බෙල්ලන්විල ඇතා බේරා ගන්න අරුණ ගිය ගමන - කතාව අතරතුර ඇතා සුදත්ත හිමිට කිතුල් පොල්ලෙන් ගහයි

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 4 тыс.

  • @ratavirulayanal6774
    @ratavirulayanal6774 2 года назад +38

    ස්තුතියි ඇත් රජු ඔබට දුන්න පොල් පිති සංග්‍රහයට 🙏

  • @mahimawijesinghe6704
    @mahimawijesinghe6704 2 года назад +13

    පොල් පිත්තෙන් ගහපු ශෝඑකනම් සුපිරියට දුන්නා 👍👍👍👍👍💪💪💪💪🌹🌹🌹🌹🌹

  • @dinanhansaja7173
    @dinanhansaja7173 2 года назад +66

    හොඳ අංගසම්පූර්ණ මංගල හස්තිරාජයෙක් 😍😍😍😍😍දළදා සමිදු පිහිටයි මියන් කුමාර ඇත් රජුනි❤🙏🙏🙏🙏🙏පැටියෙක් කියලා හිතෙන්නේ නෑ දැක්කාම❤️❤️🙂

  • @dharmasiriupasantha3492
    @dharmasiriupasantha3492 2 года назад +56

    අනේ මේ අහින්සක සතාව කලු මාමට බාර දෙන්න🥺🙏 කලු මාමගෙ ආදරෙන් මෙයා කාරුණික වෙයි🥺❤

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- Год назад +4

      කලු මාමට දැන් වයසයි බං ඒ මාමට පාඩුවෙ ඉන්න දීපන් හැම විඩියො එකකම අලියෙක් ඇතෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් තියනව අනේ මෙයාව කලු මාමට බාර දෙන්න කියල පිස්සුද මන්ද

    • @TridentKing-ws4vx
      @TridentKing-ws4vx Год назад +1

      @@NiroshanWijesooriya- sirawata e manussaya dan wayasai nadum wagema vayasa athi kalu mamatath

    • @malanipeduruarachchi7403
      @malanipeduruarachchi7403 Год назад

      Ape hamuduruwane. Kalu mata baradenna wena kisima kenekuta bara denna epa thangema daruwek hadanna ehema adaren taka bala ganawi kiyala mhth janathawa sathuten dena niwedanyi

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 года назад +338

    සතාට උනත් තේරෙනවා හාමුදුරුවෝ පොයිය ගහන්නේ කියලා 🤣💔👇 පව් අහිංසක සත්තු 💔
    33:30

    • @anuradhanishadini8005
      @anuradhanishadini8005 2 года назад +7

      👍👍👍

    • @udayakumara2389
      @udayakumara2389 2 года назад +8

      Ane tawadingak essarahata

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +7

      ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
      ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
      "සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
      අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +4

      Pinwantha obata yahapathakkma wawa.

    • @vishwabandara540
      @vishwabandara540 2 года назад +5

      Ow oi😂🔥

  • @deepamangali3638
    @deepamangali3638 2 года назад +173

    නියම ෂොට් එක....මුසාවාද කෙලිනවාට.
    අපි දැක්කානේ ..එයාට දුන්න වද
    මියන් කුමරුනේ ඔබට ස්තූතියි

    • @jaancreasion
      @jaancreasion Год назад +4

      සත්තුන්ට ආදරේ අයට සත්තු හිරිහැර කරන්⁣නෙ නැහැ. ( උදා: බුදුන්)

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 Год назад +2

      අනිවාර්යයෙන්ම

    • @KolithaPreara
      @KolithaPreara 10 месяцев назад +2

      True 👍

    • @Sasinduu_u
      @Sasinduu_u 4 месяца назад

      ane yko madakipila iddi athgovvtvth lgt ynn denna anik pansalvl inn alith oy vgem thm madakipunama mongalde bn hamuduruvnge kthv gne hodk kiynna niym shot ek gg valelennep bn😂 ub blgnin athava aregen mas malu kk aliyek dnmama pupa den evun😂

  • @chamlisewmini7072
    @chamlisewmini7072 2 года назад +166

    පුලුවන් නම් ඔය ඇතාව කළු මාමා වගේ හොද අලිබාසුන්නැහේ කෙනෙක්ට භාරදෙන්න . ඇතාගේ අංග ලක්ෂණ අනුව කියන්න පුලුවන් අනාගතේ නැදුන්ගමුව හස්තියා වගේම සද්දන්තයෙක් වෙයි කියලා . ඉතින් ආදරය , කරුණාව තමයි ඇතාට අවශ්‍යම. නැදුන්ගමුව රාජාගේ ඒ හික්මීමට ගොඩක්ම බලපෑවේ ඒ භාරකාරවරුවන්ගේ ආදරය .

    • @nilukaperera5573
      @nilukaperera5573 2 года назад +14

      එක ඇත්ත සතෙක් උනත් ආදරයට හීලැ වෙනවා

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 года назад +13

      ඔව් කළුමාම අජිත් මාම එයාල හොදයි.

    • @nirmalsusitha928
      @nirmalsusitha928 2 года назад +9

      අනිවා🙏🙏❤️

    • @niroshadilanthi8628
      @niroshadilanthi8628 2 года назад +6

      Aththa thama kalu mamata bara denna

    • @champhamalkanthi5791
      @champhamalkanthi5791 2 года назад +11

      ඒක ඇත්ත අපේ වෙද මහත්තයා සහා කලු මාමාට දෙන්න එයාල දරුවෙක් වගේ රැක බලා ගනියි

  • @hewaralalageseelawathie7098
    @hewaralalageseelawathie7098 2 года назад +27

    කවුරු. මොනවා කිවුවත් කමක්නැහැ සතාට ගහනවානම් උන්ට ස්වභාව ධර්මය පිළිතුරු දෙයි

  • @g.w.langani7500
    @g.w.langani7500 2 года назад +193

    ඇතාට කෙවිටෙන් ගහන වදකයා අස්කරපු එක හොඳයි. සතුනට කරදර කරන එවුන් මටනම් පේන්න බෑ.

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +3

      Pinwantha obata yahapathakkma wawa.

    • @helenesafran1713
      @helenesafran1713 2 года назад +3

      මටත් නම්,

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 года назад +3

      මාත් මගේ ඇස් දෙකටම දැකලා තියනවා මට ගහනවා .අපි පව් කියලා කිව්වම ඒ මිනිහා අපිටත් බැන්නා

    • @prechreased3022
      @prechreased3022 2 года назад

      ඇල්ලට ගිය මනුස්සකම
      ruclips.net/video/h-Epi3MxOQ8/видео.html

    • @madukaariyarathna2269
      @madukaariyarathna2269 2 года назад

      Ow okawa hadi gawila ynn oni

  • @dukekandy4679
    @dukekandy4679 2 года назад +151

    සුදත්තතට හොද වැඩේ සතාට උනත් තේරුනා ඔහු දුස්සීලයෙක් බව එයාට බනින බව එයාට තේරුනා

  • @ilunilu4460
    @ilunilu4460 2 года назад +80

    මට තියන ප්‍රශ්නේ හාමුදුරුවෝ දෙන්නට විතරයි අලියා කොට කැලි වලින් ගහන්නේ නිවේදකයාට ගහන්නේ නෑ නේ එයාගේ තරහ එකෙන් පේනවා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +7

      ඇයි උන් බො රුනෙ කියන්නෙ සිවුර දාගෙන

    • @sureshprasanna9941
      @sureshprasanna9941 2 года назад +3

      අම්මාපා ඒයි...මටත් ඒක හෙන අව්ලක් 😂

    • @mpp6015
      @mpp6015 2 года назад +1

      That's is true ... he hates siwuru... something has happened with this

    • @RomilasRanawaka
      @RomilasRanawaka 8 месяцев назад

      9​@@sureshprasanna9941

  • @ashokaalahakoon3336
    @ashokaalahakoon3336 2 года назад +3

    බෙහෙවින්ම වටිනා ඉදිරිපත් කිරීමක් මටත් ලොකු වේදනාවක් තිබුන මේ සතා ගැන ප්‍රචාරය වූ කථා සම්බන්ධයෙන් ඒක නිවැරදි කළාට ඔබට බොහොමත්ම ස්තූතියි පිං🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 года назад +147

    ඇතාගෙ ශරීරය හරිම කෙට්ටුයි. මෙ සතාට ඇත්තටම වද දෙනවානම් තරාතිරම නොබලා විශ්ව ‍ය යෙන් දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා .

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +2

      Pinwantha obata yahapathakkma wawa.

    • @mihridesilva444
      @mihridesilva444 2 года назад +4

      මියන් පුතාව රැක ගනිමු. එයාට හොඳට තේරෙනව. අනේ මේ පිස්සු කතා. ඉලක්කය වැරදුනාද පුතේ?

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 4 месяца назад +1

      May sathaawa may ayagen bayraaganna

  • @rashmithilakarathna9365
    @rashmithilakarathna9365 2 года назад +425

    බුදුන්වහන්සේගේ දර්ශනය වුනේ සතෙක්ට දුක් දීලා සංස්කෘතිය ආරක්ෂා කිරීමද හාමුදුරුවනේ

    • @xtratra473
      @xtratra473 2 года назад +15

      Zcgc

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 года назад +11

      ඒකනෙ 😥

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 года назад +3

      @Roblox Hackers කවුද

    • @anuruddhikapanwattage9598
      @anuruddhikapanwattage9598 2 года назад +18

      @@xtratra473 සම්පුර්ණයෙන්ම එකගයි. මේ කරන අපරාදය බෞද්ධයන් වන අපට මහත් ලැජ්ජාවක්. මේ අපරාදය ගැන වගකිව යුතු අයගේ නෙත් ගැටේවා

    • @swarnalkdk
      @swarnalkdk 2 года назад +5

      Mun hamuduruwaru newine. Uniform ekak adhena inna rate minisun ekinekata asmagi kranne godanagapu sanwidanayak ( siyaluma hamuduruwo newi. Oya gangedi tikakuth allala ohoma badala damu.

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 года назад +260

    මග බලාගෙන හිටියෙ මෙයා ගෙන කවුද හොයලා බලන්නේ කියලා ඔයාට පිං පුතා බුදු සරණයි ,🙏🙏🙏

    • @nirmalaekanayakajayawardan8848
      @nirmalaekanayakajayawardan8848 2 года назад +6

      Mamath dakina gane hadavatha pichchuna..meya venuven mamath post sare kara...theruvan saranayi menika parissamin inna ...

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +7

      ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
      ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
      "සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
      අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"

    • @qatarqatar29
      @qatarqatar29 2 года назад +1

      @

    • @dk4386
      @dk4386 2 года назад +4

      අපේ රටේ මාධ්‍ය ඉතාමත් පහත් තත්වයේ ඉන්නේ, කන්න හිතුණහම කබරගොයා තලගොයා කරගන්නවා, සමහර මාධ්‍ය තමයි අපේ රට වනසන්නේ, ඒ
      අය ඉන් ගන්න සල්ලි පවතින්නේ නැහැ.

    • @chathilapinsara1615
      @chathilapinsara1615 2 года назад +2

      මාත් බලාගෙන හිටියේ

  • @dimalianusha3055
    @dimalianusha3055 Год назад +26

    අද ඔබතුමා එන බව දැන ගෙන ඇතාව ගෙනාවා බැරිද මේ ස්තානයට.මුසාවාද කියන නිසා දිපු ෂොට් එක නම් මරු ඇත්රජෝ🌹🌹🌹🌹

  • @paba-.23
    @paba-.23 2 года назад +359

    පොල්පිත්තෙන් ගහපු මියන් කුමාර ඇත් රජුට උත්තමාචාරය 🙏🙏🙏 අහිංස සත්තු ඉන්නේ ස්වාභාදහම රකින්න මිස හිර කරලා වද දෙන්න නොවෙයි.😢😢😢

    • @prechreased3022
      @prechreased3022 2 года назад +5

      ඇල්ලට ගිය මනුස්සකම
      ruclips.net/video/h-Epi3MxOQ8/видео.html

    • @ayeshapussegoda1348
      @ayeshapussegoda1348 2 года назад +4

      Ow,a

    • @akilalochana2202
      @akilalochana2202 2 года назад +14

      අලි ඇතුන්ට නියමිත හස්ති සාස්තරයක් තියනවා ඒක ඒ සත්තුන්ට හින්සා නොවෙන්න හදලා තියෙන්නේ ඒක අතීත කාලයේ සිට පැවත එන එකක් ඒක අද වන විට නැතිව යමින් තිබෙන්නේ ඒක දැනට පිවිතුරුව තිබෙන්නේ කිහිප තැනකයි ඒ අජිත් ලියනගේ මහතා ගාවයි හේරත් බන්ඩා බාසුන්නැහේ ගාවයි තව යක්කල ගජබා බලන රත්නායක මාමා හා කලු මාමා ඇතුලු හර්ශ දර්මවිජය වෙද පරම්පරාව සතුවයි ගොඩක් ඇත් ගොව්වෝ මේ සාස්තරේ හරියට දන්නේ නෑ නැත්තම් මෙහෙම ඇතුන්ට වද දෙන්න ඕනේ නෑ හේරත් මාමා තාරකව ඇරන් යන්නේ දම්වැලක්වත් නැතුවයි සත්ව අවිහින්සා වාදියෝ ඩොලර් ගන්න ඒ සාස්තරේ විනාස කරන්න හදන්නේ අනේ ඒ සාස්තරේ රැකේවා

    • @anuruddhawarnakulasooriya1410
      @anuruddhawarnakulasooriya1410 2 года назад +2

      සුදු හංසි

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад +1

      @@akilalochana2202 hh 🆒

  • @amnrukshan1434
    @amnrukshan1434 2 года назад +642

    සතුන් ඉන්නේ සංස්කෘතිය රකින්න නොවෙයි,
    ස්වභාවධර්මය රකින්න..
    පොල් පිතී පාර නම් මරු 🙏

    • @samwija4377
      @samwija4377 2 года назад +56

      පොල්පිති පාර වැදිලා තට්ටෙ පැලෙන්ඩ තිබුණි 👍🤣🤣🤣🤣

    • @preethieapasingha452
      @preethieapasingha452 2 года назад +18

      🤣🤣🤣🤣🤣🤣

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 года назад +23

      SHATHIKE ATHTHE WADINNE THATTE GEDIYETA BORU KIYENEWATE

    • @hiran6666
      @hiran6666 2 года назад +21

      Ehenam anik manussyatath gahanna epai. Aliya kiyanne honda kalpanawak thiyena sathek. Aniwa akamathi ayata thamai gahanne

    • @GiftLanka
      @GiftLanka 2 года назад +19

      Attatama pol piti para tatta palanna danna tibba

  • @ashantharaka9391
    @ashantharaka9391 2 года назад +137

    ඒ අහිංසක සතාට ගහද්දි ඌ කෑගසද්දි අපිටත් දුක දැනුනා 😭😭😭😭😭😭...සතෙක්ට උනත් තිරිසන් විදියට පහර දෙන්න එපා ..

  • @sachinilakshima5563
    @sachinilakshima5563 Год назад +37

    බුදුසරණයි මියන් කුමාර් මේ ඇතාට වද දෙන උන්ට සාප වේවා😢😢

  • @harshananandimal7597
    @harshananandimal7597 2 года назад +252

    33:29 කෙලින්ම කඩුල්ල වෙත එල්ල කරා පිතිකරු දැවීයාමට ආසන්න පිරිනැමීමක්..ඔයා දස්සයි මියන්...😍😍😍

    • @shiwanthayohan5641
      @shiwanthayohan5641 2 года назад +24

      ඇතා උනත් මල පනිනවනෙ ඉත්තෑකන්දය බොරු කියනකොට 🤣

    • @damayanthi5263
      @damayanthi5263 2 года назад +2

      @@shiwanthayohan5641 🙏🙏🙏🌹🌹🌹

    • @charithasupunnirmal2388
      @charithasupunnirmal2388 2 года назад +1

      💪

    • @chanakabandara3347
      @chanakabandara3347 2 года назад +2

      😆

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 2 года назад +12

      මෙය කොහොමත් ඕන කෙනාට ටිකට් එක දෙනවා

  • @nimalidesilva6620
    @nimalidesilva6620 2 года назад +114

    ඔය සතාව හදාගන්න බැරිනම් අලි අනාතාගාරෙට බාර දිපල්ලා. කාලකන්නි සිවුරු දාගෙන රටත් කනවා සත්තුන්ටත් වද දෙනවා. සාප වෙනවා උඹලටනම්. මේ රටට හෙනගහලා තියෙන්නෙ මේ වගේ තිරිසන්කම් නිසා තමයි

  • @sithumgamage3643
    @sithumgamage3643 2 года назад +135

    සහෝදරයා ඔබට බොහොම පින් මේ අහිංසකයා ගැන හොයල බලලා video එකක් කරාට.🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 2 года назад +5

      මෙයා හරිම දුර්වල පෙනුමක් තියෙන්නේ හරිම paw

  • @senupamageesara8324
    @senupamageesara8324 2 года назад +59

    හාමුදුරුවන්ට කිතුල් පිත්තෙන් ගහපු එක නම් මරු මියන් කුමාර 🌚❤️

  • @yenuka8530
    @yenuka8530 2 года назад +148

    සත්තුන්ට උනත් තේරෙනවා ආදරේ කව්ද නැත්තෙ කව්ද කියලා මියන් කුමරුනි දීර්ඝායුෂ ලැබේවා ..

  • @chanakajeewantha9891
    @chanakajeewantha9891 2 года назад +277

    ඒ කෙසේ වෙතත් සත්ව හින්සනයට අපි කව්රුත් විරුද්දයී...ලොකයේ සිටින සෑම සත්වයකුට හින්සාවක් පිඩාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 года назад +10

      ඔව් අනිවාර්යයෙන් ම සත්ව හිංසනයට විරුද්ධයි

    • @dineth4639
      @dineth4639 2 года назад +3

      අනේ නිකන් පලයන් යන්න මුන්ට කොහෙද යකෝ හින්සාවක් වෙන්නෙ

    • @chanakajeewantha9891
      @chanakajeewantha9891 2 года назад +4

      @@dineth4639 comment එහකට rply දාද්දී හරියට කියලා තියෙන්නෙ මොකක්ද කියලා තෙරුම් අරන් rply දාපන් බන්..

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 года назад +4

      ඔබේ වටිනා අදහසට මමත් එකගයි .

    • @nishanthasenavirathna6317
      @nishanthasenavirathna6317 2 года назад +1

      Aneee nikamata chicken rice kannea nathuwa athinee😂😂😂😂🤣🤣

  • @thanujakumari8495
    @thanujakumari8495 2 года назад +29

    ඒ අහිංසක ඇත් රාජාට හිංසා කරපු කවුරු උණත් මේ මිහිපිටම දඩුවම් දියයුතුයි අනිවාර්යෙන්ම

  • @muthukalum8430
    @muthukalum8430 2 года назад +51

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා යන උතුම් වාක්‍යයේ තේරුම ඇතැම් හිමිවරුන් හට අමතකවී ඇති බව මේ වීඞියෝවෙන් මනාව පැහැදිලි වේ.

  • @mila4215
    @mila4215 2 года назад +132

    සතාව හීලෑ කරන්න කියලා උට ගැහුවම උගේ කේන්තිය තව තව වැඩිවෙනවා මිසක් අඩුවෙලා උ හීලෑවෙන්නෙ නෑ. සතාගේ නොදැනුවත් කමින් උනු දේට පලිගන්න එපා
    පොල්පිති පාරනම් මරු 👏👏

    • @nirangalaananda974
      @nirangalaananda974 2 года назад +5

      Wadinna thibune thatte palenna 😡

    • @prechreased3022
      @prechreased3022 2 года назад +1

      ඇල්ලට ගිය මනුස්සකම
      ruclips.net/video/h-Epi3MxOQ8/видео.html

    • @tharuwa5307
      @tharuwa5307 2 года назад +1

      Koheda bn kauda pali ganne me atha dakkama Ehema penawada

    • @tharuwa5307
      @tharuwa5307 2 года назад +1

      Machan Uba army ake police ye ballo training karana hati Dakkoth waha bonawa

    • @anndevika1605
      @anndevika1605 Год назад

      Lamayek unath ehemai

  • @dushagamage4481
    @dushagamage4481 2 года назад +19

    මියන් කුමාර ඇත් පැටියා හින්සාවෙන් බේරගන්න..තෙරුවන් සරණයි පැටියෝ....

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 года назад +43

    මේ ඇතාව හොඳ හාම්පුතෙකුට. හොඳ ඇත් වෙදදුරු කෙනෙකුට දෙනවනම්..මේ සතාට නිදහසක් ලබාදෙනව නම්.😒🙏🙏🙏🙏🙏

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +1

      Pinwantha obata yahapathakkma wawa.

    • @leo_and_kane
      @leo_and_kane 2 года назад +3

      නැදුන්ගමුවේ වලව්වට දෙන්න

  • @bagyaperera7763
    @bagyaperera7763 2 года назад +15

    අනේ කලු මාමාට දෙන්න එයා ආදරයෙන් බලාගනී මියන් පැටියාව❤❤❤

  • @priyanganirallage2119
    @priyanganirallage2119 2 года назад +70

    දග මල්ලට බුදු සරණයි

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 года назад +350

    කලු මාමගෙ ආදරෙට අපේ කුමාරයා ආදරෙ කරයි..කලු මාමට බාර දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏

    • @seethaseetha6797
      @seethaseetha6797 2 года назад +9

      ඵ්ක නම් ඇත්ත

    • @esalageeth8535
      @esalageeth8535 2 года назад +11

      මුන් වගේ ගොන් හැතිකර ඉන්නවා නේ

    • @hashansasinath1247
      @hashansasinath1247 2 года назад +5

      Kalu mamata bara denna ona
      Gedara kawruth nedda

    • @savindigamage1533
      @savindigamage1533 2 года назад +10

      කළු මාමා සැරයි

    • @chathu834
      @chathu834 2 года назад +17

      කාලුමාමා ගොඩක් කල් රාජා ඇතාව බලා ගත්තා නේද.එ මාමා පව් නෙද එයාත් දැන් ගොඩක් වයසක කෙනෙක් ..නේ එ නිසා එ මාමාට නිදහසේ ඉන්න දෙන්න .අහිංසක කෙනෙක් නේ.

  • @nilmininirosha5634
    @nilmininirosha5634 2 года назад +22

    කවුරු කොහොම මොනවා කිවත් මෙ සතා අනිත් සත්තු එක්ක බලද්ව් නිරොගිමත් නැහැ .මෙයාට හරියට ආහාර නොලෙබෙනවා athi.හරිම කෙට්ටුයි.නිදහසෙ ජිවත් වෙන්න ඔනි සත්තු නෙද මෙ.පව් අසරන සත්තු.

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 2 года назад +14

    සියලු සතුන් ට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය සංස්කෘතික අංගයන් නිසා උල්ලංගනය නොවිය යුතුයි. එය බුදු දහමට කෙරෙන නිගාවකි

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 года назад +210

    හොදට බලාගන්න පුළුවන් ඇත්ගොව්වෙක්ට දුන්නා නම් මෙයත් නැදුන්ගමුවෙ රාජා , කතරගම වාසනා වගෙ හරි ලස්සනට ඉන්නවා 😘

    • @seethaseetha6797
      @seethaseetha6797 2 года назад +9

      ඵ්ක නම් ඇත්ත

    • @sisilmanchanayaka3273
      @sisilmanchanayaka3273 2 года назад +6

      මියන් කුමාර පාරම්පරික හස්තිශිල්පය හොදින් දන්න පරිනත පනික්කියේකුට දුන්නානම් ඇතා හොදින් හික්මවාගන්න පුලුවන් වෙයි.ගණයා කියන විදිහට කරඩුව වඩම්මන්න පුලුවන් වන්නේ නෑ දානේ ගිලින පින් බතෝ දෑන්වත් බොරු නොකියා හිටපිය

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 2 года назад +9

      අර වීඩියෝ එකක් ෆ්බී ශෙයා වුනා.. පව් මේ සතාට වද දෙනවා.. ඒවා නම් මහ තිරිසන් වැඩ... මෙයාලා ලස්සනට මෙල්ල කරන්න පුළුවන් ආදරෙන් සැලකුවම.. ඇතා වුනත් හැදෙන්නෙ බලාගන්න කෙනා විදියට නෙ.. ඕනම සතෙකුට මේ කාරණාව පොදුයි 😊

    • @hashansasinath1247
      @hashansasinath1247 2 года назад +4

      Moka balagatthath
      Dekala thiyeda
      Damwel noda
      Ali innawa

    • @lakshmanwirasinhe3120
      @lakshmanwirasinhe3120 2 года назад

      @@hasiniwijesinghe2393 dg

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 2 года назад +78

    කවුරු කොහොම කිව්වත් මේ අහිංසකයව මෙතනින් නිදහස් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඒ වගේම පිං

  • @dinushasandamali9294
    @dinushasandamali9294 2 года назад +120

    නැදුන්ගමුවෙ රාජා මැරෙනකොටත් බෝල ගෙඩියක් වගෙ.හරිම ලස්සනයි කලු මාමා දරුවෙක් වගෙයි අපෙ රාජව බලාගත්තෙ.කතරගම වාසනත් එහෙමයි.අජිත් මාමා වාසනාවත් හොදට බලාගන්නවා.ඒත් බලන්නකො මියන් කුමාර්ගෙ ඒ ලස්සන නැ.එය කෙට්ටුයි.කන්නත් මදි වගෙ.මෙයාලා එයාව හරියට බලන්නෙ නැ වගෙයි.අනෙ මේ අහිංසකයත් කලු මමා වගෙ හොදින් බලාගන්න කෙනෙක්ට දෙන්න.ඇතා කෙසේවෙතත් හාමුදුරුවෝ නම් අලියා වගෙ.අපෙ ආගමේ සත්ව හිංසනයට ඉඩක් නැ.

    • @thiliniiresha9251
      @thiliniiresha9251 2 года назад +3

      ඔව් අනේ. හකු බලන්නකො

    • @trvlog9718
      @trvlog9718 2 года назад

      Elephant bread wanai, indian nadungamuwa vijay, ape yaluwa miyanmar podak balanna lankawa inna rohana raja saha kanda vihara inna atha muthu raja

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 2 года назад +1

      ඵලයන් බං නොදන්නා හුත්තවල් නොකියා

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад

      Pinwantha obata yahapathakkma wawa.

    • @nuwaniapsara5101
      @nuwaniapsara5101 2 года назад +2

      Indi raja kettuy,eka eka ayage hati ee

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Год назад +4

    මේ අහිංසක 👑🐘👑දුක්විඳින සත්දන්තයව ආරක්ෂා නොකර කෘරකම් වසන් කළ විපාක තමයි අද 13.07.2023 ලැබිලා තියන්නේ.සතාගේ වේදනාව නොදත් අය ගැන සතා අඳුරනව කිතුල් ලීයෙන් සත්කාර කරන්නේ. සත්දන්තය👑🐘👑 බුධිමත් ඒත් විලංගු දමා හිරිහැර කරන නිසා අසරණ වෙලා. රැකගමු මේ අහිංසක ජීවිතය අපි සැම එකමුතුව 🙏🙏🙏🙏. ස්තූතියි.

  • @kw...chamani9162
    @kw...chamani9162 2 года назад +37

    වාසනා බලාගන්න අජිත් මාමගෙ සහ කලු මාමාගෙ ආදරෙයි මෙ අහින්සකයට ලබා දෙන්න,සතුන්ට ගහන බනින අයට සතුන්බලා ගන්න දෙන්න එපා.

  • @sameeradilhani4391
    @sameeradilhani4391 2 года назад +45

    ඇත්ත කතා කරන්න ගියොත් අපේ රටේ තත්ත්වය ඕක තමයි.සත්තුන්ට දෙවියන්ගෙ පිහිටයි.බුදු දහමේ අනුහස් බලයෙන් මේ සත්වයා නිදහස් වේවා .......

  • @malshasewmini2782
    @malshasewmini2782 2 года назад +85

    ඒ එයාව අපේ කලු මාමට දෙන්නකෝ.ලස්සනට බලා ගනී .මෙයා දුක් විදිනවා පව් අනේ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +6

      ඔව් අනේ

    • @vinudissanayake7056
      @vinudissanayake7056 2 года назад +6

      අනේ ඒක නම් ඇත්ත... මෙයා හරි සතුටින් ඉදීවි කලු මාමාගෙ ආදරය රැකවරනය ලග... ඒක නම් විශ්වාසයි....

    • @gunawathigunawathi1616
      @gunawathigunawathi1616 2 года назад +4

      Ouu anee nadunganuwata dunna nam shok hodata miyan kumara patiya idii kalu mama aekka

    • @chithrapeiris2064
      @chithrapeiris2064 2 года назад +5

      ඔව් අනේ

    • @manojkariyawasam6292
      @manojkariyawasam6292 2 года назад +1

      Kalu mama aith athun blnne na kiyl kiwa neda? Nadungamuwe raja klu mamawa dala giya vedanawa aith vidinna ba kiyl twat athun balagena.😥😥.. pu ape klu mamata api ktath vada e duka dragnn amarui..🐘

  • @monicagamagi4106
    @monicagamagi4106 Год назад +1

    හැමෝටම හොද පාඩමක් මුතුරාජා දැන් බැදලා ඉන්නෙ එක දැම්වැලකින් ගොඩක් දිගට බැදලා ඉන්නෙ මුතුරාජා ට අසූච් නොපෑගෙන්න අපෙ අලි ඇතුන් හදන අයට එ ක්‍රමය හොද පාඩම්ක්ක්

  • @kanthiherath3620
    @kanthiherath3620 2 года назад +98

    ඔය මොනව කීවත් මේ ඇතා ගොඩාක් කෙට්ටුයි. අහිංසක සතුන්ට ගහන්න හිරිහැර කරන්න දෙන්න එපා. ඒක හරි පවක්. එහෙම කරන අයට දිට්ටධම්මවේදනීය කර්මයපල දෙනව. මියන්කුමරුනි තෙරුවන් සරනයි .

    • @dhammikapriyanthi8709
      @dhammikapriyanthi8709 2 года назад +4

      Ow ma Aliya kattui

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад

      Pinwantha obata yahapathakkma wawa.

    • @kanthiherath3620
      @kanthiherath3620 2 года назад +1

      පව් බ්ලන්න අලිය දිහස් බලන ඕනම කෙනෙකුට පේනව කිතුල් අත්තක් දීල ඒක කන හැටි . උගෙ හැසිරීමෙන්ම පේනව ගොඩාක් තරහගතියකින් ඉන්නෙ කියල. මිහිහෙක් සතෙකුට හිරි කලොත් ඒ සතා වයිර බදිනව මුලු මිනිස් වර්ගයාටම. අලින් ඒක වෙන්න ඇති දෘනු වෙන්නෙ. පව් අහිංසක සත්තු. සතුන්ට ආදරය කටන කෙනෙකුට සත්තු බලාගන්න දෙන්න .නැදුන්ගමුවෙ හස්තිය බලාගත් කලුමාමාට මේ ඇතාව බලාගන්න දෙන්න. තෙරුවන්ගේ සරනින් එතුමා කරුනාවෙන් ඇතාව හීලෑ කර ගනී බුදුසරනයි .🙏

  • @sawaexe
    @sawaexe 2 года назад +147

    මිනිස්සු ලක්ෂ ගාණකට කරන්න බැරි දේ... එකපාරෙන් අලියෙක් කරා... අපරාදෙ හරියට වැදුදන නම් අද කිරිබත් කන්න තිබ්බ සතියක්ම...😂😂😂😂😂😂

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 2 года назад +65

    ඔය මොන කතා කිව්වත් වඩක් නෑ.අරුණ මහත්තයා මේ අහිංසක යා ගැන අවදානයෙන් ඉන්න .අසල්වැසි වශයෙන් අපිත් අවදානයෙන් ඉන්නේ .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      මොකද්ද ඇත්තටම වෙන්නේ

    • @udenichandrika1398
      @udenichandrika1398 Год назад

      මෙ සතුන් තමන්ගේ කර ගන්න හාමුදුරුවන් ල බලා ගන්න ඕනි උන්ට වද දෙන්න එපා සාමාන්‍ය දෙයක්නෙ සතාගේ මද කිපෙනවා කියන්නේ පුන පුනා කියන්න දෙයක් නෙමෙයි ඕක

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 года назад +6

    බුදුන් වහන්සේ අද වැඩසිටියානම් මෙම සතාගේ නිදහස අහිමි වෙන්නේ නෑ

  • @nirokariyawasam9023
    @nirokariyawasam9023 2 года назад +128

    කළු මාමාට දෙන්න මෙයාව ආදරෙන් රැකබලා ගන්න බුදු සරණයි ඇත් පුතා ඔයාට

    • @nilanthibatugedara2636
      @nilanthibatugedara2636 2 года назад +4

      Aniwarenma 💖

    • @amaaamaaamaan8721
      @amaaamaaamaan8721 2 года назад +3

      අනිවාර්යයෙන්

    • @RenukaKumari585
      @RenukaKumari585 2 года назад +2

      Ķalu mamata demu
      Chadi manage parnakàrayata pinlabe hamudruwane .

    • @ayeshapussegoda1348
      @ayeshapussegoda1348 2 года назад +1

      And ow kaku mamata denda

    • @nilanthibatugedara2636
      @nilanthibatugedara2636 2 года назад +2

      කලු මාමට අලි පැටියව බාර දෙන්න එයාලා කැමති වෙලා ❤️❤️❤️👍👍👍👍 හරිම shook.

  • @chamed5277
    @chamed5277 2 года назад +17

    සත්ව හිංසාව පිටුදකිමු. සතුන්ව යොදාගෙන වැඩගැනීම හෙලාදකිමු. බුද්ධ දර්ශනය විකෘති නොකර සතුන්ට කරුනාව දක්වමු. සතුන් ගැටගසා තිබීමම වදහිංසාවකි.

  • @upamalik1986
    @upamalik1986 2 года назад +60

    මිනිස්සු හැමෝම එක වගේ නෑ, අලි ඇත්තුත් ඒ වාගේ තමයි , ඉක්මනින් කෝප වෙන කලබල වෙන අය ඉන්නවා, නැදුන්ගමුවේ ඇතා වගේ සන්සුන් අයත් ඉන්නවා. කොහොමත් මෙයා තරුණ සතෙක්, හාමුදුරුවන්ගේ මරණෙත් එක්ක මෙයා ගැන බලාගන්න අයගේ හොඳ ආකල්පෙකුත් නෑ, සතාට කතා කරලා එයාට වෙන හිරිහැර කියන්න බෑනේ, හස්ති පාලකයා වෙනස් කරා නම් හොඳයි . අනිත් එක සතුන්ට වුනත් ආතතිය, විශාදය වගේ තත්ත්වයන් තියෙනවා. කාරුණික හස්ති පාලකයෙක් ලබා දුන්නා නම් හොඳයි , නැදුන්ගමුවේ ඇතා, කතරගම වාසනා වගේ ඇතුන්ට ලැබුණු දයාව මියන් කුමාරටත් ලැබේවා

    • @vijepathmakumara
      @vijepathmakumara 2 года назад

      මෝඩ වෙන්න එපා කිසිම අලියෙක් ඇතෙක් හිතලා දෙයක් (අපිට ඕන වැඩ) කරන්නේ නෑ උන්ට ගහල ඇනලා තමයි පුරුදු කරන්නේ

    • @upamalik1986
      @upamalik1986 2 года назад +6

      @@vijepathmakumara මෝඩ වෙන්න්නේ නෑ, හැමදේම දන්නවා කියලා හිතලා අනිත් මිනිස්සුන්ට මෝඩයි කියන ඔයා වගේ අය තමයි මරි මෝඩ

    • @champjanlyn8740
      @champjanlyn8740 2 года назад +4

      ඕනම සතෙක් ආදරය කරුණාව ලැබේ නම් ඒ සතුන්ද පෙරලා අපිට ආදරය කරනවා. හීලෑ කරගන්න වධ හිංසා කිරීම අනුමත කරන්න බෑ. හීලෑ නැත්නම් ඒ ගොල්ලො ඉන්න ඕනි කැලෑවෙ.

    • @upamalik1986
      @upamalik1986 2 года назад +2

      @@champjanlyn8740 ඒක ඇත්ත , සතාට දස වධ දුන්නට ඌ හීලෑ වෙන්නෑ, මිනිස්සුන්ට වෛර කරනවා

    • @Savvy800
      @Savvy800 2 года назад +2

      @@upamalik1986 හැබැයි උමාලි ඇත්තම කතාව ඈ😅🤣

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 Год назад +6

    අනේ මේ මුදලාලි හාමුදුරුවෝ, අහිංසක සතුන්ට වද නොදී පව් නොදී හිටු.

  • @ashinishashikala4183
    @ashinishashikala4183 2 года назад +37

    කලු මාමටයි වෙද මහත්තයටයි මෙ ඇතා ලබා දෙන්න එයාල හොදට බලා ගනි

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 года назад +31

    ඇතා දුන්න නේද පොල්ලෙන්....
    මං හිතන්නෙ ඉස්සර වැස්සත් ආණ්ඩුවට බනින කෙනා මෙච්චර මිනිස්සු දැන් දුක් විදිද්දි අහක බලන් ඉන්න හින්ද වෙන්ට ඇති......

  • @nehaperera7938
    @nehaperera7938 2 года назад +77

    චූටි පැටියා කෙට්ටු වෙලා.. මෙයානම් ඉතින් චූටි කාලේ ඉඳන් ටිකක් දගයා. ඒත් දැන්නම් මොකක් හරි දෙයක් වෙලා තියනවා. යාලුවෙක් වගේ ඉන්න පුලුවන් ඇත් ගොව්වෙක් ලැබෙයි ඉක්මනට ඔයාට❤️ බුදුසරණයි මියන් කුමාර්🌸

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +2

      Pinwantha obata yahapathakkma wawa.

    • @shamaliwasanthi3821
      @shamaliwasanthi3821 2 года назад +2

      මේයාට වඩා දඟයා කැළණි කන්ඩුල දැන් බලන්න එයා හරිම තැන්පත් ඒ ආදරෙ නිසා මේයාටත් ඒ වගෙ ආදරෙ කරන කෙනෙක් ඉන්නවානම් මේයා තැන්පත් වෙනවා..ආදරෙට ඔන දෙයක් මෙල්ල වෙනවා...

    • @nehaperera7938
      @nehaperera7938 2 года назад +3

      @@shamaliwasanthi3821 ඔව් ඒක ඇත්ත🙂 ආදරේට පුලුවන් ඕන චන්ඩියෙක් මෙල්ල කරන්න😉 ඉක්මනට මේ බබාට හොද යාලුවෙක් හම්බුනානම් හරි...❤️

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 2 года назад +6

    අහිංසක සතුන් ඉන්නෙ සංස්කෘතිය රකින්නවත් මිනිස්සුන්ට වැඩ කරන්නවත් නෙවෙයි. මිනිස්සුන්ට වගේම සතුන්ටත් ජිවිතයක් තියෙනවා කියලා ලෝකෙට බණ කියන මේ වහන්සේලා උවමනාවෙන්ම අමතක කරනවා. ඕමල්පේ සෝභිත හිමියන්ට අපේ ගෞරවය.

  • @kasunilakdilu7187
    @kasunilakdilu7187 2 года назад +77

    කලු මාමලා වෙද මහත්තයලා කතා කරන විදියෙන් පේනවා ඒ හස්තියට තියන ආදරය සහ ගෞරවය ....ඒත් මේ කට්ටිය කතා කරන විදියෙන් පේනව මෙ සතාට දෙන දස වද ගැන...මන්න්ම් කියන්නෙ ඔතන ඇතාට ආරක්ෂක් නෑ...වෙන කාට හරි දෙන්න තියෙන්නෙ ඇතාව

    • @pabaa587
      @pabaa587 2 года назад +5

      ඇත්ත කතාව..

    • @malshasewmini2782
      @malshasewmini2782 2 года назад +6

      ඔයා හරි .අපේ නැදුන් හරි වාසනාවන්තයි .මියන් කුමාර පව්

    • @nilushakumare1745
      @nilushakumare1745 2 года назад +3

      Me Boru meyawa wena kate Hare dennaa

    • @nishasvlog7403
      @nishasvlog7403 2 года назад +3

      මමත් එකගයි

    • @fatemakw3723
      @fatemakw3723 2 года назад

      Me hamuduruwo Boru kiyanawa kiyala mata panne hirihara karanawa kiyala tamai panne kithul liyan ghawuweth Boru kiyana nisha tamai kattui me atha

  • @sandarujayaweera9945
    @sandarujayaweera9945 2 года назад +88

    ඇතාගේ ඇටකටු පවා පෑදිලා...කන්නවත් දීලා හරියට..නීරෝගිමත් ඇතෙකුගෙයි මෙයාගෙයි වෙනස බලන්න..ඇතාව නිදහස් කරගත යුතුමයි මෙම ස්තානයෙන්...

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 года назад +2

      අනේ ඔව්.නොපෙනෙන්න වද දෙනවා ඇති.මොකද හාමුදුරුවන් ගහල අපවත් වුනානේ පෙර.ඒ තරහට මම හිතන විදියෙන්

    • @disnasudarshani3379
      @disnasudarshani3379 2 года назад

      Me sathata api anukampa karanna oni budu habuduruwo desu dahamata gelapennethi nisa neda.saththunwa pereherata apa.saththunwa peraherawal walata yoda geneema sathata wadayak.

    • @malipathirana8276
      @malipathirana8276 Год назад +1

      හාමුදුරුවන්ගෙ බඩ බලන්නකො අලියගෙ බඩ කෝ හොදට බලන්න

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 Год назад

      Uta kama Madi atamatu padila anith aththuth ekka balanakota meya durwalai pau❤❤❤

  • @ශානිප්රියංගි
    @ශානිප්රියංගි 2 года назад +63

    මියන් කුමාරට කතා කරන්න බෑනේ ...ඒක නිසා ඔයාලා සේරම බේරුනා දැනට..හැබැයි කවදා හරි දවසක් එයි ඇත්තටම මේ අහිංසකයට වද දීලා නම් විදවන්න ...එදාට අනිවාර්යයෙන් විදවන්න වෙනවා ගෑවුන ගෑවුන හැම එකෙකුටම..එච්චරයි 🙏🙏🙏

  • @anomadisanajka8907
    @anomadisanajka8907 2 года назад +4

    තෙරුවන් සරණයි මියන් කුමරු අනාගතේ දළදා සමිදු වැඩම වන්න සියලු දෙනා ගේ වැදුම් ලබන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 2 года назад +74

    මේ සතාට ලොකූ හිරිහැරයක් වෙනව වගෙයි මෙයාලගේ කතාවෙන් තේරෙන්නේ දෙන්නාටම කිතුල් පොල්ලෙන් ගැහුව මේ සතා බේරාගන්න

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 года назад +11

    මෙයා කලුමාමට බාර දෙන්න. එයා ආදරයෙන් මෙි ඇතාව බලා ගනිවි. මෙි විස්තරය අපට දැනුමි දුන්නාට ස්වාමින් වහන්සේට පින්.

  • @shakilalakmini2543
    @shakilalakmini2543 2 года назад +90

    දමිවැල් නැති කරඬු නැති ,මිනිස් කටහඬක්වත් නො ඇසෙන මහ කැලෑවක නැවත ඉපදියන් ඇතූනි...

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 2 года назад

      oya vegetarian ne

    • @hashansasinath1247
      @hashansasinath1247 2 года назад +1

      Mun wage pin bath gana gediyo nethi

    • @manelamarasekara5929
      @manelamarasekara5929 2 года назад

      අනිවා

    • @madikagunasekara9538
      @madikagunasekara9538 Год назад

      එහෙම කැලෑවල් නෑ පින්වතුනි..රට කරපු කාලකන්ණි පාලකයන්ගේ අනුහසින් කෑලෑ අතුරුදන් වෙලා පින්වතුනි..😧😧

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 2 года назад +9

    දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි. ම්යන් කූමාර ඇත් පැට්යො. ❤️❤️❤️

  • @chanakabandara3347
    @chanakabandara3347 2 года назад +44

    අයියෝ හාමුදුරුවෝන්ට ගැහුවා කියලා ඔයාට ආයෙ ගුටි කන්න උනාද මැණික.ඔයාට බුදු සරණයි පැටියෝ.මෙතනින් මිදිලා හොද කෙනෙක් ළග හැදිලා මතු දවසක දළදා කරඬුව වඩම්මන්න වාසනාව ලැබේවා!!!🙏🙏🙏

    • @dilhanisuranjani1105
      @dilhanisuranjani1105 2 года назад +3

      නාම්බො මද කිපුනු ඇතෙක්ට ගහන්න බැ ගංජා ගහලද

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 4 месяца назад

      ​@@dilhanisuranjani1105 ගැටගහලා තියෙන්නේ ඉතින් ගහන්න බැරි කමක් නැහැ

  • @Vindyyvuk
    @Vindyyvuk 2 года назад +49

    වදදීම් කෙරෙහි සාධාරනීකරනය කරන්න එපා.. ඇතා කියන්නේ හුඟක් බුද්ධිමත් හා මතක ශක්තිය වැඩි සතෙක්.. එයාට වද දෙන අයට එයා පහර දෙන්නෙ මතක තියාගෙන.. එයා නිරෝගි කෙසේ වෙතත් අධික ද්වේශයක ඉන්නේ.. සාධාරණයක් කරන්න..

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 года назад +8

      ඔව් නේද තරහින් ඉන්නබව නම් පේනවා

    • @rainbowabc3217
      @rainbowabc3217 2 года назад +2

      සතෙකුට උනත් හිරිහැර කලොත්නේ ඒ සතා කෝප වෙන්නේ ...

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +1

      Pinwantha obata yahapathakkma wawa.

  • @Dan-kz7by
    @Dan-kz7by 2 года назад +10

    10:31
    මේ චීවරධාරියා මොනවා කිව්වත් මේ සතා දිහා බලන ඕනම කෙනෙකුට පසුවෛද්‍ය අයට වැඩියෙන් තේරෙන්නැති ඒ සතා ඉන්නේ ඉතාම උදාසීන තත්ත්වයක ඒ සතා ට කතා කරන්න පුළුවන් වුණා නම් කියාවි අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න අනේ මට මෙච්චර පව් කරන්න එපා අනේ මට මේවා කරන්න එපා අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න අනේ මාව බේරගන්න කියලා එනමුත් මේ බැල්ලිගෙ පුතා සිවුරක් අස්සෙ හැංගිලා මිනිසුන්ට දෙන පණිවිඩය වෙන දෙයක් කිසිම ලෝකයක හරි බුද්ධාගමේ කියලා නැහැ සත්තුන්ව
    හීලෑ කරගෙන
    තමන්ගේ බුද්ධාගමේ කටයුතු කරගන්න කියලා මේ සතුන්ට කතා කරන්න බැහැ ඒ සතුන්ට ඇන්නොත් උලකින් ඇන්නොත් ඒ උම්ම් එල්ල වෙනවා මිනිස්සුන්ටත් මේ වගේ මිනිස්සුන්ට තුනකින් ඇනලා බලන්න ඕන මෙල්ල කරගන්න එවැනි කාලයක් ඇවිල්ල තියෙන්නෙ මේ පාදඩ සමාජය අද වෙනකොට බුද්ධාගම කියන්නේ මේකට නැවුවා මගේ ඇණ හරි බුද්ධාගම කියන්නේ මේකට නෙවෙයි බුද්ධාගමින් කිසිම සතෙකුට හෝ මානවයෙකු ට හිරිහැර නොකළ යුතුයි

  • @sachiya9295
    @sachiya9295 2 года назад +15

    ඔයාව ඉක්මනට අරුණේ මාමලා බෙර ගනි පුතා.ඔයා බය නොවී ඉන්න ඔයාය නැදුන් සීයාගෙ ආශිර්වාදය තියනවා දෙවියන්ගෙ ආරක්ෂාව තියනවා ඔයාට වද දෙන කාට උනත් ඒක සාප වෙනවා.බුදු සරණයි පැටියෝ.

  • @janakirathnayake3825
    @janakirathnayake3825 2 года назад +18

    ඇස් දෙකෙන්ම දැක්කා අහිංසක අසරන සතා

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +18

    කොටුවෙන් ගහලාද ඇතා අර තරම් කෑගෑවූවෙ, අනාගත දළදා වහන්සේ වඩම්මන මෙ උතුම් හස්තියා ගැන දළදා මාලිගාවේ ස්වාමීන් වහන්සේ ලා හරි බලන්න,

  • @chandieppawala2322
    @chandieppawala2322 2 года назад +65

    කුමාර ඇත් රජු බලාගන්න හොඳ ඇත් ගොව්වෙකුට භාර දෙන්න කලු මාමා වගේ කෙනෙක්නම් ගොඩක් හොඳයි තෙරුවන් සරණයි ඇත් රජූණී නුඹට

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 года назад +34

    මේ ඇතාගේ දැනට තියන පෙනුම අනුව කවද හරි නැදුන්ගමුවේ ඇතා වගෙ සත්දන්ත ඇතෙක් වෙයි කියලා හිතෙනවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      ඔව් ලස්සන පිරිපුන් සද්දන්තයෙක් වෙයි...

  • @Sanju-lz6bd
    @Sanju-lz6bd 2 года назад +230

    කුමාර පුතේ සන්සුන් වෙන්න. පුතාට බුදුසරනයි.අපි අවදානයෙන් ඉන්නේ.බුදුසරනයි

  • @harshanianuruddika294
    @harshanianuruddika294 2 года назад +23

    මේ හාමුදුරුවන්ට පේන්නෙම අලින්ගෙන් හම්බ කරන එව්වයි ප්‍රසිද්ධියේ කීර්තියයි තමයි.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...😥😥

  • @ramanivithanage7642
    @ramanivithanage7642 2 года назад +40

    ඔබට ගොඩක් ස්තුතියි මියන් කුමාර ගැන සොයා අපට කරුණු පහාදාා දෙනවට

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Год назад +2

    හොද පුතා.ඔහොම තමයි කරන්න ඕන.පන්සිල් පදවත් රකින්න බැරි හාමුදුරුවන්ට ඔහොම තමයි කරන්න ඕන.

  • @somawathae9042
    @somawathae9042 2 года назад +75

    මියැන් කුමරු ඔබට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා තෙරුවන් සරණයි

  • @anuradarathnayaka3755
    @anuradarathnayaka3755 2 года назад +54

    සංස්කෘතිය රකින්න අලි හිලෑ කරන්න ඔනෑ කියන එවුන්ට අලි වගේ දම්වැල් දලා බදින්න ඔනෑ..

    • @nissangadarmadhasa7626
      @nissangadarmadhasa7626 2 года назад +1

      Pinwantha obata yahapathakkma wawa.

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +2

      ඕනෑම කුඩා දරුවෙකුට තේරෙනවා සත්‍ව හිංසනය කියන්නේ වැරදි වැඩක් බව. තමාගේ කකුලට දම්වැල් දාල තිබෙනවා නම් තමන් කැමති ද?
      ඉස්සෙල්ලා ධම්ම පදයේ දණ්ඩ වග්ගේ තිබෙන පහත සඳහන් ගාථාව ඉගෙන ගන්න කියල මේ චීවර ධාරීන්ට කියන්න.
      "සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජිවිතං පියං
      අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයෙ"

  • @Chunlani._4246
    @Chunlani._4246 2 года назад +52

    අනේ මන්දා අවධානෙන් ඉන්න...කෝකටත් මටත් හිතන්නේ රගපාමක් කරනවා වගේ කියලා කට්ටියම....!

    • @priyanthirathnayake5766
      @priyanthirathnayake5766 2 года назад

      Aniwarayen raganawa ara sathata ka gahala kiyanna puluwannam kiyavi okun kiyanne boru kiyala😥😥😥😥

  • @ajithpanawalage200
    @ajithpanawalage200 4 месяца назад +3

    සම හරක් විසින් කරන අහිංසක සතුන් අල්ලගෙන දම්වැල් බැදලා එයාලගේ නිදහස රංචුව එක්ක නැතිව දස වද දිදි තියාගන්න කියලා බුදු බනේ තියෙනවද , අද බුදුන් වැඩ හිටියා නම් ,,,,,,,,,පව් සතුන් ට කරන හරිම අසාධාරණයක්

  • @SL_Car_Models
    @SL_Car_Models 2 года назад +10

    බුදු දහම තේරුම් ගත් ඇතෙක් හරි චීවරධාරියව එයාට හොදට තේරුම් ගන්න පුළුවන් ඒකයි පොල්ලෙන් ගැහුවෙ 👍

  • @nileshthakshila-122
    @nileshthakshila-122 2 года назад +41

    තිරිසන් සතෙක්ට උනත් ඔහොම් දස වද දෙද්දි ඉවස්සන්නෙ කොහොමද පව් ඒ ඇත් රජා 😓💔💔💔

    • @teshanbhanuka1625
      @teshanbhanuka1625 2 года назад

      සම්පූර්ණයෙන් වීඩියෝ එක නොබලා මෝඩ අදහස් දෙන්න එපා යාලු....

  • @ThilinaHettiarachchiTM
    @ThilinaHettiarachchiTM 2 года назад +44

    අව්වේ වේලුණාට, වැස්සෙ තෙමුනට කමක් නැහැලු.. කැලේ අලි ගස් යටට වෙලා ඉන්නව දැකල නැතුව ඇති

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 года назад +8

    මන් කියනවට පොඩ්ඩක් ලෙහල බලමු දං වැල්😂😂😂 ගනගෙඩියා තැලිලා ඉදි😂😂😍 රෙස්පෙක්ට් මියන් කුමාර ඇත් රජුනි.ඔයට තෙරුවන් සරනයි 🥺

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Год назад +1

      Jamudutiwarunta nam danna ona kawda? Papatharayo. Me ratata me thsram karadara obswani dushtayo inna nisa. Atheethaye mehema une naha.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g Год назад

      Balapan Uba Alinta love karanda kalin manussayek weyan naruma Thirisana🤮🤮

  • @sudathjayasinghe3613
    @sudathjayasinghe3613 2 года назад +5

    ලස්සනයි ,ලස්සනට පිරිසිදුවට රෙදි ටික හේදුවා....

    • @nimalibaddagamage6544
      @nimalibaddagamage6544 Год назад

      Wasana atha API dakka geyak thibenawa ath awidLa awith wathura tankiyak thiyenawa athage geya in athulema harima sapapahazuwata in esathwaya hodata innawa

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 года назад +5

    ගොඩක් පිං මේ අහිංසක සත්වයා පිළිබඳ කතා කරන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන්!!!!❤️❤️❤️❤️

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 года назад +92

    අනේ හාමුදුරුවනේ ඔයාල දන් බත් ගිල ගිල ඉන්නෙ මෙිි ඇතාට වදදෙන හැටි දැක්කෙ නැද්ද මම දැක්ක vedeo වල මෙිි ඇතාට ගහනව දැන් මොනවද කියන්නේ කසිප්පු ගහල ඇත්ගොව්වා හෙන්ඩුවෙන් අනිනව vedeo වල පෙන්නුවේ ඒව බොරුද ඔයාල බොරු බෙිිගල් දාන්නෙ නැතුව ඔය සතා කැලෑවට අතහැර දාපියවිි

    • @senufashion
      @senufashion 2 года назад +3

      Eka thamai

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 года назад +4

      අනේ ඔව් මමත් දැක්ක video වල.දන්ගිල ගිල අහිංසක ඇතාට වදදෙන පාට තමයි පෙනෙන්නෙ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +2

      ඔව් ඔව්

    • @musicart5182
      @musicart5182 2 года назад +3

      විකාරද මනුස්සයො,ඒ පරණ වීඩියෝ එකක්,පිස්සෙක් වෙන්න එපා,කැලේට යවල මරාගන්නද .රෙද්දෙ කතානෙ ඕයි

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 года назад +2

      Mea මනුස්සයා ara videos ටික penvala අහන්න ඕනෑ හරිනම් .එවිට mea උන්දැලා කියන්නේ මොකද අහන්න .මට peanna බැහැ mea sudanth උන්නැහේ ..

  • @madhurathnayake2034
    @madhurathnayake2034 2 года назад +1

    Superb short eka... Ohoma gahala madi... Eyata dena wade danne eyane....

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +70

    කිසිවෙකුටවත් හිංසාවක් පීඩාවක් නෙවි මේ සියළු සත්වයෝ ආරක්ෂා කර ගන්න ඇත්රජුනිට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤

  • @kanchanaperera1584
    @kanchanaperera1584 2 года назад +42

    පල අමනයා යන්න ම⁣ට මදකිපිලා නෑ තොටයි මදකිපිලා තියෙන්නේ කියලා මියන්කුමාර ගාහනවා😂😂

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +1

      ඒක හරි

    • @manelamarasekara5929
      @manelamarasekara5929 2 года назад

      අමිමෝ ඒකනමි මමත් කියනව

    • @manushahansaka9998
      @manushahansaka9998 5 месяцев назад

      ඔහොම ඇත්තු දඟලන්නේ දීර්ඝ කාලයක් එකම තැන ඉඳලා කකුලේ කැල්සියම් බැඳුනහම.

  • @sachiraharshana3959
    @sachiraharshana3959 2 года назад +27

    ලබන ආත්මෙ මාගල්කන්දෙ අලියෙක් වෙලා දංවැල් දාල ඉන්න ලැබේවා

  • @sujeewapriyadrashani2893
    @sujeewapriyadrashani2893 2 года назад +4

    ඇත් පැටියා ගහන්නෙ හාමුදුරුවන්ට විතරනේ එයා හොද නුවනක් තියන කෙනෙක්

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 года назад +41

    ඉතාමත්ම ආඩම්බරයෙන් සතුටු වෙනවා කුමාර ඇත් රඦිදු
    තෙරුවන් සරණයි !

  • @mahmoudelsayed3890
    @mahmoudelsayed3890 2 года назад +26

    ඇතෝ ඔයාට එකක් හරී ගැහූවනම් උන්ව බිමටදමලා තලලා දමන්න.

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 2 года назад

      Ubala harak mas kanakota .alu mas kanakota.kukul mas kanakota.unta riden natuya ati.meka ape sankrutiya.ubala ubalage yadak kara ganilla

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 года назад

      වෛරයෙන් වෛරය නොසන් සිදේ

    • @janithjanith8954
      @janithjanith8954 2 года назад +1

      @@tharidumadushanka6307 අන්න ඒකනේ උන්ට අල්ලාහ් කියලා හරක් මරන්න හොදයි එන්නේ බෞද්ධ අපේ දේවල් හොයන්න ඉස්ලාම් කියන්නේ ම ත්‍රස්තවාදයක්

  • @smchanku3102
    @smchanku3102 2 года назад +106

    ගහන්න එපා අහිංසකයට 🙏🙏 ම්යන් කුමාර ඇත් පැට්යාට බුදු සරණයි.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 года назад +2

    අජිත් මහත්මයා වාසනාව බලාගන්නේ ගොඩක් ආදරයෙන්..එතකොට හෙන්ඩු කෝටු ඔනේ නැහැ...ම්යන්ගේ ශක්තිය වැඩ්යි..එකයි...එයාව ආදරයෙන් කරැනාවෙන් බලා ගත්තම හරි...නැත්තන් තව තව මුරන්ඩු වෙයි...ලස්සන අංගසම්පූර්ණ ඇතෙක් මොහු..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏💙💙💙

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 года назад +76

    ඒ අහිංසකයාට දෙන වද.හදාගන්න බැරිනම් වෙන පංසලකට දෙන්න ඕන.😓😓😓😓

  • @madushandissanayak4022
    @madushandissanayak4022 2 года назад +39

    මියන් කුමාර ඇතු කිතුල් ලී කෑලි විසිකරලා අපට කියන්න හදන්නේ එයාව බේරගන්න උදව් කරන්න කියලා(වැඩේ කියන්නේ නිවේදක මහත්මයා පැත්තට ඒවා විසිනොකරන එක...🤔)

  • @shakeelahans.5456
    @shakeelahans.5456 2 года назад +60

    පව් කෙට්ටුත් වෙලා 😔 අනේ ඉක්මනින් බලධාරින්ගේ ඇස් ඇරේවා 😔 හොදට සලකනවා නම් මෙහෙම වෙන් නෑ. බුදු සරණයි මියන් 🙏🏻

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 месяцев назад +1

    එක නම් සුපිරියටම ගහනවා 😂😂