Mama ada thamai oyage video ekak baluwe mulinma kiyanna ona mata ahunema muthugala sirge voice.wachana unath godak ewa samani.e wagema me vidio harima watinawa.thnak you obathumata me wage dewal apita aran enawata
Harima dukai Ada wedasatahana. Ape Ali ath parapurata wena winaasaya...😢😢😢😢😢 Galgamuwe dalaputtuwa gena kiwwe neththe Ai. Mama godaak adaraya karapu athek...serama Ada nihada karala iwarai...😢😢😢😢😢
ආනන්ද අයියට බොහොම පිං සිද්ධ වෙනව අහිංසක සතුන් උදෙසා මේ තරම් පෙනීසිටීම ගැන. රටට ලෝකයට මේවගේ හොද වැඩසටහන් පෙන්වනවට අනුරාධ මහත්මයටත් බොහොම පිං සිද්ධ වෙනව. ඔබ දෙපලටම බොහොම ස්තූතියි ජයවේවා.
බොහොම වටිනා සතුන් වෙනුවෙන් දයාව පිරී සංවේදී මහත්මයෙක්. එතුමාට දීර්ඝායු වේවා. 🙏
අනේ එතුමන්ට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...
හිත හොඳින් මිනිසුන් ...
බොහොම ස්තූති අනුරාධ මහත්තයටත් එතුමන්ටත් ..
බුදු සරණයි !
👏👏👏👏🌟🌟🌟🌟💐💐💐💐
සත්පුරුෂයෙක් අහිංසක අසරණ සත්තුන්ට ආදරය කණාව දක්වන😊❤
සතුන්ට ආදරෙන් සලකන ඔබ වැනි පුද්ගලයෙක් රටට සම්පතක් සතුන්ට අකරුණාවන්ත තිරිසන්නු වැනි බොහෝමයක් අතරෙ.
ආනන්ද මහත්තයා ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🌹🩷🩷🩷🩷
ඔබ තුමාට තරන් බුද්දිමත් උතුම් මිනිසෙක් මෙලොවට බිහිකල දෙමවුපියන්ටද ඔයපින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවය වේව
මිනිස්සු අතර ඉන්න මාරම මානුෂික කෙනෙක්.කතා කරලා තියන අමාරුව කියන්න බැරි සතෙකුගේ වේදනාව තේරුම් ගන්නවා කියන්නේ වෙනම ලේවල් එකක්.❤️❤️
අලින්ට මේ තරම් වින කරන අමනුස්සයෝ ලංකාවේ තරම් මේ ලෝකේ වෙන කොහවත් නෑ, එහෙම රටක ඔබතුමා කරන සේවයට පින්
Thailand 🇹🇭, bangaladesh walath innwa, elephant 🐘 circus 🎪 walata gannawa..
ආදරෙයි අනුරාධ මහත්තයා අදත් ලස්සනයි වැඩසටහන ..❤❤❤❤❤❤තෙරැවන් සරණයි ඔබතුමා ට ..🙏
බුදු සරණයි ආනන්ද අයියා ඔයාට.කොච්චර වටින මනුස්සයෙක් ද ඔබතුමා.ස්තුතියි ඔබ දෙපලට ම.
ආසම ආනන්ද මාමාගෙ අව්‍යාජ හිනාවට ❤
අනේ ඉතිං
සසරට පිහිට වෙන්න
මේ කරන කාර්යය
සතා වුනාට
මිනිස්සුන්ට
කරුනාවයි
අනේ අාදරේ දෙන්න අනේ පිිං❤❤❤
ජේසු පිහියයී. ඔබ තුමාට. තව තව ශක්තිය ඔබට ලැබේවා ❤❤❤❤
වටිනා වැඩසටහනක්. තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න.
ඇත්තටම අපි නොදන්න සතුන්ට ආදරය කරන උන්ව බලන මිනිසුන් ලංකාවෙ ඉන්නවා කියන එක පුදුම සතුටක් සතෙකුට කතා කරලා ඉල්ලන්න බැහැ ඒ සතාව තේරුම් ගන්න පුලුවන් රත්තරන් මිනිස්සු ඉන්න එක උන්ට ජිවිතය රැක ගන්න පුලුවන් විම ලොකු පිනක් ස්තුතියි අපේ දේවා ඔයාට. තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි ආනන්ද අයියේ ....
මේක බලාපල්ල සතුංට හිස කරන්න එප😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
වළගම්බා ge 4 to ekak දාන්න තියෙනවා nan, ඔබතුමාට බොහොම ස්තුතිය
බුදු සරණයි ආනන්ද මහත්තයා .
Anee harima Karunawantha mahatmayek
මිනිසුං අතර දෙවියං
වගේ අය❤❤❤
අනේ සියලු සතුංට අාදරෙ කරුණාව අාදරේ ඕන අනේ උදව් කරන්න
අනේ පිං අනන්ත සසරට පිං❤❤❤
Bohoma pin oba thumata....❤❤❤
Komada aththu 🐘 gana kiyaddi kiyana vidiya "mage aththu🐘" godak nathi unalu e wachane thiyana adaraniya bawa...❤❤❤❤❤
කදුලු ආවා ඇස් වලට 😢
Mama ada thamai oyage video ekak baluwe mulinma kiyanna ona mata ahunema muthugala sirge voice.wachana unath godak ewa samani.e wagema me vidio harima watinawa.thnak you obathumata me wage dewal apita aran enawata
Harima dukai Ada wedasatahana. Ape Ali ath parapurata wena winaasaya...😢😢😢😢😢 Galgamuwe dalaputtuwa gena kiwwe neththe Ai. Mama godaak adaraya karapu athek...serama Ada nihada karala iwarai...😢😢😢😢😢
අනුරාධ මහතා නිසයි මේ වැනි සැඟවුණු උදාර මිනිසුන් කරළියට එන්නේ ඔබ කරන්නේ විශාල සමාජ මෙහෙවරක්
ඔය කිව්ව හැම ඇතෙක්ම මෙලොවින් අයින් ම කරේ සමහර මිනිහා කියන පාපතර සත්තු විසින් , තනිකරම ශ්‍රී ලාංකික අලියා ගෙවන්නේ කරුමයක් 😢
❤❤❤💪💯
නුරාධ මහත්තයා මම කොච්චර අලිගැන තියෙන වැඩසටහන් බලන කෙනෙක්ද හැම මොහොතෙම පිටරට ඒවා පවා බලනවා ඒ තරමට එයාලට අාදරෙයි ඒත් මම මේ මහත්මයා දැක්කේ ඇහුවේ අදයි මෙච්චර කැලේ අලි ඇතුන්ට විනකරනවා වෙඩි තියනවා මද්දවල්වලට අහුකරකවා හක්කපටස් කනවා එතකොට මෙයා ඒවා දන්නැද්ද අග්බෝට බෙහෙත් කරනකොටවත් මම මෙයාව දක්කේ නැහැනේ 🤔🤔🤔 සමාවෙන්න මෙහෙම කීවාට 🙏🙏 මම දැකලා නැති නිසයි කීවේ ❤❤❤
Ananda mama ❤✊
අැත්තටම ඔයා මහා පිනක් කරන්නේ මෙිකෙන් සල්ලි හමිබකරන අයත් ඉන්නවා
9:10 එයත් අද නෑ 😢
ratak watina manussayek. ratata adare karana saba manussyaek
🎉🎉🎉🎉
Rataka palakayo mewata waga kiyanna one.
😍😍
❤❤❤❤
🎉🎉🎉
👊👍
🐘💖🐘💖🐘
❤❤🙏🙏❤️❤️
Please bandaragama kumari elipant beraganna oba thumata pin
❤❤❤❤❤🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏
Nikan minissutath gahaĺa maranawa
Patta boru
Galgamuwe dala puttuwata moko une
❤❤❤❤❤
සජිත් ප්‍රේමදාස කලාවැවෙ ඇත්තු බලන්න ගියෙ මොකටද දන්නැ ?
ඇත්තු 7 දෙනෙක් මරන්න ඕකා තමා ඇත්තු 7 මැරුවේ යාලේ කැලේ ඇතා මැරුවේ සජිත් ප්‍රේමදාස ගේ වුවමනාවට
කාලකන්නි රටක සත්ව හිං සාව පිට දකිමු සතාට හිංසා නොකරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭
Rata kalakanni ne bn. ubala wage kuhakayo thamai KALAKANNI.
🐘🦣🐘🦣❤️❤️❤️🙏🙏🙏
Boru
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤🙏🙏🙏
කදුලු ආවා ඇස් වලට 😢
❤🦣
❤
❤❤❤❤
❤❤❤
❤❤