ඊසාන ගිණිකොණ නිරිත දිශා වලට සුභම ගෘහ අංග

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @shanakadevinda632
    @shanakadevinda632 4 года назад +4

    ඔබගේ වීඩියෝ වලින් .අපි දැනුමක් ලබා ගන්නවා ඒකට ස්තූතියි ඒත් මෙච්චර දියුණු ලෝකයේ මේ වගේ මිත්‍යා සමාජගත කරන්න එපා . ලංකාවේ දියුණුවට බාධාවක් මිත්‍යාව

    • @archiehomeslanka
      @archiehomeslanka Год назад +1

      ඔව්, ඇයි ඉසාන දිශාවට දන්න එපා කියන්නෙ? වෙන රට වල ඔව බලන්නෙ නැ, මෙකෙ අනිත් Videos නම් හොන්දයි ඇත්තටම , නමුත් මෙවගෙ මිත්‍යා මත හින්ද තමයි අපි දියුණු නැත්තෙ එවා දාන්න හොන්ද නැ,
      මොකද, ඔය ඔක්කොම වාස්තු විද්‍යාව ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන්, ඉන්දියාවෙ ගොඩක්ම තියෙන්නෙ බ්‍රාහ්මන මත. මන් ලන්කාවෙ ඉන්න වෙද මහත්මයෙක්ගෙන් ඇහුවා, ඇත්තටම කියන කතාව ප්‍රායොගිකයි.
      ලිදක්/ටියුබ් වෙල් එකක් තියෙනවානම් Toilet pit එකට දුර 50m තියන්න එච්චරයි, building plan approve rules වලත් තියෙනවා එක. මෙවා බලුවෙ නැ කියලා මොකක් හරි කරදරයක් වුනොත් එත් දොස් කියන්න එපා මෙ වගෙ දෙවල් වලට
      ප්‍රායොගිකව හිතලා ගෙවල් හදන්න
      Elon musk කියන එක්කෙනාත් portable ගෙවල් හදනවා, ඒ මිනිහා තමයි ලොකෙ දනවත්ම පුත්ගලයන් අතර එක්කෙනෙක්, ඔවා බල බලා හිටියානම් එ මිනිහාත් දියුණු වෙන්නෙ නැ.
      මගෙ ඉන්නවා cousin කෙනෙක්, බුත පාද කියලා perches 5 න් ඇරලා හදලා ගෙ පුන්චි, වහනයක් පාක් කරන්නවත් බැ,

  • @kamalalwis6981
    @kamalalwis6981 5 лет назад +5

    මිත්‍යා මත වලින් මිදිල වැඩ කරන්න.

  • @Adeesha70
    @Adeesha70 5 лет назад +2

    Dome house ගැන වීඩියෝ එක් කරන්න Brother👍👍

  • @chanakagamage5074
    @chanakagamage5074 4 года назад

    තෙරුවන් සරණයි ඔයාට

  • @manori1317
    @manori1317 4 года назад

    Good job

  • @sandanikaumada4949
    @sandanikaumada4949 10 месяцев назад

    L shape idamakata L shape geyak hadanna honda nadda

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  10 месяцев назад

      Hadanna puluwan. Center eka niwasin eliyata noyana lesa

  • @tharakamadushan7002
    @tharakamadushan7002 4 года назад

    Master bed room eka south west walata place karala thiyenne. ekata issarahin car porch ekai upper floor ekata balcony ekakui dammata kamak nadda?

  • @rangapradeep7594
    @rangapradeep7594 3 года назад

    Ape plan eka balala kiyanna barida.gastu kohamada.reply karanna pls

  • @prabathsoysa654
    @prabathsoysa654 3 года назад

    Water tank ginikona dishawe thiyanna hodaida

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 года назад

      Ok

    • @prabathsoysa654
      @prabathsoysa654 3 года назад

      Ginikonata water tank , kitchen ake hob aka thiyena aka aul kiyala kiyanawa neda . Eka boruwakda

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 года назад

      ගිණිකොණ case ekak ne

  • @prabathsoysa654
    @prabathsoysa654 3 года назад

    Mewa balapanne lankawata witharada .? Nathnam international theory akak da?

  • @ThilakarathnaEkanayake
    @ThilakarathnaEkanayake Месяц назад

    Mage gedara kitchen eka tiyenne North est wala mokada karanna were obata bohoma stuti

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  Месяц назад

      Cooker eka puluwan nam north eastwalata ena 45 degree ekan eliyata place karala thiyanna balanna

  • @roshanbandara6374
    @roshanbandara6374 4 года назад

    Mn gedara hadagena yanakota salya podi wage theruna e nisa master bedroom ekath salayataa add kala dn master bedroom eka wenama gedara foundation ekata add karanna hithan inne eka hodai da.hoda nethnam mokada karanna one

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 года назад

      add karanna puluwan, ethakota niwase centerpoint eka wenas wenawa. eka nusudusu thenakata enna puluwan, and aluthin ena roof eka nisa light air den thiyena gedarata ena eka wahenna be.add wenna area eka hadahanata anuwa galapena gabata ganna. nekathak balala wede patan ganna,roof design eka ena widiyath balanna

    • @roshanbandara6374
      @roshanbandara6374 4 года назад

      @@SLCONSTRUCTION thnaks oyage video harima pahadili.gedara thattu deke ekak nisa slab eka danna hadanne aluth kellatath ekka.gedara warga karanakota poranuwa eliyata wenna thiyenne eka adala wenawada

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 года назад

      @@roshanbandara6374 ow adalai

  • @nishakyashenali9202
    @nishakyashenali9202 3 года назад

    Bathroom eka niritha dishawata Hoda nadda

  • @jakshasajith7441
    @jakshasajith7441 3 года назад

    MAMA SITAKARANAYA TIYANNA ONA MONA DIDAWATADA

    • @jakshasajith7441
      @jakshasajith7441 3 года назад

      MONA DISA WATADA

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 года назад

      Esana නිරිත diashawalata enne neti wenna තියාගන්න

  • @maheshrajapaksha9356
    @maheshrajapaksha9356 3 года назад

    Meke toilet eka isaneta ahu wela thiyenawa neda?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 года назад

      ටොයිලට් එක ඊසානට ආවට ගැටළුවක් නැත ටොයිලට් ටොයිලට් පිට් එක තමයි ඊසානට එන්න හොඳ නැත්තෙ

  • @ChinthanaPriyankaraWasala
    @ChinthanaPriyankaraWasala 5 лет назад +5

    ඔබේ චැනල් එකේ වීඩියෝස් ඉතාම ආසාවෙන් බැලුව, ඒත් මේ වගේ බොහොමයක් කරුනු මිත්‍යාව මත පදනම් උන ඒව. උදාහරණයක් හටියට කිචන් එක මොන දිශාවටද ප්ලේස් කරන්නෙ කියන එකේ කිසිම විද්යාත්මක තර්කානුකූල භාවයක් නෑ. එහෙම මිත්‍යාව මත පදනම් වෙන්නෙ නැතුව විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන කරුනු පැහැදිලි කරනව නන් වටිනව.

    • @maheshedirisingha
      @maheshedirisingha 5 лет назад

      කිචන් එකේ ලිප ඇයි අනිත් පැති වලට සුදුසු නෑ කියන්නෙ , ඒවගේම ඇයි මාස්ටර් බෙඩ් රූම් එකේ බෙඩ් එකේ තියන පැත්ත නිසා අශුබ වෙන්නෙ කියල පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? බාත්රුම් එකටත් ඇයි යම්කිසි දිශාවක් හොදයි කියන්නේ .?

    • @suhanmadappuli5082
      @suhanmadappuli5082 5 лет назад +1

      Please justify why you are saying not to place things in places .

    • @duminda93
      @duminda93 4 года назад +2

      මිත්‍යාව කියනව තමන්ගෙ බුඩ්ධි මට්ටමට ගෝචර නොවන තාක්.. ඔය උඩ දාගෙන දගලන විද්‍යාවෙත් පැහැදිලි කරගන්න බැරි තැන් තියනවා නේද.. ඒව මිත්‍යාව කියල ඔයා අයින් කරනවද.. උදාහරනයක් විදියට චුම්බක ශක්තිය හැදෙන්නෙ කොහොමද කියල හරියටම තහවුරු කරගෙන නැහැ.. එවුනාට ඔයා මිත්‍යාවක් කියල ඒ ශක්තිය පාවිච්චි නොකර ඉන්නෙ නැහැ නේද?. පරමානුවේ තියෙන්නෙ ඉස්කන්දයක්ද ශක්තියක් ද කියල හරියටම පැහැදිලි කරල නැහැ නේද..එවාත් එතකොට මිත්‍යාව නේද?? වාස්තු කියන්නෙ වීද්‍යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් එකක්..හැබයි එහෙම කරල වැඩක් නැහැ.. මොකද විද්‍යාව 100 පරිපූන්ණ නැහැ.. එහෙම එකකින් මොකටද තවත් ඒවගේ එකක් පැහැදිලි කරන්නෙ.. ඔයා ඔච්චර දගලන නිසා මම පොඩ්ඩක් කියන්නම්.. මේ හැම දේකම ස්වභවික කම්පන සන්ක්‍යාතයක් තියන්වා..හැම දෙයක් ම හැම වෙලේම කම්පනය වෙවී තිය්න්නෙ.. ඒත් එක්කම ලෝකයේ උත්තර ද්‍රවයේ ඉදල දක්ශිණක් දුවයට චුබ්බක ශක්ති රේකා ගමන් කරනව.. ප්‍ර තුවිය තිය්න්නෙ අන්ශක 23 මාරක් ඇල වෙලා.. මෙයාල ඊසාන කියල කියන්නෙ ඕකට..හැබැයි හරියටම ඊසාන නෙවෙයි උතුර හා ඊසාන අතර දි එක තැනකින් ඉඩම හරහා විද්‍යුත් චුම්බක තරන්ග යනවා.. අපේ සිරුරෙ සහ ඕනැම හෞතික දේක තියනවා විද්‍යුතය.,, ඒවගේම එහෙනම් චුම්බක ශක්තියනට ඒවා ප්‍රතිව්වාර දක්වන්න ඕන.. අන්න ඒ විදිය බලල තමයි යෝගීවරු මනස දියුනුකරල ඒක දැනගෙන ඕවා කියල තිය්න්නෙ.. අනික ‍රටින් රටට වාස්තු වෙනස් වෙනව.. ඔය අපේ දේශාන්ශයට තියන වාස්තු.. මේක තව ගැබුරින් හරියටම විස්තර කරන්න පුලුවන්..මෙහෙම කියන්න අමාරුයි.. මේක අමරුවෙන් හරි ටයිප් කරේ ඕනම දෙයක් මතුපිටින් බලල තමන් දන්න ටික මහා ලොකු දෙයක් කියල හිතන් හැම දේම දිහා අවක්නාවෙන් බලන්න එපා කියන්න.. එහෙනම් මල්ලි අපි ගියා.. :D

    • @ChinthanaPriyankaraWasala
      @ChinthanaPriyankaraWasala 4 года назад +1

      @@duminda93 ඔබට අනුව ලන්කාවෙ ඉන්න සුපිරිම ජෝතීර්වේදියා විසින් 2020 වසර පටන් ගන්නකොට කියපු ලග්න ඵලාපල ටික කියෙව්ව නන් ඒකට උත්තරේ හම්බ වෙනව.

    • @duminda93
      @duminda93 4 года назад

      @@ChinthanaPriyankaraWasala ලන්කාවේ සිටින සුපිරිම ජෝතීර්වේදීයා සොයා ගන්නේ කෙසේද? වැඩිය ඕන නැ.. පුලුවන්නම් ලෝකයේ හෝ ලන්කාවේ සිටින ඔබේ ඔය සුපිරිම බටහිර විද්‍යාවට සම්බන්ද ඕනැම විශයක සුපිරිම කෙනා ඔබ හොයන්නේ කොහොමද? ප්‍රසිද්දියෙන් ද? වීභාගවල ලකුණු වලින් ද? :D එක්කෝ කමක් නැ ලන්කාවේ චන්දදායකයෙක් නේ.. මීට වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බැ..

  • @chanakagamage5074
    @chanakagamage5074 4 года назад

    මම ඔයාගේ programs හැමඑකක්ම බලනවා ,අනේ යාලු ගොඩාක් ස්තුතියි ඔයාට අපිව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට,මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට ඉදිරිපත් කරන්න ,අපේ ගෙදර නිරිතදිග දිසාවේ එලියෙන් ගෙට සම්බන්ධ කරලා toilet එක්ක තියෙනවා,එය සුදුසු නැද්ද ?

  • @prasadmadusanka3714
    @prasadmadusanka3714 3 года назад

    Toilet wala කපන පස් වලින්. ගේපල පුරවන්න හොඳ නැද්ද.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 года назад +1

      Hodai

    • @prasadmadusanka3714
      @prasadmadusanka3714 3 года назад

      @@SLCONSTRUCTION tx sir.

    • @archiehomeslanka
      @archiehomeslanka Год назад

      එහෙනම් එ පස් වෙන තැනකට සල්ලී දීලා අරන් දාලා, සල්ලි දීලා cube 1 ක් රුපියල් 4500 ක් වගෙ අයෙත් පස් ගෙනත් දාන්නා (cube 1 ක් නෙමෙයි වලකින් එන පස් ප්‍රමානය හරිද ලොල්). ඇයි මෙහෙම හිතන්නෙ මිනිස්සු... හරිම ගොත්‍රිකයි

  • @gayanindikadeshapriya702
    @gayanindikadeshapriya702 4 года назад

    දිශා ගත යුත්තේ මාලිමාව අනුවද ඉර පායන බහින එක සැලකිල්ලට ගෙනද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 года назад

      Malimawa.ira payana eka esana ginikona athara wena wenawa awurudda pauarama

    • @shanakadevinda632
      @shanakadevinda632 3 года назад

      මිත්‍යාවෙන් මිදෙන්න

  • @donterencesanjayawillathga1057
    @donterencesanjayawillathga1057 4 года назад +4

    මම සේවය කරන්නේ යුරෝපීය රටක. මෙි රටවල් වල ඔය කියන වාස්තු විද්‍යා කිසිවක් බලන්නේ නැහැ.නමුත් මෙි රටවල් දියුණුයි ඒ වගේම මෙි රටවල මිනිසුන්ගේ ආයු කාලයද තුන්වන ලෝකයේ රටවල් වඩා ඉහලයි.වාස්තු විද්‍යාව මිට වසර 1000ට පමණ පෙර ඉන්දියාව වැනි මිත්යාව විශ්වාස කරන නුගත් ජන කොටසක් සිටිය යුගයක්, එකල නිවාස තැනුවේ කටු මැටි සහ පොල් අතු,පිදුරු වැනිදේ භාවිතා කර. ඇතැම් විට එකල නිවාස සැදිමේදි යම් උපක්‍රම භාවිතා කලද ඒ් ක්‍රම අදට ගැලපෙන්නේ නැත. මෙවන් මිත්යා මත වලින් ජනතාව දැනුවත් කර බුද්ධිමත් මිනිසුන් ලෙස ජිවත් වෙමු. මේ 21වන සියවසේ මේවා විහිලු කථා😉😉

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 года назад +1

      in Europe countries they use use golden ratio when design a building.it is the thing they use similarly to vaastu in this region

    • @krishanlakmal8130
      @krishanlakmal8130 4 года назад

      මේ වගේ මිත්‍යාවන් ඇති රටවල් විතරයි දියුණු වුණේ

    • @krishanlakmal8130
      @krishanlakmal8130 4 года назад +1

      @@SLCONSTRUCTION Golden ratio describe natural rhythm only. not a myth

  • @archiehomeslanka
    @archiehomeslanka Год назад

    ඔව්, ඇයි ඉසාන දිශාවට දන්න එපා කියන්නෙ? වෙන රට වල ඔව බලන්නෙ නැ, මෙකෙ අනිත් Videos නම් හොන්දයි ඇත්තටම , නමුත් මෙවගෙ මිත්‍යා මත හින්ද තමයි අපි දියුණු නැත්තෙ එවා දාන්න හොන්ද නැ,
    මොකද, ඔය ඔක්කොම වාස්තු විද්‍යාව ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන්, ඉන්දියාවෙ ගොඩක්ම තියෙන්නෙ බ්‍රාහ්මන මත. මන් ලන්කාවෙ ඉන්න වෙද මහත්මයෙක්ගෙන් ඇහුවා, ඇත්තටම කියන කතාව ප්‍රායොගිකයි.
    ලිදක්/ටියුබ් වෙල් එකක් තියෙනවානම් Toilet pit එකට දුර 50m තියන්න එච්චරයි, building plan approve rules වලත් තියෙනවා එක. මෙවා බලුවෙ නැ කියලා මොකක් හරි කරදරයක් වුනොත් එත් දොස් කියන්න එපා මෙ වගෙ දෙවල් වලට
    ප්‍රායොගිකව හිතලා ගෙවල් හදන්න
    Elon musk කියන එක්කෙනාත් portable ගෙවල් හදනවා, ඒ මිනිහා තමයි ලොකෙ දනවත්ම පුත්ගලයන් අතර එක්කෙනෙක්, ඔවා බල බලා හිටියානම් එ මිනිහාත් දියුණු වෙන්නෙ නැ.
    මගෙ ඉන්නවා cousin කෙනෙක්, බුත පාද කියලා perches 5 න් ඇරලා හදලා ගෙ පුන්චි, වහනයක් පාක් කරන්නවත් බැ,