❤️සිතින් විතරක් පෙම් කරන්නම් ♥️ Sithin Witharak Pem Karannam live පරිණාමය " ප්‍රසංගය| chamara

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 338

  • @user-Hansaka.Rathnayake
    @user-Hansaka.Rathnayake Год назад +115

    සරලවම,
    කෙල්ලන්ට වඩා චාමර කතාකළේ කොල්ලන්ගේ හදවත්වල ගැඹුරුම අඩියට !🖤🥺

  • @__creamy._creations.__
    @__creamy._creations.__ Год назад +100

    මේ කටහඩ නම් දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ.. 🥺🥺❤️
    හැමදාම මේ විදියටම අහන්න ලැබෙන ඕනේ.. 🥺❤

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 Год назад +227

    ටකරං music වලින් චාමර අයියගේ සින්දුවල ලස්සන නැති වෙලා තිබුණ කාලෙක News මල්ලිලා ටික ඒ සිංදු වලට දීපු ගැම්ම.... ආදරෙයි චාමර & The NEWS ❤

  • @janithdushmantha5445
    @janithdushmantha5445 Год назад +633

    ශිහාන් මිහිරංගල එනකොට කෙල්ලො විතරක් ෆෝම් උනාට චාමර එනකොට හැමෝම ෆෝම් 😍💝

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v Год назад +49

      අන්න කතාව ❤ චාමර , දමිත් හදවත පලනව බන් 😢❤

    • @janithdushmantha5445
      @janithdushmantha5445 Год назад +16

      @@FRANCIS-d3x7v අනිවා 😍🤍

    • @shamal6348
      @shamal6348 Год назад +12

      සිරා කතාව 💖

    • @ireshakularathna9623
      @ireshakularathna9623 Год назад +13

      Unge nam tiyenne lokuwatama regikkak anika marketing... eth meyala inne hadawathe

    • @sadewchamidu
      @sadewchamidu Год назад +21

      සිරා කතාව චාමරගේ ලගින්වත් තියන්න බෑ බං ශිහන්ලව...❤️..ආදරෙයි චාමර අයියේ....❤️❤️❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @dananjayapiyumal8168
    @dananjayapiyumal8168 Год назад +78

    චාමර කියන්නෙ කොහොමත් සුපිරිම ගායකයෙක්.. මෙහෙම Concert එකක හැමෝම පිස්සුවට්ටන්නත් එයාට අනිවාරෙන්ම පුලුවන්. ඒත් ඒක හේතුවක් කරගන ශිහාන්ට බනින එක වැරදි. ශිහානුත් හදවතට දැනෙන්න ගයනවා.. ❤

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 Год назад +48

    මාතර වල්ගම හංදියේ චාමර ,ගබඩා වීදිය හංදියෙ සරිත් සුරිත් 1st class music ❤❤❤

    • @rangasir7531
      @rangasir7531 Год назад +5

      Matarata gammak තමයි ඉතිං ❤️❤️❤️❤️👍👍👍🙏🙏

  • @maliya005-
    @maliya005- Год назад +168

    චාමර වීරසිංහ ,දමිත් අසංක ,සේනානායක වේරලියද්ද legends මේ තුන්දේනාම සුපිරි ම සුපිරි පට්ටහ් ගායකයෝ තුන්දෙනෙක් ❤️

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v Год назад +7

      අම්මෝ මගේ බර අවි තුන ❤ හදවත පළනව ඔය හඩවල් ❤

    • @GAMING.PHYTHO
      @GAMING.PHYTHO Год назад

      Ranwk

  • @krishanimadhurangi
    @krishanimadhurangi Год назад +54

    අතීතයට විතරක් සීමා උන සීමාවක් නොතිබුන ආදර කතාවල, ලං වෙන්න ඕන උනත් ආදරේ හින්දම ඈතට උන ආදර කතාවල,ආදරේ කලත් කියාගන්න බැරිවුන ආදර කතාවල,ආදරෙන් පැරදුන හිත ගලක් කරන් ලෝකෙට හිනාවෙන ආදර කතාවල,හිතින් විදව විදව ආයෙමත් හිත හදාගත්තු ආදර කතාවල හිත් මේතරම් ලස්සනට පාරන්න පුලුවන්නම්.ඇස් නාඩ ඉද්දිම හිත් අඩවන්න පුලුවන්නම්,මේතරම් රිදීමක් ගීයකින් හදවතකට දෙන්න පුලුවන්නම්,නුබ හැර තවකෙක් වේවිද හදවතේ ගායකයා(ආදරෙයි චාමර අයියේ ❤❤❤)

    • @deepikachathu3092
      @deepikachathu3092 6 месяцев назад +1

      Oyage me wachana tikath hith kiyawana hith parana galuna hadawath parana githayak wagei❤❤❤❤

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 Год назад +90

    2003..2005 අහන්න ගත්තේ චාමර දමිත් තාම ෆෝන් එකේ උඩ පහල යද්දී නවතින හඩවල්😍😍💪💪

  • @dilrukshimaheshika3185
    @dilrukshimaheshika3185 Год назад +184

    මේ සින්දුව කී දෙනෙක් ලියුම්වල ලියලා ඇත්ද... 😢😢😢 ඉස්කෝලවල ඩෙස් බංකු කීයක චාමර අයියගේ සින්දු ලියවිලෑ ඇත්ද? ❤️❤️❤️

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il Год назад +63

    ඒ කටහඩ නම් දවසම උනත් අහගෙන ඉන්න පුලුවන්.චාමර with සරිත් ,සුරිත්💜️💜️

  • @NavodIndika
    @NavodIndika Год назад +52

    චාමර අයියේ කියන්න දෙයක් නෑ අපේකා...ආදරෙයි හැමදාම ඒ හඬ හැමදාම ඇහුනනම් ඇති මේ පන ටික තියනකන්...ඒ තරම් හැඩයි බං....ආදරෙයී බුදු සරනයි චාමර අයියේ

  • @kasunmdissanayake9257
    @kasunmdissanayake9257 Год назад +46

    News ලත් චාරමගේ සිංදු ටික ගැහුවේ වෙනමම ලෙටවල් එකක ඉදං. ✌️❤️

  • @gamingdk9501
    @gamingdk9501 Год назад +60

    ඕනේම තැනකට සෙට් වෙන හඩ මාරයි ...😊 මරු🎉❤ආදරෙයි හැමදාම ඒ හඩට❤🎉😊

    • @nusha8887
      @nusha8887 Год назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @Loverbreath
    @Loverbreath Год назад +74

    කොල්ලන්ගේ හදවතට කතා කරපු ගායකයා 🤧❤

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Год назад +85

    චාමර ❤ දමිත් ❤ වේරලියද්ද ❤ සෂිකා ❤ කපුගේ 😢❤ මට මේ ඇති මැරෙනකම්ම හැමදාම මේ සින්දු ටික අහ අහ සැනසීමෙන් ඉන්න🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadeeshamadushanka4732
    @nadeeshamadushanka4732 Год назад +24

    හදවතට සිංදු කියන්නත්..හැමෝටම බෑ... ❤️💙 අහන්නැතුව යන්න හිතෙන්නැති.. සිංදු.❤️

  • @dilanpubudu5109
    @dilanpubudu5109 Год назад +37

    රැගිලි නෑ , පට්ටම නිහතමානී ❤❤❤

  • @malaniefernando743
    @malaniefernando743 11 месяцев назад +4

    සිත් තුළ දැවෙන සෝ ගිනි
    ඉවත විසි කර
    ලැබ දුන් සුවය සැනසුම නිතර
    සිහි කර
    පින් පෙත් පුදමි ඔබ වෙත
    සපිරි හරසර
    ඉක්මන් සුවය ලැබ යළි එනු මැනවි
    මැතිදුනි චාමර
    කිසිදා නොමැති මුත් සන්ගීතය
    හදාර
    පිහිනා එතෙර වී ඇත ඔබ මියැසියෙ සත් සයුර
    දකුනේ සින්හයෙකි ඔබ ගති ඇති
    සුර වීර
    දේවාසිරි පතමි ඔබ වෙත
    මැතිදුනි චාමර.
    අලුයම නැගෙන සියොතුන්ගේ
    මිහිරි බසේ
    සත්සර රාවයට ඔබෙ ගී හඩ
    සමව ඇසේ
    විලිකුන් සුරත් ඵලයක බදු
    මිහිරි රසේ
    ගැයුමෙන් රැගෙන එන ඔබ රන් තරුවකි අහස් කුසේ.
    ඇතුගල විහාරයෙ ඇත්කද ලිහිනින්
    ඔබ ගැන අසන විට
    පින් බිම වැවුරු කන්නල ඔබ ගැන
    සොයන විට
    රන්තාලිය වැව ඉවුරේ තනි වී
    මම මොහොතකට
    පතනෙමි බුදු සරණ ! ඔබ හට උස්සන්ගොඩ කදු මුදුනෙ සිට.
    අපට අප හිමි නොවුනු ලෝකෙක ළන් ව ඉන්නට නොහැකි වූ විට
    දුරින් හිද බලා සැනසී දැකුම පමනින් සිත නිවන්නට
    සසල සිතිවිලි නිසල කරගෙන සිතින් විතරක් පෙම් කරන්නට
    අපට කියාදුන් චාමර මැතිදුට පතමි සුබාසිරි දිගුකල් රැදෙන්නට !!!
    ඔබට ජේසු පිහිටයි !
    බුදු සරණයි ! .

  • @pradeeparachchige5547
    @pradeeparachchige5547 9 месяцев назад +4

    Me sindu aniwa hama band ekakma gahanawa❤❤❤❤😮
    #chamaraweerasinha
    #newsband ❤❤❤

  • @nirmalsusan28
    @nirmalsusan28 Год назад +25

    චාමර කියන්නේ බ්‍රැන්ඩ් එකක්...........සදා කාලික............❤❤❤❤ ආදරෙයි චාමර අයියේ.......

  • @maliya005-
    @maliya005- Год назад +57

    වෙන ම level එකේ ගායකයා හදවතේ ගායකයා ❤️චාමර වීරසිංහ ❤️❤️

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 5 месяцев назад +2

    සරිත් සුරිත්❤ මේ සිංදු ටිකට අලුත් පණක් දුන්නට උබලට පින් කොල්ලෝ🙏🏻🥺❤

  • @dineshmaduranga5523
    @dineshmaduranga5523 Год назад +8

    සිරාවට බෑන්ඩ් එකත් පට්ට❤

  • @Dkt283
    @Dkt283 Год назад +23

    පණ ඉක්මනින් සනීප වෙලා ආයිත් අපිට ලස්සන නිර්මාණ අහන්න ඕනි.......

  • @දඟරයා
    @දඟරයා Год назад +19

    චාමර අයියා දමිත් අයියා ලෙජන්ඩ්ස්ල අපෙ හිත්වල සදහටම...❤❤❤

  • @sumaliharshani118
    @sumaliharshani118 Год назад +12

    මම දැකපු ලස්සන ම backing එක

  • @KavishaThathsarani
    @KavishaThathsarani Год назад +35

    හදවතේ ගායකයා ආදරෙයි ❤️

  • @StatusVideo-CHANUKA_
    @StatusVideo-CHANUKA_ Год назад +30

    news කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් බැකින් වලට... චාමර කියන්නෙ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් දෙකම එකට එකතු උනාම පට්ටම සැපක්...

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад +49

    Chamara Weerasinghe නම් පිස්සූවක්.... ආදරෙයි හැමදාමත්.🥺💙

  • @NiroshanAhesh-s1b
    @NiroshanAhesh-s1b Год назад +8

    Chamara nm supiriyakma thamai.e wagema band ekath niyamai.good job charith and surith❤chamara

  • @pwsnwijedasa
    @pwsnwijedasa Год назад +27

    පිස්සුවක් මේක නම්, කී සැරයක් මේ සින්දු සෙට් එක ඇහුවද මතක නෑ.. අවුරුදු 15,20 පරණ මේ සින්දු දව්සෙන් දවස් ඔප වැටෙනවා.❤❤
    චාමරට මම දැක්ක හොඳම බැකින් එක, කතා දෙකක් නෑ.. මොබයිල් වලින් රෙකොඩ් කරපු මේ සෝ එකේ කෑලි වලත් සිංදු වල කොලිටිය එක වගේමයි. චාමර සරිත් සුරිත් එක්ක ගහන සෝ එකක් ලයිව් බලන එක තමයි දැන් හීනෙ.
    හදවතේ ගායකයා.

    • @sandyakumudini5407
      @sandyakumudini5407 Год назад

      කී පාරක් බැලුවද මට මතකත් නෑ දැන් රෑ 1.05

  • @akasaakasa6009
    @akasaakasa6009 Год назад +5

    මං ආසම ගීතය.ආදරෙයි ඉතිං ගොඩක් .චාමර මල්ලි ඔයා හැමදාමත් අපේ හදවතේ ගායකයා.තෙරුවන් සරනයි .

  • @sithumnayanajith3916
    @sithumnayanajith3916 10 месяцев назад +10

    චාලි අයියට ආදරේ අය මේ කෙනාට❤️

  • @ratheraaa2554
    @ratheraaa2554 Год назад +10

    Ma meua ahanne 20wene වතාවට chamara malleye සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ උතුම් u jayasririmaha bo samiduge pihetin ඔයාව neduk wewa nerogi wewa සියලුම බෝධීන් වහන්සේලාගේ piheti oyaw apita ආරක්ෂා kara dewa ❤❤❤❤❤❤❤❤❤❤🌏mama සවුදි edan me sindu ahanne.........

  • @kavindyaweerakoon
    @kavindyaweerakoon Год назад +7

    ස්ටේජ් එකෙ නටන්නෙ නැ , රගන්නෙ නැ ,.. ආව සිංදුව කිව බැහැල ගිය ❤💥

  • @imashajayathissa3056
    @imashajayathissa3056 Год назад +50

    මේක බලද්දි ඇගේ හිරිගඩු පිපෙනවා❤❤❤❤ පිස්සුවක් මේක නම්❤❤❤

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z Год назад +16

    පිස්සු හැදෙනව අප්පා ඒ වොයිස් එකට ..❤❤❤❤❤❤❤❤😊

  • @nilushikadias3622
    @nilushikadias3622 9 месяцев назад +11

    පලමු වතාවට චාමරටත් නැටවෙනවා පෙනුනා❤❤❤❤❤

  • @oceanasanka9184
    @oceanasanka9184 Год назад +15

    Adooo sarith surith la Chamara thawa lassana krnwa supiri mara music wenama genuine rasak deno ♥️

  • @OnithaShamod
    @OnithaShamod Год назад +22

    ❤❤❤❤ දකුණේ ගී ලොව වීරසිංහයා ❤❤❤❤

  • @sithumkumarasiri6597
    @sithumkumarasiri6597 Год назад +8

    සරල මිනිසෙක්.හදවතට ඔසුවක්.ආදරෙයි චාමර අයියේ.

  • @pasindudiyanath8557
    @pasindudiyanath8557 Год назад +57

    Audience එක පිස්සු වැටිලා ඉන්නේ....❤

    • @Imayaoshadi12
      @Imayaoshadi12 Год назад +5

      මේ වගේ ගායකයෝ තමයි බිහි වෙන්න ඕනේ🥺❤️ එදා වගේම අදත් ලෝකය ආදරේ කරන සින්දු😍🥹

    • @shehaneranda
      @shehaneranda Год назад +2

  • @hansinimadhuwanthi5696
    @hansinimadhuwanthi5696 Год назад +9

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ...❤️❤️

  • @Sandamali532
    @Sandamali532 Год назад +19

    එදා මෙදා තුර මගේ ගායකයා චාමර වීරසිංහ ❤️ ආදරේයි ❤️💐

  • @MSOooooops.....
    @MSOooooops..... 7 месяцев назад +1

    සදා අමරණීය යි චාමර BOSS 🎉

  • @kasundulanjaya3111
    @kasundulanjaya3111 11 месяцев назад +3

    මාත් එක්ක කියමු කියලා බලෙන් ඕඩියන්ස් එකෙන් ඉල්ලුවෙ නෑ....
    Chamara weerasinghe..❤

  • @UVIdiary_SL
    @UVIdiary_SL Год назад +43

    Band did a great job. Created a different vibe for Chamara's songs.

  • @KushanGimhara-es5yf
    @KushanGimhara-es5yf Год назад +13

    හැමදාම හදවතේ ගායකයා ❤❤❤❤❤❤ඔබයි චාමර අයියේ හැමදාම ආදරේයි❤❤❤❤❤

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 Год назад +4

    චාමරගෙ රැපෙ ඉස්කොලෙ ඩෙස් එකෙ ගැහුවා වැරැද්දක් තමා එත් හැමදාම උදෙට දකිද්දි පට්ට අසයි එ ඩෙස් එකෙ පැන් වලින් සින්දු වල කැලිත් ලියලා තිබුනේ 🎉😢

  • @mgsenterprises1891
    @mgsenterprises1891 Год назад +8

    Fans from Finland 🇫🇮

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l Месяц назад

    Eada ada heta hamatama ape gayakaya ❤❤❤❤

  • @gihanpathum2643
    @gihanpathum2643 Год назад +11

    Aiya issara ge dedaranna Chamara aiyagei damith asanka aiyagei sindu dagena ethanata wela idagena ahagena innawa ane a kale harima sundarai oyawa mathak wenawa mage aiye miss you 😢 ❤

  • @prasanmanthika3238
    @prasanmanthika3238 Год назад +4

    ඕනම වෙලාවක අහලා පාඩුවෙ ඉන්න පුලුවන් හඩක් තියෙන හදවත් හොරා ❤❤

  • @DD-nl7rv
    @DD-nl7rv Год назад +6

    ❤💪❤💪 menna kalakaruwo, gon haal kaali wageda!!!
    Respect!!!!!!!!!!!!!!

  • @maneeshamadubhashini2740
    @maneeshamadubhashini2740 Год назад +16

    ඔයා නම් තනිකරම බ්‍රෑන්ඩ් එකක්

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 Год назад +28

    That music 🎶 & That voice = ❤️👌😇

  • @අපේකම1
    @අපේකම1 11 месяцев назад

    චාමර අයියට පින් සිද්ද වෙන්න පණ ඇදගෙන යනවා 🙏💙අවුරැදු 14 මගේ ආදරය අම්මා තාත්තා දෙන්නම නැති මට අවුරැදු 16 මගේ ජිවිතෙට ඇවිල්ලා මගේ ආත්මේ උන එයා.මගේ දෙවනි අම්මා මන් නැති කර ගත්ත. මගේ දුකෙදි සැපෙදි මගේ ලගම හිටපු කෙනා මන් මොන වැරද්ද කරත් එයා මට කරේ ආදරේ උතුරන්න දිපු එක විතරයි. මන් මහා පව්කාරයෙක් එක මං ජිවත් වෙලා ඉන්නකම් මගේ ඔලුවේ වද දේවි. මට අදටත් එයා ලග ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලෙම. ඒ දුක දරා ගන්න බැහැ. ඒයාව අමතක කරන්න බැහැ මන් එයාගේ මතකේ දවසින් දවස ගිලෙමින් මැරෙනවා ටික ටික. අද වෙන කෙනෙක්ට අයිති වෙලා එකට හෙතුවත් මම මගේ පව්කාර වැඩ ඒයා අකමැත්තන් ඒ දේට කැමති උනත් දැන් ලස්සන ජිවිතයක් ගත කරනවා ඇති. මම තනියම යුරොපේ රටක තනිවෙලා ඇවිදි යනකොට මේක දැක්කේ. ඒ හැගුම මාව පුච්චනවා. උදේශී උදේශ් 🥺💙. අපේ කථාව ඒ ලෙස නිමා උනා සමාජේට අනුව අපිට අනුව අපේ වෙලා තාම ඉන්නවා කියලා මට හිතේනවා. මගේ ඇතුලාන්තය තුල ඇය හුස්ම ගන්නවා. මමත් ඒ හුස්ම නිසා ජිවත් වෙනවා. යලි බවයක හෝ එකට මේ ගමන යන්න මගේ ප්‍රාර්ථනාව. මේ ගමන තනියම නිමා කරලා. 💙 හැමදාම ඒ මගේ දෙවනි අම්මා මගේ හුස්ම. කරපු පවක් නිසා මට නැති උන. 😔 දැන් වෙන් වෙලා අවුරැදු 4 මාස 2 වෙනවා. තම හුස්ම ගන්න හඩ ඇහෙනවා. කතා කරනවා ඇහෙනවා. 💙 ඒක මොන වගෙ හැගිමක්ද කියලා කියන්න බැහැ.
    මං වැරදි ගොඩක් කරා. ඒ පව් ගෙවන්න මේ ගමන තනියම යනවා. මට හැමදේම තිබිලත් ඒ අඩුව පුර වන්න කිසි කෙනෙක්ට බැහැ. මගේ හුස්ම නතර වෙනකම් එක ඒ විදියමයි. 💙👸🕊ඉමල්කා උදේශිනි 💙

  • @adeeshadissanayake6166
    @adeeshadissanayake6166 Год назад +5

    Kisima Rellak ne Podi kale idan Asama Gayakaya. 💓❤💓

  • @Chathori
    @Chathori Год назад +1

    Ekmanata sanipa wenna one .budusarani ❤❤❤❤

  • @kanchanakumara1883
    @kanchanakumara1883 Год назад +7

    හදවතේ ගායකයා❤❤❤

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 Год назад +11

    ඇත්තටම බවනාවක් වගෙ ඔබගෙ ගයනය ඔබට සුබ පතනවා හැමදෙම හරියක්න කියලා

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Dakune Ape Haiya aiye බුදුසරණ

  • @dikiya-gw
    @dikiya-gw Год назад +5

    හදවෙතේ ගායකයා 💞💞💞🙋

  • @prabodashashi2102
    @prabodashashi2102 Год назад +17

    ❤ සිහියක් නෑ ., මොකක් comment කරන්නද ,මන්දා.news 🔥🔥🔥

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 7 месяцев назад

    නියම පිරිමි වොයිස්..❤

  • @GreenNsbm
    @GreenNsbm Год назад +8

    3:37 bass ❤

  • @MethudamElectricals
    @MethudamElectricals Год назад +13

    පිස්සුවක් බන්❤❤

  • @ahamadsaheem8438
    @ahamadsaheem8438 Год назад

    Chamara ayyah kiyanne argamak lankawe ❤❤❤❤❤ 🙏🏻ape ardara katahwawal apuru mathakayan me sinduwala thama jiwath wenawa

  • @bawanthapresad6900
    @bawanthapresad6900 Год назад +8

    මේක පිස්සුවක් ඕයි ❤😶

  • @NuwanWeerasinghe256
    @NuwanWeerasinghe256 Год назад +5

    අදරෙයි චාමර අයියේ❤

  • @shammihansamudannayake9289
    @shammihansamudannayake9289 Год назад +10

    News චාමරත් නැටෙව්ව එහෙනම්❤❤

  • @PradeepPyalal
    @PradeepPyalal Год назад +1

    බුදු saranai ඔයාට චාමර අයියා

  • @reshithbinuditha3812
    @reshithbinuditha3812 Год назад +6

    Backing nm news....❤

  • @hansikajayamini7736
    @hansikajayamini7736 10 месяцев назад +1

    Chamara Weerasinghe❤ Sarith❤ Surith❤

  • @freedom774
    @freedom774 Год назад +44

    මටත් සිංදුව කියන්න පොඩ්ඩක් දීපල්ලකෝ 😂මීට චාමර❤

  • @asankakulasinghe3467
    @asankakulasinghe3467 Год назад +4

    Loving track heart catched somg❤❤❤❤

  • @dunithadewdunu6738
    @dunithadewdunu6738 11 месяцев назад +1

    News ලන්කාවෙ 1st

  • @jayathilaka9582
    @jayathilaka9582 Год назад +1

    🙏 dalada samidu pihiten ekman suwaya pathami

  • @HashOne_Lanka_Tours
    @HashOne_Lanka_Tours Год назад +6

    Stunning ❤ next level 💪👍🙏

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma Год назад +33

    චාමර කියන්නෙ පිස්සුවක්

    • @YSHAN436
      @YSHAN436  Год назад +5

      1❤️❤️❤️

  • @Kavindu-h4p
    @Kavindu-h4p Год назад

    හදවතේ ගයකයා ❤❤❤❤❤

  • @slmathsschool1703
    @slmathsschool1703 Год назад +1

    Chamara aiya kiyanne pissuwak ❤❤

  • @udaralalith4036
    @udaralalith4036 Год назад +11

    මේක මට පිස්සුවක් වෙලා කියහන්කො මචං 😅❤❤❤

  • @ChamodAnuththara-jf6bn
    @ChamodAnuththara-jf6bn Год назад

    මන් ආසම ගායකයා.💓😍

  • @vijithapriyadharshini4167
    @vijithapriyadharshini4167 Год назад +3

    4:11 ❤️‍🔥🎸

  • @ThilakshanaBandaraDissa58
    @ThilakshanaBandaraDissa58 3 месяца назад

    Podi kale Idalama Asama Gayakaya. Thamath ehmai Kisiwenasak ne Adarei Hadawathinma..💙🙏

  • @chirathvithanage7308
    @chirathvithanage7308 Год назад +6

    This tone ideal when having a chill 🍺

  • @RavindraPerera-me5mg
    @RavindraPerera-me5mg Год назад

    Chamara ayyata Dalanda hamuduruwange pihita arakshawa jayasrimaha boo hamuduruwange pihita arakshawa labewa ikman suwaya labewa

  • @KavinduNethsara-q9x
    @KavinduNethsara-q9x Год назад

    බුදු සරනයී 🖤😍

  • @maheshikabopage8179
    @maheshikabopage8179 Год назад +1

    Adari chamara aiya hamadama niyami😊

  • @NuwanChathuranga-q9m
    @NuwanChathuranga-q9m Год назад +2

    Hadawathe gayaka chamara aiya❤❤❤❤❤

  • @vihagaflora1887
    @vihagaflora1887 Год назад +1

    ekkmanin suwa wela enna 😢adarei adarei❤❤

  • @LadduwaSandipanidilinika
    @LadduwaSandipanidilinika Год назад

    Adarei godaaaak

  • @B14ckyW01f
    @B14ckyW01f 9 месяцев назад

    චාමර♥♥♥♥♥

  • @adi68984
    @adi68984 Год назад +6

    Backing 😍🔥🔥

  • @TharushikaThathsarani-be5tk
    @TharushikaThathsarani-be5tk 15 дней назад

    News & chamara weerasinghe ❤️

  • @lifeisshort4323
    @lifeisshort4323 Год назад

    පාර ඇ❤ චාමරය අපේ එකා

  • @ranganaprabhath8060
    @ranganaprabhath8060 Год назад +4

    ඒක වගේද මේක ❤😂

  • @ranjithnihal9614
    @ranjithnihal9614 Год назад +3

    හදවත ❤️