🔴මතකයන් ඔබේ චාමර වීරසිංහගේ හඬින් 🔴| " පරිණාමය "The Music Evolution |chamara weerasinghe
HTML-код
- Опубликовано: 1 дек 2024
- චාමර වීරසිංහ , ජය ශ්‍රී , වස්ති , හානා ෂෆා , සෙන්ටිග්‍රේට්ස් , ඉරාජ් වීරරත්න
සමගින් සරිත් සුරිත් News සංගීතවත්වන
" පරිණාමය "
The Music
#MusicRevolution
#Parinamaya
#IRAJ #JAYASRI #WASTHI
#Hanashafa #Centigratz #Peshala #ChamaraWeerasinghe
#SarithSurith #NEWS
#Concert #Wiharamhadewi
මෙච්චර කල් ගායකයෙක්ට ලැබුණු හොදම crowd එක ❤️
Lankawe audience ekath mhema haduna eka gna sathutui❤
ඉස්සර ජෝති ❤ අද චාමර ❤
අනිවාර්යයෙන්ම මරු සුපිරි 🥵🥺❤️
ඒක ඇස් දෙකෙන්ම දැක්කා ආදරෙයි චාමර❤
ඇත්ත තමා
හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන චාමරවත් නැටවෙන සයිස් එකට සිංදු ටික ගැහුවෙ... ආදරෙයි NEWS ❤️❤️
❤❤❤
Sirawata, chamarath holman ❤❤❤
Chamara eyala ekka kalin sing karala thinawa.Coke red eke ජාතික රෑපවාහිනියේ
.
@@Ranga-RBawurudu dekakata kalin wenna ona.jathika eke coke red eka balannako.Chamarata eyala aluth na
Best live backing news❤❤
කමෙන්ට් ඔක්කොම කියෙව්ව පස්සෙ මට මෙහෙම කියන්න හිතුනා..
මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලබන්න මෙයා කොච්චර පිං කරලා ඇද්ද..
❤❤❤❤
ඔව් බන්😭❤️🌹👌
❤
මටත් ඒකම තමයි හිතෙන්නෙ අනේ ❤😭❤😭❤😭❤😭❤
ඒ තරම් මානසික තෘප්තියක් මේ ලෝකේන් ටික දෙනෙක්ට හම්බවෙන්නේ ❤️
ඉස්සෙල්ලම බලද්දි හිතුනේ මයික් වැඩ නෑ කියලා...ඒත් ඒ තමා එයාගෙ වත්කම 🥺❤️🩹
වදන
Success ❤
❤️❤️❤️
❤❤
❤❤❤
මයික් දික් කිරිලි නැ බොරු සෝබන දැගිලිලි නැ අපු විදියටම sing කරලා බැහැල යන එකම කෙනා...මේ තරම් ආදරයක් ඇත්තේ ඒකයි මිනිස්සු.මේ voice එකට කාටවත් ලගට එන්නවත් බැහැ කවදාවත්.❤️🥰
❤
aye e wage yugayak liyanna kisima kenek nh bn ekai aththa chamara inne wenama level ekakaaa
අනිවා හදවත❤❤❤
Hoda gayakayek ge daksakama.❤
චාමර වීරසිංහට (දකුණේ වීර සිංහයාට🦁) ආදරේ සෙට් එක මේ කොනට ❤
දික්වැල්ල 😚💗
Nuwara..💙🥺🙏
crowd එකේ සපෝට් එක😍 කියල වැඩක් නැ.
2000න් ඉස්සරල පස්සෙ කියල කාගෙවත් වෙනසක් නැ. හදවතේ ගායකයා♥️
❤🎉 Correct
සාර්ථක ගායකයෙක් හට ලැබෙන්න තියෙන ලොකුම උපරිම සම්ම්මානය චාමර වීරසිංහ හදවතේ ගායකයා ලබා ගෙන අවසන් the best heart touching singer
ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මාන දිනාගත් හදවතේ ගායකයා. රටක් ලෝකයක් ආදරයෙන් වැලදගත් නිහතමානී ආදරනිය ගායකයා කවදාවත් මේ ආදරේ මෙහෙමමයි වෙනසක් නැ. Band එක නියමයි කියන්න වචන නැ. තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏
සුදුස්සාට සුදුසු තැන දුන් රසිකයන්හට ගොඩාක් ස්තූතියි..අදරෙයි චාමර අයියේ.❤❤❤
එදත් අදත් කවදත් මට නම් ලංකාවේ ටහිකෙනම බෑන්ඩ් එක... නිදිමරාගෙන show බලලා තියෙයි... ❤❤❤
News Fan knk kiynne gammak thmai❤🔥
චාමරට මල් දුන්නොත් ලන්කාවේ මල් ඉවර වෙනවා❤🥺🥺 මන් නම් පිස්සුවෙන් ආදරෙයී ❤❤❤❤
මමත් ❤
Fb 😍 tik tok 😍 හැම තැනම දැන් මේක 💕😍
Dn පිස්සු වැටිලා ඉන්නේ එකටනම්.
චාමර අයියා කියන්නේ ඉතින් හැමදාම හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්.
ආදරෙයි චාමර අයියේ 💕😘😍
ආදරෙයි news 😍💕
❤️❤️❤️
කොච්චර ගායකයො හිටියත් හදවතේ ගායකයා චාමර අයියා හැමදාටමත්.. ❤️ ඕනෙම stage එකක ඒ සිංදු ටික පුදුම විදියට feel වෙන්නෙ… 🔥🙏
අනිවාරයෙන්ම..💙
❤❤❤
Sarith Surith එක්ක Chamara Weerasinghe කියන්නේ පිස්සුවක්ම තමයි🤤😍 Legends in one Frame🇱🇰❤🔥🔥
ෆේස්බුක් හැමතැනම මේක...අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..ෆේස්බුක් ඩේටා කැපෙන නිසා යුටියුබ් පැකේජ් එකෙන් මේක බලන්න ආව😍😍😍😍
Adaraii aiyee...❤❤❤
❤❤❤
Live අහපු බලපු අපිට කොහොම ගැම්මක් ඇද්ද. ඒකටත් පින් කරල තියෙන්න ඕනෙ ❤️❤️❤️. ආදරෙයි වීරසිංහයාට හැමදාමත් ❤️❤️❤️. NEWS Backing Patta 🤘🤘
😁😁
ලංකාවේ ගායකයෙකුට ලැබෙන්න තියෙන ලොකුම දේ මිනිස්සු හැමදාටම ආදරේ කරන එක.එදා වගේම අදටත් අද වගේම හෙටටත් ඒ ආදරේ එහෙම්මමයි.❤චාමර වීරසිංහ කියන්නෙ සදා නොමැකෙන බ්‍රෑන්ඩ් එකක්
තව අවුරුදු 100ක් යනකන්වත් මේ සිංදු මේ විදියටම රැදෙයි..ඒ ආදරය හද පතුලෙන්මයි
ආසම Band එකත් එක්ක ආසම ගායකයා😍❤ #SarithSurith #Chamara
Flashback වගේද news 🤤 professional ❤
මොන බෑග්ද බන්.news තමයි මේ song එකට international level එකට මෙතුවක් back කරේ.පිස්සුවක් news n chali 🔥🔥🔥❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් ,එපා වෙන්නෙ නැති, හැමදාමත් නොවේනස්ව, ලස්සනට හැමොගෙම ආදරය දිනාගත් චාමර අයියෙ ඔයාටත්, ඔයාව බිහි කරපු, හැදු වැඩූ දෙමාපියන්ටත්,,, ඔබට හදවතෙ ගායකයා වෙන්නට දායක වුන, සංගීතයෙන්,, පෑන් තුඩකින්,,,හා වචනයකින් හරි උදව්වක් කරපු සියලු දේනාටම ගොඩක් පින්!!!!!! ,.🙏🙏🙏 මෙවැනි හඩක්, මෙවැනි ගීත රටට,,,ලොකයට බිහි කළාට...... තෙරුවන් සරණයි!!!!!!!!
Chamara, Sarith Surith දකුණේ මාතර කොල්ලෝ තුන්දෙනෙක්! 🤩🤩🤩
ඇයි මේ දකුනක් අල්ලගන්නෙ දකුනෙ අය ලංකාවෙ නෙමෙයිද? එකම රටේ ඔය වගේ වෙන්කරන් ඉන්න ඕනෙද අපි
Topi wage un nm maha sapayak oi. Yako meka lankawa.
දකුණ අලි ##ද ආවෙ එකම රටේ බෙදීම්
ඇයි යකෝ දකුනට විතරක් එක එක ඒවා කියන්නේ උඩරට මැණිකෙල නිළමෙළ කිය කිය වැලලෙන උන්ටත් කියපන් උඩරට ලංකාවෙ නේද කියලා 😂
අනේ ඉතින් උතුරට දකුනට රංඩු වෙන්න එපා...😍😍😍😍😍😍
දවසට කී පරක් මේක බැලුවද මතක නෑ.. පොඩිකාලෙ කැසට් පීස් ගෙනල්ලත් මේ සිංදු සෙට් එක ඇහුව.. තාමත් ඒවම අහනව.. කවදාවත් එපා වෙන් නෑ..❤ චාමර වීරසිංහ❤❤❤ මේ crowd එකත් සුපිරි❤
චාමර වීරසිංහත් confused උනා, ප්‍රේක්ෂකයන් දුන්න සප්‍රයිස් එකට ❤ Respect You අයියා 😘❤😊
සල්ලි වලට වඩා මිනිස්සු හමබකරපු හදවතෙ ගායකයා😊❤
කෙල්ලන්ට වඩා කොල්ලො ආදරේ කරන කෙනක් නම් Chamara තමයි ❤❤❤
කාටවත් නෑ බන් මේ වගේ ආදරයක් නියමයි ❤❤❤ චාමර වීරසිංහ කිය්න්න්නෙ බ්‍රෑන්ඩ් එකක් නේද බ්‍රෝ... මාරම සතුටක් මේ වගෙ නිහතමානී ගයකයෙක්ගෙ සින්දුවක් අහන එක.. 😘😍
මේ පින්වන්තයා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... ❤❤
ආසම ගායකයා. ආසම band එක එක්ක. ❤️ ආයෙ මෙහෙම ගායකයෙක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි..
කලබල නොවී නිහඬව ඉවසීමෙන් දෙයක් කොරපු මිනිස්ස්සු....ඖෂධයක් මනසට....😌😌❤
සහතික ඇත්ත.
දමිත්,චාමර,වෙරලියද්ද,චාමර රණවක කියන්නේ ලංකාවේ ඉන්න වෙනම brand ටිකක්.
අම්මෝ ඒ ස්ටාර්ට් එක...❤ සරිත් සුරිත් උඹලාත් පට්ට බං !
Fb එකේ බලලා මදි වගේ මෙකෙත් දෙතුන් පාරකට වැඩිය බැලුවා.. ඒත් මදි වගේ..❤❤❤❤
හදවතට දැනෙන ගායකය එක්ක Best band එක😍.ආදරෙයි හැමදාමත්❤️
ලංකාවේ මයිකල් ජැක්සන් ❤️🔥 චාමර අයියවත් නැටෙව්ව කියන්නෙ බෑන්ඩ් එක සුපිරියක් තමයි නියමයි news ❤️ සුපිරි සුපිරි එකතු වෙනව කියන්නෙ එතන කොහොමත් සුපිරියක් තමයි 🔥
චාමර හදවතේ ගායකයා..❤❤ආදරෙයි ඒ crowd එකට..😍😍😍
ආදරනිය හදවතෙ ගයකයන් දෙපල චාමර විරසින්හ අයියා සහා දමිත් අසන්ක අයියා ආදරෙයි හැමදාම
Puduma නිහතමානී manusayek ❤
ආසම ගායකයා චාමර වීරසිංහ ❤
ආසම බෑන්ඩ් එක the news 😍❤️
මං දැකපු හොඳම ගායකයා චාමර ගේ සින්දු අහන් ඉන්නකොට ඇස් වලට කඳුළු එනවා ❤❤❤❤
හදවතේ ගායකයානණෙනී..... ඔබට සුභ පැතුම්..... ♥️♥️♥️ බොහෝකල් දිනේවා !!!
තවත් මේක අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හදවතේ ගායකයා ඉක්මනින් සුව වෙලා අයෙත් කලින් ඉදිය තත්වෙට වඩා හොදට දකින්න තියෙන්න ඔනේ . ඉක්මන් සුවය ලැබෙවා!
හොයාගෙන ආවේ😌. පිස්සුවක්😍👀
2006 ඉඳලා තාමත් කැමතිම ගායකයා චාමර වීරසිංහ තමයි... 💝💝💝💝❤️❤️❤️
1995 ඉදලා
Same ❤
1998 idan a dawsawala pissuwak
oya 1991 neda
Chamra kiyanne agamak .news kiyanne eka araksha karana deviwaru tikak❤❤❤❤❤
කවුරු කොහොම කතා කරත් මෙතන වැඩිපුරම ලස්සන කරන්නෙ බෑන්ඩ් එක සරිත්@සුරිත් නිවුස්.ඒ ගිටාර් සෝලෝ එක.ඒ පටන් ගැන්ම.බැකින් පිස්සුවක් ❤
Flashback gahuwath ochchara croud support hambenne na bn
@@SasaMax-se5li ඔවු
Sirawtma bn..Sarith nm pissuwak🥺❤🔥
අර්ථවත් ගීත තෝරාගැනීම,මනුස්සයෙකුගේ ආත්මයකට බද්ධ නිර්මාණ දිගින් දිගටම සිදු කිරීම ,තමන් කෙතරම් ඉහලට ගියත් තමන් පැමිණි දුශ්කර මාවත මතකයේ තබා ගැනීම මම හිතන්නේ චාමරගේ හඬට සහ දක්ශතාවයට වඩා චාමර මිනිසුන්ගේ හදවතේ තැන්පත් වීමට බලපෑ ප්‍රධානම සාධක වලින් ටිකක් ඔය.
වේදිකාවේ දැඟිලිලි නෑ.රැඟිලි නෑ.වේදිකාවට නගින්න කලින් ඉඳන් එන ප්‍රේක්ෂක ආදරය වෙන කිසිම කෙනෙක්ටත් නෑ.
❤️❤️❤️❤️
අනිවා මචන්
❤චාලි අයියේ නියමයී. උබ අපේ එකා. වරදින්නෙ නෑ කවදාවත් උබට❤❤❤
ජීවිතයේ මා දුටු සොදුරැ මිනිසෙක්❤️❤️❤️❤️❤️ඉක්මනින් සුවපත් වේවා..තෙරැවන් සරනයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
එයාට ඒක කොහොම දැනෙනවා ඇතිද❤. ඒ සතුට 😍❤️
ආදරෙයි වීරසිංහයා.. News කියන්නේ වෙනම රහක් සුපිරි ❤
චාමර අයියගේ හඩයි News දෙන ගැම්මයි ඉතින් . අපේ අම්මාහදන බත් එකයි වැන්ජනයි වගේ .. මරුවටම set වෙනවා.. පට්ට.. 🎉
හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤
කියන්න තියෙන්නේ මෙච්චරයි,එදත් අදත් හෙටත්
"වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට" ❤
මෙ දවසෙ මට ඉන්න බැරි උනාට මම දුක්වෙනව. හදවතේ ගායකයා .. චාමර වීරසංහ ...❤
සංගිත කන්ඩායමමි කාලාව හොල්ලපු එකම සංගිත කන්කායම එ පෙපර්ස් 😮❤
මෙයා කොච්චර පිං කරලා ඇද්ද..aderei aiyeee💘
Chamara and News Band❤️🔥
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ, ඒ crowd එක පට්ට❤
එතන ඉන්න ලැබීම මට වාසනාවක් 🥹❤️
අයේ ඉතින් ගායකයෙක්ට මීට වඩා තව මොනාද ❤❤❤❤ ආසම ගායකයා ❤️ එයාගේ සින්දු වලට ගහන්න සින්දු නෑ 😌
හදවතේ ගායකයා..❤️💪.. band එකත් සුපිරි ..එක වෙනමම රහක්.❤️💪
ඇගෙ හිරි ගඩුත් පිපෙනව යකෝ ඒ වෙන එකකට නෙමෙ ප්‍රේක්ශකයෝ දෙන සප් එකට හදවතේ ගායකයා කියන්නෙ නිකන්ද ❤🔥💯
ඇත්ත 💯😫❤️
Matath❤
චාලී කියන්නේ වෙනම level එකක්..ඒකට හපන් band leval එකේ උඩම ඉන්න news back කරන්න සෙට් උන එක.වෙන මොන කතාද චාලි උබ දකුනේ අකුන අනිත් දකුනෙ අකුණු දෙකත් සරියා සුරියා.
දකුනේ අකුන චාලී එක්ක අනිත් දකුනේ අකුණු දෙක සරි,සුරී ආඩම්බරයි බන් ඒ ගැම්මට.ආදරෙයි colombo crowd .❤️
ඔව් අනෙ...ඇත්ත
Best Sri Lankan Singer ❤❤❤
හදවතේ ගායකයාට crew එකේ උපරිම සප් එක....... ❤ මම ජීවිතේ මේ වෙනකන් දැකපු හොදම එක ❤❤❤❤❤❤
චාමර අයියා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.💪❤️🇱🇰
චාමර වීරසිංහ හරිම වාසනාවන්ත ගායකයෙක් ❤️❤️ මීටත් වඩා ලොකු සම්මානයක් තියෙනවද🥰🥰
හදවතේ ගායකයා💓+News Band 👌❤
ඕන තැනකට මාර විදියට සෙට් වෙන්නේ😊❤🤩ඒකනම් පිස්සුවක් අප්පා...😇😍😉🤩👌
චාමරගෙ සින්දු
ඇහුනෙ කනට
දැනුනෙ ................පපුවට
කියන්න වචන නෑ.....හදවතෙ ගායකය ❤❤❤❤❤ එදත් අදත් මැරෙන තුරාවට ආදරෙයි චාමර අයියේ.බුදුසරණයි ඔයට ...අපේ ආදරේහැමදාටම ඔයට..අඩු නොවනා අදරේ..❤ගායකයාට......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අම්මෝ මේ තරම් ප්‍රේක්ශක ආදරයක් ලංකාවේ වෙන ගායකයෙක්ටනම් නෑ ඒකෙ දෙකක් නෑ 🎶 සින්දුව පවා ඇහෙන්නැති තරමට ප්‍රේක්ශක ප්‍රතිචාර ආදරෙයි චාමර අයියේ හැමදාමත් ❤❤
මං හිතුවෙ මයික් එක වැඩ නෑ කියලා 😅❤ රියල් ගායකයා 🩵❤️🩹🥺
Chamara aiya, no words ......🥺🥺
News , Backing 💥💥💥❤️
චාමර අයියේ ඔයා කොහොමත් හැමෝගෙම පලමු පෙම්වතා තමයි ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අප්පේ ❤❤❤❤❤❤❤❤❤
චාමර කියන්නේ බ්‍රැඩ් එකක්.. ඒ හදවතේ ගායකයා....❤️❤️❤️
hadawathe gayakaya ♥♥ hemadamath adarei🎤🎧🎸
ලංකාවෙ වාසනාවන්තම ගායකයා තමන්ගෙ audience එකට mice එක දික් කර කර යන්න ඕනෙ නෑ 🥺💗
දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි චාමර විරසිංහ ❤️❤️💐💐💐💐 හදවතේ ගායකයා 💐❤️
මන් හැමදාම අහන සින්දුවක්..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ කටහඩ නම් භාවනාවක්..
"වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට.."
ඒ වචන..
චාමර🌷🌷
ගැම්මට... 🎶 🎼 🎵 🎙️
Wow… Mesmerized
The audience voices louder and FAB… 🔥💙🔥
@ChamaraWeerasinghe
💙❤️🔥💙
නිහතමානි හදවතක්!!!
ජය වේවා!
කියන්න වචන නෑ.බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා
සත්තයි හිරිගඩු පිපුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා නම් චාමර වීරසිංහ ම විතරයි ❤❤❤ Respect sir💐♥️
🎉🎉🎉 Adtath mama obage palmu penwathaaa🎉🎉🎉❤❤
Adreeeiiii Chamara aiye ❤🎉
Dakune gamma Chamara wirasinhe ❤❤❤❤❤❤
ගොඩක් ආදරෙයි චාමර අයියේ ❤ මිනිස්සු අතර ඔයාට තරම් වෙන කිසිම ගායකයෙක්ට මෙච්චර ආදරයක් නෑ. මං හිතන්නෙ ජෝතිපාල මහත්තයට වත් මෙච්චර මිනිස්සු ආදරේ කරල නෑ ඔයාට බුදු සරනයි ඉක්මනින් ආයෙ වේදිකාවට එන්න අපි බලන් ඉන්නව❤
crowd ඔහොම වෙන්න ගායකයා කොහොම වෙන්න ඕනිද ඉතින් ❤❤❤ චාලී අයියේ ❤❤
ඒ song එක මිනිස්සුන්ට තවත් ලන් කරා news.ආදරෙයි නිව්ස්❤❤
Facebook eke දවසකට කිපසැරයක්ම දැක්කත් එ හැම පාරකම ඉවරවෙනකල්ම බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නැ musical එකක් තියෙනවනම් කොහෙ හරි මුලින්ම බලන්නෙ චාමර අයියා එනවද කියලා මෙ ආදරය චාමර අයියට ලැබෙන්නම ඹ්න හැමදාටම ❤❤❤❤🙏
Purple range band eken bihi una supirima wadakarayek ❤
Dinesh Gamagege sindu ada awa heta mathaka naha katawath. Chamarage sindu GREATEST OF ALL TIME 🎉
මේ සිංදුව.....❤ Chamara Weerasingha ,SarithSurith❤
රටක් ආදරේ කරන චාමර යියා මං පොඩි කාලේ අපේ ගෙදර ආවා ඒත් කවදාවත් හිතුවෙ නෑ එදා මේ මනුස්සයා මේ තරම් ලංකාවම ආදරේ කෙනෙක් වෙයි කියලා
❤🎉
එක දවසක හරි චාමර අයියා ලගට ගිහින් කතා කරලාා එකම සෙල්ෆි එකක් ගන්න තිබ්බා නම් ඒක තමා අවුරුදු ගාණක් තාමත් ඉස්සරහටත් අයියගෙ සිංදු අහන එකට එකම සතුට 😍
මෙතැන මටත් ඉන්න තිබුනානම් .හදවතෙ ගායකයා.❤
ලංකාවේ ගායක ගායිකාවන්ට ලගින් තියා දුරින්වත් තියන්න බෑ චාමර අයිය එක්ක❤❤එයා ඒක ඔප්පු කරල ඉවරයි❤❤️🔥
අම්මෝ NEWS ඒක නම් පට්ට ❤
චාමර මොකා එක්ක ගැහුවත් එකයි. එකම වොයිස් එක. ඒකට ගහන්න බෑ.
අම්මෝ ඒ සින්දුව නම් පහරක්....😩💗✨
Kollonge pana tika thamai chamara aiya... adarai pelenna ❤️🤗
අපේ මාමා තමා චාමරගේ කැසට් එකක් ගෙනාවේ.. එතකොට මන් ගොඩක් පොඩි ඒත් ඒ දවස් වලත් මන් හැමදාම ඒ කැසට් එක ඇහුවා. අදටත් ඒ ඇබ්බැහිය එහෙමමයි. මන් හිතන්නේ ඒ කැසට් එක ආපු දවස් වල. දැන් මට 28ක්. ❤️❤️😍😍😍😍