අවුරුද්දේ අන්තිම video එක

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 54

  • @dilrukshl
    @dilrukshl 7 дней назад +1

    මට මග ඇරිච්ච විඩියෝ එකක් ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  4 дня назад +1

      Adarei akki

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 6 дней назад

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න චුටි මැනිකට ආදරෙයි බුදු සරණයි

    • @yeheli
      @yeheli  4 дня назад

      Thank you මැණික

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 19 дней назад +1

    වාසනා නංගී ඔයා,මල්ලි,යශෝ,රේණු ඇතුලු පවුලේ සියලුම නෑදෑයින්ටත්,ඔයාගේ හිත මිතුරන්ටත්,මුලු මහත් ලෝක වාසී සැමටත් 2025 සුභම සුභ අලුත් අවුරුදක් වේවා...! කියල ගොඩාරියක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව..❤🎉❤

    • @yeheli
      @yeheli  19 дней назад +1

      E lassana hithin apita wish kala wagema akkitath jiwite satutama lebewa
      adarei

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 10 дней назад

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා ⁣හැමෝටම චුටි මැනිකට ආදරෙයි බුදු සරණයි

    • @yeheli
      @yeheli  10 дней назад

      Esema wewaaa manikaaa

  • @tharushisandyani
    @tharushisandyani 17 дней назад

    Merry christmas &happy New year ❤❤❤ ඔබ සැමට happy birthday

    • @yeheli
      @yeheli  16 дней назад

      wishing you the same darling

  • @gamagemaheshi1376
    @gamagemaheshi1376 19 дней назад

    අක්කේ ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත් ලබන්නා වූ අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️

    • @yeheli
      @yeheli  19 дней назад

      Eseama Wewa Manikaaaa
      Adarei

  • @Sith-novel
    @Sith-novel 13 дней назад

    Akki yasho donita punchi kale dath madinna use karapu brush eka mokkdda awurudden wage use kale silicone brush ekakda

    • @yeheli
      @yeheli  13 дней назад

      Patto tooth paste eka signal kids strawberry
      Signal eke tooth brush
      Silicone walin behe dath wala bedena ewa arinna eka datha hari hoda brush ekakin maddanna one

    • @Sith-novel
      @Sith-novel 13 дней назад

      ​@@yeheliane ගොඩාක් ස්තුති අක්කියෝ.... ❤❤❤❤❤❤❤

  • @pradeepaherath749
    @pradeepaherath749 19 дней назад

    මට මතක් වෙනවා ඔයාලගේ පොඩි කාලේ
    කරදර ජරමර අස්සේ මම පොඩි දෙයක් හරි කෝට්ටේ යටින් තියනවා ,ඔයා ,නංගි ,මල්ලි ඉතින් ගොඩක් ප්‍රශ්න අහනවා
    සැන්ටා ගැන .හැමදේම මතක්වෙනවා මට😢😢

    • @yeheli
      @yeheli  19 дней назад

      Amme
      Ummmma Adarei

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 19 дней назад

    ❤ තෙරුවන් උතුම් ආශිර්වාද වේවා නංගි

    • @yeheli
      @yeheli  19 дней назад +1

      Akkitath esema wewa mage akki

  • @chamindaprabath4650
    @chamindaprabath4650 19 дней назад

    අපි ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  17 дней назад

      Adarei Manikaaaaaaaaaaaaa

  • @kandybabykandybaby524
    @kandybabykandybaby524 18 дней назад

    Happy new year hemotama

    • @yeheli
      @yeheli  17 дней назад

      Happy new year manika

  • @Jayani-e1p
    @Jayani-e1p 9 дней назад

    අක්කා යශෝ බබාව අවුරැදු කීයෙන්ද මොන්ටිසෝරි දැම්මේ?

    • @yeheli
      @yeheli  7 дней назад

      Patto play group aurudu3
      Motisory aurudu4
      ruclips.net/video/jD9spyygy54/видео.htmlsi=9LMyhYtY3CGtkf3O
      Balanna

  • @deescgm9947
    @deescgm9947 19 дней назад

    Ane wedagana thank you kiyuve pau ane❤😊

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 6 дней назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @YusraIras
    @YusraIras 13 дней назад

    Goda dawasakata pasee akkiwa balanna awa ❤

    • @yeheli
      @yeheli  12 дней назад

      Aneee kalekin mawa matak unata godak istuti

  • @PriyadarshaniHerath-up3ud
    @PriyadarshaniHerath-up3ud 19 дней назад

    සුබ නව වසරක් නංගි

    • @yeheli
      @yeheli  17 дней назад

      Esema wewa akkiiiiiiiiiiii

  • @dinukisithara3540
    @dinukisithara3540 18 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @KavishkaRanga-x7q
    @KavishkaRanga-x7q 6 дней назад

    Kalekin videos baluwe. ❤❤❤

    • @yeheli
      @yeheli  4 дня назад

      thanak you manika

  • @MenakaLakmali-o3x
    @MenakaLakmali-o3x 19 дней назад

    Suba a MA ❤❤❤suba nawa wasarak wewa❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊Wasanaaaaaa❤❤❤❤❤❤❤ummma❤❤❤❤❤ hemoma adaren matak kara kiyana yasoge gauma mage podi doni tat Tiyanawa... Adareii❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

    • @yeheli
      @yeheli  17 дней назад

      Esema wewa Menu
      ummmmm adarei
      satuti inna ummma

  • @MaheshaDilrukshi-s7w
    @MaheshaDilrukshi-s7w 19 дней назад +1

    අක්කෙ මට කියන්න පුලුවන්ද බබාව රජයෙ ක්ලීනික් එක්කන් යනවා වගෙ ප්‍රයිවට් ක්ලීනික් එක්කන් යන්නෙ කොහොමද මුලින්ම මොකක්ද කරන්න ඕනෙ ප්ලීස් රිප්ලයි එකක් දාන්න

    • @yeheli
      @yeheli  19 дней назад

      Manika lamaroga docter kenekta penna eya beheth widala okkoma karanwa ilaga beheth widina dawasa eyala kiyanwa
      digatama eya lagata yanna

    • @MaheshaDilrukshi-s7w
      @MaheshaDilrukshi-s7w 19 дней назад

      @yeheli Thank you akke❤️

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 19 дней назад

    Akki math oyla 3denta hadawathinma suba pathnwa

    • @yeheli
      @yeheli  19 дней назад +1

      Aneee mage manikatath subama suba aurudak wewaaaaa

  • @nipunipereraa
    @nipunipereraa 8 дней назад

    Dowala kiri bothalen dunnama baba ammage kukku bona eka reject karanawada? Baba amma ekka thina bond eka adu wenawada? Baba ammagen eth weida?

    • @yeheli
      @yeheli  7 дней назад +1

      Oww patto
      Urala bona eka ayaseyan bonna one Nisa reject karanwa

    • @nipunipereraa
      @nipunipereraa 7 дней назад

      @ babata masa 3 I, paya 3 n 3 kiri denna onada kiyala mata poddak kiyannako akki.

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci 19 дней назад

    සුභ,,නව,,,වසරක්,,,වෙවා,,,යශො,,,මැණික

    • @yeheli
      @yeheli  19 дней назад

      Esema Wewa nendiii

  • @ishufernando4465
    @ishufernando4465 11 дней назад

    අක්කේ මගේ බබාට සති 3යි එයා මගෙන් කිරි බොන්නේ නැති නිසා දවස් 3න් වගේ doctor formula දෙන්න ක්ව්වා. මගේ nipples එයාට suck කරන්න අමාරු නිසා. දැන් කිරි දෙන්න හැදුවට බබා අඩනවා කිරි බොන්නේ නෑ formula එක විතරයි bonne. දොවන්න තරම් කිරි නෑ මගේ. මම මොකක්ද කරන්න ඕන?

    • @yeheli
      @yeheli  10 дней назад

      Patto me video okkoma balannako oyata loku denumak denei
      ruclips.net/video/xD3vADUJNg8/видео.html

  • @samanmaliindika8712
    @samanmaliindika8712 19 дней назад

    Mn dawasak akke oyagen ahuwawa treatment walata hoda docter kenek oya mata kiwwa tiran docter hodai kiyala.mn tiran docter gawata giya treatment walata.marry krla aurudu 6 kata passe mn pregnant akkata godakkkk pin🙏 mata udaw kalata

    • @yeheli
      @yeheli  17 дней назад

      Aneee happy news in the happy new year .ummmmma satutui manika mata onna den me vidoe balanna okkoma,
      ruclips.net/video/dwRPVfNxEdQ/видео.html

    • @samanmaliindika8712
      @samanmaliindika8712 17 дней назад

      @@yeheli ha akke oyta godak pin🙏