'' T N A කියන්නෙ L T T E බළල් අතක්...'' - අරූන් සිද්ධාර්ත්

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 878

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 года назад +129

    අරූන් සිද්ධාර්ත්ගේ සමාජ දේශපාලනික කර්තව්‍යට උපකාර කරන්නට කැමති අයට...
    Arulanandam Arun - 0774 842 464
    Bank of Ceylon
    Chunnakam
    Ac no - 82743354
    Swift Code - BCEYLKLX
    Branch Code - 053

  • @jasonrobrado
    @jasonrobrado 5 месяцев назад +1

    සේපාල් බොහොම වැදගත් සාකච්ඡාවක්. ඒකට ඔබට බොහොම ස්තුතියි. අපි ආරාධනා කරනවා අරුන්ටයි, නාගානන්ද මහත්තයටයි රටට ආදරේ ඇති කණ්ඩායමකට එක්කහු වෙලා වැඩ කරන්න කියලා. දැනට අපිට පේන හැටියට උදේසපාලනයට මෙතෙක් සම්බන්ධ නොවූ එකම කණ්ඩායමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කණ්ඩායම කවුද කියලා බොහෝ අයට දැන් තේරී ගෙන යනවා ඇති. තෙරුවන් සරණයි.

  • @dumsri
    @dumsri 3 года назад +44

    හරිම ආඩම්බරයි. අරුන්ගෙ මතයම දරන බහුතරයක් සිංහල අයත් ඉන්නවා. කනගාටුවට කාරනය නම් පාට පාට කන්නාඩි වලට ඔවුන් යටවෙලා. ජීනීවා වලට යැවිමට සුදුසුම පුද්ගලයෙක්. මාගෙ හර්දයාන්ගම ස්තුතිය මෙම වැඩසටහනට. හරිම ආඩම්බරයි "අරුල් සිද්ධාර්ථන් ගැන "👏👏👏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 года назад +120

    අරෑන්ට වැඩි කාලයක් ලබාදුන්නානම් තවත් වටිනව සේපාල් මහත්තයො එයාගේ කථාව දකුණේ අපට හරි වැදගත්...ස්තුතියි ඔබතුමාට .

  • @shermilafernando875
    @shermilafernando875 3 года назад +261

    අරූන් ඔබයි ශ්‍රි ලංකාවේ සංහිඳියාව කිව්වොත් මම නිවැරැදි වෙයිද , මුලු යාපනයටම නායකයා වෙන්න සුදුසුම පුද්ගලයා ඔබයි, දිගටම ඔබේ ගමන යන්න , අපි ඔබ සමගයි , ලක්මෑනිගේ තවත් වස්තුවක් මොහු රැකීම රටේ නායකයන්ගේ වගකීමක්

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 года назад +9

      Aniwarayen apith akagaii mama asama charithayak aruu❤❤❤

    • @sisiraajitliyanagesisiraaj7136
      @sisiraajitliyanagesisiraaj7136 3 года назад +6

      ඔබල මේ කාලයට අවශ්‍ය කතාබහක් ඔබලාටත් පුළුවන් හැම අවස්ථාවකම මේ වගේ වීඩියෝ දාලා සමාජය දැනුවත් කරන්න මොකද මේ ඉන්න මිනිස්සු කවුරුවත් කැමැත්තකින් නෙමෙයි මේ පක්ෂවලට ඡන්දය දෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා මෙහෙම ඔබල සමාජය දැනුවත් කරපුහාම සමාජය දැනගන්නවා ඇත්ත තත්ත්වය මොකක්ද කියලා ඔබ සැමට තෙරුවන් සරණයි

    • @mounika1972
      @mounika1972 3 года назад +2

      👍🙏❤🌷

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 года назад +4

      අනිවාර්යයෙන්ම මෙි මිනිස්සු තමයි අපේ රටට අවශ්‍යය.

    • @sohanwd4026
      @sohanwd4026 3 года назад +2

      Apith support to arun👍👍👍

  • @singha6372
    @singha6372 3 года назад +50

    අද සුපිරිම චරිතයක් ගෙනල්ලා .නියමයි සේපාල මහත්තයෝ .
    පාර්ලිමේන්තුවේ ඉන්න නාකි රැල අසරණ දමිළ මිනිස්සු විකුණන කනව⁣. උන්ගෙ බලය රැකගන්න විතරයි ඕන..අරුන් හොඳ ධනාත්මක අදහස් තියන පුද්ගලයෙක් ..කෙලින් කතාව.අනිවාර්‍යයෙන්ම ජීවිත තර්ජන එල්ලවනවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      ඔව් මෙ වගේ අයව එ වගේ කාලකණ්නින්ට ලොකු හිසරදයක් නේ sis..👍

    • @thamaraindranimuthukumaran4099
      @thamaraindranimuthukumaran4099 3 года назад

      Welawa giya danune wat na oyage kathawata adare.
      Godak. Parissamata inna theruwan saranai

  • @asokakumari5692
    @asokakumari5692 3 года назад +45

    අරුන්.ඔබ කතා කල පලමු හමුවේ සිටම ඔබට බොහොම ගරුකරන අයෙක් මම.ඔබට හැකියි ඔබේඅය වෙනුවෙන් පෙරටම එන්න..සියලු බාධක බිදගෙන ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි.

  • @nethmi.249
    @nethmi.249 3 года назад +166

    ෂා..අපූරු ත්‍රිත්වය ...👌👌👌
    කාලෝචිත වැඩසටහනක් ..🌹🌹🌹

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +81

    සුපිරි ✌ මරුම ඩබල සෙට් වෙලා... එහෙන් අරුන් ඉද්දි අපිට මෙහෙන් සේපාල් අංකල් හිටියෙ...අවංකවම සතුටුයි ❤️ මෙන්න වැන්දා 🙏 ඔය සංවාදය ඔතනින් නතර කරන්න නම් එපා...
    අමුවෙං ඇත්ත කතා කරන උංට තැනක් ලැබෙන් නෑ මේ රටේ...ඒ මේ චාටර් සමාජෙ හැටි... උඹලට තැනක් දුන්නොත් උතුරෙ දේසපාලුවංටත් තැනක් නෑ, දකුණෙ කැරි දේසපාලුවංටත් තැනක් නෑ...අපි හැමෝගෙම අවාසනාව සහෝදරයා ❤️ අරුන්, උබේ ඔය වචන ඇත්ත නම් ඉල්ලපන් ජනාධිපතිකමට...මගෙ කතිරෙත් උඹට 🇱🇰

    • @Rafayal
      @Rafayal 3 года назад +5

      Patta comment eka

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 года назад +6

      හදවතින්ම ආපු වචන..පට්ට..උබේ අදහසමයි මගෙත් අදහස..

    • @chulakayasiththathsara5006
      @chulakayasiththathsara5006 3 года назад +2

      යුක්ති සහගත මිනිසුන්ව දෙවියන් ආරක්ශා කරාවි🙏

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 года назад +45

    ෆුල් එපිසෝඩ් එකම බැලුවා .අරුන් වගේ අය ගැන බොහොම සතුටුයි .ඒ අයට ආදරෙයි.
    බෙදී සිටීම වෙනුවට එක්ව නැඟෙමු.
    ජයවේවා අරුන්.

  • @senkadagala5634
    @senkadagala5634 3 года назад +26

    බලාපොරොත්තුවෙන් හිටපු සාකච්චාවක් සේපාල මහත්තයෝ රටේ මිනිස්සු කොච්චර අසරන කරල තියෙනවද කාලකන්නි දේසපාලුවෝ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන මිනිස්සු දැනුවත් කිරීම ගැන ඔබ තුන් කට්ටුවට ගොඩක් පිං ස්තූතී

  • @chandimaherath2907
    @chandimaherath2907 3 года назад +16

    මම ආසම චරිතයක්. අරුන් ඉතාම බුද්ධිමත් මානව හිතවාදී අපේ රටට අවශ්‍ය ම අපේ ම දමිළ තරුණයා...තෙරුවන් සරණයි,දෙවි රැකවරණයි අරුන්...

  • @susan9533
    @susan9533 3 года назад +116

    අද උදේ හිතුවේ.. සේපා. නගා.. අරුන් සෙට් උනා නම් ගේමක් තියේ කියලා ජයවේවා ♥

  • @dlite791
    @dlite791 3 года назад +455

    මේ දෙන්නා එකතු වෙලා රටට හොද වැඩක් කරයි කියල බලන් ඉන්න අය කෝ

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 года назад +2

    එඩිතර ද්‍රවිඩ කොල්ලෙක් භාෂා තුනක් කතා කරන ලන්කාවට ආදරය කරන හිත හොද කොල්ලෙක් . බුදු දහම තුලින් සත්‍ය සොයන අරුන් ඔබේ අදහස් හරිම සුන්දරයි. බෙදුම් වාදය පරදන්න අරුන් වගේ අයගෙ උදව් ගන්නෙ නැතේ ඇයිද කියා අපිට හරිම ප්‍රශ්ණයක් අරුන්ට ජයවේවා මම ඔබ සමගයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 года назад +9

    අරූන් හොද දැක්මක් තියන රටට හිතැති පුද්ගලයෙක්. ජය පතනවා.

  • @acmq8895
    @acmq8895 3 года назад +17

    අරුන් සහෝදරයා
    අපි සියලු දෙනාම එකතු වෙමු
    මෙම ධනපති ක්‍රමය විනාශ කරලා දාලා
    නවීන සමාජවාදී ආර්ථික ක්‍රමයක් ගොඩ නගමු

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 года назад +17

    මේ කොල්ල කියන්නෙ සම්පූර්ණ ඇත්ත කාල කන්නි දේශපාලුවො නිසා අහිංසක මිනිස්සු ගැන වැරදි විදිහට හිතනව දේශපාලුවන්ට පැවැත්ම තියෙන්නෙ ඒකයි සිංහල දෙමල මුස්ලිම් සේරම එක රටක් වගේ හිතුවොත් උන්ට පැවැත්ම නෑ අරුන්.... ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ වැනි අයට ආයුෂ අඩුවෙන කාලයක් මේ. දේශපාලන නායකයන් ඔබට අනතුරු කරාවි. උන්ට පහර වදින නිසා රිදෙන්නම..

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 года назад +4

    කොන්ද පන තියෙන නියම පෞරුෂයක් තියෙන සිoහයෙක් වගේ තරුණයෙක්.මේ රටේ ඉන්න සියළුම දෙනා වෙනුවෙන් හිස නමා ආචාර කරනවා.💪👍✊🤝🙏👌👏🍇🍻
    අරුන් කතා කරනකොට කාලකණ්ණින්ට බඩ යනවා.සිoහයෝ ඉන්නේ තනියම.නරි,රිලවුන් වගේ උන් තමයි රන්චු පිටින් ඉන්නේ..
    ඉක්මනින් බැරි වෙයි.ඒත් කවදාහරි දවසක් එනවා සහෝදරයා ඔය හැම වචනයකටම වටිනා කමක් එන.එතකම් මේ කරන විප්ලවයට ඔබ සියළුම දෙනාට ජයවේවා 😊☝️👊

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 года назад +151

    අනිවාර්යයෙන්ම අරුන්ට ආරක්ෂාවක් ලබාදෙන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +3

      👍💯✅👌 මදූශ් ට,වගේ වෙයි අවසානේ

    • @sohanwd4026
      @sohanwd4026 3 года назад +1

      Aniwa mohuta amathara arakshawak awashyai

    • @adfuyt5236
      @adfuyt5236 2 года назад

      ආරක්ෂා දෙන්නෙ අපෙ සල්ලි වලින් ද

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      අනිවාර්යයෙන් ආරක්ශාව ඕනේ❤

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 года назад +90

    මේ ස්‍රි ලාංකිකයන් තිදෙනාම රටට ආදරෙයි,රටේ මිනිසුන්ට ආදරෙයි. 👍👍👍.

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 года назад

      Yapanaye ilaga maha amathi arun sithdarath

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 года назад

      අනෙ මමත් එ විදිහට රටත් අපෙ අයටත් ආදරෙයි . එත් කරකියා ගන්න දෙයක් නැහැ නෙ

    • @pasidugiming5401
      @pasidugiming5401 3 года назад

      ane..pau..denna..arksawa..jadipathithuma

  • @damn3716
    @damn3716 3 года назад +8

    සේපාල් බොහෝම ස්තුතියි මේ මාතෘකා සමාජගත කරන එක ගැන 👍🙏🙏

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 года назад +46

    හොද සංකලනයක්..බොහොම ස්තූතියි සේපාල්..❤🙏

  • @jayaweera4752
    @jayaweera4752 3 года назад +19

    මෙිි වගේ අයව තව තවත් එකතු කරගමු,රටට අවශ්‍ය සමිිපත්.ඔබට ශක්තිය ධර්යය ලැබේවා !!!

  • @christophergnanapragasam7320
    @christophergnanapragasam7320 3 года назад +2

    ඉතා හොද සාකච්ඡා වක්...උතුරේ සැබෑ තතු හෙළි කිරීම තුලින් ඔබ ගේ ජීවිත අවදානම් විය හැක... පරිස්සමින්... මොකද අපිත් යුද්දේ න් බැට කාපු අය..... ඉන්දියාව තමයි අපේ රටට තියෙන ලොකුම හිසරදය.....

    • @slraymond7674
      @slraymond7674 3 года назад

      Indiva khoma hari control kaeanna one.velavakata indiva mithrek velavakata ape sathurek.den den ape sathrek vegena yanava modige statement valin.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +36

    සාදනීය කතිකාවතක් සේපාල මහත්තයෝ👌👍තෙරැවන් සරණයි සියලුමදෙනාට .👍👌🙏

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 года назад +38

    Arun we have to join with you... we dont have a language problem ... thats coming from political ..we have to break this politics .. god bless you ...අරුන් අපි ඔයා එක්ක ඉන්නව.. අපි මේ බෙදුම පාලකයො කියන කොටස බෙදල තියන විදිය අපි වෙනස් කරන්න ඕන අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්...

  • @hevindu7749
    @hevindu7749 3 года назад +125

    Arun can create a RUclips channel and talk to his people in his language.

  • @yena-w7p
    @yena-w7p 3 года назад +45

    සිද්ධාර්ථ මල්ලී ඔයා බයවෙන්න එපා සිංහළ මහත් මුලු සමාජයම ඔබ සමගයි.... ඔබව යාපනයේ මහ ඇමති ලෙස ලගදීම දිවුරුම් දෙනවා සත්‍යයයි.....

  • @jplife7773
    @jplife7773 3 года назад +17

    බොහොම. ස්තුතියි ඔබ තුන්දෙනාටම. ❤️

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 года назад +9

    හිංසාවෙන්,පීඩාවෙන්, අන්‍තවාදයෙන් සමස්ත රටම බේරා ගැනීමට "සැබෑවටම" පෙනී සිටින සියලු දෙනාට යහපතක්ම වේවා..!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanideepika3893
    @chandanideepika3893 3 года назад +4

    අනිවාර්යයෙන්ම සහෝදරයා ,,දුක් විදින්නේ හැමදාමත් උතුරේ,දකුණේ බදු ගෙවන දුප්පත් සාමාන්‍ය ජනතාවයි....

  • @nirmalanirmala5160
    @nirmalanirmala5160 3 года назад +4

    යාපනයේ සාමාන්‍ය දෙමළ ජනතාව ඇත්තටම පව්.....අරුන් ඔබ සැබෑ විරයෙක් .ඔබට ජය..............

  • @shyamikafernando
    @shyamikafernando 2 года назад +1

    ඔබ තුමන්ලා තිදෙනාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවාට. 🙏🙏🙏

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +28

    අරුන් උඹ මට වීරයෙක් ❤️
    Brother Arun, you are a hero to me.. I do not dare to trust even a man who is close by because of dirty politicians now ... but brother, I understand that your impulse comes from the veins of blood ... Thank you both, Uncle Sepal. ... the worst boy ... Arun, if you're running on an agenda, you'm a super actor ... otherwise, if your honesty that we felt is true, then you deserve to be the President of this country❤️🇱🇰

  • @sltopics3817
    @sltopics3817 3 года назад +41

    වටිනා වැඩසටහනක් 😍😍

  • @akashmanujaya3445
    @akashmanujaya3445 3 года назад +42

    සර්, පුලුවන්නම් වීඩියෝ වලට (subtitle/captions) දාන්න.මේව ලෝකෙම දැනගන්න ඔ්නි.

  • @samesameera5165
    @samesameera5165 3 года назад +68

    ලංකාව දියුණු වෙන්න නම් මේ වගේ කොල්ලො තමයි ඉදිරියට එන්න

  • @vedasinghe
    @vedasinghe 3 года назад +43

    දකුණේත් ඔය විදියම තමයි වෙනසක් නැහැ
    උතුරු විතරයි ඕම කියලා හිතනවා නම් තව අවරුදු 72ක්‌ මෙහෙම මයි

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 года назад +144

    මේ තරුණයාව ආරක්ෂා කලයුතුමයි.

  • @soosoo8801
    @soosoo8801 3 года назад +65

    අනේ රත්තරන් මල්ලියේ නුබනම් නියම ලංකිකයෙක්👍👍

  • @chansam8966
    @chansam8966 3 года назад +2

    Great DISCUSSION, thank you all. We should protect Arun. Stay safe.

  • @nalimsali7995
    @nalimsali7995 3 года назад +145

    අරුන්ට බැරිද ජන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට එන්න.පාර්ලිමේන්තුවට වැදගත් පුද්ගලයෙක් .

    • @Jbvvv54
      @Jbvvv54 3 года назад +1

      ඉල්ලුවා, හැබැයි ජන්ද ලැබුනේ නැ ගොඩක්

    • @noelanthony530
      @noelanthony530 3 года назад +5

      පාර්ලිමේන්තු වට එන්නේ නැතුව සේපාල් සහ නාගානන්ද වාගේ දෙයක් කරන්න පුළුවන් නම් යහපත් යයි සිතමි

    • @pramudithaperera8496
      @pramudithaperera8496 3 года назад +2

      He contested from Jaffna (from SLFP). But he didn't get elected.

    • @Sathuta-cm8fl
      @Sathuta-cm8fl 3 года назад +2

      පාර්ලිමේන්තුව ඇතුලත වෙච්ච වැදගත් සිදුවීම් ගොඩක් නෙවෙයි එකක් කියනවද පුළුවන් කමක් තියෙනවනම්

    • @Ravy.G
      @Ravy.G 3 года назад +1

      Indeed 👍

  • @sgunethilake780
    @sgunethilake780 3 года назад +17

    Arun we are with you
    Thank you, Sepal and Naga for arranging this interview

    • @wasanthaherath2012
      @wasanthaherath2012 3 года назад

      අරුන්.ඔබට.බුදුසරනයි.

  • @kamalj7858
    @kamalj7858 3 года назад +143

    ඒ වගේම, සිංහලයා ගේ ප්‍රශ්න රාජපක්ෂලා , වික්‍රමසිංහ ල, බණ්ඩාරනායක ල, ප්‍රේමදාස ල, ජයවර්ධන ල, අනුර ල, වීරවංශ ල, රතන ල, ගම්මන්පිල වවාගෙන කනවා, ඒ අතරේ බදුර්දීන් ල, හකීම් ල ලස්සනට Game එක ගහල දිනනවා...

    • @ksr8437
      @ksr8437 3 года назад +1

      👍👍👍👍

    • @ajanthaadikari6160
      @ajanthaadikari6160 3 года назад +1

      👍👑️👑️👑️

    • @saronipeiris712
      @saronipeiris712 3 года назад +1

      Attata aka tama wenne

    • @senkadagala5634
      @senkadagala5634 3 года назад +1

      සිංහල මිනිහා දෙමල මිනිහා කාලකන්නි දේසපාලුවො විසින් පජාත කරල ඒ අස්සෙ හබ්බ දේසපාලුවො නොදැනෙන්න උන්ගෙ ගමන යනව අපේ අය දියසෙන් කුමාරයෙක් ගැන සිත නිවන කතා කිය කිය මිනිස්සු චූන් කරනව 😥

  • @shantapriya5006
    @shantapriya5006 3 года назад +2

    අරුන් වැනිතරුනයන් තව තව තවත් බිහිවේවා ජයවේවා අරුන් ඔබට තෙරුවන් සරනයි

  • @jayantha1020
    @jayantha1020 3 года назад +22

    සිංහල දෙමල ඒකා බද්ධ සංවිධානයක් ඇති කල යුතුයි. ඔවුන්ගේ ඇහස් හුවමාරුවට ඉඩ දිය යුතුයි. 1985 දී මට Germany වලදී හමුවුන දෙමල තරුනයෙක් මෙහෙම කිව්වා . මම යාපනයෙන් කෙලින්ම කටුනායක ඇවිල්ල රටින් පිට උනා, කොලඹ දැකලත් නැහැ. පලමු වරට සිංහලයෙක් හමුවුන් Germany වලදි. අපිට පොඩි කාලෙ ඉදල කියල දීල තියෙන්නෙ , සිංහල අය මිනීමරුවො කියල දැන් 2021 වසරක් වෙලා අපි තාම එතනමයි.

  • @ajanthafernando9762
    @ajanthafernando9762 3 года назад +13

    Clear discussion.. Be safe all of you.. Thank you for the job.

  • @teamwork9031
    @teamwork9031 3 года назад +58

    දකිනකොටත් ආසයි තුන්දෙනාම එකට ඉන්නවා 👍

  • @acmq8895
    @acmq8895 3 года назад +23

    උතුරේ පමණක් නෙමෙයි දකුණේ අපි වුවත් දුප්පත් කෙරේ මේ පාලකයන් උන් දවස් පතා පොහොසත් වෙනකොට දුප්පත් අපි දවස් පතා පල්ලට වැටෙනවා

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 3 года назад +9

    මේක ගොඩක් වැදගත්ම සාකච්ඡාවක්. මාත් පුද්ගලීකව දෙමල අයට ගොඩක් ආදරය කරන කෙනෙක්. යාපනයෙ කීපදෙනෙක් එක්ක අදහස් කතා කරල තියෙනවා. අපේ ආන්ඩු යාපනය නැත්නම් උතුර ගැන වගකීම පැහැර හැරලා තියෙන්නෙ.එහෙ කොටසක් තාම බ්‍රේන් වොෂ්. විග්නේෂ්වරන්ලා වගේ කාලකන්නි තරුන කොටස්වලට විෂ දානවා. පොඩි කොල්ලෝ ගොඩක් හිතන්නෙ ලංකාවේ හමුදාව ඔවුන්ට යුද අපරාධ කලා කියන එකයි. මොකද ඔවුන් බොහොමයක් යුද්ධය කාලයෙ පොඩි උන් උන්ගෙ මොලවලට වැරදි මතයක් එන්නත් කිරීම ලේසියි. තව කොටසක් ඉන්නවා සහජීවනයට කැමති අරූන් වගෙ අය. නමුත් දමිල සමාජය තුල ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඔවුන් බය වෙලා නිහඩව ඉන්නවා. ආන්ඩුව මේකට මැදිහත් විය යුතුමයි. පාසල් මට්ටමින් හෝ වැඩසටහන් තියලා මේ ලමයිව සිංහල සමාජය එක්ක මුහු කරන්න බලන්න ඕන.ඉන්දියාවේ ඉන්න අපේ දෙමල මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ ගැනත් අවධානයක් යොමු කරන්න ඔන. ඉන්දියන් දෙමල කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකක ඔය අදහස මතු කලෙ. මන් එතනදිත් නාගනන්ද මහතාවයි මෙන්ෂන් කලෙ මොකද ලංකාවේ ඔවුන්ගේ දේපල ඔවුන්ට අහිමිවූ බවක් ඔවුන් කියනවලු

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 года назад +1

    සෙපාල් මහත්මා ,ලොයර්,නාගානන්ද , එතුලු ..විශෙයෙන් ස්තුති ප්‍රසන්සා කරනවා .. මිස්ට අරුන් ට ..එදා සහ අද ...එති උනාව් ..සියලු දේ ,ගෙන විස්තරාත්මක වෙඩ සටහනක් හිතට එකගව එත්ත එති සෙටියෙන් කතා කිරිම , පිලිබදව...අරුන් වාගේ, කොන්ද ..පන එති...අය අද ස්‍රි ලංකාවට අවශ්‍ය බෙවින්...කරන්න යන සෙම දේටම ආශිර්වාදය එකම සිතින් පුද කරනවා !බුදු සරණයි ,ජෙසු පිහිටයි !!! මා ඉතාලියේ සිට ජයලත් මාර්ශල් 🙏🙏🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      👍💯✅ ඔව් මෙ වගේ අය ඉතා අඩුයි නේ අයියේ , ඉන්න කීප දෙනා උනත් එලියට එන්න බයයි..
      කොහොමද මාර්ශල් අයියේ ඔහෙ තත්වේ ශේප් නේද..👍🙏☸️

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 года назад +14

    නියම සුසංයෝගයක්.ජයවේවා .

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 года назад +1

    හොඳ වැඩ සටහනක් " ඔබ දෙපල අරුන්ව සාකච්ඡාවකට ගෙනාපු එක ගොඩක් වැදගත් "

  • @maheshwam4238
    @maheshwam4238 3 года назад

    වෙනස්වන ශ්‍රීලංකාවේ වැඩපිළිවෙළට අවශ්‍ය කරන ප්‍රධාන කුලුණු අතරට ශක්තිමත් කුලුණු 3ක් , 🙏 . සේපාල් ඔබ බොහොම සීරුවන් හා තීක්ෂණ බුද්ධියෙන් ඉතුරු කුලුණු ටිකත් ගොඩනගයි කියා විස්වාසයි.!! ඒ කුලුණු මත, සියලු ශ්‍රී ලාංකිකයන් සොයන ඒ සැනසිලිදායක වූ සෙවන තනන්නට වසනා වේවා අප රට .,!! පතමු සහ නැගීසිටිමු එරෙහිව බේද බින්න කරනවුනට එරෙහිව,රට සූරා කනවුන්ට එරෙහිව, සෞභාග්‍යයමත් ආදරණීය ජනපිරිසක් ලෙස ලොව පිළිගන්නා තුරා...!!

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 3 года назад +16

    හොද තේරීමක් සේපාල් මහත්තයා

  • @umasha538
    @umasha538 3 года назад +22

    නාගනන්ද මාත්‍ය අපි එකඟයි පොඩ්ඩක් ඉන්න අපි මෙතනින් ගැලවිලා එනකන් අපේ තිරිසන් අපි මේ රටවල හිර කරලානේ තියෙන්නේ ලබන පාර අපි ඔබ අපි ඔක්කොම ඔබ සමග එක රටක් හදමු මේ පාර

  • @yamunahewage7166
    @yamunahewage7166 3 года назад +31

    ඇත්ත කතා කරන්නේ අරැන් ..මේවා ඉන්දියාවේ කෙරෙන දේවල් කියලා අපි හිතුවෙ ....

  • @jayantha1020
    @jayantha1020 3 года назад +22

    වව්නියාවෙ හිටපු හමුදා නිලදාරියෙක් සමුගැනීමේ දවසේදී බොහෝ දෙමල අය අඩා වැලපුනා එතුමා ගිය වර ජන්ද්රයත් ඉල්ලා පැරදුනා. ඒ වගේ කෙනෙක් අඩුම ගානෙ උතුරු පලාතේ ආන්ඩුකාර හැටියට වත් පත් කරන්න කොලඹ ඉන්න royal සිංහල සමාජය කැමති නැහැ. දෙපැත්තෙම දේසපාලුවො එකයි. බෙදී ඉන්න තරමට ඔවුන්ට රජ කරන්න පුලුවන්.

  • @habarakadathero7562
    @habarakadathero7562 3 года назад +4

    මල්ලි හොද සංව්ධානයක් හදන්න. දකුණත්,උතුරත් යාකරන පාලම ඔබ වෙන්න. ජාතිවාදී නොවන හඩක් ගොඩ නගන්න. මල්ලි ඔබට ජය.

  • @sarathsarath5643
    @sarathsarath5643 3 года назад +176

    අරැන්නමි හදවතින්ම රට ගැන හිතන කොල්ලෙක් ඔබව සියලු දෙවියො රැකදේවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +4

      ඔව් මෙ වගේ අය ඉන්නේ කීපදෙනයි

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 года назад +60

    අපේ ගම්වලත් මේ ප්‍රශ්නයම තියනව නායකයෝ ගම්බද අයව රවටනව

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      ඔව් රටේ හැම තැනම වෙන පොදු රැවටීම..මෙය තමයි

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 года назад

    Arun Excellent speech.People in the South are with you..Pls continue your fight for tamil depress people. God bless you.👍

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 3 года назад +30

    බලාපොරොත්තු උනේ නැති උනත් අවශ්‍යතාවයක් ඉෂ්ඨ කිරීම ගැන සතුටුයි ❤️

  • @nimalkantha3544
    @nimalkantha3544 3 года назад +7

    අභිමානවත් හෙලයන් තිදෙනෙක් ලංකාවේ දී දෙනෙතින් දකින්නට ආසයි

  • @user-ku2s
    @user-ku2s 3 года назад +7

    Pramaada novi oba ohuwa obe wedikawata genawa.Sepal sebavinma obanam amuthu minisek.Oba daksayek.

  • @wasanaweerasingha3122
    @wasanaweerasingha3122 3 года назад

    ,ජීවිතය පරදුවට තබා අරුන් සිද්ධාර්ථ තරුනයා,නාගානන්ද මහතා සේපාල මහතා කරන මේ කර්තව්‍ය ඉතා වටිනා දෙයකි ඔව්න් වටා අප එකතු විය යුතු යි අරුන් වැනි අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කවදා හෝ උතුරේ අහිංසක ජනතාව වෙනුවෙන් මෙහෙයක් කළ හැක්කේ ඔබ වැනි අයට පමණි ඔබ ගේ මේ ගමනට ජය වේවා ලංකා ව ආරක්ෂා කරන්නා වූ සක්‍ර දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා """ ජනාධිපති තුමනි අරුන්ට හමුදාවේ ආරක්ෂාව දෙන්න """ ඔහු මේ රටේ සියලු ජනයාට ආදරය කරන්නෙකි ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකි

  • @noelanthony530
    @noelanthony530 2 года назад

    හැම බෂවක්ම කතාකරන හැම ජාතියකම ස්වාදීන ස්රිලාංකිකයින් එකතු ව්යයුතුයි මේවගේ වැඩසටහන් ඉතාමත් වැදගත් නියමයි සේපාල් මහත්මයා ඔබලාට ජය 🇱🇰🇱🇰🇱🇰

  • @dhanushkaadrian3637
    @dhanushkaadrian3637 3 года назад +16

    Book details :
    "The broken palmyra" :
    බිඳුණු තල් රුක
    முறிந்த பனை
    www.noolaham.org/wiki/index.php/முறிந்த_பனை

  • @leenaweera8045
    @leenaweera8045 3 года назад +1

    ARUN SIDHARTHAN Niyama Deshapremiyek. Putha Obage hama wachanayakma 100/100 niwaradie we proud of you obavani tharunayo bihiwewa.

  • @බඃඩා
    @බඃඩා 3 года назад +26

    මෙි අද වැඩසටහන නමි හොඳටම වටිනවා. පුලුවන් තරමි premot කරන්න, සමාජයට අරන් යන්න.

  • @chandanidevika4260
    @chandanidevika4260 3 года назад

    අරුන් සිද්ධාර්ථ. සත්‍යයේ හඩ.එකම දැයක් වෙනුවෙන් නැගී සිටන්නට. ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි. 🌺🙏🌺🙏🌺🙏🌺👍👍👍👍👍

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 года назад +3

    සුලු වෙලාවකින් රටෙ දෙසපාලනය
    බෙදුම්වාදය මෙව මෙහෙයුම් කරන
    උන් ගැන .කියු දෙ අවංක කතිකාවක්
    ඔබලාට සොබාදහමෙ ආසිරි 🌻🌻🌻

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 года назад +2

    මල්ලි ඔබව තෙරුවන් රකිනවා.. මොකද ඔබ සටන් කරන්නෙ මව් බිම වෙනුවෙන්

  • @shantinim274
    @shantinim274 3 года назад

    අරුන්ගෙ එඩිතරකම ගැන ගොඩාක් ආඩම්බරයි. කට කෑවත් ඇත්ත කතා කිරීම වැදගත්. අරුන් ඔයා පරිස්සම් වෙන්න. වසර ගානකට කලින් විජයට උන දේ දැක්ක නේද. මේ සමාජෙ හරිම නපුරුයි. අදා සාකච්චාව හරිම වැදගත්. . සේපාල් නාගානන්ද සහ අරුන්. සේපාල් තවත් මෙවැනිම සාකච්චාවක් කරන්න අපි බලගෙන ඉන්නෙ.අරුන්ට ආරක්ශාව සපයන්න. ඇත්ත..රනිලට මොකටද ආරක්ශාව කිසි වැඩකට නැති පුගලයෙක් එයා.

  • @taxitalk8257
    @taxitalk8257 3 года назад +39

    දමිල උපසිරැසි දාන්න පුළුවන් නම් හොඳයි..

  • @arachannel5084
    @arachannel5084 3 года назад +26

    ලංකාවේ උපන් දෙමළුන්ද අපේම සහොදරයාන් බව තදින් දැනුනා. ( ගුගල් පරිවර්තනය නිවැරදි වේවා.) இலங்கையில் பிறந்த தமிழர்கள் அவர் எங்கள் சகோதரர் என்று பலமாக உணர்ந்தனர். (கூகிள் சரியாக மொழிபெயர்க்க அனுமதிக்கவும்) . Tamils born in Sri Lanka also felt strongly that they were our brothers.

    • @Dd-ie5cv
      @Dd-ie5cv 3 года назад +1

      Translate is correct dear..yes it is true..

  • @greattourswithudara4973
    @greattourswithudara4973 3 года назад

    Arun is very Respectful and responsible person for Sril Lanka. I got his point and I can feel what he tells. He is knowledge very powerful guide to Sri Lanka future. We must accept what he explained. I hope you become a great political solutions for Srilanka. God bless.

  • @mg8389
    @mg8389 3 года назад +1

    Every True Sri Lankan must watch this program... Arun brother, no words to say.. everything you said was true.. love you so much brother.. This world is a very dirty place.. people like you need to stay safe.. Budu saranai!!

  • @lalithlalith9190
    @lalithlalith9190 3 года назад +1

    Arun your analysis of the Tamil extremist politicians is perfect.Yes they are opportunists enjoying life at the expens of the poor innocent Tamil people.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 года назад +16

    Excellent Discussion, Thank You Arun and Naga For Your Braveheart

  • @kandeupul9414
    @kandeupul9414 3 года назад +8

    බුදු සරණයි අරුන්. කෝකටත් ඔයා පරිස්සමින් ඉන්න. ඔබ නියම ලාංකිකයෙක්.

  • @athulaperera3025
    @athulaperera3025 3 года назад

    ඇත්තටම මේක වටිනාම වැඩසටහනක් අගේ කරමි එකෙන්ම ....බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම ගැන

  • @sala3377
    @sala3377 3 года назад +1

    People like Arun should send the people of the North to Parliament vote .The truth is coming out, a bright future. Arun is an honest leader who stands up for the innocent Tamil people.🙏🙏

  • @deepthiguruge2469
    @deepthiguruge2469 3 года назад

    I am a Buddhist from down south . We love you brother

  • @nissankafernando6778
    @nissankafernando6778 3 года назад +2

    හැබැම සතුටක් දැනෙනව ,එකතුවියයුතු අය ,හිතුවාටත් වඩා හොදින් එකතු වෙනවා තවත්අය එකතු වෙන්න .රට වැටී අැති අගාධයෙන් ගොඩගන්න !ඔබහැමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවි!

  • @hansaweragoda9976
    @hansaweragoda9976 3 года назад +16

    කාලීන සංවාදයක්❤️

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 года назад +12

    සුපිරි කොල්ලෙක් 👍

  • @Travel_Sri_Lanka_With_Aruna
    @Travel_Sri_Lanka_With_Aruna 3 года назад

    සේපාල මහත්මයා , කාලෙකට පස්සේදැකපු ඉතා හරවත්, විද්වත්, සංවාදයක්.
    ස්තූතියි.

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 года назад

    හොද වැඩ සටහනක් සේපාල් සර් නගා නන්ද සර් ගොඩක් තැන්ක්ස් අරුන් මල්ලියෝ නියමයි ඔයා ඇත්ත ඇති සැටියෙන් කියනවා නමුත් පරිස්සමින් ඉන්න මල්ලි ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි සියලු දෙවියෝ රැක දෙන්න ඕනේ ඔයාලා වගේ අවංක අයව 👍👍👍🌹🌹🌹

  • @dhammikaobeyesekere2514
    @dhammikaobeyesekere2514 3 года назад +10

    Super episode guys 👍✨. It’s a mystery how they never bring up the atrocities committed by the LTTE in Geneva or other international forums.

  • @tharindunawod215
    @tharindunawod215 3 года назад +1

    ගොඩක් පින් ඔබ සියලු දෙනාට මේ කරන මහා මෙහෙවර වෙනුවෙන්.🙏❤️ 🙇

  • @ranjnabeykoon3818
    @ranjnabeykoon3818 2 года назад

    මාත් ආසයි මෙහෙම වැඩසටහනක් කරන්න..අරුන් මහතා සමග....

  • @anusharahman7106
    @anusharahman7106 3 года назад +1

    අනිවාර්යෙන්ම මෙ දෙන්නා රටට අාදරය දෙන්නෙක් මේ වගේ අය ඒකතු වෙන්න ජය වේවා මේ මල්ලිව උතුරේ නායකයා කල යුත්තෙ

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 года назад +3

    We love naga arun and sepal thank 🙇 for making us the reality may you all be blessed with strength courage stay blessed be safe stay bless you and your families

  • @induwijekoon2143
    @induwijekoon2143 3 года назад +1

    Great program. Thank you all. Arun needs protection.. otherwise he ll be killed soon.. we need more youth like Arun to be brave and address issues of people without fear

  • @igLakke
    @igLakke 3 года назад +1

    නාගානන්ද අමු හොරෙක් කියල කෑකෝ ගහපු කාලකන්නි දැන් කොහේද? උන්ට දැන්වත් ඇස් කන් සංවේදී වෙයිද මේ මනුෂ්‍යයාගේ වටිනාකම තේරුම්ගන්න. ඒවගේම ඔබ තිදෙනාගේ මේ ව්‍යායාමයට මගෙන් 💐💐💐, ඔබගේ ප්‍රයත්නය පිටුපස මමත් සිටගනිමි. පුළුවන් සෑම දෙයකින්ම උදව්කරන්න සූදානම්.

  • @cosmicindra23
    @cosmicindra23 3 года назад +4

    ඔබලා ට ධර්මය පිහිට හා ආරක්ෂාව ලැබෙන්නෙ ඕනෙ.

  • @kurusumuthuchristie7939
    @kurusumuthuchristie7939 3 года назад

    Dearest brother Arun thanks again to you.Because you are talking all correct détails. We are support to take action against Suga, Sumanthiran, Sannakkiyan, Gajenthirakumar. Ponnampalam, and Gajenthirakumar.Selvarajah with Vigneswaran. They are always cheating our peoples and destroyed their life.Thanks again to you.

  • @coolbravo5557
    @coolbravo5557 3 года назад +1

    ෂා අරුන් ආඩම්බරයි ඔබ ගැන.