Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇගෙ මයිල් කෙලින් වෙනො යකො..❤️❤️ඇත්තටම එ සින්දු එ මියුසික් හිතට කා වැදිලා තියෙන්නෙ.. 🥺🥺🥺❤️❤️
සකුරා රේන්ජ් කියන්නේ band 1k නෙමෙයි brand 1kඅජිත් මුතුකුමාරණ කියන්නේ හඩක් නෙමෙයි භාවනාවක්
අජිත් අයියා සුපිරි වැඩ්ඩෙක්.....එහෙම නැත්නම් මෙච්චර කල් ක්ෂේත්රයේ ඉන්න බෑ..ඊර්ෂ්‍යා කාරයෝ බැන්නට අජිත් අයියා සැබෑ දක්ෂයෙක්❤❤❤
සංෆලවර් නීල් වර්නකුල ඇරුනම මම දැකපු හොඳම ලීඩ් ගිටාර් වාදකයා පට්ට පැහැදිලි
අනුන්ගේ සිංදු එකක් වත් නොකියා පැය 24 ෆුල් ෂෝ එකක් ගහාන්න පුලුවන් තරම් සිංදු තියෙන ෆැක්ට්‍රිය අජිත් මුතුකුමාරණ. ආදරෙයි බුදු සරණයි සුභ වේවා!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සකුරා රේන්ජ් දකුණේ අකුණ රේන්ජ් පරම්පරාවෙන් නැවත කරලියට සුභ ගමන්
ෂා නියම වඳන් ටික ❤🔥 එකෙන්ම
අනිවාරේන් ❤️
ඔක්කොම සිංදු 1200ක් නේද...එක සිංදුවක් විනාඩි 3ක් කියල ගත්තත් විනාඩි 3600ක්..දවසටම තියෙන්නෙ විනාඩි 1440...දවස් 3ක් විතර එක දිගට ඇදන් යන්න පුළුවන් අජිත් අයියගෙ සිංදු වලින් විතරක්.....
අනිවාර්යයෙන්ම
Ekinma
මං පුංචි කාලේ අපේ ගෙදර ඇහුනෙම මේ සිංදු...මෙවා ඇහෙද්දි පුංචි කාලේ මතක් වෙනවා අදරෙයි සකුරා රෙන්ජ්💖💖💖
පට්ට සගෝ බේස් පාර ❤️✌N&N ආදරෙයි ❤️✌
ආදරෙයි❤ තෑන්ක්ස් සහෝ 🙏❤
ඇත්තටම මම පොඩි කාලේ ඉදලා දැකපු නිහතමානි චරිතයක් වැටුන අවස්ථා බොහෝ ඒත් ඒ වැටුන හැම අවස්ථාවකදිම ආයේ ආයේ නැගිටලා ආවා සුබ ගමන් අජිත් අයියේ සුබ පතනවා මුලු හදින්ම ආදරෙයි
ඇත්ත වැටුන හැම තැනදිම නැගිට්ටා. ආස කරන හිතහොද චරිතයක්. ඉහලටම යන්න ඔින❤️
අජිත් අය්යා කියන්නේ ඇත්තටම වැඩ කාරයෙක්...ජීවිතේ පසුබෑම් එක්ක ජයග්රහන එක්ක සරල විදිහට අදටත් ඉන්නවා..නිහතමානී කම අදට ත් මතකයි
නියමයි ජය වේවා... දිගු ගමනක් යන්න .. බුදුසරනයි
හැමදාමත් සකුරා රෙන්ජ් ❤️❤️....අජිත් මුතුකුමාරණ 💗💗💗
සුපර්ෆ්රෙන්ඩ්ස් ❤️
ශෝ එක සුපිරි.. මැදිරිගිරියෙ අපි.. ❤️👍👍
ආයෙත් පරණ කාලෙට යනවා අජිත් අයියේ ලස්සනයි
මතකය අව්ස්සනව
සම්මාන නොලද අපෙ හදවතෙ ගායකයා අජිත් මුතුකුමාරණ ❤ කැසට් රජූ
අජිත් මුතුකුමාරණ හදවතෙ ඉන්න තව එක ගායකයෙක් ❤️❤️🥺
👩👩👧👦👩👩👧👦👩👩👧👦😀
කොච්චර ඇහුවත් එපා නොවන සීමාවක් නොමැති හඩක්.ඒ වගේම බෑන්ඩ් එකත් අළුත් වෙලා.ජය වේවා.දකුණෙ අකුණ.❤❤
මෙන්න අපේ පොඩි කාලේ හැඩකරපු සින්දු...💖
මාතර අකුරැස්ස,මාතර කොලඹ,මාතර ඇඹිලිපිටිය, මාතර ගාල්ල,මාතර තිස්ස ඉස්සර බස් වල මේවා තමා නිතරම දැම්මෙ
ඇත්ත💯
Thamath danawa ❤
අම්මෝ.... එකෙන්ම 💐💐❤
ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යද්දි බස් එකේ මේ සිංදු ඇහුනේ නැත්නම් පුදුම යි
ඊයෙත් මාතර කොලඹ එකක මේකම ප්ලේ උනා🌝
බේස් පාර🤗😇👍
කියන්න වචන නෑ ... සුපිරි අජිත් අයියේ ...බුදුසරණයි !
ජය වේවා , ආදරෙයී සකුරා රේන්ජ් ❤️❤️❤️
කැසට් එකේ නියම හඬම එනවා සුපිරි
එකයි කවදාවත් මැකෙන්නැත්තෙ
අනේ දැන්වත් යමල්ලා අයියා සුපිරි ගමනක් හැබැයි ගෑණු ගාවගන්න එපා පැත්ත පලාතටවත්
ඇත්ත. අපරාදෙ ඒ කඩන්වැටීම
ඇත්ත ❤
Sound setup එකත් සුපිරියක් , පට්ට බේස් පාර ❤ qulite
කොච්චර ඇහුවත් එපා වේන්නැති ලස්සන වොයිස් එක ❤️❤️❤️❤️❤️
සුදු අරලිය මල 😍😍😍
ඩ්‍රමා එළම ජය වේවා
අැයි බං මේ සිංදු අපිට මෙච්චරටම දැනෙන්නෙ 😢❤
Mage ආසම ගයකයා 🥰 sakura range bekig
සුපිරිනෙ 💕💕💕💕💕💕
අපේ අජිත් අයියා බුදු සරණයි
අජිත් අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්
Jaya wewa සකුරා renge💖💪
සකුරා රේන්ජ් ඔරිජිනල් සද්දේ අයේත් ඇහෙනවා ........💪👍❤️
බැකින් නම් සුපිරිම සුපිරි.....බේසන්ම් යකෙක් පික් නෝට් බස්සනව...🙏🙏🙏🙏🙏🙏🎤🎤🎤🎤🎧🎧🎧
අජිත් අයියට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤ මෙවගෙ කටහඩකින් සින්දුවක් අහන්න ලැබිම අපෙ වසනව
ජය වේවා හදවතේ ගායකයා
Supiriyak ayye..❤️❤️❤️❤️suba pathanawa
Well come back sakura 🤟❤️සුපිරි Sound 🤟🤍❤️💙👌
මේ සෙට් එකම දිගටම හිටියොත් ලොකු ගමන් යන්න පුලුවන්😍
බුදු සරනයි සකුරා රේන්ජ්
Marama ලස්සනයි man asama gayakayek 💙💙💙💙💙💙
මේ හඩ පට්ට මිහිරි කනට.එපා නොවන සිංදු fatriyak ❤❤❤❤
Sound quality is awesome 🤩
සම්පූර්ණ ප්‍රසංගය දන්න්
මරූ 😍
හදවතේ හඩා ආදරෙයි ❤❤❤❤
Ela sakura range
Band Ek newei Brand ekak ❤
Supiri idiriyatama yamu ajith ayye
ධෛර්ය තමයි අජිත් අයියා ............niyamai
Good ❤❤❤❤❤❤❤❤
සුපිරි ❤️
Sound balance ekanam super ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela ela
ලස්සනයි 😍😍😍
අපේ පාසල් කාලේ ආයෙත් මතක් වෙනවා
ආදරයේ රජ්ජුරුවෝ ❤
ආදරයේ සිංදු ෆැක්ටරිය 🥺❤️ බොක්කෙන්ම ආදරෙයි ඈ bass පාර මරු කනට cupiri සැපක් 😊
අජිත් අයියේ පරන කටිටිය සෙටි කරන්...වෙනසක් කරන්න...අයෙත්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru set eka😍🔥
Superb👌👌👌
base para maru❤
සුපිරි පාරි ඉතිරි ❤🎉
Keybord මරු❤️❤️
Video supiri colite sounds alaa niyamaii N&N video good work
Thank you dear ❤️️🔥
දැන් පරණ බැකින් හරි මදි අජි අයියේ අලුතෙන් දාලා දෙන්න අලුත් sound එක්ක
AJITH. MUTHUKUMARANA♥️😀🔥♥️😀🔥
හදවතටම දැනෙනව
Eka patta
Ape kalee රජ්ජුරුවෝ .adarei hamadamath .budu saranai
දෙවෙනි පාරත් බැලුවා
පොඩි කාලේ අහපු 🎶
Nonstop nam sakura range thamai ithim.......
supiri backing
සුපිරි nuwanaa
Supiri ajit aiya ❤❤❤❤❤❤❤❤❤❤ adarai
Good come back, sakura range, hope you long lasting
Woooooow 🤘🤘🤘👍👍👍😍😍😍❤️❤️❤️
Bass para patta n&n video ❤️❤️
❤
💯💯💯Gamamak
Keyboard එකෙන් Original Tone ඇහෙනකොට 😋❤️
Pattama patta....backing නියමයි...
Issara tharam gammak na music wala
Sound..video..super ...❤️❤️❤️❤️
පට්ට සින්දුව
Supiri band ekak
ආයේත් danne ලස්සනයි සිංදු ගොඩාක් thiyei නොකියා awath aka දෙකක් ගේන්න වේදිකාවට
Best clear backing 😍😍❤️
පරන සද්දෙ ❤️❤️ ව්ඩීයො එකක් නොබල බැන්කින් ඇහෙද්දි කියන්න පුලුවන් සකුරා රේජ්න්ජ් කියල බ්න් ❤️
BASS නමි ඉතින් කතා කරන්න දෙයක් නැහැ .සුපිරි.ෆටිට. 🔊🔊🔊🎧🎧🎧
ඉස්සර සින්දු පොත් වල ලියපු දවස් වල පොත පිරෙන්න ත්වමත් අජිත් ගෙ සින්දු ලිවුවේ ........ආදරේ රජ්ජුරුවෝ
කිබොඩ් මරු❤️
Well done 🎉original Band❤💪💪
drama fatta
Hemadama adara i ajith aiyaa
Jayama wewa
Mage hadawathe gayakaya
keyborad best😍😍😘😘
පෑඩ් තව පොඩ්ඩක් තිබ්බනම් මරු හැබැයි
ඇගෙ මයිල් කෙලින් වෙනො යකො..❤️❤️ඇත්තටම එ සින්දු එ මියුසික් හිතට කා වැදිලා තියෙන්නෙ.. 🥺🥺🥺❤️❤️
සකුරා රේන්ජ් කියන්නේ band 1k නෙමෙයි brand 1k
අජිත් මුතුකුමාරණ කියන්නේ හඩක් නෙමෙයි භාවනාවක්
අජිත් අයියා සුපිරි වැඩ්ඩෙක්.....එහෙම නැත්නම් මෙච්චර කල් ක්ෂේත්රයේ ඉන්න බෑ..ඊර්ෂ්‍යා කාරයෝ බැන්නට අජිත් අයියා සැබෑ දක්ෂයෙක්❤❤❤
සංෆලවර් නීල් වර්නකුල ඇරුනම මම දැකපු හොඳම ලීඩ් ගිටාර් වාදකයා පට්ට පැහැදිලි
අනුන්ගේ සිංදු එකක් වත් නොකියා පැය 24 ෆුල් ෂෝ එකක් ගහාන්න පුලුවන් තරම් සිංදු තියෙන ෆැක්ට්‍රිය අජිත් මුතුකුමාරණ. ආදරෙයි බුදු සරණයි සුභ වේවා!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සකුරා රේන්ජ් දකුණේ අකුණ රේන්ජ් පරම්පරාවෙන් නැවත කරලියට සුභ ගමන්
ෂා නියම වඳන් ටික ❤🔥 එකෙන්ම
අනිවාරේන් ❤️
ඔක්කොම සිංදු 1200ක් නේද...
එක සිංදුවක් විනාඩි 3ක් කියල ගත්තත් විනාඩි 3600ක්..
දවසටම තියෙන්නෙ විනාඩි 1440...
දවස් 3ක් විතර එක දිගට ඇදන් යන්න පුළුවන් අජිත් අයියගෙ සිංදු වලින් විතරක්.....
අනිවාර්යයෙන්ම
Ekinma
මං පුංචි කාලේ අපේ ගෙදර ඇහුනෙම මේ සිංදු...මෙවා ඇහෙද්දි පුංචි කාලේ මතක් වෙනවා අදරෙයි සකුරා රෙන්ජ්💖💖💖
පට්ට සගෝ බේස් පාර ❤️✌N&N ආදරෙයි ❤️✌
ආදරෙයි❤ තෑන්ක්ස් සහෝ 🙏❤
ඇත්තටම මම පොඩි කාලේ ඉදලා දැකපු නිහතමානි චරිතයක් වැටුන අවස්ථා බොහෝ ඒත් ඒ වැටුන හැම අවස්ථාවකදිම ආයේ ආයේ නැගිටලා ආවා සුබ ගමන් අජිත් අයියේ සුබ පතනවා මුලු හදින්ම ආදරෙයි
ඇත්ත වැටුන හැම තැනදිම නැගිට්ටා. ආස කරන හිතහොද චරිතයක්. ඉහලටම යන්න ඔින❤️
අජිත් අය්යා කියන්නේ ඇත්තටම වැඩ කාරයෙක්...ජීවිතේ පසුබෑම් එක්ක ජයග්රහන එක්ක සරල විදිහට අදටත් ඉන්නවා..නිහතමානී කම අදට ත් මතකයි
නියමයි ජය වේවා... දිගු ගමනක් යන්න .. බුදුසරනයි
හැමදාමත් සකුරා රෙන්ජ් ❤️❤️....අජිත් මුතුකුමාරණ 💗💗💗
සුපර්ෆ්රෙන්ඩ්ස් ❤️
ශෝ එක සුපිරි.. මැදිරිගිරියෙ අපි.. ❤️👍👍
ආයෙත් පරණ කාලෙට යනවා අජිත් අයියේ ලස්සනයි
මතකය අව්ස්සනව
සම්මාන නොලද අපෙ හදවතෙ ගායකයා අජිත් මුතුකුමාරණ ❤ කැසට් රජූ
අජිත් මුතුකුමාරණ හදවතෙ ඉන්න තව එක ගායකයෙක් ❤️❤️🥺
👩👩👧👦👩👩👧👦👩👩👧👦😀
කොච්චර ඇහුවත් එපා නොවන සීමාවක් නොමැති හඩක්.ඒ වගේම බෑන්ඩ් එකත් අළුත් වෙලා.ජය වේවා.දකුණෙ අකුණ.❤❤
මෙන්න අපේ පොඩි කාලේ හැඩකරපු සින්දු...💖
මාතර අකුරැස්ස,මාතර කොලඹ,මාතර ඇඹිලිපිටිය, මාතර ගාල්ල,මාතර තිස්ස ඉස්සර බස් වල මේවා තමා නිතරම දැම්මෙ
ඇත්ත💯
Thamath danawa ❤
අම්මෝ.... එකෙන්ම 💐💐❤
ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යද්දි බස් එකේ මේ සිංදු ඇහුනේ නැත්නම් පුදුම යි
ඊයෙත් මාතර කොලඹ එකක මේකම ප්ලේ උනා🌝
බේස් පාර🤗😇👍
කියන්න වචන නෑ ... සුපිරි අජිත් අයියේ ...බුදුසරණයි !
ජය වේවා , ආදරෙයී සකුරා රේන්ජ් ❤️❤️❤️
කැසට් එකේ නියම හඬම එනවා සුපිරි
එකයි කවදාවත් මැකෙන්නැත්තෙ
අනේ දැන්වත් යමල්ලා අයියා සුපිරි ගමනක් හැබැයි ගෑණු ගාවගන්න එපා පැත්ත පලාතටවත්
ඇත්ත. අපරාදෙ ඒ කඩන්වැටීම
ඇත්ත ❤
Sound setup එකත් සුපිරියක් , පට්ට බේස් පාර ❤ qulite
කොච්චර ඇහුවත් එපා වේන්නැති ලස්සන වොයිස් එක ❤️❤️❤️❤️❤️
සුදු අරලිය මල 😍😍😍
ඩ්‍රමා එළම ජය වේවා
අැයි බං මේ සිංදු අපිට මෙච්චරටම දැනෙන්නෙ 😢❤
Mage ආසම ගයකයා 🥰 sakura range bekig
සුපිරිනෙ 💕💕💕💕💕💕
අපේ අජිත් අයියා බුදු සරණයි
අජිත් අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්
Jaya wewa සකුරා renge💖💪
සකුරා රේන්ජ් ඔරිජිනල් සද්දේ අයේත් ඇහෙනවා ........💪👍❤️
බැකින් නම් සුපිරිම සුපිරි.....බේසන්ම් යකෙක් පික් නෝට් බස්සනව...🙏🙏🙏🙏🙏🙏🎤🎤🎤🎤🎧🎧🎧
අජිත් අයියට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤ මෙවගෙ කටහඩකින් සින්දුවක් අහන්න ලැබිම අපෙ වසනව
ජය වේවා හදවතේ ගායකයා
Supiriyak ayye..❤️❤️❤️❤️suba pathanawa
Well come back sakura 🤟❤️
සුපිරි Sound 🤟🤍❤️💙👌
මේ සෙට් එකම දිගටම හිටියොත් ලොකු ගමන් යන්න පුලුවන්😍
බුදු සරනයි සකුරා රේන්ජ්
Marama ලස්සනයි man asama gayakayek 💙💙💙💙💙💙
මේ හඩ පට්ට මිහිරි කනට.එපා නොවන සිංදු fatriyak ❤❤❤❤
Sound quality is awesome 🤩
සම්පූර්ණ ප්‍රසංගය දන්න්
මරූ 😍
හදවතේ හඩා ආදරෙයි ❤❤❤❤
Ela sakura range
Band Ek newei Brand ekak ❤
Supiri idiriyatama yamu ajith ayye
ධෛර්ය තමයි අජිත් අයියා ............niyamai
Good ❤❤❤❤❤❤❤❤
සුපිරි ❤️
Sound balance ekanam super ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela ela
ලස්සනයි 😍😍😍
අපේ පාසල් කාලේ ආයෙත් මතක් වෙනවා
ආදරයේ රජ්ජුරුවෝ ❤
ආදරයේ සිංදු ෆැක්ටරිය 🥺❤️ බොක්කෙන්ම ආදරෙයි ඈ bass පාර මරු කනට cupiri සැපක් 😊
අජිත් අයියේ පරන කටිටිය සෙටි කරන්...වෙනසක් කරන්න...අයෙත්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maru set eka😍🔥
Superb👌👌👌
base para maru❤
සුපිරි පාරි ඉතිරි ❤🎉
Keybord මරු❤️❤️
Video supiri colite sounds alaa niyamaii N&N video good work
Thank you dear ❤️️🔥
දැන් පරණ බැකින් හරි මදි අජි අයියේ අලුතෙන් දාලා දෙන්න අලුත් sound එක්ක
AJITH. MUTHUKUMARANA♥️😀🔥♥️😀🔥
හදවතටම දැනෙනව
Eka patta
Ape kalee රජ්ජුරුවෝ .adarei hamadamath .budu saranai
දෙවෙනි පාරත් බැලුවා
පොඩි කාලේ අහපු 🎶
Nonstop nam sakura range thamai ithim.......
supiri backing
සුපිරි nuwanaa
Supiri ajit aiya ❤❤❤❤❤❤❤❤❤❤ adarai
Good come back, sakura range, hope you long lasting
Woooooow 🤘🤘🤘👍👍👍😍😍😍❤️❤️❤️
Bass para patta n&n video ❤️❤️
❤
💯💯💯Gamamak
Keyboard එකෙන් Original Tone ඇහෙනකොට 😋❤️
Pattama patta....backing නියමයි...
Issara tharam gammak na music wala
Sound..video..super ...❤️❤️❤️❤️
පට්ට සින්දුව
Supiri band ekak
ආයේත් danne ලස්සනයි සිංදු ගොඩාක් thiyei නොකියා awath aka දෙකක් ගේන්න වේදිකාවට
Best clear backing 😍😍❤️
පරන සද්දෙ ❤️❤️ ව්ඩීයො එකක් නොබල බැන්කින් ඇහෙද්දි කියන්න පුලුවන් සකුරා රේජ්න්ජ් කියල බ්න් ❤️
BASS නමි ඉතින් කතා කරන්න දෙයක් නැහැ .සුපිරි.ෆටිට. 🔊🔊🔊🎧🎧🎧
ඉස්සර සින්දු පොත් වල ලියපු දවස් වල පොත පිරෙන්න ත්වමත් අජිත් ගෙ සින්දු ලිවුවේ ........ආදරේ රජ්ජුරුවෝ
කිබොඩ් මරු❤️
Well done 🎉original Band❤
💪💪
drama fatta
Hemadama adara i ajith aiyaa
Jayama wewa
Mage hadawathe gayakaya
keyborad best😍😍😘😘
පෑඩ් තව පොඩ්ඩක් තිබ්බනම් මරු හැබැයි