ඩිලයිටඩ් නිහතමානී කලාකරුවා | සමන් ඉන්දික | Saman Indika Song Collection | Relaxing Sinhala Songs

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 832

  • @thilankaprasad7354
    @thilankaprasad7354 6 месяцев назад +31

    සම්මාන නොලත් තවත් හදවතේ ❤ ගායකයෙක්. 🥰

  • @athularajaguru6843
    @athularajaguru6843 9 месяцев назад +8

    Wow....♥️♥️♥️වැඩි කොත්තු ගැහිලි නැ.....හරිම ක්ලියර් සින්ගින් වගේම ප්ලේයින්ග්♥️සුබ පතනව♥️🌻

  • @hashanpubudu5510
    @hashanpubudu5510 Год назад +74

    සමන් අයියේ සුපිරිම ලස්සනයි හොදේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට ලස්සනයී අයියා සින්දු ටික ❤

  • @gayanJayawardena
    @gayanJayawardena Год назад +84

    නිහතමානි හොද කටහඩක් තියන අපෙ ගමෙ තංගල්ලෙ කොල්ලෙක්..

    • @susanthasampath8055
      @susanthasampath8055 7 месяцев назад +1

      එතකොට ඇඹිලිපිටිය නෙමෙයිද

    • @ASHUVIBES_12
      @ASHUVIBES_12 7 месяцев назад +2

      ​@@susanthasampath8055නැ බැන්ඩ් එක තාම ඇබිලිපිටියෙ ගම තමයි තන්ගල්ලෙ❤

  • @yasasmayuranga8844
    @yasasmayuranga8844 11 месяцев назад +72

    හිරු මෙගා බාල්ස්ට් ⁣ගේන්න ඕනි චරිතයක් හදලවතේ ගායකයෙක් Saman Aiya.love you❤

  • @supunprasad2407
    @supunprasad2407 Год назад +121

    නිහතමානී සරලම ගායකයෙක් උඩට උස්සලා තියන්න මේ වගේ මනුස්සයෙක්ව...❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +5

      අනිවාරෙන්ම. අද මීටවඩා තැනක ඉන්න ඕන ගායකයෙක් ...😍

    • @chamarapathirana-vq8fz
      @chamarapathirana-vq8fz Год назад +3

      😅මමත් කියන්නේ ඒ දවස්වල අතදෙන්න කෙනෙක් හිටියනම් අද මිටවඩා ජනපිුයයි.කමක් නැැ බුදු සරනයි සමන් අයියේ අපිහැමදාමත් ඔයත් ඒක්ක.❤❤❤❤

    • @sisirawijesinge4729
      @sisirawijesinge4729 Год назад +2

      Nice

    • @ashandanushka81
      @ashandanushka81 Год назад

      ​@@chamarapathirana-vq8fz😢😢❤❤

  • @fftalentshow6770
    @fftalentshow6770 Год назад +71

    සුසුමින් ලය පිරුනු සි‍ංදුවේ මැද ඩ්‍රමාගහන සිම්බල් පාර මරු වෙනම රහක්

  • @MahindaThilakarathna-h2h
    @MahindaThilakarathna-h2h 3 месяца назад +7

    සමන් අයියා හදවතේ ගායකයෙක් තමයී ආදරෙයි හැමදාමත්.....❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘😘😘

  • @FunnyAquaticWhale-kw7nu
    @FunnyAquaticWhale-kw7nu 9 месяцев назад +15

    සමන් අයියාගෙ සින්දු අහන්න ගත්තෙ ලගදි දැන් ඇහුවොත් අහන්නෙ මෙ සින්දු තමයි😮❤

  • @MaheshChinthaka-v8f
    @MaheshChinthaka-v8f 10 месяцев назад +48

    පිස්සු හැදෙනවා.. සමන් උඹ යකෙක් බං..
    ආදරෙයි ..

  • @SuramyaWalakadawaththa-il2br
    @SuramyaWalakadawaththa-il2br 16 дней назад +2

    මෙ සින්දු ටික කොචිචර ඇහැව්වා ත් ඇති වෙන්නැනෙ .ඒ තරමිම ලස්සනයි අසාවෙන් අහන්නෙ.ඒ කටහඩ මයාවක්.බුදු සරනයි .❤❤❤❤❤❤❤❤❤❤

  • @chamikajeewanthi212
    @chamikajeewanthi212 Год назад +91

    සමන් හැබෑම දක්ශයෙක් මේ සිංදු ටික සිය පාරකට වැඩිය අහල ඇති ඒත් එපා වෙන්නෙ නෑ. සුපිරි කටහඬක්❤

    • @udithalakmal5164
      @udithalakmal5164 Год назад

      සිරා කතාව.

    • @sameeraerandagith1174
      @sameeraerandagith1174 Год назад

      Sirawata wenama lokeka innawa wage.. 💞❤️💞☝👍🥰

    • @UshanthaRandip
      @UshanthaRandip Год назад

      ​@@sameeraerandagith1174mmmq111qqqqqqqqno

    • @rajapakshathushara6038
      @rajapakshathushara6038 2 месяца назад

      Matanam hithenne saman indika mita wada thanaka inna ona , chamarawage❤❤❤❤ adarei kalakaruwanani ❤❤❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Год назад +109

    තාත්තගෙන් අහන්න පුරුදු උනු දැන් නිතරම අහන voice එකක් ❤❤

    • @dineashchamara7048
      @dineashchamara7048 Год назад +7

      උඹ 2000න් පස්සෙ එකෙක්ද

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +2

      adde..h

    • @chanukanethmal420
      @chanukanethmal420 Год назад

      ​@@dineashchamara7048apith 2000 n passe un thama fv voice

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 Год назад

      ​@@dineashchamara7048ඇයි 2000න් පස්සේ අයට මේ සින්දු අහන්න හොද නැද්ද😁.මමත් 2000න් පස්සේ තමයි.මම ගොඩක් දුරට අහන්නේ චාමර වීරසිංහ,දමිත් අසංක,සුදම් චාමර,සමන් ඉන්දික, සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර වගේ ගායකයන්ගේ සින්දු❤️.ඒවා අහන්න පුලුවන්.දැන් තියෙන ඒවා අහලා තේරුමක් නෑ.🙂

    • @HasithaMaduwantha_
      @HasithaMaduwantha_ Год назад

      @@dineashchamara7048 ow

  • @DinethSubasingha
    @DinethSubasingha 5 месяцев назад +8

    නිහතමානී චරිතයක් සමන් ඉන්දික අයියා 😌❤

  • @japcmusic
    @japcmusic Год назад +296

    සම්මාන නොලත් හදවතේ රැදුන කලාකරුවා 💗💯

  • @CHATHU970
    @CHATHU970 Год назад +108

    කවදා හරි දවසක හිරු මෙගාබ්ලාස් නගින්න ඕනි චරිතයක්

  • @virajdhananjaya3845
    @virajdhananjaya3845 Год назад +84

    ලංකාවට සංගීතය කියලා දෙයක් තිබ්බා නම් ඒ මේ මිනිස්සු ළඟ තිබ්බ සංගීතය...❤

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 8 месяцев назад +36

    නිහතමානී සෙට් එකක් කවදා හරි ජනප්‍රියම බෑන්ඩ් එක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

    • @gpproduction2754
      @gpproduction2754 3 месяца назад +1

      වෙලා ඉවරයි ❤❤

    • @MaleeshaRandinu
      @MaleeshaRandinu 2 месяца назад

      අනිවාර්යයෙන්ම ​@@gpproduction2754

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 3 месяца назад +2

    ඒ හඩ වශීයක් .......මයි.... ආදරෙයි සමන් බ්‍රො ..... නිදුක් නිරෝගී වාසනාවන්ත සුවයම ලැබේවා ........බුදුසරණ යි ❤️❤️🙏🙏🙏🙏

  • @Casper-d2p
    @Casper-d2p Год назад +15

    ආසම ගායකයෙක්..කොරියාවට එනකං බලං හිටියා .. කුහකයෝ ටිකක් ඒක නැති කරලා ..සමන් අයියා ..ඩිලයිටඩ් .. රසික ..ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️

  • @rameshherath671
    @rameshherath671 Год назад +30

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී..❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +80

    බොරු දැගලිලි නැහැ චාමර දම්ත් වගේම නිහතමානී චරිතයක් ලස්සන හඩක්..

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +3

      නිහතමානි කලාකරුවෙක්...🧡

    • @Kavindulakshan-p6d
      @Kavindulakshan-p6d 4 месяца назад +1

      Aniwa ekenma...❤❤❤❤❤

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 2 месяца назад +8

    රියල් වැඩ්ඩෝ❤️

  • @MrSUPUNASLYOUTUBECHANNEL
    @MrSUPUNASLYOUTUBECHANNEL Год назад +33

    බේස් ගිටාර් පාරනම් මරූ😘😘

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +1

      ඩිලයිටඩ් ඉතින් මරු...🧡

    • @moneyboyy__98
      @moneyboyy__98 8 месяцев назад

      Bass sji

  • @MaheshChinthaka-v8f
    @MaheshChinthaka-v8f 10 месяцев назад +8

    ඒ හඬ භාවනාවක්...
    හිත ඉල්ලන හඩක්..

  • @inushalivechanlrangalivech946
    @inushalivechanlrangalivech946 Год назад +48

    Voice නම් 👍👍👍 මුල සින්දුවෙ මැද dramage සිම්බල් පාර පුරවන එක මරම හැඩයි ඔවා ඇගෙ තියන එවා ජයවෙවා ❤❤❤

  • @devpremasiri4160
    @devpremasiri4160 Год назад +11

    ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්....
    සිංදුවක් නෙමෙයි භාවනාවක් ඒක නම්❤️🙏

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад

      අනිවාරෙන්ම....🧡

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 5 месяцев назад +6

    ඇයි මොහු පේන්න නැත්තේ 😢😢😢 කිසිම රැගිල්ලක් නෑ ඇගට නොදැනීම සිංදුව කියලා යනවා ❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  5 месяцев назад +2

      ඒකයි එයා පේන්න නැතිවෙන්නත් හේතුව. 🧡

  • @thusharalakshman4878
    @thusharalakshman4878 10 месяцев назад +15

    clear voice එකක්.මාරම ලස්සනයි ❤️

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Год назад +34

    අහන්න ආස තවත් සුපිරිම හඬක්

  • @thusharambasnayaka
    @thusharambasnayaka Год назад +42

    දමිත් අසංක, චාමර වීරසිංහ වගේ හදවතේ රැදුන තවත් හඩක් සමන් ඉන්දික ❤️😻

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 5 месяцев назад +4

    අඩො voice මාරයි. Recod එකක් වගේ. මාර talented ❤

  • @Pasindukavinda-i1i
    @Pasindukavinda-i1i Год назад +44

    සිතේ රැදුනු තවත් ගායකයෙක් අදරෙයි සමන් අයියේ ❤️❤️

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ Год назад +16

    තුනුරුවනේ සරණයි අයියේ සෙට් එකම ✌ වේවා

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ Год назад +40

    ආදරණීය හඩක් වගේම නිහතමානී මනුස්සයෙක් ❤💚☝🌎

  • @Piyu.84
    @Piyu.84 5 месяцев назад +4

    Scl bus එකේ අහල අහලම දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺 මාරම ලස්සනයි.අමුතු රහක් තියෙන්නෙ 🥺♥️

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  5 месяцев назад +2

      ගොඩක් පරන සිංදු සෙට් එකක්.. අදටත් සුපිරි.

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath9258 7 месяцев назад +1

    උඹ කවද හරි දවස ලංකාවේ හදවතේ ගායකයා වෙනවාමයි. බුදු සරණයි සමන් . නිහඬ ගහන මේ ගේමේ උඹ ජය ගන්නවමයි❤️❤️❤️

  • @superbwork7578
    @superbwork7578 4 месяца назад +1

    ඩිලයිටඩ් දැන්නම් සුපිරි. ඩ්‍රමා එහෙම ඇගට නොදෙනෙන්න ප්ලේ කරනවා

  • @radeekathisaradini1848
    @radeekathisaradini1848 4 месяца назад +2

    හොඳ කටහඬක් , සංගීතයක් , තනුවක් , ආසයි අහන්න

  • @sllovestation
    @sllovestation 2 месяца назад +2

    අනිවාර්යයෙන්ම බොරු සෝබන නැති අහිංසක කලාකරුවෙක්. හදවතින්ම ආදරෙයි

  • @RasikaRAR
    @RasikaRAR Год назад +15

    හැමදාම අහන්න විදින්න පුළුවන් සින්දු, perfect singing brother ආදරෙයි ❤️❤️, බුදුසරණයි

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +1

      කොච්චර පරන උනත් ඒ සින්දුටිකනම් ගැම්මක් තමයි...🧡

  • @ishandilhara362
    @ishandilhara362 Год назад +9

    දමිත් ❤️ ඉන්දික හදවතේ කොටපු චරිත දෙක

  • @_Namal_De_Silva_
    @_Namal_De_Silva_ 4 месяца назад +2

    සුපිරිම සින්දු සුපිරිම කටහඬක් තියෙන ගායකයෙක් කියනකොට අද ට්‍රෙන්ඩින් ටොප් වන් වෙන සින්දු හෙට වෙද්දි අහන්නවත් නැ ඒ වගේද මේ සින්දු 365 පැයේම ඇහුවත් කාටද එපාවෙන්නෙ..ආදරෙයි සමන් අයියා..❤😊

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 7 месяцев назад +22

    තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් හැමෝටම අහන් ඉන්න පුලුවන් ❤

  • @dahanayakageprematilaka2771
    @dahanayakageprematilaka2771 11 месяцев назад +4

    නිහතමානී කෙනෙක් බුදු සරණයි

  • @GaninduNelisha-pc9dc
    @GaninduNelisha-pc9dc Год назад +18

    පලවෙනි සිංවුවේ සිම්බල් එක හඩවන මේ කොල්ල නම් නිරෝෂන් පරාදයි අම්මපා ආදරෙයි මේ කොම්ලට පන වගේ සත්තයි.බුදු සරනයි කොල්ලෝ

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l Год назад

      😂

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l Год назад

      prasangata , niroshan ekk gahanna thawa aurudu 20k wath yai bnla breck roll dammata takaran walata ghuwa wage thama bulk hada ganna eyalata kyla thama

  • @harshasudesh4811
    @harshasudesh4811 3 месяца назад +2

    සිංදුවක් අහන මූඩ් එකෙන් යූටියුබ් එකට ආවොත් අනිවාර්යයෙන් අහන සිංදු ටිකක්...

  • @shanjayasingha4403
    @shanjayasingha4403 Год назад +14

    පට්ට වොයිස් එකක් මේකත්..❤️❤️

  • @sisiramadusanka8614
    @sisiramadusanka8614 13 дней назад

    සුපිරිම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @UdaraSdm
    @UdaraSdm 4 месяца назад +3

    සුපිරි ....🌹🌹🌹🌹

  • @jananibhagya562
    @jananibhagya562 Год назад +154

    දමිත්,චාමර වගේම හදවතේ රැඳුනු Voice එකක්

  • @susanthasampath8055
    @susanthasampath8055 7 месяцев назад +1

    එදා ඇඹිලිපිටිය නිව් ටෙක් BAND එකේ හිටපු ඊට පස්සේ මාතර ශ්‍රී ලයන්ස් BAND එකේ ඉඳලා සීරියස් BAND එකට ඇවිල්ලා අද නැවතත් ඇඹිලිපිටියේ BAND එකකට ඇවිල්ලා ඒ ඩිලයිටඩ් BAND එක.සමන් ඉන්දික අපේ යුගයේ බිහිවූ තවත් රියල් සුපර්ස්ටාර් කෙනෙක්.

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha8209 7 месяцев назад +7

    ආසම ගායයෙක් ඒ සිංදුවල තියෙන්නෙ අමුතුම රහක් ❤️‍🔥🎤🎧

  • @pubuduchamara5611
    @pubuduchamara5611 Год назад +27

    Chamara ,damith ,saman හදවතේ තුන් කට්ටුව 😌❤️

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 Год назад +4

      සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර,සුදම් චාමර අඩුයි ඔය ලිස්ට් එකට🙂

    • @Wasantha1985
      @Wasantha1985 11 месяцев назад

      ​@@eshanlakpriya1888සිගිති නිරොෂන්😊

    • @shamalsamarathunga3635
      @shamalsamarathunga3635 9 месяцев назад

      3 nata එක්කනෙක් අඩුයි පොරත් සෙට් උනාම හදවතෙ 4 දෙනා ඉදුනිල්

  • @achinthahetti4679
    @achinthahetti4679 11 месяцев назад +3

    Nihatha mani gayakayek adareyi ayya❤

  • @vampiregaming1781
    @vampiregaming1781 Месяц назад +2

    Mewa thama Hit wenna oni ❤️❤️❤️❤️❤️❤️

  • @navindushachintha
    @navindushachintha 7 месяцев назад +8

    තංගල්ලෙ හදවත්💗

  • @sanjumadhu4247
    @sanjumadhu4247 Год назад +4

    රෝලක් කෙල උනා දැක්ක ඩ්‍රමෝ...😀 දැකපු පට්ට වැඩ්ඩෙක් ඩ්‍රමා❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +1

      🧡🧡🧡

    • @KasunSuranga-m9e
      @KasunSuranga-m9e 11 месяцев назад

      ෆුට් එක යනව එනව... ඒ නිසයි රෝල අවුල් උනේ.

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 5 месяцев назад +1

    චාමර දමිත් සමන් ආදරණීය හදවතේ ගායකයෝ.....❤ 500 වතාවකට වඩා‌‌‌ බලලා ඇති දැනට ඩිලයිටඩි මේ වීඩියෝ එක....ආදරෙයි ඇඹිලිපිටියෙ කොල්ලෝ සෙට් එකට....

  • @superbwork7578
    @superbwork7578 4 месяца назад

    මේ සිංදු ටික දැන් සියපාරකට වැඩිය අහලා ඇති ඒ තරම්ම සුපිරි සමන් අයියේ ❤

  • @GaninduNelisha-pc9dc
    @GaninduNelisha-pc9dc Год назад +7

    ඩ්‍රමා නම් ගිලින්න හිතෙනවා අම්මපා

  • @NajaTeli-s2v
    @NajaTeli-s2v 21 час назад

    Original song tikata wada lassanata music tinawa me live show1ke❤❤❤❤❤
    Sumin nam pissuwak❤❤❤

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 6 месяцев назад +2

    බේස් ගිටාර් පාර 🔥😘 ආදරෙයි සෙට් එකටම ඩිලයිටඩ් ❤️❤️

  • @janithfernando-uc4zr
    @janithfernando-uc4zr Месяц назад +1

    පට්ටම කියනවා ❤

  • @darshanaekanayaka5977
    @darshanaekanayaka5977 Год назад +1

    සුපිරි ගායකයෙක්.❤️ පෑඩ ප්ලේ කරන විදිහ දැක්කම ඒ කාලෙ නදීර නෝනිස් අයිය ප්ලේ කරපු විදිහ මතක් වෙනව. පට්‍ට

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +1

      වැඩිත් නෑ. අඩුත් නෑ....😍🧡

  • @Leemamusicgallery1
    @Leemamusicgallery1 5 месяцев назад +1

    සුසුමින් ලය පිරුනු ඉකිබිද නෙත වෙහෙසූ ආදරේ ඔබම තමයි රත්තරනේ....❤🥺

  • @ayeshanishanthi7678
    @ayeshanishanthi7678 8 месяцев назад

    මේ කටහඬට ඇස්වහක් වදින්න එපා ...සම කරන්න හඩක් නෑ ඒ තරම් දැනෙන්නේ හදවතට ..සමන් අයියා ජයවේවා හැමදාම ..කියන්න වචනයක් නෑ තවත් .❤❤❤ මෙතන ඉන්නේ එකෙන්ම

  • @imanthakasewwandasewwanda2827
    @imanthakasewwandasewwanda2827 7 месяцев назад +2

    මගෙ හදවතේ ගායකය චාමර අයිය. ඒ උනත් ඔයත් හදවතටම කිව්ව ගායකයෙක් තමයි ඉන්දික අයියෙ. 👉 💜️💖💖

  • @NadeekaNadeeka-w4z
    @NadeekaNadeeka-w4z 3 месяца назад +2

    සම්න් අයියා sing කරනව බලන් ඉන්න ආසයි..මාරම calm character එකක් ❤

  • @Thilini1993
    @Thilini1993 Год назад +13

    අපේ කාලේ අපේ එකෙක්❤

  • @amilasandaruwan1368
    @amilasandaruwan1368 4 месяца назад +5

    2024 අහන අය 👍 දාගෙන යමු

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq Год назад +5

    කියන්න වචන නෑ එකෙන්ම චාමර දමිත් වගේම ඉහළට යන්න පුළුවන් වොයිස් එකක් ........වැඩි කැටයම් නැති වොයිස් එකක්...✌️👍😍💞💞👌👌🤟💝💝💖💖

    • @CHATHU970
      @CHATHU970 Год назад

      අනිවාර්යයෙන් ❤

  • @craftypancha8240
    @craftypancha8240 7 месяцев назад +5

    රෝස මල් හිනාවේ......❤❤පපුව ඇතුලටම දැනෙන සින්දු....😢😢😢

  • @rasisl1949
    @rasisl1949 Год назад +19

    බර බරගාන බේස් සද්දේ වෙනස් උන දවසට බෑන්ඩ් එකේම සද්දේ වෙනස් වේවි..🙏🙏🙏

    • @chgb-fh1nu
      @chgb-fh1nu Год назад +1

      e moko aulda bn base

    • @rasisl1949
      @rasisl1949 Год назад +1

      @@chgb-fh1nuදැන් ඔහොම ඇහෙන්න ගහන්නේ නෑ නේ...

    • @r.ridigama7759
      @r.ridigama7759 5 месяцев назад +1

      කන් දෙක සුද්ද කර ගනින්.

    • @rasisl1949
      @rasisl1949 5 месяцев назад

      @@r.ridigama7759 😂 උබෙද

  • @erandianumapa
    @erandianumapa Год назад +8

    මගේ ආසම ගායකයා ♥️♥️♥️♥️♥️♥️ මම ජේ ජේ යාලුවෙක් 🔥🔥🔥👌👌👌

  • @NepalQune
    @NepalQune Месяц назад

    මම අසම සින්දු ව. රෝසමල් හිනාවෙ හරිම ලස්සනයි ලස්සනයි ගොඩක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AyeshasandamaliRajapaksha
    @AyeshasandamaliRajapaksha 2 месяца назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු තමයි මේවා ❤️❤️❤️

  • @Ishuwa718
    @Ishuwa718 Месяц назад +1

    වැඩ්ඩො කවදාවත් දැගලුවෙ නෑ....වැඩ විතරයි ...❤️❤️❤️🥹

  • @pathumhansaka9588
    @pathumhansaka9588 4 месяца назад +2

    සද්ද නෑ වැඩ විතරයි ❤

  • @DilrukshiGamage-p8f
    @DilrukshiGamage-p8f 21 день назад

    ඒ වොයිස් එකට එකෙන්ම respect ❤

  • @nethmividhanage
    @nethmividhanage 22 дня назад

    Jivithe hinekin hadakeru oba tharam.........kochchra ahuvath epa venna..nihathamani gayakaya..theruvan saranai

  • @dimuthuudana8269
    @dimuthuudana8269 7 месяцев назад

    ඇත්තටම වෙනම ලෝකෙකෙට යනවා දැන් සිංදු එක්ක බලද්දී..මරු ♥️✨️🌸

  • @suranganisham6392
    @suranganisham6392 11 месяцев назад

    Delighted bara aviya saman ayya.good luck.asawen ahanna puluwan voice ekak .

  • @kumudukrishantha-l2n
    @kumudukrishantha-l2n 20 дней назад

    Saman aiye godaak aya oyata adarei. Sammana ona na. Lankawe kollanta kellanta paaduwe ahanna thawa sindu dekak thunak hari nirmanaya karala gayana karanna ikmanata. Pita rataka unath apith balan innawa

  • @Sathishka000
    @Sathishka000 2 месяца назад +1

    බර අවියක්❤🎉

  • @CDWcreationZ
    @CDWcreationZ 17 дней назад

    සමන් ඉන්දික කියන්නෙ වෙනම වයිබ් එකක්.. ලස්සනම කටහඬක්❤❤

  • @indunitharanga4456
    @indunitharanga4456 5 месяцев назад

    Pattama lassanai kee sarayak ahanavada Manda davasakata me sinduva.budusaranai Kala karuvanani obata❤

  • @dumakumara8186
    @dumakumara8186 Год назад +5

    සුපිරි ..ඩ්‍රමා තව පොඩ්ඩක් ඩිව ලොප් වෙන්න ඕන ..💪💪💪💪❤️❤️❤️❤️👌👌👌👌

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  Год назад +2

      තව ටික දවසකින් ලංකාවෙම හිට් තමයි...🧡

    • @වින්ඩ්
      @වින්ඩ් Год назад

      කලින් හිටපු අයියා නැද්ද දැන්

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 Год назад

      ​@@වින්ඩ්එයාගේ මල්ලි කෙනෙක් මේ ❤

    • @SupunKumara-p5i
      @SupunKumara-p5i 17 дней назад

      Supr🥁🥁🥁

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Год назад +3

    Tempo මරු ❤
    සින්දු ටිකට ඕනම ගානට ❤️

  • @heartbeat1744
    @heartbeat1744 5 месяцев назад

    Susumin laya pirunu.....❤❤❤❤❤❤❤ Saman ayya oya nam brand ekak..... adarei hamadamath oyata jaya wenna pathanawa......😇

  • @UDNMusic
    @UDNMusic Месяц назад +1

    චාමරගේ Voice එක වගේ කියලා හිතෙන්නේ මට විතරද😮❤

  • @PradeepHewage-gz1dy
    @PradeepHewage-gz1dy 7 месяцев назад +2

    අපේ ගායකයා .ජය❤

  • @KalyaniKalyani-dn8ud
    @KalyaniKalyani-dn8ud Год назад +1

    Harima lassani hariyata chamara damihat wagemai ❤️ ahagena Inna ASA hitenwa lassnai ❤️🔥 man Ada ahanne oyage budu wena data Amma ekat harima lassnai adarei .budu saranai ❤️💐

  • @sanjusuraj6551
    @sanjusuraj6551 Год назад +3

    තව ල්සසන සින්දූ ඕනී අයියෝ මරු ඉතිම් ආදරෙයී❤

  • @srilankamylove1414
    @srilankamylove1414 Год назад +7

    පට්ට මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤

  • @වාසූ-බ8භ
    @වාසූ-බ8භ 8 месяцев назад

    ඇත්තටම කොච්චර ඇහැවුවත් එපා වෙන්නේ නෑ.මං හැමදාම වැඩ කරද්දී මේ සින්දු ටික අහගෙන තමයි වැඩ කරන්නේ ❤️🎧🎵

  • @LakshithaRathnayaka-rl1dg
    @LakshithaRathnayaka-rl1dg Год назад +5

    දමිත් අයියා , චාමර අයියාගෙන් පස්සෙ ඉන්න හදවතේ ගායකයා සමන් අයියා ❤ ඇත්තටම නිහතමානී අහිංසක චරිතයක් ❤ මේ වගේ චරිත උඩින් තියන්න ඕන.

  • @SachinthaSenarath-dv6hh
    @SachinthaSenarath-dv6hh 2 месяца назад +1

    Ek nm supiriyk ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Месяц назад

    Wow lassanama sinduwak thanks aiye ❤❤❤❤

  • @AshenKavinda-m2w
    @AshenKavinda-m2w 2 месяца назад

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤