Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සෑහෙන්න වටිනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
Thank you so much for your explanation, great help.
මුල් ගල වැරැන්ඩා එකට දාලා තිබුනොත් මොකද කරන්නේ . ඒ වගේම ව්‍යාපාර ස්ථානයයි නිවසයි දෙකම එකට සාදා තියෙනවා නම් පොරොන්දම් මැච් කරන්නේ කොහොමද ? තට්ටු 3ක බිල්ඩින් එකකට වාස්තු දෝෂ බලපානවද? විදුලි සෝපානය යෙදිය යුත්තේ මොන දිසාවටද?
1. Issue2.viyapara vidiyata3.balapanawa.4. Esanata niritha epa.
අවුරුදු දෙකක් විතර තට්ටු දෙකේ නිවසකට බාගෙට අත්තිවාරම් දාලා තියලා නැවත වැඩ ආරම්භ කරද්දි කොන්ක්‍රීට් බීම් කණු දාන්න තිබ්බ කම්බි සාමාන්‍යයෙන් මළ අල්ලා තිබෙනවානම් අපි මොකක්ද කරන්න ඕන..
සර්, නිවසේ වර්ගඵලය උදා. 1000 ක් (40 x 25) උනොත් වැරන්ඩා එකට අඩු වන ප්‍රමාණය නිවසේ වර්ගඵලයෙන් අඩු වෙනවාද ? / ගිනිකතිරය අයත් වන වර්ගඵලය කොපමණද
Court yard එකේ බුදුපිළිමයක් තියනවා නන් එතනදි ගෘහපින්ඩයට ගන්නවද ඒ කොටස...
No
Gruha pindayata niwase varendah kotasa noganna nisa niwasata alutin varendahwak ekathu kireemedee niwase center point eke venasveema saha disa gataveema pamanak selakeema pramanawathda?netinam varendah kotasata wenama sudusu vargapalayak sakas kalayuthuda?
niwase center point eke venasveema saha disa gataveema pamanak selakeema pramanawath
වරෙන්ඩා එකන්නිසා ගිනි කතිරේ වෙනස් වෙනවද
Bohoma sthuthi 🙏
Me kiyana wikara ekka perches 10,15 idam Wala gewal hadanne??. Salli thiyenawanam gewal hadenawa balana innakota
ගෘහ Pindaya balanna hari හතරැස් ho dik හතරැස් නැති ගෙයක් මනින්නේ කොහොමද.. (L hada එහෙම ආවම
Area eka ganne.podi kotas walata wen karaganna
chart ඒකේ දැක්වෙන වර්ගඵලය ම design ඒකට ගන්න ඔනෑ ද? ඒයට අඩු වැඩි වෙන්න බැරි ද? (ව.අ. 50-60)
Chrt eke gana nemei total floor area eka kiyanne. Carporch,barandahnetiwa area eka
Tie beams witharak daala hadana niwasakata ooka adalada
Ow
මහත්මයා ගෙදර ඇතුලෙන් දොර නොදා එලියෙන් දාන toilet, bathroom කුලියට දෙන්න හිතාගෙන හදපු එවා සහ කුලියට දෙන්නහදපු කාමරය ඒවා වර්ග කිරීමට ගනැද්ද? Toilet, bathroom, room එක
Eliyen hadana toilet gedara ayage bhawithawata hadanawanam gannawa . Nethnam ne.
Aiye wasthu widyawa 100%100 balanna onada...samanyen geyak hadanakota...ee gana podi pahadili kirimak karanna puluwanda
Balanna පුළුවන් nam hodai.namuth prayogika karana ekka පුළුවන් උපරිමයෙන් balanna
1564sqft -1700sqft wenakan chart eke picture ekak danna puluwanda?plz
Namel7@live.com mail
මහත්මයා, නිවසේ දිග පලල අපි ගන්නේ රියන් වලින් නිසා වර්ග කරන විට ගන්නත් ඕන වර්ග රියන් නෙමේද වර්ග අඩිද
Ethakota convert karala ganna oni
වර්ග රියනක් = 31×31 වර්ග අඟල් නේඒ කියන්නේ 961 වර්ග අඟල් නේ. වර්ගේ බැලුවම එන වර්ග අඟල් ගනන 961 බෙදුවා නම් හරිනේ
961/144.6.61...
ඒත් සර් වර්ග රියන් වලින් වර්ග කරාම සුභයි , වර්ග අඩි වලින් අරන් වර්ග කලාම අසුභයි
Podi idam wala warga riyan oththe wenne ganna practically amarui .diga palale ගුණිතය warga wadu riyan oththe ganak enne gannawa feet walin mannata
Annex rooms හෝ ඉස්තෝප්පු කාමරය ගන්නව ද
Obathumage durakathana ankaya labadenna
0717705300
ඔබේ නිවසේ වර්ග අඩි ගාන හා උපන් නැකත 3dniwasa@gmail.com වෙත එවන්න. නිවැරදි වර්ග අඩි ගාන හා 11 පොරොන්දම නොමිලේ සාදා දිය හැක.
ගොඩක් ස්තුතියි...🙏
හිරිකිත වැඩ නේද වෙනකෙනෙක්ගේ එකට ඇවිත් cmnt දාලා හිඟාකන එක
නිවසේ Foundation එක යන කොටසේ වර්ග ඵලය නෙමේද ගන්නේ. L හැඩය නිවසට හොඳ නෑ කියලා Foundation එකෙන් හතරැස් කරා. නමුත් මේ කියන විදියට Car porch, Varenda වර්ග ඵලයෙන් ඉවත් කළාට පසුව L හැඩයක් තමා නිවසට ලැබෙන්නේ.
foundation eken hatharas karana eka wihilu wedak
@@SLCONSTRUCTION ethakota L shape eka gewal walata thiyenna honda nedda?
Via hbc
සෑහෙන්න වටිනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
Thank you so much for your explanation, great help.
මුල් ගල වැරැන්ඩා එකට දාලා තිබුනොත් මොකද කරන්නේ . ඒ වගේම ව්‍යාපාර ස්ථානයයි නිවසයි දෙකම එකට සාදා තියෙනවා නම් පොරොන්දම් මැච් කරන්නේ කොහොමද ? තට්ටු 3ක බිල්ඩින් එකකට වාස්තු දෝෂ බලපානවද? විදුලි සෝපානය යෙදිය යුත්තේ මොන දිසාවටද?
1. Issue
2.viyapara vidiyata
3.balapanawa.
4. Esanata niritha epa.
අවුරුදු දෙකක් විතර තට්ටු දෙකේ නිවසකට බාගෙට අත්තිවාරම් දාලා තියලා නැවත වැඩ ආරම්භ කරද්දි කොන්ක්‍රීට් බීම් කණු දාන්න තිබ්බ කම්බි සාමාන්‍යයෙන් මළ අල්ලා තිබෙනවානම් අපි මොකක්ද කරන්න ඕන..
සර්, නිවසේ වර්ගඵලය උදා. 1000 ක් (40 x 25) උනොත් වැරන්ඩා එකට අඩු වන ප්‍රමාණය නිවසේ වර්ගඵලයෙන් අඩු වෙනවාද ? / ගිනිකතිරය අයත් වන වර්ගඵලය කොපමණද
Court yard එකේ බුදුපිළිමයක් තියනවා නන් එතනදි ගෘහපින්ඩයට ගන්නවද ඒ කොටස...
No
Gruha pindayata niwase varendah kotasa noganna nisa niwasata alutin varendahwak ekathu kireemedee niwase center point eke venasveema saha disa gataveema pamanak selakeema pramanawathda?netinam varendah kotasata wenama sudusu vargapalayak sakas kalayuthuda?
niwase center point eke venasveema saha disa gataveema pamanak selakeema pramanawath
වරෙන්ඩා එකන්නිසා ගිනි කතිරේ වෙනස් වෙනවද
Bohoma sthuthi 🙏
Me kiyana wikara ekka perches 10,15 idam Wala gewal hadanne??. Salli thiyenawanam gewal hadenawa balana innakota
ගෘහ Pindaya balanna hari හතරැස් ho dik හතරැස් නැති ගෙයක් මනින්නේ කොහොමද.. (L hada එහෙම ආවම
Area eka ganne.podi kotas walata wen karaganna
chart ඒකේ දැක්වෙන වර්ගඵලය ම design ඒකට ගන්න ඔනෑ ද? ඒයට අඩු වැඩි වෙන්න බැරි ද? (ව.අ. 50-60)
Chrt eke gana nemei total floor area eka kiyanne. Carporch,barandahnetiwa area eka
Tie beams witharak daala hadana niwasakata ooka adalada
Ow
මහත්මයා ගෙදර ඇතුලෙන් දොර නොදා එලියෙන් දාන toilet, bathroom කුලියට දෙන්න හිතාගෙන හදපු එවා සහ කුලියට දෙන්නහදපු කාමරය ඒවා වර්ග කිරීමට ගනැද්ද? Toilet, bathroom, room එක
Eliyen hadana toilet gedara ayage bhawithawata hadanawanam gannawa . Nethnam ne.
Aiye wasthu widyawa 100%100 balanna onada...samanyen geyak hadanakota...ee gana podi pahadili kirimak karanna puluwanda
Balanna පුළුවන් nam hodai.namuth prayogika karana ekka පුළුවන් උපරිමයෙන් balanna
1564sqft -1700sqft wenakan chart eke picture ekak danna puluwanda?plz
Namel7@live.com mail
මහත්මයා, නිවසේ දිග පලල අපි ගන්නේ රියන් වලින් නිසා වර්ග කරන විට ගන්නත් ඕන වර්ග රියන් නෙමේද වර්ග අඩිද
Ethakota convert karala ganna oni
වර්ග රියනක් = 31×31 වර්ග අඟල් නේ
ඒ කියන්නේ 961 වර්ග අඟල් නේ. වර්ගේ බැලුවම එන වර්ග අඟල් ගනන 961 බෙදුවා නම් හරිනේ
961/144
.6.61...