Aala | ආදරය කළ හැමෝටම |

Поделиться
HTML-код

Комментарии • 52

  • @MiyuruRamanayake
    @MiyuruRamanayake 10 месяцев назад +1

    Wow ❤

  • @Shan_dii
    @Shan_dii Год назад +1

    Nice song ❤

  • @ChaminiSenevirathna
    @ChaminiSenevirathna Год назад +1

    Very nice song and singing ❤❤

  • @nadeesha8547
    @nadeesha8547 11 месяцев назад +1

    Excellent singing and song ❤❤

  • @bhagyafrenando24
    @bhagyafrenando24 9 месяцев назад +1

    පපුව හාරනව වගේ දැනෙන්නෙ .. හඬ ගැඹුර අනේ මන්දා වචනෙන් වචනෙ හිතට ඇනෙනවා. No words to say ❤💪

  • @neilgamage
    @neilgamage Год назад +1

    Beautiful song Darshana
    Heart touching

  • @RathnaCyril
    @RathnaCyril 11 месяцев назад +1

    ❤❤❤

  • @අනුගී
    @අනුගී Год назад +1

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 5 месяцев назад +1

    Heartbreaking song.. 😥❤ Superb singing....!Good luck Darshana 👍

  • @piumiboralessa3090
    @piumiboralessa3090 Год назад +1

    ඒක පුදුම ගීතයක් අයියේ ... හදවතටම දනවන්න පුළුවන් , කාලෙකින් බිහිවූ අපූරු නිර්මාණයක් අයියේ ඔයාගෙ ❤❤
    හේමමාලි අක්කා , ඔබේ පද විශිෂ්ටයි ❤❤

  • @tharangananayakkara1264
    @tharangananayakkara1264 17 дней назад

    අනේ ❤

  • @SamRandika
    @SamRandika Год назад +1

    Wow arunoda 😍

  • @kashminawanjana9
    @kashminawanjana9 Год назад +1

    woow arunoda Akka,😍😍

  • @jeewanpriyasad
    @jeewanpriyasad Год назад +1

    පට්ටම ලස්සනයි සර්.. මුලු ඇගටම දැනෙනවා.. හිරිවැටෙන්නම...

  • @deepthakumara1309
    @deepthakumara1309 Год назад +1

    Congratulations my lovely sister ❤️💕💕🎈🎈💓

  • @MadaniMalwattage
    @MadaniMalwattage Год назад +1

    හරිම ආදරෙයි අය්යේ මේ හඩට. මානුෂීය හැගීම් වලට කතා කරන, හැගීම් අවදිකරවන ඔයාගේ මේ හඩ පණ වගේම රකින්න. ලෝකයටම එකයි. 🙏🙏❤️❤️

  • @melarasthiyadukaraya5343
    @melarasthiyadukaraya5343 Год назад +1

    Super singing ❤

  • @DilukshiPeiris-pp4en
    @DilukshiPeiris-pp4en Год назад +1

    හරිම ලස්සන නිර්මාණයක්
    කොහොමටත් දර්ශන සර්ගෙ නිර්මාණ කවදත් අති විශිෂ්ඨටයි
    ඒ පද රචනාව සහ රූප රචනයත් ඉතාමත් අනර්ගයි 😍 දායක වූ සියලු දෙනාටම🙏🙏🙏 සුබ පැතුම් 😍

  • @SAWEEN
    @SAWEEN Год назад +1

    සංගීතය, හඬ, රංගනය, වචන සියල්ලම විශිෂ්ඨ තැනක තියෙන නිර්මාණයක්. ❤

  • @prashanrasanjaya7420
    @prashanrasanjaya7420 Год назад

    හැමදාමත් වගේම හරිම ලස්සන අපුර්ව නිර්මාණයක් . දර්ශන ඔබට ජයෙන් ජයවේවා ✌

  • @nikhilkakkochan
    @nikhilkakkochan Год назад +1

    ❤❤👌🏼

  • @maneeshawijesinghe8285
    @maneeshawijesinghe8285 Год назад +2

    පුදුම ලස්සනක් ...❤️
    සදා මතක හිටින තනුව..🙏❤️
    අපූරු ගැලපෙන වචන ..🙏
    විශිෂ්ඨ යි....!👍👍

  • @AnushaLiyanage
    @AnushaLiyanage Год назад +1

    Beautiful ❤

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 Год назад

    ඒ මධුර මනෝහර හඬට දැහැන්ගත උනා..

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 Год назад +1

    හීනෙන් මගේ හිත අතගා යන සුද්දී.....
    හරිම ලස්සන නිර්මාණයක් ....සුභ පැතුම් සර්..සංගීතය, පද නිමැවුම වගේම සමස්ත නිර්මාණයම හරිම නිර්මාණාත්මකයි.....

  • @ajicassim
    @ajicassim Год назад +1

    Beautiful song nice voice

  • @TharangaSanjeewani-pu8gj
    @TharangaSanjeewani-pu8gj Год назад +1

    විරගව මේ තරම් සුන්දරද???? මාරම ලස්සනයි දරා. සිය පාරක් ඇහුවත් මදි. ඔයා ගැන මාරම ආඩම්බරයි. මේ තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.💖💖💖💖

    • @DRDMUSICSL
      @DRDMUSICSL  Год назад

      මගේ පන්තියේ මාත් එක්කම සින්දු කිය කිය ඉස්කෝලේ ගියපු හොඳම යෙහෙළිය ගේ සුභ පැතීම මට ලොකු ගෞරවයක් ආශිර්වාදයක්.❤🙏

  • @senehedheera
    @senehedheera Год назад

    ඉතාමත් ලස්සන ගීතයක් ...සුභ පැතුම් දර්ශන

  • @nilanthisenadheera3416
    @nilanthisenadheera3416 Год назад +1

    කාලෙකින් අහන්න ලැබුණු විශිෂ්ඨ නිර්මාණයක් දර්ශන. ඒ තුන් ඈඳුතු කාර්යය(පද රචනය, සංගීතය, ගායනය) ඉතාමත්ම ඉහළ රසවින්දනයක් සහිතයි. ගීතයේ සෞන්දර්යාත්මක පැතිකඩ වඩාත් හැඩ කරවන අපූර්වතම රූප රචනාවක්, එය සිනමාත්මකයි. විනිශ්චයකට තුඩුදෙන සාර්ථක නිර්මාණයක්.
    මේ සොඳුරු රසභාව පිරි නිර්මාණය ජනගත කරන්නට යෙදුණු ඔබ සියල්ලන්ටම ස්තුතියි. තව තවත් සාර්ථක නිර්මාණ ඔබ අතින් බිහිවේවා ! ජය වේවා !
    __නීලියා විශ්වමිත්‍ර__

  • @chathurikagalagedarage9354
    @chathurikagalagedarage9354 Год назад

    හරිම ලස්සනයි ........
    DRD❤️

  • @niranjalahemamaliwedikkara3700
    @niranjalahemamaliwedikkara3700 Год назад +1

    ආඩම්බරයි දර්ශනඅයියේ, හේමමාලි අක්කේ ඔය දෙන්නා ගැන.පුදුමතරම් මිහිරියි.ඒ සංගීතය,පද,හඩ හිත දවමින් හිත තවනවා.

  • @sandamalirodrigo
    @sandamalirodrigo Год назад +1

    හදවතින්ම සුබ පැතුම්. හරීම ලස්සන නිර්මාණයක්. ඒ පද හරීම සංවේදී. සංගීතය ඉතාමත්ම විශිශ්ඨයි. දෙදෙනාගේම නිරූපනය සහ රූපරචනය හිතට දැනෙන හරීම අපූරු නිර්මාණයක්. සුභ පැතුම් Darshana Ruwan Dissanayake සහ හේමමාලි සොයුරියටත් ♥️♥️

  • @samnlathad237
    @samnlathad237 Год назад

    අනේ ඒ හඩ භාවනාවක් මල්ලී...ඒ හැගීම්බර ගායනාවට එකතු කරගෙන තියෙන රංගනයත් හදවතට කතා කරන්නට සමත් වී තිබෙනවා...හොදම නිර්මානයක් සහ රූප රචනයක්..සුබ පැතුම් මල්ලී....

  • @dilshangunarathne994
    @dilshangunarathne994 4 месяца назад +1

    උදේ ඕඩියෝ එක අහපු වෙලේ ඉඳන් මේ වෙනකල් කීපාරක් ඇහුවද කියල මතක නෑ ඒ තරමටම ඒක ඇත්තටම පිස්සුවක් ❤️‍🔥👌
    අපේ කාලේ ආඩම්බරකාර ප්‍රවීණයා දර්ශන අයියා ඔයා නම්....
    මගෙ විදියට කියනව නම් ඇත්තටම මිනිස්සුන්ගෙ ඇතුලාන්තයම අවුස්සන පට්ටම වැඩ්ඩෙක්.
    විඳින විඳවන මිනිස්සුන්ට දැනෙන ඒත් කියාගන්න බැරුව ඉන්න හැඟීම් හදවත් ඇතුලාන්තයම පීරගෙන මෙහෙම රහකට දෙන්න ඇත්තටම වෙන කාටද පුළුවන්...
    Music ,melody විතරක් නෙවෙයි මම නම් කියන්නෙ ඔයාගෙ Voice එකත් තව ඉස්සරහට ගොඩක් ඇහෙන්නම ඕනි ඒ තරමටම ඒ හඬත් දැනෙනව..
    පරිස්සමට ඉස්සරහට යන්
    ජය 🌹❤️‍🔥👊

  • @rashmiindrawansha7834
    @rashmiindrawansha7834 Год назад

    I am soo proud of you Arunodha ♥️🤍. Superb acting darling.. 💪♥️

  • @Devni
    @Devni Год назад

    What a beautiful song 😍🥺♥️
    Nice acting Arunoda!!! Well done ♥️

  • @sandaniherath2618
    @sandaniherath2618 Год назад

    I am so proud of u Arunodha ❤️💐

  • @sewwanditharakateacher6332
    @sewwanditharakateacher6332 Год назад +1

    මාරම ලස්සනයි.ඇඟ හිරිවැටෙන ගීතයක්.ගායනය, සංගීතය, පද වගේම ඒ නිරූපණ ශිල්පිණියගේ රඟපෑමත්,මේ රූප රචනයත්, විශිෂ්ටයි.නිර්මාණයට දායක වූ හැමෝටම ජය හා සතුට පතමි.❤

  • @anjuladesilva8814
    @anjuladesilva8814 Год назад

    wow very nice

  • @mamadalegamunu7653
    @mamadalegamunu7653 Год назад

    ❤😊

  • @tharinduhasarel1677
    @tharinduhasarel1677 Год назад

    ❤❤❤

  • @chanaka461
    @chanaka461 5 месяцев назад

    ❤❤❤

  • @upekshaumayangani495
    @upekshaumayangani495 Год назад

    ❤❤

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 Год назад

    Beautiful ❤