I have visited Adisham on many occasions. We lived in Bandarawela, once bout 34 years ago I remember we went to Haputhale by train and walked all the way to Adisham. Beautiful place
I remember this kind of so many historical bungalow distorted after 1970 blue handed ”GameyGodayas gang ” (because they jellos of beauty) it’s sad very sad 😔 that’s why this country still suffering by so many social issues 😢
මම හිතනවා චතුර අයියා ලංකාවේ වාසනාවන්තම කෙනා කියලා.......
Welcome back bro after long time. Very nice video nice view nice camera
Production quality එක shots, Editing සේරම කලින් හැම වීඩියෝ එකකටම වඩා වෙනම ලෙවල් එකක තියන්නෙ... 😍
ඉතින් මේකේ දෙරණනේ උන්නේ okkoma karanne
කිලෝමීටර් 20 න් 20ස්ස දේශගුනය වෙනස් වෙන රටවල් ලෝකෙ තවත් තියෙනවද බං ලෝකෙ ????
ලංකාවට මුතු ඇටයකියල කියන්නෙ නිකං නෙවෙයි.
දේශකාපාලුවො කෑවෙ නැත්තම් මේක තමයි උතුම්ම රට.
රට ඉන්න අපිට තාම ඒක දැනෙන්නේ වැඩියෙන්..
20k onine 10n 10wthr wens wenwa😂
කැමරාකරනය සංස්කරණය ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි 💖
වාව්ව් අනේ හරිම ලස්සනයි ..අලුත් එකක්..ඔයා පින්කාරයා ඇවිදින්නකෝ..අපිටත් ආසයි යන්න ඔහොම..😍😍
අනිවා
අනිවා
අපි මෙක බලන්න කෙචර ගියත් නෙදන්න දේවල් ගොඩක් දැන ගත්තා පටිට චතුර ජයවෙිවා ..♥️
අනේ හරිම ලස්සන වැඩ සටහනක් අහම්බෙන් දැක්කේ...කීප සැරයක් ගිහින් තිබුනා වුනත් දැකල නැති ගෝඩාක් දෙවල් දැක්කා...අපිට බලන්න යන්න දෙන්නේ නැති කොටස් ගැන හැමදාම ලොකු කුතුහලයක් තිබුනා...දැන් ඒකත් හරි.....❤️❤️❤️
ඒක ඇත්ත..
,අැත්තටම
හපුතලේ කියන ලස්සනම ලස්සන
නගරයේ
එකම එක සුන්දර ස්ථානයක්...
ගොඩක් ලස්සනයි...
බලන්න බලන්න අාස හිතෙන
**Adhisham**
**Bunglow**
එක අපිව බලන්න එක්කගෙන
ගිහින් අපිත් එක්ක එ් සුන්දර
අත්දෑකිම ලබා දුන්නට
ගොඩක් ස්තුතියි!!!!
චතුර අයියේ...
පෞද්ගලිකවම මම අාස එක ස්ථානයක්...
**Thank you for the sharing**
**With Us**
🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😍😍😍
තව මොනාද බලන්න තියෙන ලස්සන තැන් හපුතලේ
මමත් කවදා හරි චතුර මාමා වගේ වෙනවා.සංචාරිකයෙක්, මාධ්‍යවේදිකයෙක්😍😍😍😍🌱🌱🌱
Budu saranai
Budu saranai😅
Live ekk entako chathura Sir live එනවට කැමැති අය like 👍 කරන්න
Traveling නම් චතුර අයියා තමයි🔥❤
❤ නිවේදකයා ඒ වගේම,සංචාරකයා....👍
චතුර අයියේ අපි ඉන්නේ බදුල්ලේ. හොද වැඩසටහන ක් 👌පුළුවන් නම් බදුල්ල muthiyangana විහාරයට ත් එන්න 🇱🇰🎬
I have visited Adisham on many occasions. We lived in Bandarawela, once bout 34 years ago I remember we went to Haputhale by train and walked all the way to Adisham. Beautiful place
ජීවිතය විදිනවා කියන්නෙ ඕකට තමයි ♥️👍
මේ video එක දානකම් මාස 2 ක් බලන් හිටියා චතුර අයියේ🥲😇🥰😍
Thank you Chathu sharing beautiful beautiful video and all information still not visit this place need to visit and see the Adisham Bungalow .
Welcome back... travel කරන අය බලන්නම ඕනි video එකක්...❤❤👣👣
පොඩිම කාලෙ ගියා මතකයි, ඊට පස්සෙ යන්න උනෙ නෑ, ආපහු ලන්කාවට ගියාම අනිවා යන්න ඕනෙ ❤️
amazing place and great info with quality video. thank you chatura
ඕනම ටික කිව්වෙ නෑ..විමල විජේවර්දන(රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නැන්ද)තමයි ඕක මිලට අරං තිබ්බෙ.එයා ඕක BOC එකට උගස් තියල ලෝන් එකක් ගන්නව.10000000.00,පස්සෙ සින්න වෙනව,ඊට පස්සෙ තමයි කතෝලික දේවසභවෙන් මිලට ගන්නෙ.දැං කොහොමද වටිනාකම..
👏👏
හරිම ලස්සනයි චතුර ලස්සන සුන්දර වටපිටාව ස්තූතියි ඹබට
During the April Season the gardens are very beautiful with flowers
Thats the different of professionals vs vlogers❤️best camera angles,shorts☝️
එන්ගලන්තයේ මිනිස්සු අදටත් මේ රට පාලනය කරානම් මේ රට තවත් සුන්දර වෙන්න තිබ්බා.. 😎👌 Love U British 🇬🇧
ඕන් කිව්වා...
ඇත්තමයි .සුද්දො අපේ රටෙන් එලෙව්ව නෙමෙයි. ඉන්දියාව අතඇරල යද්දි නික්කම්ම උන්ට හිතවත් සෙට් එකට රට බාරදීල ගියා. අදටත් සුද්දො හිටියනම් අපේ රටත් ඕස්ට්‍රේලියාවේ වගේ තමයි
තිත්ත උනත් ඇත්ත කතාව...
ඒ වුනාට නොදන්න ඇත්තක් තියනවා කවුරුත් කැමති නෑ යටත් වෙලා ඉන්න.. ඒක හරියට හිරේ ඉන්නවා වගේ.. ඒ යටත් විජිත වාදය නැත්නම් හොදය්.. ඒත් සුද්දො ඒ කාලේ එහෙම නෑ හැමදේම උන්ගේ යටතේ තබාගැනීම වැරදිය්
ඔව් එහෙනම් උබලගෙ ගෑනුන්ව දීලා පුම්ක් පාරක් ඇර ගන්න තිබ්බ කල්ලතෝනි මුඩුක්කුවොන්ට 😂
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්ත.....💚💚💚💚
God Bless Adhisham Bungalow. I hope that it will kept maintained as is still done.
32:18 respect chatura ayya.....❤❤
ඉස්කොලෙ ගිය පලවෙනි ට්‍රිප් එකට ගියෙ ඇඩ්ශම් බන්ගලාව නමය වසරෙ දි
ආසම තැනක් 😍😍😍
ලංකාවෙ ගියපු පට්ටම තැනක්❤️❤️❤️
චතුර අයියා පරේ ඉරි කපනවා නෙවෙයි ඈ 🔥
😄😄😄
ස්තුතියි.. නියමමම clear පරිසරයක් තියෙන දවසක ඔයා ගීන් තියෙන්නේ.. 😊😊
හරිම ලස්සනයි අයියේ, මේ අපේ ලස්සන රටනෙ, ස්තූතියි ලස්සනදේ පෙන්වන ඔබට,❤️ අපි ගිහින් තියනවා එව්වුණාට මේතරම් ලස්සනට දැක්කේ නැහැනේ,❤️
ඒක ඇත්ත.. 👍
මායාව...මායාව ......ලොව රවට....නා ...🤔
මිරිගුවකි ...මිරිගුවකි ...අඳුරේ.......💖🖖
ආසාවෙන් බලන travel canel එක 😁♥️
So beautiful. Excellent and high quality production.. than you for this land God Bless everyone.
Bro I am living in England Kent. Very nice video bro
මම ආසම තැනක් ❤️
39:41 හග්ගල කදු පන්තියේ පේන්නේ මාර ලස්සනයි.
This is the best video about famous Adisham Bungalow in Haputale👏👏👏
Wow.. Great 👍🏼
දැම්ම ගමන් ඔන්න අපි ආවා ❤️❤️❤️
Superb ❤️👌notification එක ආපු ගමන් ආවෙ
Wonderful video experience. Thank you.
Dear Chathura Come To Korea Again Love this programe and hope to see you and hear you....
වා වා වා වා වා වා කාලෙකින් ටැවල් එකක් චතුර අයියා ෆට්ට ❤️ ✋
Thanks chathura harima lassanai oya eka arthawath lesa lassana kala. Ape Rata monatharam lassana ratakda 👌🌹💖💖💖💖
නොදැකපූ ගොඩක් දේවල් දැක්කා,ස්තුතියී!!! ❤️
🥰😍 amazing vedio shots 😳
Howcome Chathura use Flipflops (Bathroom Slippers)for every trip?
Eka thama 😊😊😊 bala bala hitapu aya ko chathu ayyage vedio ekak enakan✊✊✊🙂
චතුර අයියේ, බොයිලේරුවේ උනු වතුර උඩට ගෙනියන්නේ කන්දෙන් එන වතුර pressure එක භාවිතා කරලා. දර දාලා ඔය බොයිලේරුව අදටත් භාවිතා කරන්න පුලුවන්. අවාසනාවකට ඔය බොයිලේරුවේ වතුර ටැංකියේ බද කොටස මිටි පහරක් නිසා විනාස වෙලා තියෙන්නේ. එම නිසා උදුන දැල්වුවහොත් රස්නෙට නැවතත් වතුර කාන්දවෙන්නවා. ඒක නිසයි අද එය භාවිතය සම්පුර්ණයෙන් නවතා තිබෙන්නේ.
අයියේ ඔය අර පෙන්නපු පෙට්ටගම, ඒක jewelry box එකක්.සල්ලි දාන එකක් නෙමෙයි😀
Description එක ලියන්න මෙයාට දෙන්න 💁🏻♂️
@@Hashee.. ලිදේ ගැඹුර දන්නෙ, ලිදට බැහැපු එකෙක්ම තමා.
@@enfernando2896 ☝️😌
රජ කාලෙන් පස්සෙ අපේ රටේ පවතින දෙවල් කරලා තියෙන්නෙ සුද්දො විතරයි .
A night stay at Adisham...matanam heenayak...wow !!!!!
එකම ගලායෑමකට video එක තියෙනවා 👍💚
Awesome work as always chathura. Wishing u the best as u create the content. Want ro know what ewuipment and also the drone u use pls.. Regards.
Proud to say Im from Haputale...❤
මෙච්චර මේ බණ්ඩාරවෙල ඉන්න අපි ඔතනට යනවා. ඒත් අද තමයි මේකේ හැබෑ ලස්සන දැක්කෙ සහ නොදැකපු දේවල් දැකගත්තෙ. ❤️
මන් ආසම තැන..... මන් දන්නෑ ඇයි කියලා ...මන් මෙහේ හිටියා කියලා මට හිතෙනවා ...
Why arw u Uploading Old ones again?...And no other new place to visit in SL?
චතුර අයියා එක මරු 😍😍😍🤩
අපේ රට කෙතරම් සුන්දරදැයි අදයි තේරුනේ. ස්තූතියි චතුර
Beautiful place ,must visit the at least once in life time.
Very nice my god ...wonderful 🙏 Abbot ghost??,,bayaii Ane
එනවා නම් සෙනසුරාදා ඉරිදා එන්න.. සතියේ දවස්වලට ඇවිත් බලන්න උඹලා චතුර අල්විස් නෙවෙයි නේ 😂😂
Chathuraiya 🕊️🕊️🕊️🕊️🕊️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jesuphty +🙏 බුදුසරණයි .
These buildings should be protected and kept. These are National Treasures
Boileriwa tibe hot water walin Rooms heat krnna
Godak watina video akak...api kochchara giyath apita dakinna nolebena godak dewal dakinna lebuna...godak sathutui, Thanks Chatura
Chathura iye budu saranai oyata
සුද්දා ට වැදපන් .බොලා වගෙ ගොත්‍රිකයන් ව යන්තම් හරි civilize කරාට
උබෙ මහ ගෑනිව යවපම් මුලිම් 😂
මහ ගෑනිව යවපම් සුද්දගෙ කට්ට ගන්න 😂
Podi kaale indan yanna hithuwath thaamath yanna beri una. Oya nisa den memema balaanna puluwan una. Oyage big fan kenek mama.
Aadarei Chathura 💙💜
නියමයි අයියෙ මමත් ගිහින් තියෙනවා ඔයාගෙන් තමයි තවත් විස්තර දැනගත්තේ
ඇඩිසන් ආයෙත් යන්න ආසයි 💕
Good video
ගොඩ කාලෙකින් පරන එව දාල දාල අද අලුත් එකක්
Visit Cerulean Bungalow at Haldumulla.Whole sri lankan beauty in one place.
සුපිරියි👍👍👍👍👍👍👍👍
Supiri video eka uncle.
අපි කොරොනා වලට කලින් ගිය අවසාන බයික් චාරිකව..එදා ඉතින් ලිප්ටන් මහත්තයාත් බලලා පොලිසියේ න් දඩත් කලා තමයි ගෙදර ආවෙි...
සුන්දර තැනක අසුන්දර පැත්ත
ෆාම් එක 😌😌😌😌
භාවනා අසපුවකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ😢
Patta ❤️❤️❤️
beautiful place
හරිම ලස්සනයි ලංකාවද මේ කියලා හිතෙනවා. අපේ සුන්දර රට අපි දැකලා නෑ පුතා වාසනාවන්තයි.පෙන්නුවාට ගොඩක් පිං යන්න බලනවා ලගදීම.
Kiytda program eka TV eke yanne?
ආසම තැනක් ❤️👍👍
❤️❤️❤️
අපේ පැත්ත.ආඩම්බරයි...❤️
Can you tell us about the guest house?
Pls publish travel date.
Chatura ayye water fall villa eke program eka danna
ගොඩක් ලස්සනයි
TV ek pennannko api blagen innw aphu travel with chathur program ek ynakn
AMAZING,,,
ARA SARIGAMA EKE TIYENA WEWA KOO ?
Thnk chathu aiye. Thawa videos onay. And thnx for the crew.
කැපුවා නේත ඩබල් ඉර චතුර අයියා 😂❤️
I remember this kind of so many historical bungalow distorted after 1970 blue handed ”GameyGodayas gang ” (because they jellos of beauty) it’s sad very sad 😔 that’s why this country still suffering by so many social issues 😢
Gihin thibunath wedi deyak dngththe dn thamai 🤭🤭🤭 thankyou chathura aiye...
Kohomada bangalawa, ATHI WISHISHTAI SIR!