Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පඩ ෂෝ දාාන හාල් කෑලී වගේ නෙමෙයි....සුපිරි වැඩකරු නිහතමානී දමිත්.....❤️❤️👍
aniwa
Record
👍👍👍Aniva👍
අනිවාර්යයෙන්ම ❤❤
මේ අනන්ත රාත්‍රියේ නැලවෙනවා සැපටම 🥺❤❤
අපේ ඌව වෙල්ලස්සේ අභිමානවත් හඩ පෞෂය දමිත් අයියා,ඔයාට සියලු දෙවි දේවථාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා,දීර්ඝායු ලැබේවා,බුදු සරණයි ❤
හදවතින්ම ආදරේ කරන සුපිරී නිහතමානී ගායකයා ❤️
මේ අනන්ත රාත්‍රීයේ එකට කවුරුත්ම දීපු නැති බැකින් එකක්❤❤
දමිත් අයියා..නිහතමානී ප්‍රවීනයා ❤️👊
නඩු දානා ගායකයෝ අතරේ,කියන්න දීලා තමන්ගේ සිංදුව පාඩුවේ අහන්න ඉන්න ලස්සන,නියම මහත්තුරු තමා ඉතින් අපේ දමියා,
❤
❤❤❤❤❤
❤❤❤❤🌹🌹🌹🌹
ඇත්ත කතාව ❤️🌍
llllll🤗🤗lll)lllllllmlllll)lll))llll)ok9💯immm,,,,km?mmmmmm 😊😊😊😊😊@@madushapethum4906
අමිල අය්යා, අරවින්ද අය්යා, පෑඩ් පාර, සෙට් එකම මරු ❤️
අපේ ඌව වෙල්ලස්සේ නිහතමානී අභිමානවත් හඩ පෞරුෂය.ආදරෙයි දමිත් අයියේ...❤❤❤
දමිත් අයියා ආදරෙයි නිහතමානී හදවත 🖤🎧😇
මගෙ ජීවිතේ ලොකුම ඇබ්බැහිවීම නිහතමානී හදවතේ ගායකයා දමිත් අසංක අයියා ❤
ඉන්දියන් මේලඩී එක්ක හැමිනෙන අලුත් බහුතර ගායකයෝ අතරේ රත්තරන් වලට වඩා වටින ගීත ටිකක් නිර්මානය කරලා ලංකාවම සුවපත් කරපූ ඒ හඩ
එකෙන්ම
පොඩි කාලෙ දමිත්ගෙ වොයිස් එකෙන් සිංදු කියන්න පට්ට ට්‍රයි එකක් දුන්නෙ❤️
Amrui ae voice ek gnna
නීට් ක්ලින් බැකින් එක ..මරු 🥁🥁🥁👌👌❤❤
දවසකට එක පාරක් හරි අනිවාරෙන් මේ හඬ අහන්නම ඕනෙ❤
Sirawatama eka nam aththa❤
Chamara අයියා damith අයියා ❤❤❤❤ dennama එකට වැඩ කරනවා nam super biuty ලස්සනයි අයියා ❤❤❤❤❤
මිනිසුන්ට වරදින්න පුලුවන් ඒත් හන්වඩු ගැසීම තේරුමක් නැත පුලුවන් විදිහට එයා නැගී සිටිීවි තෙරුවන් සරණයි ඉදිරි අනාගතය සාර්ථක වේවා
දමිත් අයියා ඔයට බුදු සරනයි දාලදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දමිත් අසංක මගේ හදවතේ කායකයා
Damith aiyaa oyata dirgausha labeva aderi ❤️
ආසම ගායකයෙක්ගෙ සින්දුවක්....😎
බෝම දක්ශ නිහතමානි කලාකරුජයවේවා දමිත් මල්ලිට
බලහන්කෝ කොත්තු බාස්ගෙයි ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක්ගෙයි වෙනස.අහන් ඉන්න ආස හිතෙනවනේ.ජය වේවා අමිලයා❤❤❤
Neat drumer kenek meya.marama clear m nam asama porak
@udithalakmal5164 ඔව්
සුපිරී waddek දමිත් an❤️චාමර කියන්න hadawathe😍ගායකයෝ තමයි
බේස් පාර ❤️
බෙජී මිඋසික් ගෲප් එකත් සුපිරිඅපේ නගරයේ ආඩම්බරයිකුරුණෑගල
ආසම සින්දු ටික ලස්සනටම කියනවා❤❤❤❤
ඒ කාලය youtube නෑ fb නෑ සමාජ ජාලා මොකුත් නෑ අඩුම තරමෙන් පෝන් එකක්වත් නෑ කැසට් පීස් වලින් තමයි ඇහුවේ ,ඒ අපේ හොඳම කාලෙ මැරෙනකල්ම හදවතේ ඉඳීවි,ඒ වගේම ලස්සන හඬක් සහ සින්දු දමිත් අයියාට තියෙන්නෙ.තෙරුවන් සරණයි
ගයාන් අරි පරිස්සමෙන් කියන්නේ sinduwa..❤❤❤❤
දමිත් අයියයි චාමර අයියයි කියන්නේ ඉතින් භාවනාවක් තමයි... ❤❤❤❤☺️☺️☺️☺️
තෙරුවන් සරණයි .දමිත් අසංක මගේ හදවතේ කායකයා.
සින්දුනම් නෙවෙයි මේව පිස්සුම පිස්සුවක්....❤❤❤❤ආදරෙයි දමිත් අය්යේ....❤
ආදරෙයි කොල්ලො ගොඩාක්❤❤❤❤ගැම්මක් තමයි💪💪💪සුපිරි👍👍👍
ඇත්තටම ඒ නිහතමානීකම 🙏🏻❤️
දමිත්ගෙ වොයිස් එක කාටවත් කොපි කරන්න බෑ ඒක සුපිරිම වොයිස් එකක්❤❤❤❤
ඒ හිනාවෙන් ගොඩක් දෙවල් කියවෙනවා ආදරෙයි දමිත් අයියෙ ❤🙂
❤❤❤හැමදාම ආදරෙයි දමිත් ඔයාගේ සිංදු මගේ හදවතේ තියෙන්නෙ ❤ හැමදාම ඕනි හඩක් තමයි මේ ජය වේවා ❤❤❤
Supiri damith aiyya ❤❤❤❤
එයාට ටියෙන්නෙ වෙනම ලෙවල් ඒකක සිංදු ට්කක්
මේ අනන්ත රාත්‍රියේ next level backing ❤️🥺
තාම ආදරේ ඒ හඩ පාසල් ප්‍රේමයේ අපේ හිත නිවපූ ඒ හඩ
හදවතේ ගායකයා❤
ඒ නිහතමානීකම නම් මාරයි දමිත් අයියා 🤍
දමිත් අසංක කියන්නෙ සංගිත ලෙකෙ බර අවියක් ආදරෙයි අයියෝ පැලෙන්න ❤❤❤❤❤
හදවතේ ගායකයා දමිත් අසන්ක තෙරුවන් සරණයි 😊
❤ හදවත 😘❤❤❤
දමිත් අයියා ආදරෙයි ❤
සුපිරී යක් ayyai මල්ලි වගේ
හදවතේ ගායකයෙක්.❤
ඇලෙම්බික් සද්දෙ කොලිටිම බැරෑන්ඩ් නිව් ම එක මේකද කොහෙද ලගදි ගෙනාපුවගෙන් සද්දෙ නීට්ම එක ❤ .
ලංකාවෙ හදන එකේ ඔරිජින්ල් හඩ එන්නෙ නෑ.සන්ෆල්ව,සීරියස්,බැජි,ඇරෝ ස්ටාර්,ඇමරිකන් එකමයි ගහන්නෙ...
ලොකු දමිත් පොඩි දමිත් හදවතේ ගායකයා දමිත් අසංක ❤️❤️😍😍
Damith Aiya dan godak lassanai.thanpath pin patai hamadama hariyanna one. Mage nathi una sahodaraya penawa damith Aiya dakkama. Mage sahodaraya nathath damith Aiya dakkama innawa wage danenne. දමිත් aiyata hamadama hariyanna one. තෙරුවන් සරණයි. Paule hamatamath hamadama sathutin inna labewa
Nice backing Beji ❤️👊
Flash back ට පස්සේ හොදම backing දැන් beji
මේ ඩ්‍රමා මරු 🤍
Hitha hoda manusayanta waradin nee. budusarani damith aiya....... 12:02 12:04 12:04 12:05 12:05 ❤❤❤❤❤
දමිත් අසන්ක 🥰❤❤🙏✝️☸️බැජී ගයාන් ❤❤❤🥰🙏✝️
Ammoo amila aiya drums patta pahadili saddee❤️❤️😌
මේ සද්දෙ තමය් ඕනෙ. අහන්න ආසයි
විඩීයෝනම් පට්ට කොලිටි නියමයි
thanks bro
බේස් පාර මරැ❤❤❤❤❤❤
Lassanama band akakyi Lassanama gayakayiAkathu unama patta lassanayi❤❤❤🎉😊😊
දැන් හැබැයි ඉස්සර වගේ ආතල් එකේ සිංදු කියන්නේ නෑ දමිත්
Ammo ou neda..😂😂
පරිණත යි නෙ නේ
@@lakshitha1366 ow bn
@@damithniroshan8873 oo a unata issalla gemma na dn 😒
❤ අනිවාර්යයෙන්ම ඒ ගැම්ම නැ😢
Damith aiya kiyanne hadawathak adarei palenna❤
හිත හොද රත්තරන් මිනිශ්සු❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai welassata ekai ekath yaka
මමඅාමගායකයාදමිත්අසංකදෙවිපිහිටයි😊
Damith aiyalta lanwenna kaurutnam ne niyami ජයවේවා ....❤
Adoo patta clear sound ❤
දමිත් අයියා ආදරේයි නිහතමානී හදවත❤
කෝ ටින් බෙලෙක්ක ඩ්‍රමා ...😂දැන් විදින්න ගහන ඩ්‍රමෙක් ඉන්නවා...මරු❤
ඌ කනවා සිංදු 😂👎
බලහන්කෝ ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක්ගෙයි කොත්තු බාස් කෙනෙක්ගෙයි වෙනස.අමිලයගෙ ඩ්‍රම්ස් අහන් ඉන්න ආස හිතෙනවනේ❤
@@lahirusayanjana6730 අම්මෝ ඔව් බන් අමිල අයියා හයිහැට් play කරන විදිය පට්ට පැදිලි❤❤ සීනී වගේ 🥰
@@slonlinemoney9506 අම්බෝ ඔව් අනේ සනීපෙ කනට😍😍😍
හදවතට මෙතරම් සමීපව ගායනා කරන්න ලේසියෙන් කෙනෙකුට බෑ.. දමිත් අයියා සහ ගයාන් අයියා දෙන්නම සුපිරියටම වැඩේ දෙනවා. බැකින් එකත් සුපිරි.😘😘😘😘😘🥺🥺
ඒ වගේද බැකින්.👈❤️ අමිල.❤👌👊
මේ හඩ පිස්සුවක් එපා වෙන්නේ නැහැ කවදාවත්
1st coment ❤❤
ලීඩ් පාර,බේස් පාර,පෑඩ් පාර,කීබෝඩ් පාර සැරටම ❤️👊
Me sindu kochra ahuvath kavadavath epa venne na tava tava ahanna hitenava arenna. E taram hitata vadina gayakayek e taram hitata vadina sindu 👌💯❤️
Ado denawa sapatama ❤
අදහන්න වටින බඩු 👌👌
Damith aiya ekka ,chmarata herennwath be,chamrata hadwathe gayakya kiynne සංගීතය gna nodanna aya.හදවතට දැනෙන sindu tiyenne hamdama ,damith aiya laga wethrai.damith aiya oyta suba gamn adrei hamdamath ❤️☸️
Ok mn godk ten wl kiwa bro chmra sindu kiynwa witri damith aiyma lryics ayma melody dl aym music krpu sidnu brk tiynwa damith kiynne number 1 weddek
Issara idanma ahana hadawal 2k damith aiya chamara aiya❤❤❤❤,eka kawadawath wenas wenne naa, ekenmaaa❤❤❤❤❤
Kiyanna wachana naha kanata mihiri sindu damith aiya mona sinduwa kiuwath ahaninna asai dawasata sinduwak ahune nathiunoth hithata gonak aul. Adarei damith aiye ❤❤❤
වර්ගෙටම දෙනවා පට්ට බැකින් 👍👍👍👍
My best singer ❤️💯
Damith aiyya ❤❤❤❤❤e kata hada katawath allanna ba ban.....❤❤❤❤
Voice දෙකේම වෙනස දකින්න පුළුවන් අවස්ථාවක් ❤️
Khmt orginal gykge damitge voice ptta ❤️
Love you damith asanka.හදවතේ singer...
රත්තරන් හදවතක් තියන හදවතෙ ගායකයා දමිත් අයියා❤❤❤❤❤❤
ඌවේ අඩම්බරය........❤❤❤❤❤❤❤❤
Video nm patta quality❤️🔥
thanks broooo
Patta nihathamani kollek❤❤❤
Me anantha rathriye maru lovely backing beji ❤️
Mamath godak Asai damithge song walata meka nam pissuwak thamai
බේසා මරු ❤😊
Adrei ela
හැමදාමත් ආදරේයි දමිත් අයියේ ❤❤❤❤❤.
සද්ද නැ වැඩ විතරයි ❤
හදවත❤
ඒ නිනිහතමානී කම..❤️😘👍💪
Supiri gayakayak adaraii hamada..❤❤❤..
පඩ ෂෝ දාාන හාල් කෑලී වගේ නෙමෙයි....සුපිරි වැඩකරු නිහතමානී දමිත්.....❤️❤️👍
aniwa
Record
👍👍👍Aniva👍
අනිවාර්යයෙන්ම ❤❤
මේ අනන්ත රාත්‍රියේ නැලවෙනවා සැපටම 🥺❤❤
අපේ ඌව වෙල්ලස්සේ අභිමානවත් හඩ පෞෂය දමිත් අයියා,ඔයාට සියලු දෙවි දේවථාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා,දීර්ඝායු ලැබේවා,බුදු සරණයි ❤
හදවතින්ම ආදරේ කරන සුපිරී නිහතමානී ගායකයා ❤️
මේ අනන්ත රාත්‍රීයේ එකට කවුරුත්ම දීපු නැති බැකින් එකක්❤❤
දමිත් අයියා..නිහතමානී ප්‍රවීනයා ❤️👊
නඩු දානා ගායකයෝ අතරේ,කියන්න දීලා තමන්ගේ සිංදුව පාඩුවේ අහන්න ඉන්න ලස්සන,නියම මහත්තුරු තමා ඉතින් අපේ දමියා,
❤
❤❤❤❤❤
❤❤❤❤🌹🌹🌹🌹
ඇත්ත කතාව ❤️🌍
llllll🤗🤗lll)lllllllmlllll)lll))llll)ok9💯immm,,,,km?mmmmmm 😊😊😊😊😊@@madushapethum4906
අමිල අය්යා, අරවින්ද අය්යා, පෑඩ් පාර, සෙට් එකම මරු ❤️
අපේ ඌව වෙල්ලස්සේ නිහතමානී අභිමානවත් හඩ පෞරුෂය.ආදරෙයි දමිත් අයියේ...❤❤❤
දමිත් අයියා ආදරෙයි නිහතමානී හදවත 🖤🎧😇
මගෙ ජීවිතේ ලොකුම ඇබ්බැහිවීම නිහතමානී හදවතේ ගායකයා දමිත් අසංක අයියා ❤
ඉන්දියන් මේලඩී එක්ක හැමිනෙන අලුත් බහුතර ගායකයෝ අතරේ රත්තරන් වලට වඩා වටින ගීත ටිකක් නිර්මානය කරලා ලංකාවම සුවපත් කරපූ ඒ හඩ
එකෙන්ම
පොඩි කාලෙ දමිත්ගෙ වොයිස් එකෙන් සිංදු කියන්න පට්ට ට්‍රයි එකක් දුන්නෙ❤️
Amrui ae voice ek gnna
නීට් ක්ලින් බැකින් එක ..මරු 🥁🥁🥁👌👌❤❤
දවසකට එක පාරක් හරි අනිවාරෙන් මේ හඬ අහන්නම ඕනෙ❤
Sirawatama eka nam aththa❤
Chamara අයියා damith අයියා ❤❤❤❤ dennama එකට වැඩ කරනවා nam super biuty ලස්සනයි අයියා ❤❤❤❤❤
මිනිසුන්ට වරදින්න පුලුවන් ඒත් හන්වඩු ගැසීම තේරුමක් නැත පුලුවන් විදිහට එයා නැගී සිටිීවි තෙරුවන් සරණයි ඉදිරි අනාගතය සාර්ථක වේවා
දමිත් අයියා ඔයට බුදු සරනයි දාලදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දමිත් අසංක මගේ හදවතේ කායකයා
Damith aiyaa oyata dirgausha labeva aderi ❤️
ආසම ගායකයෙක්ගෙ සින්දුවක්....😎
බෝම දක්ශ නිහතමානි කලාකරු
ජයවේවා දමිත් මල්ලිට
බලහන්කෝ කොත්තු බාස්ගෙයි ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක්ගෙයි වෙනස.අහන් ඉන්න ආස හිතෙනවනේ.ජය වේවා අමිලයා❤❤❤
Neat drumer kenek meya.marama clear m nam asama porak
@udithalakmal5164 ඔව්
සුපිරී waddek දමිත් an❤️චාමර කියන්න hadawathe😍ගායකයෝ තමයි
බේස් පාර ❤️
බෙජී මිඋසික් ගෲප් එකත් සුපිරි
අපේ නගරයේ ආඩම්බරයි
කුරුණෑගල
ආසම සින්දු ටික ලස්සනටම කියනවා❤❤❤❤
ඒ කාලය youtube නෑ fb නෑ සමාජ ජාලා මොකුත් නෑ අඩුම තරමෙන් පෝන් එකක්වත් නෑ කැසට් පීස් වලින් තමයි ඇහුවේ ,ඒ අපේ හොඳම කාලෙ මැරෙනකල්ම හදවතේ ඉඳීවි,ඒ වගේම ලස්සන හඬක් සහ සින්දු දමිත් අයියාට තියෙන්නෙ.තෙරුවන් සරණයි
ගයාන් අරි පරිස්සමෙන් කියන්නේ sinduwa..❤❤❤❤
දමිත් අයියයි චාමර අයියයි කියන්නේ ඉතින් භාවනාවක් තමයි... ❤❤❤❤☺️☺️☺️☺️
තෙරුවන් සරණයි .දමිත් අසංක මගේ හදවතේ කායකයා.
සින්දුනම් නෙවෙයි මේව පිස්සුම පිස්සුවක්....❤❤❤❤ආදරෙයි දමිත් අය්යේ....❤
ආදරෙයි කොල්ලො ගොඩාක්❤❤❤❤ගැම්මක් තමයි💪💪💪සුපිරි👍👍👍
ඇත්තටම ඒ නිහතමානීකම 🙏🏻❤️
දමිත්ගෙ වොයිස් එක කාටවත් කොපි කරන්න බෑ ඒක සුපිරිම වොයිස් එකක්❤❤❤❤
ඒ හිනාවෙන් ගොඩක් දෙවල් කියවෙනවා ආදරෙයි දමිත් අයියෙ ❤🙂
❤❤❤හැමදාම ආදරෙයි දමිත් ඔයාගේ සිංදු මගේ හදවතේ තියෙන්නෙ ❤ හැමදාම ඕනි හඩක් තමයි මේ ජය වේවා ❤❤❤
Supiri damith aiyya ❤❤❤❤
එයාට ටියෙන්නෙ වෙනම ලෙවල් ඒකක සිංදු ට්කක්
මේ අනන්ත රාත්‍රියේ next level backing ❤️🥺
තාම ආදරේ ඒ හඩ පාසල් ප්‍රේමයේ අපේ හිත නිවපූ ඒ හඩ
හදවතේ ගායකයා❤
ඒ නිහතමානීකම නම් මාරයි දමිත් අයියා 🤍
දමිත් අසංක කියන්නෙ සංගිත ලෙකෙ බර අවියක් ආදරෙයි අයියෝ පැලෙන්න ❤❤❤❤❤
හදවතේ ගායකයා දමිත් අසන්ක තෙරුවන් සරණයි 😊
❤ හදවත 😘❤❤❤
දමිත් අයියා ආදරෙයි ❤
සුපිරී යක් ayyai මල්ලි වගේ
හදවතේ ගායකයෙක්.❤
ඇලෙම්බික් සද්දෙ කොලිටිම බැරෑන්ඩ් නිව් ම එක මේකද කොහෙද ලගදි ගෙනාපුවගෙන් සද්දෙ නීට්ම එක ❤ .
ලංකාවෙ හදන එකේ ඔරිජින්ල් හඩ එන්නෙ නෑ.සන්ෆල්ව,සීරියස්,බැජි,ඇරෝ ස්ටාර්,ඇමරිකන් එකමයි ගහන්නෙ...
ලොකු දමිත් පොඩි දමිත් හදවතේ ගායකයා දමිත් අසංක ❤️❤️😍😍
Damith Aiya dan godak lassanai.thanpath pin patai hamadama hariyanna one. Mage nathi una sahodaraya penawa damith Aiya dakkama. Mage sahodaraya nathath damith Aiya dakkama innawa wage danenne. දමිත් aiyata hamadama hariyanna one. තෙරුවන් සරණයි. Paule hamatamath hamadama sathutin inna labewa
Nice backing Beji ❤️👊
Flash back ට පස්සේ හොදම backing දැන් beji
මේ ඩ්‍රමා මරු 🤍
Hitha hoda manusayanta waradin nee. budusarani damith aiya....... 12:02 12:04 12:04 12:05 12:05 ❤❤❤❤❤
දමිත් අසන්ක 🥰❤❤🙏✝️☸️
බැජී ගයාන් ❤❤❤🥰🙏✝️
Ammoo amila aiya drums patta pahadili saddee❤️❤️😌
මේ සද්දෙ තමය් ඕනෙ. අහන්න ආසයි
විඩීයෝනම් පට්ට කොලිටි නියමයි
thanks bro
බේස් පාර මරැ❤❤❤❤❤❤
Lassanama band akakyi
Lassanama gayakayi
Akathu unama patta lassanayi❤❤❤🎉😊😊
දැන් හැබැයි ඉස්සර වගේ ආතල් එකේ සිංදු කියන්නේ නෑ දමිත්
Ammo ou neda..😂😂
පරිණත යි නෙ නේ
@@lakshitha1366 ow bn
@@damithniroshan8873 oo a unata issalla gemma na dn 😒
❤ අනිවාර්යයෙන්ම ඒ ගැම්ම නැ😢
Damith aiya kiyanne hadawathak adarei palenna❤
හිත හොද රත්තරන් මිනිශ්සු❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai welassata ekai ekath yaka
මමඅාමගායකයාදමිත්අසංකදෙවිපිහිටයි😊
Damith aiyalta lanwenna kaurutnam ne niyami ජයවේවා ....❤
Adoo patta clear sound ❤
දමිත් අයියා ආදරේයි නිහතමානී හදවත❤
කෝ ටින් බෙලෙක්ක ඩ්‍රමා ...😂දැන් විදින්න ගහන ඩ්‍රමෙක් ඉන්නවා...මරු❤
ඌ කනවා සිංදු 😂👎
බලහන්කෝ ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක්ගෙයි කොත්තු බාස් කෙනෙක්ගෙයි වෙනස.අමිලයගෙ ඩ්‍රම්ස් අහන් ඉන්න ආස හිතෙනවනේ❤
@@lahirusayanjana6730 අම්මෝ ඔව් බන් අමිල අයියා හයිහැට් play කරන විදිය පට්ට පැදිලි❤❤ සීනී වගේ 🥰
@@slonlinemoney9506 අම්බෝ ඔව් අනේ සනීපෙ කනට😍😍😍
හදවතට මෙතරම් සමීපව ගායනා කරන්න ලේසියෙන් කෙනෙකුට බෑ.. දමිත් අයියා සහ ගයාන් අයියා දෙන්නම සුපිරියටම වැඩේ දෙනවා. බැකින් එකත් සුපිරි.😘😘😘😘😘🥺🥺
ඒ වගේද බැකින්.👈❤️ අමිල.❤👌👊
මේ හඩ පිස්සුවක් එපා වෙන්නේ නැහැ කවදාවත්
1st coment ❤❤
ලීඩ් පාර,බේස් පාර,පෑඩ් පාර,කීබෝඩ් පාර සැරටම ❤️👊
Me sindu kochra ahuvath kavadavath epa venne na tava tava ahanna hitenava arenna. E taram hitata vadina gayakayek e taram hitata vadina sindu 👌💯❤️
Ado denawa sapatama ❤
අදහන්න වටින බඩු 👌👌
Damith aiya ekka ,chmarata herennwath be,chamrata hadwathe gayakya kiynne සංගීතය gna nodanna aya.හදවතට දැනෙන sindu tiyenne hamdama ,damith aiya laga wethrai.damith aiya oyta suba gamn adrei hamdamath ❤️☸️
Ok mn godk ten wl kiwa bro chmra sindu kiynwa witri damith aiyma lryics ayma melody dl aym music krpu sidnu brk tiynwa damith kiynne number 1 weddek
Issara idanma ahana hadawal 2k damith aiya chamara aiya❤❤❤❤,eka kawadawath wenas wenne naa, ekenmaaa❤❤❤❤❤
Kiyanna wachana naha kanata mihiri sindu damith aiya mona sinduwa kiuwath ahaninna asai dawasata sinduwak ahune nathiunoth hithata gonak aul. Adarei damith aiye ❤❤❤
වර්ගෙටම දෙනවා පට්ට බැකින් 👍👍👍👍
My best singer ❤️💯
Damith aiyya ❤❤❤❤❤
e kata hada katawath allanna ba ban.....❤❤❤❤