Gune Aiyage Kamare - Vlog Ep 202 - ජාතිවාදීන් මට්ටු කරන්න..ඕන පනතක් පාවිච්චි කරන්න..

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 158

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад +41

    බොහොම ස්තුතියි ඔබට නීවරදිම වෙන අය බලන්නැති පැත්තකින් හැමතිස්සෙම මේ ප්‍රශ්න ගැන මධ්‍යස්ථව කතා කරන ඔබ ගැන අපිට තියෙන්නේ ආඩම්බරයක්❤❤❤❤

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 5 часов назад +28

    හරියට හරි ගුනේ අයියා❤

    • @susilayupala2959
      @susilayupala2959 4 часа назад +3

      Nice job gune niyama pehedilikirimak. ❤️🙏👍✝️🏆🏆🏆🏆

  • @MohomedHaris-ih7fo
    @MohomedHaris-ih7fo 50 минут назад +1

    I respect You gunaiyage kamara Good Speech

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 56 минут назад +1

    ඉතාම නිවැරදි කියවීමක්. ❤

  • @mareenazulfika1771
    @mareenazulfika1771 3 часа назад +7

    මධ්‍යස්ථ බව පරාසය යථාර්ථය අවංක කම කෙළින් කතාව❤❤❤❤❤ unigue❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад +29

    විමල් වීරවංශ උදය ගම්මං්පිලටඇට තලලා විතරක් මදි

  • @UpaliNimalsiri
    @UpaliNimalsiri 3 часа назад +7

    අදත් මරු.! මට තවම මසුරං හොයාගන්න බැරිවුනා. මෙහෙම කියන්න තව තව හයිය ලැබේවා.!

  • @thamarasudh8025
    @thamarasudh8025 4 часа назад +14

    මට විසදාගන්න බැරි තෙරැමි ගන්න බැරිම දෙයක් ආවොත්. විඩ්යෝ එකක් දානකමි බලාගෙන ඉන්නේ. හැම වෙලාවකම. පැහැදිලිවම කියලා දෙන්නේ. මෙිකා විතරයි🎉😂😂😂😂❤❤❤❤❤ ඉතින් මෙිකාට මගේ ස්තුතිය

  • @nalimsali7995
    @nalimsali7995 Час назад +2

    කොටිනැගිටනවා වගේම විදුලිපුටුවත් එන්න පුලුවන් .තර්කය අතිවිශිශ්ටයි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 часа назад +4

    ඔබ හරි අපිත් නිවැරදි තැන හිටගන්න සූදානම් .අනුර අපට විශ්වාසයි .

  • @krishanthasanjeewa1835
    @krishanthasanjeewa1835 4 часа назад +13

    කවර වර්ගයක උවත් ජාතිවාදයට ආගම්වාදයට පොඩි හෝ ඉඩක් නොතැබිය යුතුයි .... ස්තූතියි ඔබට

  • @thushanudugampola4740
    @thushanudugampola4740 3 часа назад +2

    07.49 හෝව් හෝව් ගුණේ අයියේ.. කැලුම් කැලුම් ! චන්න නෙවෙයි 😂😂😂

  • @ChanakaBusiness
    @ChanakaBusiness Час назад

    කැම්‍රි ගුණේ හැමදාම වැඩ ඇරිලා ඇවිත් උයන ගමන් හැම එපියක්ම බලනවා ඩෝ ආදරෙයි ❤

  • @mohamedmarzook4425
    @mohamedmarzook4425 Час назад +1

    Hariyata hari Machan

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 2 часа назад +2

    හරියට හරි මචං .

  • @idw242b
    @idw242b 8 минут назад

    ඇත්ත

  • @jcb7034
    @jcb7034 Час назад +1

    එකගයි මචං

  • @ashroffmajeed890
    @ashroffmajeed890 Час назад

    Hats off to you Gune Aiya

  • @ZainaafNajath
    @ZainaafNajath Час назад +1

    මචං ස්තුතියි

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623 5 часов назад +9

    එකගයි

  • @RangaPriyantha
    @RangaPriyantha Час назад

    Sahodaraya obage adahas walata akagai, namuth anura widayaka janadipathi kramaya ahosi kalauththe mema aurudu 5 ekmawemen pasuwai

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 4 часа назад +5

    එල ගුනයා ❤❤❤🎉🎉🎉

  • @nandapathirana6762
    @nandapathirana6762 4 часа назад +2

    මේ හැම දේම පිටි පස්සේ හිටියේ පඩත්තල දේශපාලකයෝ. දැන් ඒ දේශපාලනය අවසන් කරල තියෙන්නේ. අනිවාර්යෙන් ඇට තලන්නම ඕන ඇට නොතැලුවත් මුන්ව ජීවිතාන්තය දක්වා සිර ගත කරන්න ඕන. ගුනේ අයියට 🎉🎉🎉. NPP එකට මොන පණත් තිබුනත් උන් ඔය කිසිම දෙයක් අසාදාරණය විදියට පාවිච්චි කරන්නේ නෑ කියලා 💯💯💯 sure.

  • @thesinguudayakumar1500
    @thesinguudayakumar1500 Час назад

    PTA not been used for this case. But your explanation is excellent.

  • @palithavithana1699
    @palithavithana1699 20 минут назад

    Anna eleyata arpu aya salute gahanawa Namalata. Mun Jarthiwadaya pathuranawa. Thawath kamburanawa.

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 4 часа назад +4

    ඇත්ත දකින මචං ❤❤❤

  • @jayasundaraaravinda-ic3xc
    @jayasundaraaravinda-ic3xc 43 минуты назад

    mekanan attha api awru ganah mewain batakapu minissu meka nam mttukala utui

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 2 часа назад +3

    හොදටම පැහැදිලි උන් වෙනූවෙන් පෙනීසිටින lawyersලා දැක්කම රාජපක්කු තමයි ඉන්නේ 😊😊😊

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 43 минуты назад

      ou video ekak shere venava namal rajapakhata thanks karala uu beragatta kiyala

  • @lakmalmunasinghe9477
    @lakmalmunasinghe9477 2 часа назад +1

    ❤ Ela Machan.....

  • @randika6
    @randika6 Час назад

    Mr Gune .. office laundry kiyala ekak dagamuda ?

  • @TonyWimaladasa
    @TonyWimaladasa 3 часа назад +4

    Very correct 👌

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Час назад +1

    ඔබ කරන පැහැදිලි කිරීම හොදයි

  • @prasanthawijerathna1876
    @prasanthawijerathna1876 27 минут назад

    Thank you

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 часа назад +8

    කිරුලපන මෝටාර් ඇපල් විජේ ගිහිල්ලද බං

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад +9

    ඊළඟ වැඩසටහනකදී බළන්ගොඩ කස්සප ගෙනත් කියන්නකෝ

  • @CANiKiSSyouB2
    @CANiKiSSyouB2 5 часов назад +5

    Guney ayya ❤

  • @krishthiyagarajah5720
    @krishthiyagarajah5720 2 часа назад

    Your stance is highly appriciable .
    There are Tamil Jayasumanas, wimals,Gampanpilas & weerasekaras in the Tamil areas, too . These two sides are Nuturing each other & these fellows have no other options for their survival.
    We all, as Patriotic Lankans, should be aware of this Gune Iya.

  • @AnandaAgalakada-lb3pz
    @AnandaAgalakada-lb3pz 4 часа назад +2

    ඔබ හරි

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 22 минуты назад

    මචං = my chum

  • @Ayodyanimsara-f2s
    @Ayodyanimsara-f2s 4 часа назад +6

    අර කස්සප හාමුදුරුවෝත් ඔහොම්මමයි එයාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ඉක්මන්ට

  • @chrisschriss39
    @chrisschriss39 4 часа назад +8

    Sl vlog set එකටත් මේ කතාව පෙනියම් දෙයියනේ...
    උන් හිතන් ඉන්නේ උන් මොක්කු කියලද කියලයි මම තාම හිතන්නේ. අර හිටගෙන විහිළු කරන එකාගේ පණ්ඩිත කම ඔක්කොටොම හපන්

    • @shashiss1901
      @shashiss1901 Час назад +1

      Un nm epawena unge video eka balala meka balana man

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 часа назад +3

    ජාතිවාදය යුද්ධය හොදටෝ්ම ඇති

  • @duleepgurusinghe
    @duleepgurusinghe Час назад

    87 demala ayata provincial
    Council ekkak denna viruda una
    Aya ge wenasa gana satutui

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 4 часа назад +8

    මොකද මේ වෙන්නෙ.ආණ්ඩුවට මේතරම් පීඩනයක්😢 ඉසුරු පාය ලඟ කලබල.😢

    • @praveenmanishka4996
      @praveenmanishka4996 Час назад +2

      ආන්ඩු කරකොට එහෙම තමයි.නැතුව මල් පාරක යන්න බෑ හැමදාම 👍

    • @SupunJayawardhana
      @SupunJayawardhana Час назад +1

      පීඩනයක් නෑ 😂😂😂😂 ඕවද පීඩන 😂😂😂😂 පාස්කු එලියට එද්දි උන්ට පීඩන එද්දි බලන්නකෝ 😂

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 42 минуты назад +1

      @@SupunJayawardhana eka hari kohomahari oka eliyata danna ona okunta kelavenna

  • @MrSleeping
    @MrSleeping 4 часа назад +5

    කැලුමා නම් ඉස්සර ඉඳන් ඔහොමයි... තට්ටේ පලන්න ඕනි ඕකගේ

    • @SupunJayawardhana
      @SupunJayawardhana Час назад +1

      රනිල්ගේ සාගල කැළුම් තුන්සම් 😂

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 3 часа назад +1

    ඕකට කියන්න තියෙන්නේ අපේ නයි අපිවම කයි කියලා 😂😂😂😂😂😂😂

  • @breeze6918
    @breeze6918 51 минуту назад

    👍👍👍👍

  • @lasa3134
    @lasa3134 3 часа назад +3

    කිරුලපන හාමුදුරුවෝ.... උපරිම අවුරුද්ද ක් ඉදි එහෙ...... හොරෙන්ම මෙහේ ඉදීවී.....

  • @SudharshanaRanga
    @SudharshanaRanga 46 минут назад

    Loku නඩු dagannada yanne.චන්න jayasumana.nemei kalum

  • @renukaranasinghe6660
    @renukaranasinghe6660 Час назад

    I really enjoy your program. Very insightful analysis. But did they arrest Jayasumana the racist under PTA or something else? I agree with your view on racism.🙏

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 4 часа назад +2

    මමත් 100% සම්පූර්ණයෙන්ම එකඟයි, ලංකාවෙන් අතු ගාලා ම දැමිය යුතුයි. දැනටත් බොහෝ දෙනෙක් ව්වේචනය කරනවා PTA, එක. බැරි වෙලාවත් ඒක සාර්තක වුනා නම් අද මොනවා වෙලා තියේවිද.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 4 часа назад +1

    "budget taxi" ව්‍යාපාරය කරගෙන හිටියනම් ඉවරයි,දේශපාලනය කරන්න ගියා.

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 2 часа назад +1

    wijaya parayage eta thaliya yuthui

  • @senarathbandara8895
    @senarathbandara8895 4 часа назад +1

    Jayawewa sahodaraya

  • @CaderAcm
    @CaderAcm 4 часа назад +1

    Jayavewa

  • @Nikiya_sl
    @Nikiya_sl 2 часа назад +1

    7:47 who? 😂

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 2 часа назад

    ගුනේ මල්ලි, ඔය office print අයගේ service ඒක නන් හරි නෑ. උන්ට අම්බානක මල පනිනවා 😢

  • @kanishanishan4446
    @kanishanishan4446 3 часа назад

    Very correct

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 4 часа назад

    Machan Gune, Im living in Denmark, there are a lot of people living in this country who have come from different countries. All are respected in the same way. It's a shame that ppl of Sri Lanka are still living in the colonial era.

  • @asankasenarath2391
    @asankasenarath2391 4 часа назад +4

    ජාතිවාදය උලුප්පන උන් උතුරේද දකුනේද අදාල නෑ, මර්දනය කරන්න ඕනි. එහෙම නැත්නම් කවදාවත් මේ රට දියූනු කරන්නම බෑ

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 3 часа назад +2

    We don't need an anther 83

  • @Ravindukanishka358
    @Ravindukanishka358 3 минуты назад

    ධම්මවිජයලට වීසා දෙන රටේ උන්ට පිස්සුද..😂😂

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 3 часа назад

    Super ....super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 4 часа назад

    As always….Excellent stuff Chum. ❤❤

  • @ruwanpriyadarshana9961
    @ruwanpriyadarshana9961 3 часа назад +4

    ජාතිවාදයට පොඩිම ඉඩක්වත් දෙන්න එපා. උපරිම නීති පාවිච්චි කරලා ජාතිවාදය 100% මර්දනය කරන්න ඕනේ

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 3 часа назад

    Ado Gune ayya
    adarei ah

  • @akilart6286
    @akilart6286 2 часа назад

    Appreciate gune

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 2 часа назад

    Ella bro ❤

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o 3 часа назад

    👍❤

  • @asokasrilanka5664
    @asokasrilanka5664 4 часа назад

    Great explanation. Many many thanks exposing when it is necessary.

  • @yapakumara1880
    @yapakumara1880 2 часа назад

    ❤❤❤❤❤

  • @HeeHenry
    @HeeHenry 5 часов назад +1

    Anuralage punaruda yugaya😂😂😂😂😂😂😜😜😜😜😜😜🤑🤑🤑🤑🤑🤑😛😛😝🤪🤪🤪🤗🤗🤗🤗🤗🤗

  • @micropowerenginfo
    @micropowerenginfo 4 часа назад +4

    සහෝ
    අපි යුද්දෙ දින්න කිව්වනෙ පේන විදියට, නමුත් ජාතීන්ගේ ආද්‍යත්මය තාම දිනල නෑ, npp එකට චන්දෙ දුන්නෙ , මෙන්න අපි උම්බල පිලිගන්නව, දැන් පට්ට විස්වාසයි, ජාතීන්ගේ අන්‍යතාවය රැකෙන ආකාරයට, දේසපාලන බලය විමද්‍යගත කරන්න,/ කරමු, විදිය නම් දන්නෙ නෑ, ඔය ඉන්නෙ පයිතො ඕනතරම්.😂😂😂

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 часа назад

    Great

  • @WeerasooriyaWeerasooriya-hw9pz
    @WeerasooriyaWeerasooriya-hw9pz 3 часа назад

    Obata apage hadapiri acharaya

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 3 часа назад

    💐

  • @madhawapremaratne769
    @madhawapremaratne769 2 часа назад

    රණ විරුවා, සඝ විරුවා හා රට විරුවා. මරු වෙස් මාරුව.😂සාදුගෙ project කාලෙකටම ඉවරයි.
    සාදු! සාදු!! සා………දූ!😂🤣😂🤣😂🤣😭😭😭😭😭😭😭😭

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 12 минут назад

    මල්වට්ට් මාරය මරුන දවසෙ ඌට මල්වඩමක් තිබ්බට අපි විරුද්ධ නෑනෙඋතුරෙ වැසියන්ට ආදරය මිස වයිරයෙන් ප්‍රකාශ වන කිසිවක් නොකලයුතුය

  • @Razee_Ahamed
    @Razee_Ahamed 57 минут назад

    7:48 චන්න ජයසුමන කියලා කියවුනා🎉

    • @dulanjaya1988
      @dulanjaya1988 27 минут назад

      උගෙ වද පුංචි අම්මගෙ පුතා කැලුම්

  • @anilperera5571
    @anilperera5571 3 часа назад

    ඉතා කාලෝචිත වටිනා විශ්ලේශනයක්. ජයසුමන විමල්ගෙන් පටන් අරන් ජොනී,මරා,අවසානෙට රනිල් ලඟ වැටිල එදා ඉදලම ජාතිවාදය විකුනගෙන සැප ගත්ත අයෙක්. ඒ නිසාම වර්තමානයේ මෙවැනි ලෙස සමාජය නොමග යවන උන්ට නිසි දැඬුවම් ලබා දිය යුතුයි. රට එක්සේසත් කොට සියලු ජාතීන්ට ශ්‍රී ලාංකික ජාතිය හැටියට එක දජයක් යටතේ රට ලෝකය ඉදිරියේ ජයකෙහෙලි නැංවීමට හැකිවේවා.

  • @ranjithabeysekara5918
    @ranjithabeysekara5918 2 часа назад

    චන්න ජයසුමන කියලා ආයෙත් වැරදිලා කිව්වා නේද ?

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana 5 часов назад +1

    Vimalayawai gammanpilyawai balayata gamu. Koti bayawai. Batahira kumanthara nathiwai. Ane vimala ai enna. Api hai bayan inne

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 21 минуту назад

    ගිය සතිය නිධානෙන්,මෙ සතිය,කොටියගෙන්,,ලබන සතිය....?

  • @nilukasudarshini757
    @nilukasudarshini757 Час назад

    චන්න ජය සුමන නෙමෙයිබං.ඌත් ඒවගේ එකෙක් තමයි හැබැයි.

  • @evildemon5429
    @evildemon5429 4 часа назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 4 часа назад

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 3 часа назад +2

    රාජපක්ෂල විතරක් නෙවෙ සජබෙ උනුත් වැලලුනා කොටි නැගිට්ට කියල උන්ටත් ඕන ප්‍රභාකරන් නැගිටල හරි න්ට බලය දෙනවනම් බ්‍රෝ

  • @dulinascreations4594
    @dulinascreations4594 4 часа назад +2

    තොපි එකෙක් වත් බය වෙන්නත් එපා දඟලන්ත් එපා අවශ්‍ය සියල්ල හරි විදිහට නිසි වෙලාවට සිදුවෙනවා

  • @onesixtynine624
    @onesixtynine624 22 минуты назад

    තමම හරිද,වැඑදිද දන්නේ නැහැ.උනිටවනුවෙන් ටපනෘසිටිය ටකනෙක් සමරණ එක වැරදිනම් අටපම අය වන්දි ටගනපු මහවිරු ඉල් සැමරුමත් වැරදිටන්ද?

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu Час назад

    Mamanam kiyanne UN sammarha karapu ewain unta poddak riddannama one hema dama bale inna apu hora heththa

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 2 часа назад

    Okagee ata දෙකෙන් එල්ල nna ඕනෑ

  • @gihans97
    @gihans97 4 часа назад

    nandikadal wala merichcha ballage cake kakapu ekage puke ulanna ona cake eka

  • @idroosseyed9049
    @idroosseyed9049 3 часа назад

    Eta gena kathakaranna epa ban😢

  • @SherwonWaas
    @SherwonWaas Час назад

    රණවිරු
    සඟවිරු
    දැං රට විරු😂

  • @DhanapalaRathnayaka-wd5nj
    @DhanapalaRathnayaka-wd5nj 3 часа назад +2

    තවමත් මුලු රටම මාලිමාවට

  • @upulpriyantha4129
    @upulpriyantha4129 Час назад

    ඒ මිනිස්සුන්ට තමන්ගේ මියගිය නෑදෑයින් ඒ සමරන්න අයිතිය තියෙන්න ඕන.. ඝාතන විශාල ප්‍රමාණයකට වගකියන්න ඕන
    කොටි නායක පිල්ලයන් කරුණා අම්මාන මහින්දගේ ආරක්ෂාව යටතේ ඉන්න පුළුවන් උනානම්

  • @Sew262
    @Sew262 4 часа назад

    Mru boza❤

  • @onesixtynine624
    @onesixtynine624 15 минут назад

    වාධායක ජනාධාපතික්‍රමය,ඩනතවෙගේ කැමැත්ත විමසලා තිය⁣ෙ ගත්ටතාත්?

  • @micropowerenginfo
    @micropowerenginfo 4 часа назад

    ස්මරනය කරමු, අනුස්මරනය ( නැවත ඉපදීමද 😂😂😂)

  • @NoroshaMallawaarachchi
    @NoroshaMallawaarachchi 4 часа назад +1

    Honda pehedili kireemak