Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV

Поделиться
HTML-код

Комментарии • 660

  • @HiruTVOfficial
    @HiruTVOfficial  4 часа назад +133

    කෙවින්ලා සෙට් වෙලා ගහපු ගේම යන්තන් යට යද්දි ආයෙම
    හාමුදුරුවෝ ලෑස්තිවෙන්නෙ කෙවින්ව තව වතාවත් අමාරුවේ
    දාන්න.රාජ තරංගනී තෙල දාලා කෙවින්ට යන්ත්‍රයක් පළදවන්නයි
    හාමුදුරුවන්ගෙ උත්සාහය.ඒකෙන් කෙවින්ටයි මංජිතයටයි බේරෙන
    එක නම් ලේසිවෙන එකක් නෑ.මොකද හාමුදුරුවෝ හදන්නෙ ග්ලේන්
    ඉස්සරහම කෙවින්ට යන්ත්‍රය පළඳවන්න.මේ අතරෙ අප්සට්ම වැඩේ
    වෙන්නෙ අපෙ අහිංසක මංජිතයට.අර ඔෆීසියෙ මරාල නංගියාගෙන්
    මංජිතයට කෝල් එකක් එන්නෙ ගඟුලි ගෙදර ඇතුළෙ ඉන්නකොට.අහිංසක
    මංජිතයා ගඟුලි ඉන්න බවක් දන්නෙ නැතුව ඒ කෝල් එකට ආන්ස්වර් කරනවා.
    කොච්චර අහිංසක වැරැද්දක් කරේ නැති එකෙක් වුණත් ගඟුලි දැක්ක ගමන්
    මංජිතයගෙ දිව පැටලෙනවා.ඒ පැටලෙන පැටලිල්ල හින්දා ආයෙම ගඟුලි
    යක්ෂාවේශ වෙයි වගේ...

    • @sltvshowcartoon8356
      @sltvshowcartoon8356 2 часа назад +1

      දෙශපලනයට කඩෙ ගියට කමක් නැ හෙම ලබ්බක්ම දන්ට එප මෙකෙ

    • @therexeditor1
      @therexeditor1 2 часа назад +1

      😂​@@sltvshowcartoon8356

    • @subashpriyantha
      @subashpriyantha 2 часа назад +1

      කතාව සුපිරි me sajiyge chande add danakota kathawath epa wenawa.නැද්ද කට්ටිය ?

    • @Deepikachandani-h5w
      @Deepikachandani-h5w Час назад

      ඔන්න දැම්ම ලයික් 😂

  • @nilushaperera310
    @nilushaperera310 3 часа назад +231

    හොද වැඩේ ගගුලිට.. මලයක්ශනී වගේ කඩන් පනිනවට හැමතිස්සෙම..

    • @kanchanadamayanthi2508
      @kanchanadamayanthi2508 2 часа назад

      @@nilushaperera310 වගේ නොවෙයි ඒකි නම් මල යක්ශනියක්ම තමයි හැම වෙලාවෙම අරුව සැක කරගෙන ඌව මරන් කන්න හදනව

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 4 часа назад +191

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං පට්ට ❤
    සහෝදරයා වෙනුවෙන් ආදරේ වගේම
    ආතල් වලදිත් එහෙමමයි. දක්ශ නලුවෙක් ලොකු බ්‍රදර් ❤️❤️❤️❤️

    • @Sriyanisriyani-ov8zx
      @Sriyanisriyani-ov8zx 3 часа назад +1

      ආදරේ ලොකු ❤️❤️❤️❤️❤️❤️

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 Час назад

      සහොදරත්වය කියන්නේ එහෙමයි දුකේදි හරිම ලෙන්ගතු යි

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 4 часа назад +281

    ගගුලි තල ගුලි ඔය අද වැදුනේ කාලයක් ඉදලා මම බලාගෙන හිටිය ගුටියක්.🫣😃👍💞

    • @lathapn8728
      @lathapn8728 4 часа назад +6

      අම්මෝඕඕඕඕඔ මෙ මාත් ,මාත් ඉවසුවේ හරි අමාරුවෙන් .යස වැඩේ.😄😄😄😄😄

    • @manojbuddhika5063
      @manojbuddhika5063 3 часа назад +2

      Ekenm huttiw mrnn one😂

    • @ChampikaAmarasekara
      @ChampikaAmarasekara 3 часа назад +1

      ඔව් බං

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 2 часа назад +1

      අනිවාර්යයෙන් මමත් බලන් හිටියෙ කවද්ද වදින්නෙ කියලා.

    • @vimukthivageesha8738
      @vimukthivageesha8738 28 минут назад

      Ow a..😂

  • @usershana
    @usershana 3 часа назад +68

    අම්මෝ ගඟුලි කෑව අදනම්😂ආදරේ වෙන්න පුලුවන් හැබැයි මෙච්චර සැක කරන කෙල්ලෙක් එක්ක කොහොමද ජීවත් වෙන්නෙ ඉස්සරහට

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy 3 часа назад +84

    ගගුලිට අද තමා නියම පෝරියල් එක සෙට් වුනේ.. 😂😂

    • @AsshilaThinu
      @AsshilaThinu 29 минут назад

      Para madi bor

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 9 минут назад

      Piriminget weradi tiyanawa Aunta ganunta deyak terun karanta be un kiyana detamai Hari den hodai Ahela malen pita kahagattane

  • @Kumari160
    @Kumari160 4 часа назад +160

    අද තමා මේක බලන අයට කුරිරු සතුටක් එන්නේ ගගුලි තලගුලිට ලැබෙන කම්මුල් පාර 😂😂

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 2 часа назад +64

    අඩෝ මංජිත ඒකට නම් දුක හිතුනා උබ අරකිට ගහලා උබ අඩද්දි .😢.🥰

  • @AshiProductions
    @AshiProductions 4 часа назад +138

    ලොකු බදර්ගේ මංජිතගේ සහෝදර බැඳීම පට්ට😍🥰🥰

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 2 часа назад +35

    නිම්නාවිට වඩා එකිගේ අම්මා හුරතල් වෙනකොට තමා කලකිරෙන්නේ😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 3 часа назад +43

    ලොකු බ්‍රදර්ගේ චරිතයනම් අනිවාර්යයෙන් සම්මානනීය විය යුතුයි. හාස්‍යනම් හාස්‍යය වගේම සීරියස්නම් සීරියස් රංගනයක යෙදෙන්න පුළුවන් මෑත කාලයේ දුටු අපූරු දක්ශ නලුවෙක් ලොකු බ්‍රදර්.

  • @jsjs-zn5lp
    @jsjs-zn5lp 3 часа назад +113

    මංජිතගේ අම්මා වගේ වුනානම් හැම නැන්දම්මා කෙනෙක්ම ❤❤

    • @viramisankalpana1263
      @viramisankalpana1263 2 часа назад +1

      Mage nandammath ohomai puthata wada mata adarei

    • @jsjs-zn5lp
      @jsjs-zn5lp 2 часа назад

      @viramisankalpana1263 hodaine ehenam

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 часа назад +1

      Appooo gdk aya ohoma na tava hodata kelan kyla guti Anna vana aya tamai wadi

    • @craftwithmuthu2838
      @craftwithmuthu2838 Час назад +1

      ඒකට අපිට ලැබුනු එකී මගේ ජීවිතේම මට එපා කළා

    • @Nadeesha-w2y
      @Nadeesha-w2y Час назад

      අනේ මගේ නැන්දම්මත් ඔහොමයි මොන දේ උනත් මගේ පැත්තෙමයි❤

  • @AshiProductions
    @AshiProductions 4 часа назад +258

    ගඟුලිට හොඳ වැඩේ කියන අය කෝ බලන්න😅

    • @NissankaDissanayaka-o1q
      @NissankaDissanayaka-o1q 4 часа назад +1

      😂😂😂

    • @roceanali2965
      @roceanali2965 3 часа назад +4

      මට පෙන්වන්න බැහැ ගන්ගුලි ඔනැවට වැඩ්

    • @kasunfernando2418
      @kasunfernando2418 3 часа назад +1

      හොඳ වැඩේ ඔහොම ගහලා මදි යකූ

    • @samsunguser5862
      @samsunguser5862 2 часа назад +1

      Gagulita hoda wade

    • @fm_beats35
      @fm_beats35 2 часа назад +1

      Ew bn 😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 часа назад +136

    😂😂Come on මන්ජිත Come on 😂😂තව එකක් දුන්නනම් හොදයි කියන සෙට් එක 👍😂

    • @KavindaDilsaan
      @KavindaDilsaan 3 часа назад +2

      අැත්ත😂🎉

    • @imhawa76
      @imhawa76 3 часа назад +1

      ඔව් ඈ

    • @RanjaniGunawardana-k6j
      @RanjaniGunawardana-k6j 3 часа назад +3

      ගෑනුන්ට අත උස්සන එක හපන්කමක්ද? සැකය කියන්නෙ ආදරේ වැඩිකම

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 3 часа назад +2

      @RanjaniGunawardana-k6j ගොන් ගැණු 😅😅😅🩷

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 3 часа назад +2

      @RanjaniGunawardana-k6j අපිටත් ඉවසීමේ සිමාවක් තියෙන වනේ 🤣

  • @nayanakanthi6543
    @nayanakanthi6543 4 часа назад +109

    මන්ජිත අයියා බදාගද්දි කදුලූ ආවේ මට විතරද...😘😘😘 සහෝදර ප්‍රේමය

    • @Colina444
      @Colina444 3 часа назад +5

      Ubata witharak wenna ethi.. ekata ehema kandulu enna taram bolada eun ne

    • @J.kavindya-h1q
      @J.kavindya-h1q 2 часа назад

      අනේ මටත් ඇඬුනා

    • @tharindumadusanka1287
      @tharindumadusanka1287 2 часа назад

      ඔව් උබට විතරයි

    • @NaveenDasanayaka
      @NaveenDasanayaka 2 часа назад

      Uba mageka math oka danna awa vitharai😅😅​@@tharindumadusanka1287

    • @india1one18
      @india1one18 2 часа назад

      Apea bog th awea ne mongale muntea ​@@Colina444

  • @SusanthaPriyakumara-e5x
    @SusanthaPriyakumara-e5x 2 часа назад +37

    ගගුලිට ගැහුව එකට සතුටු වෙන අය තව ඉන්නවද හලෝ 😂

  • @Saman707
    @Saman707 2 часа назад +17

    මංජිතයා අද තමයි පිරිමියෙක් වගෙ රැගපැවේ 😊😊😊

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 4 часа назад +48

    ලොකු බ්‍රදර් උඹනම් විශිෂ්ඨ නලුවෙක් ♥️👌
    අපිව ආතල් කෝටියක් දීලා හිනස්සන්නත් පුලුවන් උඹට, ඇහැට කඳුලක් දීලා අඬවන්නත් පුළුබන් උඹට. එකෙන්ම ආදරෙයි ලොකු බ්‍රදර් උඹට ♥️♥️♥️♥️♥️

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 3 часа назад +4

      අනේ ඇත්තටම ඔව් අන් මාත් ගොඩක් ආදරේ චරිතයක් ලොකු බ්‍රදර් ❤

    • @nimalimaheshi
      @nimalimaheshi 2 часа назад +1

      ඇත්තටම නියමයි ලොකු බ්‍රදර්නම් 🧡

    • @chamikajeewanthiOfficial
      @chamikajeewanthiOfficial Час назад

      ලොක්කයියා ❤️

  • @sampathsanjeewa4383
    @sampathsanjeewa4383 3 часа назад +21

    කතාව එපා වෙලා තියෙන්නෙ බොරුව වැඩි නිසා ඒත් ලොකු bro ගෙ ටික මරු.

  • @rashmikaindika
    @rashmikaindika 54 минуты назад +5

    පෞද්ගලිකව මේ නාට්‍යයේ මට දැනෙනම සහ විඳිනම චරිතය ලොකු බ්‍රදර්. ඒ චරිතය නිසා තමා මා අතුලු මගේ පවුලේ උදවිය පාට කුරුල්ලෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.
    ඔහු වෙනස්ම නිරූපනයක් කරන දක්ශ ශිල්පියෙක් 👍👍👍

  • @Koreanpodda
    @Koreanpodda 3 часа назад +38

    ලොකු එකා නැත්තම් මෙක වැඩකුත් නෑ ඔයී😂😂😂❤️❤️❤️ උගේ අප්පගේ පොරක්❤️

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 3 часа назад +3

      හරියට හරි අනේ නියමයි ලොකු බ්‍රදර්නම් ❤

  • @KasunKasun-hz2xh
    @KasunKasun-hz2xh 3 часа назад +32

    කෙල්ලො එපා වෙන එන සාධාරණයි,
    මේ විදිහට බලද්දි...😅

  • @AshiProductions
    @AshiProductions 4 часа назад +46

    මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුළුව අතරින් හිරිපොද එනවා😂😂😂😂😂😂

  • @kasmadushanka4265
    @kasmadushanka4265 3 часа назад +27

    මෙ නිම්නාවිගෙ ගෙදර උන් නම් මහා සාපයක්

    • @viharasunilshantha321
      @viharasunilshantha321 55 минут назад

      Sahathika aththa appa... Rathna lalinige charithe mahama maha samayamak

  • @Denetg
    @Denetg 3 часа назад +21

    මේකයි හිරිපොද වැස්සයි දෙකම එකයි කෙල්ලො දෙන්න දෙන්න 😂😂😂😂

  • @kaveesha296
    @kaveesha296 3 часа назад +19

    වලිය වෙලාවෙ full serious වෙලා ඉන්නකොට එකෙ මැද්දෙන් හරකෙක් දැන්මම හිනා යනවනෙ යකො එතකොට අර කතාව ලියපු එකගෙ මහන්සියත් අපරාදෙ.මොලේ නැදද යකෝ😂

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 часа назад +13

    මම අද තමයි කමෙන්ට් එකක් දාන්නේ. ඒකත් මේ ගුටිය නිසා හොඳ වැඩේ ගඟුලි තලගුලි හුත්තිට😂😂😂

  • @MAT0328k
    @MAT0328k 4 часа назад +49

    ජේසුනි මට ඔබ වහන්සේ ගෙන් විනාඩියක් අවශ්‍යයි ඒ කිසිවක් ඉල්ලීමට නොව ඔබ මා හට ලබා දුන් හා නොදුන් සැමට ස්තුතියි කිරීමටයි මා ආදරෙයි ජේසු ඔබ වහන්සේ ට ගොඩක් ආමේන් 🙏❤️

    • @Dilshan-up3du
      @Dilshan-up3du 4 часа назад

      Amen 🙏✝️

    • @KasunKasun-hz2xh
      @KasunKasun-hz2xh 3 часа назад +2

      මේක teledrama එකක්.. 😑

    • @MrSigma8879
      @MrSigma8879 3 часа назад

      පිස්සු හුත්තෙක් යකෝ මේක teledrama එකක් 😂

    • @PubgMobile-cl7hg
      @PubgMobile-cl7hg 2 часа назад +1

      ට්‍රැක්ද බ්න් 🤣

    • @futurestepmaker
      @futurestepmaker 2 часа назад +2

      ඔන්න ඔකතමයි ප්‍රශ්නෙ

  • @sasikaprabatha9204
    @sasikaprabatha9204 3 часа назад +28

    Office එකෙ අය Party එකකට ගිහින් FB එකට Photo එකක් වත් දාලා නැද්ද 😶

  • @sapnakavindi8839
    @sapnakavindi8839 3 часа назад +27

    මෙහෙම කොන්ද නැති පිරිමි නම් එපා.යකූ කෙලිම් කියපම්කො භාවනාටකැමති නැ කියල ඒ කෙල්ලටත් බලාපොරොත්තු මේ කෙල්ලටත් බලාපොරොත්තු 😑💔

  • @selinDonselindondenu
    @selinDonselindondenu 4 часа назад +34

    මංජීයාමරුමරු❤❤❤❤😂😂😂😂😂😂😂

  • @achcharu01
    @achcharu01 3 часа назад +16

    ගගුලි තල ගුලි කෑවා මදී කියන අය කෝ.🥹😂

  • @sabapathy.7
    @sabapathy.7 2 часа назад +7

    හත්පාරක් රිවයින් කර කර බැලුවා ඟඟුලිට ගුටි පෝරියල් දෙන එක.හිතට මාර කුරිරැ සතුටක් ආවේ ඇත්තමයි 😂😂😂

  • @SumedhaJayanetthi
    @SumedhaJayanetthi 3 часа назад +18

    ගගුලි තලගුලි අඬනවද හිනාවෙනවද කියල හොයාගන්න බෑ 😅😂

  • @nimalimaheshi
    @nimalimaheshi 2 часа назад +7

    ගෑණුන්ට අත උස්සන එක
    වීර කමක් නෙමෙයි 😠
    මම ආසම ආදරේම චරිතය ලොකු බ්‍රදර් 🧡
    ලොකු බ්‍රදර් නිසා තමා කතාවම ලස්සන 🧡

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 часа назад +18

    5:20 " මං තමුසෙගෙන් මුකුත් අහන්නැහ්,උත්තර දෙනවා..".😂😂

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 2 часа назад +15

    මංජිතට අර office එකේ කෙල්ල සෙට් වෙනවට කැමති අය කෝ😊

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 4 часа назад +29

    අද ගගුලි තලගුලි ගුටිකනවා බලන්න ආපූ කට්ටිය කෝ.😅

  • @kavishkanilupul-uh8gi
    @kavishkanilupul-uh8gi 2 часа назад +5

    ගගුලි තලගුලිට ගහපු සීන් එක තුන් හතර වතාවක් බැලුව 😂😂😂😂

  • @WsmWeerasiga-ld8sk
    @WsmWeerasiga-ld8sk 3 часа назад +17

    අනේ මට නම් දුක හිතුනා ගගුලිට
    ගහපු එකට 😥😥😥
    ඒත් ඉතින් මන්ජිතත් පව්
    මන්ජිතගෙයි ලොකු බ්‍රදර්ගෙයි සහොදර
    කම දැකලා ඇඩුනත් එක්ක 😥😥😥

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 3 часа назад +11

    ගගුලිට හොද වැඩේ කියන්නේ ඇත්තටම අවංක ලව් එකක් නැති වටේ යන උන් තමයි...

  • @NisansalaSadamali-h4y
    @NisansalaSadamali-h4y 2 часа назад +9

    අඩෝ අහුවෙච්ච වෙලේ තව දෙකක් දෙන්න තිබ්බේ මංජිත😂😂😂😂😂ආයෙමත් ඔහොම අවස්ථා ලැබෙන එකක් නැති වෙන්න පුළුවන්😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs 3 часа назад +6

    හොද වැඩේ ගගුලිට.සැකයක් උනත් ඕනවට වඩා ඕන නෑ.ඕනම කෙනෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනව.අනික මෙතන වැරදි ආදර්ශයක් දෙනව.කවදාවත් කාගෙවත් පුද්ගලික දේවල් බලන්න හොද නෑ.

  • @ChanukaJayalathge
    @ChanukaJayalathge 4 часа назад +19

    ඇහැල මල් පුප්පව ගෙනම පිට කහගත්තා😂

  • @මිශූ
    @මිශූ 4 часа назад +37

    පිරිමින්ගෙ ඉවසීමෙත් සීමාවක් තියෙනවනෙ , කොච්චර කල් ඉවසන් හිටියද පව් මංජිත , ඔෆිස් එකෙත් ඉවරයක් නැති ප්‍රශ්න , ගෙදර ආපුවම ගෑනිගෙ කරදරේ , හොඳ වැඩේ ගහපු එකට නම් , ඇයි යකෝ කොච්චර කියලත් තේරුම් ගන්නෙ නැතිකම සාපයක්

    • @samithweerasinghe3938
      @samithweerasinghe3938 3 часа назад

      සිරාවටම ඔලුව කන ගෑනු කියන්නේ මානසික පීඩනය ක් .. හිතට සැනසීමක් දෙන ගැහැණිය තමා පිරිමි බලාපොරොත්තු වෙන්නේ ..

    • @irandagayashan15339
      @irandagayashan15339 3 часа назад

      😂

  • @YasiduKolla
    @YasiduKolla 2 часа назад +8

    ඒ සහෝදර ප්‍රේමට නම් පට්ට❤

  • @MultiCom-q4x
    @MultiCom-q4x 3 часа назад +10

    හොදම වැඩේ ගංගුලි උබට 😂 අර කෙල්ලගේ අම්මගෙ නම් මල කෝලම් 😂

  • @fazlymowjood8937
    @fazlymowjood8937 2 часа назад +5

    🐘"පෙරහැර ඇතා " talk ඵක හිතට ගොඩක් ඇල්ලුවා ❤

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 3 часа назад +26

    අංජන ලොකු බ්‍රදර් ඔයාට ආදරෙයි කියනවා ඇරෙන්න කියන්න වෙන වචන නෑ. ඔයා දක්ශ චරිතයක් 💖💖💖💖💖💖 එච්චරයි.

  • @hansisandarenu7458
    @hansisandarenu7458 2 часа назад +3

    මට වෙලාවකට හිතෙනවා මන් ගගුලිවගේද කියලා ඇත්තටම ඒ ආදරේ නිසානේ ඉතිම් මට ඔහොම ගැහුවොත් මගෙ පපුව පැලෙයි මන් ඒ තරම් එයට ආදරෙයි.. මටනම් මොනා උනත් ගගුලි පව්.. එය හැමදේම කරන්නේ ආදරේ නිසා.. එයා දන්නෑනේ office එකේ වෙන දේවල් ඉති😢

    • @viramisankalpana1263
      @viramisankalpana1263 2 часа назад +1

      Habai kalin manjitha kiwwa gagulita ofc eke wena dewal ane manda

  • @nipuna2768
    @nipuna2768 4 часа назад +15

    8:38 ඒ උනාට කනේ පාරක් කාලත් අඬනවා වගේ පේන්නෙ නෑනේ හිනා වෙනවනේ😂

  • @SayuriArtigala
    @SayuriArtigala 2 часа назад +3

    කොච්චර මරාගත්තත් සහෝදර බැදීම මරු .❤❤

  • @shegiofficial7939
    @shegiofficial7939 3 часа назад +19

    කුසල් ( මන්ජිත)අයියගෙ රගපෑම නම් විශිෂ්ටයි නියම කලාකරුවෙක් එයා නිසා කතාව මාරම ලස්සනයි කියන සෙට් එක කො ❤️❤️

  • @sandunikalpani190
    @sandunikalpani190 2 часа назад +3

    මොනව උනත් මංජිත ගගුලිට ආදරෙයි 🥺🥺 ඒත් එයාලට එයාලව තේරුම් ගන්න බෑ.. මංජිතට එහෙම උනේ අනිත් අය නිසා

  • @AruniJeewanti
    @AruniJeewanti 3 часа назад +7

    අද නම් කුරිරු සතුටක් තියෙන උන් මේ කොනය

  • @YashodyaRathnayaka
    @YashodyaRathnayaka Час назад +2

    කුසල් මෙන්ඩිස්ට හයක් ගස්සමු
    අවශ්‍ය ද්‍රව්‍ය -
    1) ෆාස්ට් බෝලර් කෙනෙක්
    2) බවුන්සර් පන්දුවක්
    ආකාරය -
    1) දුවගෙන් ඇවිත් මෙන්ඩිස්ට ලෙග් එකෙන් බවුන්සර් පන්දුවක් දැමිය යුතුයි
    2) ඔව් දැන් ඔහු fine leg පන්දු රකින්නාගේ හිසට ඉහලින් හයේ පහරක් එල්ල කරයි
    ලකුණු හයයි.ස්තූතියි!

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 2 часа назад +6

    අනේ මංජිතයෝ කොල්ලෙක් වගේ කෙලින් ඉඳපං කෙල්ල ලග ඇරඹෙන්නේ නැතිව

  • @janithchathuranga5203
    @janithchathuranga5203 3 часа назад +6

    වයිෆ්ට බබා හම්බ උනාම හස්බන්ට නිවඩු දෙනවා කියන එකට එයාලට හිනා ගියාට එහෙම නිවඩු දෙන තැන් තියෙනවා...

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 3 часа назад +2

      නිමාඩු දුන්නෙ නැත්ත්න්ම් අල්ල්පු ගෙදර් එකායැ අරන් යන්නෙ ඉස්පිරිතාලෙ ගැනිව් අරන්

    • @janithchathuranga5203
      @janithchathuranga5203 2 часа назад

      @පිනිබ්න්දු ඒක හරි

    • @Blog-t6t
      @Blog-t6t 2 часа назад +1

      Ow ekata kiyanne paternity leave kiyla Europe countries wala masa 2,3 denawa thaththatath..

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 часа назад +19

    🤣🤣ගගුලි තලගුලි හම්බුනැයි.🤣🤣

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 часа назад +19

    🤣🤣4:08 ලොකු බදර්ගේ ආතල් 🤣🤣

  • @JaysonKayy
    @JaysonKayy 2 часа назад +7

    9:29 Husbandටත් එහෙම නිවාඩු දෙනවා පගෝ😂😂

  • @RanjithWeeramuni
    @RanjithWeeramuni 4 часа назад +19

    ගංගුලිට හොද වැඩ කොහොම උනත් ඔනවට වැඩිය අවිස්වාස කරන්න හොදනැ

  • @leelaleela3298
    @leelaleela3298 2 часа назад +4

    අපොයි ගඟුලිට බයේ ගඟුලිගේ අම්මයි මංජිතයි දෙන්නම අසරණ වුණා ඒකට නම් දුක හිතුනා මට

  • @HiruniNisansala-w1s
    @HiruniNisansala-w1s 3 часа назад +4

    මංජිතගේ අම්මා මරු වෙන නැන්දම්මලා පුතා කෙල්ලට ඔහොම ගැහුවනම් හිනා වෙලා පුතාව සුද්ද කරනවානේ😢

  • @CRAZY-pi2hs
    @CRAZY-pi2hs 3 часа назад +6

    පැන්නා ගමන් දුන්නා නෙද ගගුලිට තල ගුලියක් වෙන්නෙ🤦‍♂️😅

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 2 часа назад +3

    😮අම්මෝ ඇත්තටම වැදුනද මන්දා කම්මුල රතුවෙලා🫢🫢🫢

  • @NiluNilunilu-li9vc
    @NiluNilunilu-li9vc 3 часа назад +5

    Comments බලද්දි ගගුලි තලගුලි එක්ක ඔක්කොම මර තරහකින්නේ ඉදලා තියෙන්නේ😊😊😊

  • @SWK-r8c
    @SWK-r8c 3 часа назад +9

    ගඟුලිට හොඳ වැඩේ කියන එව්න්ට කියන්නෙ.ඔහොම මැසේජ් එවනකොට කෙල්ලෙක් බලන් ඉඳී.පලයන් බන් යන්න.ගඟුලි කියන්නෙ ඉතින් ගමක කෙල්ලෙක් නෙ.😂මට නම් උපාසක ජෙල්ලොන්ට වඩා ගඟුලි වගේ කෙල්ලෙක් හොඳයි.ඒ කෙල්ල පොලොවෙ පය ගහල වංචාවක් නැතුව මංජිතයට පන ඇරල love ❤.අනික මොකක් හරි වැරැද්දක් උනත් නැන්දම්මාගෙනුත් සමාව ඉල්ලනව.වෙන කෙල්ලො එහෙම කරයිද.හෙන respect එකේ ලයින් දිදී නෙ ඉන්නෙ

    • @SandyaSomalatha
      @SandyaSomalatha 3 часа назад +1

      Man prarthans karanwa oyatath gaguli wagema magulak set wenna kiyala

    • @raviravindra889
      @raviravindra889 3 часа назад

      Ammoh nil kola tikak dik karala balahan awankakama. 😅

    • @viramisankalpana1263
      @viramisankalpana1263 2 часа назад

      Gaguli salliwalata nam perethai. Salliwalata mareta namenawa 😀😀😀😀

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 2 часа назад +2

    මංජිතගේ අම්මා හරි ෂෝක් නැන්දම්මෙක්❤😮.. ගගුලි වැරදි උනත් එයාට ගහපු එකට විරුද්ධ උනා😊

  • @kasundeshappriya554
    @kasundeshappriya554 3 часа назад +8

    ගහපු සීන් එකෙන් පස්සේ..දාපු ඇඩ් එක කොහොමද😅😅😅

  • @mihridesilva444
    @mihridesilva444 3 часа назад +7

    සහෝදර ප්‍රේමය!❤

  • @nipunahasanka
    @nipunahasanka 23 минуты назад +1

    කාලයක් ඉදලා මම බලාගෙන හිටිය ගුටියක්.🫣😃👍💞 කොල්ලෙක් කෙල්ලෙක් නිසා ඉවසන එක නිවට කමක් කියල හිතන මොට්ට ගෑනුන්ට ඔහොම වෙලා මදි බ්‍රෝ. කතාවකට උනත් සුපිරි සීන් එකක් එකතු කරපු ඩිරෙක්ටර බොසා ඇතුළු කතාව ලියපු කෙනාට මෙනි තැන්ක්ස්.

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 3 часа назад +5

    හොදම වැඩෙි ගොඩෙි ගෑනියෙක් වගෙ වචාල කට අරිනවට හැම දේටම

  • @Npphorana
    @Npphorana 2 часа назад +2

    මේ කතාව නම් මගේ අතීතියට රැගෙන යනවා..... සිවගුරු නාදන් සර් .... ඔබ සදාතනික තරුණයි...🙏🙏🙏🙏🙏

  • @thiserasaman9090
    @thiserasaman9090 2 часа назад +2

    ඇහැල මල් පුප්පවගෙනම පිට කහ ගත්තා නේද..අම්මෝ ලොකු බ්‍රදර්.

  • @alokatharindu3147
    @alokatharindu3147 3 часа назад +3

    ලොක්කයියගෙයි මන්ජිතයානන්ගෙයි සහෝදර කම පෙන්නපු සුන්දර දසුනක් ❤️

  • @SanijaNimnod
    @SanijaNimnod 3 часа назад +4

    අද තමයි ගගුලිට වෙන්නෝන හරිම දේ වුනේ.මිනිහෙක්ගෙ වුනත් ඉවසීමෙ සීමාවක් තියෙනවා.හොඳ වැඩේ ඕකිට.😂😂😂

  • @milindukasun
    @milindukasun 2 часа назад +3

    සුපිරි පාරවල් දෙක.. 😁 😜

  • @VultureStreams
    @VultureStreams 2 часа назад +10

    130 epiක් එකනකන් බලන් හිටියෙ ගගුලිගෙ කට වැහෙන්න දෙනව බලන්න 😅

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn Час назад +1

    මාත් අසාවෙන් බලන් හිටියේ ගගුලි ගුටියක් කනකම් හොද වැඩේ දැන් හරිනේ 😂😂😂😂

  • @PasinduAbishek
    @PasinduAbishek 29 минут назад +1

    ආතල් නම් ලොකු බ්‍රදර් තමයි ❤😂

  • @lkmsilva1666
    @lkmsilva1666 4 часа назад +418

    අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢🥺😔

    • @Dewofficialhub
      @Dewofficialhub 4 часа назад +5

      Paw

    • @mrfisher1
      @mrfisher1 4 часа назад +26

      Pla htti

    • @kavinduabewicrama
      @kavinduabewicrama 4 часа назад

      😂​@@mrfisher1

    • @pradeepgamage360
      @pradeepgamage360 4 часа назад +1

      ඇයි නැත්තේ .මම ඉන්නවා denmark වල

    • @dilshanJayasinha-v7d
      @dilshanJayasinha-v7d 4 часа назад +4

      යකෝ රොකී කතාවෙත් ඔයා ඔහොම ලයික් නෑ කියල කියල තිබ්බ නේද

  • @RasikaPrasanna-g9b
    @RasikaPrasanna-g9b Час назад +1

    ඇහැලමල් පුප්පවාගෙනම පිට කහගත්ත නේද පට්ට ආතල් ඕයී

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 часа назад +7

    සතුටුවෙන්න එපා ✋ විපතක් ⁣නෙ , වෙලා තියෙන්නේ 😂😂😂😂😂
    ඇහැල මල් පුප්පෝගෙන 😅😅😅

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz 3 часа назад +4

    සුපිරිම චරිත එක තැන ඇක්ටින් කරද්දි කතාවෙ ලස්සන😢❤

  • @goodadvice6834
    @goodadvice6834 Час назад +1

    මංජිත අයියව බදාගනිද්දී නම් දුක හිතුණා 🥺❤

  • @PasinduAbishek
    @PasinduAbishek 24 минуты назад +1

    07:08 සිරාවටම දුක හිතුනා 😢

  • @nayanikuruppu8697
    @nayanikuruppu8697 3 часа назад +5

    මංඡිත මරැඋඋඋඋඋ ❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @selinDonselindondenu
    @selinDonselindondenu 3 часа назад +6

    මමත්😂 බලන්න ආවාමංජීගෙවලිය😢😢😢😢😢😢😅😅😅😅😅

  • @Dinushamadhushani-zy4dy
    @Dinushamadhushani-zy4dy 4 часа назад +8

    සජිත්ගෙ ඇඩ් පෝන් එකට එන්නැතිවෙන්න හදන්නෙ කොහොමද 😂😂

  • @MiniduRajapaksha
    @MiniduRajapaksha 54 минуты назад +1

    ගඟුලි ඉන්න episode එකක් බැලුවෙ අදමයි😂.ගහන්නෝන කන කීං ගාන්න

  • @AruniJeewanti
    @AruniJeewanti 3 часа назад +5

    තැපැල් ජන්ද ප්‍රතිඵලය 😂

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w Час назад +1

    පව් අනේ මංජිත මට හිනා යනවා කදුළු එනවා 😂😂😭

  • @isurinavoda3897
    @isurinavoda3897 3 часа назад +4

    විපතක් වෙලා තියෙන්නෙ හිනා වෙන්න එපා 😂

  • @-dharana1112
    @-dharana1112 50 минут назад +1

    අද වලියනම් හරිම ශෝක්

  • @SenumithDulyadha
    @SenumithDulyadha Час назад +1

    නිම්නාවිගේ ගෙදර cilps නම් අන්තිමයි තූ...ඒ කිගේ අම්මා කියන එකී😅

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 часа назад +7

    ගඟුලි තල ගුලියක් උන වගයි😂😂😂👍👍👍👍

  • @SenuriJayarathna-ix4ci
    @SenuriJayarathna-ix4ci 3 часа назад +4

    ලොකු බ්‍රදර්ට එකෙන්ම 💯

  • @sureshshalinda9852
    @sureshshalinda9852 46 минут назад

    කේවින්ව ලොක්කා දැනගත්ත ගමන් එලවනවා කෙවින් තනියම බිස්නස් එකක් පටන් අරන් දියුනු වෙන්න පටන් ගන්නවා කෙල්ල නිසා.. පස්සේ තරහා උන තාත්තා හැමදෙම කෙවින්ට දෙනවා එහෙම උනානම් ලස්සනයි

  • @NethuSamanmali-yk3pr
    @NethuSamanmali-yk3pr 4 часа назад +8

    පවු මංජිත මටත් කදුලු ආව ගොඩක් බැගෑපත් උනා මේකිට හොදවැඩේ ගගුලිට