Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුද්දි පැටියාවත් එකතු කරගෙන අම්මා සමන්තලා මල්ලිලා දෙන්නාඑක්ක එනවා පන්සලට.ඒ එන්නෙ සුද්දි පැටියාටයි සූර්යාටයි මුණගැහෙන්නකියලා සැකයක් තිබුණත් සමන්තලාගෙ ඇස් වහලා කොහොමහරි සුද්දිපැටියයි සූර්යායි කතා කරනවා.සූර්යා සුද්දි පැටියාගෙන් පැනලා යමු කියලාඉල්ලුවත් සුද්දි පැටියා නම් ඒකට එච්චර කැමැත්තක් නැති පාටයි.අවසානයේදිසුද්දි පැටියාගෙ අම්මා දකිනවා පන්සලේ හැංගිලා ඉන්න සූර්යාව.සමන්තලාසෙට් එක සූර්යා හොයන මෙහෙයුම පටන් ගන්නවා..ඔය අතරෙ පරණ තරහ මරහ අමතක කරලා දාලා බේබිගෙ දුවව මරුවාගෙකොල්ලෙක්ට බන්දන්නත් පොඩි අදහසක් ඇවිත්.සූර්යාව සෙට් එකට කොටුවෙයිද නැත්තන් සූර්යා වෙනමම ගේමක් ගහයිද කියලාඅද කොටසින් බලමු....
සූර්යා fight කරනවා සුපිරි 👌👌👌❤❤❤සූර්යා හින්දා මයි බලන්නේ ❤❤
පොඩි සමන්තයා ඔලුව කසන එක තමයි මරු😂
උකුණො ඇති
ඇත්තටම මරැ ත්රාසජනක කතාව.සූර්යාගෙ ආදරේ ට ගොඩ ක්ම ආදරේ.
මෙච්චර කල් බලපු සුපිරිම කතාව 😂😂😂
සූර්යත් මරු ඈ.......සමන්තලාව හොදට නටවනවා
මරු කතාව මෙපමන කල් නොබලපු 😀😀
සූර්යයත් මරු වැඩ තමයි කරන්නේ.අන්න සුද්දි පැටියා ගෙදර😂.අම්මෝ අරූ කියනවා තුන් හතර දෙනෙක් ගැහුවලු😂.හොඳ වැඩි ගහලා මදි තව ගහන්න තිබුණේ👌👌
ලස්සනයී කතාව ❤
මේ කතාවත් සුපිරි ❤
ගොඩක් ආශාවෙන් බලන ලස්සන කතාවක්...
Sinduwanam niyami❤
අර ගෙම්බා කෑවා කෑමක් ලොවෙත් නැති වෙන්න 😅😅😅
පංසලට ආ අලුත් හාමුදුරුවෝ ත් cid ද
අපොයි වහනෙටත් කෙලියා එනම්😂😂😂😂😂😂😂😂
හෙන fun කතාවක් .මේ පියරැ බබෙක් වගේ නහයෙන් අඩන කෙල්ලො මහ වාතයක් .
ලොකු සමන්ත, පොඩි සමන්ත,චූටි සමන්ත...😂😂😂😂😂
කොමද සුර්යගේ බල්ලම එක පට්ට..😂😂😂
16:56 මෙ ලේලිටත් හැම ලබ්බටම මමත් එනවා ගානවා😂😂
😂😂😂😂😂😂😅😅😅
අද බේබිලා ගෙදර අය නැහැ 😊
කෙටිටු සමන්තයා මරැ ❤❤
අදත් ලස්සනයි ❤️❤️❤️❤️❤️
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤😥💙
,යකො වහනෙ අයින් කරල ගැහූවෙ මොකටද මුහුනට මුහුණ නවත්තන්න තිබුනනෙ කාටුන් වගේ
13:03 යකු ගහනවා කියලා බල්ලෙකටත් එහා මුට ගැහුවේ😂
❤
Ada kathawanam maru
ඕකව හම ගහන් කනවා කෑලි වලට කපනවා මොනවද ඕයි මේ දෙබස් එදිරිමුණි ද ලියන්නේ 😂😂
මේ කතාව එපාවෙන්නේ සූර්යයි සුද්දී පැටියා නිසා..
මේ සූර්යත් මළ විකාරයක්..
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
13:54 සුද්දි පැටියා නෙවේ මේකි ගොබ්බ පැටියෙක්😂
1 st Comment Me ❤Today my Dad 's birthday ❤
Happy birthday uncle
Hodin
Hi
මෙක ලියන්නෙත් එදිරමුනි ද බන් ඔලුවට සමන ගැටෙත් වැටෙනවා බලනකොට
මේකත් එක්ක බලද්දි දෙවෙනි ඉනිම හොඳයි ඊට වඩා ගොබ්බයි මේක 😂
මොකක්ද මේකෙ තෙරුම සුද්දි ගෙනියනව ගෙනත් දානවා පිස්සු
මේක ලියන්නෙත් සමන් එදිරිමුණි ද කොහෙද ඒ තරම් ගොබ්බයි 😂😂
මාහාහාරකටීකාක්
BBB cg😊❤😂😢😮😅😊
මගේ ☎ ට ඔබ ඇමතුමක් ගෙන තව වතාවක් මට ❤ කීවොතින් ඔබ ❤❤❤❤ ලස්සන පද
❤❤❤❤❤
❤❤❤❤❤❤
සුද්දි පැටියාවත් එකතු කරගෙන අම්මා සමන්තලා මල්ලිලා දෙන්නා
එක්ක එනවා පන්සලට.ඒ එන්නෙ සුද්දි පැටියාටයි සූර්යාටයි මුණගැහෙන්න
කියලා සැකයක් තිබුණත් සමන්තලාගෙ ඇස් වහලා කොහොමහරි සුද්දි
පැටියයි සූර්යායි කතා කරනවා.සූර්යා සුද්දි පැටියාගෙන් පැනලා යමු කියලා
ඉල්ලුවත් සුද්දි පැටියා නම් ඒකට එච්චර කැමැත්තක් නැති පාටයි.අවසානයේදි
සුද්දි පැටියාගෙ අම්මා දකිනවා පන්සලේ හැංගිලා ඉන්න සූර්යාව.සමන්තලා
සෙට් එක සූර්යා හොයන මෙහෙයුම පටන් ගන්නවා..ඔය
අතරෙ පරණ තරහ මරහ අමතක කරලා දාලා බේබිගෙ දුවව මරුවාගෙ
කොල්ලෙක්ට බන්දන්නත් පොඩි අදහසක් ඇවිත්.
සූර්යාව සෙට් එකට කොටුවෙයිද නැත්තන් සූර්යා වෙනමම ගේමක් ගහයිද කියලා
අද කොටසින් බලමු....
සූර්යා fight කරනවා සුපිරි 👌👌👌❤❤❤සූර්යා හින්දා මයි බලන්නේ ❤❤
පොඩි සමන්තයා ඔලුව කසන එක තමයි මරු😂
උකුණො ඇති
ඇත්තටම මරැ ත්රාසජනක කතාව.සූර්යාගෙ ආදරේ ට ගොඩ ක්ම ආදරේ.
මෙච්චර කල් බලපු සුපිරිම කතාව 😂😂😂
සූර්යත් මරු ඈ.......සමන්තලාව හොදට නටවනවා
මරු කතාව මෙපමන කල් නොබලපු 😀😀
සූර්යයත් මරු වැඩ තමයි කරන්නේ.අන්න සුද්දි පැටියා ගෙදර😂.අම්මෝ අරූ කියනවා තුන් හතර දෙනෙක් ගැහුවලු😂.හොඳ වැඩි ගහලා මදි තව ගහන්න තිබුණේ👌👌
ලස්සනයී කතාව ❤
මේ කතාවත් සුපිරි ❤
ගොඩක් ආශාවෙන් බලන ලස්සන කතාවක්...
Sinduwanam niyami❤
අර ගෙම්බා කෑවා කෑමක් ලොවෙත් නැති වෙන්න 😅😅😅
පංසලට ආ අලුත් හාමුදුරුවෝ ත් cid ද
අපොයි වහනෙටත් කෙලියා එනම්😂😂😂😂😂😂😂😂
හෙන fun කතාවක් .මේ පියරැ බබෙක් වගේ නහයෙන් අඩන කෙල්ලො මහ වාතයක් .
ලොකු සමන්ත, පොඩි සමන්ත,චූටි සමන්ත...😂😂😂😂😂
කොමද සුර්යගේ බල්ලම එක පට්ට..😂😂😂
16:56 මෙ ලේලිටත් හැම ලබ්බටම මමත් එනවා ගානවා😂😂
😂😂😂😂😂😂😅😅😅
අද බේබිලා ගෙදර අය නැහැ 😊
කෙටිටු සමන්තයා මරැ ❤❤
අදත් ලස්සනයි ❤️❤️❤️❤️❤️
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤😥💙
,යකො වහනෙ අයින් කරල ගැහූවෙ මොකටද මුහුනට මුහුණ නවත්තන්න තිබුනනෙ කාටුන් වගේ
13:03 යකු ගහනවා කියලා බල්ලෙකටත් එහා මුට ගැහුවේ😂
❤
Ada kathawanam maru
ඕකව හම ගහන් කනවා කෑලි වලට කපනවා මොනවද ඕයි මේ දෙබස් එදිරිමුණි ද ලියන්නේ 😂😂
මේ කතාව එපාවෙන්නේ සූර්යයි සුද්දී පැටියා නිසා..
මේ සූර්යත් මළ විකාරයක්..
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
13:54 සුද්දි පැටියා නෙවේ මේකි ගොබ්බ පැටියෙක්😂
1 st Comment Me ❤
Today my Dad 's birthday ❤