දරුවාට අමතර ආහාර පටන් ගැනීම/Starting Baby on Solids at 6 months - When and How to Introduce

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 1,5 тыс.

  • @romilarodrigo9910
    @romilarodrigo9910 3 года назад +30

    කිසිම අත්දැකීමක් නැති අළුත්ම අම්මලට නංගි කියලා දෙන දේවල් ගොඩක් වටිනවා⭐️⭐️⭐️ බුදු සරණයි ! ❤️

    • @yeheli
      @yeheli  3 года назад +4

      Godak isthuti akkiyoo e nihathmai agaya kirimata
      Godak adarei ❤️

    • @thilininawarathnenawarathn1907
      @thilininawarathnenawarathn1907 3 года назад +1

      මගෙ පුතාට ලබන මාසෙ 5වෙනිදට මාස 6 ඉතින් එයාට 5වෙනිදයින් පස්සෙ මේ විදිහට දෙන්නම්😊😊😊

  • @hariniperera7557
    @hariniperera7557 2 года назад +7

    අක්කේ හුගක් ස්තුති .ඒ වගේම නිහතමානී ව හැම ප්‍රශ්නයකටම උත්තර දෙන එකටත්..❤♥️

    • @yeheli
      @yeheli  2 года назад +1

      Adarei mage Patiyo

  • @lishywedagedara7105
    @lishywedagedara7105 3 года назад +7

    මං බලාපොරොත්තුවෙන් හිටිය video එකක් ගොඩක් thank you 🙏

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei Patiyo ❤️

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 года назад +6

    තවම විවාහ වෙලත් නෑ ඒත් අක්කි බලන්න ආස නිසාමයි මං ඔයා බලන්න යූටියුබ් එන්නේ 😍❤ ඔයාව ඇත්තටම දකින්න, කතා කරන්න ගොඩාක් ආසයි අක්කේ මට. මං මේ සතියෙ කඩවත නැන්දලාගෙ ගෙදර එනවා, අනේ අපි හමුඋනොත්. 💋💋💐

    • @yeheli
      @yeheli  3 года назад

      Anee etada Patiyo api dawasaka muna geheemu

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 года назад +5

    බොහෝම ස්තුති ඔයා ට අපේ රටේ අම්මලා වෙන්න ඉන්න අයත් .අම්මලා වෙච්ච දුවලා වෙනුවෙන් දෙන උපදෙස් වලට .thank you so ..so so. Much .බුදු සරණයි සියලු දෙවියන් පිහිටයි ඔයා ගෙ චූටි දුව ඇතුළු ඔබගේ පවුලේ සැමට ..ඩුබායි සිට මම

    • @neeshavlog4569
      @neeshavlog4569 3 года назад

      Thanks 🙏❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Anee godak isthuti e nihathamani agaya kirimata
      Godak adarei ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei ❤️❤️❤️

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 3 года назад

      @@yeheli good morning ඔයා ට බොහෝම වැදගත් වැඩ සටහන් කරන්නේ ඔයා ..මමත් ළඟදී බැලුවේ පරණ vedio අරන් බලනවා ..හරිම කරුණාවෙන් සිනා මුසුව කියලා දෙනවා ..ඔබගේ family එකට දරුවාට තුරුණුවන් සරණයි ..දෙවියන් ගෙ ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා .ඩුබායි සිට මම

    • @yeheli
      @yeheli  3 года назад

      @@hemakodithuwakku5075 anee godak isthuti e adarayata ❤️❤️❤️

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 3 года назад +1

    අනේ හරි වටිනවා අක්කේ.බබාලගෙ දත් එන එක ගැන කරන්නකෝ.කලින් දත් එන්නෙ ඇයි පරක්කු වෙලා එන්නෙ ඇයි කියලා එහෙම.තව බබලව පුංචි කාලෙ ඉදන් එක එක දේවල් වලට හුරු කරන හැටි එයාලගෙ බුද්ධි වර්දනයට කරන්න පුලුවන් දේවල් ඒ වීඩියෝ කරන්න අක්කෙ.ගොඩක් අම්මලා පිටරට වීඩියෝස් බලන්න ආස නෑ.මන් බලනවා ඒත් ඔයා කරන ඒවා හරි ලස්සනට කියලා දෙනවා.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Ane hari wastuwaa godak isthuti oyage nihatamani makata.mama e wage vidoes digatama karannam

    • @lakdithilakarathne.6373
      @lakdithilakarathne.6373 3 года назад

      @@yeheli හා අක්කා.බුදු සරනයි

  • @amithshihan8856
    @amithshihan8856 3 года назад +4

    Akka babata dan kawanawadaaaa 😘😘😘😘😘 manika budu saranaiiiiiii ane ikmanta lokuu venawa chiti wasthuwaaa akke mata deyak danganna ona mama mas maluu bittara kan nee attama issara kawa eth dan nathara karala innne ethokta komada akke mage bade innna patiyata poshanaya gannnee attama mage hitha ridena katha ki me wate innna minissu anga vikals lamai ipadenawaluuu😥😥😥 man iye godaak aduwa mma podi deth godaaak hithana kenak dan mata ee ganamai hithanneee

    • @amithshihan8856
      @amithshihan8856 3 года назад +2

      Akka nabiliye dala podi karannnakoooo echara vela yan nee mata mathakai ape akkge duwata nabiliyee podi karannne oyage kalee ithuruii😘😁😊

    • @vindyamadushi8966
      @vindyamadushi8966 3 года назад +1

      Ehma wen na oya baya wenna epa dena vitamins hodata bonna...anomaly scan eka kraganna doctor kiyla.oya asa nattan balen kanna epa.. ewagema oya hodata elawalu palathuru hodin kanna danaya warga hamdama kanna wathura bonna wadiyen e wagema oya buddagame nam ude hawasa budun wadala angulimala piritha kiyanna 21 wathawak kiyla pirith pan bonna.... poddak wath baya wenna epa pinwanth wasantha nirogi daru patiyek oyta labei budusaranai angulimala munidunge Phitai...🙇🤗

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo nebiliye keli ganakota adarayata ek wei kiyala bayai Patiyo ganakota gankota ekath podak hari gewenwane

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo oya aniwaryenma vog doctor gen me gana kiyala hoda vitamin ekak gannama one fish oil tablets ehama aniwaryenma ganna one
      Protin adangu kema hoyala kanna Patiyo
      Anagawikala wenne ewalin nemei
      Aniwaryenma me gen vog doctor kiyala hoda vitamins ganna one

    • @amithshihan8856
      @amithshihan8856 3 года назад

      @@yeheli thanxs akkkeee punchi yasodara manikge wadath ekkkaa thawa oyagee wadath ekkkaa oyage kale midangu karala man mata dan nati de kiyala denawata oyata godakk pinn laga inna aya hitha riddaddii oyage oya riply eka mage hithata lokku sahanyak man kanne nati attama hethuwath kiyannako akkta attama mama dan nee punchi patiya man lagata avith kiyala palveni babath nati una hindaa mage velwa vedamahattayekta dunnnama yanatharayak dann one kiwaaa ethin vedamhattayama kiwa mokakk hari vensak vel neda ki ethin ee saketa baladddi mage bandiyata ayeth patiyek avith masa thunak kannna baa okai hethuwaa oyataaa godaaaaak pin hamomaa mema hama cameent ekatama riply dan nee oyats godaaak adarei mamaa oyage vidiyo balanakot mage hitha godaak hadenawaa

  • @poornijayasekara
    @poornijayasekara 3 года назад

    කොච්චර වටිනවද කියනවනම් මේ වීඩියෝ එකේ වටිනාකම කියන්න වචන නෑ. බොහොම ස්තුතියි ගොඩක් පින්...

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo

  • @chandimadilhani2861
    @chandimadilhani2861 3 года назад +5

    අනේ අක්කෙ ඔයාගේ හැම විඩියො එකක්ම බලනවා ඔයාව දැක්කාත් හිතට හරි සන්තොසයි

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeee mage Patiyo godak adarei ❤️❤️❤️❤️❤️❤️

  • @sehashiperera3805
    @sehashiperera3805 3 года назад

    පාඩම් වැඩ online lectures නිසා කොච්චර කාර්යබහුල වුණත් විවේකයක් ලැබුණ හැටිය මම කරන්නේ අක්කිගෙ වීඩියෝ බලන එක. අක්කිවයි බබාවයි දැකල කටහඩ අහන එකෙන්ම මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.... අාසයි මට අක්කිත් එක්ක කතා කරකර ඉන්න තියනවානම්😍😍😍💗💗💗

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeee ahannath asai mage Patiyo
      Godak isthuti e oyage nihathamani kamata ❤️❤️❤️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 года назад +21

    මම විතරද අක්කේ මේ චැනල් එකේ කොල්ලෙකුට ඉන්නේ 🤭🤭🤭🤭🤭

    • @SACHIN-rv6lv
      @SACHIN-rv6lv 3 года назад +2

      Mama

    • @kathikasewwandi1397
      @kathikasewwandi1397 3 года назад +5

      Aaa කමක් නෑ ඔයාලා හිටියට. මෙවා ඔයාලත් දැන ගන්න ඕනේ. Therunada. නෝනා kochchara දුක් විදින wada. Me වගේ ඒවා oyalath පුරුදු වෙන්න හොදේ 🤪🤪🤭🤭🤭🤭🤭

    • @SACHIN-rv6lv
      @SACHIN-rv6lv 3 года назад +2

      @@kathikasewwandi1397 eka atta aunty

    • @දමයන්තිරාජපක්ෂ
      @දමයන්තිරාජපක්ෂ 3 года назад +1

      අනේ ඒක හොදයි

    • @yeheli
      @yeheli  3 года назад +6

      ane Patiyo oyala mewa balana ekainma therenwa anagate hoda semiyek piyek wei
      Godak isthuti Patiyo ❤️❤️❤️❤️

  • @sandamalipriyadarshani3301
    @sandamalipriyadarshani3301 3 года назад +2

    අක්කා පොඩ්ඩට වඩා කන්න ආසයි වගේ කෑම එක..මටත් මේ විඩියෝ එක ඉදිරියට හරිම වැදගත් වෙනවා අනිවාර්යෙන්ම..ගොඩක් ස්තූති අක්කෝ.. ජේසු පිහිටයි..🥰🥰🥰

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo ❤️❤️❤️

  • @sachijayawardene8954
    @sachijayawardene8954 3 года назад +4

    Thawama marry kra na eth akka kiyana godak dewal wadagath danata awasya nounath apatath anagathayata aushya wenawa thanks akke godak lassanaii

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee godak isthuti mage Patiyo e adaraniyama hithata godak adarei ❤️❤️❤️

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 года назад +1

    අදත් මේ වීඩියෝ එක බැලුවා අක්කි ...බබාට මාස 6යි අදට...කෑම පටන් ගත්තා මන්..පලවෙනි දවස නිසා රතු බත් මව්කිරි දාලා නෑඹිලියේ මත ගාලා වගේ හදලා කැවුවෙ...ගොඩක් ස්තූති අක්කි...

    • @yeheli
      @yeheli  2 года назад +1

      Adarei mage Patiyo

  • @nilankasrimali90
    @nilankasrimali90 3 года назад

    Man akkige video aniwaryen balanawa harima shoi o video beluwama hitata loku nidahasak denenawa akki harima adaraniyai oyala tun Dena hemadamath satutin Inna lebewa a wagema parissamata Inna Chuti baba adarei godak pettata

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee godak isthuti mage Patiyo e wachana hariyatama watinawa apita
      Godak adarei ❤️❤️❤️

  • @pasindushamilka4795
    @pasindushamilka4795 Год назад

    Oya nam harima hodai.hamadema kiyala denawa. Sathutin inna.god bless

    • @yeheli
      @yeheli  Год назад

      Adarei Patiyo

  • @ChandhiKarunarathne-vx5uf
    @ChandhiKarunarathne-vx5uf Год назад

    හරිම වටිනා අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවාට ගොඩක් ස්තූතියි 🙏 ❤️‍🩹♥️

  • @shereenrathnayake4124
    @shereenrathnayake4124 3 года назад

    යෙහෙළි aththatama me vedio eka mata kiyaganna beri tharam vatinawa. Mage patiyata thawa sathiyakin kema denna ona. Hama welema eka karanne kohomda kiyla kalpana kara kara hitiye. Thank you soo much. 😊🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo mage video ekata wada keli podak size eka adu karanna bath wala

  • @surangasrinath5857
    @surangasrinath5857 3 года назад +1

    අාදරෙයි අක්කි මට අවුරැදු දෙකකබබෙක් ඉන්නවා ඔයාකියනදෙවල් හරිම වැදගත් මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා හරිම වැදගත් බබෙක් හිටියත් දන්නැති දෙවල් ගෙඩක් ඔයාගෙන් දැනගන්නවා බුදුසරනයි 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee godak isthuti mage Patiyo
      Chutiyage nama mokakda?❤️

  • @gajanidesilva6971
    @gajanidesilva6971 3 года назад +1

    මගේ බබාටත් දැන් මාස 3යි. මං අක්කාගේ වීඩියෝ එකක් දැම්මම අනිවාර්යෙන් බලනවා. ඔයා හැමදේම ගොඩක් හොඳට කියලා දෙනවා. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්ත.❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee mage Patiyo adarei godak ❤️❤️❤️

    • @sandunianuradha2295
      @sandunianuradha2295 3 года назад

      Mulinma deddi talapayak wage denna wathura gatiyata denna apa kiyala tiyawa..akki kiwwa wediyata mata masa 3 n babata kama denna wela man wadata yana nisa.ane akke kohomada karanneh kiyannako mata hariyatama..

  • @chutiputha8668
    @chutiputha8668 6 месяцев назад

    Godak sthuthi akki mage babata kema patan gaththa den ...oyage video godak wedagath

    • @yeheli
      @yeheli  6 месяцев назад

      Adarei 😘😘😘

  • @malachandani8157
    @malachandani8157 3 года назад

    Oayage vdo balanneth bawanawak karanawa wage samawedila akke. Godak pin. Adarey godak....

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage manika ❤️❤️❤️

  • @bhagyadhushani3330
    @bhagyadhushani3330 3 года назад

    හරිම වටින වීඩියෝ එකක් අක්කි.තව දෙයක් එකතු කරන්න කැමති. බබාගේ කෑම මැටි බාජනයක හදන්න.මැටි නෑබිලියක මත ගාන්න.පොල් කටු හැන්දකින්.බුදු සරනයි ඔයාටත් පැටියටත්.❤

    • @yeheli
      @yeheli  3 года назад +2

      Wastuwa mati bajana wala meti babage kema walata ekathu wenna ida tiywana itama meti bajanayaka uyanwa nam Patiyo hemadama thada auwe wela ganna one nethnam ekain pus ekak hedenwa egata ahithakara itin wastuwa hemadama thada auwe welama beri nisa mama me widiyata kara wastuwa

    • @bhagyadhushani3330
      @bhagyadhushani3330 3 года назад

      එහෙමද අක්කි.ඔව් හැබැයි මමත් පොඩි මැටි භාජන 3ක් තියන් හිටියා බෙරි බත හදන්න.ඒත් මැටි කෑම වලට එකතු වෙනනේ නම් නෑ හොදට පදම් කරලා ගත්තම.මේ වගේ භාජන නම් දන්න තරමින් හොද නෑ.අපි ගෙදර උනත් කෑම හදන්නේ මැටි භාජන වලමයි.මම හිතන විදිය.ඔයත් හිතල බලන්නකෝ අක්කි.මැටි වලන් කියන්නේ ලන්කාවේ අපේ දේනේ..❤😘

  • @subashinimaduwanthi6073
    @subashinimaduwanthi6073 3 года назад

    ගොඩක් ස්තුතියි හැමදාම හොඳම de thamai denne.🙏 🙏 🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo ❤️

  • @yamunagimhani8779
    @yamunagimhani8779 3 года назад

    අත්දැකීම් බෙදා දෙනවට ගොඩක් ස්තූතී අක්කෙ .🙏❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei mage Patiyo

  • @raviniaberathna2846
    @raviniaberathna2846 4 месяца назад

    ගොඩක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට❤

    • @yeheli
      @yeheli  4 месяца назад

      😘😘😘😘😘😘😘😘

  • @sldragonboy7281
    @sldragonboy7281 6 месяцев назад

    Man babata kawanna godak video baluwa. Ada oya thamai hodama widihata kiyala dunne. Thank you so much. Godak pin..

    • @yeheli
      @yeheli  6 месяцев назад

      Manika me tikath balanna update wenna
      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb&si=YOMOE5XQ6LFVJxOI

  • @shermiladilshani6653
    @shermiladilshani6653 2 года назад +1

    හරිම වටිනවා…❤️Thank you

    • @yeheli
      @yeheli  2 года назад

      😘😘😘😘😘😘😘
      Me tikath balanna
      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb

  • @malshadilrukshi6169
    @malshadilrukshi6169 Год назад

    Gdk watina video ekak akki... akkitai babatai budusaranai ❤ hamadma sathutin inna.

    • @yeheli
      @yeheli  Год назад

      Adarei mage manikaaa

  • @sandayadarshani941
    @sandayadarshani941 3 года назад

    Mage patiyata four months ,mama balaporoththu wen mai hitiye oyagen me video ekak.godak dewal danagaththa.thank you so much & god bless you my loving sister,,,,,love you so much.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo
      ❤️❤️❤️❤️❤️

  • @nadeekajayasinghe8794
    @nadeekajayasinghe8794 Год назад

    Very useful video . Thank you soo much nangi... ❤

    • @yeheli
      @yeheli  Год назад

      Welcome 😊akki ❤️

  • @diyonianoma6555
    @diyonianoma6555 2 года назад

    Ane godak watenawa dear...thank you so much .attatama wachanaye paresamartha arthayenma oba yeheliyak. Mama Masa 3 ka poddek3 inna job 1 ta yanna inna ammek

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo godak istuti
      mekath balanna
      ruclips.net/video/2eMA0SNWc9Y/видео.html

  • @Aththammaimamai
    @Aththammaimamai 3 года назад

    Ane thank u akke... Math balaporoththuwen hitiye meka👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤😍

    • @yeheli
      @yeheli  3 года назад

      ගොඩක් ස්තුතියි පැටියො
      ආදරේයි ❤️❤️❤️❤️

  • @madumaheshika3142
    @madumaheshika3142 3 года назад

    Godak watinawa Akki a video eka.mamath hitan hitiye 6months walin passe piti Kiri Denna.ath Dan Denna na kiyala hithuwa. lv u....

    • @yeheli
      @yeheli  3 года назад +1

      Anee oww wastuwa piti kiri wenuwata kola keda demu api

  • @NalakaSadaruwan-h6b
    @NalakaSadaruwan-h6b 11 месяцев назад

    ගොඩාක් ස්තුතියි අක්කේ.මමත් ලබන මාසෙ බබාට කෑම පටන් ගන්න ඉන්නෙ.

    • @yeheli
      @yeheli  11 месяцев назад

      Adarei manikaaa❤️❤️❤️

  • @tharuvish5508
    @tharuvish5508 2 года назад +1

    Akke babata nuts warga, kurakkan piti, rata idi syrup aka ahema denne masa kiyenda..

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo masa7passe
      Kurakkan piti nam Patiyo Obama kaleka denna puluwan

    • @tharuvish5508
      @tharuvish5508 2 года назад

      Thanks akke..

  • @mokshaperera1322
    @mokshaperera1322 2 года назад

    Oya godak hoda amma kenek...harima adarshamath wadagath....oyage duwa godak lucky....god bless....

    • @yeheli
      @yeheli  2 года назад

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @dilusharukmali6515
    @dilusharukmali6515 3 года назад +1

    අද තමා බැලුවෙ අක්කා....
    ගොඩාක් ප්‍රයෝජනවත්..
    මාත් ලබන මාසෙ බබාට කෑම පටන් ගන්න ඉන්නෙ...
    යශෝ පැටියට කෑම දැන්නම් පටන් අරන් ඇති කියලා හිතනවා...
    එයාට කවන්නෙ කොහොමද..
    Equipments මොනාද පාවිච්චි කරපු..
    කවද්දි නොකල යුතු දේවල් මොනවද..
    කවා ගන්න ලේසි ටිප්ස්..
    වගේ දේවල් එක්ක වීඩියෝ එකකුත් ගේන්න අක්කා...
    බුදුසරණයි ඔයලා හැමෝටම ..
    පරිස්සමෙන් ඉන්න.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aniwaryenma karannam Patiyo

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 года назад +1

    Mee wagee vedeyo tawa karanna akkiyoo ,monawath නොදන්නා apita meewage vedeyo වටිනවා

    • @yeheli
      @yeheli  3 года назад

      Hari mage Patiyo

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 года назад

    Thankyou..akki video ekatA...duwath ekka me vage vatina karunu apita ekathu karAna oyatath donitath nirogi suwaya shaktiya labenna hadavatinma Partana Karanava...budusaranai mage akkitai mage donitai....

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo
      Budusaranai
      Adarei ❤️❤️❤️

  • @chaturikapriyadarshani4178
    @chaturikapriyadarshani4178 2 года назад +1

    Anee oyata godaaak sthuuthi.sahenna watina video ekak.♥️♥️♥️

    • @yeheli
      @yeheli  2 года назад

      Adarei mage Patiyo

  • @kalakaruwo200
    @kalakaruwo200 Год назад

    Godak hodai.nodanna Dewal godak danagaththa.

    • @yeheli
      @yeheli  Год назад

      Adarei Patiyo ❤️

  • @chamodianjalika8104
    @chamodianjalika8104 3 года назад

    Akki yasho patiyata den kama wala digatama vedio karanawda.aluth ammla una ayta eka godak wadagath wei akki.oyt godk pin me wage vedio kranwata.hama amma kenekgem hit adaren purawanawata..ada samajeta oya godk watinw.adarshayak akki.man oyage vedio hama ekakma balanawa.bs mulu family ekatama.

    • @yeheli
      @yeheli  3 года назад

      mage patiyo me week eke ma aluth kema gena lassana vidoe ekak mama karnna inne ikmanin ekath dannm patiyoo

  • @gayannishantha8588
    @gayannishantha8588 Год назад

    Akka mage Baba wathura wage nemei Janna krmathi ganata anika akke bath Ata hitinna kanne masa 6 Kamal Nedda hapals kanawa

    • @yeheli
      @yeheli  Год назад

      Patiyo mata me prashnaya clear nehe

  • @dayanishiromala2940
    @dayanishiromala2940 3 года назад +1

    Oyage vidiyos godak watinawa nangi. Adarei godaaaak. Yasodara patiyatath adarei godaaaak 😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei akkiyoo ❤️❤️❤️

  • @suduindunil1743
    @suduindunil1743 3 года назад +1

    Thanks akki...mat patiyawa masa 4n dala wadata yanna oni...godak wadagat video ekak....terumak tibbe na kohomada amatara ahara patan ganna oni kiyala.meka baluwata passe idea ekak awa...thanks again...😍😘❤️

    • @yeheli
      @yeheli  3 года назад

      patiyo viode eke tiyawata wada owa keli podi karaganna wastuwa babata deddi

  • @rohanpushpakumara1844
    @rohanpushpakumara1844 3 года назад

    Lassanai akki video karanawa....Mata me video eka watinawa gdk.math labana mase idan patan gannawa kema kawanna.....man akkige video balanawa hamadama.adarei akki.budu saranai

    • @yeheli
      @yeheli  3 года назад +1

      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️❤️

  • @madhawilakshani3163
    @madhawilakshani3163 3 года назад

    Akkage vedio hema ekakma balanwa akke godak pin oyata.mage punchi petiyatath thama masa thunai matath godak watinawa meka....

    • @yeheli
      @yeheli  3 года назад

      Anee godak isthuti mage Patiyo ❤️❤️❤️adarei

  • @maduwanthi2248
    @maduwanthi2248 3 года назад +1

    අක්කේ හෙට මන් කෑම දෙන්න යන්නේ....මන් ඔයගේ me episode eka baluwa 2wathawatath gdk thnz

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo kema wala gana kama wedi akranna one dawaa2,3hari hodada Patiyo Sithara gatiya adu karanna one

  • @joannejj5188
    @joannejj5188 3 года назад

    ස්තූතී අක්කී.. පොල් කටු හැන්දයි, නෑබිලියයි ලේසී ඊට වඩා.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo nebiliya meti ekak eka patissamin Patiyo

    • @joannejj5188
      @joannejj5188 3 года назад

      @@yeheli ha akki.... bs

  • @niroshanithilakarathne1091
    @niroshanithilakarathne1091 3 года назад

    Wenda wgema ada video ekth gdkk watinw akki thanks oyta mewa apita kiyl denwta mth lbna mase tmai mge puthata kwnn tiyenne meka mta gdkk wadagath Video 1k una oytath paule siylu denatath Bs.

    • @yeheli
      @yeheli  3 года назад

      Godak adarei mage Patiyo ❤️❤️❤️

  • @isharad8613
    @isharad8613 8 месяцев назад

    Akke ane mata kiyanna puluwanda unsalted butter and cheese monwada kiyala. Ewa kohenda ganna puluwanda

    • @yeheli
      @yeheli  8 месяцев назад

      Patiyo highland eke unsalted butter tiyanwa cheese nam gedara hada ganna

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 года назад

    Bohoma sthuti mage babata ilaga mase kama patan ganna inne

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo mekath balanna
      ruclips.net/video/bHQQv2PWSGk/видео.html

    • @hirutharusaduhirutharusadu9794
      @hirutharusaduhirutharusadu9794 2 года назад

      @@yeheli bohoma sthuti mama baluwa e vidiyo ekath

  • @shiranthikanadeeshani7881
    @shiranthikanadeeshani7881 2 года назад

    ගොඩක් වැදගත්. ගොඩක් 🙏 🙏🙏

    • @yeheli
      @yeheli  2 года назад

      ❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️❤️

  • @NadeekaJayarathnaS-
    @NadeekaJayarathnaS- 3 года назад

    Godak pin oyata.lassanata apita kiyala denawata.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo

  • @silvasilva2752
    @silvasilva2752 3 года назад

    Akki babata masa 7 n alavalu jathi monada danna puluwan.ala carrot bonchi dabala vattakka dunna ava hara van monada akki danna

    • @yeheli
      @yeheli  3 года назад

      ruclips.net/video/bHQQv2PWSGk/видео.html
      Patiyo balannako

  • @sumudusandaruwan45
    @sumudusandaruwan45 3 года назад

    Eluminiyam wage thiyenne tikak haiya tea perana ewa .ekath ganna puluwan

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo aluminum ekakin ehama perala eke keli babekta gilila tiyana post ekak
      Mama dekka itin mata babyi

    • @sumudusandaruwan45
      @sumudusandaruwan45 3 года назад

      Ane ehemada akke .ane godak pin oya eka mata kiuwata.mn weradi deyak kiuwa nemei nodenuwathkamata kiuwe samawenna .godak pin oyat math eka echchara hithuwe ne

    • @yeheli
      @yeheli  3 года назад

      @@sumudusandaruwan45 Ane Patto thawa hoda kramayak hoyala kiyannako

  • @nisha8620
    @nisha8620 3 года назад

    ඔයා කියන දේවල් හරිම වැදගත් අක්කි මටත් ඉන්වා මාස 3ක බබෙක් .
    ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට
    පැටියටයි අක්කටයි අයියටයි බුදුසරණයි
    ගොඩාක් ආදරේයි ඔයාලට 💕💕💕💕

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo
      Godak adarei ❤️❤️❤️❤️

    • @nisha8620
      @nisha8620 3 года назад

      💜️💜️💜️😘😘😘

  • @nadeekadesilva82
    @nadeekadesilva82 3 года назад

    Akkiyo adai oyage me vedio eka dakke. Harima watinawa akki. Akki oya me hal eka gaththe kohenda kiyannako?

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo helasuwaya kiyala tiyanawa ekin
      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb
      Me video set ekath balanna Patiyo ewala discerption box eketh ethi hal ganna then gena Patiyo

    • @nadeekadesilva82
      @nadeekadesilva82 3 года назад

      Thank you akkiyo.

  • @thilinikanchana3089
    @thilinikanchana3089 3 года назад

    Akki oya godaaak wadagath video ekk damme.oyata godaak pin ammalawa therum aragena videos karanawata.
    Akki masa thuna iwara unu gmn ptan ganna oni issellama bathuy parippuyda????
    Naththan palathuru ushada???

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo masa 3patann ganna epa masa4na ane wastuwa vidoe eka himin okkoma balanna

  • @shanikamadu7727
    @shanikamadu7727 2 года назад

    Akki kan denne patiyata suwadal halui kurulu thudai ewa prashanayak nha neda

    • @yeheli
      @yeheli  2 года назад

      Hodatama hodai Patiyo

  • @thanujadilrukshi3367
    @thanujadilrukshi3367 3 года назад

    Godak watin video ekak harima lassanai katha karana vidiha ikmanin thawa video ekak aragen enna parissamin inna nangi adarei ❤❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Godak adarei akkiyoo ❤️❤️❤️❤️

  • @prasadliyanaarachchi6168
    @prasadliyanaarachchi6168 3 года назад

    Nangi..video akak karanna amathaka ahara patan gaththa disease 1sthiye monada laga sathiye monada Dunne kiyala.kawase kala satahana gena Dena welawal a siyalu De akathu Kara video akak ada hetama karannako

    • @yeheli
      @yeheli  3 года назад +1

      Akki me video eka balanna
      ruclips.net/video/bHQQv2PWSGk/видео.html

  • @roshanamarathunga6696
    @roshanamarathunga6696 3 года назад

    Godak watina vedio ekk akke .godak dewal danagththa ..

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    Masa 6 labapu babekta kama patan aran dawas 17kin passe wage thun welama dunnata kamak nadda d,r

    • @yeheli
      @yeheli  2 года назад +1

      Ane Oww Patiyo aniwaryenma ehama patan ganna one

  • @kavindi6986
    @kavindi6986 2 года назад

    Akki ane godak watinawa video ekak.❤️❤️
    akke puluwannm mata kiynnko babata kema hadadai api ganna one badu monawada kila?
    Akke oya kiyna widihata godak terenwa.🤗🤗
    thawa deyak akke Akke mata kiyanawada babata amathara kema denawita ithuru welawata maw kiri denakota dowagathtu kiri denne suppu bottle ekenda handenda akke?mam wadata ynna inne eke nisa akke mata pilithurak denna pls🙏🙏

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo me video tikama balanna Patiyo
      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb

  • @V.PPriyantha-xk8lf
    @V.PPriyantha-xk8lf Год назад

    Hama dema hodata hithanawa e wage kema hadanna meti bajanayak gathanam thawath vatinawa

    • @yeheli
      @yeheli  Год назад

      Mati bajanayak use karala eka auwen wela ganna netinam eke sudu pata fugues ekak eawa eka babalata hoda nehe

  • @donislife9644
    @donislife9644 3 года назад +1

    Akki tharaha wennepa ane mehema kiwwata.mn hithanne babage kema eka diyara wedi kiyala.rajayen dena clinik book eke ohoma dennepa kiyala kiyala thiyenawane

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyoo blend karanne nethuwa hodin podi karala denna ,mama meka nika kala viode ekak nemei docter kenek gen ahala kale
      babekta mul satiye denna one kiri walta samana diyaramaya aharayak mokada eyata gana kem issalama denna hoda neti nisa.vidioe eka sampuranyen balanna ehama karanne ei kiyala hodain kiyala tiyana nisa

  • @sujanisujani8703
    @sujanisujani8703 3 года назад

    ගොඩාක් watinawa akkiyo .oyata ගොඩාක් ආදරෙයි . Me wage වීඩියෝ apita genawata .bs

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo

  • @chamigunawardhana
    @chamigunawardhana 3 года назад

    Very use full video.thank u very much..💗💗

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei mage Patiyo ❤️

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 3 года назад +1

    Mama inne oyalage peththe.mata 1 wasare puthek innawa.mata aye puthek hambenna yanne.labana mase.oyage dewal godak watinaw.budu sarani.

    • @yeheli
      @yeheli  3 года назад

      Suba pethum .parissamin satutin inna
      godak Adarei

  • @nimnadi5387
    @nimnadi5387 2 года назад

    Akke mage babata labana agaharuwadata masa 6 issaralama bath eka mehema hadala keuwata kamak nedda neththm bath witharak beri karala denneda

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo mehema thamai poshanaya denna one mama eka dena gatta lama roga professor kenekgen

  • @khdulanjali2809
    @khdulanjali2809 3 года назад

    Thank you akkiyo oyata godak pin me chanal eka karanawat

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei patiyoooo

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 года назад

    Very nice thank you very much.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei ❤️❤️❤️

  • @kaviakila6319
    @kaviakila6319 3 года назад

    Adarai suddi akkiyo godak watina video ekak matath idiriyata oni wenwa thanq suddi akkiyo.adarai thundenatma budusarny 😍😘

    • @yeheli
      @yeheli  3 года назад +1

      Wastuwa viode eka tiyan wada keli thawa podi karala gann hode

  • @samankumari8339
    @samankumari8339 Год назад

    Ane akki sathwa aharayak ekato karana vidiyo ekak dannako

    • @yeheli
      @yeheli  Год назад

      Patiyo Mata therune nehe

  • @AyeshaPriyadarshani-z5i
    @AyeshaPriyadarshani-z5i 17 дней назад

    Akki mata kiri madi nisa babata formula denna wuna.dan mama ayemath wadata yanawa.babata masa 4.5 i.ithin dowalla thiyannath mata ehema godak kiri naha.amathara kama dena gaman formula thamai denna wenne.eka babata prashnayak weida

    • @yeheli
      @yeheli  17 дней назад

      Ane manika erena kiri tika dowala yanna ita pase madi paduwata fomula denna .kema nam kalin patan ganna epa aduma masa 5 1/2 wenakan inna

  • @nilukaweerakoon876
    @nilukaweerakoon876 3 года назад

    Adarei akke godak bs oyatat petiyatat..... akki masa 6 yanne kalin petiyata oil kema1 demmata prasnayak nedda .

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo 6ta Kalin ehama wediya denna hoda nehe Patiyo

  • @kaushalyasewwandi4215
    @kaushalyasewwandi4215 3 года назад

    Oyata hugak pin akke oyage video baladdi theruna eka deyak thamai. Oya aththa dewal kiyanne kisima lobakamk na. Oya oyage duwa wagema anith aya ganath hithala me karana wadeta pin oyata oyafe patiyata hugak pin mokada eya nisai apita oya wage ekkenekge me qage deyak labenne. Bohoma sthuthi....❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Patiyo godak isthuti Godak aya weradi hoyana athare oya me widiyata mawa therum aran me widiyata kiuwa eka mata loku shaktiyak
      Godak adarei ❤️❤️❤️

  • @samithsadaruwan199
    @samithsadaruwan199 2 года назад

    Akki kama patan aran kochcarakalekinda yogut chees ehema denne

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo yourgut nam deweni satiye idan denna puluwan chees nam lunu dana nisa denne nehe

    • @samithsadaruwan199
      @samithsadaruwan199 2 года назад

      @@yeheli ok akki yougut walath sini thiynwane akki

  • @shyamashyamali164
    @shyamashyamali164 2 года назад

    Mage Kiri madinisa Babata formula denawa akki .oya be bath eka thambapu wathura ain Kara gathe Mata ahema ain karsgsnna beri awasthawska unu wathura Tikak ekathu Karata Kamak nedda akki

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo lunu nam epa Patiyo

  • @asnarikas6696
    @asnarikas6696 2 года назад

    akke siriyal valata amond halmesso wallnuts akathu karanna puluwnda?

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo e deka rasa dekak ne gelapena ekak nehe

  • @ashasewwandi1040
    @ashasewwandi1040 3 месяца назад

    Akke masa 6 babekta beri bathata amatharava pradhana vel valata denna puluvan ahara varga monawada? Mage baba akke masa 6 kama patan gaththa mul dinawala beri batha the hadi thuna hatharak vagene denne,baba kanawanam ita vada vadi pramanayak dunnata kamaknadda

    • @yeheli
      @yeheli  3 месяца назад

      ruclips.net/p/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb&si=ea2wZoqfIPqT3KA7
      Manika mewa balanna denuwath wenna

  • @thakshilasewwandi800
    @thakshilasewwandi800 3 года назад

    ගොඩක් පින් අක්කේ .. මටත් ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක. මගේ පැටියට තාම මාස දෙකයි

  • @nalinprasanna7416
    @nalinprasanna7416 2 года назад

    Amathara ahara patan gath pasu naum alakiri babata demata sudusuda.

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo doctor kiuwa widiyata fresh milk dena eka adu karanna kiyanawa
      ruclips.net/p/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB
      Me video balanna

  • @suneethawanniarachchi5112
    @suneethawanniarachchi5112 3 года назад

    Hal eke nama poddak kiyannko dr.pahadili madi kiyanawa.ape babata mn denne batapolal kiyana hal eka

  • @nimeshajinandani2158
    @nimeshajinandani2158 3 года назад +2

    Oyage hinawa hari lassanai akke 😍❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo 😘😘😘

  • @hashininimanthika1247
    @hashininimanthika1247 3 года назад

    Hemadamath wage adath godak watina wedagath karunu godak anthargatha vedio ekak api wage aluthin ammala unu ayata aran awata godak pin akki.....

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

  • @vijithkumara2197
    @vijithkumara2197 3 года назад

    Godak vatina video ekak akke.. godak pin oyata.. budu saranay...

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo ❤️❤️❤️

  • @chathurikafernando2315
    @chathurikafernando2315 3 года назад

    Good video thanks dear😍😍😍

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei Patiyo

  • @kaushikaerandith3656
    @kaushikaerandith3656 Год назад

    Ane akki man wedata yana nisa pd anumethiya matha masa 4 1/2 daruwata kema patan gaththa. denata sathiyak wage. Man den eyata bathata carrot, bonchi, parippu wage dewal ekathu karala poshana batha hadala wel dekak denawa udeta hawasata. ehema karata kamak nathda akke. Man wedata yana nisai mulin kema patan gaththe. Eyata man hmdama poshana batha hadala denne. Thama podi nisa. ekata kmk mathda

    • @yeheli
      @yeheli  Год назад

      Manika kiri dowala yanna ewath powanna kiyanna

  • @chathuridulanjani6257
    @chathuridulanjani6257 3 года назад

    Mam hithin hitha hitha unnee oya ada dwida heta dwida kiyla me viedio aka awilla mam balanwaaa oya hrima hodi aka nisai oya ada othna lassna jieithyak gatha krnnee happy lifee kiynne oyta thmia yeheli🤗🤗💕💕❤️❤️😍😍👏👏

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee godak istuti mage wastuwa
      godak Adarei

  • @malkadilrukshi9381
    @malkadilrukshi9381 3 года назад

    Akke,amathara ahara patan aragena sathiyak dekak giyama elawalu ekathu karagannakota elawalu kabali hal ekatamada danne thammenna?ane kiyannko,oyage video godak wadagath.thank you.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Patiyo Oww satiyakin withra passé eka elawaluwa gane haduwala dena one maluth denna one bithararth denna one

    • @malkadilrukshi9381
      @malkadilrukshi9381 3 года назад

      @@yeheliakke,malui,biththarai kohomada bath ekata ekathu karaganne,wenama thambagenada?😊

    • @yeheli
      @yeheli  3 года назад

      @@malkadilrukshi9381 Patiyo wenama thamaba ekathu karanna one

  • @ashinidias9494
    @ashinidias9494 3 года назад +1

    E atharin babaala balan inna ammalata tawat pregnant amma kenek eyaata baby item ganna apahasu kenekta dewal dila sathtu karana pin weda oyagen gaththa wedagath dyak

    • @yeheli
      @yeheli  3 года назад

      ❤️❤️❤️❤️❤️

    • @manjusri9535
      @manjusri9535 3 года назад +1

      Math nangi oya wage thama but matath a baya thibuna mage lamaya hamba wenna innakotath eth ehema ne nangi puluwan tharam elawalu wage palathuru kanna eka thama babata hondama.. bayawenna epa nangi lamaya godak nirogiwa hambawei.. parissamen inna .bs

    • @ashinidias9494
      @ashinidias9494 3 года назад

      @@manjusri9535 bs aiye

  • @asnarikas6696
    @asnarikas6696 2 года назад

    Akke baby ta davas 25 akke ayata kiri magen uranna tikak horai akke akata mid wife dovla denna ki akke mng den dovla feed bottel ake denva.samahara vita aken kiri vediyn yankota ayata pita ugurata y akke awelata mkda k ne hari bayai

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo Ane cup ekakin denna huru wenna nethnam baba oyagen kiri uyala bona eka adu karanwa

  • @upulikaushalya7676
    @upulikaushalya7676 3 года назад

    Ana aka oya shoke.oyata godak adarai.aka math highland elagithel eka gatha.eke salt tiyena nisa dena puluvanda.

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo mama masa 7 idan dunna patiyo

    • @upulikaushalya7676
      @upulikaushalya7676 3 года назад

      @@yeheli Ana thanx akka.oyala hamotama budusaranai.yasho maniketa adarai

  • @kpairajakaruna1769
    @kpairajakaruna1769 3 года назад

    Oyaa qwa serama dewal aththa akkiiyoo.. man e de athdakina kenek. Mage babaatath maasa hathara hamaarai.. maath office yanawa. Yaddi duke be ane petiyawa daala yanna. Thaama kema patan gaththe ne. E nisa mata me video eka godaaak watinawa. Thank you very much....

    • @kpairajakaruna1769
      @kpairajakaruna1769 3 года назад

      Babaata denna hoda unsalt butter ekak kiyannako akki..

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti patiyo .hithT shaktiya ara gamu api itin job eka kara gnnath ona nisa.

    • @yeheli
      @yeheli  3 года назад

      Patiyo Lnakawe hadana butter wala tiyana unsalted ewa kells eke

    • @kpairajakaruna1769
      @kpairajakaruna1769 3 года назад

      @@yeheli ok akka.. thanks. Thawa deyak denaganna one. Bsbage kema hadana bhajana clean karanna ganna hoda monawada..?

    • @yeheli
      @yeheli  3 года назад

      @@kpairajakaruna1769 Patiyo baby saban use karanna sera adu nisa

  • @s.j7124
    @s.j7124 3 года назад

    ගොඩක්ම වටින විඩියෝවක්...ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා😍😍😍😍

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti mage Patiyo

    • @lakshinimadibashini4740
      @lakshinimadibashini4740 2 года назад

      Ane akke babata masa 3i.godak bara adui beri bath dunnata kamak nedda

  • @pakkiyaluxmy8325
    @pakkiyaluxmy8325 3 года назад

    Thank miss. I got this good explain.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei ❤️❤️

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 3 года назад

    Akkiyo bath eka hodata beri karagena perenekata dala hodata handakin podi kara gathtam hodata bath talape hadagannath puluwan.. penere yatin talape wage enawa man nan ehemai hadala dunne

    • @yeheli
      @yeheli  3 года назад +1

      Ane hari Patiyo thank you Godak wedagath mama ehama karannam ❤️