සමන්තභද්‍ර හිමි Vs අරුණ් සිද්ධාර්ත්

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 660

  • @shiromichampika5564
    @shiromichampika5564 Год назад +72

    අරුන්ගේ වීඩියෝ බලන්න ආසය් මෙන්න හොද දෙමළ මිනිස්සු 🙏බුදුසරණයි 🙏

  • @power_lion1717
    @power_lion1717 Год назад +55

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ ජනතාව මෙ අවස්තාවේ බුද්දිමත් වෙන්න ඔනේ ආරුන් කියපු දෙ ඇත්ත දැන් ලෝකෙ හැම ජාතියක්ම කලවම් වෙලා තියෙන්නේ එක ඇත් ඔබ සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏

  • @everforyou_5193awpdni
    @everforyou_5193awpdni Год назад +38

    මෙවැනි මනුෂ්‍යත්වයට ගරු කරන බුද්ධිමත් සාකච්ඡා නිරන්තරයෙන් රටට අවශ්‍ය කාලයක් වර්ථමානයේ පවතී.සියලු ශ්‍රී ලාංකිකයෝ තේරුම් ගන්න. තෙරුවන් සරණයි! ! !

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +39

    සහාතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව සම්පූර්ණ ඇත්ත සැබෑවින්ම නැගී සිටිය යුතුයි ස්වාමීන් වහන්සේට සහා මහත්වරුන් දෙපලට තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤

  • @omilamediaplus
    @omilamediaplus Год назад +38

    අරූන් කියන්නෙ සුපිරි හදවතක් තියෙන පට්ට දැක්මක් තියෙන අපේම සහෝදරයෙක්. ජය බොහෝ වේවා..!

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Год назад +14

    අරුන් අයියා කියන්නෙම brand එකක්. හොඳ බුද්දිමත්. කෙනෙක් .මන්නම් හරිම ආසයි. නියම tribala.

    • @parlimenthuwa
      @parlimenthuwa Год назад

      Dinidu ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Год назад +78

    අරුන් වගේ අය පාර්ලිමේන්තුවේ හිටියා නම් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් හිවල්ලු ගෙදර . අරුන් රටේ අනාගත බලාපොරොත්තු වක් රටට ඉරාජ් වගේම හාමුදුරුවන් ටත් ගොඩක් ස්තුතියි .අපි ලාංකිකයන් විදිහට එක්වෙමු.🙏🙏🙏🙏

    • @bhagyavf
      @bhagyavf Год назад +2

      😂

    • @sepalikasd7459
      @sepalikasd7459 Год назад +1

      😂😂😂😂😂 ammoohh 😂😂😂😂

    • @bhagyavf
      @bhagyavf Год назад +1

      උන් පාර්ලිමේන්‍තු හිටියනම් තව IMF වගේ ඒව හොයන්න වෙනව.. 🐄

  • @mtnation7916
    @mtnation7916 Год назад +21

    වටිනා වැඩ සටහනක් .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ , ඉරාජ් , අරුන් තුන් දෙනාටම.....

  • @kandeupul9414
    @kandeupul9414 Год назад +57

    අරුන් ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්. ❤🌷❤

  • @jayam1429
    @jayam1429 Год назад +29

    ඇත්තටම මේ තියෙන ප්‍රශ්න එලියට දාන එක හොදයි .. අපි මැරෙන මිනිසුන් වුවද , ජීවත් වෙලා ඉන්න තත්පරයට හරි පැහැදිලි දැවැන්ත අනාගතයක් ,හැමෝටම එකා මෙන් ජීවත්වෙන්න වටිනා පනිවිඩයක් ..
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබ දෙපලට ද ස්තුති කරන අතර තුණුරුවන්ගේ ආශීර්වාදයද ප්‍රාර්ථනය කරනවා !
    සත්‍යයට ජය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +29

    මා කිසිවකුගෙ කුලය බලා respect හෝ disrespect කරන්නෙ නැත ඒ අතින් පට්ට සතුටුයි මම, ඒවගේම කාන්තාවන් ට සමාන තැන දෙන පුද්ගලයෙක් , ඒවගේම සතෙකුට උනත් ජීවත් වීමෙ අයිති ඇති බව බවුද්ධයෙක් වශයෙන් 100% ක් පිලිගනිමි.

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Год назад +17

    නියමයි...රටේ හරිම ප්‍රශ්න කතාකලේ අරූන්..මේවා වෙනස් වෙන්න ඕනා..අරූන් වෙනුවෙන් මැරෙන්න උනත් මම ලෑස්තියි ..මම කැමතී අරුන්ට එහේ වැඩ වලට උදව් කරන්න..ඉරාජ් පුළුවන්නම් සම්බන්ද කරලා දෙන්න

  • @chethiya574
    @chethiya574 Год назад +62

    ජතිවාදය උස්සන් අපි බෙදෙන්න ඔනි නැ. අපි එක්ක හිටගෙන නැගිටිමු. අයුශ බොහෝ වේවා...❤️✨🙏

  • @kasturivlogs
    @kasturivlogs Год назад +77

    සිංහල සහ දෙමල මිනිස්සු එකතු වෙලා දැන් කරන්න ඔනේ අපිව බෙදන්න හදන කපටි සිංහල සහ දෙමල දෙශපාලකයන්ට හිනා වෙන්න..

  • @formycountry373
    @formycountry373 Год назад +21

    අරැන් පාරිල්මේන්තුවෙ සිටිය යුතු තරැනයෙක් කියලා එදා සිටම අපි කිව්වා පරිස්සම් විය යුතු තරැනයෙක්
    තෙරැවන් සරණයි හාමුදුරැවන්ටයි ඉරාජ්ටයි අරැන්ටයි
    🙏🙏🙏

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Год назад +104

    අපෙ සින්හල උන්ට වඩා නියම ලන්කිකයෙක් විදිහට හිතන අරුන්ට එකෙන්ම රෙක්ස්පෙක්ට්

    • @maleerathnayake6788
      @maleerathnayake6788 Год назад +1

      අරුන් ඔයා නියමයි 👍👍👍

    • @maleerathnayake6788
      @maleerathnayake6788 Год назад +1

      දෙසපාලුවන්ට හදන්න බැරි රටක් හාමුදුරුවන් ට හදන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @nimalyatiyana4053
    @nimalyatiyana4053 Год назад +26

    හොද සාකච්ඡාවක් තුන්දෙනාටම ස්තුතියි නමුත් ජෙප්පන් ගෙන් පරෙස්සම් වියයුතුයි

  • @FunHarborlanka
    @FunHarborlanka Год назад +18

    වැඩසටහ හොඳයි. තව පිරිස් එකතු කරගෙන මේ වගේ වැඩසටහන් දිගටම කරන්න 🔥🔥🔥🔥

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Год назад +3

    ඉරාජ් ඔබ කරන මේ මෙහෙවර නම් අගය කල යුතුමයි .ඉතාම වටිනා වැඩ සතහනක්.

  • @donjhone9310
    @donjhone9310 Год назад +41

    අරුන් අයියා ❤️ ඉරාජ් අයිය ❤️ සමන්ත්‍රබද්‍ර හිමි ❤️
    වර්තමානයේ ජාතික වීරයො තුන් දෙනෙක් 🙏❤️☸️ ජය ම වේවා 🇱🇰 වීඩියෝ එකේ notification එක ආවෙ වැඩ කර කර ඉන්න ගමන්.ආයෙ ඉතින් බලන්න දෙයක් නැහැ රටට වැඩදායි සාකච්ඡාවක් තමයි මේ තුන් දෙනාගෙ එකතුව.මේ වීඩියෝ එක වැඩ ඉවර වෙලා නිදහසේ බලනව.❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

    • @travelwithdronesl2455
      @travelwithdronesl2455 Год назад +1

      😁😁😁🤣🤣🤣

  • @tinula
    @tinula Год назад +4

    ඉරාජ් මුල ඉදන් අපි ඔබේ මේ වැඩ පිලිවෙල අගය කලා මේක දිගටම කරගෙන යන්න. ඉතාම කාලෝචිතයි. ඔබේ තිබෙන සමාජ සම්බන්ධතා මේකට වැදගත්. ගෝඨ වෙනුවෙන් වැඩ කලාට අපි සතුටු නැති උනාට මේක ඉතාම අගය කරනවා

  • @asankajayaneththi509
    @asankajayaneththi509 Год назад +76

    සියලු දෙනා මේ දාලා තියෙන අදහස් බලන්න..අන්න ඒකට ගොඩාක් ආඩම්බරයි වගේම ආදරෙයි ...මෙන්න නියම ලාංකික මිනිස්සු..අපි පක්ෂ පාට වලට නොබෙදී මේ රට වෙනුවෙන් එක් වෙමු

  • @දනුද්දරදනුද්දර

    අපේ හාමුදුරුවනේ ,අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපති උනා වගේ ,අරුන් මල්ලි මේ අපේ රටේ පාලකයා වෙනතෙක් අපි උදවු කරමු ,

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 Год назад +7

    හාමුදුරුවන්ට සහ ඉරාජ් මහතා ඇතුලු අරුන් මහතාට ස්තුතියි 🙏

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 Год назад +22

    හැමදාම ආදරෙයි ඔබලාට

  • @saliyagamage6009
    @saliyagamage6009 Год назад +7

    අරුන් ඔයා කවදහරි මේ පාර්ලිමේන්තුවට ආව දවසට තමයි උතුරේ මිනිසුන්ගෙ නියම හඩ ලොවට ඇසෙන්නෙ. ඔයා වගේ තව දහයක් උතුරෙන් බිහිකරන්න බුදුසරණයි

  • @DZ-rz6on
    @DZ-rz6on Год назад +7

    ඇත්තටම සතුටුයි ඉරාජ් මහතා ගැන❤️

  • @pamawapama512
    @pamawapama512 Год назад +23

    තුනුරැවන් සරනයි අපේහාමුදුරැවන් වහන්සේට අරැන්පුතාටත් අපේ විරාජ්පුතාටත් දිර්ගායු ලැබේවා හොදවැඩසටහකක්

  • @georgeperera2568
    @georgeperera2568 Год назад +13

    ගොඩක් සතුටුයි මාවැනි තවත් අය සිටින එක ගැන

  • @tiron5700
    @tiron5700 Год назад +22

    අනිවාරයෙන්ම මේ වගේ වැඩසටහන දිගටම කරගෙන යායුතුයි මනුෂ්‍යයන්ගේ ජීවිතයට අවශ්‍ය වටපිටාව හදා ගැනීම සඳහා මොකද සත්තු වගේ හිතන මනුස්සයෙක් අද ලෝකේ ජීවත් වෙන නිසා දකින ඇහෙන අඹන රස තුළ මධ්‍යස්ථ හිත හදාගන්ඩ බැරි නිසා ඇතිවෙන ප්‍රශ්න සමාජය තුළ තණ්හාව ඉරිසියාව වෛරය නිසා ජාතියක් වශයෙන් බෙදී වර්තමානය අනාගතය විනාශ කරන්නෙ නැති ජාතියක් විය යුතුයි ඒකට අවශ්‍ය උපදෙස් ඇත්තටම නතර කර ගත්ත මනුෂ්‍යයෙක් තුළ ඇති ප්‍රඥාව තමයි ඉවසීම සතුට සමගිය ක්‍රියාශීලී බව! විඳින්ට ආපු ගමනක් විදවන්න ආපු ගමනක් නෙමෙයි ඒක අපි තුළින්ම තේරුම් අරගෙන අපි තුළින් ම ක්‍රියාත්මක කළ යුතු වගකීමක් යුතුකමක්!
    සතුටට සමගියට සමාදානයට කැමති සෑම මනුෂ්‍යයෙකුටම දීර්ඝ ආයුෂ සදාකාලික ආත්මයක් බවට පත්වීමට අවශ්‍ය මානසික ශක්තිය ආත්ම ශක්තිය ලැබේවා ලෝක වාසී සියලුම දෙනාට!

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +4

    තමන්ගේ පක්ෂය දිනවන්නට ,
    තමන්ගේ ජාතිය දිනවන්නට කටයුතු කරන දේශපාලකයන් කිසි විටක සාමාන්‍ය ජනතාව පිළිබඳ ව තැකීමක් නොකරන අවස්ථාවාදී පුද්ගලයින් ය.
    කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සෙත සලසන ඔබවහන්සේ වැනි අයවලුන් රටේ අනාගත නායකත්වයට පත් වුවොත් රටට සෞභාග්‍යය උදාකිරීමට හැකි වනු ඇත.
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේගේ වචනය අනුව කටයුතු කරන මහත්වරුන්ට බොහෝ ස්තුතියි 💐💐💐💐💐💐

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Год назад +22

    අරුන්ගෙ කතාව සම්පුර්න ඇත්ත එකගයි මම

  • @ranahansa
    @ranahansa Год назад +11

    ඇත්තටම හොද වැඩක් උතුරට මියුශිකල් ශෝ කරන්න එක මරු වැඩක්

    • @danithshan5978
      @danithshan5978 Год назад +5

      ඉරාජ් කොච්චර ටැමිල් අය මුස්ලිම් ඉන්ෆාස්වගෙ අය එක්ක සින්දු කරාද 90 කාලෙ south india wala india වල උනත් කොච්චර famous උනාද ඒ සින්දු , තාම ඒව කියන්න පුලුවන් උතුරෙ ගිහින් , එ මිනිස්සුන්ට ඒව තාම මතකයි.

    • @ranahansa
      @ranahansa Год назад

      @@danithshan5978 ඔව් උතුරට ගිහින් සිංහල දෙමල දෙකෙන්ම සිංදු කියන්න ඔනි

  • @shantadenuwala3714
    @shantadenuwala3714 Год назад +12

    අරුන් කියන චරිතය දෙමල වූවාට රටටම ආදර්ශයක් සින්හල අපටත් සතුටක් අරුන් දකුනේ අපට ආඩම්බරයක්

  • @honorhuawei3574
    @honorhuawei3574 Год назад +2

    ඉරාජ් ඔයා මේ වගේ දෙවල් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️👍,👍👍❤️ බුදු සරණයි

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 Год назад +1

    Arun it's always a pleasure to listen to you. Common sense is a rare quality in Sri Lanka. Really hope one day you will get your voice heard by vass majority and help you to change North and South. All the best to you.

  • @harischandraka242
    @harischandraka242 Год назад +1

    හුගකාලෙකින් රටේ අනාගතය වෙනස් කරන්න ඕන සාකච්ඡාවක් මෙයට සහභාගිවු හා ඉදිරිපත් කල අයට හිසනමා ආචාරය

  • @අම්මාසදකි-ච3ළ

    හොද program එකක් 🙏🙏

  • @aponsu4664
    @aponsu4664 Год назад +18

    ඕනේ දෙයක් පරිස්සමින් ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckysam5534
    @luckysam5534 Год назад +4

    ඇත්ත කුල ප්‍රශ්න වහන්න සිංහල දෙමල ප්‍රශ්නයක් ඇදගෙන අපේ රට බෙදන්න හදන කාලකන්නි thank you Arun iraj❤ අපෙ හාමුදුරුවන්ට දීර්ගායුශ 🙏🏼

  • @subanidandeniya7368
    @subanidandeniya7368 Год назад +24

    🙏🙏🙏🙏💐💐💐💐 ස්වාමින් වහාන්ස ඔබට නිදුක් නීරෝගී කම ලැබේවා ඉරාජ් සහා අරූන් සහො ඔබ දේපළට ජය වේවා 💐💐💐

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

  • @chamaliudayangani2788
    @chamaliudayangani2788 Год назад +5

    අපේ ගෝත්‍රික මිනිස්සු බුද්ධිමත් කරන්නට දරන උත්සාහය බොහොමත්ම වටිනවා.

    • @parlimenthuwa
      @parlimenthuwa Год назад

      Chamali ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Год назад

      මේ කාලකන්නි ජාතිය කවදාවත් හෙදෙන්නේ නැ

  • @indimallika4777
    @indimallika4777 Год назад +4

    ශ්‍රෙෂ්ඨයි ,ශ්‍රෙෂ්ඨයි .🙏
    මේ සමස්ත ප්‍රජාවට ආශිර්වාදයක් ලෙසම වැය
    වෙත්වා 🔑🙏
    යහපතක්ම වෙත්වා 🙏

  • @ZeroEntrance
    @ZeroEntrance Год назад

    Excellent effort..! Iraj
    Break all the barriers among the Sri Lankan,
    Mix them to identify each other.
    Peace Sri Lanka🤘

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 Год назад

    Thank you so much Iran me wage godak watina wadagath program ekak kalata.uthurata wagema dakunatath godak deawal tharum ganna puluwan me program eken,thanks again and again, 🥰💝💞🙏🙏

  • @dumendramudalige9489
    @dumendramudalige9489 Год назад +2

    නියම සංවාදයක් අරූන් වගේ කොල්ලො කෙල්ලො උතුර නියම තැනකට ළගදීම අරන් ඒවි ජය නියතයි

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Год назад

    "GOOD MORNING " good Job and vell done.from Italy.

  • @madusankaabeyrathna6768
    @madusankaabeyrathna6768 Год назад +13

    ඇත්ත කාතාවක් යාපනේ කුල භේදය තියනවා අත්දැකිමනේ ගොඩක් මිනිස්සු තලනවා

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Год назад +73

    දේශපාලුවෝ තමයි අපිව මෙතුවක් කල් බෙදුවේ කාලකන්නි.ජනතාව විදිහට අපි එකතු විය යුතුයි මේ වෙලාවේ.

    • @hasiWills1021
      @hasiWills1021 Год назад

      ප්‍රභාකරන් බිහි උනෙත් මාලු කුලෙ කියලා එයාගෙ පිරිසට තිබුන කුල පීඩනය නිසා, එයා ඉස්සෙල්ලම කල ඝාථනය උනෙත් ඇල්ෆ්‍රඩ් දොරෙඅප්ප කියන උසස්කුල යයි සම්මත යාපනයේ නගරාධිපතිවරයා , ඊටපස්සෙ තමයි ප්‍රභාකරන් ටෙලෝ ප්ලොට් වගේ සංවිධාන එක්ක උතුරෙම මරාගත්තේ උතුරෙ ප්‍රභලයො වෙන්න, ඒකෙ ප්‍රයෝජනය ගන්න දකුනු ඉන්දියාවෙ දේශපාලකයො ප්‍රභාකරන් ත්‍රස්තවදී සංවිධානයක් වෙන්න තත්වෙටම ගෙනාව, ලංකාවෙ සිංහල නායකයො ආයුධ දුන්න ටෙලෝ ප්ලොට් වගෙ සංවිධාන මඩින්න, අන්තිමට ප්‍රභාකරන් වෙනම ත්‍රස්තවදී සංවිධානයක් බිහිකරා.

  • @mayasri609
    @mayasri609 Год назад +10

    මේවා තමයි හොදම වැඩ සටහන් අන්ධ මිනිසුන්ගේ ඇස් සහ මොලගේඩි පැදෙන්න

  • @SivaSiva-oc4wb
    @SivaSiva-oc4wb 3 месяца назад +1

    உங்கள் கருத்து சரி இதை
    உடைத்தெறியவேண்டும்.

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +5

    Ratata yahapataknam karanne eyata mage ashirwadaya nowaduwama bohoma stuti 🌷 Iraj me karaganna Yana yahapath de gana💞💞💞🙏

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 Год назад +2

    බොහොම පින් ඔබ තිදෙනාටම රට ගොඩ ගන්න කරන උත්සාහයට බුදු සරණයි !!!

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 Год назад +15

    දෙමල කෙල්ලෙක් බැදලා උතුරයි දකුණයි යා කරනවා.♍

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +1

    ආගමික මතවාද, කුලවාද වලින් ඔලුව කුරුවල් වූ ජනතාව අවදි කරන්නට හොඳ සාකච්චාවක් .
    ස්තුති සියලු දෙනාටම .

  • @jaya7737
    @jaya7737 Год назад +3

    I fully support Arun. We need more Tamils like him to bring peace to this country. Thanks to Venerable Thera and Iraj. Please give Arun and his team more media time to speak in public. Thank you all.

  • @jayasri2884
    @jayasri2884 Год назад +14

    🙋💐 ඉරාඡ් මේකට ,Niranjani Sanmugaraja (නිරන්ඡනි )එකතු කරගන්න පුළුවන්ද මේ කරන දේ නවත්වන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.රටට ඡය ඔබට ඡය ,අපටත් ඡය ලැබෙනවා 😍 ඔබට කරන්න පුළුවන් 👍අද සැමට රටට වටිනා දෙයක් ඔබ මේ කරන්නෙ 💐 කවරු මොනවා කිවුවත් ,මම ඔබගෙ හැම video එකක්ම බලනවා 😍 මම ,වයස 18 ට වැඩි දරුවන් දෙන්නෙකුගෙ අම්මා කෙනෙක් 👍😍💐🙏

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 Год назад +1

    Well said Arun. As Srilankans we are very proud of you. Thank you Iraj

  • @kumariweerasekara2849
    @kumariweerasekara2849 Год назад +23

    ඉතා හොද වැඩ සටහනක්

  • @dinnade9338
    @dinnade9338 Год назад +2

    Thank you .. the best .. keep going !!! May all be happy

  • @menukajdias213
    @menukajdias213 Год назад +8

    Excellent , please put English subtitles

  • @neviltec4687
    @neviltec4687 Год назад +4

    නියම කථාව හාමුදුරුවනේ අරුන් වගෙ මිනිසුන් ඉතාමත් අත්‍යවශ්‍යයි මෙ රටට ..

  • @padmadahanayake8768
    @padmadahanayake8768 Год назад

    Very good explanation.
    Saadu..saadu... 🙏🙏🙏🙏🌹🌹🌹

  • @nayananandarupasinghe7632
    @nayananandarupasinghe7632 Год назад +6

    මෙතනදී නම් ඉරාජ් great

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Год назад +2

    ගෞරවනීය ස්වාමින් වහන්ස,, පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 බොහොම.වටින සාකච්චාවක් .ඉරාජ් සහ සිද්ධාර්ත් මහත්මයන්.දෙදෙනාටම 🙏 .තුති පුදමි. ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ඇත්ත තත්වය පහදාදීම ඉතාම වටිනවා.🙏💎🙏 රටට, සියලු ජනතාවට යහපතක්ම වේවා¡🙏🙏🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤

  • @mahagama..4018
    @mahagama..4018 Год назад +12

    ඉතාමත් හොද වැඩ සටහනක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +5

    අපේ රටෙි නායකයා අරෑන් වෙනුවා බලන්න ආසයි

  • @sameerasadakalum
    @sameerasadakalum Год назад +10

    සුපිරි ඉරාජ් මහා මුනින්ද්‍රයන්ට මාගෙ නමස්කාරය ❤️

  • @mayasri609
    @mayasri609 Год назад +12

    අරගලේ හිටියේ ජේ වි පි අසහන මානසික පිස්සෝ මම එදාම හිතුවා මේ කොල්ලෝ ජෙප්පෝ වෙන්න ඇති කියලා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад +1

    අපි ඔක්කොම නොබෙදී ඉමු බෞද්ධ දර්ශනයෙන් 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💑🌎

  • @tiron8741
    @tiron8741 Год назад +132

    ඉරාජ්යි සමන්ත්‍රභද්‍ර හිමියි රටට හොඳ වැඩක් කරන්නෙ 😍❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

    • @gb8722
      @gb8722 Год назад

      @@ricardoperera9880 jvp anduwa enakam api balan inna onada 71 idan api balan inne tama awe nane 😂😂😂😂😂

    • @anandatv5513
      @anandatv5513 Год назад +1

      තෙරුවන් සරනයි

    • @charithdilshan5038
      @charithdilshan5038 Год назад +1

      🤣🤣🤣🤣

    • @D.S.N833
      @D.S.N833 Год назад +2

      තරුණ මනස හෝදනව ධර්මයෙන් ඇත්කරනව මොඩි බන කියල

  • @sahangunawardana4859
    @sahangunawardana4859 Год назад +10

    අරැන් සිධ්දාර්ත් ඹබ මරෑ දෙමළෙක් .👍👍

    • @arunsiddharthjaffna
      @arunsiddharthjaffna Год назад +4

      Thank you

    • @veekitemple9482
      @veekitemple9482 Год назад +2

      දෙමල සිංහල ගාන්න එපා යකෝ නියම ශ්‍රී ලාංකිකයෙක් කියපං බුරුවා

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +2

    Tamil,Sinahala,muslim 😍 Love Jaffna 💙 Arun Amazing ඉරාජ් මේක මරු program එකක් මචන් සිරාවටම මාත් අරගලේ උන්න කලින් පොහොට්ටුවේ උන්න දැන් JVP චන්දේ දෙන්නේ අනිවාර්යයෙන් ඒක වෙනස් වෙන්නේ නෑ . හැබැයි උබව පේන්න බැරි උනාට දෙයක් කියන්නම් මචන් අරුන්ව අරගෙන හොද වැඩ ටිකක් කරපන් ඉරාජ් මොකද ඒක මනුසයට සිරාවටම කැක්කුමක් තියෙනවා යාපනය උතුර හදන්න කැක්කුමක් තියෙනවා සමත්‍ර හාමුදුරුවෝ එක්ක එකතු වෙලා ගොවිතැන නව නිපැයුම් හදලා වැඩක් කරන්න පුලුවන් ගම්මානයක් හදන්න එකතු වෙලා හැමෝම එක්ක මාත් අනිවාර්යයෙන් එනවා ඉරාජ් ඒ වැඩේට නම් ජය වේවා 🇱🇰 අරුන් එක්ක හොද වැඩක් කරපන් දේශපාලන තොරව ❤ එකතු වෙමු ජය උතුර දකුණ හදමු අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් සිංහල එකතු වෙලා ජය ඉරාජ් දේශපාලන පවුද්ගලික දෙයක් අපේ රටේ එකේ පොදු දෙයක් වෙලා , දේශපාලන වෙනයි තමන් වෙනුවෙන් සමාජෙට රටට වැඩක් කරන්නයි ඕනී

  • @DumindaNipunaArachchi
    @DumindaNipunaArachchi Год назад +12

    1 යමෙක් සිල්වත්වේ ද ගුණවත්වේ ද තමාටත් අනුන්ටත් යහපත හැසිරේ ද (බ්‍රාහ්මණ )
    2 යමෙක් සිල්වත්වේ ද තමාටත් අනුන්ටත් යහපත හැසිරේ ද (ක්ශස්ත්‍රිය)
    3 යමෙක් සිල්වත්වේ ද තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී නොවේ ද (වෛශ්‍ය)
    4 යමෙක් සිල්වත් නැත තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී නොවේ ද (ශුද්‍ර)
    5 යමෙක් සිල්වත් නැත තමාටත් අනුන්ටත් හැසිඊම පීඩාකාරී වේ ද (තිරස්චීන)

  • @sumedhathero739
    @sumedhathero739 Год назад +7

    තෙරුවන් සරණයි 🙏🏻☸️

  • @Sathyalakshmee
    @Sathyalakshmee 2 месяца назад

    අනත්තනි අත්තමානිං
    පස්ස ලෝකං සදේවකං
    නිවිට්ඨං නාම රූපස්මිං
    ඉදං සච්චන්ති මඤ්ඤතී
    න මුණ්ඩකේන සමණෝ..කසාව කණ්ඨකයා🌷 දුස්සීල ශ්‍රමණයා ..භික්ෂු වේශධාරියා..පාරාජිකයා..ධර්ම දූෂකයා..වගා හිමියා..භික්ෂු ගොවිරාළ...
    අපේ උතුම් සමන්තභද්‍ර බුදු රජාණන් වහන්සේ ගේ පිහිටෙන් ධර්ම සංගායනාවක් සිදු වී බුද්ධ ශාසනය ආරක්ෂා වේවා 🙏🙏🙏💖👩‍👧

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 Год назад

    ඔබ වහන්සේට තිත්තගල්ලෙ ස්වාමින් වහන්සෙ සංවාදයකට ....ආරාධනා කරනව...කරුනාකර එම සංවාදයත් සංවිධානය කරන්න..

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 Год назад +12

    සියලුම කාන්තාවන්ට ගරුකරන සමාජයක් බිහි කලයුතුමයි. අපට පොඩි කාලෙ තාත්තා කියන්නෙ ඉස්සෙල්ලාම අම්මට වැදලා තමයි තාත්තා ගාවට එන්න ඕනෙ කියලා. සියලුම වැඩිහිටියන්ට කාන්තා පාර්ශ්වයන්ට මුල්තැන දීලා ගරුකිරිම පුරුදු කලා. වැඩිහිටියකු ගුරුවරයකු දෙන අවවාද හිසනවා පිළිගන්න පුරුදු පුහුණු කලා.
    හෙල්මට් වලින් ගහලා ජිවිතයක් නැති කරන්නත් හික්මිමක් නැති දෙමාපියන්ගෙන් බිහිවුන ලමයි නිසා, ළමයින්ට වඩා දේමාපියන්ට තමයි මෙහි වගවීම තියෙන්නේ..

  • @Gamerboy11729
    @Gamerboy11729 Год назад +10

    කතාව සෑහෙන දුරකට හරවත්..නමුත් පේන දේ ඒ විදිහටම හරී කියල ගන්න ගිහින් තමා අපිට හැමදාම වැරදුනේ..විචාර ශීලිව බුද්දියෙන් ප්‍රති තර්ක කර හරවත් දේ සොයාගමු..දේශපාලන ගේම් ඉස්සරහ අපි තාමත් ලදරැවෝ..හැමදාම හරි, පට්ට, හොදයි, නියමයිම කියන්නැතිව දැන්වත් ප්‍රශ්න කරමු.. මද්‍යස්ත මනසකින් මේකත් අහමු..

    • @tsameerab
      @tsameerab Год назад +1

      Exactly and I was shocked with all the comments except this one. A lot to analyze here. Even sensing a game here based on last few videos. Country is going to change the existing political culture which is good. I'm not sure it is being supported here. World has been lifted up by visionary leaders. While vision without action is a day dream, action without vision is a nightmare. Already we have so many capable people to act, only the visionary leadership is missing. I wish people to be more of critical thinkers rather than be emotional with some nice words. We all were fooled with same strategy for so long. Glad to see at least one comment like this.

    • @ariyagampaha4598
      @ariyagampaha4598 Год назад +1

      අනිවාරයෙන්ම අපිව ඇන්දිල්ලක් කියලය් මටත් හිතේන්නේ අරෑන් නම් අවුලක් නෑ

  • @marseducation
    @marseducation Год назад +2

    Arun, 1st time I listened to you.
    Excellent.

  • @sathpiyum7450
    @sathpiyum7450 Год назад +8

    එක්ව හිනහෙන්න මෙ රටෙ ගොඩනගමු මෙ රට අපි එක්ව.

  • @yasindu_112
    @yasindu_112 Год назад +3

    Good Conversation!❤ good job iraj aiya

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 Год назад +8

    1 st comment eka me wage programe tawa one aiye❤

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලංකාවේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා මේ තුන්දෙනාම ඉතිහාසයේ ඇත්ත සිද්ධි කිය කියා ජනතාව අන්දන රජ බොරු අනිවාර්යයෙන්ම පිළිගන්නවා, පිරිසිඳු JVP ආණ්ඩුවක් ආවහම රටතුල උමන්දා ලක්ෂ ගනන් නිර්මාණය කරන්න පුළුවන් ආණ්ඩු හරහා කිසිම ආගමක් ජාතියක් පක්ෂයක් නැතිව.

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +2

    නියමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි හැමෝටම

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 5 месяцев назад

    Mata inna thenak ne mama wayasa 26 ka kollek mata inna thenak nethi nisa ගොඩක් prashna thinawa rassawak ne kanna adinna widihak ne ane puluwan kauru hari innawanam mata godi geyak adaganna ගේ ganata witharak hari podi idamak kohen hari aran dennako ගොඩක් පින් 🙏🙏🙏

  • @KD-zj4ye
    @KD-zj4ye Год назад +3

    One of the better discussions I've seen on Iraj's channel - thank you.
    A lot of real issues were mentioned by haamuduruwo like protecting the safety of and respecting children, women, animals, older people, etc. If people practised Buddhism how it was intended, most of these social problems could be easily solved.
    Learnt a lot from Arun about the internal problems/conflict in the North among Tamil people. I was just as surprised as Iraj to hear some of the caste-related things Arun said Tamils in the North practise! Like Iraj said, do we really live in the same country?!!
    And delusional Vigneshwaran's racist and hateful comments were slapped away just in the first few minutes! I would love to see a debate between Arun and Vigneshwaran, but I know Vigneshwaran wouldn't dare do it lol.
    Regardless of race, our common enemy is politicians. Be smart, people!

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 Год назад +1

    සුපිරියි විරාජ් අය්යේ

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Год назад +4

    ඉතාමත් හොඳයි දේශපාලන හෙන්චයියලා ඕනෑම නැ. ඉතාමත් හොඳ වැඩ සටහනක්

  • @chanduprabath9070
    @chanduprabath9070 Год назад

    සුපිරි වැඩ සටහන් හරිම සතුටු දේශපාලන බොරු කයිවාරුව අහනවට වඩා 🙏🏻🙏🏻

  • @damiyanthifonseka3189
    @damiyanthifonseka3189 Год назад +9

    ඇත්තටම රට හදන්න ඕනේ කියලා හිතෙන new generation එක ඉරාජ් අයගේ මේ වැඩේට සපෝට් කරනවා but රතු සහෝදර ඕන කියලා කෑ ගහන ගොබ්බ generation එක කිසිම දෙයක් තේරෙන්නෙත් නැතුව හරියට මේ program එක බලන්නෙවත් නැතුව ඇඳේ ඉඳගෙන කමෙන්ට් දානවා ලබ්බෙ generation මුන්ට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමෙයි ඉරාජ් අයියේ රතු පිලට කඩේ යන ගමන් තමන්ගෙ චැනල් හික් කරගන්ඩ විතරයි

  • @lankalanka2846
    @lankalanka2846 Год назад +2

    ජය වේවා තෙරුවන් සරණයි

  • @island48
    @island48 Год назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි .. ඉරාජ් වීරරත්න සමග සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය හා විශ්වාසය ගොඩනැගීමට හැකි වෙවා.

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews Год назад

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 Год назад +4

    මගේ දෙමල සහෝදරයන් ආදරයෙන් වැලදගන්නවා

  • @sudanapoli6016
    @sudanapoli6016 Год назад +1

    Arun Good Malli ❤❤❤❤❤❤

  • @athuperera8800
    @athuperera8800 Год назад

    Thank you Iraj 🧡
    සම්මා සම්බුදු සරණයි!

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Год назад +7

    අරුත් iraj ...akatu වෙලා වැඩ කරන්න ..හොඳ වැඩ දිගටම කරන්න

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +1

    Excellent interview

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo Год назад +7

    අරුන් කියන්නෙ පට්ට චරිතයකි ,සිරාවටම

  • @chandrakumarasiriwardena8941
    @chandrakumarasiriwardena8941 3 месяца назад

    ගරු සමන්තභද්ර හිමිපානන් හා අරූන් සිද්ධාර්තන් ඊතර ඇතිවූ සාකච්ඡාව ඉතා වැදගත්ය