NPP JVP ගැටුම ඇරඹේ රූපවාහිනී සභාපති සෙනේෂ් දොට්ට

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 177

  • @jayanthaperera2076
    @jayanthaperera2076 7 часов назад +9

    රූපවාහිනී සංස්ථා සභාපති ධුරයට ජන මාධ්‍ය පිළිබඳ හා පරිපාලනය පිළිබඳ උගතෙක්, පත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

  • @adariyasinghe127
    @adariyasinghe127 10 часов назад +69

    NPP සහ JVP දෙකක් නොව එකකි.

    • @kpgrathnasiri5356
      @kpgrathnasiri5356 9 часов назад +5

      Chande damme ehemada, JVP Tilwin set eka, NPP Harini set eka

    • @gihankavinda165
      @gihankavinda165 8 часов назад

      ​පරණ සෙට් එකම jvp බන්😂😂Npp කියන්නෙ වෘත්තීය සංගම් එකතු කරගෙන හදපු එකක්😂​@@kpgrathnasiri5356

    • @ajithb.s.5815
      @ajithb.s.5815 5 часов назад +1

      අනිවාර්යයෙන්. Jvp npp වෙන්ව තරග වැදිලා එකට එකතු වුණානම් ඔහොම හීනයක් හරි දකින්න තිබ්බා. පව් ඉතිං එහෙම බලන් ඉන්න අයට

    • @krishperera5050
      @krishperera5050 3 минуты назад

      @@adariyasinghe127 ඔව් නේ ඉතිං ඇයි අවුල් ද?

  • @santhussandun7687
    @santhussandun7687 10 часов назад +36

    සුදා හැම ආණ්ඩුවකම ඕක බාරගන්ඩ දත කකා හිටියේ...ඕක දුන්නේ නැතුවහම ආණ්ඩුවට පලු යන්න ගහනවා. ඒක තමයිඇත්ත...

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 7 часов назад +18

    ඔබට නම් කොහෙත්ම සභාපති දෙන්න ආණ්ඩුවට පිස්සුවක් නෑ.

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 10 часов назад +28

    සේපාල් හරි කවුරු හරි කීවත් බෙදෙන්ට ලේසියි ,එකමුතු වෙන්න අමාරුයි ,ඒ නිසා මහජනතාව වෙනුවෙන් එකමුතු වෙමු,පොඩි බෙදීම ක් තිබුනොත් එලිනොකර එකතු කරන්න බලන්න ,මේ අහිංසක දරුවො වෙනුවෙන්

  • @parakramaamaratunga3517
    @parakramaamaratunga3517 5 часов назад +8

    මේ වගේ කුණුහරුප මගින් කීයක් හරි හොයා ගන්න මිනිසෙක් රූපවාහිනී නාලිකා සභාපති වීම සිංහල භාෂාව, රටේ ඉගෙනගන්නා ලමයින් ගෙ විනාසය 😂😂😂😂😂😂😂😂

  • @SumindaGamge
    @SumindaGamge 5 часов назад +7

    මෙයාට සභාපතිකම ගන්න කිවුවලු යාලුවො එක්ක ඔයාට සභා තිකම දුන්නනම් කුනුහරුප රුපවාහිනිය වෙනවා

  • @xhelaya9311
    @xhelaya9311 6 часов назад +9

    සුදාට හම්බෙයි ලබ්බ😂 සුදාගේ ටෙලි නාට්‍ය බලපල්ලා වමනෙ යන්න එනවා... 🤮

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 9 часов назад +11

    jvp , npp දෙකක් නොවේ එකක් ඔයාට දෙකක් අපිට එකක් හොදේ
    බොලද සුදා අපිට එපා . බොලද සේපාල අපිට එපා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 10 часов назад +3

    සුබ නත්තලක් වේවා ❤❤❤❤

  • @RandeepaniJayathilakaDissanaya
    @RandeepaniJayathilakaDissanaya 8 часов назад +8

    ටිකක් ඉවසගෙන ඉන්න අනුන්ගෙ පරණ පව් ගෙවන්නෙ ආණ්ඩුව

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 7 часов назад +2

    තත්පර දහයට මටනම් හිතුනේ දොස්තර හොදහිත කලබලේට වැඩ කරන්නේ නැ කියලා❤

  • @SanjeewaKuruvita
    @SanjeewaKuruvita 8 часов назад +2

    ඔබට තව hodanna weo

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 10 часов назад +17

    ආස එහෙමද මුලින්ම බැලුව අනුර හරිනි අල්ලල මඩ අවලාද ගහන්න සතියක් ගියේ නෑ ඒක ඉවරයි .උන් හිතන්නේ අනිත් පක්‍ෂ වගේ කියල එන්පීපී ජේවීපී එක

    • @anandakumara2595
      @anandakumara2595 10 часов назад

      ✔️✔️👍🌷

    • @tmc-k2k
      @tmc-k2k 9 часов назад

      ubalata adupaduwak kynna be. ubla thamai real wahallu

    • @ytube6001
      @ytube6001 9 часов назад

      Ane palayan bn uba parana set ekata lade yana hati api dannawa hamathanama. Baila gahanne methana😂​@@tmc-k2k

    • @camilasupali9749
      @camilasupali9749 6 часов назад

      ​@@tmc-k2k😅😅😅😅😅😅

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 11 часов назад +2

    එකෙම්ම ❤❤❤✔

  • @achiniroshanthika
    @achiniroshanthika 6 часов назад +2

    සුදා මල්ලී, ETI deposit කරපු අපිට ලොකු අසාධාරණයක් වෙලා ...අවුරුදු 7ක්. ඒ ඒ ගැන වීඩියෝ එකක් කරන්න..බොහොම පින්...

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 10 часов назад +1

    Mutual decision. !

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 11 часов назад +6

    අපි jvp

  • @lsabdc330
    @lsabdc330 6 часов назад

    It reminds me of the "Vishwa Warnapala" theory... Welcome to New Sri Lanka!

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 7 часов назад +4

    තප්පර දහයට හිතුනා මට ආපෙ රටෙ ආන්ඩුව කරවන හැම හෝරුම තමන්ට කඩෙ ගිය ඌන්ට තනතුරු දෙනව එක හිතුනෙ බන්

  • @ConfusedBeachCoast-no7kh
    @ConfusedBeachCoast-no7kh 6 часов назад +10

    සෙනේෂ් දිසානායක මෙි රැපවාහිනි මාධ්‍ය පිළිබඳ පුවිනයෙක් .උගතෙක්.හැබැයි සුදා පිස්සු දොඩවන්න හොද වුනත් .ජාතික රැපවාහිනිය හෝ itn නාලිකාව වැනි ජාතික නාලිකාවක සභාපති කමට නමි සුදා සුදුස්සෙක් නොවෙියි.මොකද අද NPP එකට කඩෙි ගියා වගේ ඉතිහාසයේ මහින්ද වෙනුවෙන්ද මෙි අයුරින්ම කඩෙි ගිය කෙනෙක් .ඒ නිසා මෙවන් සුදා වැනි අයගෙන් පුවෙිශන් විය යුතුය

  • @WinnerElLute
    @WinnerElLute 53 минуты назад

    Some NPP haters are trying to imagine that there are conflicts between JVP and its supporting groups. All in NPP are intimate friends as I strongly believe. Divide and rule is now out of date. Conspiracies by opposing jealous hatred evils.

  • @SLSalesforce
    @SLSalesforce 7 часов назад

    Smart job ayya.

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 4 часа назад +1

    සුදා කුනුහරැප වෛරය පතුරලා ඩොලර් සොයනවානේ. කාටහරි අපහාස කරලා බොරැ කියලා නමකුත් හදාගත්තනේ එක රැකගෙන ඉදපන්

  • @somipalawellappili5824
    @somipalawellappili5824 11 часов назад +22

    මාස තුනකට තමයි එයා භාර ගත්තෙ

    • @sujeewadamayanthi7611
      @sujeewadamayanthi7611 10 часов назад +1

      ඒක කියන්නේ නැතිව දෙන වදයක් 😌

  • @onelove9849
    @onelove9849 10 часов назад +2

    Everything is normal with Malimawa

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 10 часов назад +3

    සුදා අයියා නරකද සභාපතිකම සේපාල රවුලට හරි ජංගි ඉරාජ්ට හරි

  • @bhagyavf
    @bhagyavf 8 часов назад +1

    දෙකම එකක්. බොරුවට තමන්ගෙ වාසි වෙනුවෙන් කොටවන්න එපා.

  • @charuthakalana
    @charuthakalana 6 часов назад +2

    මුට දිලා නැ සබපති කම මෙ පරත්😂😂 මු මෙ කඩෙ යන්නෙ මකෙට නෙ😂

  • @virajchinthaka7594
    @virajchinthaka7594 12 часов назад +16

    අනිවාර්යයෙන් රූපවාහිනියේ වෙනසක් උනේ නෑ හොරුන්ගෙ කාලෙ ගෙන්වපු උන්ම තමයි තාම ගෙන්වන්නෙ

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb 10 часов назад +4

    අයියේ ..... අපි ......ඉවරයි ..... ඔයා හොදට රගපානවා. ඔයා කෝල් කරපු ගමන් පිලිතුර ලැබ්‍ර්නවා. එයා මාස තුනකට ආවේ කියලා. ඔයා එහේම අහන්නෙත් නැහැ .

  • @pathimaperera
    @pathimaperera 10 часов назад

    සුබම සුබ නත්තලක් වේවා ❤❤❤❤

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 4 часа назад

    බයවෙන්න දෙයක් නෑ එහෙම අවුලක් වෙන්න දෙන්නෙ නෑ කොහොමටත් ජූලි චැන්ග් ඉන්නකල්!!

  • @dilashansupun5329
    @dilashansupun5329 8 часов назад +2

    නාකි රැව්ල නම් ඕකටත් වීඩියෝ එකක් ගහල ඌ දන්න ලබ්බකුත් නෑ මාලිමාවට කෝටියක් කියල දැන් වැරදි හොය හොය හැමිනෙනෝ😂😂

  • @SumindaGamge
    @SumindaGamge 5 часов назад +2

    මෙයා මෙ නොකියා කියන්නෙ රුපවහානියෙ සභාපතිකම දෙන්න කියලා මෙ යකාට සබාපතිකම දුන්නොත් රාජන්ගනෙ හාමුදුරුවන්ට i t n සභාපතිකම දුන්නනම් හොදයි ටකට ටක දෙන්න සෙට්වෙනවා

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 8 часов назад +3

    හැරෙනකොටම අපි දන්නවා කෙහෙල් පැලේ කනවාා කියලා
    ඔබට දොස්තර හොඳ හිත උනාට සමස්තයක් ජනතාවට නම් ඔලුව ඉදිම්මව ගත්ත කුහක දොස්තර...
    අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා
    රෙදි ඇඳගෙන නම් ඔබට ඔය පට්ටම ගන්න බෑ
    ඔයා සුදු ලුණු පොඩි කරනකොට අපි දන්නවා මොකද වෙන්නේ කියලා
    ලැජ්ජ නැද්ද😂😂😂😂😂

    • @pereranperera7497
      @pereranperera7497 7 часов назад +1

      සමස්ත ජනතාවට එහෙම නම් කොහොමද ආණ්ඩුව සමූපකාර ඡන්ද ලොවෙත් නැතිවෙන්න දිනන්නෙ 😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 часа назад

    ඉතින් මාස 3 කට පමනයි ඔහු ඇවිත් ඉන්නෙ ඉතින් කොහොමද Npp jvp දෙකයි කියල ඡනාධිපති තුමනි වහාම ආයතන වල ඉන්න නැතිකරේ අයින් කරන්න වහාම හොරැ රැල දාන්න ඇතුලට ඉක්මනින්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 часа назад

    Npp jvp කියන්නේ එකක් වහාම පක්ෂ යෙන් අයින් වුනොත් මන්තිු කම හැර යන නිතිය ගේන්න

  • @vitharana3784
    @vitharana3784 7 часов назад +3

    වර්ණපාල න්‍යාය.😂😂

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 3 часа назад +1

    සුදානම් එපා

  • @ranjithjayawardena7764
    @ranjithjayawardena7764 11 часов назад +6

    සුදා බාරගන්න අපි full support Good Luck tc.

  • @nalindesilva4736
    @nalindesilva4736 12 часов назад

    There are any rifts between JVP and NPP....as the entire salaries and perks of NPP MPs will be sending to JVP central fund............

  • @PathiranageagadapriyaSen-bj8kk
    @PathiranageagadapriyaSen-bj8kk 6 часов назад

    නැහැ, නැහැ, සුදත්ත මල්ලි. ඔබ‍ට සුදුසුකම් තියෙනවනම් ගත්තට කමක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක්.

  • @AnuraAnura-e9s
    @AnuraAnura-e9s 7 часов назад +3

    Muu ledek balagena

  • @SandyaKumari-b3j
    @SandyaKumari-b3j 11 часов назад +2

    Oba,oya,inna,setuwehen,eka,hodi,,api,wena,vidiyo,balanne,

  • @artonart
    @artonart 10 часов назад +6

    සුභ පැතුම් සුදා අයියේ
    නාකි රුවුලා පැලිලා මැරෙයි. ඹ්කා චන්දේ දි npp එකට සපොට් කරලා චන්දේන් පස්සේ video එකකදි රුපවාහිනි සභාපති කමට සෙනෙෂ් පත්කර පු එක ගැන මිනිහා upset වගේ කතා කරේ. ඌ itn හර රුපවාහිනියේ හරි ලොකු පුටුවක් බලාපොරොත්තු වේලා හිටියා වගේ ඒ විඩියෝ එක බලද්දී මට තේරුනේ
    ඒක තමයි ඕකා එක තැන turn එකක් ගහලා වෙනස් වුනේ

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 9 часов назад

      එයා ඒවා අරන් නෑ 😂😂😂

  • @dilhanrajakaruna
    @dilhanrajakaruna 7 часов назад +1

    ගෝට ගෙන් කැඩුනේ ඔය නිසා තමා 😃😃😃

  • @marinadias2804
    @marinadias2804 6 часов назад +1

    Ella aswee atha

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 12 часов назад +7

    මොනවද බං කියවන්නෙ.කෙටියෙන් කියහං කො.

  • @JeewanthiFonseka-dy4fd
    @JeewanthiFonseka-dy4fd 7 часов назад +2

    අර නිලන්ති කොට්ටහච්චි කියන ගොන් බාන කාගෙ හරි කොන්ත්‍රාත් එකක්ද කරන්නෙ. කට ඇරි⁣යොත් ගොන් කතාවක් කියනවමයි. හොයල බලන්න

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 12 часов назад +18

    සේපාල් ට එන්න කියමු මේක බාරගන්න කියමු

    • @chamanihadapangoda5456
      @chamanihadapangoda5456 12 часов назад

      😂😂😂

    • @virajvaas1620
      @virajvaas1620 11 часов назад

      සේල් පාල සේල් වෙලා ගොඩක් කල්

    • @prabakumari3701
      @prabakumari3701 10 часов назад

      Owu uta dunnathi nisa thamai malimawata mada gahanne

    • @prabakumari3701
      @prabakumari3701 10 часов назад

      Owu uta dunnathi nisa thamai malimawata mada gahannathuwa

  • @koyako24
    @koyako24 8 часов назад +3

    😂😂😂😂 කක්කි සුදා

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 часов назад +1

    Hi nuwan brother ❤❤❤❤❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 часов назад +2

    NPP..BEDANNA..කෙනෙක් ..LOWETH..නැත ...

  • @mahendratilak1076
    @mahendratilak1076 3 часа назад

    He was forced to resign. Thi channel gong shoping to npp ,try to cover-up.

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 7 часов назад +2

    සුදා අයියා වැඩෙ බාරගන්න

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 5 часов назад

    N p p එකත් එක්ක තිබුන හොදත් නැතිවෙන්නද මංදා යන්නේ😅

  • @neelakadesilva7361
    @neelakadesilva7361 10 часов назад +4

    සුදා අය්යෙ රන්වලගෙ ජංගිය හෝදලා වැඩිකල් යන්න කලින් තව ජංගියක් සෙට් උනා නේද ? ඔයා ඔය කතාව ඇත්ත කියලා පිළිගත්තට ජාතික රූපවාහිනිය සේවකයන් දන්නවා ඇත්ත මොකක්ද කියලා .

  • @DD-nl7rv
    @DD-nl7rv 11 часов назад +1

    atha ul karala baila liyala wedak na, aththa eli wela anna arahe..........

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 12 часов назад +2

    තත්පර 10 මං හිතුවෙ, රට යන්න අයින් වෙන්න ඇති කියලා . 😊

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 10 часов назад

    Suda අයියා අපිත් වැඩට ගන්න බැයිද

  • @maduser1924
    @maduser1924 9 часов назад +1

    Bohoma sathutui Suda malli, Namuth sangamayen wachana pita Karan a, Parusa wachana Katha nokara, Honda wachana yodanna

    • @maduser1924
      @maduser1924 9 часов назад

      ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @charithakalanka6034
    @charithakalanka6034 6 часов назад

    me wage pimpiyek nam hariyanne na

  • @AIAttanayake
    @AIAttanayake 12 часов назад +6

    නියමයි News එකක්. ගොඩක් සන්තෝෂයි.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 11 часов назад +5

    දායක සභාව කල බල වෙලා 😢😢😢😢😢

  • @marianilante5731
    @marianilante5731 4 часа назад

    Oyate eke ganne sudusu kamak naa

  • @SiyarachandaniKulathunga-li9dv
    @SiyarachandaniKulathunga-li9dv 6 часов назад

    Ei ginum wala salli capa ganna ekat balanna

  • @samanthawithana1296
    @samanthawithana1296 11 часов назад

    Suda ❤

  • @antonypaul3609
    @antonypaul3609 6 часов назад

    Suda , Rajanganye Hamuduruvanta Ahuvenda epa.

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 2 часа назад

    Kakki Suda 😂😂😂

  • @chandasomabandara6431
    @chandasomabandara6431 12 часов назад +1

    Hand pick කිරිල්ල තමයි එදාත් ප්‍රශ්නය උනේ. ඒ ක්‍රමයම තව දුරටත් අනුගමනය කිරීම ප්‍රශ්නය තව දුරටත් ඉදිරියට ඇදී යාමක්.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 часов назад

    සේපාල් පිපිරෙනවා.

  • @sriyafernando4470
    @sriyafernando4470 7 часов назад

    Nnp..jvpද දන්නේ නැහැ ස්නෙෂ් රුපවාහිණි ට නම් හොද ක් දැක්කේ නැහැ

  • @lazylizard6682
    @lazylizard6682 11 часов назад +8

    උබලට තාම වුනේ නෑ..හොද හොද සෙල්ලම් ඉස්සරහට..🤣🤣

    • @darshanidulani563
      @darshanidulani563 10 часов назад +1

      හා

    • @srilanka5819
      @srilanka5819 10 часов назад +1

      බලාගෙන හිටපන්කෝ .

    • @sameerathanthirige7649
      @sameerathanthirige7649 10 часов назад

      Ammata hikewwa neda ubalawa desapalana anathayoo karala😂😂😂

    • @Shi123s
      @Shi123s 10 часов назад

      රටට කෙලවෙනකම් බලන් ඉන්න කුහකයො බව පේනව

    • @chandanawasantha9786
      @chandanawasantha9786 9 часов назад +1

      Eluwage bijja watenakam balan hitapan ponzi kariya

  • @chandana537
    @chandana537 10 часов назад +2

    කොටහච්චිගේ පානදුර පෙරහැරේ කොමඩිය දාපු නිසාද?😂

  • @dineshperera2599
    @dineshperera2599 10 часов назад +4

    සෙනෙස්.බංඩාර.වැඩ බැරිවුණා .එකයි ජාතික රුපවාහිනි.බ්න්ඩුවට.ගියා.රෙට්න්.පහළ ගියා.ඔකා ගිය එක ලොකු ඩෙයක්

    • @chandanawasantha9786
      @chandanawasantha9786 9 часов назад

      Aniwa eka thamai attha oka mulinma kole dayanawa genalla jangiya hodapu eka

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 7 часов назад

    යකෝ...මං හිතුවෙ npp සහා jvp දෙකම එකයි කියලා ...

  • @russel8277
    @russel8277 7 часов назад

    අයින් කලේ උගන්ඩා නංගි නිසා

  • @xtx3189
    @xtx3189 8 часов назад

    මිනිසුගෙ කටවල් හොදනමි අපේ රට ගොඩම තමා සුදු

  • @nisansalaadhikari5347
    @nisansalaadhikari5347 11 часов назад +1

    අර අරමුදලේ සල්ලි තිබ්බනම් දෙන්න තිබ්බා නේද, අර ගොල්ලන්ට දීපු සල්ලි 😊

  • @anandakumara2595
    @anandakumara2595 10 часов назад

    MEAKA,HADUNGODAYA,(2).😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 11 часов назад +3

    ස්තුතියි සුදා මල්ලි 👍❤

  • @IranganiUwagedona
    @IranganiUwagedona 3 часа назад

    පද හදන්නේ නැතිව ඉන්නවා හලෝ

  • @hassimiqbal1512
    @hassimiqbal1512 7 часов назад

    JVP - NPP දෙකක් නෙමෙ එකයි. තොපි රට ගොඩනැගීමට උත්සාහ කරන වැඩේට ඇසිඩ් ගහන්න මානබලනවාද?

  • @nilanthinawanage4541
    @nilanthinawanage4541 11 часов назад +1

    Suda aiyaoya rupawahiniya sabahapari kiyala onna yanwa

  • @dasun111
    @dasun111 12 часов назад

    Paththare kiyawana eken elewwa eka ahanna deyak da. Deyak balagena kiyawagannath ba.. 😂 baka baka gaanawa.. 🤪

  • @Jayaacademy93
    @Jayaacademy93 12 часов назад +5

    සේගූපාල්ට දෙමු.😂

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 12 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 12 часов назад +2

    T v නොබලන එකත් හොදයි ..අනෙක මොන ඉලවු වක් බලන්න පුලුවන් යැ

    • @canyfernando9473
      @canyfernando9473 8 часов назад

      ඇත්තටම මේ පෝලිමට දැන්වීම් දැමීම නිසා රූපවාහිනී බැලීම එපා වෙනවා . කිසිම චාරයක් නැහැ.වෙළද දෑන්වීම් වලටම පැයක් වෙන්කරන්න සෑම පැය 4ටම සැරයක්. ඉන්පස්සේ දැන්වීම් නැතිව පැය 4 ක් වැඩසටහන් ප්‍රචාරය කරන්න . මේක වෙන්නේ නැත්තේ පරමාධිපත්‍ය වෙලෙන්දන් සතු නිසාය. වෙලද දැන්වීම් යනු බලහත්කාරකමකි. දැන් ඒක යූ ටියුබ් එකේ ක්ලිප්ස් තුලටත් කඩාගෙන පැනලාය. හැමෝම වෙලෙන්දන්ට භයය. ඒ තියා ආන්ඩුවත් භයය. ඔබ හරි.හොදම දේ නොබලා ඉඳීමය.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 часов назад

    සේපාල් නම් සතුටු වෙයි .

  • @russel8277
    @russel8277 7 часов назад

    උබ දැන් සැපද

  • @r.gdharmapala3473
    @r.gdharmapala3473 10 часов назад +1

    😂 පට්ටහොරුන් වේදනාව

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 10 часов назад

    සභාපති,,,,,තනාපති,,,,සුදාට අරමයක්යැ😂

  • @mentrocareservices4403
    @mentrocareservices4403 11 часов назад +1

    ඔන්න උඹ ට chance එක 😢😢😢😢😢

  • @spencerclothing4952
    @spencerclothing4952 6 часов назад

    Me huththa RUclips pronounce karannawath danne naha modayek

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 12 часов назад

    Jvp/npp is that. They are very capable of taking revenge
    Senesh.is an educated person
    They do.not like educated people being in high position.

    • @krishperera5050
      @krishperera5050 10 часов назад

      Bullshit 😂😂

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 10 часов назад

      😂😂😂 සද්දේ ට්කක් කොළ පාටය් 😂😂

  • @spencerclothing4952
    @spencerclothing4952 6 часов назад

    Suda pissu huththek ubata mokadda ban thiyena sudusukama sabapathiwenna

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 10 часов назад

    😂😂😂😂😂😂

  • @neilranasinghe2505
    @neilranasinghe2505 11 часов назад +1

    Sudda happy, you not suit for that

  • @Shriyani-e7s
    @Shriyani-e7s 11 часов назад

    ඉල්ලා අස් උනාද