Actually I criticised Samantha thero long ago , it was point of Buddhism, but I know today that he is really a valuable thero to our country. When I listen to him that I get really courage and hopes for tomorrow. Very inspirational character . We must happy to have someone like him in this country. Greatful
Rev. Priest, I will vote for you next time if you contest the next Presidential elections. You have proved yourself beyond doubt. Wish sri lanka can benefit from your knowledge.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන කාබනික පොහොර වැඩසටහනට ජයවේවා.....❤️
හැමදාම බැන බැන අඩුපාඩු කිය කිය ඉන්න සන්නස්ගල ඇතුලු JVP සහ ආන්ඩු විරෝධී පුද්ගලයන්ගේ මොලේ පෑදේවා(හැමදේකම වැරදි කියෝ කියෝ ඉන් නැතුව මේ වගේ ප්‍රායෝගිකව කරල පෙන්නපල්ල ගොන් හැත්ත)
අවුරුදු විස්සකින් විතර කාබනික පොහොර වලට පරිවර්තනය කලයුතුයි .
නිදාගෙන නැගිට්ටගමන් මාරුවීමට නොහැකිය.
රසායනිකක පොහොර භාවිතයෙන් උත්පාදනය කල ඵලදාව, ශරීරයට අහිතකර බව Google වල සඳහන් වී නොමැත.
එසේ ඇත්නම්, කරුණාකර ලින්ක් එක එවන්න.
වකුගඩු රෝගයට මුලික හේතුව මුත්‍රා අසාධානයට නිසි ප්‍රතිකාර වෛද්‍ය මාෆියා විසින් ලබා නොදීමය.
Norfloxacin වෙනුවට Amoxicillin ලබාදීමය.
දැන් Generic Norfloxacin රුපියල් 5/= පෙත්ත නොගෙන්වා Noroxin පෙත්ත රුපියල් 120/= විකුණනු ලැබේ
@@Daham19 එකඟයි. වකුගඩු වලට ලෙඩ ආවේ කඳුවල වැවෙන තේ වටට ගහපු පොහොර හෝදගන ඇවිල්ලා ජලාශ වලට එකතු උන එකෙන්. මහවැලි project එක එක්ක ඒක රටපුරා ගියා. මේ මින්ස්සු දන්නෙ නෑ පොහොරක් කාබනික, රසායනික කියලා බෙද විදිහවත්. කොලරොඩුනම් කාබනික. පැකට් වල කැට වගේ එනවනම් රසායනික කියලයි බහුතරේ හිතන් ඉන්නෙ. වෙල් වලට දාන පොහොර විශ උනේ නෑ. බැරලෝහ නැතුව ගස් හැදනේනෙ නෑ. මොනම ගහක්වත් හැදෙන්නෙ නෑ. ඒත් මිනිස්සු බැර ලෝහ කීවම දන්නෙ As ,CN විතරයි. එතනින්නුත් CN කියන්නෙ C, N වලින් හැදුන අලෝහමය සංයෝයක් කියලා දන්නෙ පට්ට පොඩි ගානක්. මෙතන පොහොර ප්‍රශ්නෙට වඩා ඉරාජ් දේෂපාලන සීන් එකයි අදින්නෙ කියන එක ඔලුව ඇතුලෙ මොළයක් තියන ඕන එකෙට්ට තේරෙනවා. එ්ත් කරන්න දෙයක් නැ. රාජ්‍ය පාලනේ පැත්තෙන් අත දරුවො ටිකක් එක්කයා අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නෙ
❤️❤️❤️
යකෝ සන්න ජෙප්පෙක් නෙවෙයි.එයාගේ අදහස් JVP එකට විරුද්ධයි!!!
@@theekshanasilva9277 ජෙප්පෙක් යකො 😂😂😂 රැඩිකල් ගල් වැද්දා 😂😂
'වැස්සට නෙවෙයි කැම්පස් ගියෙ' ඒක මරු❤️ තව තවත් සක්තිය ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏
ඉරාජ්: මම ඔයාලගෙ කාබනික පොහොර ව්‍යාපෘතියට සම්පූර්ණ අනුග්‍රහය දෙන්නම්. ඔයාලත් පුළුවන්නම් ධාන්‍ය ලක්ෂ්මී ඒකීය ක්ෂේත්‍රය ( The Unified Field ) ෆිෆ්ටි ශේඩ්ස් ( Fifty Shades of Born Killer - උපන්ගෙයි මිනීමරුවාගේ - දඩයම් පණහක අඳු සෙවනැලි) වලින් රාගිනී කෙනෙක් කලොත් වෙන හරිය හොයල බලන්න
රටට කෙලවුණු තැන. අපේ මිනිස්සුන්ට ධනාත්මකව හිතන්න පුරුදු කරලා නෑ.
මේ රජයේ මොන අඩුපාඩු තිබුණත් රසායනික සම්බන්ධ ගත්තු තීරණය ගොඩාක් වටිනවා. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ගත්තු තීරණය දිගටම ක්‍රියාත්මක වියයුතුමයි.
ඒවගේම අනිවාරෙන්ම කංසා නීතිගත වියයුතුයි ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා.
ජයෙන් ජය. ❤️❤️
කාබනික පොහොර කියන්නේ චීනෙන් ගූ ගේන එකද
@@tommy-hw1op උඹලා වගේ එවුන් තමයි රටෙන් ගූ ගෙන්වලා රජයට කෙලින්න හදන්නෙ ඒක නවත්තපං එකටම
@@malanfranklin5417 monada bn mekata tawa kelinna tiyenne . dan ratak na . okkoma india , usa ,china walata deela iwari .gota cer, basil cer tawa tika dawasakin usa yanawa . mokada un ehe citizen la .😅ubala tawat kade palatn . wahallu 🤣
අනිවාර්යෙන්ම.
ඔබවහන්සේ ජීවත්වන කාලයක මට ඉපදෙන්න ලැබීම මගේ එකම වාසනාව. ❤
💛😊
මටත් 🤘
ඇත්තටම 👍
අනිවාර්යයෙන්ම. මෙවැනි ස්වාමීණ්වහණ්සේලා වැඩි, වැඩියෙන් අවශ්‍යවන කාලයක් මේ.
❤
ඔබ වහන්සේගේ වචනවල තියෙන තේජාන්විත බව ඇත්තටම ධීන වූ මිනිසුන්ට හරි හයියක් ලැබෙනවා ...
නමස්කාර වේවා හිමියණි .. බොහොම ස්තුති සැමට 🙏🙏🙏🙏🙏🙏🙏
මා ගරු කරන හාමුදුරුවනි, මගේ සිංහල වචනවල අඩුපාඩුවක් වූ වා නම් සමාවෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. ඔබ වහන්සේ කියපු දේ සම්පූර්ණ ඇත්තයි. ඒක අත්විඳින අය තමයි ඒක දන්නේ. සමාජයේ උන්නතිය වෙනුවෙන් රටේ එකමුතුබාවය වෙනුවෙන් කැප කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂක් වේවා. - ආයු බෝවන් -
👍👍🥰
🙂🙏🙏🙏
❤️🌹❤️🌹❤️🌹🙏🏻🙏🏻
🤍
🙏🙏🙏🙏🙏
හිරු news බැලුවා වගේ නෙමෙයි . මේවා ඇහුවාම ඔක්කොම පැතකින් තියලාන්වෙලවල් හාලා මඩ කන්න හිතෙන්නේ...♥️👏👏💪
සිරා Bruh, News බැලුවම රට දාලා යන්න හිතෙනව, මේ වගේ එකක් බැලුවම වැඩ කරන්න මාරම motivation එකක් එනවා
👍
news kiyanne jaravkk
කාලයක් ස්වාමීන්වහන්සේට බැනපු මිනිස්සු අද හොයාගන්නවත් නැ . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙇
ඔයා රට ද ඉන්නේ
Miss
මම Interior designer කෙනෙක්. ස්වාමින්වහන්සේ hospital එකක් හදනවා නම් මට පුලුවන් අවශ්ය විදිහට ලෙඩ්ඩුන්ගෙ මානසිකත්වය හොදින් තියාගන්න පුලුව්න විදිහට ඒ hospital එකේ interior design කරලා දෙන්න. මට සල්ලි අවශ්ය නෑ.
පරාර්ථකාමී මිනිසුන් ලෝකය ලස්සන කරයි.
ඒ අදහස් ලස්සනයි .ස්වාමීන් වහන්සේ මුන ගැහුනොත් ඔබට ඒ අවස්ථාව දෙයි.
Oyata godak pin
උමන්දාවට ගිහින්….ඒ ගැන කියන්න…ඔබවැනි මිනිසුන් මේ රටට අවශ්‍යයි….🙏🏻❤️💐
🙏🙏🙏
විසඳුමක් නැතිව ප්‍රශ්නය වමාරා කන වෙලේ, මේ වගේ ප්‍රායෝගිකව වැඩ කරන එක තමයි මොලේ.. 👍👍👍👍
මමත් මෙ කන්නයේ දෙශිය ගෝනබරු හැ දුවා අත හිත දුන්නෙ ජි ගුරුසිංහ මහතා මටත් ඔබ සැමගේ ආෂිර්වාදය ලබා දෙන්න.... අරහතුන් වහන්සේ ට දිර්ගායුෂ ලැබේ වා.....🙏🙏🙏🙏🙏
ගොඩක් පින්... මේවගේ දේවල් පෙන්නනවට..... ජයවේවා !!!
ඉරාජ්: මම ඔයාලගෙ කාබනික පොහොර ව්‍යාපෘතියට සම්පූර්ණ අනුග්‍රහය දෙන්නම්. ඔයාලත් පුළුවන්නම් ධාන්‍ය ලක්ෂ්මී ඒකීය ක්ෂේත්‍රය ( The Unified Field ) ෆිෆ්ටි ශේඩ්ස් ( Fifty Shades of Born Killer - උපන්ගෙයි මිනීමරුවාගේ - දඩයම් පණහක අඳු සෙවනැලි) වලින් රාගිනී කෙනෙක් කලොත් වෙන හරිය හොයල බලන්න
අක්කරයක් කවුපි හැදුවා හාමුදුරුවනේ ❤️තෙල් පොහොර නැතුව
👍👍👍
🙏🙏🙏🙏🙏
Supiri
❤️
නියමයි දිගටම කරගෙන යන්න ජය වේවා
මේකයි රටේ වෙන්න ඕනෙ හැමදේටම negative හිතන එක නවත්තලා හරි දේ කරන එක 👍❤️
හාමුදුරුවන්ට ගොඩක් පින් එවාගේම ඉරාජ් අයියාගේ රැප් සිංදුවෙි තියෙනවා මෙි ගැන ඔබ දෙපලට බොහොම පින් 🙏
හිත හැදුවා..❤ රටත් හැදුවා ❤
අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා මුලු රටටම ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මෙන්න රටක වෙන්න ඕන දේවල් සැමදා රටට ජාතියට දායාදය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා
මෙලොව හා පරලොව ජයගන්න මග පෙන්වන මහා මුනීනද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.....මුළු පුණ්‍ය භුමිය උමන්දා වක් වන දවස වැඩි ඈතක නොවේ....
හදවතින්ම සුභ පතනවා ඔබ වහන්සේට. ජනාධිපති තුමාගේ අවදානය යොමු වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰
Actually I criticised Samantha thero long ago , it was point of Buddhism, but I know today that he is really a valuable thero to our country. When I listen to him that I get really courage and hopes for tomorrow. Very inspirational character . We must happy to have someone like him in this country. Greatful
You're absolutely correct.
දේශපාලනය පැත්තක තියල උන්වහන්සේගෙ දහම් මග ගියොත්, ආර්ථික වැඩපිලිවෙලට එකතු වුනොත් මාර්ගපල ලාභීන් බහුල, ආර්ථිකව හා ආධ්‍යාත්මිකව සංවර්ධිත රටක් අවුරුදු 10 ක් ඇතුලත බිහි වේවි.
ඔබ වහන්සේලා වගේ කට්ටියක් රට කරවනවා නම් මේ රට අද සුරපුරයක්...❤️
සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ තමයි හොදටම කරන්නෙ 🔥❤
අනිවාරෙන්ම
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම ඔබවහන්සේ ගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තුනුරුවනේ ආශීර්වාද බලයෙන්!
ඒවගේ ම රටජාතිය ආගම රකිමින්
ජීවත්වන්නට සියලු වැසියන් ට
ඔවදන් දෙමින් ඔබවහන්සේ
ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින්
රටටදෙන ආදර්ශය අතිවිශිෂ්ට යි.
මතු බුදු වන්නට ඔබවහන්සේ ට
මේ පිනම ඇතැයි මගේ විශ්වාසය සහ ප්‍රාර්ථනා වද එයයි.
ඉරාජ් ❤️ බොහෝම ස්තුතියි...
අපේ හාමුදුරුවන්ට
තෙරුවන් සරණයි 🙏❤️
Meya👍
ඔබවහන්සේට ගොඩක් පින් ලැබේවා..අපේ ත්‍රීවිල් එලවන කොල්ලො කුඩු ගහන එවුන් බේරල දෙන්න
මේ හැම විඩියෝ එකක්ම මම බලනව මොකද? තරුණ අපිට ගොඩාක් වටිනා දේවල් අපේ ජීවිතේට ගන්න පුළුවන්.👍
ජාතියක් අවධි කරවන යතිවරයාණන් වහන්ස පලමුව මාගේ නමස්කාරය 🙏 .
කතාව මගෙන් පටන් ගත්තොත්,මම උනත් සමාජය තල්ලු වෙන දෙසට තල්ලුවී,ඊට ප්‍රතිවිරුද්ධව ශක්තිමත්ව තම අරමුණ වෙනුවෙන් නොසිටින බව මටත් වැටහුනි.කොරෝනා එන්නට ප්‍රථම මා වුවත් මාගේ ඉඩම වගා කර නිවසේ සාමාන්‍ය ක්‍රමයේ වෙනසක් සිදු කලේද ඔබ වහන්සේ උමංදාව ගොඩ නගනවිට එය දැක දැකත් යම් වෙනසක් තමාතුලින් නොකිරීමට හදවත ඉඩ නොදුන් නිසාය. නමුත් එය දිගින් දිගටම කරගෙන යාමට නොහැකි විය. මන්ද ඒ සමාජය තුල මතුවන යම් යම් මතවාද වලට එකතු නොවුනත් ,මාගේ මතය දුර්වල කරගන්නා නිසායි.ඒ නිසා මා ඔබවහසේට ජාතියට නායකත්වය දෙන යතිවරයාණනි ලෙස නැවතත් නමස්කාර කරමි.
මා ජීවිතය අලුත් දැකීමට මෙන්ම නව අදහස් වලට කැමැත්තක් දක්වන අයෙක් මෙන්ම ඕනම විවේචනයක් භාර ගැනීමට කැමති කෙනෙක්,මාද එසේ සමාජය තුල ගොඩනැගී ඇති ප්‍රතිවිරුද්ධ මතවාද වලට තල්ලු වනවානම්,අනෙක් සාමාන්‍ය ජනතාව ගැන මොනවා අසන්නද,මෙය උඩුගම් බලා පීනනවා කියන උපහැරණය නොව ඊටත් වඩා කිව්වොත් youtube channal එකක පලමු 1000 හදාගන්නව මෙන් වෙහෙසකි.කෙසේ නමුත් අතීතයට අනාගතයට තිත තබා මේ අවස්ථාවේ වියයුතු දේට මාත් මගේ සහයෝගය දක්වමි.
ස්තුතියි 🙏
ඔබවහන්සේගේ චින්තනය අනේ අපේ නායක නායකකාරාදීන්ට තිබ්බානම් මේ රට ස්වර්ගයක්.
චින්තනය තිබුනට තනි පුද්ගලයකුට කරන්ඩ දේනනෙ නෑ අපට පෙන්නම තියෙනවා වර්ථමානයේ ඒකට හොඳම උදාහරණ . කොහෙන් හරි අවුල් නිර්මාණය කරනවා බහුතරයක් දැන හෝ නොදැන එවට අසුවෙනවා. හෙතුව තමයි මෙ රටේ තියෙන කුණු බලලෝභී මජර දේශපාලනය.
ඉරාජ්: මම ඔයාලගෙ කාබනික පොහොර ව්‍යාපෘතියට සම්පූර්ණ අනුග්‍රහය දෙන්නම්. ඔයාලත් පුළුවන්නම් ධාන්‍ය ලක්ෂ්මී ඒකීය ක්ෂේත්‍රය ( The Unified Field ) ෆිෆ්ටි ශේඩ්ස් ( Fifty Shades of Born Killer - උපන්ගෙයි මිනීමරුවාගේ - දඩයම් පණහක අඳු සෙවනැලි) වලින් රාගිනී කෙනෙක් කලොත් වෙන හරිය හොයල බලන්න
" සිරි සමන්තභද්‍ර බුදුහාමුදුරුවන්ගේ උමන්දාව පරිශ්‍රයට ගිහිල්ල බලන්න. එහෙම නැතිනම් ඉරාජ් වීරරත්න ලඟදි කල " නිදානයක් උඩ හිඟාකන ජාතිය ", " රහත් බලෙන් මීමැස්සන්ගෙන් වැඩ ගැණීම ", " උමන්දාව තරු පහේ හෝටලයේ රහතන් වහන්සේ ගෙවන අධිසුඛෝපබෝගී ජීවිතය " වගේ වීඩියෝ බලන්න. ඔයාල හැමෝටම පැහැදිළි වෙයි කාබනික වගාවෙන් මේ රට සමෘදිමත් කරන්න බුද්ධ ශක්තිය යොදාගන්න විදිය "
@@npsone2186 ලන්කාවෙ 100% කාබනික කරනව කියන එක කරන්න බැරි දෙයක්..අඩුම තරමෙ 10%ක් වත් ඉස්සෙල්ලා ක්‍රමාණුකුලව කරන්න බලන්න ඕනෙ😂..කාබනික වගේවෙදි 20% 30% 40% විදියට වගාව අනුව අස්වැන්න අඩු වෙනවා රසායනික පොහොර වගාවට වඩා.. ඊට අමතරව රසායනික පොහොර වගෙ විසිගුණයක් විතර දාන්න වෙනවා ටොන් ගණන් 😀අක්කරයකට....ඉතින් ලන්කාවෙම කුනු එකතු කරත් එ ප්‍රමාණෙ හදන්න බෑ ..එකයි මෙතන ප්‍රයෝගික ප්‍රශ්නය😂..අනිත් එක ගොවියාගෙ ආදායම ,ලාභය අතර විශාල ප්‍රශ්න තියෙනවා කාබනික වගාවකට යද්දි .😀
@@sahanrasanga9411 ඔබතුමාගෙ කතාව හරි මෙ රජය පටන්ගද්දිම වැඩෙ අවුල් වුණා අවුල් වුනාද එහෙම නැත්නම් හිතා මතාම අවුල් කරාද කියලා දන්නෙ නෑ. ප්‍රයෝගිකව කරන්න අපහසු වුනත් අඩුම හැකි තරමෙන් ගම්බදව ජීවත්වන පිරිස් හරි තම තමන්ට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට සුලු වශයෙන් හෝ එළවළු පලතුරු ටික ටික හරි වවාගත්තානම් වස විස නැති ආහාර හා නීරෝගීමත්ව ජිවත් වෙන්න තිබුණා. අද උපදින සමහර දරුවටත් ඉපදුණු ගමන් සීනි. අපි පොඩිකාලේ සීනි කියලා ලේඩක් අහලාත් නෑ. අපි කොහොම මොනවා කතාකරත් අපේ වගෙ රටවල්වලට නැවත කවමදාවත් ස්වභාවික ගොවිතැනට යන්ඩ දෙන්නෙ නෑ අපේ රටවල් ජාත්‍යන්තර ජාවරම් කාරයන්ගෙ ඇම කාලා ඉවරයි. රටේ පුරවැසියන්ට තනි තනිවම බුද්ධිමත්ව දෙයක් කළ හැකි රජයකට කවම දාවත්ම මෙ වැඩෙ කරන්න දෙන්නේ නැහැ අවුල් කරනවාමයි. ඒක ගෝඨාභය රාජපක්ෂ ටත් එකයි ඊට එහා ගිය පාලකයෙක් ආවත් එකයි මේ රටේ ණය තියෙන තාක්කල් අපට කවදාවත් නිදහස් ස්වාධීන තීරණ ගන්න බෑ.
මේ අපෙ ලංකාවේ පිනට පහල වුන සුවාමින් වහන්සේ නමක් මෙවැනි සුවාමින් වහන්සේලා තවතවත් අපේ රටෙ පහල වේවා 🙏කැ ගහ ගහා රටට වින කරන දේපලුවන් හා හැමදේම පිටරටින් ගෙනත් දෙනකන් මුහුදට දත නියවන් ඉන්න කැම්මැලියන්ට තවත් බොහෝ දෙනෙකුට උතාමත් වටිනා වැඩපිලිවෙලක් මුලු රටේම මෙ වැඩපිලිවල ක්‍රියාත්මක වේවා 🙏🙏🙏
සහතික ඇත්ත! මෙවැනි ස්වාමීණ්වහණ්සේලා වැඩි, වැඩියෙන් අවශ්‍යවන යුගයක් මේ.
ඔබ වහන්සේ ඉර වගේ.වටේම එලිය කරනවා.කියලා දෙන ධර්මය අහද්දි හිත නිවෙනවා .ජීවත් වෙන විදිය කියලා දෙද්දි ධර්මය නොතේරෙන මිනිස්සු උනත් ජීවිතේ හරි හදාගන්නවා.කතා කරන හැම වචනෙම මටනම් වටිනවා ස්වාමීන් වහන්ස
සහතික ඇත්ත!
මොන රජයක් ආවත් රසායනික පොහොර තහනම් ප්‍රතිපත්තියක් ගේන්න ඕන රටට. කාබනික වගා ප්‍රතිපත්තියක් අරගෙන ඒක ප්‍රවර්ධනයට මුල් තැන අපේ ස්වාමීන් වහන්සේට ලබාදෙන්න ඕන. උන් වහන්සේගෙන් මුල ඉඳලා උපදෙස් ලබා ගන්න ඕන.🙂
උද්ඝෝෂණ වල වැඩි පිරිසක් ඉන්නේ පරන පුරුදු අත්හැර ගන්න බැරි නාකි. තරුණියන් එක් කරගෙන මේ වැඩේ පටන්ගන්න ඕන.🙂
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා. උමන්දාව ගැන වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න ආසාවෙන් ඉන්නෙ. තවත් වීඩියෝ කරන්න ඉරාජ් බලන්න ආසයි.
ළංකාවම උමන්දාවක් වේවා !!!!!!!!!
🙏🇱🇰🥰🥰
එසේම වේවා!
සියලු සතුන් හට සෙත සැලසේවා ...නිදුක් නිිරෝගි වෙත්වා ...සත්‍ය පසක් වෙවා ..
පාර්ලිමේන්තුවේ ඉදන් උඩුබුරන එවුන්ට හොද ආදර්ශයක් අපේ හාමුදුරුවනේ
ඇත්තටම සහතිකවම ඇත්ත කතාව හාමුදුරුවනේ අනුන්ට බැන බැන ඉන්න වෙලාවේ එක මිරිස් පැලයක් හිටවා ගත්තා නම් මොන තරම් වටිනවද,,,මෙන්න බලන්න ඕනී තැන්...
දෙයියනේ කියලා ගොවිතැන් බතින් සශ්‍රීක රටක් උන අපේ රට ..පෙරදිග ධාන්‍යගාරය කියලා හදුන්නවපු අපේ ලන්කාව ඇත්තටම අද වැටිලා ඉන්න තත්ත්වය ගැන ඇත්තටම දුකයි...මිනිසුනේ අනිත් රටවල් වලින් අපිට වැඩක් නැහැ ..අපේ රටේ මිනිස්සු කම්මැලි කම් අතැරලා හැමෝම රට ගැන හිතලා තම තමුන්ගෙ වටිනා ජීවිත ගැන හිතලා වැඩ කරන්න උත්සාහ කරන්න ඇයි බැරි ...පිටරටින් කන්න බොන්න ඔක්කොම එනකන් බලාගෙන ඉන්නෙ නැති ව ..එකිනෙකා ට චෝදනා කර කර ඉන්නෙ නැති ව ලන්කා වැසියනි අත සොලවාපල්ලා කට සොලවන්න ඕනි නම් ...කම්මැලි කම නැති කරලා අපිට තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගනිල්ලා..ලන්කාව කියන්නෙ දිව්‍යලෝකයක් ..ඒ පින්වන්ත බිමෙන් ප්‍රයෝජනය ගනිල්ලා..🙏🙏❤❤ 🇱🇰
හාමුදුරුවො රහත්ද නැද්ද කියන එක නෙවේ වැඩේ උන් වහන්සේගෙ තියන අනිත් හාමුදුරුවරු ලග නැති ඒ practicely බවයි අපි ජීවිතයට ගන්න ඕනෙ .... ✌️
Yes, ekenma
Aniwaryen
Eka atta
ඔව් බන්
රටට ජාතියට ආදරය කරන ඔබවහන්සේ ගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා! ඔබ වහන්සේ වැනි
ඥානවන්ත ස්වාමීන් වහන්සේලා
තව 5නමක් සිටියානම් අපේ රට
දිව්‍යලෝක යක් කලහැකි වෙනවා.
ඉරාජ් මන් ඔයාගෙ මේ ව්ලොග් එක බලන්නෙ කැනඩාවේ ඉදන් හාමුදුරුවෝ කරන සමහර දේවල් අනුමත නොකරව්වත් මේ හාමුදුරුවෝ ලග හොද දුර දක්නා නුවණක් තියෙනවා අගේ කරන්නම ඕනෙ ඒ දේනම්. ඔයාගෙ මේ චැනල් එකෙන් ලොකු සේවයක් වෙනවා හොද උත්තේජනයක් ඇති වෙන විදිහට කරගෙන යන වැඩ පිලිවෙල ඉතා වටිනවා.ජය වේවා
ඔයා අනුමත නොකලාට ගොඩ දෙනෙක් නිවැරදි කෙනාගේ දේ අනුමත කරනවා. ගොඩ දෙනෙක් උන්වහන්සේගේ මතය අනුගමනය කරනවා ඒකයි ඇත්ත
@@malanfranklin5417 මාලාන් ඒක ඔයාගෙ කැමැත්ත මේ මගෙ කැමැත්ත.මම් මෙතන කියලා තියෙන්නේ උන් වහන්සේගේ සමහර වැඩ ගැන විතරයි සියලුම දේ ගැන විවේචනය කරලා නෑ අගේ කල යුතු තැන් බොහොමයක් තියෙනවා මාත් ඒවා දකිනවා මන් උන් වහන්සේ කොත්නකවත් 100% වැරදි කියලා නෑ.🙂🙂🙂
අක්කෙ ඔයාට මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද
අපි පුන්ච් කාලෙ ඉදන්ම අපේ දෙමව්පියන් අපට කන්න දුන්නේ වස විස නැති ආහාර අදටත් අපි උත්සාහ කරනවා organic ආහාර කන්න. උන්වහන්සේ ගේ වැඩ පිලිවෙල මට රත්තං වලටත් වඩා වටිනවා . ඒ මම මිනිස් ස මාජයට තියෙන අනුකම්පාව නිසා .අපේ සමන්ත බද්ද්‍ර හාමුදුරුවන් ට කෘශි කර්ම ඇමතිකම බාර දුන්නා නම් හොද කෘශි ආර්තිකයක් හදාවි.
අනිවාර්යයෙන්
අනිවාර්‍යයෙන් මමත් එකඟයි රටේ ජනතාව මේ වගේ දේවල් වටා පෙල ගැසෙන්න ඕනා. බහු ජාතික පිටරට සමාගම් රට විනාශ කරන්න හදන එකට විරැද්ධව පෙල ගැසෙන්න ඕනා.
අනිවාර්යයෙන්ම.
මේ වෙලාව මුණිවරුන්ගේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬ අවශ්‍යම මොහොත..නමස්කාරය ඔබ වහන්සේට..🙏🙏
මෙවැනි ස්වාමීණ්වහණ්සේලා වැඩි, වැඩියෙන් අවශ්‍යවන යුගයක් මේ.
Rev. Priest, I will vote for you next time if you contest the next Presidential elections. You have proved yourself beyond doubt. Wish sri lanka can benefit from your knowledge.
Absolutely ♥️😊
100% understand the Buddhist priest. He is plain speaking and a proper buddha
ජාතිය අවදිකරන්න සුදුසුම ස්වාමීන්වහන්සේ 🙏🏻🙏🏻🙏🏻
ඉරාජ් වගේ අනිත් යූටිබර්ලටත් මේවා පෙන්නපල්ල ගනීකාවෝ මාර්කට් කරන වෙලේ ,මිනිස්සු මේවට හුරු උනාම ඒවට වඩා බලනවා 👊👊🌿🌿🌿
iraj taram wena you tubers la ganikawo market karala na bn . 🤣
@@tommy-hw1op 😁😁 mm kiuwe me chanel eke anith un mecchrawath krnne bn heby
නිධානයක් උඩ ඉදන් මිනිස්සු හිගා කනවා 😿❤️ 🇱🇰
හාමුදුරුවෝ ගොඩක් ලෝකේ එක්ක යාවත්කාලීන වෙන චරිතයක් ඒ නිසාම මේ දියුණුව ලගාකරගන්න පුලුවන් වෙලා තියනවා නමුත් අවාසනාවකට අපෙ රටෙ සමහර රාජ්‍ය ආයතන වල නිළධාරීන් තවම අවුරුදු 20-30කට එහා දැනුම මත තමා ගොවි මහතුන් දැනුවත් කරන්නෙ ඒ නිසා ම තමා මෙවැනි කාලෝචිත තීරණ වලට විරුද්ධව කතා කරන්නෙ ඒක "මෝඩකම" කියන එකයි දූපතෙන් එහා මිනිස්සු අපෙ රට ගැන ගොඩනගා ගෙන ඉන්න ප්‍රතිරූපය නිර්මාණය වෙලා තියෙන්නෙ
හැමදාම ඇවිත් හරි වීඩියෝ දාන්න අපි බලනවා මොනා උනත් වටිනවා ඒ කියන කාත සහතික ඇත්ත ජය වේවා මේ වගේ වැඩ කරන්න තවත් ශක්තිය ලැබේවා
ඇත්තටම පට්ටම මීටරයක් . තෙරුවන් සරනයී හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ වැනි හාමුදුරුවන් නමක් මෙ රටට බිහි වුනේ මෙ රට වැටි ඇති නරා වලෙන් අන්තිම මොහොතේ ගොඩ ගන්නයි..
අපේ රටට ඕනි ඔබ වහන්සේ වැනි ජනාධිපතිවරයෙක් .aahema unanam ada අපේ රටට මෙවැනි ඉරණමක් අත් වෙන්නේ නැහැ .
බුදුසරණයි .බුදුසරණයි .බුදුසරණයි අපේ හාමුදුරුවනේ
Wonderful Brother!. God bless!🙏👌💐👏🎶🎊🍹🇦🇺
නෑ කියන එක වෙනම දෙයක් බෑ කියන එක වෙනම දෙයක් ❤️❤️❤️ ඔබවහන්සේට ගොඩක් පිං ❤️❤️
ඔබ වහන්සේ ගේ මෙම වැඩ පිළිවෙල රටේ අනිකූත් පෙදෙස් වලත් ක්‍රියාත්මක වෙනවා නම් .......
Excellent Excellent Excellent !!! Thanks Mr Iraj
අපේ පිං වන්ත හාමුදුරුවනේ.
ඔබ වහන්සේ ශ්‍රි ලංකාවට බිහි වීම ලංකාවාසීන්ගෙ මහා වාසනාවක්.
රට ජාතියට දේශයට ආගමට ලැදි ආදරය කරන ලොකුම ආදර්ශයක්. 😀👍🇱🇰
අපේ රට ජාතිය දේශය දියුණු කිරීමට නිවහල් ජාතියක් බිහි කිරීමට කඩිසරභාවය ඇති කිරීමට ඔබට පුළුවන්. ඔබ වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලකයා වශයෙන් පත් කරනවා නම් ඔබ වහන්සේට තමයි අපේ ශ්‍රී ලංකාව ගොඩ නගා ගන්න පූළුවන්.👍👍👍🇱🇰
ලංකාවේ මිනිස්සු පිටරට දේ වල්වලටම වාල්වෙළා රට කෑම් වීම්වලටම නතූවෙලා.
කාටවත්ම දැනෙන්නේ නැහැ ලංකාවේ ධනය පිටරටවලට පටවලා ලංකාව දූප්පත් රටක් කරගන්නව කියල.
නූගත් අමනෝඥ කූසීත කම්මැලි
උද්දච්ච ජාතියක්.
ඔබ වහන්සේගේ සාකච්ඡාව හරිම වැදගත් වටිනා උපදෙස්.
මිනිසුන්ට ඔය ටිකම ඇති හැදෙන්න.දියූණූ වෙන්න ඕන නම්.🇱🇰👍🇩🇪
අනිවාර්යයෙන් , අපි ප්‍රායෝගික විය යුතුයි 👏👏👏👏👏
ජයවේවා..මේ වගේ වැඩ ඉදිරියටත් කරමු💥
හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙහෙම දේවල් කරලා මිනිස්සුන්ගේ ඔලු පාදනවට බොහොම පිං.. 🙏 ඉරාජ් ජය 👍
නියමයි ඉරාජ් අභියෝග මැද්දේ අපි ඉදිරියට යමු සුභ පැතුම් මචං..අපි තිරය පිටුපස ඉන්නවා බලාගෙන...හොද දෙයක් කරමු Jvp විතරක් නෙවෙයි Unp එකත් වඳ කරලා මෙ රටේ මිනිස්සුන්ව යහමගට ගමු...අපි ඉන්නවා ඔයාලා එක්ක අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්නම්
❤️❤️❤️❤️❤️
😂😂😂
@Danushka Malinda ponnaya
සුපිරි හාමුදුරුවනේ මේ ආදර්ශය හැමදාම හැමෝම පිලිගැනීමයි ඒ අනුව ක්‍රියාත්මක වීමයි වැදගත් ඔබ වහන්සේ ට බුදු සරනයි
ගෝඨා තමා හොදටම කලේ කියලා කවදා හරි බනින හැමොම කියයි 🇱🇰
🤣🤣🤣🤣
Aniwa
අනිවාර්යෙන්ම ඒක වෙනවා තව අවුරුදු 2ක් යන්න කලින්....
ඔව් බන් පෝර්ට් සිටිය ආපු ගමන් ඔක්කොමලගේ කටවල් වැහෙනවා😂
@@madushangrero489 ow lankawe un okkoma etakota china walata wikunala . ee kale wenakota china loka balawatha . etakota ගෝඨා තමා හොදටම කලේ🤣
ඇත්තටම ගොඩාක් පිං මෙවැනි දේ අපේ මව්බිමේ ඉශ්ටකරන්න ඉදිරිපත් වීම ගැන ..ඉස්සර අපි ගොවිතැන් කලේ කිසිම පොහොරක් නැතිව ..එදා අපි බඩගින්නේ හිටියේ නැහැ ..හොද මඤ්ඤොක්කා තිබුනා ..දැන් යූරියා දාලා ඒවා කන්න බැහැ තිත්තයි ...හුගාක් වෙලාවට අසනීප හැදෙනවා ..මේ විදියට අපේ රටට යහපතක් කරන්න හැමෝටම ඉදිරිපත් වෙන්න ..දැන් කාලයයි ..
අවේ ගමන් බලුවා 👍 සදු සදු සදු 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 සැමදා දිනේවා,දිලේවා,රටටම දිරිය ලැබේවා.මේවාගේ ස්වාමින් වහන්සේලා බිහි වේවා.
ආණ්ඩුව මිනිස්සුන්ට හැමදේම නොමිලේ දෙන එකයි වැරැද්ද. තම තමන් දියුණු වෙනවනම් රටම දියුණු වෙනවා. ආණ්ඩුවට බනින්නෙ නැතුව ඒ වෙලාවෙ උත්සාහ කරන්න.
මේ හාමුදුරුවන්ගෙ උපදෙස් අරන් මේ රටේ නායකයා වැඩ කලොත් මේ රටේ දියුණුව කාටවත් නවත්තන්න බෑ...මේ වගේ videos තමා මිනිස්සු බලන්න ඔනේ. මේ රටට ජයම වේවා....මේ උපදෙස් පිලිඅරන් මේ රට හදන්න පුලුවන් රජෙක් ඉක්මනින් බිහිවෙවා ...තෙරුවන් සරණයි 🙏
Iraj brother thank u meka youtub demmata k
ලන්කාව අනිවාරෙන් ආසියාවෙ නෙවේ.මුලු ලෝකෙන්ම ආස්චර්‍යය වෙනවා නිසැකවම. ඔබ වහන්සේගේ මේ රටට දෙනු ලබන පාඩමෙන්. අලුත් මාවතක්, අලුත් වෙනසක් සමගින්..මුලුරටේම දියුනුව හා ලස්සන රටක් අලුත් ශ්‍රී ලන්කාවක්...❤❤🙏🇱🇰
හොද වැඩක්. ඉස්සරහට කරගෙන යන්න සුබ පතනවා. ❤️❤️
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
You are right.
උමන්දාවෙ තම වීඩියෝ ඕනෙ❤️
ඔව් අනිවාර්යයෙන්ම ❤️
ඔබ වහන්සේට දිර්ඝයුෂ ලැබේවා
සුපිරි මොළයක් තමා ❤️
ස්වාමීන්වහන්සේ කියන සියල්ල සත්‍යයක්...මේ වගේ දේවල් තමයි රටේ මිනිසුන්ට පෙන්වන්න ඕනි..කඩාවැටීම්වත්..සමාජය පිරිහෙන දේවල්වත් නෙවෙයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!!!! මෙම කාර්යට දායකත්වය දක්වපු සියලු දෙනාටත් බුදුසරණයි!!!!!!
ඉරාජ් අයියා 🤩🤩
මේ වගේ උමන්දාවෙ තව වීඩියෝ ඕනෙ ඉරාජ්❤❤❤❤
සමන්ත්‍රභද්‍ර හාමුදුරුවො නිසා අක්කරයට වඩා අත ඇරල දාලා තිබුන මගෙ ඉඩමක් දැන් ටික ටික සරුසාර අස්වැන්නක් නෙලන උද්‍යානයක් ලෙස වෙනස් වෙනව.
මගෙ ඔලුවට මෙ concept එක වැටෙන්න ලොකුම හෙතුව සමන්ත්‍රභද්‍ර හාමුදුරුවො.
ඔබ වහන්සෙට දිර්ඝායු වේවා.
අනිත් ස්වාමින් වහන්සෙලාටත් තම ගමෙ ජනයා නිවැරදි මගට යොමු කරන්න හැකි වේවා.
මෙ වගෙ එවා tv වල තමයි යන්න ඔනෙ ... බලන්නකො එ උත්සාහය ❤️❤️
වැදගත් වීඩියෝ එකක වැදගත් comments බලන්න ආවෙ.. ඒත් ඒකෙත් දේශපාලනය😂.. අපේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන්නෙම වැසිකිලි ගියත් දේශපාලනේ ගාවගන්න විදිහට.. වෙන කවුරුවත් නෙවෙයි එහෙම මිනිස්සුන්ව හැදුවේ, සමබර මාධ්‍යම තමයි.. ඒවගේම කට්ටියක් ආණ්ඩුව කරද්දි අනිත් අය කරන්නෙ බනින එක විතරයි.
ඒකට විසඳුමක් කියන්නෑ.. කියන්නෙ ආණ්ඩුව දීලායන්න කියලා විතරයි 😂 ඒකෙන්ම තේරෙනවනෙ කාට කාටත් ඕනෙ මොකද්ද කියලා..
ඇත්තටම ලංකාව ඉන්න හිතෙන රටක් (වරහන් ඇතුලෙ දේශපාලනේ නැත්තම්)
100%
🙏🙏🙏🇱🇰 ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවීමට ඇත්බල යෝධ බලශක්ථිය සහ දෛර්ර‌්‍ය ලැබේවා.තෙරුවන් සරණයි.
තව තවත් ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවන්ට
සාදු සාදු අපේ හාමුදුරුවනේ ✌️🙏 අති උතුම් මෙහෙවර සාර්ථක වේවා
මෙන්න මෙිවා දැකලවත් දේශපාලුවො මෙි සවාමින්වහන්සේ ආදර්ශයට ගනීවා!!!!රටහදන්න තවම පරක්කු නැ බලු දේශපාලුවනි.
I was waiting ✋ to watch this kind of program. Thank you Iraj. I will visit UMANDAWA soon to learn these things.
ප්‍රමාණය ඉක්මෙව්වම බතුත් නරක දෙයක්..❤️❤️❤️❤️
සුපිරි කතාව😌
Sathakinma
රහත් බව කෙසේවෙතත් ඔබවහන්සේගේ ඔය වැඩ පිලිවලට හිස නමා ආචාර කරමි බුදුසරනයි,෴෴෴
Siridamma hamduruwo kiyanne budu dahama wikurthi karana kenek. Budunge daathu walatath eka paarak apahasa kala uuru dath kiyala. Eth me waga karana wada nm hondai. Honda deta hondai kiyanna ona.
මෙ හාමුදුරුවෝ නමි වාසනාවක්,.. 👍
True story...Fantastic show 👌👌, inspirational and motivational for our Community 🥰🥰
කියන්න වචන නැහැ මෙි වාගෙ අයට පින් පුලුවන් නමි රට බාරගෙන කරන්න මහනිසංස පිනක් දැනුම රටටම වාසනාවකි
ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුලුවන් .....🙏🙏🙏
නයට කහින හාමුදුරුවෝ වගේද පාඩුවේ වැඩක් කරන නායක හාමුදුරුවෝ , ඉරාජ් උබටත් ජය මචං ❤️ වහ කන්න ඕනි නෑ ගුණ 💘
ඇසොල්ලා කියන්නේ brand ekk කුඹුරට ❤ ඉරාජ් brother welldone
ගොඩක් හොද වැඩක් නියමයි රට දියුනු වෙන්න මෙි වගේ වැඩ 1000ක් කරනමි ගොඩෙන් ගොඩ බුදු සරනයි!
කාබනික ගොවිතැන අති සාර්ථක වේවා !
Super ! Good job Mr Iraj