කථා කරන හුරතල් හේසර අලියා | GAJA TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 306

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Год назад +45

    අනෙ අම්මේ සත්තලං කැටයක්. අනේ පව් බල්ලන්ට බය අලි බබෙක් දැක්කමයි. එයාව ආදරයෙන් රැකබලා ගන්න. හේසර පුතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි රත්තරන් පුතේ.

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 Год назад +70

    අනේ හේසර ඔයා හරිම හුරතල් මාමාත් හොදින් බලා ගන්න පාටයි....ආදරෙයි හිතේ කෝලම ... ඔයා .හරිම ලස්සනයි හේසර .....❤❤❤ මෙිවාගේ මාමලාට තමයි අපේ රටෙි සමිපත් වන අලි, ඇත් පරපුර බලාගන්න දෙන්න ඔිනි ... නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරමි !

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +74

    ඇත්තටම සතාට ආදරෙයි නම් එයා පෙරළා ඒ ආදරය අපට දෙනව..
    මේ අය හරිම සංවේදීයි
    ආදරෙයි කේසර මැණික❤️❤️❤️🐘❤️❤️❤️

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 Год назад +4

      අනේ එයා ..අාදරෙයි හේසර
      හේසරව අාදරෙන් බලාගන්න..හස්ති පාලක තුමාටත් බොහෝම පිං...ඔබ වැන්නන් සදා වාසනා !!!
      🙏🙏🙏🙏

  • @hansijayawardana
    @hansijayawardana Год назад +56

    ආදරෙයි හේසර.. පරිස්සමින් ඉන්න.. හස්තිපාලක තුමා ඇතුලු සැමට තෙරුවන් සරනයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Год назад +47

    මේ ආදරණීය අලියා බලාගන්න සුන්දර මිනිසාට බොහොම පින්! මේ අලියාගේ ඊලඟ භවය සුගතියකම වේවා !💐

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 Год назад +55

    පවු ඒ කතාව බොහොම පිං ඔබට දරුවන් වගේ බලා ගෙන ඉන්නවට 🙏❤️❤️

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Год назад +65

    සුදු මහත්තයාටත් එයා බලාගන්න මහත්මාටත් .සුදු මහත්තයාගෙ භාරකාර තුමන්ටත් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 3 месяца назад +3

    අනේ 🥰🥰🥰 අලි සුදු මහතයෙක්🥰🥰 පරිස්සමින් ආදරෙන් බලාගන හැමදාම ...🙏🙏🙏 ගොඩක් පින්.. එයා නම් හරී ශෝක් අලි පැන්චෙක්🥰👍

  • @dinusha2288
    @dinusha2288 Год назад +48

    ඒ දෙන්නටම කතරගම දේවියන්ගේ පිහිටයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +24

    අලි ඇතුන් කියන්නේ ඇගෙන් විශාල වුනාට හරිම සංවේදි සතුන් .එයාට කරුණාව දක්වනවනම් එයත් කාරුණිකයි එයාලට හොද මතකයක් තියෙනවා ගණදෙවි නුවණ දිල තියෙන්නේ අලි ඇතුන්ට.පව් මෙයාල අපිට දන නමනවා අපි ආදරෙයිනම් .ඇනල කොටල කඩල දාන නරුමපාපතරයාන් හින්ද තමයි මුතු අපේ රටට අහිමි උනේ.අපි ඉල්ලීම් කරන්නේ හොද කාරුණික ඇත්පාලකයින් ලබල දෙන්න කියල.රුෑටබිල කාල ඉන්න අදමයින්ට අලි ඇතුන් බලගන්න දෙන්න එපා කියල තමයි ඉලිලන්නේ.

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 Год назад +18

    අනේ හේසර මැනික🤗❤️හරිම ලස්සනයි...
    හස්ති පාලකතුමාට ගොඩාක් පිං මේ සතාව ආදරෙන් බලාගන්නවට🙏❤️

  • @ashoymym8428
    @ashoymym8428 Год назад +7

    අනේ හේසර ඔයා හරිම සෝයි එයාව බලාගන්න ඔබ තුමන්ටත් ගොඩාක් පිං ඔච්චර ආදරෙන් බලා ගන්නවට තෙරැවන් සරණයි 🙏🙏🙏🌷💖💖💖💖💖💖

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Год назад +3

    අනේ ඔයාලා දෙන්නට බුදුසරණයි ❤ලස්සන ආදරයක්

  • @hansijayawardana
    @hansijayawardana Год назад +68

    සුදු මහත්තයා කියලා කතා කරන අපේ රටෙ හස්ති පාලක තුමෙක් දැක්කමයි

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 Год назад +13

    ලොකු ශරීරයක් තිබුනට එයාලා මොනතරම් සුරතල්ද මොනතරම් අහිංසකද එයාලට කොහොම හිංසා කරනවද හිතාගන්න බෑ මේ ආදරණීය ඇත් පැන්චටයි හස්ති පාලකතුමටයි දිගු කලක් එකටම ඉන්න ලැබේවා !!!

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Год назад +6

    හේසර පුතා හරිම හුරතල් එයාව ආදරෙන් බලා ගන්න ඔය දරුවට ගොඩක් පින් අනේ ඔයාලට තෙරුවන් සරණයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +28

    හේසර සුදු මහත්යා අපිත් ආදරෙයි. ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 Год назад +2

    හුරතල් හේසරට සහා ඒ හේසරව බලාගන්න මහත්මාට නිරොගි සුවය තෙරුවන් සරනයි.

  • @nayananandani8281
    @nayananandani8281 Год назад +34

    අනේ ඒ බලාගන්න අයියාට පින්...ආදරය දෙනවට...මුතුත් කතා කරන කෙනෙක් ....එයා ගිය එකට දුකයි ...ඔබතුමා වගේ කෙනෙක් එයාට ලැබුනානම් බුදුසරණයි ...

    • @seethad.g1396
      @seethad.g1396 Год назад

      අනෙද කියන්නේ👍👍👍👍👍❤❤❤❤❤🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +10

    අපිටත් adarey හිතෙනවා ..heasara ආදරෙන් බලාගන්න ඔබටත් .hesaratath උතුම් දළදා සමිඳු සරණයි ..❤❤❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 Год назад +5

    අනේ මේ ඇත් ගොවුවාට බුදුසරණයි
    සතර වරම් දෙවි පිහිටයි
    මුතු රාජා බලා ගන්න මේ පින්වත් මුනුස්සයාට ලැබුන නම්
    මේ වගේ අය අගයන්න ඕන ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @KumariDissanayaka-ju9zc
    @KumariDissanayaka-ju9zc Год назад +8

    අනේ ඒ හස්ති පාලක තුමා එයාට කතා කරන ආදරේ. බුදු සරණයි හස්ති පාලක තුමාටත් සුදු මහත්තයටත්.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Год назад +8

    අනේ හරි ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 Год назад +2

    මම විශ්වාස කරනවා ඔබතුමාලා කියන දේ.ඒක ඇත්ත .සත්තු න්ට ආදරෙන් කතා කරනකොට එයාලා කීකරුයි, ඔබ සැම සුවපත් වෙිවා .

  • @Dilru6666
    @Dilru6666 Год назад +1

    මේ වීඩියෝ එක බලනකොට ඇස් වලට කඳුළු එනවා හරි දුකයි ..හරිම ආදරණීයයි .. සුදු මහත්තයා හේසර එයාව බලාගන්න අයියාට කොච්චර ආදරෙයිද ? කතා විලාශයෙන්ම ඒක තේරෙනවා ... සංසාරගත බැඳීමක් බලන්න ආස හිතෙන වීඩියෝ එකක් ... ඔබ දෙපළටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 Год назад +1

    අනේ දෙවියනේ මෙහෙම ආදරයක් 👍👍👍👍❤️❤️❤️ඔයාල දෙදෙනාට උතුමි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි..... 🙏 🙏 🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Год назад +15

    අනේ හේසර බබා ආදරේ හිතෙනවා. එයාව බලාගන්න කෙනාත් හරිම හොද කෙනෙක්.
    බුදු සරණයි

  • @disnanilmini402
    @disnanilmini402 Год назад +9

    සුදු මහත්තයාට බුදු සරනයි....

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Год назад +42

    අහිංසක සත්තු පව්. එයාලව ආදරෙන් බලාගන්න එක ඇත්තටම මහා පිනක්.

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Год назад

    අනේ ශෝයි අපේ හේසර මැණික
    💎💎💎💎💎💎💎💎💎
    ආදරෙයි අනේ
    😘😘😘😘😘😘😘😘😘
    සුදු බෝල කැටේට
    💖💖💖💖💖💖💖💖💖
    තුරැණුවනේ ආශිර්වාදය ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitragunawardana5906
    @chitragunawardana5906 Год назад +6

    Ardaran balaganna oyalata pin
    Budusarani manika ❤❤❤❤

  • @dianydiany5026
    @dianydiany5026 3 месяца назад +1

    අනේ මැණික ආදරෙයි පැටියෝ 💞♥️♥️🇱🇰🇳🇮🇳🇮

  • @twentyabc2751
    @twentyabc2751 Год назад +25

    පව් අහිංසක සත්තු උනත් ආදරයට ආදරෙයි ❤

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 Год назад +5

    තෙරුවන් සරණයි හේසරට වගේම පාලකට

  • @alessiacarte9763
    @alessiacarte9763 Год назад +6

    අනේ ආදරෙන් බල ගන්න බුදුසරණයි මගෙ මැනික❤️❤️❤️❤️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Год назад +1

    හේසර ❤️ හේසර පැටියටත් හස්ති පාලක මහතාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Год назад +4

    අනේ මැනික් කැටෙි,❤️❤️❤️

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf Год назад +1

    අහිංසක සත්තු බලාගන්න හැමෝටම ඔබතුමා හරිම ආදර්ශයක් . බුදුසරණයි

  • @inokasadamali385
    @inokasadamali385 Год назад +6

    අපේ මුතු පුතා මතක් වෙනවා,බුදු සරනයි ,හේසරට❤❤❤

  • @Kumari-d7m
    @Kumari-d7m Год назад

    අනේ හේසර පැටියෝ ගොඩක් ආදරෙයි ඔයාට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාටත් ඔයා බලාගන්න අයියටත්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Год назад +5

    ❤❤හේසර අනේ ඉතින් ඔයා කතාකරනවා බුදු සරණයි පැටියෝ❤❤❤

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 Год назад +1

    දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා කතරගම දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ඔබටත් ඇත් රජුට

  • @Sajeed267
    @Sajeed267 Год назад +18

    මෙන්න මහත්වරැ සතුන්ට ආදරය කරන්න මෙයාලගෙන් ඉගෙන ගන්න

  • @hiruniwathsala410
    @hiruniwathsala410 Год назад

    Ane hesara manika ❤️❤️❤️ dennatama theruwan saranai ..💙💙💙

  • @DilaniKarunarathna-uw6yf
    @DilaniKarunarathna-uw6yf 3 месяца назад

    Bola manika හුරතල් washtuwak aya balana kantat godak pin aya හොඳින්ම balanwata❤❤❤❤❤❤❤❤

  • @shashiprabha71
    @shashiprabha71 Год назад +4

    ආදරය ආදරය. අයිය ඔබට ජය

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 месяца назад

    කඳුලු ආවා..තෙරුවන්සරණයි දෙන්නාටම

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Год назад

    දෙන්නටම තෙරැවන් සරණයි.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 Год назад

    අනේ හරිම කීකරු ආදරණිය මැණිකක් බුදුසරණයි තාරක පැටියෝ❤❤❤❤❤

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 7 месяцев назад

    අනේ අපිට තව කථා පෙට්ටියක්. හරිම අාදරේ හිතෙනවා. බුදුසරණයි!❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад

    අනේ,ඇස්වලට කදුලු පිරෙනවා.ඒ සතුටු කදුලු .මෙි වාගේ ආදරයනිය යාළුවෝ දෙනෙක් දැක්කාම .ඇත්තටම සතුටුයි .මම හිස නමා ගෞරව කරනවා.මෙි බැදිමට.මෙි වාගේ සුන්දර බැදිමි හැමදාම දකින්න ලැබෙිවා !!! හේසරටත් නිපුණ සහෝදරයටත් තෙරැවන් සරණයි !!! ජයම වෙිවා !!! මෙි වාගේ ලස්සන ආදනීය සුන්දර බැදිමි හැමදාම දකින්න ලැබෙිවා !!! අපේ අලි ඇතුන් සමිපත සුරකීමු .!!! ❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Год назад +4

    Adataniiya manussayek hesara was adarayen balaganna hesarath amahathayatah budu saranai❤

  • @anjeltina1456
    @anjeltina1456 Месяц назад

    Ane shoi.patiyek.meyanam budusaranai patto..oyata honda hastipalakala labila tiyenne❤

  • @HansiWeerasingha-b4f
    @HansiWeerasingha-b4f 3 месяца назад

    hurathal punchek 😘❤ ලස්සන මෙයාගෙ..😚❤

  • @achalasumuduni2625
    @achalasumuduni2625 Год назад

    හරිමසන්න්තොසයි.මෙවගෙමිනිසුන.්ටසතරවරන්දෙවියන්ගේම.පිහිටයිදරැවොවගේඑසතාවබලනවා.පින්ඔබට.🙏

  • @shanika6433
    @shanika6433 Год назад

    Ane sudu mahaththyage e kathawa nm duka hithuna...dennatama budusaranai. .

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Год назад +4

    අනේ හරිම හුරතල්

  • @fatemakw3723
    @fatemakw3723 Год назад +2

    Adaran balaganna oba thumata godak pin hasara manika ❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +6

    අනේ සුදු මහත්තයා කියන්න වචන නෑ හදවතින්ම ආදරෙයි සුදු මහත්තයා දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි

  • @beamnG833
    @beamnG833 Год назад +3

    මෙයාලට ආදරේ කරනවනම් . ඒ එයාලා අපිටත් ආදරේ😊

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 Год назад +2

    බුදුසරණයි පැටියෝ ....බලාගන්න මාමාටත් බුදුසරණයි .....

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Год назад

    අනේ මැණික ආදරෙයි ගොඩක් ඔයාට තෙරුවන් සරණයි

  • @Dilru6666
    @Dilru6666 Год назад

    සුදු මහත්තයාටත් බලාගන්න අයියාටත් දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ... හැමදාමත් ආදරයෙන් සතුටින් සහයෝගයෙන් යෙහෙන් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. සුදු මහත්තයා හේසරටයි බලාගන්න අයියාටයි දෙන්නටම තෙරුවන් සරණයි , කතරගම දෙවි පිහිටයි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hfv2751
    @hfv2751 3 месяца назад

    Ane mage amme adarei❤❤❤❤❤❤ mage ammiyo
    Katharagama deviyange pihitai..🙏
    A wagema hasthi palaka thumatath budusaranai devi pihitai ❤️🙏🇦🇪

  • @remonaelders8997
    @remonaelders8997 Год назад +2

    Thanks for taking good care of him,

  • @madusri8473
    @madusri8473 Год назад +1

    Budusaranai deergau pathanawa aethrajuta

  • @induamarasingha7630
    @induamarasingha7630 Год назад +1

    හේසර බල්ලට ඔයා බයද
    ඔයාගෙ.තරම ඔයා දන්නව නමි...
    අපි කාටද බය😜😜😜නේද
    ආදලෙයි මැනික❤️❤️❤️❤️

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Год назад +2

    adaran balaganna pin
    budusarani
    budusarani patiyoo 🙏🏼🙏🏼

  • @preethieapasingha452
    @preethieapasingha452 Год назад +3

    So cute 😍 Budu saranai patiyo love elephant 🐘 💕

  • @DevikaPerera-b1j
    @DevikaPerera-b1j 3 месяца назад

    අනේ හුරතල්.menkak.🙏🙏🙏❤❤

  • @gowrisubashini8624
    @gowrisubashini8624 Год назад

    ආදරෙයි අලි පැංචෝ
    😍😍😍😍😍

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 Год назад +3

    අනේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Esh96
    @Esh96 Год назад

    අනේ ලස්සනම ලස්සනම මැණිකක්

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 Год назад

    බොහොම පිං හේසර මැණික ආදරෙන් බලා ගන්න හස්ති පාලක තුමාට ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @nilanisenarathna5781
    @nilanisenarathna5781 Год назад

    E adare kadulak awa sathutata adarei❤❤❤❤❤ hesara sudumahaththaya

  • @subhadrasamanthakumarisoma1610

    හරිම ආදරණීය පැටියෙක්

  • @arozaroz7317
    @arozaroz7317 Год назад

    හේසරහස්ති,රාජයාටත්,
    නිරොගි,සුවය,දිර්ගායු,ලැබෙවා, පින්වත්,උපතින්ලද,රටට
    වාසනාවක්,ඇත්රජුනි,
    ඔබය,බලාගන්නා,හස්ති,
    පාලකතුමාටත්,දිර්ගායනිරොගිසුවය,ගොඩාක්,පින්,මෙයාට,දක්වන
    ආදරය,රැකවරනයට❤❤

  • @subhadrasamanthakumarisoma1610

    අනේ එයා සුදු මහත්තයෙක් ම තමයි දෙන්නටම තෙරුවන් සරණයි

  • @windy5483
    @windy5483 Год назад

    අනෙ සුදු මහත්ත්‍යා අනේ කතා කරන විදිහා දෙයියනේ මගෙ මනිකට බුදුසරණයි රත්තරං .❤ඒයව බලගන්න අයියටත් බුදුසරණයි 😊

  • @sriyanisenavirathna4591
    @sriyanisenavirathna4591 Год назад

    Aadarei heesra..obathumaata niduk neeroogimath baawaya heesarata wageema obathumaatath lebeewa❤❤❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Год назад +3

    Love you kesara😘😘😘😘⚘🙏

  • @kumarekumare353
    @kumarekumare353 Год назад

    හේසර මැනික ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මාමටත් එසේම වේවා 🙏🙏❤ නිදුක් නිරෝගිමත් සුවය ලැබේවා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 месяца назад

    hurathal muhunak
    thiyanne budu saranai
    patiyoooo 🙏💗🌷

  • @s.priyadarshani-i7z
    @s.priyadarshani-i7z Месяц назад

    හේසර පුතාටත් ඔහුගේ ..පාලක .තුමාටත් .කද .සුරිදු .පිහිටයි . .ආදරෙයි මැනික

  • @naliniemambulage2603
    @naliniemambulage2603 3 месяца назад

    හේසර මැණිකට සහ මාමාට තුනුරුවන් සරණයි!

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад

    දෙන්නාටම බුදු සරනයි .මුතූවත් මේ රටේ හිටියානම්

  • @kakakkkk567
    @kakakkkk567 Год назад

    Tharuwan sarani oyala dennatama, ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 Год назад +1

    ආදර්ශයක් හැමෝම tama ආදරය hasara ummm

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Год назад

    Hesara sudu පුතේ ඔයාට ගොඩක් ආදරෙයි මැnka b.s පරිස්සමෙන් inna

  • @sramanijayasinghe787
    @sramanijayasinghe787 Год назад

    Adarei gedara, oyata niduk nerogi suwaya lebewa,

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +4

    හේසර ⁣ඔයා ෂෝයි අනේ මොනවද මැණික ඔයා කියන්නේ .ඔයාගේ මාම ඔයාට ආදරෙයි.

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 Год назад +1

      ඔව්...ගොඩාක් අාදරෙයි සුදු මහත්තයට..
      හැමෝම එහෙම වෙනවනම් කොච්චර හොඳද..😥

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 Год назад

      @@dammikarandeniya2112 ඔව් අනේ

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +1

    ආදරනිය හස්තිපාලක තැමාගේ ආදරනිය සැලකිම හැමදාමත් ලබමන් හොදින් ඉන්න පැටියෝ බුදු සරනයි 😘🐘❤️

  • @priyanthikadisanayaka2348
    @priyanthikadisanayaka2348 Год назад

    Budu saranaiiii ..kesara aiye...oyage sudu.mahaththayata godakkk adaren.inna oyata godakkk pin.❤️❤️❤️❤️❤️

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 Год назад +7

    අපේ මුතු කොල්ලටත් මේ වගේ ඇත්ගොවිවෙක් හිටිය නමි තාමත් අපි එක්ක ඉදි.

  • @inokaweragamage5126
    @inokaweragamage5126 Год назад +1

    Ane hodin balaganna. Saththu ape lamai wage thama. Eyala hoyanneth adare thama ii. Budu saranaiii dennatama❤❤❤

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Год назад

    Ane sok ne budusarani oyala dennatama❤🙏🌹

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 10 месяцев назад

    Mage sattalan kataya ❤bola gediya ❤manik katayata budu daranayi 🙏🙏🙏

  • @sheebami7088
    @sheebami7088 Год назад

    May God bless 🙌 both of u dear 🙏 ❤️
    Stay blessed 🙌 and healthy forever 🙌
    Blessings 🙌 from Bahrain 🇧🇭

  • @sheebami7088
    @sheebami7088 Год назад

    May God bless 🙌 both of u ❤
    🙌 Blessings from Bahrain

  • @gayanadesilva2934
    @gayanadesilva2934 Год назад +5

    මෙහෙම දැක්කාම බදාගෙන ඉඹින්න හිතුනට ලගට ගියාම පුදුම බයක් දැනෙන්නෙ 😂