isthuti wastuwaaaaa❤️❤️❤️Adarei

  • @danushkamaheshpathiranamah2238

    Balannako akki oyage නිහතමානීකම ඔයා කියනවා කැම හදන විඩියො තියනවා එවත් බලන්න ඔයත් බලනවා කියලා ❤❤

    • @yeheli
      @yeheli  Год назад

      Ane oww manika anith video walin mamath denuma gatta babata kema kiyana RUclips channel eka eka godak hodai

  • @nadeekadesilva82
    @nadeekadesilva82 3 года назад +1

    Akki oyage serial bottle eke thiyenne oya pennapu hama wargayenma oya sodala grind kara gaththa ewa ekama pramanayen aragena mix karalada? Ane kiyanna please

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo mage cereal video eka balanna Patiyo
      ruclips.net/video/MPisprJD-qY/видео.html

    • @nadeekadesilva82
      @nadeekadesilva82 3 года назад

      Godak pin Akki oyata

    • @yeheli
      @yeheli  3 года назад

      @@nadeekadesilva82 adarei Patiyo

  • @asnarikas6696
    @asnarikas6696 2 года назад

    akke masa 6 kema patan ganna kota mulunma 3 velatama bath da denna? ude keme dila kochra velawata passeda baba palathuru,usha denne agenath ki ko

    • @yeheli
      @yeheli  2 года назад

      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb
      Patiyo balanna

  • @tharakaisuru8753
    @tharakaisuru8753 3 года назад

    Ane yasho patiya 😘😘😘 akka vidiyo ekak danakl bln hitiye...yasho balanna akke 😍😍😍oyalata budu saranai akke 🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeee adarei Patiyo

  • @shanikamadhushi9267
    @shanikamadhushi9267 3 года назад +1

    Akki plz mta kiyannako Masa 6 babekta adu koppa bagayakatawada kama dunnata kamak nadda. Anika oya hoda elagithel gatte kohend kiyalath kiyannako.

    • @yeheli
      @yeheli  3 года назад

      patiyo baba kana ganata kawanna .balaen kawanna epa. elagi thel gatta eka description box eke tiyawa podak balanna patiyoo

    • @shanikamadhushi9267
      @shanikamadhushi9267 3 года назад

      @@yeheli Thank u so much akki. Oya nm godk hodai. Oyatath, aiyatath, yasho patiyatath, paule samatamath theruwange ashirwadaya labewa.!!! 😙😙

  • @lasithaperera6275
    @lasithaperera6275 3 года назад +1

    Akki babata butter denna honda nadda.

    • @yeheli
      @yeheli  3 года назад

      Butter denna one Patiyo hodai
      Wada hodai lunu neti butter denwa nam

  • @pubudiniranathunga1787
    @pubudiniranathunga1787 3 года назад

    Godak watinawa akkiyo video eka.oyata godak pin mewage denuwath karanawata hemadema.adarei yasho patiyata....akkiyo banana powder ,kosata powder hadana heti kiyanda puluwanda.....😍😍😍

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo banana powder walata bageta idicha kesel peti kapala auwe welala blender karaganna obe eth me dawas wala wessa nisa eka podak amarui Patiyo

    • @pubudiniranathunga1787
      @pubudiniranathunga1787 3 года назад

      Thanks akkiyo....

  • @Aththammaimamai
    @Aththammaimamai 3 года назад

    Akke mata oya ekka youtube sambandayen tikak katha karanna ona....katha karanna puluwan vidiyak kiyanko akke❤😍💙

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo yeheli fb Messanger

  • @gayananurudha1224
    @gayananurudha1224 3 года назад +1

    Aththatama oyage RUclips channel eka godak watinawa akki

    • @yeheli
      @yeheli  3 года назад

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @thiloroshoshadhi5464
    @thiloroshoshadhi5464 3 года назад

    Harima important video ekak akke. Oya lassanata hodata pahadili karala denawa akke. Thank you so much. 💕💕

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei mage Patiyo ❤️❤️❤️

  • @nipunisudara4583
    @nipunisudara4583 2 года назад

    Akki babata kama patan gath mul dina wala babage malapaha pita wena akaraya gana video ekak karanna.

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo eke loku wenask wenne nehe Patiyo poda poda gana wenna patan gananwa

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 года назад

    Akki math mage ptiyata me mase kawanna inne.masa 6 me maseta.math aluth ammek.oyage vedio thama bekuwe ptiya lebenna inna dawas wala idan...matath du ptiyek lebune akkiyo..💕💕💕💕oyage ptiyata godk adarei akkiyo

    • @yeheli
      @yeheli  2 года назад

      Aneee adarei mage Patiyo
      Baba hodin kema kala loku babaek wenna kiyala mama prathana karanwa

  • @shashikalakalpani2798
    @shashikalakalpani2798 Год назад

    Thanks dear

    • @yeheli
      @yeheli  Год назад

      Welcome 😊😘😘😘

  • @chathurikaprabodaniranthil4283
    @chathurikaprabodaniranthil4283 2 года назад

    Me vedio eka karaddi babata masa kiyada akke? Karapincha, luunu sudu luunu etc mewa denna puluwan koi kalen passeda akke?

    • @yeheli
      @yeheli  2 года назад

      ruclips.net/video/9La8msQeqpo/видео.html
      Patiyo me video eka balanna

  • @nimalipriyagika9465
    @nimalipriyagika9465 3 года назад

    Akke amand ata kohomada aharayata ekathu karanne.masa kiyenda denne babata

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo podiyata keli kapala babage katin tiyanna Patiyo

  • @anuradhakumara9710
    @anuradhakumara9710 3 года назад

    Akke godak watina video ekak.mage patiyata tawa masekin masa 6i.eyata kema kawanne mata me video eka godak wedagath wenawa.budusaranai.yasho patiyata.

    • @yeheli
      @yeheli  3 года назад +1

      ruclips.net/video/6KvGnfXrv0Q/видео.html
      Me video eka balanna
      Ada hawasata play wena ekath balanna oyata godak wedagath wei

    • @anuradhakumara9710
      @anuradhakumara9710 3 года назад

      Hari akke

  • @ashasewwandi1040
    @ashasewwandi1040 5 месяцев назад

    Akke ape dr kivva babata masa 6 kavana mulma beri bathata butter dala denna kiyla ekata kamaknadda ? Dawasata dena ahara vel 5tama butter ho thel daanna onada

    • @yeheli
      @yeheli  5 месяцев назад

      Aniwaryeman babata dena kema eka fat tiyenna one butter dannama one

    • @ashasewwandi1040
      @ashasewwandi1040 5 месяцев назад

      Vel 3tama beri batha dunnoth e vel 3tama butter dammata kamaknadda akke

  • @nipunisudara4583
    @nipunisudara4583 2 года назад

    Akki kurumba wathura pol wathura ehema kama patan aran kochchara kalekinda denna one

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo masa6mula idan denna puluwan

    • @nipunisudara4583
      @nipunisudara4583 2 года назад

      Thank you akki bs

  • @malshani1542
    @malshani1542 3 года назад

    Ane godak wedagath mage akkiyo.. mage petiyata masa 7i.. kema patan ganna kalin indala akkige video eka balaporoththuwen hitiye.. godak watinawa mata akkige hema video ekama...

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @samadhirandini4447
    @samadhirandini4447 3 года назад

    Nangi mamath babata pirisiduwa gedaradi hadagaththa serilak denney.loku babata 5i.kawadawath kada kaama aran Denna.gedara hadana pirisidu kaama vitharai denney.apy babala 2nna Asama suwadel.desheeya dewal vitharai Denney.

    • @yeheli
      @yeheli  3 года назад

      Anee godak hodai akkiyo babalata eka loku athwelak
      Godak isthuti ❤️❤️❤️

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 года назад +1

    Katha karapu wachanayak gane harima wedagath akke ❤️ hemadama adare akkage nihathamani kamata kisi deyak hanganne nethuwa katha karanawa 😍

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee mage Patiyo godak isthuti math ekka ekathu unata

  • @gaguliasmitha1657
    @gaguliasmitha1657 3 года назад

    Akka harima nihathamani. Kisima udagukamak ne. Akkige nihathamani kamata mn godak garu karanawa. Akkitai aiyatai yasho manikatai budusaranai.

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo
      E adareta godak adarei ❤️❤️❤️

  • @geethikagalkaduwa3955
    @geethikagalkaduwa3955 2 года назад +1

    Masa kiyada akki

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo mata therune nehe

  • @amishyasajini7507
    @amishyasajini7507 3 года назад

    Akki carrot juice eka kohomada hadanne.budusaranai patiyata

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo carrot walata podak wathura demma blend karala perala ekata dehi binduwak danawa

  • @hansihansi7352
    @hansihansi7352 3 года назад

    Akki oya me video eka karanakan balan hitiye. Wensi kema genathi idiriyata videos karanna. Thakz dear.yaso petiyai, oyala dennatai.budu sarani . parissame inna.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Godak isthuti mage Patiyo
      Budusaranai
      Adarei

  • @rasikakumara4156
    @rasikakumara4156 3 года назад

    Labana maase ape babata kama denna apita godak wadagath video ekak .... Adarei Yasho amma ♥️♥️♥️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo kema patan ganna video ekath balanna Patiyo

  • @chathuridulanjani6257
    @chathuridulanjani6257 3 года назад

    Aaswen balan unnee oya me viedio aka dnakan akkiyoo... Mul tika oya krla pennuwa nee meka anakn naga balan unnee palaweni prata mma knk wechvha apita oyta wgema me hama daykma wdagth akkiyoo.. Ummaaktee thnx adarei oylage family aktma👨‍👩‍👧😍😘😍

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeee Godak isthuti mage Patiyo
      Adarei hemadamath ❤️❤️❤️

  • @ashasewwandi1040
    @ashasewwandi1040 21 день назад

    Akke mage babata masa 9i sathi 2i ,pahugiya masa 3ne baba hodata kama kawa,kawana kama tika okkoma kawa,eth dn sathiyak ekahamarak tisse baba kama kanne,beri batha kate tiyanne barima unoth katawal 2k kai,kawanakota kata arawaganna harima amarui ,ai akke e

    • @yeheli
      @yeheli  20 дней назад

      manika balanna
      ruclips.net/video/C7P926nKzH8/видео.html

  • @khdulanjali2809
    @khdulanjali2809 3 года назад

    Thank you akkiyo mage babatath labana mase kawanna thiyenawa oyage vidiyo eka godak udhau una mama oyage vidiyo walin godak dewal igena gaththa kenek yaso patiyata dhaladha hamuduruwange pihitai

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo kema patan ganna mul satiye vidoe ekath balanna Patiyo

  • @HiruDisney
    @HiruDisney 10 месяцев назад

    Akki aurudu 3 babekta heenati sahal denna hodada ewata bara aduwenawada.

    • @yeheli
      @yeheli  10 месяцев назад

      Appe epa patiyo masa6yanakan mau kiri withrai

    • @HiruDisney
      @HiruDisney 10 месяцев назад

      @@yeheli අක්කි අවුරුදු 3 වයස

  • @ideagallary9608
    @ideagallary9608 3 года назад

    Akki biththara sudu madaya dunne masa kiyenda. Beet masa 6maren denna puluwan da

    • @yeheli
      @yeheli  3 года назад

      bithra sudu madaya masa 6 deunna eyata allgey da kiyala balal digatama dunna patiyo beet nam masa 7 idan dunna

  • @cutebabychannel12233
    @cutebabychannel12233 2 года назад

    මං බැලුවා ගොඩක් ස්තුතියි අක්කෙ.මං අලුත් අම්මෙක් අක්කෙ බබාට දෙන කෑම ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.යශෝ පැටියාට තෙරුවන් සරණයි.

    • @yeheli
      @yeheli  2 года назад

      Godak isthuti mage Patiyo
      Budusaranai 😘😘😘

  • @shashishashi2578
    @shashishashi2578 3 года назад +1

    Godak watinawa akke meka.akkata puluwannan masa 3-6 babalata mole wardanaya wenna api karanna one activities monawada kiyala vedio 1karanna .oya yasho patiyata kare monawada kiyala kiyanna akka.

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo eka karala tiyenne Godak kal me balanna
      ruclips.net/video/hEVwEgxvTLQ/видео.html

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 3 года назад

    Thama chuti petiyeknam ne eth beluwa.oyala hemotma budu saranayi akki.

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Budusaranai mage Patiyo

  • @madumaheshika3142
    @madumaheshika3142 3 года назад

    Godak watina deyak Akki.math babata dennam ...lv u.... Yasho manika budu saranai patiyo....

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo ❤️❤️❤️

  • @nilankasandamali9116
    @nilankasandamali9116 3 года назад

    Adaraii akkeee .oya harima siriyawanthai.katha karanakota hitha piranawa..

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Godak isthuti mage Patiyo

  • @gayanichathurika1107
    @gayanichathurika1107 3 года назад

    Harima watinawa me video eka..ane mata kiyanako e baby sahal pack eka khnda gatte kiyala.

    • @gayanichathurika1107
      @gayanichathurika1107 3 года назад

      එලගි තෙල් එක online gena gatte khnda kiyanako.

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo mekema discretion box eka balanna Patiyo eke dala tiyawa eke mk enterprise ekein githel gatte

  • @siyalla1413
    @siyalla1413 4 месяца назад

    Ane akki godaak pin man dan thama video eka baluwe ...mage babata 5month mamath labana mase babata kama patan gnnwa godak dawal dana gththa ❤❤godak pin..hamotma budu saranai akki...

    • @yeheli
      @yeheli  4 месяца назад +1

      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb&si=6K39pQZpJWgw88Fm
      Patto mewath balanna

  • @hashanimadushika9959
    @hashanimadushika9959 3 года назад

    Balan etiya video ekak akke godak watinawa kiyapu hamadema. Theruwan saranai akke oyalata 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

  • @Sithara-o8i
    @Sithara-o8i 3 года назад +1

    Aneeee shoiiiiiiii. Mtth wasthuw kiynnkooo😁😁😁🌹🌹🌹🌹. Ummma meka yashota😁

    • @yeheli
      @yeheli  3 года назад +1

      Mage wastuwa adarei ❤️❤️❤️

  • @radeesharuvi
    @radeesharuvi 3 года назад

    Nangi halmassan kudu hada gaththe kohomada?

    • @yeheli
      @yeheli  3 года назад

      Akki halmesso hodata sodala kabale badunna
      Bedala niunata passé grind kara ganna

  • @radeesharuvi
    @radeesharuvi 3 года назад

    Nangi chuti duwata kaama veel 3 denne mona welaval walatada??

    • @yeheli
      @yeheli  3 года назад +1

      Akki pradana wel3denq welawal
      Breakfast 8.30-9
      Lunch 12-1
      Dinner 6.30-7.30

    • @radeesharuvi
      @radeesharuvi 3 года назад

      @@yeheli godak sthuthi nangi...ethakota udeta wenama kaamak hadanawada oya?

    • @yeheli
      @yeheli  3 года назад +1

      @@radeesharuvi Oww akki
      Wel3 eyata kema denna kittu wela wena wenama uyanawa
      Kola keda eka ude negitta gaman hadawa

  • @shehanshanuka8829
    @shehanshanuka8829 3 года назад

    Akke masa 6 kama patan ganna babekta ඕලු හාල්, තන හාල් dunnata kamak nadda ? Bara vadida chuti bandiyata?

    • @yeheli
      @yeheli  3 года назад +1

      nehe patiyo hal warga denna pulwan wastuwa mamath dunna

    • @shehanshanuka8829
      @shehanshanuka8829 3 года назад

      Thanks akkiyooooo ❤❤

  • @malshathathsarani3668
    @malshathathsarani3668 Год назад

    Akkr masa 8k wena babekta kebali sahitha kemane denna ona.ape baba keli ahu wenakota kema eliyata danawa.blender karala dunnoth ulakda akke masa 8ka babekta

    • @yeheli
      @yeheli  Год назад

      Oww Patiyo hariyatama hari me masa 6wage blend kalath mama wenama keli ekathu kala

    • @malshathathsarani3668
      @malshathathsarani3668 Год назад

      Thank you akki.

  • @malshani1542
    @malshani1542 3 года назад

    Kema dena eka genanam videos beluwa babata kema patan ganna kalin... hebei monawa beluwath akkige Me video eka danakalmai balagena hitiyeee.. akkita godaaaaaaak thank you..... bs

    • @yeheli
      @yeheli  3 года назад

      Anee godak isthuti mage Patiyo
      Mama hithanwa mage video eka oyata wedagath wenna ethi kiyala

  • @madurox4722
    @madurox4722 3 года назад

    Akki Pana thanks akki godak wadagath video ekak man danne nathi dewal godak ada me video eken danagttha akki ape sosa malge hinawa adarei patiyo

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Godak isthuti mage Patiyo
      Oya hemadama mage ekka hitiya 😘😘😘

    • @madurox4722
      @madurox4722 3 года назад

      @@yeheli 😊😊😊❤️❤️

    • @madurox4722
      @madurox4722 3 года назад

      @@yeheli man hamadama akki ekka innawa

  • @ashasewwandi1040
    @ashasewwandi1040 4 месяца назад

    Akke mage babata masa 6i,eyata kama patan aran tiyenne,adata davas 3i,akke beri bath dinakata desarayak denna onane,akke rata beri bath dunnata kamaknadda

    • @yeheli
      @yeheli  4 месяца назад

      Kamak nehe manikaaa

  • @suseemanuwanthi778
    @suseemanuwanthi778 3 года назад

    Thanku akke..❤️❤️❤️❤️ ape patiyatath me mase masa 6 sampurna wenawa. E nisa godaaak watinawa. Budu saranai oyalata..

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo
      Mewa lesti karala tiya gana Patiyo oyata lesi

  • @malshikankanamge4261
    @malshikankanamge4261 3 года назад

    Thank you akke.godak watina video ekak..❤️adarei hamdama sathutin inna

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @nadeekadesilva82
    @nadeekadesilva82 3 года назад

    Ane akki oyata nam godak pin api ekka me danuma beda gannawata. Akki oya kaupi kudu ekathu karanne bath ekata koi welawatada?

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo tikak pol kiri dala rath karana welawata Patiyo

  • @mithilamadushan-o4x
    @mithilamadushan-o4x Год назад

    Akke kohomada kos ata piti had gatthe blender wenawada haiyanadda

    • @yeheli
      @yeheli  Год назад +1

      Patiyo thambala hodata auwe welanna welala grinder karanna

  • @ireshawickramasinghe8173
    @ireshawickramasinghe8173 2 года назад

    Anee akki mage puthata una haduna.eya kanne na akki.bath kannema na.mona dennada kiyala hitha ganna ba.kandath eka digata bonne na..angata guna monawada akki puthata denna

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo sema hedila una heduna nam leeks wediyen dala Chicken vegetable dala
      Soup ekak blend karala hadala denna hedi 3/4kewath hodatama
      Ethi

    • @ireshawickramasinghe8173
      @ireshawickramasinghe8173 2 года назад

      Ha akki.ekath hadala dennam man.thank you akki.

  • @sathurusinghaacademy3532
    @sathurusinghaacademy3532 3 года назад

    Thanks.godak watina deyak akke oya kale.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo

  • @ashasewwandi1040
    @ashasewwandi1040 3 месяца назад

    Akke ape babata masa 7i,api poshana batha hadanakota sathvamaya ahara danavane,mas maalu frij 1e samanyen kochchara kalayak tiyagena dunnata kamaknadda babata..

    • @yeheli
      @yeheli  3 месяца назад

      Manikaa puluwan tharam eka adu karanna

    • @ashasewwandi1040
      @ashasewwandi1040 3 месяца назад

      @@yeheli awamayen kochchara kalayak tiyagena dunnata kamaknadda akke

  • @shashinicharuka9860
    @shashinicharuka9860 3 года назад

    Akki pol kiri dannama oneda ai ehema use karanne mata podak
    Withra karanna

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo butter/geee dala temper karanwata wada pol kiri wala poshanaya kotas wedi
      Hamatath pol kiri Godak hodai Patiyo

  • @malathiayoma2604
    @malathiayoma2604 3 года назад

    Kama.blender karata kmk.nadda.
    පොල්කිරි hamadama ekathu karaganna puluwan da

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo keli hitinna masa 7 passe blender karanna puluwan.pol kiri butterwalata wada hodai babage hamata godak hodai

    • @malathiayoma2604
      @malathiayoma2604 3 года назад

      @@yeheli masa 6 bari da belender karanna

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo math gala denna Patiyo

  • @ashasewwandi1040
    @ashasewwandi1040 5 месяцев назад

    Masa 6 babekta keti ahara vel valata denna hoda monada akke

    • @yeheli
      @yeheli  5 месяцев назад

      Manika mama nam dunne palathuru thamai

  • @tharushinavoddya3912
    @tharushinavoddya3912 3 года назад

    Shok akke oya.me kiyala dena hamadetama oyata godak pin.godak adareiiiii

    • @yeheli
      @yeheli  3 года назад

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @udeshadikari1959
    @udeshadikari1959 3 года назад

    Akke oya karapu me Video eka ithamath wadagath .me wage hoda video karanna puluwan wenna kiyala prarthana karanawa .oyatai chuti patiyatai mulu paulatama Budusaranai devi pihitai

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @surenijayalth8196
    @surenijayalth8196 3 года назад

    Ane akki godak pin..thanks a lot..budu saranai yasho manika..
    Akki karapincha amuwenda demma..kabale bedalada demma bothal walata?

    • @yeheli
      @yeheli  3 года назад

      Amuwen Patiyo wathura hodata pihla danna

  • @madurangishanika9586
    @madurangishanika9586 3 года назад

    Godak wadagath vidio ekak akki. Maga donita Masa 7. Eya fruit kanna nane. Avocado vita raised kanna.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo game gode palathuru tikak hoyagana kanna denna try karanna wenas rasa walin baba aniwaryenma kai

  • @madumaduwa9621
    @madumaduwa9621 2 года назад

    Ane අක්කි.mage babata masa 8i.eyata kavannama ba.kama resapi list ekak daannakoo.

    • @yeheli
      @yeheli  2 года назад

      ruclips.net/video/C7P926nKzH8/видео.html
      Patiyo me video eka balanna

  • @ashasewwandi1040
    @ashasewwandi1040 4 месяца назад

    Akke jalaya 60ml denne eka velakatada nathnam dinakata awashya pramanayada

    • @yeheli
      @yeheli  4 месяца назад

      Patto eka welai

  • @lakshikakavindi8488
    @lakshikakavindi8488 2 года назад

    Akka ekama hal jatiyada ganna one naththam eka eka jati deshiya hal ganna puluwanda

    • @yeheli
      @yeheli  2 года назад

      Puluwan Patiyo

  • @ashasewwandi1040
    @ashasewwandi1040 3 месяца назад

    Akke masa 7 babekta sampurna yogurt ekak dunnata kamaknadda

    • @yeheli
      @yeheli  3 месяца назад

      Kamak nehe manikaaa

  • @sandayadarshani941
    @sandayadarshani941 3 года назад

    Anee yeheli mage palaweni baba labenakota oyawa hadunagena hitiyanam kiyala nitharama mata hithenawa.ee tharam loku danumak api oyagen gannawa .Doctor kenekgen wath mata me danuma labila ne.thank you so much yeheli .oyata godak pin.yasho patiyo oyath kawada hari oyage ammi wage apith ekka inna raththaran .bs oyalata.

    • @yeheli
      @yeheli  3 года назад

      Anee mage Patiyo oyage lassanama hitata godak isthuti hadawatin kenek agaya kirimama loku pinak
      Godak adarei

  • @nilanthinamalrenuka8742
    @nilanthinamalrenuka8742 Год назад

    Belendar Karala dunnama bara wadi wenne nedda akkiyo

    • @yeheli
      @yeheli  Год назад

      Patiyo bara walata wada baba keli kema kanna huru Wenne nehe

  • @user-rj1ru7we7o
    @user-rj1ru7we7o 3 года назад

    Akke malu babata denna puluwanda mama malu dunna ara athi una prasna nisa ( nawe) bayata nawaththuwa dan dunnata kamak nadda

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo yapanen gena malu mama denne Patiyo ewa ganan eth babata denna ona ne

  • @hashinidilhari5177
    @hashinidilhari5177 3 года назад

    Godak de danagaththa. Isthuthi Akka. Budusaranai oyalata

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei mage Patiyo

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 2 года назад

    Masa keeyenda rata idi denna hoda.ganna hoda brand ekak kiyanna puluwanda

    • @yeheli
      @yeheli  2 года назад

      Masa 7 passe puluwan eth sini kalawam neti ekak hoyala balala ganna

    • @kanchanasewwandirathnayaka4583
      @kanchanasewwandirathnayaka4583 2 года назад

      Ane akke.kiyannako masa 8 babata kesel muwai.thibbatu i kohomada kama ekat danne kiyala

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 3 года назад

    Akke babage kama 1 uku polkiri dala pisaganna 1 kamak nadda ra kama 1 unath.kiri bath wagene.sitha nadda akke ehema.mage babata masa 7i iyeta

    • @yeheli
      @yeheli  3 года назад

      Oww Patiyo Godak hodai babage hamatath Godak hodai

    • @lahirumadusanka5871
      @lahirumadusanka5871 3 года назад

      Godak sthuthie akke...

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 2 года назад

    Lunu danne nadda eggs thambanakota

    • @yeheli
      @yeheli  2 года назад

      Nehe Patiyo

  • @dora2405
    @dora2405 Год назад

    Elaalu wediya den Nedda akki hema welakatama elawalu ekathu kirima awasayama nedda

    • @yeheli
      @yeheli  Год назад

      Nehe Patiyo awashyama nehe mul kale himin eka eka ewa ekathu karanna

  • @frpunlock4910
    @frpunlock4910 3 года назад

    Godak wedagath video ekak akki...oya karana hema video ekakma beluwa.oya video ekak danakm bln innwa..adren.bs .chuti petiyatai..akkiytai..❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee Godak isthuti mage Patiyo
      E adareta godak adarei ❤️❤️❤️❤️

    • @frpunlock4910
      @frpunlock4910 3 года назад

      @@yeheli oya chuti petiyath ekkn.g.godak mahnsi wela video krnne.aida manda unlike krnne .kochchra wedagth dewal kiyla denwada...akki.🥰🥰kmkna api adrei akkita...hemdamth..akki ekkn innwa...❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Api Patiyo eyalathath adare denenna kiyala prathana karamu wapurana de meka gani ❤️😍

    • @frpunlock4910
      @frpunlock4910 3 года назад

      @@yeheli aniwrenma akki❤️❤️❤️❤️

  • @fatimashasmeen3744
    @fatimashasmeen3744 2 года назад

    Akki yasho manikata me masa kiyenda verelu kauve

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo masa6