බඩේ බත්ටික වගේ හැමෝම හොයපු නොන්ස්ටොප් එක Sakura Range Ajith Muthukumarana Songs medley

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 571

  • @thilinaamarathunga
    @thilinaamarathunga 2 года назад +108

    මන් දැනුවත්වම අවරුදු 30ක් අජිත් මේ සිංදු කියනවා.බඩේ බත් නෙවෙයි වකුගඩු දෙක වගේ......කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ....👌

  • @Lochi19
    @Lochi19 Год назад +75

    ඉස්සර මාතර කොළබ බස් එකකට නැග්ග වගේ අතීතයටම ගියා ❤️

  • @SheroMala-mv7qo
    @SheroMala-mv7qo 9 месяцев назад +4

    මාරම ලස්සනයි අයියා හැමදාම ඉදිරියටම යන්න සුබ පතනවා අයියා බුදු සරනයි ඔයාට ආදරෙයි ❤❤ හැමොටම

  • @w.gduminda5043
    @w.gduminda5043 Год назад +16

    පට්ටම සතුටුයි අජිත් මුතුකුමාරන සකුරා රේන්ජ් 👌👌❤️👈නැවත කරලියට ආපු එකට Congratulations 2023

  • @SachinthaSandeepa-u3c
    @SachinthaSandeepa-u3c 8 месяцев назад +4

    මනසට දුක කියදූන්නු සෙට් එකක්.☝

  • @MenuliRuwanga
    @MenuliRuwanga 6 месяцев назад +20

    මන් ආසම ගායකයා ❤❤❤හැමදාමත් ගොඩක් ආශාවෙන් අජිත් අයියගෙ සින්දු අහනවා.කියන්න වචන නෑ හරිම ලස්සනයි අති විශිෂ්ඨයි👍👍👍👍ආදරෙයි හැමදාමත් 👍👍👍👍👍👍❤❤❤❤

  • @sadeeshagamage4354
    @sadeeshagamage4354 8 месяцев назад +28

    යකෝ මේක අහනව අහනව ඉවර වෙන්නෙම නෑ.එපා වෙන්නෙත් නෑ.මට ඇත්තටම හිතාගන්න බෑ මේ දැන් මේක අහන්නෙ කීවෙනි වතාවටද් කියල.දැන් අවුරුද්දක ඉඳන් අහනව මේක 😂❤🎉

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 Год назад +33

    කිරුළ නොපලන් රජු අජිත් අපි පොඩ් කාලේ දැක්ක අජිත් අයියා අදටත් එ වගෙමයි කටහඬක්වත් වේනස් නැ තාමාත් ආදරෙයි ❤❤❤

  • @shayanitharuka1229
    @shayanitharuka1229 2 года назад +321

    විනාඩි 17ක් එක දිගට තනියම nonstop එකක් කියනව කියන්නෙ.... පරිනත බවම තමයි..😍 කියපු හැම සිංදුවම... ඇත්තටම බඩේ බත් වගේ .මං හිතන්නෙ වෙනසක් නෑ ඉස්සර වගේමයි සකුරා රේන්ජ් ආඩම්බරයි...පරණ රසයම අලුත් කරල දෙනවට... ✨️🥀ජය වේවා...

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 Год назад +16

    තනියම තමන්ගේම සින්දු විනාඩ් 17 ක් ගහන්නේ වැඩ්ඩේක්ම තමයි පට්ටම ගැම්මක් එන්නේ අදටත් එද වගේමයි අජිත් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jayanthjayanth3303
      @jayanthjayanth3303 Год назад

      Atthamai ලස්සනයි එස්සර වගේමයි ආදරෙයි හැමදාම

  • @tharinduasun3985
    @tharinduasun3985 9 месяцев назад +21

    අපි පොඩි කාලේ හෙනම බීශනේ සැලුන් එකේ බස් එකේ , කඩේ , ගෙවල් වල ඕනම තැනක ඇහෙන සින්දු අතීතෙට ගියා 😊

  • @Gayan5487
    @Gayan5487 2 года назад +38

    ආයෙත් සකුරා රේන්ජ් පරණ සද්දෙ ඇහෙනවා..ඒක තමයි අපිට ඕනේ..ජය වේවා සකුරා රේන්ජ් 🔥🔥🔥

  • @surangajayawardhana9347
    @surangajayawardhana9347 Год назад +30

    අජිත්,කිංස්ලි,වාමර කියන්නේ ඒකාලේ පිස්සුවක්

  • @sudeera77
    @sudeera77 Год назад +10

    ආයෙමත් මාතර කොළඹ බස් එකට නැගලා ගිය අතීතයට ගියා ලස්සන ❤ ඉදිරියටම දමිවැලේ පුරුක් වගේ නොකැඩී ඉදිරියට යන්න

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 2 года назад +64

    මේක බලද්දී sakura range හොඳම කාලේ ආයෙත් මතක් වුණා 💕🎉️

  • @asankachathuranga2051
    @asankachathuranga2051 2 года назад +33

    ආයෙත් අතීතයට යන්න ලැබිම අජිත් අයියා ,සකුරා රේන්ජ් එකට හද පිරි ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️

  • @mmicbandara8007
    @mmicbandara8007 Год назад +42

    BASS පාරට SPEKER ගැලවෙන්න වදිනවා Hi Fi සෙටප් එකේ. 🔊🔊🔊🎧🎧🎧.සුපරි බන් .හැමදාමත් ඔය සවුන්ඩිස් ඔානි අජිත් අයියේ......

    • @NATURALMINDRELAX
      @NATURALMINDRELAX Год назад +4

      අපෙත් hifi එකක් මචන්...😍

    • @mmicbandara8007
      @mmicbandara8007 Год назад

      මොකක්ද සෙටප් වර්ගය

    • @mmicbandara8007
      @mmicbandara8007 Год назад +2

      Panasonic Mini Hi-Fi System 44000W - MINSA/SB-MAX9000GS

  • @wattegedaraweerasinghe
    @wattegedaraweerasinghe 2 года назад +22

    දිගු ගමනකට ජයවේවා
    අජිත් මුතුකුමාරණ ප්‍රධාන
    සකුරා රේන්ජ් ✌ ❤🤸

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 10 месяцев назад +66

    මම අජිත්ගේ සිංදු අහන්න පටන් ගත්තේ මම 8 වසරෙදී.කැසට් පීස් ගෙනත් ඇහුවේ.දැන් මට අවුරුදු 35ක්.අදටත් ඔයාගෙ සිංදු වලට මාව ඒ අතීතයට අරන් යනවා.ඒ වගේම මේ කටහඩ පිස්සුවක්.ආදරෙයි අජිත් අයියේ.අපේ පාසල් කාලයේ ආදර ගීතය නුබයි

    • @mithilarandika1993
      @mithilarandika1993 7 месяцев назад +5

      අනිවා සුදු අරලියා මල දෙපැත්ත දදා ඇහුවෙ මාත් 7දි.. දැන් මටත් 32ක් 😍

    • @chandeeraruwan
      @chandeeraruwan 5 месяцев назад

      මම ඔයාට වඩා අවුරුද්දක් ඉදිරියෙන්.... ඒ විදියටම 😊

    • @kumudubaba5414
      @kumudubaba5414 4 месяца назад

      Man aurudu 4k wadi me kathawata,sundarama kale hagim

    • @DhanaaKing
      @DhanaaKing 4 месяца назад

      මමත් ❤

    • @Ruvimadu123
      @Ruvimadu123 3 месяца назад

      Wayasa 15di ahuwe. Dn 30i eth ahanawa❤

  • @pushpikaishara
    @pushpikaishara 2 года назад +41

    ඩ්‍රමා සුපිරියට ගහනවා අයියේ. පෑඩ් එක තව පොඩ්ඩක් ඇහුනනම් මරු.

  • @pubuduakalanka3259
    @pubuduakalanka3259 Год назад +61

    2000 / 2004 අාදරයේ රජු අාදරෙයි 💕💖💖💖💞 ලියපු ලියුමි වල ඔය සිංදු කෑලි තමා දැමිමෙි😎😎

  • @avishkaboy776
    @avishkaboy776 Год назад +5

    ඩ්‍රමා මරු බන් .ඒ කැඩිලි වෙන උන්ට බෑ.සැබෑම සෙට් එක සකුරා තමයි .ආදරෙයි බන් ඔක්කොටම. ❤️❤️❤️❤️❤️

  • @Madugeeth
    @Madugeeth 2 года назад +43

    ඔගිව්ල ඉන්න කාලෙටත් වඩා පට්ට.පරණම සකුරා රේන්ජ් ටෝන්ස් ආයෙත්...❤❤❤

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 2 года назад +19

    මාරම ගැම්මක් එනවා මේ සින්දු අහද්දි ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @pushpikaishara
    @pushpikaishara 2 года назад +24

    අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ. සුපිරියක් තමා.

  • @milroypredeepkumara
    @milroypredeepkumara Год назад +23

    Double Lead... Guitars playing .. superb harmony... ඊට නොදෙවනි..key bord ..අනිත් අය එහමයී.. ඡේසු පීහටයී ඔයාලාට ...

  • @fftalentshow6770
    @fftalentshow6770 Год назад +12

    මගෙ වයස අවුරුදු 25ක් දැන්..මට මතක විදියට මට මේ සින්දු ඇහුනේ පොඩි කාලේ ඉදන්ම..මේ වෙනක් කිසිම වෙනසක් නැතුව ජනප්‍රිය ගීත මේවා..තාමත් අහනවා...මේ සින්දු ඇහෙද්දී අපිව වෙනම ලෝකෙකට යනවා..පොඩි කාලෙත් මතක් වෙනවා...කැසට් පටි වලින් අහපු සින්දු.....ආදරෙයි...අවුරුදු කීයක්නම් ගෙවිලද කියලා කියලා මතක් වෙද්දී දුකයි..දන්නෙම නැතුව වයසට ගිහිම් 🎉

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 2 года назад +18

    පට්ටම තමයි ඒ සිංදු කාලයක් තිස්සේ බලාන හිටියා මේ වෙනස කවදා ලැබෙයිද කියලා ආදරෙයි සකුරා රේන්ජ්🔥🔥🔥🔥🔥💔💔💔💔

  • @heshangaamarasiri5556
    @heshangaamarasiri5556 Год назад +9

    සුපරිපරි සකුරා රේන්ජ්. අතීතය මතක් කරනව මේ සින්දු ටික ❤ පෑඩ කුශාන් නියමයි බ්‍රෝ 👌🤟

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 Год назад +4

    අපි පොඩි එතකොට .අල්ලපු ගෙදර අයියා නිතරම දානවා මේ කාලේ සින්දු. 2005,6,7,8, වග්‍රෙ කාලෙ

  • @sp8577
    @sp8577 2 года назад +11

    ඉස්සර වගේමයි ලස්සන යි ගොඩක්ම ජය වේවා

  • @hasithapriyanga6810
    @hasithapriyanga6810 Год назад +11

    ආදරෙයි ඔය හඩට හැමදාමත්..
    ඒ කටහඩ ,සිංදු.😍 ,,
    අජිත් මුතුකුමාරණ ❤️🥰❤️
    ආදරෙයි ගොඩක්.💖
    මගේ ප්‍රියතම ගායකයා..
    💖❤️💖

  • @marudabalak98
    @marudabalak98 Год назад +11

    ඉස්සර අපේ තාත්තා බප්පලා ඔක්කොම අහන්න ආසම සින්දු ,ගායකයෙක් දැන් ඒක මං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @suddaofficiyal.3786
    @suddaofficiyal.3786 2 года назад +27

    හදවතෙ ගායකයෙක්♥️

  • @sayuniherath411
    @sayuniherath411 2 года назад +103

    ඒ කාලේ අම්මෝ...ඇගත් හිරිවැටෙනවා...දැන් ඉන්න පොඩි උන් දන්නේ නෑ..සුන්දරයි ..පිස්සුවෙන් වගේ ..කිංස්ලි අජිත් රන් කරපු අතීතයක් තිබුනා..

  • @kayakingwiththaranga1259
    @kayakingwiththaranga1259 2 года назад +4

    ජය වේවා sakura range
    Good luck
    ආදරෙයි අහස වගේ
    💕💕💕💕💕💕💕💕

  • @m.asampath2458
    @m.asampath2458 Год назад +9

    අතීතය ට ගහින් අවා ❤❤❤❤❤

  • @SuddaOfficial-w1k
    @SuddaOfficial-w1k 2 года назад +7

    පරණ අතීතෙට ගියා එකට නම් කියන්න වචන නෑ එකෙන්ම සුපිරියි congratulations ❤️❤️❤️😍😍😍

  • @hashanshanakaprathapasingh1142
    @hashanshanakaprathapasingh1142 2 года назад +22

    මාත් මෙහේ ඉඳන් ඔය සින්දු ටිකම කියන ගමන් මේ.. කට පාඩම්.. ඒ තරමටම මේ සින්දු ටික පට්ට... පිස්සුවක් ඒ කාලේ ❤😍

    • @hemantha..s
      @hemantha..s 2 года назад +1

      Math ehemai... Kawadawath amathaka nowena... E dawaswala Hama welawakama wage ahapu nonstop thama ithin... Me wage collection kawadawath aluthin bihiwenne nethiwei...

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 2 года назад +19

    ලීඩ් දෙකක් වදිද්දි එන හාමනි පාට් වෙනම සැපක් 🤟😌💙

    • @milroypredeepkumara
      @milroypredeepkumara Год назад +1

      මම.... ලගදී..music පටන් ගත්තෙ...music ගැන ලොකු දැනුමක් නෑ..... ඒත් මෙක lead guitar දෙකක් වදීනව ...සූපීරී..

  • @brotherhoodgamingyt3926
    @brotherhoodgamingyt3926 2 года назад +8

    සුරතේ මා ඔබගේ එකේ බැකින් එකනම් ආයෙ සුපිරිම.😍🎧🎤

  • @djvinodith6720
    @djvinodith6720 Год назад +8

    අයියා තමා මම දන්න විදියට නෙකෝ ස්ටුඩියෝ . නිල්වලා ගොඩ දාපු කෙනා ඔයා රජ්ජිරුවො නෙවෙයි. විරහව සරලව කියාපු දෙයියෝ💕💕💕💕

  • @මහසෝනාගෝඨයිම්බර

    ඉස්සර කපුගේ,සනත් මල්කාන්ති..දයාරත්න අමරා,,එඩ්වඩ් චරිතා ,,ස්ටේජ් නගින්නේ බෑන්ඩ් එක අහලා...මම අත්දැකීමක් කියන්නේ..එතන සකුරා රේන්ජ්ත් හිටියා..සකුරා රේන්ජ් ..සන්ෆල්වර් ෆෑලැෂ් බෑක්..සනිදප..මේරියන්ස්..පමණයි නගින්නේ එයාලා

  • @niroshanmadusanka9122
    @niroshanmadusanka9122 12 дней назад +1

    මම අජිත් අයියාගෙ සින්දු අහන්න ගත්තේ 2001 මම 6 වසරේ සීයාගේ බස් එකට දාන්න කැසට් පීස් එකක් ගන්නයි ,මට අහන්න ගන්නයි සල්ලි දුන්නා සීයා..ඒ 2002දී හරි 2003 දී හරි සීයාත් ආසාවෙන් අහලා බස් එකෙත් දැම්මා.. සුදු අරලියා මල 1 , සුදු අරලියා මල 2 අද සීයා නෑ මා ළඟ මම අදත් අහනවා ඒ සින්දු.නිවන් සුව ලැබේවා මගෙ සීයාට 😢😢😢😢

  • @dinushabatagalla7243
    @dinushabatagalla7243 Год назад +4

    කොල්ලො ට්ක සුපිරි අජිත් අයිය තේරුව කියන්නේ අයේ ගින්දර...❤️❤️❤️

  • @kavishkaviduranga1917
    @kavishkaviduranga1917 2 года назад +17

    හදවත පතුලටම වදිනවා කොච්චර ඇහුවත් ආසයි නියමයි අයියේ❤️❤️❤️

  • @namalpushpakumara1241
    @namalpushpakumara1241 2 года назад +6

    Mage aasama gayakayek thamai Ajith muthukumarana kiyanne... E sindu Tika nam pissuwak thamai... 🤟

  • @sadun-u5z
    @sadun-u5z 23 дня назад +1

    තද තද බ්‍රො එල🎉🎉🎉❤❤

  • @dushanmadhushan765
    @dushanmadhushan765 2 года назад +26

    2000-2006 කාලේ වගේ උස්සලා ගමු. ❤️❤️❤️

  • @imalkrishantha861
    @imalkrishantha861 Год назад +3

    සකුරා රේනජ් ඉස්සර වගේම වෙිනවා නියමයි නියමයි සතුටුයි හදවතින් ම
    තෙරැවන් සරණයි අජිත් අයියා සහ සකුරා රේනජ් සියලුම දෙනාටම

  • @niroshanindunil6609
    @niroshanindunil6609 2 года назад +13

    අයියෙ පෑඩ් එකෙ සද්දෙ තව පොඩ්ඩක් වැඩි කරමු 😍😍

  • @samithdilshan9020
    @samithdilshan9020 2 года назад +13

    කීවෙනි පාරද කියල මතක නැ.❤️🥺 ඒ තරමටම මරු ❤️🥰

  • @thusharachaminda4196
    @thusharachaminda4196 2 года назад +9

    ජය වේවා .....සුභ ගමන.....ලොවෙත් අංක එක අජිත් මුතුකුමාරණ ....ජේසු පිහිටයි හැමෝටම

  • @chanumadushan5286
    @chanumadushan5286 Год назад +7

    💞💞💞💞 2000-2008 කාලෙට ආයෙ ගියා වගෙ මතකයී🌹❤❤❤

  • @SachinthaSandeepa-u3c
    @SachinthaSandeepa-u3c 8 месяцев назад

    කීබෝඩා හරි මිහිරි ☝ ❤

  • @nissankanamal3000
    @nissankanamal3000 Год назад +4

    ඒක වෙනම රහක් ගොඩාක් කාලේකින් ..අජිත් අයියගේ සිංදු නැවතත් ජනතාව ආදරෙන් වැලද ගන්න බවක් පෙනී යනවා අපිත් කාලයක් පිස්සුවෙන් වගේ අහපු ගීත ...මේ..සතුටුයි පරණ සකුරා රේන්ජ් සංගීතයත් තවත් රහ වැඩි කරනවා .👍❤️❤️

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 2 года назад +11

    මේ ටෝන් මරු 2014 ට වඩා සුපිරි , පෑඩ් ටෝන් නම් පොඩ්ඩක් ඇහෙනවා මදි

    • @kasunnishan2627
      @kasunnishan2627 2 года назад +2

      අනිවාර්යයෙන්ම මේ සද්දෙ.. ඔගිව්ල ඉන්නකොටත් වඩා.. feel වෙනවා

  • @heshan170
    @heshan170 Год назад +16

    අජිත් අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 👍❤️❤️❤️❤️

  • @lishankasun6695
    @lishankasun6695 2 года назад +2

    Skip karnna mathkwath neee.....සුපිරි .....❤️

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 7 месяцев назад +5

    කවුරු මොනවකීවත් පුරාවෘත්තයක් මාතර අපිට ආඩම්බරයක්....

  • @ThusithaSandakelum-us3nx
    @ThusithaSandakelum-us3nx Год назад +1

    Patttama lassani nonstop eka

  • @sadmusic6807
    @sadmusic6807 2 года назад +3

    AJI AIYA EKKA PODI KOLLO TIKA EKATHU WELA PARANA SAKURA RANGE MUSIC DENAWA NEDA SUPER❤❤❤❤❤❤❤❤

  • @mihishiashmika3370
    @mihishiashmika3370 2 года назад +2

    Niyamai Ajith Aiya Maru Apiwa Ape Taruna Kalayata Regena Giyata❤️❤️ Sakura Range👏👏Jayama Wewa Ajith Aiya Adarei🔥🔥🎸🎸🎸🎸💃💃💃

  • @kumaripriyadarshani3377
    @kumaripriyadarshani3377 2 года назад +5

    අනේ මම ආසම ගායකයෙක් හරි ලස්සනයි

  • @Pradiya_Bro
    @Pradiya_Bro 2 года назад +8

    මගේ නංගිගේ කියන තැන දානවා රෝලක් අම්මෝ සුපිරි 🔥

  • @thisarasandesh1357
    @thisarasandesh1357 2 года назад +12

    සදාකාලිකයි සින්දුව ගොඩකාලෙකින් Live ඇහුවෙ Love It 💓❤️‍💓💓💓💓💓

  • @dilshanthathsara1167
    @dilshanthathsara1167 2 года назад +6

    පෑඩ් එකේ සද්දෙ ටිකක් වැඩි උනා නම් මරු 😌❤️

  • @MadukaNadeeshani-ez3bx
    @MadukaNadeeshani-ez3bx Год назад +4

    තනියම කියනවා කියන්නේ ඉතින් සුපිරියක්ම තමා.....

  • @nipunviduneth3084
    @nipunviduneth3084 2 года назад +6

    සුපිරි nonstop eka ❤

  • @milafans5588
    @milafans5588 Год назад +1

    Supiri sakura range..keyboardist methu..😍💜️💜️

  • @mmicbandara8007
    @mmicbandara8007 Год назад +3

    සුපිරි bass.ptta clear sounds .හදවත .සුපිරි song .

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 года назад +11

    ඩ්‍රමා බ්‍රේක් වලදි ටෙම්පෝ උස්සන්න එපා..අවුල් ඒක..ජයවේවා ...දිගු ගමනක් යමු....💖

  • @SunithMadura
    @SunithMadura Год назад

    නො 1 ❤❤❤
    ආයේ කියන්න දෙයක් නෑ
    සුපිරිම සුපිරී

  • @KUSHAN1P
    @KUSHAN1P 3 месяца назад +2

    100 පාරකට වඩා ඇහුවා නන්ස්ටෝප් එකනම් පහරක්❤❤❤

  • @raniludayanga2827
    @raniludayanga2827 Год назад

    Patta හොදේ අදෙරෙයි අජිත්..

  • @කලනමල්ලි-ද1ඝ
    @කලනමල්ලි-ද1ඝ 2 года назад +2

    දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බෑ. ඒ තරමට සුපිරි . ❤️❤️❤️💯

  • @harshadilip8384
    @harshadilip8384 2 года назад +6

    අම්මො එකනම් පහර.

  • @naveenramyasiri635
    @naveenramyasiri635 2 года назад +5

    අතීතයටම ගියා..
    බැලන්ස් එක මරැ..

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Год назад

    Marama lassanai Lassanai Goodak wooow super aiyye Budu saranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dammiindika
    @Dammiindika 27 дней назад

    සුපිරියි එදා වගේ පට්ට🎉❤❤❤❤❤❤❤

  • @JanaaBro
    @JanaaBro Год назад +2

    ❤❤ ලස්සන නොනවතින නොන්ස්ටොප් එකක්..❤

  • @shadowboy5676
    @shadowboy5676 2 года назад +6

    අඩෝ ඒ backing 👌

  • @EranKumara
    @EranKumara 8 месяцев назад +1

    උපන්දා ඉදන් පට්ට බොක්කක් තමා සින්දු නම් සින්දු

  • @TharangaKumara-i3m
    @TharangaKumara-i3m Месяц назад +1

    Marayi adareyi❤❤❤❤

  • @tharindunamal6106
    @tharindunamal6106 Год назад +1

    ඇත්තටම සුපිරි.සවුන්ඩ් එක🥁🎸🎶🎤🔥🔥

  • @wltlakshan3656
    @wltlakshan3656 Месяц назад

    Ajith ayye oyata adarei.. ❤ eth oya style eka hariyanne ne.. parana විදියට mamanam asa.. ❤🎉

  • @weldingdots9703
    @weldingdots9703 2 года назад +1

    ඩ්‍රමා සුපිරියක් ජය වෙවා බෙනා අයියා අදරෙයි සුපිරි සින්දු ටික

  • @kavindunirmal2507
    @kavindunirmal2507 2 года назад +2

    Niyamai mul album eka widiyatama backing krnw👍👍

  • @sudeera77
    @sudeera77 Год назад +3

    හදවතේ නොමියෙන ආදරණීය හඩ

  • @XCRuSH0505
    @XCRuSH0505 2 года назад +13

    ඩ්‍රම් සව්න්ඩ් චුට්ටක් අව්ල්. ඩ්‍රමාට හදිස්සියක් වගේ පොඩි.. ඒක පොඩ්ඩක් බැලන්ස් කරමු.. නියමයි. ජයවේවා අයියෙ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 месяцев назад

      Live එකක ට්කක් ඔය ව්දිහට තමයි

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 7 месяцев назад

      උබ දන්න ඩ්‍ර්ම් ගැහිල්ල නිකන් ඉදපන් බන්

  • @sumedasampath4509
    @sumedasampath4509 Год назад +5

    ලංකාවේ වැඩිපුර බෑන්ඩ් වල ඉන්න play කරන අය..අජිත් මුතුකුමාරගෙන් බිහිඋන උන් ...අජිත් මුතුකුමාරනටත් sounds balanced කරන හැට් මිනිහටත් වැඩිය දන්න උන් ඉන්නවා කියල දැන ගත්තෙ comment බලපුවහමනෙ

  • @achalapriyadarshani9379
    @achalapriyadarshani9379 Год назад +1

    Bawanawak wage marama ලස්සනයි 💖💖💖💖💖💖

  • @sksumith-ym7ln
    @sksumith-ym7ln Год назад

    Niyamai ajith ayya digatama wede karagena yanna oyalata jaya wewa😍😍😍

  • @ShashikaSandaru
    @ShashikaSandaru 6 месяцев назад

    Tempo niyama ganata.. thawamath adarei me sindu set ekata

  • @pabanthatheshan6149
    @pabanthatheshan6149 Год назад +1

    සුපිරියක් තමයි

  • @sampathruwan79
    @sampathruwan79 Год назад

    Hamadamath adarei godak ape sindu.

  • @kasunnishan2627
    @kasunnishan2627 2 года назад +77

    ආයෙ කවදාවත් කැඩෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා සෙට් එක..♥️♥️

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 6 месяцев назад

    super supiri jaya wewa.Ajith mahaththaya

  • @SuenthDarshana
    @SuenthDarshana 6 месяцев назад

    මාසයක් එක දිගට නන්ස්ටොප් ගහන්න සිංදු තියේ සකුරා අජිත් ගාව ❤❤❤😘😘😘😘 (සද ඇවිත් නැතත් තරු හොදයි කියා නිල් අහසට ආදරේ කරන්එපා ) ආදරෙයි අජියා

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 Год назад

    Supiri ajith ayiya.bus ekata kiyapu sindu tika