i hv been listening this song since my childhood. so i hv listend this song thousand time but it never goes away from my heart. now also im listening this song. other thing is that when i m alone it automatically comes to my mind. most beautiful part in this song is violin part. mouth oragan sound.
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරෙන්...
මේ මධුර කටහඬ කොහොම අමතක කරන්නද.. චිරාත් කාලයක් වැජඹේවා ශර්ලි මහත්මා නෙනි...
ගායන ලොව වැඩකාර නිහඩ දැවැන්තයෝ....🤗🤗🤗
නිසි ඇගීමකට ලක් නොවූ දක්ෂ ගායනා ශිල්පියෙක්. ජයවේවා
🤓🤓🤓🤸♀️🤸♀️🤸♀️
e wagema guruwarayek 😍
yes of course
Ow aththatama, hadak
neme miyuruu kalpanawak. 🌌
බෙල්වුඩ් එකේ ප්‍රධානියා නේද
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා..... ආදරෙන්.... ❤️❤️❤️ මෙන්න සිංදු...
ඇත්තටම දශක තුනක් පුරාවට අහනවා හරිම ලස්සනයි.තාමත් හිට්ම තමයි 2021ත්...
Hf ,,,,,,෴,,,,,,,,,,,, &***&%!ජ
පටිිටම සින්දු කියන්නෙ මෙිිවා තමයි❤️
අහන වාර ගාන මමවත් දන්නෑ❤❤ drug එකක් වගේ💚💯
Aniwa
සිංදු නෙමෙයි මේවා භාවනා පෙති...මේ තරම් ලස්සන වචන....
Same here...
සිරාවටම
අනේ මේ backing කොච්චර ලස්සනද🥺වර්තමාන ගීතයි මේවයි අතර කෙතරම් වෙනසක් අදවනවිට ගොඩනැගිල තීනවද.මේ හඬවල් කිසිදා නොමියෙන හඬවල්.❤
2000න් පස්සෙ උන් හරි වෙනස් කියන සමාජයක,හපෝ මූනම් 2000න් පස්සෙ එකෙක් කියන සමාජයක.......,නමුත් මමනම් 2000න් පස්සෙ එකෙක් විදිහට බොහොම සතුටින්,ආදරයෙන් මේ ගීත අහනවා...මෙවැනි වූ ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිකලාට ඔබලාට පින් කලාකරුවානෙනී...❤🙏
මෙවැනි හඩවල් යලි බිහි වෙන්නේ නැහැ හදවත් නිවී සනසන සින්දු සහ ගායනය ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👍👍🎖️🎖️🎖️🎖️🏅
Godak adare karana man asama gaayakayek ettatama nihathamani gayaayakayek
නිහතමානී ගායකයෙක්.
ඉස්කෝලේ ගිය කාලේ මතක් උනා.සන්සයින් ලත් එක්ක සර්ලි අයියා මේ සින්දුව කිව්වේ ඒ කාලේ
තාරුණ්‍යයේ නොමියන ගී හඩ
මාගේ ගුරු පියාණන් ඔබට දීර්ඝායුෂ ලැබේවා..
ආදරණීය මගේ ගුරුතුමනි නීරෝගී වෙිවා දීර්ඝායු වෙිවා.....❤️❤️❤️ 🙏🙏🙏
මතු දිනයක හමුවෙමු අපි මා පුිය සොදුරේ❤️❤️❤️
සර් මෙ කටහඩ කිසිදා හිතෙන් අමතක වෙන්නෙ නෑ හරියට සොම හාමූදූරූ වන්ගෙ බනක් ඇහූවා වගෙ හිත සූපත් වෙනවා.😋
දැන් ඉන්න ඒව්න් යටි ගිරිය කඩාගෙන කෑහැඟනවද ඒත් මේ ගීත කොච්චර ඇහෙව්වත් එපා වෙන්නෑ කොච්චර ලස්සනද භාවනාවක් වගේ
මසුරන් වචන ටිකක්👀💝
Dan ewun kiyan sinduwaka wachanayak mataka hitina wada
🤣🤣🤣
ඒක නම් ඇත්ත
කිසිදා නොමියෙන ගීත සහ ගායකයෝ.. 💕❤️
හරිම ලස්සනයි නිහතමානී ආදරනීය ගායකයානන්ට බුදුසරනයි
වෙනම රසයක් මේක ❤️
මාර ලස්සනයි මේ 🎶 ගීතය ❤️🔥🔥❤️🔥
මගෙ හදවතෙ ගායකයා බුදු සරණයි 🙏🙏
2021.............. සිංදුව නම් මාර ලස්සනයී කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.කටහඩ පද වැල් මාර ගතී ❤️❤️❤️
ලස්සනයි. සුපිරි backing
කී පාරක් ඇහුවත් කවදාවත් එපා නොවන ආදරණීය කටහඬ ආදරෙයි ඔබතුමාට හැමදාම ස්තූතියි මෙවැනි නිර්මාණ බිහිකිරීමට සහය වු හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏
❤️❤️❤️❤️
මගේ ආදර ගීතයක් තනියම ඉන්න විට පාලුව තනිකම ගත කිරීමට ලස්සන ගීතයක් ගායකයා නෙණි ඔබට බුදුසරණය
Podi kale indanma godak asa geethayak.budusaranai obathumata🙏🙏🙏
මතු දිනයක හමුවෙමු අපි මා පිය සෝදුරි❤️
හිතා ගන්න බැරි තරම් ලස්සනයි .❤
මම music group එකක් එක්ක ඉස්සෙල්ලාම කියපු සිංදුව....අහපු වාර ගනන අනන්තයි❤️❤️❤️
ඒ සංගීතයේ ලස්සන❤❤❤
බුදුසරනයි ....දෙවි පිහිටයි .....මහත්මානනි
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ 🥺🥺😭
ඇත්තටම ලස්සනයි හිත ඇදී ගියා
දවස ගානෙ අහන්න පුළුවන් සිංදු
මං ආසම සින්දුවක්..,
Good
Mamath
තෙරැවන් සරනයි 👌👌👌
සුපිරි ගායනයක්
කදුලැල්
හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා
ආදරෙන් ❤
ඇත්තටම ෂර්ලි අයියේ ඔයා නම් පට්ට..
Man asama sinduwak ගායන silpiyath ahamti ඔබට දීර්ඝ ausa wawa.
හැමදාම ආදරෙයි.....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥😘
මනෝ පාරකට මරු සිංදුව........... ඇත්තටම මරු.........❤🙂
මල් සිංදු ලෙෆ්ට් 🥸🤩😜😍
සුපිරිම සුපිරිම සින්දුවක්. තව අවු 20ක් ගියත් එපා වෙන්නේ නෑ.
Woow superb playing and great voice❤️❤️❤️
ලස්සනයි ❤❤
Kawda mee waddooo...
Aadarei shirly sir ❤❤❤❤
මගෙ ජාතික ගීය වගේ😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. මන් ගොඩක් ආදරෙයි
Exllent
Sir
Teruwansaranayi..../
පිරිසිදු හඩක්
Harima ලස්සනට ගායනා karanawa.
Aththenma harima lassanai
ෂර්ලි❤️ දීර්ඝායුෂ❤️
මේන්න සින්දු 🙂❤️❤️
ලස්සන සිංදු
එදත් ආසාවෙන් ahuwa..adath ගොඩාක් ආසාවෙන් අහනවා ..hetath එහෙමයි ...ඒ ලයාන්විත බව දැන් සිංදු වල ඇත්තෙම නෑ..
ගොඩක් ලස්සන sinduwak .
ලස්සනයි සර්...
යකෝ මං ආයෙත් තරුණ උනා ඒක අහලා..කනට මී පැනි
Mama asama gayakayek.marai
හරිම ලස්සනයි
Nice playing instruments... nice music... singing to the heart...
තිසරණ සරනයි ..දීර්ගායුස වෙිවා
නිහඩ ආදරවන්තයා...ආදරෙයි 🥰
Sada kalika pawathina. Dayabara geetha.mama mulinma asuwe mata mathaka widihata 1980 gananwala.mage prithama geetha. Jayawewa!
Super super i like this song
අද කාලේ ඈයෝ.. සින්දුවක් කියන්නේ ගිරය කඩාගෙන.. බූට් කාපු උන් වගේ
Mama harima asama sindhuwak
අහන්න අහන්න ආසයි ..
i hv been listening this song since my childhood. so i hv listend this song thousand time but it never goes away from my heart. now also im listening this song. other thing is that when i m alone it automatically comes to my mind. most beautiful part in this song is violin part. mouth oragan sound.
Thawa aurudu 100 giyath amaraniya geetha❤️❤️❤️
Asama sinduvk 👍👍👍👍
ලියිට්ස් සවුන්ඩ් හරිම ලස්සනයි හොදටම හොදයි අයියෙ වැඩෙ නම් ❤ ❤ ❤ ❤ ❤ ❤
❤️❤️❤️❤️
Great singer ever...👍
Superb arrangements ❤️
හිත අතීතයේ දුර ගමනක් ගියා 🤔😁😮
Patta..no1..top
Respect sir
one of my favorite voice!! Budu saranni
ලස්සනයි
Voice eka patta lassanai❤️❤️❤️
Patta🤗
Mama asama gayakaya.
My favorite voice.
Niyamai💖💖💖💖💖💖
ඒකට දැන් තියන සින්දු. යකඩ තලනව විතරයි 😀😝😀
Watinawa obey hada......♥️♥️♥️♥️♥️♥️♥️♥️
Niyamai❤❤❤
සිංදු සහ ගායකයෝ ❤️😍
Nysco ekata Kala sewaya udarai....Jaya wewa
Nicely done music 🎵
හරිම ලස්සනය් ❤❤❤❤
Very beautiful song .budusaranai
Super song
Man bolada wiye... badi ha....da oba ha... adaren.
Mama asama gayakyek..
Mm godak asama sinduwak ❤️❤️❤️❤️
Mage jiwana giya 👍👍👍
හදවතේ හඩ
පට්ට
Lovely, lovely, lovely sooooo. Lovely.
Man Asama song eka