ගී පොතේ මුල් අකුර මට දුන්... ගී ලොවේ රන් ස්වරය මට දුන්.... ආදරණීය ඇයව අසීමාන්තිකව සිහිපත් කරමි.... The first letter of the song musical note was given to me... Gave me the golden tone of the world of music... I miss her dearly, endlessly...❤😢 So proud of you all, Singing , Music and adorable Lyrics 🙏❤ A Perfect combination ❤
ඇත්තටම මේක කසුන්ගෙ අම්මා වෙනුවෙන්ම ලියපු ගීතයක්.අපේ ඇස් වලට කඳුළු ගේන්න තරම් ඒ කථාව එතරම් ම දැනෙනවා.කසුන්ගෙ කටහඬට මේ වගේ තනුවක් සංගීතයක් පුදුමාකාර සංවේදී බවක් අපේ හිත් වලට ඇති කරනවා.මේ පද රචනාව ඊට උපරිමයෙන් අත්වැල සපයනවා.ගීතය ඉතාම සාර්ථකයි.මේ ගීතය කසුන් කල්හාර ගයන ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වේවා.❤
❤
,
ඇස් දෙකට කඳුලු ආවා, ඇත්තටම නැති විය යුතු වෙලාවක නෙමෙයි ඇය නැතිවුනේ, ජීවිතය කියන්නේ ඕක තමයි
කාලයාගේ ඇවෑමෙන් හරි කසුන්ට මෙහෙම සැබෑ හදවතේ ස්වරයෙන් මව් ගුණ ගීයක් ගයන්නට හැකිවීම සැබෑ යථාර්ථය පසක්කරවීමක් ,එදා මෙතෙක් ඔබට නොදැනුන ,නොවැටහුණ බොහෝ දේ අද ඔබට අවබෝධ වෙමින් තිබෙනවා.
ඔබගේ අම්මා ඔබ චූටි කාලේ ඔබවත් වඩාගෙන මහරගම කලාශ්‍රමයේ සංගීත පංතියක් කළා ,අපිත් එහි අධ්‍යාපනය ලැබුවා, ඇය අපේ ගමේ බොරලැස්ගමුවේ අපේ පාසැලේ ආදි ශිෂ්‍යාවක්,ඇගෙ ජීවිතයෙ පටන් ගත් තැන සිට අවසානය දක්වා අපි දන්නවා.ඒ කාලේ අපි පාසැල් යද්දි උදෑසන ඇයත් අබේරත්න මාවත දිගේ ඇවිදගෙන එනවා බස් එකට නගින්න ,ඇය කාටත් නිරහංකාර අහිංසක සිනහවකින් සංග්‍රහ කළා, ඒ හිනාව අදටත් මතකයේ මැවී පෙනෙනවා,ඒත් ඒ හිනාව අපේ මතකයේ ඉතිරි කරලා
" ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගිහින් නොකියා "
දර්ශන ...කසුනට නිකන් ඉන්න දෙන්න එපා...
තව මෙලඩි කරල කියවපන්...
ජය...❤❤
මේ ලෝකේ සුන්දරම වචනය අම්මා 🥰
🥰🥰
❤
කීවතාවක් ඇහුවත් හුස්ම නතරකරන ඇස කඳුළ බර කරන මේ ගීතය සියළුම
අම්මාවරුන්ටත් දූ දරුවන්ටත් බාරයි.
මේ සා හැඟුමක් ස්වර මත පිහිටවූ Darshana Ruwan Dissanayake ටත් ඊට හැඟුම්බර හඬින් පණ පිහිටවූ Kasun kalhara ටත් බොහොම ස්තුතියි 🙏
හීතලම මිස උණුහුමක් කොයිද වළා යහනට ඉරක් නැතුවාම
ඈත රන්තරු නුඹෙ දෑස් නොවෙද
බලා ඉඳලම ගොඩක් වෙහෙසයිද
දුර ගියත් ළඟ හිඳිනවා දැනෙන මගෙ අම්මා මට විවරණය දුන්න..
සුළඟ මත ආදරේ තවරන්න
සුළඟකින් ආදරේ ඉල්ලන්න අත හැරියෙ ආදරේ හින්දාද
දුර ගියත් ළඟ හිඳිනවා දැනෙන මගෙ අම්මා මට විවරණය දුන්න..
ගී පොතේ මුල් අකුර මට දුන්න
ගීතයේ රන් ස්වරෙ මට දුන්න
මම ගයන ගී හඬත් මට දුන්න
දුර ගියත් ළඟ හිඳිනවා දැනෙන මගෙ අම්මා මට විවරණය දුන්න..
ඇයි ඒ පද ටික හොද නැතිද....♥️🙏 කසුන් සර් එක්කරගෙන තව මේවැනි වැඩ කරන්න ලැබේවා...🍺🎯🌟
@@SamodNethsara 🙏❤️🙏
වචන ටික හද කම්පනය කරනවා අක්කේ. විනිශ්චයකට තුඩු දියහැකි අති විශිෂ්ඨ පද වැලක්. මිනිසා ආනන්දනයෙන් ප්‍රඥාව වෙත මෙහෙයවන තවත් මෙවැනි සුංසවේදී නිර්මාණ ඔබ තුළින් බිහිවේවා !
හෘදයාංගම සුබ පැතුම් අක්කේ ! ❤🙏
❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔබතුමියගේ ඒ මියුරු සංවේදී පදපේලි 😍🙏
ෆෝන් එක අතට ගත්තෙ ඉක්මනටම ආයෙ තියන්න.යුටියුබ් එක ඕපන් කරපු ගමන් මේ වීඩියෝ එක උඩින්ම තිබ්බෙ.අම්මා කියල දැක්ක ගමන් කසුන් කියන්නෙ කියල දැක්ක ගමන් පපුව නතර වෙලා ඒක අහන්නම ඕනි කියල වාඩිඋනා.මං දන්නව මේ සිංදුව අහද්දි මගෙ පපුවත් ගොඩක් රිදෙනව කියල.මගෙ අම්ම නැතිවෙලා මේ මාසෙ 31ට අවුරුද්දක් වෙනව.ගෙවෙන හැම මොහොතකම මට එයාව මතක් වෙනව.ඇතිවීම නැතිවීම ගැන හිතල හිත හදාගන්න හැදුවත් අම්ම නෑ කියල දැනෙද්දි හිත වාවගන්න බෑ.අම්ම විඳපු දුක් කන්දරාවල් නිමාකරල ගියා නේද ,කොහෙද ගියේ කියල මං තාම හිතනව හොයනව.අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ තාවකාලික බැඳීම් අරගෙන,අපෙන් වෙන්න තියෙන වැඩ කොටස කරල අපි යන්න ඕනි නේද කියල තේරුම් ගත්තත් සමහර තැන්වල මම අතරමං වෙලා වගේ..මේ සිංදුව මාව ගොඩක් ඇඬෙව්වා.මමත් දවසක මේ වගේ මේ ලෝකෙන් යන්න යාවි.එදාට මගෙ පුතත් මේ වගේ මං ගැන හිතාවි.මේ ලෝකෙ තියෙන්නෙ හැමදාම මේ යාම සහ ඒම.ස්තූතියි මේ සිංදුවට අරුතක් දුන්න හැමෝටම.
❤❤
බලා ඉදලම හුගක් වෙහෙසයි ද....❤❤ අම්මගෙ අපමන සෙනෙහස❤❤❤😢😢
Malini bulathsinghala hoda amma kenek gaikawak witharak novana aththtama putha oyage geethaya istharam mata danuna
🎉
අම්මලා විවරන දෙනව යහමගට එන්න. එපාකියනව මත්ද්‍රව්‍ය බොන්න.
මෙලොව මව් සෙනෙහස අහිමි වූ මා වැනි, අප වැනි සියලු දරුවන් දෙස දයානුකම්පාවෙන් බලා පන්හිඳ මෙහෙයවූ ආදරණීය හේමමාලි හපුආරච්චි අක්කේ ඔබට නමස්කාර වේවා ! 🙏
ඒ වචනවලට ජීවය දීපු සිත පිරිමදින මියුරු සත්සර මවන විශිෂ්ඨ සංධ්වනිය මවන සහෘද ගාන්ධර්ව දර්ශන රුවන් දිසානායක... ලොවක් පිනවන ඔබට මාගේ ප්‍රණාමය... 🙏
අදටත් වෙන කිසිවෙකුගෙන් නොඇසෙන තරම්වන ඒ භාවාතිශ හඬ හිමි සදාදරණීය විශාරද ශිල්පිණිය මාලනී බුලත්සිංහල අපට දායාද කළ අතිශය භාවාත්මක පිරිමි හඬ පෞරුෂය කසුන් කල්හාර ... ඔබ භාවයෙන් ගයන්නේ, ඔබේද, අපේ ද හද කම්පනය කරවන සෙනෙහසේ ගීතයයි.
මේ තුන් ඈඳුතු නිර්මාණකරුවන් විසින් අපට ලබාදුන් මහඟු ගී තිළිණය වෙනුවෙන් මගේ ආචාරය ඔබට.
නිර්මාණය ජනගත කරන්නට උරදුන්, වෙරදුන් සියල්ලන්ටම ප්‍රණාමය !
❤🙏
සේනාධි නීලියා විශ්වමිත්‍ර ____
Thank you so much for your great appreciation, nangi.❤
හරිම කැමැත්තෙන් හිටියෙ කසුන් කල්හාර මහත්මයා ගේ මේ විදියෙ සිංදුව ක් අහන්න. ඒක හරි. මන් කැමතිම ගායිකාව ඔබතුමා ගෙ අම්මා 🙏 ඒ හඩ වගෙ හඩක් ආයෙ නොඇසේවී. තෙරුවන් සරණයි 🙏🙏
උපහාරයක්ම වේවා!!සියලු මව් වරුනට❤
❤😢❤
හදවත ta දැනෙන ලස්සන ගීතයක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤Kasun ane mea wagee grethayak gayanna saahena kaalayak gatha wunaa neada?❤❤ eath api atharin ea guna suwanda makee giye naa neada ❤❤ mage daas walin KANDULU 😢😢ruuraa watune matath nodaneemaii… Kasun maara vidiyata mahaa merak wageema hadawathata thadinma athul wunaa mea geethayanam❤❤wasaree hondama geethaya meyayiii…😢😢
කසුන්ට මේ පද කොහොම දැනෙන්න ඇත්ද......අපට මෙහෙම දැනෙනවද....
දර්ශන උබ මැවුම් කාරයෙක්...තව කෙනෙක්ගේ පදවලට පනදෙන...හැබැවටම උබ මාවුම් කාරයෙක් .....ජයවේවා...නිවෙන්න නොදී පරිස්සම් කරපන් කසුන්ව....ගොඩක් දක්ශයෝ දැන් නිර්මාණකරනය නිවාදාල වෙන වෙන ක්ශේත්‍රයෙන්වල නියැලෙනව...
ඇසට කඳුළු ආවා
🌹❤️🌹❤️🌹
අම්මා... ❤
අහිමි වීම තරම් තව අහිමි වීමක් කොහිද...💔
"දුර ගියත් ළග හිදිනවා දැනෙනවා අම්මේ..." 💖
ආදරෙයි අම්මේ... ❤️
❤
😓😓😓
Kandulu nawathagena kiwwe kohomada dewiyane......
ගී පොතේ මුල් අකුර මට දුන්න...
ගීතයේ මුල් ස්වරය මට දුන්න...
මම ගයන ගී හඩත් මට දුන්න...
දුර ගියත් ළඟ ඉන්නවා දැනෙන...
මගෙ අම්මා මට විවරණය දුන්න...❤
මෙච්චර කාලෙකට රැයක් එළි වෙනකං නිදි නැතුව එක දිගට පිස්සුවෙන් වගේ අහපු පළවෙනි සින්දුව... ඇබ්බැහියක් ❤
ඒ කටහඬ , ඒ වචන , Music Arrangement එක 🥺❤
හුස්මත් නවත්තන්න පුලුවන් තරම් දැනුනා ❤
සුභාවිත නිර්මාණ රස විඳින රසිකයන් මේ විදිහට දැකීමත් සතුටක්.❤️
Excellent song 💐💐❤️❤️
Me wage thawa songs Oni Kasunge.....
..❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kiyanna Wachna
Nethitharmata
Sanwedi una.
Athishynama
Hadawathata
Kinda
Bahina Geethayak
Wei Langadima.
උණුසුම් suba පැතුම්
❤ amme
🥺❤️
කාලෙකට පස්සෙ අහන ඉතාම සංවේදි,ගීතයක්.
අපුරු පද දර්ශනගේ සංගීතය තවත් අපූරුවට ඔප දමනවා.
කසුන්ගේ ගායනය අති විශිෂ්ඨ ලෙස හැඟීම් තීව්‍ර කරනවා.
මේ ගීතය නිසා ජන වින්දනය නව ඉසව්වකට යොමු වේවි.❤
Obehodama geethaya meyai putha
Puduma lassanak Kasun❤❤❤
Harima lassanai ammagana song eka
❤❤අම්මා❤❤
😢❤
Kasun❤❤❤❤
මගෙ අම්ම මට විවරණය දුන්නා
❤️😘ගොඩාක් ගොඩාක් ලස්සනයි 🥺🙏
❤😢
Amma❤
ලස්සනයි පද වැල , සංගීතය, ගායනය, සියල්ලම
❤️❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏😭😭😭😭😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐🙏❤️
නිසදසක් …………….,,
ලස්සනයි
ඇඩෙනවා....කසුන් සර්ගෙ හඩ
....ශෛලිය පිස්සුවක් ❤️❤️❤️❤️ Drd කියන්න වචන නෑ...🎯😔❤️🙏🎵
හරිම ලස්සනයි
මගෙ කැමතිම ගායකයා කසුන් සර් ගායිකාව මාලනී බුලත්සිංහල මහත්මිය... ඒත් එතුමියගේ සිංදුවක් කවදාවත් live අහලා නෑ මන් ඒක හරිම වේදනාවක්.... ඒ හඬවල් වලට ආදරෙයි තවමත්...
Harima lassanai
❤❤❤❤Harima lassanai padawal tikath ekkama geethaya .... Kasun malli hadawathata danuna gidak ma....,
හරිම ලස්සනයි ❤
විවරණය දුන් අම්මා ❤
Very beautiful song
❤
wonderful song legend ❤
ගැයුම..සත්සර රටාව මෙන්ම ගීත රචනයත් ඉතාමත් අකාර්ෂණීය නිර්මාණයක් බිහි කරලා..!!💯
හදවතට දැනේන ලස්සන වචන ටිකක් ❤️❤️ හරිම ලස්සනයි 💙
ඉතාමත් සුන්දර ගීතයක් මෙන්ම සංගීත සංයෝජනයක්. පද ඇමුණුම ඉතාමත් විශිෂ්ඨයි. ඒ වගේම මෙහි වීඩියෝ එක ගොඩක් දැනෙන්න හදල තියෙනව. සිංදු සමග රෑපය ගැලපෙන්නේ ඒක නිසා තවත් සුන්දරයි.
😍
❤
ඇහුවේ ඊයේ. අදම ආවා අම්ම බලන්න ❤❤❤
❤🙏
Kasun you are an emotion generator ❤ RIP Malani Bulanthsinghala
❤🌸😢
hadawathatama danuna puthe.amma tama kiyana lassana sinduwak.❤
මේ වගේ ගීත අහන්න ආසයි...❤
ගී පොතේ මුල් අකුර මට දුන්...
ගී ලොවේ රන් ස්වරය මට දුන්....
ආදරණීය ඇයව අසීමාන්තිකව සිහිපත් කරමි....
The first letter of the song musical note was given to me... Gave me the golden tone of the world of music... I miss her dearly, endlessly...❤😢
So proud of you all, Singing , Music and adorable Lyrics 🙏❤
A Perfect combination ❤
❤
Tribute to your great mother ❤
Beautiful
මේ සින්දුව අහපු වාර ගනන කියන්න බැරි තරම්. හරිම සංවේදී ගීතයක්. ඒ අකුරු වලට පණ තියෙන තරම් සංවේදී. අම්මා කෙනෙක් ඕනම වෙලාවේ අම්මා නැතිවීම සහ අම්මෙක් වෙනුවෙන් දරුවෙක් විදවන තරම සහ දරුවෙකුට දැනෙන විදිය අසන්නාට දනවන්න පුලුවන් තරම් වින්දනාත්මක සංගීතය සහ කසුන්ගේ භාවත්මක හඬ අසන අපව වෙනම ලෝකෙකට ගෙනයන තරම් ප්‍රභලයි. ඉතා විශිෂ්ට නිර්මාණයක්. දායක වූ සැමට ස්තූතියි ආදරෙයි ❤
❤
Ithamathma sanvediyi ane
❤
😢
දර්ශන අයියේ මේ ගීතය මෑත කාලයේ බිහි වුණු විශිෂ්ඨ නිර්මාණයක්...❤❤❤
Thatha gnatha ma vaga githayak gayanna
බොහොම හොඳ ගීතයක්.❤❤❤❤
😍😍😍
අම්මා ගැන කාලෙකින් දැකපු අපූරු පදවැලක්.සිත නිවන සංගීතයක්.කසුන්ගේ හැගීම්බර හඩ ගීතයේ අර්ථය තවත් වැඩිකරනවා.කසුන් වෙනුවෙන් ම ලියැවුනු ගීතයක් සේ හැගුනත් ඇත්තටම අපි හැමෝගෙම ජීවිතවල ගී පොතේ මුල් අකුර මුල්ම නැලවිලි ස්වරය අපිට දෙන්නේ අම්මා.මේ මනරම් ගීතය වෙනුවෙන් සුබපැතුම් ඔබ හැමෝටම.
❤❤
❤🎉
කියන්න වවන නෑ. කසුන්ගෙ, DRDගෙ සුපිරිම භාවාත්මක ගීයක් ❤🎉
❤
මාලනී මහත්මිය දකිද්දි හරිම දුකයි..ඒ ලයාන්විත හඩ තවත් ජීවත් වුනා නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා..ඉතින් කසුන්ට ඒ ගැන කොහොම දැනෙනවා ඇද්ද? ❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Great job
හරිම ලස්සන සිංදුවක්
❤❤❤❤😢😢😢😢
Absolutely beautiful and heart wrenching 🥲❤️❤️❤️
Very nice song ❤
❤❤❤❤❤
Nice song ❤
එන්න කලින් කියන්නෙ සුපිරියටම තියෙනවා සත්තයි....❤️💯🎯♥️🍺මොකද කසුන් කල්හායන් කියන නිසයි....ඒකට DRD ගේ Music එකතු උනා කියන්නෙ ඉතින්....අමුර්තයට වඩා සුඛයකි.....♥️♥️♥️🍺
❤
හොදම හොද නිර්මාණයක් 🎉❤
Beautiful… a lovely tribute to your mother.
The best combination ♥️♥️ Daraya + Kasun ❤❤
What a marvellous voice with lovely music 👏👏👏
Great work …..
Beautiful song ❤❤❤
Wonderful song ❤
❤❤❤
Well done, DRD Ayye! ❤
Hemamali ms . Wonderful work . Nice melody and Voice . Love this song. ❤❤. I
Miss my mom
I know...😢
No words to explain that feel.😢🙏
A very emotional song. ❤
Beautiful song n the voice
Kiyanna wachana naa.