Innam Durin (Lyrics Video) - Kalpana Nayanamadhu | Sajith Akmeemana | Kanishka Akmeemana

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 407

  • @amandaabeysekara8544
    @amandaabeysekara8544 5 лет назад +76

    First of all I thank you for this lovely song. I cannot get over this and I am listening to it over and over again. I cannot explain the feeling i get when I listen to this song. Amazing! Wishing you good luck! This is the true definition of music. Sometimes I scroll through RUclips just to find good Sri Lankan music and all I see is nudity and meaningless songs screaming their fool heads off. Thanks for this amazing song, this is exactly what we need. Keep up doing the good work, So much love from Melbourne❤️

    • @KalpanaNayanamadhu
      @KalpanaNayanamadhu 5 лет назад +2

      Amanda Abeysekara Thank you

    • @sajithakmeemana5504
      @sajithakmeemana5504 5 лет назад

      Thank you!!

    • @thuhinimihirangi1355
      @thuhinimihirangi1355 5 лет назад +1

      You are correct Amenda. And also thanx. Really this song is very amazing

    • @travisxzavier3345
      @travisxzavier3345 3 года назад +1

      I know it's kind of off topic but do anybody know a good place to watch newly released series online?

    • @conorzayden8183
      @conorzayden8183 3 года назад +1

      @Travis Xzavier Try flixzone. Just google for it :)

  • @pasindumihiranga375
    @pasindumihiranga375 4 года назад +52

    "මේ සින්දුව මටම තමා හදල තියෙන්නෙ" කියල හිතුන මං වගේ තවත් අය ඉන්නවද? ❤️

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ 5 лет назад +123

    මේ පුංචි ලංකාව අැතුලේ අම්මලාගෙ තාත්තලාගෙ හිත රිද්දන්න බැරි නිසා වෙන්වුන අාදරවන්තයො කොච්චර ඉන්නවා අැතිද...හැමදාම හිතින් මැරි මැරි උපදින...එ්ත්...අම්ම තාත්තගෙ අාදරේ ඉස්සරහ අපි අසරණ වෙනවා...ඔයා හරි ලස්සනට එ්ක පද රචනය කරලා තියනවා සජිත් මහත්මයා...එ් වගේම කල්පන අයියාගෙ හදවත ස්පර්ශ කරන කටහඬ එ්ක අපිට හොඳටම වදින්න රහට ගායනා කරනවා....අැස් වලට කඳුලක් අාවා....හරිම ලස්සනයි..කියන්න වචන නෑ මට...

  • @sajeewalive
    @sajeewalive 5 лет назад +81

    5 වෙනි පාරට අහල ආයි Comment කරන්නෙ. Kalpana ඒක මාර රහයි.එදා ඉඳන් මන් විශ්වාස කරන දේ තමා Music තියෙන්නෙ විඳින්න.මේ එහෙම එකක් ❤️ Kanishka Sajith උඹල මරු සුසංයෝගයක් ❤️ Nishan Beautiful work ❤️

  • @sandunigunawardhana7312
    @sandunigunawardhana7312 5 лет назад +105

    ඇස් දෙකට කදුලු ආවා කල්පන මේක අහලා.. මේ වගේ සිoදු කරන්න එපා 😔 හිතට දැනෙන හැගීම් දරාගන්න අමාරුයි 😭.. ලoකාවේ ගායකයෙක් විදිහට පුදුම සතුටක් හිතට දැනෙනවා මේ තරම් රසට ගායනා කරන එක ගැන.. මතක ඇති කාලෙකට මේ වගේ සිoදුවක් මම අහලා නෑ.. මතක ඇති කාලෙකට සිoදුවක් අහලා මේ වගේ ඇස් දෙකට කදුලු පිරිලත් නෑ.. ඔය කටහඬ රැකගන්න .. බුදුසරනයි ඔය කටහඬට.. මෙච්චර ලස්සන සිoදුවක් මම අහලා නෑ මේ වෙනකල්.. හදවතින්ම සුභ පැතුම්.. ඒ කටහඬ රත්තරං කටහඩක් 😭😭🙏

  • @maheshifrenando6779
    @maheshifrenando6779 3 года назад +2

    Marama lassanak tynneh hithata danen fatta supiri e wachna lassni gd luck ❤️❤️👌

  • @madusanka101
    @madusanka101 5 лет назад +13

    ‌අදටත් අඩුවක් නැතුව අහනවා... හිත නතර වුණ තැනින් හොයා ගන්න බැරිව ඉන්න තවමත්

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 5 лет назад +36

    75 වෙනි වතාවට අහල අයෙත් අහනවා සහෝ පට්ට

  • @funday350
    @funday350 5 лет назад +33

    අතහරින්න මාගේ අත හිමින්....පරදිමු දෙන්නා ආදරෙන්..ඒක පට්ට මචං

  • @_aselamadusanka
    @_aselamadusanka 5 лет назад +9

    ‌කී පාරක් අහුවද කියන්නන්ම් මතක නෑ එත් තවමත් අහනවා, මං හිතුවෙ මටම හදපු සින්දුවක් කියලා ඒත් cooment කියෙව්වහම තේරුනේ ගොඩක් දෙනෙක් එහෙම ඉන්නවනෙ කියලා. අපි කොච්චර ආදරේ කරත් කවදහරි මේ වගේ තැනකදි අසරන උනාම ආදරේ වෙනුවෙන් හැමදේම මතකයක් විදියට ඉතුරු කරගන පැත්තකට වෙන්න වෙනවා, ඒ වෙලාවට හිතට දැනෙන හැගීම විස්තර කරගන්න වචන නෑ, මේ සින්දුව අහද්දි ඒ හැම දෙයක්ම මතක් වෙනවා, දරාගන්න ගොඩක් අමාරුයි ඒ හැගීම, අහන හැමවෙලාවකම ඇස් වලට කදුලු එනවා💑😢😢😢 ගොඩක් ලස්සන සින්දුවක් හැම වචනයක්ම හිතට දැනුනා,
    මව්පියන්ට දෙන්න බෑ රිදුම්...
    අත හරින්න මාගෙ අත හෙමින්...
    පරදිමු දෙන්නා ආදරෙන්....
    😢😢😢
    ආදරේනම් මාර පුදුමයි, ඔයාට බුදු සරනයි අයියේ!!!😃

  • @dilukasamarakoon563
    @dilukasamarakoon563 5 лет назад +17

    ගායනය, ගේය පද, සංගීතය, රෑප රචනය, හැමදේම කනට ඇහැට හිතට හරිම සෞම්‍යයි... ලස්සනයි...
    එහෙමයි වෙන්න ඕනි හොඳ නිර්මාණයක් වුනාම... ගීතය තුලින් ⁣රසිකයාට සමීප කරන්න උත්සහ කරන හැඟීම ආශ්වාදය ⁣බොහෝම ලස්සනට හිත් වලට කාවද්දලා තියෙනවා....

  • @anandajayarathna7544
    @anandajayarathna7544 5 лет назад +2

    Wow aes dekata kadulak awa lassana song ekak

  • @charithwickramasinghe33
    @charithwickramasinghe33 5 лет назад +14

    සැබැවින්ම මෙවැනි ගීත ලාංකීය ගීත කලාව නොමැරී තිබෙන බව සිහිගැන්වීමකි.මේ වගේ සිංදු feel වෙන්න ලංකාවේ ගොඩක් අයට වාසනාව නෑ.ඒක තමයි අපේ music හැමදාම එකම තැන තියෙන්නේ.මේක නම් පට්ටයි.වෙනම ලෝකෙකට ගියා.මේවා තමයි Trending Number 1 එන්න ඔනේ සින්දු.....

  • @RomeshOnline
    @RomeshOnline 5 лет назад +12

    Nice Music ,Voice & lyrics
    Good luck Guys

  • @kalpapabasara8527
    @kalpapabasara8527 5 лет назад +8

    ආදරේ ගැන මොන භාෂාවෙන් කිව්වත් සංගීත එක්වුණු තැන ඒක වෙනමම එකක් වෙනවා.ලස්සන වැඩක් කල්පන අයියා.! රැල්ලට නොයා අමාරුවෙන් හරි මේ කරන වැඩේ කරන් යන්න දිගටම.! ජය ජය ❤️🙏

  • @kalanaabeykoon3426
    @kalanaabeykoon3426 5 лет назад +2

    Harima lassanai, hithatama waduna

  • @adithyaudara7241
    @adithyaudara7241 3 года назад +3

    great work...

  • @anujaleekodagoda2866
    @anujaleekodagoda2866 5 лет назад +1

    Kalpa aiye song eka nm niyamai.hadawathata katha kala me song eka.wehara geethak kiyala baya nathuwa regmnt karanna puluwan song ekak.congratulations ❤️❤️❤️

  • @andyy7957
    @andyy7957 3 года назад +3

    මේ සින්දුව මුලින් ඇහුවේ ටීවි එකෙ ලස්සන් සින්වුවක් නිසා අයෙ ඇහුවා වෙන හේතුවක් තිබ්බෙ ඒත හිත කියන්නෙම දවසට එක සැරයක් හරි අහන්න කියලා වෙනම ලෝකෙකට යනවා සින්දුවට වඩා කමෙන්ට්ස් කියවද්දි ඇඩෙනවා පතනවා ලෝකෙ ඉන්න හැම දෙනාටම තමන් ආදරෙ කරන අය එක්ක සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා 😔♥️ God bless all of u 🙏🤲♥️

  • @dilumsewwandi1646
    @dilumsewwandi1646 5 лет назад +2

    Godaaak lassanai aiya හිතට දැනෙන ලස්සන සිංදුවක්..
    Math මේ දේට මුහුන දෙන්න inne

  • @Sachini1212
    @Sachini1212 5 лет назад +6

    ඇත්තටම මාරම ගති කල්පන අයියා ..කොච්චර ඇහුවත් එපා උනෙත් නැ එපා වෙන්නෙත් නැ ..අයියාට සුබ පතනවා ඉස්සරහාටත් මෙ වගෙ ලස්සන වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා ...

  • @rukmalavi2820
    @rukmalavi2820 5 лет назад +7

    Wow wow ලස්සනයි මරු වචන මරු විඩියෝ එක්ත් මරු කට හඩ ඔක්කොම මරු

  • @dilstudio3187
    @dilstudio3187 5 лет назад +16

    නියමයි කල්ප..... ඔයාගේ ගමන ඉදිරියටම යන්න....

  • @kavindajayawardhane4092
    @kavindajayawardhane4092 5 лет назад +59

    3 years ago,I was sitting with someone at the same bench you were sitting at the Ambewela railway station 😢So your visuals took me to the past

  • @janithawelikalage
    @janithawelikalage 5 лет назад +56

    සංගීතය කියන භාෂවට අපි හරි ආදරෙයි
    ආදරය කියන භාෂව සංගීතයෙන් ගෙත්තම් වෙද්දී
    ඒ දැනෙන හැගීම හරිම පුදුමාකාරයි..
    එ දැනීම දනවන්නට..එ හැගීම හගවන්නට..
    හිත කොනක වැයේන ස්වර රටා එක්කාසු කරන මේ ගෙත්තම
    වචනෙන් විස්තර කරන්න හරිම අමාරුයි...විදින්න ❤️
    මේ සුසුම් අපටයි..ආදරේ පුදුමයි
    මව් පියන්ට දෙන්න බෑ රිදුම් - අතහරින්න මාගේ අත හෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන් :|
    කල්පන උබට ජය 👌

  • @hashinia.dewshani1104
    @hashinia.dewshani1104 5 лет назад +2

    Ane me mn 100 para ahanne..meka marama lassanai

  • @eshnaprabarshani2126
    @eshnaprabarshani2126 4 года назад +2

    Ape gdrin prshna awa gdk.eth API denna strong hitya.awrudu gank dakinnathuwa Katha nokra hitiya.eth api hamadeykma Dara gththa eyata Ada ape Amma matath wada adrei...iwasanna barima thana thama gdk iwasanna ona...

  • @Shamendra2002
    @Shamendra2002 Год назад +3

    මුලු ලෝකෙම මොහොතකට නතර වුනා වගේ දැනුනා. අසරණකම ගැන කියන්න වචන නැහැ. 😭💔

  • @menakasilva4706
    @menakasilva4706 5 лет назад +13

    මාර විදියට හිතට වැදුණා 😳❣️

  • @thethlaedema2016
    @thethlaedema2016 2 года назад +2

    I know that feeling badly & I felt it.🥺

  • @sadithyapeiris9517
    @sadithyapeiris9517 5 лет назад +89

    මව්පියන්ට දෙන්න බෑ රිදුම් ...
    අතහරින්න මාගේ අත හිමින් ....
    පරදිමු දෙන්නා ආදරෙන්. ....
    දෙමාපියන් වෙනුවෙන් කරන අහිංසක ආදරණීය කැප කිරීමක්. .....

  • @rashmindaekanayake172
    @rashmindaekanayake172 5 лет назад +26

    තව කීපාරක් අහයිද කියල හිතාගන්න බැ😍😞

  • @nishadichathurika2060
    @nishadichathurika2060 5 лет назад +1

    hithata denunu lassanama lassana song ekak.lyrics walata hariyatama match wena voice ekak.perfect👍😍

  • @nimeshkavinda9931
    @nimeshkavinda9931 5 лет назад +14

    Ahanawa ahanawa iwarayak na.......
    😭😭😭😭😭😭😭😭😭😭😭😭
    මම ඉන්නම් දුරින්
    ඔබ වෙතට
    කිසිදාක ලං නොවී
    වෙන්වන්නට කලින් ඔබෙ දෙතොල
    සිපගනීමි ආදරෙන්
    ඇයි මේ තරමට ලංවුනේ අපි ආදරෙන්
    කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ
    ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ
    සෝ සුසුම් උරුමයි
    ජීවිතේ ගැඹුරුයි
    මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    අත හරින්න මාගෙ අත හෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන්
    ඔබවේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා
    තනිවේ අපගේ ආලේ නටඹුන් කතා
    මේ සුසුම් අපටයි
    ආදරේ පුදුමයි
    මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    අත හරින්න මාගෙ අත හෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන්
    මම ඉන්නම් දුරින්
    ඔබ වෙතට
    කිසිදාක ලං නොවී
    වෙන්වන්නට කලින් ඔබෙ දෙතොල
    සිපගනීමි ආදරෙන්
    ඇයි මේ තරමට ලංවුනේ අපි ආදරෙන්
    😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @mx-nf1xd
    @mx-nf1xd 5 лет назад +1

    ලස්සනයි වෙනසක්,

  • @Musicworld01.
    @Musicworld01. 4 года назад +2

    විරහව උනත් රහට අහන්න පුලුවන් විදියට පද රචනය හා තනුවක් sajith & kanishka akmeemana ❤️

  • @ChathuraKanchana
    @ChathuraKanchana 5 лет назад +21

    විරහව සිංදු කියන්න මේවට බන්. හම්මෝ ඒක වදින්න ඕන හොදම තැනට වැදුන. ❤❤❤❤

  • @classystewert7007
    @classystewert7007 4 года назад +7

    අවුරුදු ගානක් ලගින්ම හිටිය හොදම යාලුවා...පවුල් දෙකම ලගින්ම ආශ්‍රය කලෙ... ආදරෙ කරන්න කිසිම බාදාවක් තිබ්බෙ නෑ කියල හිතුව. එත් හිතුවවෙත් නැති විදිහට අම්මල කැමති නැති බව පෙන්නුව.. එත් අපි ආදරෙ කල. අන්තිමට ඵය වෙනස් වුනා.මාත් අම්මලගෙ කැමැත්තට ඉඩ දෙන්න තීරනය කලා. එත් එය ආපහු ආවා. එතකොට මං අම්මලගෙ කැමැත්තට ඉඩ දෙන්න තීරනය කරල ඉවරයි.අද එයාට මං වැරදිකාරයෙක්...

  • @Shavinofficial
    @Shavinofficial 5 лет назад +3

    රහයි ❤️

  • @ammiyaishalombabai5472
    @ammiyaishalombabai5472 5 лет назад +4

    හිතට දැනෙන අවංකවම ලස්සන ගීතයක්.. ඒ වගේම අර්ථවත් වචන... සෞම්‍ය කටහඩක්... ගැලපෙනම රූප රචනයක්... තවත් කසුන් කල්හාර කෙනෙක් කියන්න පුලුවන්... ඒත් ඔයා ඊට වඩා දුරට යයි..
    කියන්න වචන නෑ මේ තමයි කසුන් කල්හාරව පහු කරපු තවත් කටහඩක්...
    ජයවේවා... ❤❤❤

  • @avindyaweerasinghe9556
    @avindyaweerasinghe9556 5 лет назад +4

    Attatama marama lassana voice akk. Lyrics tikka supper. Ada kle tiyn anit geeta akk bln vita artawat geetayak. Idiriyatat me wade lassana geeta krnn hadawatinm suba patanawa. Wish you all the best 👌👌👌👌👍👍

  • @umeshaapsari3207
    @umeshaapsari3207 5 лет назад +4

    මේ දුක අත් වින්දා හොදටම 😥 අනේ දෙවියනේ මට එයාව ඕනි 😔

  • @sajinidinusha2454
    @sajinidinusha2454 5 лет назад +4

    Me hegima gena amuthuwen kiyanna deyak ne.math me athdekima hodatama vidapu kenek.e hegima eka akurak near me song eken kiyawenawa.loka 2ka atharaman wena welawak thamai e welawa.BEST OF LUCK! thawath me wage yatharthayak thiyana sindu karanna.

  • @avindyaweerasinghe9556
    @avindyaweerasinghe9556 5 лет назад +6

    Kochchra ahuwat epa wenne nati song akk. Super ayya 👌👌👍

  • @chesstamako6239
    @chesstamako6239 5 лет назад +9

    Wooow what a great work.. 😍😍
    ඒක මාරයි අයියේ. මාරම ලස්සන සිංදුවක්.

  • @roshaniwijerathne9953
    @roshaniwijerathne9953 5 лет назад +4

    lassana song ekak bro..my congratulation.aiya. 😘😘😘😘😍😍😍😍😍😍😍

  • @jananisenanayake568
    @jananisenanayake568 5 лет назад +6

    තනිකමක් දැනෙන හැමවෙලාවකම අහන්න හිතෙන්නේ ඇයිද කියන්න දන්නෑ..
    ඒක හරිම රහ සින්දුවක්❤️

  • @pathumchamara3435
    @pathumchamara3435 5 лет назад +32

    හදවතේ පතුලටම දැනුනා.😢 මගේ ආදර කතාවත් මේකමයි...

  • @jinathneththasinghe5084
    @jinathneththasinghe5084 5 лет назад +34

    මගේ කතාවමනෙ දෙයියනෙ මේ යන්නෙ 😥😥😪😭

  • @dilekabenaragama2237
    @dilekabenaragama2237 5 лет назад +9

    3 පාරක් repeat කර කර විරහ සින්දුවක් අහපු 1st time
    Thnx a lot bro 👌👌👌👌

  • @anjaanaalawatta6605
    @anjaanaalawatta6605 4 года назад +1

    @kalpaGunasekara❤️❤️😘😘

  • @nipunasamarakoon3374
    @nipunasamarakoon3374 5 лет назад +7

    Kinda unique piece, absolutely love melody, lyrics... above all, the VOICE with unbeatable VARIATIONS... සිම්ප්ලි say.. වදිනව කුඩුවෙන්නම... තනිකර බෙහෙතක්... 😉😍🤩

  • @paragalagedara1609
    @paragalagedara1609 5 лет назад +7

    ඇත්තටම හදවතට දැනෙන සිංදුවක්....... 👍all the best brother......🤝

  • @chalanganisenanayake1815
    @chalanganisenanayake1815 5 лет назад +30

    සංගීතේ හැගීම් එක්ක මුසු වෙනකොට ඒ හැගීම් වලට තේරුමක් වචන වලින් ගෙතෙනෙකොට, අපි ආදරේක පැටලිලාද, විරහවක හිර වෙලාද නැත්තම් ඒ දෙකටම නැතුව ජීවිතේ විදිනවද නැත්තම් විදවනවද කියලා වෙන්කරලා බලෙන් හිත අස්සට යවන්නේ නැතුව පලවෙනි පද පේලිය ඇහෙනකොටම නිර්මාණයකට ඇබ්බැහි වෙනවා කියන්නේ ඒක වෙන් කර කර රසවිදින්න අවශ්‍ය නිර්මාණයක් නෙමෙයි ඒක ඉබේම විදින නිර්මාණයක් එහෙමත් නැත්තම් ඒක "Masterpiece" එකක්! ජය!🙏❤️

  • @freedomarts476
    @freedomarts476 5 лет назад +16

    Ane daiyane hama welawema meka ahanna hithenawaneee😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Shan_Blog
    @Shan_Blog 5 лет назад +3

    වෙනස්ම විදිහේ සින්දුවක් ජය වෙවා කල්පන දිගටම ඔහොම යමූ 👉❤️👈

  • @Bimsaramusiclk
    @Bimsaramusiclk 5 лет назад +4

    වැඩේ ලස්සනයි!!

  • @nishu5877
    @nishu5877 5 лет назад +6

    මේවට තමයි සිංදු කියන්නේ..... ලස්සනයි. .... ❤❤❤❤අතහරින්න මාගේ අත හෙමින්.... පරදිමු දෙන්නා ආදරෙන්..... ඒකනං හිතටම වැදුනා.....ලස්සනයි... ALL THE BEST!😉👌👍👍👍👍👍👍👍👍👍

    • @sajithakmeemana5504
      @sajithakmeemana5504 5 лет назад +1

      Thank u..

    • @nishu5877
      @nishu5877 5 лет назад +2

      @@sajithakmeemana5504 👍👍👍👍👍👍ඇත්තටම සිංදුව මාරම ලස්සනයි. ... දිගටම ඔය වගේ සිංදු ඕනි අපිට

  • @Nishi1988
    @Nishi1988 5 лет назад +7

    Congrats Kalpana, Sajith, Kanishka, Nishan on this perfect piece of Art! ❤️

  • @shenufdo1926
    @shenufdo1926 5 лет назад +11

    හැම තත්පරයක්ම හිතට තදින්ම දැනුනා ඒ හිනාව තාමත් මතක් වෙනවා 😔😔😔 [A❤]

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 5 лет назад +9

    ආශිර්වාද දුන්නාට මගේ ආදරේට අම්මාට මගේ 😍.(cmnt kiyewwama hithuna oya eththatama godak hadawath walata sangeethayen lanwela)

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 2 года назад +2

    මගේ ජීවීතේ මගේ අදර කතාව .........🥺😔❤️

  • @vasanthamaalani9316
    @vasanthamaalani9316 5 лет назад +3

    Marama lassanai..........All the best! Aiyeee

  • @hansikaindiketiya283
    @hansikaindiketiya283 3 года назад +1

    කොහොමද comment නොකර යන්නෙ.?ලස්සන ම song එකකට...මන් ආසම.......thanks...💐

  • @gayanrandy
    @gayanrandy 5 лет назад +5

    superb work guys Kalpana , Kanishka , sajith , papa films crew all the best

  • @wizky_2697
    @wizky_2697 5 лет назад +19

    හදවතටම වැදුනා ❤ විරහව උනත් රහට දුන්නා ♥ ඒ Lyrics | Music | Vocals 😍 එල වැඩක් සහෝදරයා 💪 උඹට ජය ✌ ලස්සන වැඩක් ඒක

  • @krishaniamarasinghe7890
    @krishaniamarasinghe7890 3 года назад +2

    Lassanai aiya

  • @ThinethKorasagalla
    @ThinethKorasagalla 5 лет назад +4

    සංගීතයේ සප්ත ස්වර වලින් ආදරය කියන වචනය තුල ගැබ් වෙලා, හැන්ගිලා තියෙන විරහවට ආමන්ත්‍රණය කරන උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "කලාකරුවෙක්"
    මනුෂ්‍යයා කියන සතා විරහ වෙදනාවටත් ඇබ්බැහි වෙනවා. ඒ දැනෙන හැගීමටත් පරිපුර්ණ වූ බොහෝ මිනිසුන් ආලය කරනවා. නැවත සිහිපත් කර කර විදිනවා. මනුෂ්‍ය ආත්මයක් ලබා එය මනුෂ්‍යයෙක් විසින් විදිය යුතුම හැගීමක් කියා මා විස්වාස කරනවා.
    උඹට ජය මගේ මිත්‍රයා ❤️

  • @suwegsuoo2106
    @suwegsuoo2106 5 лет назад +3

    Aaasaiiiiiii ... Lassanai...... Godaaak ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @keheliyavimukthi9481
    @keheliyavimukthi9481 5 лет назад +6

    mchn kalpana,maxxa.fatta,lassanai.best of luck bro.

  • @shyamaleesamarakoon566
    @shyamaleesamarakoon566 5 лет назад +6

    විරහව කියන ලස්සන😍😍😍 👌👌👌 කොහෙන්ද වචන ඉතින් මේ වගේ විරහව විදින්න පුලුවන් නම්... ආදරේ වේදනාවත් සුන්දරයී... congratulations ❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 лет назад +2

    හිරිගඬු පිපුනා කඳුළුත් වැටුනා lyrics music voice really no words
    Thank's my lovely boy's great work keep it up .... ❤️❤️❤️❤️

  • @wizky_2697
    @wizky_2697 5 лет назад +8

    Sajith | Kanishka | Kalpana ඒකහ් 😍❤ මාරයි 😍 Trending උනත් නැතත් හදවතටම වැදුනා සින්දුව...❤

    • @pavisfernando6451
      @pavisfernando6451 5 лет назад

      ❤️හ්ම්

    • @wizky_2697
      @wizky_2697 5 лет назад

      @@KanishkaAkmeemana විරහව හදවතට දැනෙන විදිහට දුන්නට අයියලට Thnq ගොඩක් ♥🍭

  • @chamikalakshanbandara5691
    @chamikalakshanbandara5691 4 года назад +1

    Kalpana aiya keep it up brother superb song ♥️♥️♥️♥️♥️

  • @sakunigeethanjali3786
    @sakunigeethanjali3786 5 лет назад +8

    GOOSEBUMPS FROM 0.00min until the end! EPIC AND IT'S BEST!

  • @SanjulMusic
    @SanjulMusic 5 лет назад +5

    beautiful work sajiya, kalpana, kanishka, nishanB 😍

  • @tdinu4172
    @tdinu4172 5 лет назад +2

    😔😔😔😔😭😭😭 මගේ අදරෙටත් මේ අවසානේ උනේ ... තාම හිතින් විදවනවා ... පිටින් සතුටින් 😔

  • @dilumoshadha3743
    @dilumoshadha3743 Год назад +2

    ❤💙🌿

  • @sandeepamadurangi4775
    @sandeepamadurangi4775 5 лет назад +2

    Ammo mge hadwathata me tharam hithata waduna sinduwak mata nam ne.e tharam heart touching❤️

  • @nimalnew6579
    @nimalnew6579 3 года назад +1

    Harima lassanai man asawen ahana sinduwak ❤️

  • @dhanushakya444
    @dhanushakya444 5 лет назад +7

    My heart was hurted while I was listening this. Keep it up kalpa. Luv this ever 🔝💓👌

  • @kokilamadusanka6938
    @kokilamadusanka6938 5 лет назад +3

    මේ සුසුම් අපටයි.....

  • @avindyaweerasinghe9556
    @avindyaweerasinghe9556 5 лет назад +4

    My favourite singer tmi ayye oya. Beautiful voice ayya wish you all the best 👍👍👌👌👌👌

  • @theviniksuraofficial3844
    @theviniksuraofficial3844 5 лет назад +3

    jayawewa set ekatama congratulations

  • @kavindragayathri9839
    @kavindragayathri9839 5 лет назад +2

    මව් පියන්ට දෙන්න බෑ රිදුම්...
    අතහරින්න මාගේ අත හෙමින්...
    ආදරේ දුකත් කියාදෙන්නේ හරි ආදරෙන් ....

  • @Dilan_wickramasinghe911
    @Dilan_wickramasinghe911 5 лет назад +3

    Wow supiri

  • @thamarahansi
    @thamarahansi 5 лет назад +3

    Omg superbbbbb... No words... woww wowwww... 😍😍👌👌

  • @panchaliimesha9463
    @panchaliimesha9463 5 лет назад +3

    Wawwww nice song 😍 superb. Wl done kanishka nice music 🎶 it’s chime carry on guyz. Cngdz all of u ❤️

  • @youthland8351
    @youthland8351 5 лет назад +3

    Ekah ❤️❤️😥

  • @chathuraedirisinghe1435
    @chathuraedirisinghe1435 5 лет назад +3

    super machan

  • @TheWolverineaj
    @TheWolverineaj 5 лет назад +2

    Niyamai machan! Jayen jayama wewa!!!

  • @manoj505
    @manoj505 5 лет назад +2

    විරහව රසයි.....💔❤️

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 5 лет назад +9

    මේ සින්දුව මගේම කතාව තියෙන්නේ සහෝ

  • @chanithadehigahawatta
    @chanithadehigahawatta 5 лет назад +2

    Nice melody bro. Anyway nice creation.😍😍.

  • @janithpankaja6253
    @janithpankaja6253 3 года назад +1

    ලස්සන වැඩක්..👌

  • @prasadinikavindya371
    @prasadinikavindya371 5 лет назад +4

    mawupiyanta denna ba ridummmmmmm...... lassnyi heart toching song absoloutely nice song

  • @hashinithilakarathna416
    @hashinithilakarathna416 5 лет назад +2

    ගායනය සහ ගී පද ලස්සනයි. 👍👍eththatama godak lassna wedak aiye.

  • @TharakaDevindaGoogle
    @TharakaDevindaGoogle 5 лет назад +3

    best of best !!!!!!!!

  • @wasanamadushani8050
    @wasanamadushani8050 4 года назад +1

    Aththatama asa hithunu song ekak ❤❤👌👌

  • @xaviermendis132
    @xaviermendis132 5 лет назад +3

    Superb ayya