Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පලවෙනී පාර video එකත් එක්ක සිංදුව ඇහුවා.. දෙවෙනී පාර සිංදුවට විතරක්ම අවදානය දිලා ඇහුවා.. තුන්වෙනි පාර මගෙ අනික් සහොදරයා මාස්ටර් D ගෙ Rap එක විතරක් ඇහුවා හතරවෙනි පාර ඔක්කම එකට ඇහුවා... බ්‍රො... උඹ මොන හුත්තක්ද මෙච්චර කල් කරෙ මෙ වගෙ talent එකක් තියන්.. වචන් ටික rap එක video එක මෙ ඔක්කම සුපිරිම මචන්... මාස්ටර් D උබෙ talent එකත් එක්ක උඹ ලංකාවෙ හොදම rapper කෙනෙක් වෙලා ඉන්න ඔනෙ මෙ වෙලෙ. එත් උ ඹ යන ගමන එල .. උඹලා ඔක්කටම ජය..
මේක මීට අවුරුද්දකට වගේ කලින් අපි car එකේ අහද්දිත් ඔයා මට හොඳ comment එකක් දුන්නා මතකයි... අගය කිරීම ගැන හදවතින්ම ස්තූතියි පොඩ්ඩෝ....
😲🙄😲 මං හිතුවෙ මං විතරයි කියල ඒම කලේ...
Podda aniwa. Superb. Good luck
මට කියන්න ඕන ඔක්කොම උබ කියල.සිරාවට පට්ට බං.
podda bro Romeshge Mandarame , Mandakini lyrics Sajith broge thama ❤️
Master D ❤️නම ගෑවෙන්න විතරයි ඕනෙ ඒක ආගමක් වෙනවා 🔥
කළු ආදරේ සුදු ආදරේ....කෝ ආදරේ නෑ ආදරේ...අව්වේ පිච්චෙන මහපාරේ අත්දෙක අල්ලන් යන තාලේ දැක්කම මගෙ මුළු පපුවම දනවා...කාගෙද අම්මෙක් ඒ පාරේ දරුවන් ඉන්නැති ඒ කාලේ අපෙ අම්මව මට සිහි වෙනවා....ලස්සන හින්දා නංගියේමාකට් වේවිද හන්දියේ මුළු ලෝකෙම උඹ රවටනවා.... ඇදගෙන පලයන් ජීවිතේහිටියත් දවසම හාමතේදවසක කාටත් හරියනවා... කළු ආදරේ සුදු ආදරේ....මේවා ලාබයි ලාබයි ගන්න ඕනේ....ලෝබයි ලෝබයි සල්ලි නෑනේ... අපිටම අපි විකිණෙනවා...තව කල්ලී කල්ලී හන්දී ගානේ...මල්ලි මල්ලී හරී නෑනේ.....උඹෙ හොඳ කාලේ පල් වෙනවා...Rap :ගෙන අතින සිරිවැසය රන් පැහැය බැබලුනා.. නන් ඔටුනු වැලපුනා, කරන්න දෙයක් නැති වන්දි බට්ට රෑන් සල්ලි වල්ලෙ එල්ලි හැරෙව්වා තුඩපෑන්.පිපි තඹරන නද බඹරන වන සඟල කෝ!! සඳට සරණ කෝ!! සතුට කෝ!නිතිකඹුරන දන පිනවන බණ මහන කෝ... අසපු කෝ සසුන කෝ...!!අළුගෝසු වැඩ කරන සිහිසුන් මිනිසුන් රටෙ තාරුණ පිරිස් යැව්වා රට හොයන් සළුපට ධාරණ මදි කුසලෙ ලැබෙන්න පිංකඳ මාරම රටකි මේක ගෑනු බිලිදුන්නහදන් රෙල්පාර සැමට යන්න තෙරපි තෙරපි කන්ද උඩට උඩට තනි පෙලට විදුලි පංකාව නිව්වා දාහෙ ගිමන මිහිමතට පෙරලි ඇදෙන ගස් කඳට බයව...පාවෙලා යන මේ ගමනේ හමුවන අය අතරේ... හෙව්වෙ තිබුනද ආදරේකොහෙවත් නෑ තිබුනේ...තරඟෙක පැටලුන ජීවිත පැරදුන අය ලඟ නෑ තිබුනේ...
Superb song 🔥🔥🔥
Sajith Akmeemana ❤️❤️
Ella
Sajith Akmeemana පට්ට 👌👌👌 සනුකගේ දෙයියන්ගේ බරේ පස්සේ අහපු පට්ටම song 😍එක්ක rap👌පට්ට😍😘😘 congratulations broo
Sajith patta voice eka ban ube
ඇයි යකෝ මෙච්චර කල් මේක මං දැක්කේ නැත්තේ? ☹️ අද බැලුවෙත් master D නිසා.. උබලා සේරම පට්ට ඕයි.. ♥️
රැල්ලට බැලුවම හොද දේවල් මගඇරෙනව 👍
මාස්ටර් D නම තිබ්බ ගමන් අහන්න ගත්තෙ ඔක්කොමල සුප්පනෙ බොල බැලින්නම්. දිලුක අලුත් හඬක්. ටසිරි ඒකත් පට්ට ටේස්ට් එකක් තියෙන්නෙ...... සුපිරී බොලව්
Thank you... 👉❤️
@@dilukasamarakoon563 මචං තව හොඳ දේවල් ටිකක් ඕනෙ අපට.... ජය
මිලියන් එන්න ඕන සිංදු මේවා බොලව්. ජාතී....🤟😍
Beautiful masterpiece ❤️ good luck my brothers! Need more 😉 !!
Thank u my friend
Aluth Kolla👊 Maru AAA..! ❤️😗👌
එක පාරක් අහල මදි කියන අය මේ කොනට
Pattai pattai pattama pattai D best of lucks brooo👌🏻👌🏻👌🏻👌🏻
මාස්ටර්! ❤️💯
2024 di ayema mathak wela awe..2019 ආපු සින්දු හුගක් නිකම්ම වැලලිලා ගිහිල්ලා රේඩියෝ එකකවත් ඇහෙන්නෙ නැහැ...dimi3 ලගෙ සින්දු yashorawee , sepalikawo , sandaganawa රන්දීර් ගෙ ටෙහාන් පෙරේරා ගෙ සින්දු මේ කාලෙ ආවා ලස්සනම රැල්ලක්...2019...ඒවා නිකමටවත් ඇහෙන්නෙ නැති එක මාර දුකයි❤
adoo diluka.uba nm fttama.sinduwa සුපිරිම,👌👌💪💪💪💪👍👍🔥🔥🔥jayawewa hamotama❤️❤️❤️
ඇහුව රසම සිංදු වලින් මෙි song එකත් playlist එකට ඔබා ගත්තේ නැත්තමි මොකක්දෝ වගේ.
Ftta ekah
Superb Production! Sajja Diluka malli Master D Kanishka malli Well done (Y) Jaya weawa hamotama! #kaluaadare
Thanks machan😌
මේවා බෙහෙත්! Bokhka Master D 💉🖤
Patta pahara....කතාවක් බැලුව වගේ
marama para adarei😍😍😍
යකෝ මාස්ටර් ඩිගේ රැප් ටිකට බොක්ක කුල් උනා යකෝ හම්මෝ එකනම් කියන්න වචන නැ ජය ආ 😍
පට්ටම bn
Jaya wewa supiri wedak balannat asai💪💪♥️😍
සරලවම 🙏 වැඩේ පට්ට අයියන්ඩී 😇
බොහොම ස්තූතියි නිලුපුල්
Supiri wedak bn. Jaya wewa.
Ela kiri wadak ♥️♥️♥️ sound good !
supiriii bn
මේක පට්ට නේ ❤❤
Pattai
Supiriyak ❤️
තනිකරම සුපිරියක් 🔥🔥🔥
Supiri vedio eki song eki dekama maru
ඇදගෙන පලයන් ජීවිතේ හිටියත් දවසම හාමතේදවසක කාටත් හරියනවා....(සියලු දෙනාටම ජය)
🔥
නියමයි සජ්ජා ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️❤️❤️සින්ගිනග් පට්ට රැප පට්ට සැප
🙏 Thanks macho
මෙච්චර කල් මේ රෙද්ද කොහෙද ඕයි තිබ්බෙ.දැන් දැක්කේ ❤️❤️❤️ මරු💓
Sojja keep it up bro and Diluka also 🖤👍🏻👍🏻🖤🖤🖤
Meka maru bn ♥️💕
වෙනස් සිංදුවක් ....ඒ වෙනසට කැමතී ..තව එකක් ඕනේ බ්‍රෝ.....ජය වේවා සහෝදරයා ☺👍👍
Thank u bro
adee pattama paharaaa💐💐💐💐🙂
නියමයිනේ මල්ලි
Supiriyak
Ptta song eka,video ekath patta,rap nan suppa👍👍👍👍👍
සිංදුවක් අහපු ගමන් මට සෙට් වෙන්නෙ හරි අඩුවෙන්. මේක නම් සජිය ❤️
Thank u Sajeewa ❤
Pattaa
Noize එක අස්සෙ හැමිනෙනවද යකෝ... සින්දු කියහන්.... කාර් එකේ ප්ලේලිස්ට් එකේ දවසට විසි තිස් පාරක් ඇහෙන සින්දුවක්... ආදරෙයි... 🖤🖤
ස්තූතියි 🤘🙏
උබ කියන කන් metereta අවෙ නැ බං
පහරක් ඒක
ලෝකයේ ඇත්ත සිංදුවක වචන කරගත් හරිම නිවැරදි අර්ථවත් සිංදුවක්..... මම නිතරම අහනවා ❤️💯🌹
Thank U
Supiri wadak.👌👌
Kalekin ahapu wenasma sinduwak. Lassanai..❤
Thank u
Ela ela ptta gathi
Title එක නිසා වෙනස් වැඩක් වෙන්න ඇති කියලා බැලුවේ. වචන, වීඩියෝ එක, Colors, ඒ වගේම රැප් එක. කිසිම පාඩුවක් නෑ ඇවිත් බැලුවට, වීඩියෝ එක ඉවර වෙනවාවත් දැනෙන්නේ නෑ.සුපිරිම වැඩක් සජිත් අයියේ 😍😍😍
Diluka අයියා ගෙපල්ලව ජිම් එකට ආව වෙලාවෙ අදුරගත්තෙ,හිත හිද අහිංසක චරිතයක්.සුභපැතුම් කට්ටියට ම ♥️
පට්ට ආ .......💝💌💘💟❣️💟💕💜️💚🧡💚💛💜️💖❣️💟💚❤️💚💙💟💞💝
Nice master♥
පට්ටම✌️✌️
patta bro .patta wedak 💪👍👍
සජිත් අයියා කියන්නෙ හරිම ස්වාධීන වගේම කෙලින් වැඩ කරන හරි දේට හොඳ කියන වැරදි දේට ගරහන කෙනෙක්... ඒ වගේමයි හොඳ දෙයක් දැනෙන හොඳ ඉවකුත් තියේ සජිත් අයියට... නිකම්ම හිතිවිල්ලක් වෙන්න ගියපු කළු අදරේට කවමදාවත් මම නොහිතපු තරම් ලස්සනට කලාත්මක විදියට පණ දුන්නට සජිත් අයියට ස්තූතියි ගොඩක්.... සංගීතයයෙන් කනිෂ්ක මල්ලිට කැමරා අධ්‍යක්ෂනයෙන් නිශාන් අයියට හැමදේටම හැමදාමත් ලඟම ඉන්න ඉරේෂ් අයියට ගොඩක් ස්තූතියි... සතුටුයි ගොඩක්.... අමතක නෑ මාස්ටර් උඹව... මචන් උඹ කලාගාරයක් එකෙන්ම... පට්ටයි උඹෙ වචන ඇක්සෙන්ඩ් එක සේරම... මාරයි... තැන්ක්ස් බ්‍රෝ.... 👉❤️😊😘
Please do more songs👍👍👍
🤗 Kalu Adare 🖤
Maru👌👌
Patta ❤️
වෙනස්ම ගීතයක් ලංකාවේ ගීත කලාව වෙනත් මඟකට යොමු කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය...ශ්‍රිලංකාවේ සංගිතය ගැන තවම අපිට බලපොරොත්තු තියාගන්න පුලුවන් ඇග හිරිවැටෙන වැඩක් මෙක♥️ ඒ තරම් ලස්සනයි ..සින්දුවේ තේරුමත් superb..ජය වේවා👍
බොහොම ස්තූතියි පසන්
Patta lassanai bro
Maaa..ster♥️♥️♥️
Fatta machnla 😍😍😍😍
THANK U ❤
Video එකනම් පට්ට
Patta
👌🏻👌🏻 Ada kaleta Onenma sinduwk
patta,,, ekenma
Ayyeeee....pattaaaa...
Maru 👻
පට්ට 👌😍🤘
අමුතු ගැම්මක් තියනවා..👍💪
Me sinduwa kochchara hewwada mama....bus1ke ynkota dwsak ahuna.mathaka vidihata search kra kara hewwa.ada thamay hmbune...mara lassanay
"දවසක කාටත් හරියනවා". sajja, හරිගිහිල්ලා නෙහ්. super wok sajja & team 🤘🏼
🙏 Thanks macho!!!
ado eka patta. Master D suppa
Waaaw supirii💖💖💖💖
Kalu adare Good job guys .
Supiri machan
♥️ අපිටම අපි විකිනෙනවා.... පට්ට සින්දුවක්... තව මේ වගේම එකක් ඕනී.. මේ වගේ අර්ථවත් එකක් ♥️ ජය ගමනට
Great work Dileepa ..glad to see uThilina ayiya
ආදරෙයි brooooo 🤘🤘🤘
super bro
Patta 🤘❤️🔥
Sajja maru👌
Thanks
Niyamai ftt
Ela ..... rapa patta master d elaaaaaa
Ela broooo
Ubalage actin patta. Naluwo mewa balala hedenna
Patta sinduwak asawen ahuwa❤️❤️❤️❤️❤️❤️❤️👍🇱🇰🤩
@@sajithakmeemana5504 ❤️❤️❤️👍🇱🇰
මාස්ටර් ඩී පිස්සුවක්නේ ❤️අනිත් සෙට් එකත් ❤️❤️❤️
සුපිරිම 😙❤❤
ලස්සනයි
ekah supiriyak
සුපිරි වැඩක්
Ekaa pttaa
Woow pattama song 1k
Eka mru
👌❤❤❤❤❤ දැන් වෙන සිංදුවක් අහන්න බෑ කියාන්කො..ට්‍රෙන්ඩින්ම යැවෙත්වා❤❤❤
Thank u 🤘🙏✌
ෆිල්ම් එකක් බැලුවා වගේ මචන්. සජිත, ඩිලුක, මාස්ටර් ඩී..... 🖤ආදරෙයි....
කනිශ්කයගේ කාර් එක 🖤
සුපිරි , නිමාණශීලී වැඩක්. ජය. ✌
Ek ptt🖤
ayeth me ahana gaman, niyamai sajith aiye✌️🖤
පලවෙනී පාර video එකත් එක්ක සිංදුව ඇහුවා.. දෙවෙනී පාර සිංදුවට විතරක්ම අවදානය දිලා ඇහුවා.. තුන්වෙනි පාර මගෙ අනික් සහොදරයා මාස්ටර් D ගෙ Rap එක විතරක් ඇහුවා හතරවෙනි පාර ඔක්කම එකට ඇහුවා... බ්‍රො... උඹ මොන හුත්තක්ද මෙච්චර කල් කරෙ මෙ වගෙ talent එකක් තියන්.. වචන් ටික rap එක video එක මෙ ඔක්කම සුපිරිම මචන්... මාස්ටර් D උබෙ talent එකත් එක්ක උඹ ලංකාවෙ හොදම rapper කෙනෙක් වෙලා ඉන්න ඔනෙ මෙ වෙලෙ. එත් උ ඹ යන ගමන එල .. උඹලා ඔක්කටම ජය..
මේක මීට අවුරුද්දකට වගේ කලින් අපි car එකේ අහද්දිත් ඔයා මට හොඳ comment එකක් දුන්නා මතකයි... අගය කිරීම ගැන හදවතින්ම ස්තූතියි පොඩ්ඩෝ....
😲🙄😲 මං හිතුවෙ මං විතරයි කියල ඒම කලේ...
Podda aniwa. Superb. Good luck
මට කියන්න ඕන ඔක්කොම උබ කියල.සිරාවට පට්ට බං.
podda bro Romeshge Mandarame , Mandakini lyrics Sajith broge thama ❤️
Master D ❤️
නම ගෑවෙන්න විතරයි ඕනෙ ඒක ආගමක් වෙනවා 🔥
කළු ආදරේ සුදු ආදරේ....
කෝ ආදරේ නෑ ආදරේ...
අව්වේ පිච්චෙන මහපාරේ
අත්දෙක අල්ලන් යන තාලේ
දැක්කම මගෙ මුළු පපුවම දනවා...
කාගෙද අම්මෙක් ඒ පාරේ
දරුවන් ඉන්නැති ඒ කාලේ
අපෙ අම්මව මට සිහි වෙනවා....
ලස්සන හින්දා නංගියේ
මාකට් වේවිද හන්දියේ
මුළු ලෝකෙම උඹ රවටනවා....
ඇදගෙන පලයන් ජීවිතේ
හිටියත් දවසම හාමතේ
දවසක කාටත් හරියනවා...
කළු ආදරේ සුදු ආදරේ....
මේවා ලාබයි ලාබයි ගන්න ඕනේ....
ලෝබයි ලෝබයි සල්ලි නෑනේ...
අපිටම අපි විකිණෙනවා...
තව කල්ලී කල්ලී හන්දී ගානේ...
මල්ලි මල්ලී හරී නෑනේ.....
උඹෙ හොඳ කාලේ පල් වෙනවා...
Rap :
ගෙන අතින සිරිවැසය රන් පැහැය බැබලුනා.. නන් ඔටුනු වැලපුනා,
කරන්න දෙයක් නැති වන්දි බට්ට රෑන් සල්ලි වල්ලෙ එල්ලි
හැරෙව්වා තුඩපෑන්.
පිපි තඹරන නද බඹරන
වන සඟල කෝ!! සඳට සරණ කෝ!! සතුට කෝ!
නිතිකඹුරන දන පිනවන
බණ මහන කෝ... අසපු කෝ සසුන කෝ...!!
අළුගෝසු වැඩ කරන සිහිසුන් මිනිසුන් රටෙ තාරුණ පිරිස් යැව්වා රට හොයන් සළුපට ධාරණ මදි කුසලෙ ලැබෙන්න පිංකඳ මාරම රටකි මේක ගෑනු බිලිදුන්න
හදන් රෙල්පාර සැමට යන්න තෙරපි තෙරපි කන්ද උඩට උඩට තනි පෙලට විදුලි පංකාව නිව්වා දාහෙ ගිමන මිහිමතට පෙරලි ඇදෙන ගස් කඳට බයව...
පාවෙලා යන මේ ගමනේ
හමුවන අය අතරේ...
හෙව්වෙ තිබුනද ආදරේ
කොහෙවත් නෑ තිබුනේ...
තරඟෙක පැටලුන ජීවිත පැරදුන
අය ලඟ නෑ තිබුනේ...
Superb song 🔥🔥🔥
Sajith Akmeemana ❤️❤️
Ella
Sajith Akmeemana පට්ට 👌👌👌 සනුකගේ දෙයියන්ගේ බරේ පස්සේ අහපු පට්ටම song 😍එක්ක rap👌පට්ට😍😘😘 congratulations broo
Sajith patta voice eka ban ube
ඇයි යකෝ මෙච්චර කල් මේක මං දැක්කේ නැත්තේ? ☹️ අද බැලුවෙත් master D නිසා.. උබලා සේරම පට්ට ඕයි.. ♥️
රැල්ලට බැලුවම හොද දේවල් මගඇරෙනව 👍
මාස්ටර් D නම තිබ්බ ගමන් අහන්න ගත්තෙ ඔක්කොමල සුප්පනෙ බොල බැලින්නම්. දිලුක අලුත් හඬක්. ටසිරි ඒකත් පට්ට ටේස්ට් එකක් තියෙන්නෙ...... සුපිරී බොලව්
Thank you... 👉❤️
@@dilukasamarakoon563 මචං තව හොඳ දේවල් ටිකක් ඕනෙ අපට.... ජය
මිලියන් එන්න ඕන සිංදු මේවා බොලව්. ජාතී....🤟😍
Beautiful masterpiece ❤️ good luck my brothers!
Need more 😉 !!
Thank u my friend
Aluth Kolla👊 Maru AAA..! ❤️😗👌
එක පාරක් අහල මදි කියන අය මේ කොනට
Pattai pattai pattama pattai D best of lucks brooo👌🏻👌🏻👌🏻👌🏻
මාස්ටර්! ❤️💯
2024 di ayema mathak wela awe..2019 ආපු සින්දු හුගක් නිකම්ම වැලලිලා ගිහිල්ලා රේඩියෝ එකකවත් ඇහෙන්නෙ නැහැ...dimi3 ලගෙ සින්දු yashorawee , sepalikawo , sandaganawa රන්දීර් ගෙ ටෙහාන් පෙරේරා ගෙ සින්දු මේ කාලෙ ආවා ලස්සනම රැල්ලක්...2019...ඒවා නිකමටවත් ඇහෙන්නෙ නැති එක මාර දුකයි❤
adoo diluka.uba nm fttama.sinduwa සුපිරිම,👌👌💪💪💪💪👍👍🔥🔥🔥jayawewa hamotama❤️❤️❤️
ඇහුව රසම සිංදු වලින් මෙි song එකත් playlist එකට ඔබා ගත්තේ නැත්තමි මොකක්දෝ වගේ.
Ftta ekah
Superb Production! Sajja Diluka malli Master D Kanishka malli Well done (Y) Jaya weawa hamotama! #kaluaadare
Thanks machan😌
මේවා බෙහෙත්! Bokhka Master D 💉🖤
Patta pahara....කතාවක් බැලුව වගේ
marama para adarei😍😍😍
යකෝ මාස්ටර් ඩිගේ රැප් ටිකට බොක්ක කුල් උනා යකෝ හම්මෝ එකනම් කියන්න වචන නැ ජය ආ 😍
පට්ටම bn
Jaya wewa supiri wedak balannat asai💪💪♥️😍
සරලවම 🙏 වැඩේ පට්ට අයියන්ඩී 😇
බොහොම ස්තූතියි නිලුපුල්
Supiri wedak bn. Jaya wewa.
Ela kiri wadak ♥️♥️♥️ sound good !
supiriii bn
මේක පට්ට නේ ❤❤
Pattai
Supiriyak ❤️
තනිකරම සුපිරියක් 🔥🔥🔥
Supiri vedio eki song eki dekama maru
ඇදගෙන පලයන් ජීවිතේ
හිටියත් දවසම හාමතේ
දවසක කාටත් හරියනවා....
(සියලු දෙනාටම ජය)
🔥
නියමයි සජ්ජා ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️❤️❤️
සින්ගිනග් පට්ට රැප පට්ට සැප
🙏 Thanks macho
මෙච්චර කල් මේ රෙද්ද කොහෙද ඕයි තිබ්බෙ.දැන් දැක්කේ ❤️❤️❤️ මරු💓
Sojja keep it up bro and Diluka also 🖤👍🏻👍🏻🖤🖤🖤
Meka maru bn ♥️💕
වෙනස් සිංදුවක් ....ඒ වෙනසට කැමතී ..තව එකක් ඕනේ බ්‍රෝ.....ජය වේවා සහෝදරයා ☺👍👍
Thank u bro
adee pattama paharaaa💐💐💐💐🙂
නියමයිනේ මල්ලි
Supiriyak
Ptta song eka,video ekath patta,rap nan suppa👍👍👍👍👍
සිංදුවක් අහපු ගමන් මට සෙට් වෙන්නෙ හරි අඩුවෙන්. මේක නම් සජිය ❤️
Thank u Sajeewa ❤
Pattaa
Noize එක අස්සෙ හැමිනෙනවද යකෝ... සින්දු කියහන්.... කාර් එකේ ප්ලේලිස්ට් එකේ දවසට විසි තිස් පාරක් ඇහෙන සින්දුවක්... ආදරෙයි... 🖤🖤
ස්තූතියි 🤘🙏
උබ කියන කන් metereta අවෙ නැ බං
පහරක් ඒක
ලෝකයේ ඇත්ත සිංදුවක වචන කරගත් හරිම නිවැරදි අර්ථවත් සිංදුවක්..... මම නිතරම අහනවා ❤️💯🌹
Thank U
Supiri wadak.👌👌
Kalekin ahapu wenasma sinduwak. Lassanai..❤
Thank u
Ela ela ptta gathi
Title එක නිසා වෙනස් වැඩක් වෙන්න ඇති කියලා බැලුවේ. වචන, වීඩියෝ එක, Colors, ඒ වගේම රැප් එක. කිසිම පාඩුවක් නෑ ඇවිත් බැලුවට, වීඩියෝ එක ඉවර වෙනවාවත් දැනෙන්නේ නෑ.සුපිරිම වැඩක් සජිත් අයියේ 😍😍😍
Diluka අයියා ගෙපල්ලව ජිම් එකට ආව වෙලාවෙ අදුරගත්තෙ,හිත හිද අහිංසක චරිතයක්.සුභපැතුම් කට්ටියට ම ♥️
පට්ට ආ .......💝💌💘💟❣️💟💕💜️💚🧡💚💛💜️💖❣️💟💚❤️💚💙💟💞💝
Nice master♥
පට්ටම✌️✌️
patta bro .patta wedak 💪👍👍
සජිත් අයියා කියන්නෙ හරිම ස්වාධීන වගේම කෙලින් වැඩ කරන හරි දේට හොඳ කියන වැරදි දේට ගරහන කෙනෙක්... ඒ වගේමයි හොඳ දෙයක් දැනෙන හොඳ ඉවකුත් තියේ සජිත් අයියට... නිකම්ම හිතිවිල්ලක් වෙන්න ගියපු කළු අදරේට කවමදාවත් මම නොහිතපු තරම් ලස්සනට කලාත්මක විදියට පණ දුන්නට සජිත් අයියට ස්තූතියි ගොඩක්.... සංගීතයයෙන් කනිෂ්ක මල්ලිට කැමරා අධ්‍යක්ෂනයෙන් නිශාන් අයියට හැමදේටම හැමදාමත් ලඟම ඉන්න ඉරේෂ් අයියට ගොඩක් ස්තූතියි... සතුටුයි ගොඩක්.... අමතක නෑ මාස්ටර් උඹව... මචන් උඹ කලාගාරයක් එකෙන්ම... පට්ටයි උඹෙ වචන ඇක්සෙන්ඩ් එක සේරම... මාරයි... තැන්ක්ස් බ්‍රෝ.... 👉❤️😊😘
Please do more songs👍👍👍
🤗 Kalu Adare 🖤
Maru👌👌
Patta ❤️
වෙනස්ම ගීතයක් ලංකාවේ ගීත කලාව වෙනත් මඟකට යොමු කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය...ශ්‍රිලංකාවේ සංගිතය ගැන තවම අපිට බලපොරොත්තු තියාගන්න පුලුවන් ඇග හිරිවැටෙන වැඩක් මෙක♥️ ඒ තරම් ලස්සනයි ..සින්දුවේ තේරුමත් superb..ජය වේවා👍
බොහොම ස්තූතියි පසන්
Patta lassanai bro
Maaa..ster♥️♥️♥️
Fatta machnla 😍😍😍😍
THANK U ❤
Video එකනම් පට්ට
Patta
👌🏻👌🏻 Ada kaleta Onenma sinduwk
patta,,, ekenma
Ayyeeee....pattaaaa...
Maru 👻
පට්ට 👌😍🤘
අමුතු ගැම්මක් තියනවා..👍💪
Me sinduwa kochchara hewwada mama....bus1ke ynkota dwsak ahuna.mathaka vidihata search kra kara hewwa.ada thamay hmbune...mara lassanay
"දවසක කාටත් හරියනවා". sajja, හරිගිහිල්ලා නෙහ්. super wok sajja & team 🤘🏼
🙏 Thanks macho!!!
ado eka patta. Master D suppa
Waaaw supirii💖💖💖💖
Kalu adare
Good job guys .
Supiri machan
♥️ අපිටම අපි විකිනෙනවා.... පට්ට සින්දුවක්... තව මේ වගේම එකක් ඕනී.. මේ වගේ අර්ථවත් එකක් ♥️ ජය ගමනට
Great work Dileepa ..glad to see u
Thilina ayiya
ආදරෙයි brooooo 🤘🤘🤘
super bro
Patta 🤘❤️🔥
Sajja maru👌
Thanks
Niyamai ftt
Ela ..... rapa patta master d elaaaaaa
Ela broooo
Ubalage actin patta. Naluwo mewa balala hedenna
Patta sinduwak asawen ahuwa❤️❤️❤️❤️❤️❤️❤️👍🇱🇰🤩
THANK U ❤
@@sajithakmeemana5504 ❤️❤️❤️👍🇱🇰
මාස්ටර් ඩී පිස්සුවක්නේ ❤️අනිත් සෙට් එකත් ❤️❤️❤️
සුපිරිම 😙❤❤
ලස්සනයි
ekah supiriyak
සුපිරි වැඩක්
Ekaa pttaa
Woow pattama song 1k
Eka mru
👌❤❤❤❤❤ දැන් වෙන සිංදුවක් අහන්න බෑ කියාන්කො..
ට්‍රෙන්ඩින්ම යැවෙත්වා❤❤❤
Thank u 🤘🙏✌
ෆිල්ම් එකක් බැලුවා වගේ මචන්. සජිත, ඩිලුක, මාස්ටර් ඩී..... 🖤ආදරෙයි....
Thank u
කනිශ්කයගේ කාර් එක 🖤
සුපිරි , නිමාණශීලී වැඩක්. ජය. ✌
Ek ptt🖤
ayeth me ahana gaman, niyamai sajith aiye✌️🖤