"කට ඇරියොත් හිරේ?": PTA ගාවගෙන පොලීසිය නාන නෑම | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 185

  • @Chan26220
    @Chan26220 Час назад +29

    කියපු විදිහට කැඳ නොවී ඇල්ලුවා.ඇයි දැන් කෙඳිරි ගාන්නෙ රසික?😂

    • @sujithlasantha6153
      @sujithlasantha6153 50 минут назад +1

      සිංහල තේරුම් ගැනීමේ ගැටලුවක් තියෙනවද ඔබතුමා ට/

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 31 минуту назад +1

      Eka atta..
      Dan churu, churu gaanwa..
      Re 1.30 ta gedara giye aiy"...wage dewal alla gena..😂😂
      Moko, polosiyen kudalan yanna enne, kalin appointment daala da?😂😂

    • @Chan26220
      @Chan26220 22 минуты назад +1

      @@sujithlasantha6153 රසික කයියනායකගෙ දායක සභාවට තරහ ගිහින්. 😂කැඳ නෑ කියල පෙන්නන්න තව ටික දවසකින් රසිකගෙ ගෙදරටත් රෑ 1.30ට CID එකෙන් එයි.😀

  • @shanepereraedu
    @shanepereraedu 2 часа назад +36

    බොරු කීමේ නිදහස තියෙන්න ඕනෙ. හැබැයි ඒ බොරු වලින් මිනිස්සු කුලප්පු වෙලා එකිනෙකා වෛර වෙන එක දක්වා යනව නම් ඒ බොරු වලට ඉඩ දෙන්න බෑ.

    • @sunwick6857
      @sunwick6857 2 часа назад +5

      මේ කියන්නේ රසිකට කතා කරන්න දෙන්න කියල, කියන්නේ මහ බොරු නිසා

    • @a.v.randunur.dissanayke1418
      @a.v.randunur.dissanayke1418 2 часа назад

      @@sunwick6857 😂😂

    • @Vitocorleone962
      @Vitocorleone962 2 часа назад

      Ubl meke kulappu krnw kiyl kagahnw 😂 yko lokuwtm kulappu kre un neda Pacha kiyl demala kollonta thuwakkuwa dila me rata winasa kra minissu mruwa apahu eh wge ekk nowenna nan ltte gawichcha ek httek samaranna denn hoda na 😑

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 Час назад

      අනිවාර්යයෙන්ම

    • @shanepereraedu
      @shanepereraedu Час назад

      @@Vitocorleone962 දෙමල කොල්ලොන්ට තුවක්කු දුන්නෙ ප්‍රේමදාස කියන hththge puthane. ඌ ltte එකට මහා පරිමාණෙන් ආයුධ දුන්නා කියල උගේම ආණ්ඩුවෙ හිටපු ගාමිනි ජයවික්‍රම පිලිගනිද්දි අහක යන ගොබ්බයො නෑ නෑ කියනව. එතකොට කවුද වැරදි? 💀

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Час назад +11

    ආණ්ඩුව කැඳ ද කියන්න නම් දන්නෙ නැහැ. ආණ්ඩුව ඉතා ඉක්මනින් පෙරළීමට නම් උග්‍ර ලෙස ක්‍රියාකරන බව පේනවා.
    ඒක හොඳටම පැහැදිලියි, අද ඉසුරුපාය ලඟ සිදුවීම.😮

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 30 минут назад

      Ara eluwa ge ahawal eka watenakan balan unnu nariya wage.
      Thawa boho kal balan inna wei macho 😂😂

  • @joinjanaka4564
    @joinjanaka4564 3 часа назад +51

    මීට දින කීපයකට කලින් දුස් තොරතුරු පිළිබඳ රජය ක්‍රියාත්මක නොවීම නිසා මේ රජයට කැද ආණ්ඩුවක් කිව්ව

    • @buddhidayawansa6304
      @buddhidayawansa6304 3 часа назад +11

      Yes correct. Now this is totally different

    • @hgramshiuthpala4608
      @hgramshiuthpala4608 3 часа назад +1

      Muu Mona paykda

    • @chamindadassanayake84
      @chamindadassanayake84 2 часа назад +1

      මුන්ගෙ youtube cast බලන අපියි වැරදි. දැන් හොදටම ඇති. මූ අමු ගං කබරයෙක්.

    • @dilanmahendra3980
      @dilanmahendra3980 2 часа назад +1

      Eka delete karala nd

    • @inokaperera1
      @inokaperera1 2 часа назад

      @joinjanaka මේක ඉවරවෙකම් ඔයා බැලුවද😒
      Thumbnail එකවත්,first five minutes වත් බලලා කමෙන්ට් දාන්න හදිසි නොඋනානම් හොඳයි

  • @Tsithum
    @Tsithum 2 часа назад +28

    අපෝ කැදයා ඇවිල්ලා, කෙදිරි ගාන්න.. 😂😂

  • @prabanwsdb3499
    @prabanwsdb3499 Час назад +24

    කැඳ ආණ්ඩුවේ වැඩ දැකල කලිසමේ චූ යන්ට පටන් අරං වගේ 😂😂😂😂😂
    ඔහොම යං......

  • @prasadsilva3699
    @prasadsilva3699 2 часа назад +23

    This guy has no shame. I don’t even think he knows what he’s talking about 😂 two days ago he said Government should arrest and prosecute those spreading hate !

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 29 минут назад +1

      True that...
      One day says one thing...
      And another day. ...says the very opposite 😂😂

  • @oneasiaworld4609
    @oneasiaworld4609 3 часа назад +25

    තවත් ජාතිවාදී ප්‍රශ්න එපා, හැමෝම හොඳින් ඉමු

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm 2 часа назад +36

    මීට දවස් කිහීපයකට කලින් කිව්වා දුස් තොරතුරු පතුරන අයට නිතීය ක්‍රියාත්මක කෙරුවේ නැහැ කියලා ..දැන් කියනවා pta එක ක්‍රියාත්මක කරලා අඩංගුවට ගැනීම වරදක් කියලා .. ලංකාවේ මිනිස්සු හරිම වරදක් කරලා තියෙන්නේ මාලීමාවට චන්දය දීලා ආන්ඩුවක් පත්කරගෙන,, මේ ඉන්න සෙට් එකයි.. අර sl vlog එකේ ඉන්න සෙට් එකයි පාර්ලිමේන්තු යවන්න තිබුනේ .. එහෙනම් අපේ රටට හොද කලක් යන්න තිබුනා,, අනිත් පාරවත් ලංකාවේ මිනිස්සු හොද තීරණයක් අරන් මේ අයවයි.. sl vlog එකේ සෙට් එකවයි පාර්ලිමේන්තු යවමු... 💪💪💪💪☝️☝️☝️💪💪💪💪

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад +1

      PTA එකෙන් දාන්න හොද නෑ තමයි. පණත අහෝසි කරපු ගමන් වැරදි කාරයො එලියෙනෙ. ඒකට අලුත් පණතක් හදල තමයි දාන්න ඕනෙ. නැත්තම් බෑ.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 часа назад +4

      කතාව ඇත්ත මුන්ට පිස්සු මුන්ටික මාලිමාව වටිටන්න වක්‍රව කටයුතු කරනව මට පේන්න බැරී එකෙක රසිකය

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 2 часа назад +4

      ඉතින් බූරුවෝ එක වැරදි තමා මේ කියන්නේ එහෙම නොකරත් පොලිසියෙන් කියපු එක නිසා ආණ්ඩුවට යි ප්‍රශ්නේ අවේ කියලා, සිංහල තේරෙන්නේ නැද්ද, මේවගේ වැඩ වලින් ආණ්ඩුවට හොඳ නෑ කියලා කියන්නේ වහල් ප්‍රෝ මැක්ස් 🤣🤣🤣🤣

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад +1

      @@sanojdhananjaya2973 වහල්ලුන්ට යමක් තේරුම් ගන්න බුද්ධිය නෑ බං. උන් යන්නෙ තොරතුරු පස්සෙ නෙමෙයි ඝෝශාව පස්සෙ. මොන පක්ශෙන් පක්ශෙට මාරු උනත් වහලා වහලම තමයි 😂

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 2 часа назад +2

      ​@@shanepereraeduඋබ හිතුවද මේ වගේ case එකකට අව්රුදු ගානක් හිරේ දානවා කියලා😅

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 часа назад +31

    රසික සිංගප්පූරුවේ මේවාට තියෙන නීතිරීති අනුව නම් ලංකාවේ තිබෙන්නේ කැද නීති.රට හදන්න දැඩි නීතිරීති අවශ්‍ය මයි.

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 2 часа назад +18

    අත්අඩංගුවට👈 ගන්න පාන්දරද රාත්‍රියද කියන එක වැඩක් නැහැ එය ක්‍රියාත්මක කරන්නෙ පොලිසිය එයට හේතුවක් ඇති වැදගත් වන්නෙ අත්අඩංගුවට👈 ගැනීම කතාව ඇතුලේ රසික පහරක් ගහන්න හදනව වගෙ පේනවා..ආණ්ඩුව කරන දෙයයි වැදගත්

  • @japandinapotha7135
    @japandinapotha7135 2 часа назад +32

    කැඳ ආන්ඩුවක් කියපු වීඩියෝ අයින් කරගෙන..😂😂

  • @savindusanthusa99
    @savindusanthusa99 2 часа назад +7

    දැන් මම අහන්නේ රසික....මේ ආණ්ඩුව තාම කැද ද ? 😊😊😊

  • @lP-od4kpP
    @lP-od4kpP Час назад +7

    මමත් කාලයක් මෙයාගේ videos බැලුවා. හරි RUclipsr කෙනෙක් නම් තමන් කියන දේවල් ගැන වගකීමක් තිබිය යුතුයි. දැන් මොහු මද්‍යස්ථ මතයක් ඉදිරිපත් කරන විදියට පරාජිත දේශපාලන පක්ෂ වල පහත් අරමුණු ඉෂ්ට කිරීමට උදව් කර කෙනෙක් විදියටයි වැඩ කරන්නේ. බුද්ධිමත්ව සවන් දෙන ඕන කෙනෙක්ට එය පැහැදිලියි. This person isn't aware of what he is saying.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 29 минут назад

      True that

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 22 минуты назад

      අනිවාර්යෙන් මේකාගේ ප්‍රාර්ථනය ඒකයි මුන් එක එකාගෙන් සල්ලි අරගෙන මේ දේවල් කරන්නේ අනිත් එක අපෙනුත් හම්බ කරගෙනම හොඳම දේ තමයි මුන්ව ප්‍රතික්ෂේප කරන එක

  • @inokaperera1
    @inokaperera1 2 часа назад +2

    300 k subscribers
    Congratulations guys🎉❤

  • @samithasck9477
    @samithasck9477 Час назад +4

    මම දැන ගන්න අසායි රසික කසාද බැදලද කියලා ... මොකද එයා කියන සමහර දේවල් ඉසා මාස 3 ක අන්ඩුවකට කැද අන්ඩුවක් කියන්න තරමි රසික ... 2/50 ට වැටුනේ කොහොමද ඇත්තටම ඔයලාගේ චැලන් එක මම හරි අසාවෙන් අහන කෙනෙක් නමුත් සමහර අවස්ථාවල රසකි සියල්ල දත්ගේ ලොකු බෑනා වගේ එහෙම වෙන්න එපා ඔයා බුද්දිමත් කෙනෙක් අඩුවෙන් කතා කරලා වැඩියෙන් යමක් කරන්න 💪💪🌟🌟🙏

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 2 часа назад +12

    මෙලෙස බොරුව වපුරන්න දුන්නොත් ආයෙත් ජාතිවාදී ගැටුමකට අපේ රට තල්ලු වෙන්න පුළුවන්.ඒක හින්දා මේක සාමාන්‍ය බොරුවක් නොවේ.ඊට නිසි දඬුවම් ලබාදිය යුතුමයි.

  • @RanjithSomaweera
    @RanjithSomaweera 2 часа назад +8

    මුන් කැඳ,කැඳ කියා මජර කථා කියන්න එපා ආණ්ඩුව ඇවිත් තව parliament එක පටන් ගත්තේ වත් නැ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 23 минуты назад

      Munta kohoma th ..NPP aanduwa samaga arrears 1k tibe...
      Ara Paata ,Paata Lee buwa wa ehema kare tiyan promote kole Rasika ya..
      Itin dan podi, podi heen kendirili daanawa...aanduwa gana 😂😂

  • @nuwanandra5153
    @nuwanandra5153 2 часа назад +12

    ගම්මන්පිල, විමල් එකතු වෙලා ජාතිවාදී විෂබිජ පතුරවල මහින්ද වගේ ලෝක හොරු කීප පාරක් ගෙනත් රට ආපස්සට ගෙනිච්චා . ආයෙත් මේ දේවල් ගම්මන්පිල, විමල්, කස්සප වගේ අයට කරන්න දෙන්න එපා. උපරිම බලය පාවිච්චි කරන්න මොවුන්ට හා ජාති වාදීන්ට එරෙහිව. මේක රටේ අනාගතය පිළිබද ප්‍රශ්නයක්. අනික මුන් දන්නවා ජාතිවාදය තමයි මිනිස්සු අන්න්දන්න ලේසිම විදිය කියලා.

    • @Vitocorleone962
      @Vitocorleone962 Час назад

      Mahinda ge kale tma lankawe GDP growth ekk tibbe 😂 2012 -9.1 % hama awruddema 7% ude tibba.danagena kt krhn ubl tma yahapalana kiyl horu allanna gihin me rata methnt wattuwe 😅 Anurag,sajith,ranil me yahapalane idpu hma httm wgkiynn oni mekt

    • @viduminigamage6414
      @viduminigamage6414 Час назад +1

      @@Vitocorleone962 GDP ek gana newei ne dn me kiyla thiyenne. theren na ned me kiyala thiyena ek?
      hari ne ithn moda bayyek ne😄

    • @keerthikalawana7602
      @keerthikalawana7602 4 минуты назад

      @@viduminigamage6414ඡාතිවාදය ආගම්වාදය නඩත්තු කරන්නේ මහින්දගේ අය තමයි

  • @sunwick6857
    @sunwick6857 2 часа назад +25

    මේ වගේ හිගන්නෝ එක්ක මේ රට ගෙනියන එකට අනුරට රොම්බ තෑන්ක්ස්.
    දවසකට කලින් කැඳ, දැන් නහයෙන් අඬනව

    • @dilanmahendra3980
      @dilanmahendra3980 2 часа назад +5

      ඒ විඩියො එක අයින්කරගෙන නේද.

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 2 часа назад

      නෑ තියෙනවා​@@dilanmahendra3980

    • @Vitocorleone962
      @Vitocorleone962 Час назад

      Higana jeppo ekk awrudu ganak me rata ginichcha ekta romba thanks 😊 ub

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 45 минут назад

      ​@@Vitocorleone962tho mona kriponnyekda 💩😅

  • @AraNisa-t8x
    @AraNisa-t8x Час назад +3

    කැඳ ආණ්ඩුවක් කියපු විඩියෝව ගලවා ඇත්තේ ඇයි. කිව්වා නම් කිව්වා තමයි. ආගම් හෝ ජාතිවාදී බේදීම් වලට නිසි බරින් උත්තර දිය යුතුය. ඒ ගැන සැකයක් නෑ.

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 6 минут назад

    පොලිසිය ගොඩක් වෙලාවට එන්නෙ රෑට තමයි ඒක සාමාන්‍ය දෙයක්.. හේතුවට කියන්නෙ දවල් වෙලාවෙ ගෙදර නැතිවෙන්න පුලුවන් නැත්තන් පැනල යන්න පුලුවන් නිසා..

  • @thusharajayasuriya
    @thusharajayasuriya Час назад +2

    ආණ්ඩුව කරන වැරදි ගැන විවේචනය කිරීම සම්බන්දයෙන් ප්‍රශ්නයක් නෑ. නමුත් බොරු පැතිරවීම රටම ආයේ පස්සට ඇද දැමීමක්. අපි සියලු දෙනා එකතුව මේ රට ගොඩ දාගන්න ඕනේ පක්ෂ දේශපාලයෙන් මිදිලා. රට ඉක්මනින් ගොඩනගන්න පුළුවන් අදහස් සාකච්චා කිරීම ඉතා වැදගත්.

  • @ManikkaSanjeewaS
    @ManikkaSanjeewaS 16 минут назад +1

    කලින් කැද ආන්නුවක් කියනවා වීඩීයෝව මම බැලුවා මේන් දැන් කෙදිරි ගානවා😂 උබලට පිස්සුද

  • @isuruniranga3367
    @isuruniranga3367 Час назад +2

    අඩෝ දැන් කලින් කිව්වා කැද ආණ්ඩුව ජාතිවාදීන්ට එරෙහිව කිසිම ඇක්ෂන් එකක් නෑ කියල දැන් මොකක්ද කියවන්නෙ 😂 කලින් ආණ්ඩු පාණ්ඩු බව පෙන්නුවා නෙහ්, PTA එක රටේ නීතියක් නම් ඒකට කඩේ ගිය ගෝතයන්ට ඒකෙන්ම දඩුවම් දෙන එකේ වැරැද්ද මොකක්ද

  • @danstonfernandoillpulliara6331

    හොද පැහැදිලි කිරීමක් ❤

  • @sshantha27
    @sshantha27 2 часа назад +3

    පොලිසිය ඇතුළු සියලු ආයතන වල දුෂිත නිලධාරීන් තවමත් සිටීම පිලිබඳ වැඩසටහනක් කරන්න.

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu Час назад +2

    බොරු කියන කොට ඒක ගනන් නොගෙන හිටියොත් එක කැන්ද ආන්ඩුවක් උනේ ඔයාටනෙ

  • @athveediya82
    @athveediya82 42 минуты назад

    මාත් ජන්දේ දුන්නේ npp එකට ඒත් මුං හරියට වැඩ කරයි කියලා හිතන්න බෑ..තව මාස 6ක් යද්දී මේ ආණ්ඩුව ඉවරයි

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 25 минут назад

      Pisso kala bala wuna ta...
      Dostara kala bala nah kollo😅😅

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 часа назад

    Thank you .

  • @silvag9383
    @silvag9383 2 часа назад +4

    NPP 🇱🇰1️⃣

  • @JayakodyPremarathna-k3w
    @JayakodyPremarathna-k3w Час назад +1

    මෙිියා කථා නිතර කරන ප්‍රකාශ වල මොකක් හෝ පටිිට අවුල් තියෙනවා හේතුව ඉස්සර වෙලා කිවා කැද ආණ්ඩුවක් කියලා දැන් කියන දේ බලන්න කෝ ....? මට විතරද එහෙම හිතෙන්නේ සුභවාදී නැ නේද

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Час назад +1

    මාලිමාවට ගහන්න මුවහත් කරපු ආයුධ සේරම දැන් මාලිමාවට බාර දීල තියෙන්නෙ,ඉල්ලගෙන කන එකයි ඇත්තෙ.

  • @donsri8970
    @donsri8970 2 часа назад +1

    Government took action correct , need to take immediate action.

  • @EdmondJayasinghe-d4d
    @EdmondJayasinghe-d4d 9 минут назад

    විජේවීර ගේ භාෂාවෙනම්, මේ ඉන්නේ
    "කුනංමඩු ඇත්තෝ"
    (From Unitef Kingdom )

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 2 часа назад +4

    සම්මත වූ පණතක් එක පාරටම ඉවත් කරන්න හැකියාව තියෙනවාද?

    • @azcodingyt
      @azcodingyt 2 часа назад

      Eka thamai matath thiyena aula, thama parliament eke eka davasai thibbe, dn aye heta anidda aye thiyenakotath godak eva thiyenava krnna, eva okkoma krla itapasse PTA ekath ahosi krla okkoma klata passeda oya fake news dapu unva arrest krnna one, klin kada anduvak kiwwa, dn arrest klama kiyanava eka varadiylu

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 минуты назад +1

      මොකද බැරි

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 Час назад +1

    රසිකගෙ කැඳ කතාව අහලා ආණ්ඩුව ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහින් අමාරුවෙ වැටුණා

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 минуты назад +1

      Amaruwe watune Aanduwa nam newei ....Rasika ya...😂😂
      Kanda video wath ain kora gena lu..😂😂

  • @LaksithaVensas
    @LaksithaVensas Час назад

    Nangi lassanai..😊😊😊😊

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th Час назад +1

    අනිවාර්ය යෙන් ඇරස් කරල උපරිම දෙන්න ඕන කැද ආන්ඩු වෙන්න බැ නේද මචං. නැ නැ කැද වෙන්න බැ. ආගමි වාදය ජාතිවාදය කතා කරොත් අලුතින් නිති හදල අවුරුදු 25 ට වැඩ්ය යවන්න ඔින.

  • @lilanthap
    @lilanthap 2 часа назад +2

    තාම කැඳ ආන්ඩුවක් ද

  • @vishakaadikariadikarimudiyanse
    @vishakaadikariadikarimudiyanse Час назад +1

    මෙයා කරන්නේ රනිල් ට කඩේ යනඑක.

  • @lilanthap
    @lilanthap Час назад

    Anura please rule the country within the rules Rasika provide

  • @samithasck9477
    @samithasck9477 Час назад

    රසික සමහර වෙලාවට ටූ මච් ....😅😅😅😅

  • @asankasenarath2391
    @asankasenarath2391 2 часа назад +1

    ජාතිවාදය උලුප්පන උන් උතුරේද දකුනේද අදාල නෑ, මර්දනය කරන්න ඕනි. එහෙම නැත්නම් කවදාවත් මේ රට දියූනු කරන්නම බෑ

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 13 минут назад

    පොර ටෝක් දෙනවා වගේ හැම දේම මමයි දන්නෙ කියල හිතන්න එපා.

  • @PrasannaCad
    @PrasannaCad Час назад +1

    ඇයි රසික ගොතගහන්නෙ

  • @Samarakoon12
    @Samarakoon12 2 часа назад +1

    Pta එක නැතුව වෙන පනතකින් නඩු දාන්න තිබ්බා

    • @Catman346
      @Catman346 2 часа назад

      Pta එකෙන් නෙවෙයි නේ නඩු දාලා තියෙන්නෙ

  • @mhdhass4475
    @mhdhass4475 Час назад

    ekak hariyata kiyapan ban... den wena kathawak kiyanawa... ane manda?

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge Час назад +1

    ඔහේ කියවනව. කැදයා

  • @කර්කශ
    @කර්කශ Час назад

    කලින් කැඳ ආන්ඩුව ගගා රිව්වා නේද උබලා. ඇල්ලුවහම ඇයි කෙඳිරි ගාන්නේ😂😂😂😂😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d Час назад

    Ape rate katin weda karana katiya thamai wedi..weda karana akawa pagala daanawa..upades den un adu wela..weda karana un wedi wewaaaaaaaaaaaaaa

  • @himaliherath3048
    @himaliherath3048 7 минут назад

    බොරු කීමේ නිදහස😂
    එතකොට ජාතිවාදය අවුස්සන නිදහස

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 часа назад

    Amarican game 1 dus toraturak wenna kohomada malli.. u know amarican camp in eranawella..allso amrican ambasiy... Malli oyata puluwanda mewa atulata yanna..?

  • @N44886
    @N44886 29 минут назад

    Jeppi Rasika is a traitor to our nation 💩💩💩

  • @gayashanjayamaha8270
    @gayashanjayamaha8270 3 часа назад

    How many you tube premiere members watching this

  • @dianadissanayake764
    @dianadissanayake764 Час назад

    එතකොට අනුර කියපු බොරු

  • @perera666gmali.
    @perera666gmali. Час назад

    ඔය ගැන හොද අදහසක් ගන්න පුලුවන් අද ගුනේඅයියගේ කාබරේ විඩියො එක බලන්න

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 часа назад

    Ape rate saskrutiyata NGO gema denawa..u know about that..? Oyala denaho nodena a gamata set wela keyala oyalata denenawada..? Jvp 1 api baninawa nemei.. therum ganna keyanne. Rata perata tiyanna..u will understand soon..

  • @ahamedabdul-e6o
    @ahamedabdul-e6o Час назад

  • @malakaranasinghe6440
    @malakaranasinghe6440 Час назад

    Hypothetically if the police are acting as an independent department without any political prejudice, why would you say this is now a political matter? Make up your mind mate.. either it’s Kanda or no Kanda!!

  • @harshaperera6068
    @harshaperera6068 3 часа назад +8

    This guy is doing Ranil's ponzi work. He started attacking Ranil at the beginning
    and praising malimawa. But now real colours of this guy is comming out I just unsubscribed him.

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 2 часа назад

      සිංහල තේරෙන්නේ නැති ගොබ්බ වහලෙක් වෙන්න එපා 🤣🤣

    • @martinphillip2440
      @martinphillip2440 Час назад

      Take it easy guys he is doing a job it's up to you to agree or disagree just listen to his opinion with an open mind

  • @bhanukasankapadmarupasingh3812
    @bhanukasankapadmarupasingh3812 Час назад +1

    Ei bn Rasika umba kediri ganne dn, umbane kedaya dn 😂😂

  • @RavindraGallage-i6u
    @RavindraGallage-i6u Час назад

    Okata kiyanne Yako jathin athara asamagiya athi kireema kiyala thopi boradiye malu banna hadanne

  • @donsri8970
    @donsri8970 2 часа назад

    Who spared false news 5 years jailed punishment good .

  • @mohamednizamdeenmohamednuf4995

    Usavian nsdukaraya kiwwa de kiyanntthye ai?

  • @bernardsilva9549
    @bernardsilva9549 2 часа назад +1

    කැද ආන්ඩුවක් කිව්වෙ ඔබම නේද?

  • @manumathara2399
    @manumathara2399 Час назад

    Police pathi gon nambek

  • @krishanmadusanka533
    @krishanmadusanka533 Час назад

    ඔය ලොජික් එක භාරත කියනවා

  • @palithavithana1699
    @palithavithana1699 3 часа назад

    Dan arnduwa ‘kanda’ keweth meyama thama neda. Arnduwa awissuweth meyala thama. Dan harida?

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 46 минут назад

    People get news all around the world just to make money on you tube why do you find different angels of same news give something to the mankind

  • @යසත්එරංග
    @යසත්එරංග 2 часа назад

    oya denna kiyanne apita me rata horguhawata denna kiyalada

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 часа назад

    Bangladesh American game 1dus toraturakda..? Aragaledi lankawe genu mahapare jangi geliwa matakada..? Lankawe a wage genu ennawada malli..?

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d Час назад

    Amarican say sri lanka land is big warship... U know about that..

  • @ashanmendis8091
    @ashanmendis8091 Час назад

    boru kiyanna bari kne politiaks hire ne

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d Час назад

    Thappulane nathiwa hitapan Rasika,badagini nam punnakku tikak kala ube ara keppa wassiyantath dipan😂😂😂😂

  • @PriyadarshaPriyan
    @PriyadarshaPriyan Час назад

    Rasika sahodarya mulikama haetuwa ape ratae minisuntha 1977 paissae sedawunae walawu palanti sankalpe prtipalya maewanaweitha ape ratae dan wennae ????????? Magae upangamae kisema gatibaedayak tibunae nha apei hodatha singhala tamil Muslim Cristian seyalu denama samagiyaen hitiya ...... Sape wadennae 1977 paissae palanya karapu walawu palantiyae ballo karapu sapae????????

  • @sanathnishantha4050
    @sanathnishantha4050 3 часа назад +1

    Malli oya anurata kiyannako mokada me kiyala

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 2 часа назад

    KANDA ANDUWA DUS THORA THURU PRACHARAYA KARAPU KALAKANNI 4 ATH ADANGUWATA GATHTHA EKA HONDAI, OBA RAJAYATA EAKA MATHAK KARAPU EKA WATINAWA.

  • @priyanjiperera1712
    @priyanjiperera1712 48 минут назад

    Kauru monawa kiuwath boru kiyana ayata daduwam diya uthumai Dan kediri ganna epa.

  • @susilfernando4827
    @susilfernando4827 53 минуты назад

    rasika kiyanne gon bakapandithayek.hitha yata tiyenne malimavata tiyena vairaya

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 47 минут назад

    You also wait for fals reporting bro.Views gathata no matter😢

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 часа назад

    ❤️🌺🩷🌸🩵🌼

  • @milroyjayasinghe2637
    @milroyjayasinghe2637 Час назад

    ithin Rasika oya kanda kamda gaala dan monawada kiyanne , karath waradi nokarath waradi , ammapa meh utube karayontama anduwa karagena yanna demuda tikak...

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 Час назад

    eda kada anduwa kiya kiya naaahen adapu un video eka th ain karan awilla dn kiyana eka blpnko😂😂🤣 hariyata adahasak kiyaganna bari harakek

  • @JeyaSai-k1l
    @JeyaSai-k1l 2 часа назад

    Police moda vadurekda?

  • @KevinYasa-i4m
    @KevinYasa-i4m Час назад

    Oyalath nikak mekunu awussanna epa. Oyalath me chanel elal atawagen jiwath wenne me kunu awussalane galo

  • @hgramshiuthpala4608
    @hgramshiuthpala4608 3 часа назад +1

    Mona huttm.. muuu

  • @sanathnishantha4050
    @sanathnishantha4050 2 часа назад

    Police nithiya dan na

  • @Aerospatial
    @Aerospatial 2 часа назад

    Monada ban me athal. Eka parak kiyanawa mokuth karanne na kanda Anduwak kiyala. Dan kiyanawa karama awulu lu. 😂😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 часа назад

    NGO samaga ratata kelawanna hadapu jvp kukko rata hadaida malli.... NGO buwallek wage rata welage enna..u know that..? talking about that malli.. NGO..... NGO... NGO...

  • @hgramshiuthpala4608
    @hgramshiuthpala4608 3 часа назад +1

    Muu kuyana wka muutat teren ne qage

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      ඌ කියන එක උබට තේරෙන්නැති කේස් එකක් තියෙන්නෙ 😂

  • @sanathnishantha4050
    @sanathnishantha4050 3 часа назад

    Anduwata mokada me wela thiyenne

  • @index293
    @index293 3 часа назад +1

    නංගිගෙ මේකප් එක ලස්සනයි

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 2 часа назад

    අන්රය්ය මේ රට ගෙනියන විදිහට රට 3 කඩල තමයි නවතින්නෙ උතුර ltte ට දීලා නැගෙනහිර isis දීලා.

  • @cocoon2024
    @cocoon2024 2 часа назад

    හොද වැඩේ බොරුවට ආයුෂ නෑ .... ඒ වගේම හංදියක් හංදියක් ගානෙ කෙබර කෙලල ආණ්ඩුව අරගෙන තිබ්බ IMF වැඩ ටිකත් පරක්කු වෙලා. වැඩ පෙන්නපු කාංචන වගේ මිනිස්සුත් ගෙදර යවල පාඩු ලාබ කරහම්ම ඒවා උන් බෙදාගන්නවා. නුවරඑළිය තැපැල් කන්තොරුවෙ හොරාට room දෙනවා..... ,

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад +4

      "මල්ලි මල්ලි මං බැඳල ඉන්නෙ බුද්ධි අංශෙ.. මගෙ වයිෆ්.. තාත්තා.." කියන වීඩියෝ එකේ ඉන්නෙ උබ නේද? 😂

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад +2

      මාර තොරතුරු ගොඩක් උබ දන්නෙ 😂😍🔥

    • @cocoon2024
      @cocoon2024 2 часа назад

      @@shanepereraedu නෑ බන් බුද්ධිඅංශ තිබ්බෙ 2010ට කලින් දැන් උන්ව හලල, දෙමළ ඉගෙනගෙන කොටියගෙ බංකරෙටම ගිහින් තොරතුරු ගෙනාවෙ. දැන් ඉන්න බුද්ධිඅංශ වැඩි හරියක් තොරතුරු ගන්නෙ ෆේස්බුක් එකේ ගෑනු වගේ ඉදල නැතිනම් අල්ලන වැරදිකර ගැණු හා මිනිස්සුන්ගෙන්

    • @azcodingyt
      @azcodingyt 2 часа назад +1

      Kanchana nathuva paluida😂😂

    • @sportsfantastic26
      @sportsfantastic26 2 часа назад

      තූඌඌ බයියා

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 часа назад

    Anura paraya... harini NGO paratti...