man bolada viye sanidapa with shaly vaijayantha

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @chandimakumara3718
    @chandimakumara3718 Год назад +52

    පට්ටම බෑන්ඩ් එකක් මෙහෙම බැකින් එකක් ආයි අහන්න ලැබේවා ඉන්ස්ටුරැමන්ට් 6 ඉනි පෙත්තටම හදාරපු ස නි ධ ප වාදකයන්ට සදා රෙස්පෙක්ට්

  • @sasikasahan5515
    @sasikasahan5515 Год назад +41

    සනිධපල තරම් හොද බැකින් දුන්න බෑන්ඩ් එකක් ලන්කාවෙ නම් නැ අදටවත් .❤

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke 9 месяцев назад +1

      Aniwa😍

    • @summa953
      @summa953 6 месяцев назад

      ruclips.net/video/qJO1g1zYWqk/видео.htmlfeature=shared

    • @idilan3154
      @idilan3154 5 месяцев назад +1

      අනිවාර්යයෙන්

  • @supunsuranga866
    @supunsuranga866 11 месяцев назад +13

    පට්ට පිරිසිදු බැකින් හරියට නිකං සිංදුවක් රෙකෝඩ් කරනවා වගේ සනිධපා 😍

  • @Shanmahesh-hu2xn
    @Shanmahesh-hu2xn 4 месяца назад +8

    මේ බෑන්ඩ් එකට ගහන්ඩ මේ වෙනකන් කිසි කෙනෙක් බිහි වෙලා නෑ. කිසිම කලබලයක් නෑ. කනට මී පැණි දානවා වගේ කියන්නේ මෙන්න මේවට. දැන් තියන සේරම ගෝසාව විතරයි. ආයේ කවදා දකින්නද මේ සෙට් එක එකට 😢❤❤❤

    • @ishankakrishan5399
      @ishankakrishan5399 3 месяца назад +1

      Pako original sinduwa gahanne ube thathada balapan ghin sunflower gahana ekk ponnaya

    • @pasanlakshan4043
      @pasanlakshan4043 Месяц назад

      ​@@ishankakrishan5399 uba 2000n passe buruwek neda balapan ube bashawe ketha.

  • @tecandsocial6194
    @tecandsocial6194 Год назад +15

    එක වෙනස්ම රහක් 😍😍😍 බැකින් නම් ෆට්ටම ෆට්ට...

  • @ChandimaKumara-c1q
    @ChandimaKumara-c1q Год назад +30

    චන්දන අයියගෙ කවුන්ට පාට් වෙන කිසිම කීබෝඩ් වාදකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්ඩ බෑ ඒක භාවනාවක් වගේ පට්ට ❤❤❤❤❤

    • @Eranga-Lochana
      @Eranga-Lochana Год назад +7

      සහතික ඇත්ත.. ඇඟට නොදැනී කවුන්ටර් පාට්ස් ටික නිරායාසයෙන් වදිනවා . සනිධප ඒ හය දෙනා මැව්ව රසය ලංකාවේ එළිමහන් වේදිකාවක ආයෙ දකින්නට නොලැබේවි. කවදාවත් ...

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 7 месяцев назад +3

      100% එකඟයි

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 7 месяцев назад +3

      ඇතුලෙන් ෆිල් කරන්න ගහන ඉලෙක්ට්‍රික් පියානෝ ටෝන් එකේ ලස්සන කොහොමද ? ❤️

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty 3 месяца назад +1

      අම්මෝ ඇත්තටම ❤❤❤

    • @prasanthiathauda3109
      @prasanthiathauda3109 Месяц назад

      Aruna thamiltawath be

  • @aasnkawijeweera4343
    @aasnkawijeweera4343 4 месяца назад +5

    සුපිරියි සනිධප 😘😘 Lead king Shan...😘😘
    Thank you

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 Год назад +21

    a Legend with Beats Band Legends 😍🖤😘🙏🙏

  • @charithbandara4606
    @charithbandara4606 Год назад +11

    Ammooooo Bass 👑 Dicson Ayya . Playing 🎸

  • @udarachathuranga2732
    @udarachathuranga2732 11 месяцев назад +9

    Keyboard ekh kathakaranwa bn.marama lassnai tone😮😊

  • @LaksithaSilva-rk1jg
    @LaksithaSilva-rk1jg 10 дней назад

    Apita lassana mataka itiri kalata sanidapa band ekatat praveena gayakaya menma sinduwa liwwa asahaya parveenayatat bohoma pin ♥️

  • @lakshanmadusanka9193
    @lakshanmadusanka9193 Год назад +6

    සනිධප🔥❤️

  • @dilummahesh8074
    @dilummahesh8074 Год назад +8

    Best backing... Sanidapa...❤

  • @PathumSandaru
    @PathumSandaru День назад

    කොණ්ඩෙ වවාගෙන ඔලුව පද්දන බෑන්ඩ් වගේද මේවා 💓💓💓💓

  • @kaviya______580
    @kaviya______580 Год назад +7

    සනිදප ❤️😍

  • @theekshanadissanayaka9199
    @theekshanadissanayaka9199 Год назад +6

    කවදාද ආයේ එන්නේ sinduwa sanidapa play krpu video ekk or mp3 ekk ndda

  • @අරා-ය6ඡ
    @අරා-ය6ඡ Год назад +8

    Backing Legends❤

  • @FunBrothers-it7db
    @FunBrothers-it7db Год назад +7

    ස....නි....ධ....ප....❤️❤️😍😍

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda3932 3 месяца назад +5

    ශර්ලිත් නැලවෙනවා මියුසික් එකට❤❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 10 месяцев назад +4

    බැකින් ලස්සනයි සනිධප

  • @LaksithaSilva-rk1jg
    @LaksithaSilva-rk1jg 16 дней назад

    Aye e wage live balance band ekak set weida mn danne ne,kese namut apita lassana music jiwite ta itiri kara giyata bohoma sthuthi sanidapa ❤️🙏

  • @wsmcweerasekara
    @wsmcweerasekara 24 дня назад

    මේ සද්දේ❤❤❤

  • @madushandulanga
    @madushandulanga 3 месяца назад +1

    බෑන්ඩ් එකනම් බෑන්ඩ් එක 😍

  • @harshaharischandra1021
    @harshaharischandra1021 6 дней назад

    Sanidapa kiyanna akanma no 1

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty Месяц назад +1

    චන්දන....❤❤❤❤❤❤

  • @සමන්කුමාර-ච9ශ

    සුපිරි සුපිරි

  • @dilankamadushan5501
    @dilankamadushan5501 3 месяца назад

    Aiye ubla 6denanm marama weddo...❤️❤️❤️

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 2 месяца назад +1

    Prasanga aiya❤❤❤

  • @ArunAaloka-nl2cj
    @ArunAaloka-nl2cj Год назад +6

    ma waga wadagath kata hadakata wadagath sangithayak danawa

  • @mnera942
    @mnera942 5 месяцев назад +1

    රකින්න ඔනා වස්තුවක් ❤❤

  • @lahiruprasad5143
    @lahiruprasad5143 7 месяцев назад +5

    Ado thawath monewda meeta wda lankawe no 1,sanidapa❤❤❤

    • @ishankakrishan5399
      @ishankakrishan5399 3 месяца назад

      😂😂😂😂sunflower kiyala band ekk thibun naththam thamai ponnayo sunflower original eka copy krlane pko me gahanne ghin ahala waren eke feel eka gon ponnaya music Gena melo hasarak dn nathi ponna paka tho original album ekk dekalawath thoynewada pko sanidapala jivitheta artist kenekge album Karla na unwth unge album ekk karala na uba dnn pakak thiyenwd huththo gon pakaya

    • @lahiruprasad5143
      @lahiruprasad5143 Месяц назад

      Ane gon huththige putho tho wge moda musalayek pko ekta thamai gon mi harako onema band ekaka play krna style ekk thiyenne anika tho kiyna sanflower nayka nillma kiyla thiyenewa sanidpa bakin gena samantin ponnaya 😂😂😂

    • @ishankakrishan5399
      @ishankakrishan5399 Месяц назад

      @@lahiruprasad5143 style ube ammage huththa ghin original sinduwa ahapan gon pakaya lankwe anka ekanam pko krpu eka casetekk pennapan ponna pakaya sunflowr original caset ahala thamai mewa gahanne ahala hoyala balapn ponna hukanna kunuharapa kiyn enne ube ammata ballek jathaka karapu nisa gon ponns wada 2000 passe sanidapa ponna fans ube thathagen ahapan oya sinduwa original gahanne kaud kiyala lol ponnya

    • @lahiruprasad5143
      @lahiruprasad5143 2 дня назад

      Ane tho wesige pakku ekka mona music ganeda paduru athalbekta gahuwema upadinne tho wge ponnayo thamai gon kariya

  • @pushpakumaragallage3498
    @pushpakumaragallage3498 2 месяца назад

    සනිධාප නියම බැකින්.👍

  • @tharakamadushan9545
    @tharakamadushan9545 Год назад +7

    Sanidapa ❤️❤️❤️

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 2 месяца назад

    Me sinduwata aruna aiyath supiriyatama keyboard eka gahanawa❤

  • @chamarapradeep5280
    @chamarapradeep5280 Год назад +2

    Shan aiye meka dakke ada

  • @danushkasrilal2904
    @danushkasrilal2904 Год назад +5

    ❤️SANIDAPA

  • @panavalagesumeda-mc9le
    @panavalagesumeda-mc9le 3 месяца назад

    රෙකෝඩින් කොලිටියම තියනවා ❤❤❤❤

  • @kingsameera.4527
    @kingsameera.4527 Месяц назад

    Sanidapa baking nm.ithin kanata mii pani wage❤❤❤

  • @nuwankarunarathne2020
    @nuwankarunarathne2020 5 месяцев назад +5

    බැකින් නම් බැකින්.කියන්න දෙයක් නෑ.ඩික්කා සිංදුව ගහනවා එ් මදිවට

  • @nethmimalshamalsha8352
    @nethmimalshamalsha8352 Год назад +13

    Recording akak waga lassania

  • @lahiruwithmusic8738
    @lahiruwithmusic8738 Год назад +3

    ammoo 😍😍😍

  • @indikasampath4795
    @indikasampath4795 Год назад +2

    Bass ❤

  • @rameshajantha4868
    @rameshajantha4868 Месяц назад +1

    Me program eka mokakda kiyala danavada.plz..🙏🙏🙏🙏🙏

  • @chandanasumith-md6ik
    @chandanasumith-md6ik 29 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 24 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 21 день назад

    ❤❤❤❤❤❤

  • @pushpasuranga189
    @pushpasuranga189 Год назад +2

    mokakda me programme eka

  • @Didularanmina12345
    @Didularanmina12345 Месяц назад

    ❤❤❤

  • @SamiraSampath-vb5jj
    @SamiraSampath-vb5jj Год назад +2

    Adarei

  • @KasunFernando-69
    @KasunFernando-69 11 месяцев назад +12

    මේ බැකින් එක දීලා පෙන්නන්න දැන් ඔය නම්බර් එක කියන බෑන්ඩ් වලට පුළුවන් නම් ..😂 හීනෙන් වත් බෑ 😢

    • @kangaroo1528
      @kangaroo1528 9 месяцев назад

      Aniwarayen

    • @ishankakrishan5399
      @ishankakrishan5399 3 месяца назад

      Sunflower naththam oya kauruth ragai gobbyo balapan original sinduwa laginwath yanawada kiyala ahala waren ghin original gahana eka pimpiya

    • @KasunFernando-69
      @KasunFernando-69 3 месяца назад

      @@ishankakrishan5399 මෝඩ පකයො කියන එක තේරුම්ගනින් මුලින්ම ..මම දැන් මෙතන sunflower ලට සම කරාද අමන පකො.පුක කැඩුනු එකා වගේ කියවනවා මෙතන 🤣.මම කිවුවේ සනිදප කියන්නේ වෙනම රහක් තියෙන බෑන්ඩ් එකක් ..අනික ඔරිජිනල් සින්දුව දැන් මොන පකයටවත් ආයේ ගහන්න බෑ 🤣 උබ මහ මෝඩයෙක් බං ..

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j Месяц назад

      No 1 kiyana band eka meka gahanawa munta wada😂

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 Год назад +6

    Meke sampurna wadasatahana nadda

  • @Gdinush
    @Gdinush 11 месяцев назад +1

    👌👌👌👌👌👌👍

  • @jagathmanjula4741
    @jagathmanjula4741 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ishankakrishan5399
    @ishankakrishan5399 Месяц назад

    Samaharu dala thiyena osthar coment sunflowe original eka poddk ahala avanan therei anka eka mokkdd kiyala 2000 psse eun dnne sanidpaa vitarai original eka ahala warella ita passe meka balapalla meka supiri eth number one gaga welalenn epa lollo wage sanidpa supiri eth sunflower meka original eka tharm kauru gehuwth colatyna

  • @SudeshDilruk-kb9ze
    @SudeshDilruk-kb9ze 6 месяцев назад

    👍👍👍💜

  • @parindawickramasinghe
    @parindawickramasinghe 8 месяцев назад

    Supper❤❤❤❤❤❤❤❤❤

  • @GamageAnurin
    @GamageAnurin 7 месяцев назад +1

    Prasanga tiserage contact no ekak tiyenawada oyala kauruhari laga.

  • @lakshanpriyanath9467
    @lakshanpriyanath9467 Год назад +7

    Sanidapa ❤️❤️❤️❤️❤️