Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Full Episode)

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,5 тыс.

  • @thidesatgr5780
    @thidesatgr5780 5 лет назад +386

    මේකට like 1ක් දාලා මදි... සුපිරිම සාකච්ඡාවක්...

    • @tharakacwijesinghe8466
      @tharakacwijesinghe8466 5 лет назад +3

      thidesa TGR දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

    • @kesharajayawardana6055
      @kesharajayawardana6055 4 года назад +2

      Tharaka C Wijesinghe eka nm atta bn.

    • @MrApple_3
      @MrApple_3 3 года назад +1

      ඒ කවුද පුලුවන් නම් කියන්න

    • @zonaredgaming6059
      @zonaredgaming6059 3 года назад +1

      @@tharakacwijesinghe8466 namuth miniha kiypu hmdema aththa..system eka wens wennama one..awa kalliye waraddk athi namuth mata peuna widiyta minihage ekama mind eka system wens krnna one kiyna eka

    • @danushkagithangana1327
      @danushkagithangana1327 3 года назад +1

      OK

  • @supunchanaka7824
    @supunchanaka7824 3 года назад +101

    කියන දේ සුපිරියටම තේරෙන්න කියනවා ටැමිල් කියලා වෙනසක් නෑ ඌ ඇත්ත කතා කරන එකෙක් නම් ඌ අපේ එකෙක් ජය වේවා අරුන් අයියේ❤️❤️❤️

  • @thusithats5737
    @thusithats5737 5 лет назад +149

    බුදුසරනයි අරුන්!!!
    ඔබ වන් නායකයින් ලක්ශගනනින් මෙ පුන්‍ය භුමියෙ පහලවෙව!!!

  • @sumedhashada6389
    @sumedhashada6389 3 года назад +282

    මම තාම කල්පනා කරනව අවුරුදු 2ක් යනකන් මේ කතාව මට මග ඇරුනේ කොහොමද කියලා..
    පට්ට පොරක්.. මාරම කතා ටිකක් කිව්වෙ.සම්පූර්ණ ඇත්ත .

  • @manjuveera3732
    @manjuveera3732 5 лет назад +394

    පට්ට bro උඔ හදවතටම කථාකරා bro. මම හොද සිංහල බෞද්ධයෙක්. අවංකවම අපේ හිතේ තිබුණු අනවබෝධය ඔබ අවබෝධයක් බවට පත් කරා අපිත් ආසයී ඔබ හිතන ලෝකය ගොඩනගන්න අවංකව bro.. උඹට බුදුසරණයී bro..

    • @thamarahathurusinghe5132
      @thamarahathurusinghe5132 5 лет назад +4

      Aniwarayenma උතුරේ ho දකුණේ ho asarana minissu thamay dukwidinne. Watina kathawak

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +9

      ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    • @anojakoumari7303
      @anojakoumari7303 5 лет назад +1

      ඇත්තටම

    • @assult007
      @assult007 5 лет назад +1

      @@ABCDEFGH-ud1iv 🤣🤣🤣🤣 බොරු ලියද්දී බලන්න ඕනි මිනිස්සුන්ට දැන් ඇත්ත හොයා ගන්න ක්‍රම තියනවා කියලා...🤣🤣🤣

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +3

      YES, චතුර​, හරියට හරි. බුදු හාමුදුරුවන්ගේ නම සිංහළ බෞද්ධයන්ව රවට්ටන්ඩ පාවිච්චි කරලා ඒ ගැහුවේ සිංහළ බෞද්ධයන්ට අතුල් පහරක් තමයි. පිටුදූවේ පාරාජිකයා ගහපු අතුල් පාරට දෙවැනි නැහැ.

  • @sachinvithana7607
    @sachinvithana7607 5 лет назад +47

    ඇත්තෙන්ම සතුටුයි ශ්‍රි ලාංකිකයෙක් වුනු ඔබ මෙවැනි පිට කොන්දක් ඇතිව කතා කිරිම සම්බන්ධයෙන්....
    ඔබට ජය.

  • @vidupramod9535
    @vidupramod9535 3 года назад +63

    "අරුන්" උබලා වගේ ගටක් තියෙන කොල්ලො තමයි මේ රටට ඕනි, මේ රට ගොඩගන්න පුලුවන් උබලා වගේ ගැම්මක් තියන අයට විතරයි, ආදරෙයි කතාවට...💪❤

  • @gayanpathirana9416
    @gayanpathirana9416 5 лет назад +23

    ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් සිංහල දෙමළ අපි හැමෝම වැඩ කරමු එකාවන්ව, එවිට ස්වභාවදහම විසින් අපිව එකතු කරාවි සහෝදරයා........ ඔබ දෙපලටම ජය...!

  • @harishifernando2646
    @harishifernando2646 5 лет назад +194

    "ඔයාට විතරක් නෙමෙයි මුලු සිංහල ජාතියටම තේරේනේ නැ " කියලා අරැන් හිනා වුනාම මට අපි ගැන කලකෙරැනා

    • @achalajayaindu6780
      @achalajayaindu6780 3 года назад +3

      sirawatana

    • @gihanmadusanka5775
      @gihanmadusanka5775 3 года назад +2

      Miss kathawa යථාර්ථය tharum gnna oyala wage podi dewal aragna jathi beda hadana aya nisa thma me ratata kelawila tiynna 🤬🤬

    • @himaliaberatna456
      @himaliaberatna456 2 года назад +1

      Athithe idanma sinhalaya modai thamai. Hodata andanna puluwan jathiyakne. Man mage jathiya sinhala kiyanna lejja wenawa eththatama

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 лет назад +20

    නියම යහාපාලනයක ප්‍රතිමුර්තියක්...Salute to you Arun!! Lets build up a United Nation....!!!

  • @manojthilakshana9879
    @manojthilakshana9879 5 лет назад +177

    ජය වේවා මගේ රටට අරුලානන්දම් අරුන් උබ මුළු රටේම ඇස් ඇරියා බන් තව ඔය සමාජය තව දැනුවත් කරන වැඩේ දිකටම කරන් පලයන් අපි හැමොමෝම ලක් මැනියින්ගේ පුත්තු චතුර අයියා උබත් ලක් මෑණියන්ගේ පිනට ඉපදුනු පුතෙක් බන්

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +2

      ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    • @domlaw675
      @domlaw675 5 лет назад

      @@ABCDEFGH-ud1iv
      Reply to @ABCD EFGH
      In theory you may be making a point here(by repeating yourself in multiple threads as well, just to get your point across). However, ask yourself few of below questions(the list is not exhaustive). 1)Why did some of the so called "Sinhala" chieftan's of Kandyan king(last king who was a descendant of Nayakkar dynasty) sign the "Kandyan Convention"(the agreement to handover the Sinhala kingdom to English invaders) in Tamil? 2)Have you seen what Sinhala scripts and Tamil scripts look like around 2000 years ago and how it changed over time? 3)Where did you get the Sinhala terms for mother, older brother, father(Kandyan), "come" etc etc? Was it from Sinhala to Tamil or the other way around influence? 4)How would suggest you enforce Sinhala on Tamils in Jaffna who can't speak or read a word of Sinhala, who has been like that for many many generations? 5)How do suggest you turn the clock around and reverse the division of Sinhala and Tamil that was intentionally invented by the colonial administration to divide and rule the Sinhala & Tamil communities(it has been few hundred years. It didn't start in 1815, it actually started in 1505 with the landing of Portuguese) 6)Why can't the genome sequencing techniques can't find a single genetic marker separating the Sri Lankan ethnic Tamils from ethnic Sinhalese? (Yes, such ethnic genetic markers do exist between different ethnic groups due to isolation and inbreeding due to culture creating habits as well as geographic isolation, either due to true geographic barriers like the sea in Sri Lanka or induced barriers through cultural boundaries like language and other cultural memes). 7)Has it crossed your mind the unique culture in Sri Lanak(SInhala) is bound to happen due to geographical isolation alone, regardless of thousands of years of different ethnic group migration into the island from south and north India and other parts of the world? 8)Has it crossed your mind the north and east Tamil culture is bound to end up gradually transform into the mainstream Sinhala culture regardless of your attempts to enforce it, purely due to geographical isolation? (does not need to keep any close ties with north Indian culture). 9)Have you ever performed a thought experiment of taking 100000 Tamils from Tamilnadu and place them in ancient Sri Lanka where no Sinhala or Tamil culture existed(native Veddah tribes only prior to Sinhala or Tamil culture)???!! What would happen to those 100000 Tamils from Tamilnadu who are placed in Sri Lanka and severed any ties with Tamilnadu? Here is the answer. Within 100 years they would form a unique culture developing their own version of Tamils which would transform into something that doesn't sound or written like Tamils if given few more hundred years. As a matter of fact, this is what Sinhala culture is. It is basically an island specific unique version of north and south Indian culture that turned into it's own identity mainly due to geographical isolation. Now understand the anthropological reality of the above and avoid forcing the Sinhala culture on Tamils in north and east who have been strengthening their own Tamil identity in last few hundred years purely due to isolation, western invasions and internal issues of Sinhala kingdom(s). Let the Tamils to absorb Sinhala culture and language voluntarily through time. If it happens, it happens, otherwise it won't. Avoid enforcing it on Tamils in north and east. That would create nothing but destruction and downfall for the Sinhala dominant culture. Change happens with times according to the laws of nature. Avoid enforcing human fabricated laws on nature and your lives will be lot better in terms of Sinhala and Tamil coexistence. El Endo

    • @dumindalakmal5664
      @dumindalakmal5664 3 года назад

      God

  • @udarajayawardena8282
    @udarajayawardena8282 3 года назад +112

    කියන්න වචන නෑ 😢ජිවිත කාලෙදිම දැක්ක සුපිරිම චරිතයක්.... Respect bro 🙏

    • @RajaRaja-sx1zw
      @RajaRaja-sx1zw 2 года назад

      Charta supirinam umbe geniva depan Keri vesige puta

    • @SmokingOz-nd4ew
      @SmokingOz-nd4ew Год назад

      Monada uttho katha karanne pagooo@namalierajapakshe1064

  • @prageeth715
    @prageeth715 5 лет назад +13

    නියමයි සහෝදරයා, අපි හැමෝටම ඕනේ හොර දේශපාළුවෝ පන්නලා හොඳ රටක් හදන්න.චතුර ඔබටත් දෙරණ මාධ්‍යටත් බෙහෙවින්ම ස්තූතියි.

  • @manojtattoos5192
    @manojtattoos5192 3 года назад +23

    මගේ ජිවිතෙට මෙච්චර වෙලවක් අරන් වැඩ සටහනක් බැලුවමයි. පට්ට කතාවක් ❤️

  • @nisansalasewwandi1492
    @nisansalasewwandi1492 5 лет назад +74

    චතුරගෙ ප්‍රශ්නෙට චතුරගෙන්ම උත්තරේ ගන්නව 👍👍👍👍

  • @buddhimalramanayaka
    @buddhimalramanayaka 5 лет назад +208

    චතුර අරුන්ව ඉන්ටෙව් කරාද එහෙමත් නැත්තං අරුන් චතුරව ඉන්ටෙව් කරාද .... ලංකාවෙ බලමු හොඳම ටෝක් ෂෝ වලින් එකක් මේක 🤝👌

    • @Paragatha
      @Paragatha 3 года назад +3

      😯😯😯😄😄😄😄

    • @warunithil4582
      @warunithil4582 3 года назад +2

      Modachun Danna EPA meka umba dakina tik tok show magulak newei meka yako me thamai desha palane eththa peththa

    • @nuwanmadhushanka494
      @nuwanmadhushanka494 3 года назад +1

      Chathura baya wela wage innne

    • @chathurinavoda6662
      @chathurinavoda6662 3 года назад

      ඔව් සිරාවට ..😂🤟පට්ටයි චතුර අය්යෙ ❤️

    • @lahirusampath1915
      @lahirusampath1915 3 года назад +1

      මචං චතුර හරියටම දන්නවද ඔය ආවෙ ආවා කල්ලිය කියලා....😠😠 කතාව හොද වුනාට වැඩක් නෑ මහත්තයෝ.. මිනි මරණ උන් බං මෙහෙම සාකච්ඡා වලට එනවද බං....😂😂

  • @OshadiJayawardhana
    @OshadiJayawardhana 5 лет назад +72

    ලංකාවට ඕනිම කතාවක්... හරි පාරට හැමෝම ආවොත් මේ හැම දේම ටික ටික වෙනස් වෙයි.... ගැලපෙනම අය වැඩසටහනට අරන් එනවට චතුර අයියේ ඔයාට ස්තූතියී ...

  • @mgljayathilaka1853
    @mgljayathilaka1853 4 года назад +51

    අරැන් උබලා වගේ අයට තමයි රටක් හදන්න පුලුවන් උබට ආදෙරෙයි අයියේ

  • @හීන්බන්ඩා-බ8ට
    @හීන්බන්ඩා-බ8ට 5 лет назад +229

    මහපොළොවෙ පය ගහලා ඉන්න එකෙක් රත්තරං උබ උබලා වගේ උන්ට ආදරෙයි පැලෙන්න ❤️👌

    • @kenathwarnarathne6703
      @kenathwarnarathne6703 3 года назад +3

      ඇත්තෙන්ම ඔව්

    • @nissankabandara2349
      @nissankabandara2349 3 года назад

      godak watina adahas athi manussayek. me wage hamoma hituwoth lankawa lokenma sundara rata wewi

  • @rajithasampath1525
    @rajithasampath1525 3 года назад +10

    මෙයගෙ ජාතිය අාගම මොකක් උනත් කොන්දක් තියෙන ලංකාවේ ඉන්න සුපිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔭🔭🔭🔭🔭🔭

  • @praveensankalpa6190
    @praveensankalpa6190 5 лет назад +512

    රට කන දේශපාලුවන්ට රෙදි ගැලවෙන්න,තාමත් කඩේ යන උන්ගේ ඇස් ඇරෙන්න දෙමල කොල්ලෙක් සුද්ද සිංහලෙන් කියාදීම

    • @sheronnipun8838
      @sheronnipun8838 5 лет назад +10

      Demala kollek nemei uthure manussayek.. uthure jeewath wena sri laankikayek..

    • @itzpradiya
      @itzpradiya 5 лет назад +3

      ape unta barida bn mema katha karana

    • @praveensankalpa6190
      @praveensankalpa6190 5 лет назад

      demala kollek kiyla kiwe uwa pahath krnne nemei wade kiynne demala katha krna kollo inne uthure withrakuth nemeine , uba pare yaddi kollek awith demalen katha kloth ube oluwtath isssela enne demala ne anne ekai, apita sinhala kiyla katha krnw wagema tma

    • @praveensankalpa6190
      @praveensankalpa6190 5 лет назад +1

      ItzPradeeP puluwan ubatath puluwan matath puluwan habi prashnya ape nowana thakkal uththre daaarshanikai pradeep
      apitath prashnyak apu dwseta apitath hama dema nathi unama apith katha karai

    • @pipenakusum5468
      @pipenakusum5468 4 года назад

      එකෙන්ම

  • @nilakshacooray8674
    @nilakshacooray8674 5 лет назад +29

    කියන්න වචන මදි ඔබට ...ඔබෙත් අපෙත් එකම ප්‍රාර්ථනයයට ජයෙන් ජය💚💚🙏🙏🙏

  • @ashenperera2672
    @ashenperera2672 5 лет назад +260

    හරි සරලයි.දෙමළ මනුස්සය සිංහල දැනගත්තනම්,සිංහල මනුස්සය දෙමළ දැනගත්තනම් ප්‍රශ්නෙ ඉවරයි.ඇත්තටම ඕකනෙ ලංකාවෙ ප්‍රශ්නෙ

    • @vetrinichayam2607
      @vetrinichayam2607 3 года назад +2

      Ape minussu koheda ,Hindi iganaganing , Chinese iganaganing ,Arabic iganaganing namuth themala vitharak moonta behe ,ape oonguth Gong aathal thamai thenne ,

    • @shehanshehanishu353
      @shehanshehanishu353 3 года назад +2

      Ube paka

    • @udanthasampath7195
      @udanthasampath7195 3 года назад

      Yes

    • @Alone-bv2qs
      @Alone-bv2qs 3 года назад

      @@shehanshehanishu353 කවුද බන් උබ

    • @asankabalasubramaniyam4147
      @asankabalasubramaniyam4147 3 года назад

      හරියටම තෙරුන් ගත්තා යලුව

  • @ruwansanjeewa221
    @ruwansanjeewa221 5 лет назад +37

    හරිම සරල දේයකින් මේ අව්ල විසදා ගන්න පුළුවන් ....පොල්බුරුවෝ 225ක් එකතු වේලා මේ රට කනවා

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 5 лет назад +267

    උඹේ ඇස්වල බය ගෑවිලාවත් නෑ... උඹ වගේ වුන් ඕනෙ මේ රට හදන්න අපි ආගම් ජාති ආගම් පැත්තක දාලා මේ රට ගොඩනගමු

    • @nihalrangith5251
      @nihalrangith5251 5 лет назад +7

      සිංහල දෙමළ අපි හැමෝම මනුස්සයෝ. අපි එකතු වෙමු රට හදමු

    • @anojakoumari7303
      @anojakoumari7303 5 лет назад +2

      Oww niyama pudgalayrk

    • @indaranidhasanayaka5850
      @indaranidhasanayaka5850 5 лет назад +2

      Ok pela gesemu oba dakune bodu balasena wage sanvidana ekathuvi yapaneta yanna gihin sanya janatawata udau karanna ape rata lokayata pennana me kollawa araksha karanna

    • @sarangawidanage9646
      @sarangawidanage9646 5 лет назад

      Meke inna aya godaak ikman wela loku loku talk dila thiyenawa... Mata nam hithenne me thawath eka namal kumara kenek kiyala... mokada derane Chathurala Namal kumara genallath oya widiyata thama wada satahan kare... me siyalla pre shooting tiyala tama karanne... OYA KATHAWA DEMALA BASAWEN DEMALA CHANNEL EKAKA GIYA DAWASATA MAMA ARUN KIYANA HADAYA SAHA CHATHURAWA WISWASA KARANAWA... DAKUNE SINHALAYANGE WAIRAYA WADI KIRIMA PAMANAEE WENNE... DEMALA SANDANAYA JATHIWADINAM EYA DEMALA BASAWEN UTHURE DEMALA JATHINTA DANENNA TAMA KIYANNA ONE... dERANA HIRU SIRASA KAWADAWATH DUPPATH APAGE RATA HA JIWITHA GODA DANNE NAHA... APE JIWITHA MATHIN OWN OWNGE MALIGA HADAGANNAWA...

    • @krudesh9337
      @krudesh9337 3 года назад

      Yako yapanaye ohunta aswala kohedha baya..?

  • @TRAVELinHEART-K
    @TRAVELinHEART-K 3 года назад +34

    මුකෙ කතාවනම් ..කියන්න වචන නෑ...පැහැදිලිව කෙලින් කතා කරන එකෙක් ❤️

  • @JontyChandrasena
    @JontyChandrasena 5 лет назад +74

    We need this in Tamil and English! Thank you for speaking the truth sir 🙏🏾❤🇱🇰🇨🇦

  • @thilankadilshan8568
    @thilankadilshan8568 3 года назад +16

    මේ කොල්ලා වගේ හැමෝම හිතන්නේ නැතත් ඇයි. එල පොරක් කියලා වැඩක් නෑ අපි කොල්ලෝ සේරම මේවගේ හිතමු. රට හදමු ♥️

  • @yasminmohi2137
    @yasminmohi2137 5 лет назад +92

    අහගෙන ඉන්න ආසම කතාවක් ....ගොඩාක් හොද කතාවත් චතුර මල්ලි...

    • @lololo5212
      @lololo5212 5 лет назад +1

      අහගෙන ඉන්න ආසම කතාවක්.

    • @cityboys328
      @cityboys328 5 лет назад +3

      එක උන්ගේ කතාව නෙවෙයි බ්න් එ උන්ගේ ජිවිතේ

    • @SamanKumara-gs2dg
      @SamanKumara-gs2dg 2 года назад

      නියමයි කොල්ලො ප්‍රීඩම් කියන්නෙ මොකද්ද මරු බන් අපිට මොනවද නැත්තෙ කියල හිතුන අපි විදින දුක් මොනවද මේකොල්ලො විදින ඒවයි හැටියට රෙස්පෙක්ට් මචන් 💪💪💪💪

  • @ragingwarrior8098
    @ragingwarrior8098 5 лет назад +11

    නියමයි, මේක තමයි අපිට ඕනේ.. මේ විදියට අපි දෙගොල්ලන්ටම, හැමෝටම හිතන්න පුලුවන්නම් පට්ට...Respect brother 👌

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 5 лет назад +130

    චතුරත් අසරණ උනා වගේ බන් ටෝක් වලට💜️

    • @shyamaniroshani31
      @shyamaniroshani31 5 лет назад +9

      උගේ ටෝක් එකෙන් මහින්ද, ගෝඨා වගේ අයටත් වදිනව. ඉතින් චතුර ත් ඇඹරෙනවා

    • @lahirugammanpila7979
      @lahirugammanpila7979 5 лет назад +7

      @@shyamaniroshani31 😉😉😉 එකනම් ඇත්තම තමයි

    • @sheronnipun8838
      @sheronnipun8838 5 лет назад +2

      U arunta uththara denna ida deela ona prashna ahanawa misak uwa hira karanna nemei gennanne.. uba wage modayanta mewwa magic.. oluwa arala balahan me kiyana ewwa.. aru hira una mu asarana una eka balanne.. thota me peya 1 1/2tama okada dakke.. modaya

    • @lahirugammanpila7979
      @lahirugammanpila7979 5 лет назад +1

      @@sheronnipun8838 samawenna mahaththayo 🍗

    • @shyamaniroshani31
      @shyamaniroshani31 5 лет назад

      @@sheronnipun8838 onna oka wath balala ahana prashna wala wenasa dena uththara wala wenasa wataha ganna, molayak thiyenawa nam. ruclips.net/video/NUPsOM_wS8c/видео.html

  • @luckybonanza6582
    @luckybonanza6582 3 года назад +9

    Real වැඩ්ඩෙක් වගෙම එඩිතරව ඇත්ත කතා කරනවා ඒ ඇස් වල බය කියන එක ගැවිලා වත් නෑ
    ඇත්තටම පට්ට දැනුමක් තියෙන කෙනෙක් ඒ දැනුමට නම් හදවතින්ම ගරු කරනවා ❤️
    හොද ගමනක් යන්න කියලා සුබ පතනවා ❤️🙏

  • @chamed5277
    @chamed5277 5 лет назад +121

    දැනට ලංකාවෙ අවංකවම රටට සහ එහි සියලුම ජනතාවට එකසේ ආදරය කරන සත්‍යවාදියො දෙන්නයි දැක්කෙ. ඒ අරැන් සහ නාගානන්ද.

    • @thilinas97
      @thilinas97 5 лет назад +1

      Thumbs up 👆

    • @kalyanirohini1738
      @kalyanirohini1738 5 лет назад +4

      අරුන්..චතුර ..ඔයාලා මේ රට බාර ගන්න ...

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +4

      ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    • @chamed5277
      @chamed5277 5 лет назад +9

      ABCD EFGH මෙන්න තවත් විකාරයක් පටන් ගත්ත. ජාතිවාදය ඔලුවෙ මුල්බැස ගත්තහම කියවන දේවල් තමයි මේ. ඔයාට එක බාසාවක්නම් ඕනෙ ඒක ඉංග්‍රීසි කරන්න.

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +1

      මේක එංගලන්තෙ නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ එංගලන්තෙ ස්වදේශික භාෂාව​. මේක සිංහළ රට​.

  • @Chethana.1
    @Chethana.1 3 года назад +18

    මේ කොල්ලගෙ මතකයනන් ෆට්ට. පට්ටම දැනුම් සම්භාරයක් තියෙන්නෙ.

  • @sigirisiga8805
    @sigirisiga8805 5 лет назад +36

    මරු කියන්න වචන නැ .ඇත්තටම මෙ system එක වෙනස් කරන්න කාලේ ඇවිත් .

    • @music4ever437
      @music4ever437 3 года назад

      Aurudu 2k giya wenas unada bn rata

  • @isurabro8814
    @isurabro8814 5 лет назад +46

    මේ මනුස්සයා මිළිදු රජ පශ්ණයත් කියවලා.... ලැජ්ජයි වියල්ලා ඔබලා ගැනැ....මිලිදු රාජ පශ්ණය කියන එකදන්නේ නැති වුනොත් ගොඩක් ඇතී...

  • @suddisuddi34
    @suddisuddi34 4 года назад +603

    මෙ කොල්ලගෙ කතාව පැය 10.තිබුනත් මදි කියලා හිතුනෙ මට විතරද..

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 Год назад

    දේශපාලනය කියන්නේ එක දෙයක් විතරයි කියල හිතන් හිටියට වර්තමානය වනවිට හැමදේම දේශපාලනය බව තහවුරු කිරීමට තවත් කදිම උදාහරණයක්. හැමෝම අහන්න ඕන කතාවක් මේක. Arun sitharth.. Salute you 🖤🖤🖤 and proud of you.

  • @crew9215
    @crew9215 4 года назад +24

    ජාතිය මනුස්ස ආගම හොයනවා 🙏❤️

  • @Shyaminda_h_senarath
    @Shyaminda_h_senarath 3 года назад +21

    අවුරුදු දෙකක් ගිහින් අද තමයී බැලුවේ ෆට්ටම කතාවක් මේක ❤️

  • @rash2killr2kff37
    @rash2killr2kff37 3 года назад +7

    අරැලානන්දම් අරැන් ; රේක්ස්පේට් සුපිරි කතවක් අදරේයි

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 года назад +31

    අරුන් අයියගෙ හිනාව ලස්සනයි ...සුපිරිම කොල්ලෙක්..අපි නම් කවදාවත් දෙමල කියලා කොනට කරන්නේ නෑ ...අපි සේරම මනුස්සයො.....ආදරෙයි අයියෙ ❤️✨️✨️❤️

  • @ginuravinvath9453
    @ginuravinvath9453 2 года назад +3

    "අන්ගුලිමාලට පුළුවන්නම් බුදුහාමුදුරුවොත් එක්ක සෙට් වෙන්න ඇයි ආවා කල්ලි සාමාජිකයෙක්ට බැරි"
    සුපිරිම වැඩක් කරල දීපු සුපිරිම උත්තරයක්........🤟💪💪 Respect.

  • @gaveshasegiesooriyaarachch624
    @gaveshasegiesooriyaarachch624 3 года назад +2

    අවුරුදු දෙකකට පස්සෙත් ආසාවෙන් ඉවර වෙනකම් ප්‍රෝග්‍රෑම් එක ස්කිප් නොකර බැලුව❤️ඇත්තටම ආස හිතුන❤️මාර දැනුමක්🙏thank you derana🙏thank you soh much arun❤️

  • @ishujayasekara6863
    @ishujayasekara6863 5 лет назад +65

    අරුන් සුපිරි දක්ශයෙක්♥️😘 දෙපාරක් study කරා ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanik6240
    @ishanik6240 5 лет назад +14

    මේක english වලට translate කරල subtitles දාන්න. ගොඩක් වටිනව. මොකද ජාත්‍යන්තරයට දැනගන්න

  • @ජයසේකරකෝනාර
    @ජයසේකරකෝනාර 5 лет назад +140

    ජාති වාදී ගෝථයන්ට හොඳ කතාවක් කෙරේ අරුන් ඔයා ඉතාම කාලෝචිතයි විශිෂ්ටයි ඛලන්න බලන්න ආසයි අවන්කවම.

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 5 лет назад +5

      ළංකාවේ භාෂා ප්‍රශ්ණේ විසඳන්ඩ කරන්ඩ තියෙන එකම දේ තමයි ළංකාවේ එකම භාෂාවක් ඇති කිරීම​. සිංහළ ස්වදේශික භාෂාව​. දෙමළ සංක්‍රමණික වාර්ගික භාෂාවක් විතරයි. ලෝකයේ ඕනම රටක රාජ්‍ය භාෂාව ස්වදේශික භාෂාව​. සංක්‍රමණික දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය දීම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    • @domlaw675
      @domlaw675 5 лет назад +1

      @@ABCDEFGH-ud1iv @@ABCDEFGH-ud1iv
      Reply to @ABCD EFGH
      In theory you may be making a point here(by repeating yourself in
      multiple threads as well, just to get your point across). However, ask
      yourself few of below questions(the list is not exhaustive). 1)Why did
      some of the so called "Sinhala" chieftan's of Kandyan king(last king who
      was a descendant of Nayakkar dynasty) sign the "Kandyan Convention"(the
      agreement to handover the Sinhala kingdom to English invaders) in
      Tamil? 2)Have you seen what Sinhala scripts and Tamil scripts look like
      around 2000 years ago and how it changed over time? 3)Where did you get
      the Sinhala terms for mother, older brother, father(Kandyan), "come" etc
      etc? Was it from Sinhala to Tamil or the other way around influence?
      4)How would suggest you enforce Sinhala on Tamils in Jaffna who can't
      speak or read a word of Sinhala, who have been like that for many many
      generations? 5)How do you suggest you turn the clock back and reverse
      the division of Sinhala and Tamil that was intentionally invented by the
      colonial administration to divide and rule the Sinhala & Tamil
      communities(it has been few hundred years. It didn't start in 1815, it
      actually started in 1505 with the landing of Portuguese) 6)Why can't the
      genome sequencing techniques can't find a single genetic marker
      separating the Sri Lankan ethnic Tamils from ethnic Sinhalese? (Yes,
      such ethnic genetic markers do exist between different ethnic groups due
      to isolation and inbreeding due to culture creating habits as well as
      geographic isolation, either due to true geographic barriers like the
      sea in Sri Lanka or induced barriers through cultural boundaries like
      language and other cultural memes). 7)Has it crossed your mind the
      unique culture in Sri Lanak(SInhala) is bound to happen due to
      geographical isolation alone, regardless of thousands of years of
      different ethnic group migration into the island from south and north
      India and other parts of the world? 8)Has it crossed your mind the north
      and east Tamil culture is bound to end up gradually transform into the
      mainstream Sinhala culture regardless of your attempts to enforce it,
      purely due to geographical isolation? (does not need to keep any close
      ties with north Indian culture). 9)Have you ever performed a thought
      experiment of taking 100000 Tamils from Tamilnadu and place them in
      ancient Sri Lanka where no Sinhala or Tamil culture existed(native
      Veddah tribes only prior to Sinhala or Tamil culture)???!! What would
      happen to those 100000 Tamils from Tamilnadu who are placed in Sri Lanka
      and severed any ties with Tamilnadu? Here is the answer. Within 100
      years they would form a unique culture developing their own version of
      Tamils which would transform into something that doesn't sound or
      written like Tamils if given few more hundred years. As a matter of
      fact, this is what Sinhala culture is. It is basically an island
      specific unique version of north and south Indian culture that turned
      into it's own identity mainly due to geographical isolation. Now
      understand the anthropological reality of the above and avoid forcing
      the Sinhala culture on Tamils in north and east who have been
      strengthening their own Tamil identity in last few hundred years purely
      due to isolation, western invasions and internal issues of Sinhala
      kingdom(s). Let the Tamils to absorb Sinhala culture and language
      voluntarily through time. If it happens, it happens, otherwise it won't.
      Avoid enforcing it on Tamils in north and east. That would create
      nothing but destruction and downfall for the Sinhala dominant culture.
      Change happens with times according to the laws of nature. Avoid
      enforcing human fabricated laws on nature and your lives will be lot
      better in terms of Sinhala and Tamil coexistence. El Endo

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 года назад +3

    ලස්සන සාකච්ඡාවක් . අපේ හාමුදුරුවොත් මෙහෙම හිතන්නෙ නැහැ. මේ කොල්ලගෙ කතාව හරියටම හරි

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 5 лет назад +72

    ප්‍රශ්න වල මූල බීජ හොයන් නැතුව ප්‍රශ්න මුලින් උපුටා දාන්න හදන පාලකයොන්ට කණට ගැහුවා අරුන්... උඹ මාර කොල්ලෙක්

    • @tharakacwijesinghe8466
      @tharakacwijesinghe8466 5 лет назад +3

      Sameera Rathnayaka දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN 5 лет назад +1

      @@tharakacwijesinghe8466 ඔක්කොටම කලින් කල්පනා කරලා බලන්න ඇයි ආවා කියලා දෙයක් ආවෙ කියලා...මෝඩ කතා කියන් නැතුව

    • @sheronnipun8838
      @sheronnipun8838 5 лет назад

      @@tharakacwijesinghe8466 pilithurak dunna neda?? Awa kiyala organised criminal group ekak na.. et prachanda kriya yapaneta witharak seema wela tyana deyak nemei.. dakune minissuth kapa kotaa gannawa.. kollekta gahuwoth thawa set ekak aran ghn gahanawa.. neda?? Unta mehe awaa kalliyen karapu wadak kiyala kiyanne nane ne??yapane mehema deyak unath aka LTTE eka apahu awit kiyala kiyanna awasthaawadi deshapaaluwo yodaagannawa kiyala thamai kiwwe.. ubata me kiwwa tikawath grahanaya karaganna barinan comment nokara idapan.. ube moda kama thamai methanin penne.. me kolla deshapalakayanta banne nikan nemei.. karunu kaarana pennala dena gaman.. thopi wage buruwonta ona rata bedaagena maraganna witharai..

    • @tharakacwijesinghe8466
      @tharakacwijesinghe8466 5 лет назад +1

      #Sheron nipun එතකොට දකුණින් trip ගිය මිනිස්සුන්ගෙ අතවල් කකුල් කැපුවෙ යාලු ෆිට එකට ඇති උන වලි නිසාද. මාතර මගෙම ලගම මිතුරෙක්ගෙ බස් එකකට තමයි ඒම ගැහුවෙ . මම ඒක හොදටම දැනගෙන කතා කරන්නෙ මහත්තයෝ

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN 5 лет назад +1

      @@tharakacwijesinghe8466 ඔයා ඔයාගෙ කමන්ට් එක වෙන තැනක දාගන්නඩ..ලොකු උදව්වක්...මේක කන්වර්සේෂන් එකක් නෙමෙයිනෙ

  • @shashenlaknath8937
    @shashenlaknath8937 3 года назад +12

    හදවතින් කතා කරන හිත හොද මනුස්සයක් ❤️

  • @chamed5277
    @chamed5277 5 лет назад +50

    Interlactuality at its best. This guy's critical thinking skills are no match to anybody. Why we still don't find brave guys like this from the south. To youth in the south: Get up, join together with Arun, Naga and others who fight for our rights. Lets rescue our motherland from the thieves in the parliament.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 5 лет назад +2

      නාගනන්ද මහත්මයා ..අරුන් ..චතුර ඔබට අපේ ප්‍රනාමය ...

    • @mohamedmahroof8804
      @mohamedmahroof8804 4 года назад

      One voice one nation 👍

  • @rambaramba8446
    @rambaramba8446 3 года назад +3

    මුලු මහත් සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලුදෙනාට මේ විඩියෝව පෙනෙවා එච්චරයි පැතුම 🙏🙏🙏🙏🙏

  • @diludilu3920
    @diludilu3920 5 лет назад +19

    එනකල්ම බලන් හිටියේ.සුපිරිම සුපිරියි .ආඩම්බරයි සහෝ.❤❤

  • @dulanja_01_
    @dulanja_01_ 4 года назад +22

    මේක අයේත් දාන්න දැන් ටිකක් ලංකාව හැදිගෙන එන්නේ අයියේ. හෙලුව trending උන කාලේ ඉවරයි 🇱🇰 ❤️

  • @criticism9192
    @criticism9192 5 лет назад +57

    මාර දැනුමක් තියෙන්නෙ,ඕක මෙහෙයවගන්න ඕනා රටට වැඩක් වෙන විදියට

  • @mr.beanclassic3369
    @mr.beanclassic3369 3 года назад +8

    ලංකාවේ කොල්ලෙක් විදිහට නියමෙටම කිව්ව කියන්න ඔන ටික. Respect ❤

  • @freeminds6365
    @freeminds6365 5 лет назад +83

    චතුර අයියේ ඔයා මේ හැමදේම වාදපිටියෙදි වගේම හැම ප්‍රෝග්‍රෑම් එකකදිම කියන්න ඕනේ .තුප්පහි දේශපාලකයෝ ඉස්සරහ අනිවාර්යයෙන් කියන්න

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 лет назад +32

    අම්මෝ ඇඩුනා බං ඒක නම් ආදරෙයි අරුනා..💯😌❤

  • @chamikahemakeerthi4106
    @chamikahemakeerthi4106 5 лет назад +15

    Subtitles තිබුනනම් අනිත් රටවල්වල අයටත් බලන්න පුලුවන් 👌👌👌

  • @salukachandira3261
    @salukachandira3261 4 года назад +17

    ජීවිත කාලෙට පපුවට වදින්න අහපු පට්ට් කතා ටිකක් ❤

  • @mohanlaljayaneththi1194
    @mohanlaljayaneththi1194 5 лет назад +22

    🙏🙏🙏❤💕 ජිවිතේ අහපු වැදගත්ම පැහැදිලි කිරිමක් දෙරණට වගේම මස්ටර්ටත් ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට ඒ වගේම මස්ටර් ඒක්ක t.n.a පක්ෂයම ගෙන්නන්න වාදපිටියට

  • @StudywithSadewli
    @StudywithSadewli 5 лет назад +18

    98% ඇත්තක් තිබ්බා. මිනිස්සුන්ට තේරුනත් පිළිගන්න අකමැති විදිහේ

    • @slfans3371
      @slfans3371 5 лет назад +1

      ඉතින් අපිට පුකද හුත්තො

  • @lasanthifernando7612
    @lasanthifernando7612 5 лет назад +6

    Arun,you are open hearted.sensitive.interllectual.I have no words to appreciate.we,the people of south need a person like you.let's get together and make this country a peaceful place to all sri lankans.thanks derana.

  • @indkadinesh3590
    @indkadinesh3590 3 года назад +6

    tok with chathura..ගෙනාපු වැඩසටහන්වලින් ...හදවතට දැනෙන කතා කරපු එකම පුද්ගලයා..ආදරය තරුණයා ඔබට ..හදවතින්ම ආදරෙයි 💪👃

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 5 лет назад +25

    අරැන් අයියෙ ඔයා සිංහල අපිටත් ආඩම්බරයි..ඔයාට ඉදිරියට ජය සතුට

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 3 года назад +6

    Arun we are with you even for a word.
    පට්ට. .... උඹට සිංහල අපි ආදරෙයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 лет назад +68

    එඩිතරව අත්ත කියන නිසා ආසාවෙන් බලුවා...ස්තුතියි චතුර ...

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 года назад +21

    පුදුම දැනුමක්.. පට්ට කොල්ලෙක්..no words ,,,

  • @ronalifernando7305
    @ronalifernando7305 5 лет назад +18

    One of the best tv interviews ever. Respect to you dear Arun. If all the Sri Lankans can think like you. Then no one can stop us becoming the worlds best country to live.

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 3 года назад +5

    මේක දහපාරක් විතර බැලුවා ❤️ ඇත්තටම මට හිතෙනවා අරුන් වගේ එක්කෙනෙක් එක්ක ඉන්න තිබ්බනම් කියලා 🌺❤️🌺 පට්ට වැඩ්ඩෙක් ❤️👈 ත්‍රස්තවාදියො එන්නෙ නෑ උන්ව ලොක්කො විසින් හදවනවා 😪😪😪

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 года назад +6

    හැමවචනෙම ඉගෙන ගන්න දෙයක් තියෙ .මිනිස්සුන්ගෙ ජීවිත වල නොදන්න පැත්ත හරි අසුන්දරයි.මෙ රට එකතු වෙන දාට මෙ වගෙ මිනිස්සු නිසා...එදාට රටක් හැදෙයි.නියම👍 රටත්.

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 5 лет назад +2

    අරුන්, උතුරට තියන නියම ප්‍රස්නය තෙරුම් ගන්න උදවු කලට බොහොම පින්.
    පුතේ බොහොම පරිස්සමින් මේ ගමන යන්න.

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 2 года назад +7

    මොනා උනත් අරුන්ගෙ හිනාව ලස්සනයි අනේ☺️❤️❤️❤️❤️❤️❤️😊

  • @chathurinavoda6662
    @chathurinavoda6662 3 года назад +2

    ඇත්තට මේ මාමා ගැන කියල නිම කරන්න බෑ ඒ තරම් වටින මනුස්සයෙක් මාර චරිතයක්..❤️👌මට පුදුම මේ මනුස්සය මෙච්චර කල් ජීවත් වෙන එක ගැන ඇයි ඉතින් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු මැරුවෙ නැති එක පුරුදුයි 🥺😥....එක වචනයක් වත් වැඩකට නැති ඒවා නෙමෙයි සේරම වැදගත් දේවල් කිව්වෙ...දෙපාරක් ඇහුවත් තවත් අහන්න ආසයි ඔය වගේ කතාවක්...ඒ මාමගෙන් තව වීඩියෝ එකක් කරන්න බැරිද චතුර අය්යෙ 🥺🙏😥

  • @spvlogs375
    @spvlogs375 5 лет назад +426

    අරුන් උබ පට්ට පොරක් රෙස්පෙක්ට් 👌👌👌

    • @tharakacwijesinghe8466
      @tharakacwijesinghe8466 5 лет назад +4

      Saliya Madush දේශපාලකයින්ට බැනීම නිසා දකුනේ සිංහලයන්ට මොහුව වීරයෙක් විය. නමුත් වැඩසටහන අවසන් වන තුරුවත් ඔහු ආවා නමින් සිදු කරපු ප්රචන්ඩ ක්රියා වලට පිළිතුරු දීම මගහැරියේය. සිංහලයා පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකි මෝඩයෙක් ⁣බව ඔහු නැවතත් තහවුරු කර පෙන්නුවේය.

    • @arunashantha2432
      @arunashantha2432 5 лет назад +2

      Uba ban ela satuti satuti nallam

    • @omshivogham2072
      @omshivogham2072 5 лет назад +1

      @@tharakacwijesinghe8466 ohu ei ehema kare ohuge mole awlak nehe kiyalai mama hithanne

    • @videohora2892
      @videohora2892 4 года назад +3

      Tharaka C Wijesinghe උබ හරි මචන් මූ ගානට තෝරලා ලස්සනට උත්තර දෙනව අපේ උන් හෙන මෝඩයි

    • @isurufernandz4853
      @isurufernandz4853 4 года назад +3

      Video Hora ආවා කල්ලිය නමින් ඉදලා තියෙන්නේ මුස්ලිම් සංවිධානයක් බව පහුගිය ටිකේ ඔප්පු වුනා ....හොදටම බන්

  • @slimsheydy3809
    @slimsheydy3809 5 лет назад +6

    What a great conversation, talk.. Love you and respect you from the bottom of my heart brother ARUN

  • @krishankrishan6893
    @krishankrishan6893 3 года назад +5

    අහන්නම ඔන කතාවක් මුලු ලංකාවම 💜️ අරුන් 💜️💜️

  • @Lokuwaa
    @Lokuwaa 3 года назад +24

    මගෙ ජීවිතේ Skip නොකර බලපු එකම පැය එකහමාරක RUclips සංවාදය ❤

  • @dilupajayalath4435
    @dilupajayalath4435 5 лет назад +10

    සිරාවටම හොද වැඩක් ගොඩක් දේවල් දැන ගත්තා...... බොක්කෙන්ම අපිත් සහයොගෙ දෙනවා එල ✌️✌️✌️✌️✌️👌

  • @dewagemadhusuneth220
    @dewagemadhusuneth220 5 лет назад +4

    Leaders, you all must watch this and listen to each and every word what he saying .. regarding the history of the war and reality of the war according to his experiences and knowledge explanation is well understanding the VOICE exactly what we need it for our country 'NATION IS HUMANITY ' Arun great answer And presenter chathura you are always doing a great job ..

  • @mahodaadikari4116
    @mahodaadikari4116 5 лет назад +11

    Mr. Chathura, Let this great human to have a debate with those bloody ministers on "Waada Pitiya" . Let's change this system. Respect👌

  • @WasaInush
    @WasaInush 5 лет назад +2

    This video should be translated and shared to everyone. So everyone in the world will understand the real situation of Sri lanka. Respect to you brother Arun. Chathura thanks for proving a platform.

  • @avanthaperera7945
    @avanthaperera7945 5 лет назад +16

    Mr. Chathura programme eka paya thunak giyath balanna hithenawa e tharam maru points tikak katha kare. Habai samahara honda prashnawalata hariyata uththara dennath bariuna aparaade.

  • @ශිරෝමිකළුපහන
    @ශිරෝමිකළුපහන 4 года назад +3

    Thank you chathura. Arun, we have never seen an interview from a professional in politics such as this one. We salute you.

  • @dilshanwithsmart
    @dilshanwithsmart 5 лет назад +15

    චතුර අයියෙ අපි මෙ දෙවල් පුංචිම තැනින් පටන් ගන්න ඕනි

  • @deshaniseuwandi
    @deshaniseuwandi 3 года назад +8

    පට්ට bro හදවතින්ම ආදරෙයි❤️💥 පැලෙන්න හදවතටම ලස්සනට කතා කරා ඇහැට කදුලක් ඉනුවා නොදැනිම🙏

  • @yasiru101
    @yasiru101 5 лет назад +155

    #chathura..wada pitiye dawasak dennako aruntai oya demala politics untai..

    • @freeminds6365
      @freeminds6365 5 лет назад +9

      ඔයා හරි යාලුවේ .මාත් ඒ අදහසට කැමතියි .

    • @sapnaksworld4317
      @sapnaksworld4317 5 лет назад +3

      Yasiru Kuruwitage ඔබ හරි. eaka කල යුතුම දෙයක්. pls චතුර eaka කරන්ඩ.

    • @galleryc5802
      @galleryc5802 5 лет назад +4

      waiting for this

    • @198643younoor
      @198643younoor 5 лет назад +5

      Demala witharak neme, samaharak Sinhala nayakayoth ekkath wada karanna danna ona

    • @kalyanirohini1738
      @kalyanirohini1738 5 лет назад +2

      හොද අදහස

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Год назад +2

    What Arun telling is real truth. Arun you should publish your experience in writing. I think you could win literary prize. You are areal leader. Wish you all the best.

  • @akesh..659
    @akesh..659 2 года назад +3

    තව පාරක් මෙයාට අවස්ථාව දෙන්න තව කතාකරන්න ගොඩක් දේවල් මුනේ තිබ්බ ❤
    හැමෝටම රිදෙන්න කරපු කතාවක් 🔥

  • @Niroshandk
    @Niroshandk 5 лет назад +4

    Eye opener for EVERY Sri Lankan! We think it takes a lot to change the country... but here it is, only a change of attitude can do it. Hats off to Chatura for bringing this to us... and Arun... RESPECT to you Sir!

  • @hollowshady
    @hollowshady 5 лет назад +18

    salute and respect to arun you are correct on every aspect..ekathuwela wada karanda one.. jaya

  • @thuglife3016
    @thuglife3016 5 лет назад +3

    කලින් එකත් එදා බලල අදත් ආයේ මුල ඉදන් ඇහුවා ෆුල් එක..නියමයි

  • @RM-xq2fj
    @RM-xq2fj 5 лет назад +115

    මෙයා පොලිසි වලට ගහන හේතුව මම කියන්නම්කො . මෙයාට හොඳ අධ්‍යාපනයක් ,බුද්ධියක්,තරුණ ජවයක් තියෙන බව පේනවා . ඒ හින්දම මෙයා වටේ එකතු වෙච්ච ලොකු පිරිසකුත් , නායකත්වය ගුණයත් , ඒ වගේම හොඳ හිතේ හයියකුත් ඇති . ඒ හින්ද මූත් එහේ එහේ හොඳ කකුලක්.මෙයා කාට උනත් හොඳින් නම් හොඳින් , නරකින් නම් නරකින් කියා දෙන්න හොඳට දන්න පාටයි .(ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් න්‍යාය )
    මෙහෙන් යන 8 පාස් පොලිස් කාරයෝ අපිට දාන බලුපාට් ඩබල් කරලා එහේ ඉන්න අහිංසක දුප්පතුන්ට දානවා . එහෙම දාගෙන ගිහිං මේ වගේ තැනකට සෙට් උනාම පැල් බැඳගෙන කනවා . පොලිස් කාරයොත් ගුටි කලා කන කපාගෙන පොරෝ පාරක් එහෙමත් කාලා පොලිසියත් කුඩු කරගත්තම අපිට කියනවා අපි නිකන් ඉන්නකොට ගැහුවා කියලා .
    මුගේ කතාවේ හැටියට තේරෙනවනේ මූ හොඳ නරක නොහඳුනන මෝඩයෙක් නෙවෙයි කියලා . මුගෙන් හැම පොලිස් කාරයාම ගුටි කාලත් නෑ නේ . මෙච්චර මීඩියා කාරයෝ කැමරා අල්ලං ඉද්දි අපේ රජයේ නිලදාරීන් , දේශපාලුවෝ අපේ අහිංසක මිනිස්සුන්ට කොච්චර නම් බලු වැඩ කරනවද ? එහෙදි ඒ වගේ වැඩ කරාම මූ උන්ට තේරෙන බාසාවෙන් හොඳ නරක කියල දෙන පාටයි .
    කමක් නෑ අරුන් පුතේ , උඹ පාරක් දෙකක් ගහල අතක් , දෙකක් අයින් කරලා අපේ උන්ට රාජ්‍ය සේවය කරන හැටි කියාදුන්නා කියල අපි තරහ නැහැ .
    උඹට ගැන ආඩම්බරයි . උඹට සදා ජය !

    • @SachiraBhanu
      @SachiraBhanu 5 лет назад +1

      සිරා කතාව බං, අපි දකුණෙ උනත් පිළිගන්න ඕනෙ සමහර පොලිස් නිලදාරීන් ඔය වගේ ජරා වැඩ කරනව කියල. සමහරු ඒක පිළිගන්නත් කැමති නෑනෙ. අපි උනත් කොච්චර බනිනවද traffic Polic කාරයෙක් අපිව නවත්තල බොරුවට දඩ කොල ලියන්න හදන කොට. අරුන් කිව්ව හරි මෙ ඔක්කොම සිස්ටම් interdependence. Crime එකක් නැති තැන පොලීසියක් අවෂ්‍ය නෑනෙ.
      කියන්න තියෙන්නෙ ඉතින් "ඉල්ලන් කෑම බල්ලන්ට පමණයි සහ කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනව කියල තමයි".👍👍

    • @RM-xq2fj
      @RM-xq2fj 5 лет назад

      @@SachiraBhanu ela machan!

    • @luckeyrochel9326
      @luckeyrochel9326 5 лет назад

      Niyama kathawa👍

    • @amilaprasad9729
      @amilaprasad9729 5 лет назад

      8 pass තොපෙ අප්ප වෙන්න ඇති.පොලිසියේ වැරදි කරන එවුන් ඇති.තො මහ ලොකු මිනිහෙක් නම් වැරැද්දක් දැක්කොත් පොල්සියේ ඒ වෙලාවට කියලා වරෙන්.පොන්නයෙක් වගේ මේ වගේ තැන් වල කියවන්නෙ නැතුව ..

    • @RM-xq2fj
      @RM-xq2fj 5 лет назад +2

      @@amilaprasad9729 he heee . Ayia policiye neee. 8 paas job nee. Pagawa kana higanno neee. Eekane riduneee. he heee

  • @MrApple_3
    @MrApple_3 3 года назад +9

    නිරෝශන් ප්‍රේමරත්නත් අරුන් වගෙ ටිකක් 🌙👁️‍🗨️

  • @Rayan-by3tu
    @Rayan-by3tu 5 лет назад +24

    බොරුවට බං අපි මරාගන්නේ අපි ඔක්කොම එකතු වෙන්න ඕන ඉක්මනටම🤚

    • @maneesharanasinghe9318
      @maneesharanasinghe9318 5 лет назад +1

      Math tamil mage mulu param paramparawama tamil.mage agama catholic.eth mage hadawatha singhala baudhdha darshanaya witharai. mata nethi imu de ematai mata lebunu deth ematai jiwithaye hoya yana mohothaka mewan denumin paripurna minissun dekima miniseku washayen ma bohe adambarayata path wemi. Nuthana samajaya tharuna parapura narakai,asilacharai,wagakim rahithai yanuwen kiwwada.eweni thathwayata tharunayan tharuniyan path une kohomada.eya obata barai

    • @thishuriamaya2787
      @thishuriamaya2787 4 года назад

      රයන් ඒක ඇත්ත නේ 🙂

  • @umeshmaduwantha6590
    @umeshmaduwantha6590 3 года назад +1

    වැඩසටහන ඇත්තටම ගොඩක් හොඳයි අනෙක් වැඩ සටහන් වගෙ නෙමෙ චතුර අයියගෙ නිහතමානීකම..,සවන්දීම 💓💓💓💓💓💓💓තවත් රසවත්...අරුන් අයියගෙ අවංක වචන ටික

  • @life-xp1ps
    @life-xp1ps 5 лет назад +19

    අම්මෝ මෙච්චර කාලෙකට අහපු හොදම කතාව

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 года назад +3

    Proud about both. Happy to see very few people with back bones.

  • @slyaka4534
    @slyaka4534 4 года назад +30

    කතාව respect brother 🖤

  • @miltonratnayake8170
    @miltonratnayake8170 2 года назад

    It´s a marvolous discussion. A very intelligent mind from a boy who hv come from a suffering nation in a our country. Highly appreciate d discussion.