Innam Durin - Kalpana Nayanamadhu (ඉන්නම් දුරින්) Sajith Akmeemana | Kanishka Akmeemana

Поделиться
HTML-код

Комментарии • 2,1 тыс.

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 3 года назад +1189

    දවසකට අනිවාර්යයෙන්ම කිහිප දෙනෙක් මේ ගීතයට comment එකක් එකතු කරනවා... මෙහි පද රචකයා සහ video අධ්‍යක්ෂක හැටියට මම ඒවා කියවනවා.... " Nice song , Superb , ලස්සන වැඩක් , අධිමාත්‍රාවක් , පිස්සුවක් , trending එන්න ඕන , ඇයි මේවා trending එන්නෙ නැත්තේ " වගේ සුපුරුදු comments නෙමෙයි ඔයාලා එකතු කරන්නේ.
    Comment කියවද්දි මට තේරෙන දේ තමයි මේ ගීතය අතිශයින්ම වැළඳ ගන්නේ දෙමාපිය මැදිහත්වීම මත වෙන්වී ගිය, වෙන්වී යන්නට ඉන්න , ඉදිරියේදී වෙන්වන්නට සිදුවන ආදරවන්තයින් බවයි.
    බහුතරයක් දෙනා එයාලගේ ආදර කතා මෙහි දිග හරින්නේ දුක තුනී කර ගන්න වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්‍තම් ඒ අමිහිරිම අත්දැකීම තාමත් තමන්ව රිදවන නිසා වෙන්නත් පුලුවන්.
    ජාතිවාදී ගැටලු, කුල මල බේද , ආගම්වාදී ප්‍රශ්න , වයස් සීමා ගැටළු , සමාජ තත්ව ගැටලු වගේ නොයෙක් දේවල් බලපාලා ඔබේ දෙමව්පියන් ඔබව ඔබේ ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් ඔබව වෙන් කරනවා වෙන්නට පුලුවන්. එහෙමත් නැත්තම් ඔබ ඔබේ දෙමාපියන්ගේ හිත් රිදවන්න අකමැති නිසා අසරණ කමින් දෙන්නාම සිය කැමැත්තෙන් වෙන් වෙනවා වෙන්නත් පුලුවන්.😪 ඒක නම් හැමදේකටම වඩා රිදෙන ප්‍රමාණයේ යම් වැඩි බවක් තියෙනවා....
    මෙහි comments වල මම දකින සුවිශේෂීමදේ තමා හැමදාටමත් ඒ ඒ අයගෙ හිත් වල ඒ ඒ මතක නිදන් ගත වෙලා තියෙන හැටි සහ කිසිදු වෛරී චේතනාවන් තම දෙමාපියන් ගැන නැති, තම ආදරය පවා කැප කල තරුණ ආදරවන්තයින් රැසක් මේ ගීතය වටා සිටීමයි.
    මේ මොන යම් වූ ආකාරයකින් වුවත් මම මේ ගීතය මෙතරම් පිරිසක් තමන්ගේම ජීවිත වලට ලoකර ගනී කියලා නම් හිතුවෙම නෑ...
    "ඉන්නම් දුරින්" ගීතය අගයන , එය අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අපහසුවෙන් , කඳුලු සලමින් අහන ආදරණීයම ආදරවන්තයින්ට බොහොම ස්තූතියි. ඔබව හිතාමතා අඬවන්න උත්සාහ කලා නෙමෙයි ඔබේ කතාව මම ලිව්වා පමනී.😌❤️
    "මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    අත හරින්න මාගෙ අත හෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන්"
    - සජිත් අක්මීමන -

    • @ShalithaLakshanRamanayakage
      @ShalithaLakshanRamanayakage 3 года назад +33

      මේක ඇත්ත අයියේ... ඊයෙත් අහනවා.. අදත් අහනවා.. මේක හෙටත් අහනවා..❤️

    • @thushanijayasinghe9838
      @thushanijayasinghe9838 3 года назад +22

      හැමදාම අහනවා.....අහනකොට අැඩෙනවා.....දුක ටිකක් හරි තුනී වෙන නිසා......❤

    • @rrcreations2897
      @rrcreations2897 3 года назад +11

      Aththatama hithata wadiccha sinduwak..♥️

    • @chethmipathiranage3324
      @chethmipathiranage3324 3 года назад +7

      Ane eka aththa ayye😥

    • @dushanisithumini8185
      @dushanisithumini8185 3 года назад +5

      Aniwren aiye hoda deta tena adui hebei mewage hoda dewal ekka mn hemadatama innawa mokada mata music kiyanne mage amma wage mn a tharamata music walata adarei

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 9 месяцев назад +326

    2024 දිත් කවුද ආයේ මේ සින්දුවට පණ දෙන්න ආවේ...🙂♥️

  • @KalpanaNayanamadhu
    @KalpanaNayanamadhu 4 года назад +1096

    Video එක like කරලා comment කරලා share කරලා තව මෙවැනි නිර්මාණයන් කිරීමට හයියක් වූ සියලුම දෙනාට බොහොම ස්තූති ! ගීතයේ තණුව සහ සoගීතයෙන් දායක වූ කණිෂ්ක අක්මීමන සහ පද රචනයෙක් දායක වූ සජිත් අක්මීමන මෙන්ම මාගේ සහෝදර නිශාන් බුද්දික හා දිලූක සමරකෝන් ඔබලාට මාගේ හිස නමා ආචාරය! ආදරෙයි !

  • @ravindujayalath1021
    @ravindujayalath1021 3 года назад +677

    2021 කවුද අහන්නේ 💔

  • @shey3474
    @shey3474 Год назад +34

    අවුරුදු 8 කට කලින් මගෙ අම්මලා හින්දා අපිට වෙන් වෙන්න උනා. අවුරුදු 8කට පස්සේ ආයේ මට එයාව හම්බුනා ඒත් එයාගෙ අම්මලා හින්දා ආයේ අපිට කවදාවත් එකතු වෙන්න බැරි විදිහට වෙන් වෙන්න උනා. එයා මේ comment එක කවදා හරි දවසක දැක්කොත් -“මම එනකන් අනිත් ලෝකෙ ඔන්චිල්ලාවට වෙලා බලන් ඉන්න මම අනිවාරෙන් ඔයාව හොයාගෙන එනවා✨”

  • @piumidananjana4175
    @piumidananjana4175 3 года назад +350

    - මං යන්නද?
    * හ්ම්
    - මට යන්න දෙනවද?
    * දෙන්න වෙනවා
    - අනේ ඇයි මාව යවන්නේ. මට යන්න දෙන්න එපා මට යන්න බෑ
    * ඔයා කවදාවත් දෙමව්පියන්ගේ හිත රිද්දන ළමයෙක් නෙවෙයි. ඒක දැන දැනත් මම කොහොමද ඔයාව තියාගන්නෙ. ඔයා යන්න නෝනා. මම ළඟ උන්නත් මගෙන් ඈතින් හිටියත් මට වටින්නේ ඔයාගේ සතුට. ( තාත්තට පස්සේ මම මගේ ජීවිතේ දැකපු ශක්තිමත්ම පිරිමියා සහ මම අහපු ආදරණීයම වචන ටික. අද කාලේ සම්බන්ධයක් නැති උනාම මිනිස්සු කරන දේවල් අතරේ මම දැකපු පිරිසිදු ප්‍රේමයක් හිමි එකම ලස්සන හදවත. කොහේ හිටියත් ඔයාට සතුට උතුරන්න ඕනි. ❤ ) අපේ කතාව මෙච්චර ලස්සනට song එකකින් කිව්වට ඔයාලා ඔක්කොටම thank කරන්න ඕනි. Great work. gud luck ✌❤

  • @KONARAVLOG
    @KONARAVLOG 4 года назад +1886

    මේ වගේ සිංදු මිනිස්සු හොයාගෙන එනවනම්, මිනිස්සු මේ වගේ සිංදුවලට ආදරෙයිනම්,ලංකාව දවසක රසවිඳිනය අතින් ඉස්සරහට ගිහින් කියලා අන්න එදාට දැන ගන්න පුලුවන්..

    • @sajithakmeemana5504
      @sajithakmeemana5504 4 года назад +13

      බොහොම ස්තූතියි 🙏

    • @ranganamahesh3041
      @ranganamahesh3041 4 года назад +3

      Kiyanawa nemeye adanawa apa wenawa

    • @Sandunudara2020
      @Sandunudara2020 4 года назад +6

      Hamogema hangeema hithata danenna sinduwa kiyanawa hamowama andawanawa me sinduwen...lassanama sinduwak

    • @sandaruwannethmina
      @sandaruwannethmina 4 года назад +2

      Anna eka pattayi e rasawindanaya thama ada minissuta natthe

    • @nikeshalaranasingha9612
      @nikeshalaranasingha9612 3 года назад +1

      Aniwarenma ♥️

  • @Cham95
    @Cham95 4 года назад +907

    ඉකි ගහලා ඇඩුනා...
    ගෙදරින් අකමැති වුනොත් "පැනලා යනවා", "මැරෙනවා" කියලා පෙන්නන ගීත අතරේ, මව්පියන්ට රිද්දන්න බැරි නිසා තමන්ගේ සතුට පොඩි කරලා විසිකරපු,මතක් වෙන වාරයක් පාසා මැරි මැරී ඉපදෙන, අපේ කතාව කීවාට ස්තූතියි .....

  • @sandaminilayanka6793
    @sandaminilayanka6793 3 года назад +201

    සින්දුව බලද්දි දැනුන දුකට වඩා comments කියවද්දි දුක හිතුනා. මේ වගේ ප්‍රශ්න තියෙන කොච්චර නම් ඉන්නව ද. සංසාරේ කොතැන හරි කරපු පිනකට මේ වගේ අද්දැකීමක් හිමි නොවුනත් හැමෝගෙම comment කියවද්දි හිත ගොඩක් රිදුනා. අවංක ආදරේ කරන හිත් දෙකක් කිසිම දවසක වෙන් නොවේවා. හිමි වේවා. ❤

  • @Manisha2004chamali
    @Manisha2004chamali Год назад +125

    කවදාවත් කවුරුත් දෙමව්පියෝද ආදරේද කියන තැන අසරණ කරන්න එපා දෙවියනේ.😢😭💔

  • @nethminidissanayaka9745
    @nethminidissanayaka9745 3 года назад +388

    මටත් උනා මෙහෙම ඒත් එයා තාම දන්නෙ නෑ එයාගෙ අම්මා නිසයි මම එයාව අත හැරියෙ කියල කවදාවත් දැනගන්නත් එපා කියල ප්‍රාර්ථනා කරනව හැම ආදරයකටම වඩා දෙමව්පියන්ගේ අදරේ ශක්තිමත් ඒ ආදරේට පිටුපාලා ඒ බැදීල කඩල දාන්න තරම් මම කුරිරු නෑ මං තාමත් ආදරෙයි 💓

    • @sewwandimadushika7758
      @sewwandimadushika7758 3 года назад +23

      ඔයා දුක් වෙන්නෙ නැතුව ඉන්න මොකද ස්වභාදහමක් කියල දෙයක් තියෙනවා

    • @giharamanudini1658
      @giharamanudini1658 3 года назад +7

      Ane😣

    • @nimnavi6065
      @nimnavi6065 3 года назад +7

      Math ehemi

    • @sanjulasandeepani1323
      @sanjulasandeepani1323 3 года назад +5

      අනේ 😥😥💔

    • @kaviii02
      @kaviii02 3 года назад +4

      Ane😔

  • @PoddaMV
    @PoddaMV 4 года назад +381

    "මම ඉන්නම් දුරින්, මව්පියන්ට දෙන්න බෑ රිදුම්"
    මෙ සිංදුව හැමොටම නැතත් ගොඩක් අයට අදාල වෙයි එ ... දෙමාපියන්ගෙ සතුට වෙනුවෙන් දෙන්නෙක් කතාවෙලා ආදරෙ කැපකරලා ඇත් වෙනවා කියන එක හැමොටම කරන්න බෑ එකට ඇත්තටම තෙරුම් ගත්ත ආදරයක් ගෙදර දෙමාපියන්හා ලොකු බැදිමකුත් තියෙන්න ඔනෙ... හොදම උදාහරණයක් කිව්වොත් මම දන්න 04 දෙනෙක් ඉන්නවා එයාලගෙ ඉස්කොලෙකාලෙ ආදරෙට ගෙවල් වලින් අකමැති උනා.. එ couole හතරම කරෙ බොහොම පොඩි දෙයක් කතාවෙලා ඇත්වෙලා .. තමන්ගෙ ජිවිතෙ ඉස්සර වගෙම targets වලට ගියා .. බදින වයස ඇවිත් අම්මලා බලකරද්දි කිව්වා මම ආදරෙ කරෙ අරයට විතරයි මට වෙනකෙනෙක්ට ආදරෙ කරන්නත් බෑ මට අම්මලාගෙ හිත් රිද්දන්න බැරි නිසා අපි එ කැපවිම කරෙ එක නිසා මට ආයෙ මගෙ හිත රිද්දගන්න බෑ කියලා... අනෙ කාලයත් එක්කම අර දෙමව්පියොර කසාදෙම කරලා දුන්නා... ආදරෙ කියන්නෙ පට්ටම කැපකිරිමක් දෙන්නෙක් එකතු වෙලා කරන කාලයත් එක්ක හැමදෙම විසදෙන. කල්පනයො උඹෙ අහපු සිංදු තුනම එලම standard එකක තියන හිත්වලට කතාකරපු සිංදු තුනක්. කාලෙකින් උඹෙ මුණ දැක්කෙ කොල්ලා ලස්සන වෙලා. ජයෙන් ජය මෙ වගෙම සංගිතෙට ආදරෙන් දෙවල් කරපන්.🔥🔥❤️❤️

    • @KalpanaNayanamadhu
      @KalpanaNayanamadhu 4 года назад +4

    • @mxkevin6318
      @mxkevin6318 4 года назад +5

      මාත් එකමයි කරන්නේ

    • @Sandunudara2020
      @Sandunudara2020 4 года назад +1

      Ehema wenawanm kochchara hondada

    • @nethminijayathilake7348
      @nethminijayathilake7348 3 года назад +1

      Therum gththu adarekata unath jiwithe hoyagththu kenawa kawadahari dawasaka atha arinawa kiyana eka loku dukk😔😔

    • @thilakgamage2506
      @thilakgamage2506 3 года назад +1

      mtth ekm krn tbb nn kyl hiten wara annthai... eth mt b.. na apit b.. mkd mn dnnw ape tattala wens wen n... mt by wen dyk gn nwei... dwsaka mt blenm mry krn unoth mth dwska asammta adreka charithyk wei kyl.. mkd nitiyen samajen koi wdyt nam dunnth.. mn marenknm oi hitht pn wge adrei.. mge hitht oy eddi mt awrudu 13i dn mt 21i.. kle wens wen ati.. eth e adre wdy un miska adu un n... mt awrudu 60k 80k unth ek ehemma tmai.. adre krnw... wendtth wd wdyen.. hmtapprekama ... mt smwen ru...hmdetm... in thnka parissmin satutin in ...තෙරුවන් සරණයි

  • @sandarunavod1696
    @sandarunavod1696 3 года назад +838

    එයාව අම්මටයි තාත්තටයි බාර දීල එයාගෙ ගෙදරින් ආපු දවස මට තාම මතකයි,හැබැයි එදා මම ගෙදර ගිය හැටි මට තාම මතක නෑ...

  • @dasunkalhara7763
    @dasunkalhara7763 4 года назад +300

    අපි හැමෝටම තියනවා අමතක කරන්න බැරි ආදරයක් 💔

  • @malshanhapangama9635
    @malshanhapangama9635 4 года назад +296

    ඉන්න තැනක පරිස්සමෙන් ඉන්නවනම් ඒ හොදටම ඇති 💔 මතක් කර කර විදවන වාර අනන්තයි ....

  • @dilkinadeesha3829
    @dilkinadeesha3829 Год назад +107

    අවුරුදු 5 ක සම්බන්ධයක් ගෙවල් 2 න්ම කැමති වෙලා ඉදලා දැන් එයාලාගේ ගෙදරින් කැමති නෑ මට 🥺ඒත් අපි දැන් කාටත් හොරෙන් සම්බන්දේ ඉස්සරහට ගෙනියනවා . අපේ හීන ,අපේ ජිවිතේ හදාගන්නවා . 😊 දවසක අපිට හැමෝගෙම ආශිර්වාදය ලැබෙයී කියන බලාපොරොත්තුවෙන් ❤

    • @dinithinethmini3369
      @dinithinethmini3369 10 месяцев назад +7

      😔ඔයාලා හිතන විදියට හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා. දෙමව්පියන්ගෙ ආශිර්වාදය ඇතුව ඉක්මනින්ම එකතු වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 🙏❤️

    • @sanju-art-cafe
      @sanju-art-cafe 7 месяцев назад

      🥺❤️❤️❤️❤️❤️

    • @imalshasewmini3872
      @imalshasewmini3872 6 месяцев назад +1

      Apith ehemai ape aurudu 3k 😞

    • @sanju-art-cafe
      @sanju-art-cafe 6 месяцев назад

      @@imalshasewmini3872 🥺🥺🥺🥺🥺🥺

    • @IshuGamlatharachchi
      @IshuGamlatharachchi 4 месяца назад

      එයාටත් මෙහෙම හිතුනා නම් මට එයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න තිබුනා හැමදාම 🤍

  • @Englishteacher_SLTS
    @Englishteacher_SLTS 4 года назад +89

    අවංක ආදරෙන් ඉන්න දෙන්නෙක්ට කවදාවත් එකතු වෙන්න බැරි ප්‍රශ්න ඕනේ තරම් ඇති.එහෙම අය ඈත් වුනත් ආදරේ අවංකයි.ඒ තරම් වටින සම්බන්ධතා තියෙන ලෝකෙක ආදරේට වංචා කරන මිනිස්සු කොයි තරම් පහත්ද?අවංක ආදරෙන් විඳවන හැම හදවතකම වේදනාව අඩුවෙලා සුවපත් වෙන්න! ❤

  • @nilakshana18
    @nilakshana18 4 года назад +358

    සිංදුව අහන ගමන් Comment කියෙව්වා නම් අනිවාරයෙන්ම ඇඩෙනවා 😥

  • @yashodhasandeepa6635
    @yashodhasandeepa6635 4 месяца назад +7

    අම්මලා තාත්තලා දරුවන්ට ආදරෙයි කියලා එයාලගේ ආදරෙන් එයාලව වෙන් කරනවනම් ඒක මහ මෝඩ වැඩක්.....

  • @navodadeepthi5626
    @navodadeepthi5626 4 года назад +401

    මගේ කතාව ගීතයක් වෙලා අහන්න දුන්නට ගොඩක් පින්. කුලමල ,ජාති ,ආගම්, සල්ලි, ඉගනීම මේ කියන දේවල් වලින් ආදරේ මනින්න බෑ කියාලා තේරුන දවසට ආදරේ හැමදාම මේ ලෝකෙ තියේවි.

    • @sharajhanees5022
      @sharajhanees5022 3 года назад +2

    • @kushinahettiarachchii8250
      @kushinahettiarachchii8250 3 года назад +1

      අනිවාර්යයෙන්ම sis. ❤

    • @paraminavodya1062
      @paraminavodya1062 3 года назад +14

      අනිවාර්යයෙන්ම. මගෙ කතාව වගේමයි පිටින් බලනකොට අපි දෙන්නත් හැම අතින්ම ගැලපෙන්නෙ නෑ. ඒත් අපි දෙන්නට දෙන්න ගොඩක් ගැලපෙනවා. ඒක දන්නෙ අපි දෙන්නා විතරයි. මුලු ලෝකෙටම අපි දෙන්නා ප්‍රශ්නයක් උනාට අපි දෙන්නට අපි ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් අම්මලාට පිටු පන්න බෑ. කවදාහරි වෙන් වෙයි. ඒත් මගෙ අවසාන ආදරේ වෙයි. සමහරවිට එයාගෙත්. අමතක නම් වෙන්නෙ නෑ. දෙන්නගෙම පලවෙනි ආදරේ නොවුනට වැඩියෙන්ම දැනුනු ආදරේ 😔 හිමි වෙන් නෑ. හැබැයි වෙන් වීමකුත් නෑ

    • @Thidaskovida
      @Thidaskovida 2 года назад

      🤗🙂

    • @raviilakshan
      @raviilakshan 2 года назад

      අනිවාර්යයෙන්ම

  • @Myth_Anderson
    @Myth_Anderson 4 года назад +491

    "මවුපියන්ට දෙන්න බෑ රිදුම්..."
    ඔය හේතුව නිසාම අදටත් උඩින් හිනාවෙලා කතා කරන, යටි හිතින් විඳවන හිත් දෙකක් තියෙනවා. මේ සිංදුව මුලින්ම අහපු වෙලාවෙ දෙන්නම share කරගෙන ඇහුවා. තාමත් ඒ බැඳීම නැති වෙලා නෑ. දෙන්නම යන්නෙ පාරවල් දෙකක උනත් අමතක වෙන්නෙ නෑ කරන්නත් බෑ. ඒ තරම් ඒ බැඳීම හරිම අපූරු, අමුතුම එකක් 🙂

    • @tharushipoornika1437
      @tharushipoornika1437 4 года назад +12

      🙂💔 ඒවගේම තවත් කතාවක් මටත් තියෙනව..

    • @lasimoney2065
      @lasimoney2065 4 года назад +9

      ඒ වගේම තව එකක් මගෙත් ❤️

    • @vidumininimesha3890
      @vidumininimesha3890 4 года назад +5

      මටත්

    • @dinudewani7338
      @dinudewani7338 4 года назад +3

      Mamath

    • @harshaprabath7727
      @harshaprabath7727 4 года назад +8

      මටත් ඔය වගේ කතාවක් තියේනවා මන් මොකද කරන්න ඔන කියලා මට තෙරෙන්නෙ නැ

  • @ruchisomarathna9058
    @ruchisomarathna9058 3 года назад +457

    කිසිම හේතුවක් නැතිවම මේ සිංදුව අහන්න මං හරි බයයි😟.

    • @akilaimashi
      @akilaimashi 3 года назад +7

      සත්තකින්ම

    • @evn5799
      @evn5799 3 года назад +5

      දුරින් ඉන්න බෑ

    • @gayanimm3763
      @gayanimm3763 3 года назад +7

      මමත් හුගාක් 😣

    • @EasyCraft2
      @EasyCraft2 3 года назад +4

      Math

    • @nipunianjana7350
      @nipunianjana7350 3 года назад +5

      මමත් ගොඩක් බයයි

  • @SohanDakshina
    @SohanDakshina 4 года назад +331

    කිසිවක් නොකියමී..
    ආදරණීය මතකයත්..
    හෘද සාක්ෂියේ දෝංකාරයත්..
    කඳුලකින් පිට කලෙමි.. ❤️😕😢😔😔😶😶

  • @ayeshanethmi4045
    @ayeshanethmi4045 2 года назад +83

    අනාගතේදි මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි කියලා දැනෙන නිසාම අහන්න බයයි ඒත් වේදනාවක් දැනෙන හැම මොහොතකම මතක් වෙන්නෙ " මව්පියන්ට දෙන්න බෑ රිදුම් අතහරින්න මාගෙ අත හෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන් 💔🥀"

  • @kineshisamarathunga3372
    @kineshisamarathunga3372 2 года назад +74

    දෙමව්පියෝ නිසා ඈත් උනු එයා අවුරුදු ගානකට පස්සේ ආයේ හමු වෙලා හැමෝගෙම ආශිර්වාදය ලැබෙද්දිත් මේ සින්දුව ආයේ මතක් උනා .. මේ සින්දුව අහලා ඒ දවස් වල අඩපු තරම් මතක් කරන්න 🥺🥺🥺🖤

    • @chamodhiimasha3622
      @chamodhiimasha3622 Год назад +16

      මාර වාසනාවන්තයි ඔයා
      හැමදාම හිමිකාරයා එක්ක සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @xUshal
      @xUshal Год назад +2

      ❤️😍

  • @pasindumadusanka8890
    @pasindumadusanka8890 4 года назад +371

    Song එක ඉවර උනේ අපරාදෙ කියලා හිතුනෙ මට විතරද😪

  • @thahani08
    @thahani08 2 года назад +94

    මේක මම අහපු වෙලාවේ මට ඉබේටම ඇඩුනා. ඒ වේලාවෙම හිතින්ම පාර්තනා කරා කවමදාවත් මේ සැබෑ ආදරවන්තයන් කියන කිසිම කෙනෙක් වෙන් නොවේවා කියලා.. අදනම් අඩන්නයි තනි වෙන්නයි ඔනේම නිසා මම මේ සිංදුව හොයාගෙනම ආවා..
    එත් අද මට එයාගෙන් වෙන් වෙන්න වෙනවා මගේ දෙමාපියන් නිසා..
    අපිට කැමැත්තත් දීලා දැන් එපා කියනවා හේතුව වටපිටාව නොගැලපෙන නිසා....
    එකත් අපි දෙන්නම දුර ඉදන් ආදරේ කරන්න..එයා ලංකාවේ උන මම රටක ඉදන්...
    දෙන්නම දැපැත්තට වෙලා අඩනවා..
    හැමදේම හරි යයි කියලා හිතෙනවා. එත් අමාරුම තැන් වල එක්කෙනෙක් වැඩ කරන වෙලාවට වෙලාවල් මාරු වෙද්දී තනි වෙන්න උපරිමයෙන් තනි වෙලා අඩනවා..
    දකින විනාඩි ගානේ 4න් එකේ ස්ක්‍රීන් එක දීහා බලන් එයා ගාවට ගිහින් අඩන්න ඔනේ එකත් ඇස් වල කදුලු හිර කරන් එයා දිහා බලලා හිනා වෙනවා...
    අපි දෙන්නටම දෙපැත්තට වෙලා කමක් නෑ කියලා බොරු කරලා යන්න උනත් පුලුවන් කමක් තියෙද්දී ගෙවල් වලින් අකමැති උනත් කවද හරි හමුවෙනකම් බලන් ඉන්නවා.....
    ආයෙත් ආයෙත් කියන්නත් තියෙන්නේ කිසිම අවංක හිත් තියන කිසිම ආදර කතාවල් කවදාවත් නැති වෙන්න එපා...🥺😭❤️

    • @nisansaladilmini7820
      @nisansaladilmini7820 2 года назад

      අනේ අක්කේ.......ඒක් නම් ඇත්තමයි..හැමදේම කවදාම හරි හැම දේම හරියයි කියල අපි බලන් ඉන්නවා ඇත්ට්ගමයි අපේ ජීවිත වලට එහෙම් කාලයක් එන්නම ඕනි.

    • @nilakshisawindya4679
      @nilakshisawindya4679 2 года назад

      Oyg kthwamai mtth thynne... bln innwa hma dema hriyna dwsak ei kyla

  • @gangadariinduwara9044
    @gangadariinduwara9044 2 года назад +46

    මේකට මාර විදියට ඇබ්බැහි වෙලා මං ආසම කොටස " මව්පියන්ට දෙන්න බෑ රිදුම් අත අරිහරින මාගෙ අත හෙමින් " ඒ කොටස එක්කම පිරිමි ළමය ගෑනු ළමයගෙ නලල.ඉබින කොටස හරියට හිතට දැනෙනවා හරිම ලස්සනයි මේ සිංදුව

  • @naturegirl9852
    @naturegirl9852 3 года назад +83

    මේ සින්දුව මට අදයි හම්බවුනේ.. එක පාරයි ඇහුවෙ. ආයෙ අහන්නෙත් නෑ සත්තයි. අමතක කරන්න මහන්සිවෙන මතක ආයෙම ලස්සනට ඇස් ඉස්සරහට අරගෙන ආවා මේ සින්දුව. මගෙ පලවෙනි ආදරේ. අවුරුදු ගානක අදරයක් නොවුනත්, අපි දෙන්නටම ලොකු වයසක් නොවුනත්, ඒ ආදරේ හරි ලස්සනයි. හම්බුන එකම තැන බස් එක උනත් හැම සතියෙම බස් එකේ ආව ගිය පැය දෙක තුනේ මතක හරි ලස්සනයි. ඒ වගේම ජීවිතේ කවදාවත් එයා තරන් ආදරේ කරන කෙනෙක් ආයෙම හම්බවෙන්නෙත් නෑ විශ්වාසයි.
    ඒත් මට මගෙ අම්මයි තාත්තයි වටිනව හැමදේකටම වඩා.. එයාලට ඉන්නෙ මන් විතරයි. එයාලව සතුටින් තියන එක මගෙ වගකීමක්. හරියට හේතුවක් නොකියම එයාගෙන් මන් ටික ටික ඈත් වෙන්නෙ ඒ නිසයි. කවදහරි හැමදේම හරියයි කියලා මන් වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවට වඩා මට වෛර කර කර හරි එයා එයාගෙ ජීවිතේ හදාගන්නව දකින්න මන් ආසයි... ❤️ මන් ආදරෙයි. ඒත් අම්මටයි තාත්තටයි ඊට වඩා ආදරෙයි...❤️

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 года назад +68

    ලගදිම මටත් මේ ඉරනම අයිති වෙයි කියලා දැනෙනවා.හිතට ගොඩක් අමාරුයි.දන්නෑ හේතුවක්.හරි බයයි මේ සින්දුව අහද්දි😞

    • @kavindiwickramarathna8111
      @kavindiwickramarathna8111 3 года назад +1

      Mtath lgdim me iranama athwei 😪💔🥺🥺

    • @isuu7310
      @isuu7310 3 года назад +1

      එහෙම වෙන්නෙ නෑ ඉන්න කාලෙ ආදරෙන් ඉන්න කවදමහරි හරියයී හැමදේම දෙන්නට දෙන්න ආදරෙයිනම්

    • @isurijayasena5470
      @isurijayasena5470 3 года назад +1

      කවදාවත් එහෙම වෙන්න එපා 🙏

  • @shashikachandimal9452
    @shashikachandimal9452 3 года назад +261

    මෙ කොමෙන්ට් කිය්වද්දි කියාගන්න බැරි දුකක් දැනෙන්නෙ..කොච්චරනම් දෙනා දෙමව්පියන් වෙනුවෙන් තමන්ගේ ආදරේ කැප කරල ඇත්ද...😑😥ඒ අතර මන් තවත් කෙනෙක් විතරයි කියල මට මෙතනින් තේරුනා😖😖😖

  • @ketz_0210
    @ketz_0210 Год назад +20

    රෑද දවල්ද අදද හෙටද අවුරුද්දකින්ද කියල නැහැ .අහන්නෙ කොයි වෙලේද....ඇස් දෙක බොඳ වෙලා යනවා.. 😊

  • @sconosciuto3552
    @sconosciuto3552 Год назад +53

    ආදරේ කියන්නෙම තනිකරම වේදනාවක්...💔මගේ ආදරේට අවුරුදු 05ක් ..වයස් ප්‍රශ්නයක් නිසා අපේ ගෙවල් දෙකෙන්ම අකමැති වුණා..බලාපොරොත්තුවක් තිබුනා අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයි කියලා ඒත් ඒ දේ කරන්න අපි දෙන්නටම කරන්න බැරි වුණා .. මොකද මං මගේ තාත්තට මහාගොඩක් ආදරෙයි අනේ අපි හිතුවා එයාලා අපිව තේරුම්ගනී කියලා ඒත් ඒ දේ වුනේ නෑ .. එයාගේ අම්මගේ මුලු ජීවිතේම එයා අම්මගෙන් පුතෙක් වෙන්කරන එක ගොඩක් ලොකු පවක් ..මේ වෙද්දි මම වෙන කෙනෙක්ව engaged ලබන අවුරුද්දේ ජනවාරි මගේ wedding එක🙂 මේ සිංදුව released කරපු දවසෙ එයයි මමයි දෙන්නම එකට මේක ඇහුවේ හැබැයි එයා එදා මට කිව්වේ අම්මා තාත්තව මැදිහත් කරන් අපි දෙන්නගේ ආදරේ නැති කරගන්නේ නෑ කියලා😔 එදත් මං හරිම ලස්සන comment එකක් typed කලා හැබැයි ඒක දාන්න හිත දුන්නෙම නෑ .. ඔයා මේක දකිනවා නම් මගේ රත්තරං ඔයා ලබන ආත්මේ මගෙම වෙන්න ඕනා අනේ ඇත්තමයි එක විනාඩියකටවත් ඔයාගෙන් අයින් වෙලා යන්නේ නෑ ඔයාගෙ ඒ ආදරේට මං තාමත් හරිම ලෝබයි මං දන්නවා මං වගේම ඔයත් ගොඩක් දුක් විදිනවා ඔයත් දවසක වෙන කෙනෙක්ට ආදරේ කරයි මගේ මැණික ඒ කෙනාට මට දුන්නටත් වඩා ගොඩක් ආදරේ කරන්න ගොඩක් ලස්සනට ජීවත් වෙන්න ඔයාට වෙන්න තියෙන හැම කරදරයක්ම මගේ ජීවිතේට වෙන්න ඕනා ඔයා මගේ හිතේ කලින් හිටපු තැනම තාමත් හරිම ලස්සනට ඉන්නවා .. මං ලංකාවට ආවම මගේ ඇස් දෙකට පේන්න එන්න එපා මොකද මට කලින් වගේ දුවන් ඇවිත් ඔයාව තුරුල්කරගන්න බෑ මොකද මං වෙනුවෙන් ජීවිතයක් අලුතින් පටන් ගන්න කෙනෙක් බලන් ඉන්නවා ඔයාගේ ජීවිතේටත් වැරැද්දක් නොවී එයාගේ ජීවිතේටත් වැරැද්දක් නොකර ඔයගේයි මගෙයි මතක මගේ හිත ඇතුලේ මං හරිම ලස්සනට පරිස්සම් කරගන්නම් මගේ චූටි❤️🥺 මන් ඔයාට ඉස්සරටත් වඩා තාමත් ගොඩක් ආදරෙයි......

    • @Lithu11
      @Lithu11 11 месяцев назад +1

      ❤️🥺

    • @Midori_DIONE
      @Midori_DIONE 9 месяцев назад

      Ane😓

    • @himansiyasara6376
      @himansiyasara6376 7 месяцев назад +2

      💔 අහේතුක හේතු වෙනුවෙන් ඇත්තටම ආදරෙ කරන තව කිසිම කෙනෙක්ට ඈත් වෙන්න ලැබෙන්න එපා.....💔

    • @hansib298
      @hansib298 7 месяцев назад

      Ane😢❤

    • @dharmamadhushani7586
      @dharmamadhushani7586 7 месяцев назад

      Ane e adare 😔😔

  • @vijithamallika276
    @vijithamallika276 3 года назад +174

    තහනම් හැගීමක් ලග අප්‍රකාශිත අකුරු හතරකි "ආදරය"...🖤

  • @nethZ2621
    @nethZ2621 3 месяца назад +9

    ඉපදුනේ ලංකාවෙ උනාම මේක අතිශය සාමාන්‍ය සීද්ධියක්!😊

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 года назад +34

    මගේ හොදම යාලුවා අදටත් ඉන්නේ එක පැත්තක් ගන්න බැරිව..තාමත් ඒ දෙන්නට දෙන්නා හම්බෙනවා,ආදරේ කරනවා..ඒත් එයාලා තාම දන්නේ නෑ එයාලගේ නැවතීම කොහේ කොතන වෙයිද කියලා..ඒ වගේ ආදර කතා කීයක් නම් මේ කමෙන්ට්ස් ඇතුලේ තියනවද 💔🥺

  • @chama4761
    @chama4761 2 года назад +92

    2022 ත් අහන අය ඉන්නවද, මේක දාපු දවසේ ඉදන් කී පාරක් ඇහුවද කියලා මතකත් නැහැ....😘

  • @emptysoul8933
    @emptysoul8933 3 года назад +104

    මම සිංහල එයා මුස්ලිම් .. අවුරුදු 8ක් ආදරය කලා ගිය අවුරුද්දෙ එය marry කලා. Marry කරනකල්ම affair එක තිබුනා. තාමත් මන් ගැන හොයල බලන්ව​. දෙමාපියන්ට දුකක් දෙන්න බැරි නිසා අපිට වෙන් වෙන්න උනා 😢💔

    • @aquapooja8565
      @aquapooja8565 3 года назад +1

      Oya Kollek da

    • @kalhareeyashodabasnayaka1366
      @kalhareeyashodabasnayaka1366 3 года назад +3

      Aneh 😔

    • @SM-pm8xi
      @SM-pm8xi 3 года назад +10

      අපේ පන්තියේ ඔහොම love එකක් තිබ්බා.කෙල්ල මුස්ලිම්.ඒ දෙන්නා බැන්දා.ගෙවල්වලින් මුලින් බකට් දැම්මා.එයලා නැවැත්තුවේ නෑ.ජය අරගෙන බැන්දා.දැන් හොඳින් ඉන්නවා.

    • @SM-pm8xi
      @SM-pm8xi 3 года назад +17

      ඔයා එයාට දැන් ලං වෙන්න ⁣එපා.ආදරේ නම් එයාට.මොකද එයාගේ පවුල් ජීවිතේ විනාශ වෙයි.මොනවා වුනත් අනියම් පෙම කාටත් අගුනයි සහෝ

    • @anuththaradunuweera3427
      @anuththaradunuweera3427 3 года назад +5

      මං වගේමයි🙂 මං සිංහල එයා මුස්ලිම්.. පටන් ජනවාරිවල වෙඩින් එක එයාගේ

  • @ireshamadushani9802
    @ireshamadushani9802 9 месяцев назад +12

    කෝච්චියෙ ගාල්ලෙ ඉදන් මාතරට යනකනම් මේ සිංදුව විතරක් අහපු මං😢

  • @rasthiyaduwa8516
    @rasthiyaduwa8516 3 года назад +257

    ඉගෙනගත්තු කෙනෙක්ට ගැළැපෙන්නෙ ඉගෙනගත්තු කෙනෙක්මද? සල්ලි තියෙන කෙනෙක්ට ගැළැපෙන්නෙ සල්ලි තියෙන කෙනෙක්මද? හොද රස්සාවක් කරන කෙනෙක්ට ගැළැපෙන්නෙ හොද රස්සාවක් කරන කෙනෙක්මද? ඔය හැමදේම එකින් එකට වෙනස් උනත් මැරෙන තුරාවට ආදරෙන් සතුටින් නිදහසේ ජීවත් වෙන මිනිස්සු නැද්ද? තවමත් මට උත්තර හොයාගන්න බැරි උන ප්‍රශ්න.

    • @nikeshalaranasingha9612
      @nikeshalaranasingha9612 3 года назад +16

      ඒ දේවල් තිබ්බට වැඩක් නෑ..ආදරේදි ඕනෙ එකිනෙකා තේරුම් ගැනීම වගේම..නොගැලපීම් ගලපගැනීම..එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ♥️😟😍

    • @panchalijayasooriya1446
      @panchalijayasooriya1446 3 года назад +1

      😣

    • @sanju-art-cafe
      @sanju-art-cafe 3 года назад +2

      Matt uttr nh e prashnet ekt api monwd krnne😭

    • @rashmiweerasinghe3960
      @rashmiweerasinghe3960 2 года назад +20

      ඉගනගත්ත කෙනෙක්ට නම් match වෙන්නෙ ඉගනගත්ත කෙනෙක්ම තමා. ඉගනගත්ත එකෙ වටිනාකම දන්නෙ ඉගනගත්ත කෙනෙක්ම තමා😑💔පස්සෙ ගොඩාක් පසුතැවෙන්න වෙනවා එහෙම නැති උනොත්🙂

    • @amandi6324
      @amandi6324 2 года назад +11

      ඔව් ඉගෙනගත්තු කෙනෙක්ට ගැලපෙන්නේ ඉගෙනගත්තු කෙනෙක්ම තමයි..හෑලි ලියන අය මොන වැල්බයිල ගැහුවත් ඒක එහෙමමයි..එහෙම නොවුනොත් පස්සෙ කාලෙක නොගැලපීම් පේන්න ගන්නව..ප්‍රශ්න ඇති වෙනව..උදාහරණ ඕනෙ තරම් දැකල තීනව👍

  • @isurikajayamini2421
    @isurikajayamini2421 4 года назад +82

    මම ඉන්නම් දුරින් මව්පියන්ට දෙන්න බෑ රිදුම්..
    ආදරෙයි තවම ඒ අතීතයට. අපේ ආදරය නැවතුනේ ඔය හේතුව මත. එයත් ඔය වගේ තමයි. මට වඩා හැම දෙයක් ගැනම හිතනව. සතුටින් ඉන්න හැමදාම. ඔයාට පස්සෙ හිතට කවුරුත් ඇවිල්ල නෑ. එන්නත් එපා. මට ඕනි හැමදාම ඔයාව හිතේ තියාගෙන ඉන්න.... 💔💔💔 I❤️V

    • @shashikalasewwandi3585
      @shashikalasewwandi3585 3 года назад +2

      mamath ehemai pana wage adare krla me hithata thawa knkta ida na..thama eyage ammala kemathi wei kyla balan innawa..😔

  • @kavindiimasha3817
    @kavindiimasha3817 Год назад +21

    දෙමාපියන්ගේ දැඩි අකමැත්ත නිසා අපි ඈත් උනා ...ඒත් ඒ ආදරේ හැමදාම මේ හිතේ තියනවා ..අම්මලගේ හිත් රිද්දලා අපි කොහිමද සතුටින් ඉන්නේ...දෙන්නම කතා කරලා අවුරුදු 6 ක සම්බන්දේ නැවැත්තුවා.අදට මස 4ක් වෙන්වා..අදටත් එයාව මතක් වෙද්දී මටත් නොදෙනිම මන් අඩනවා...ඒ වේදනාව ...කවද හරි ආත්මෙක එයා මගෙම වෙයි..මගේ දෙමාපියන් එක්ක මන් කවදාවත් තරහා නෑ...අපි දකිනවට වඩා දුර එයාලා දකිනවා.ඒත් එයාලා අපිට ආශිර්වාද කරානම් අදටත් අපි එකට 😓😓

  • @yasmithathilina
    @yasmithathilina 20 дней назад +3

    ප්‍රාර්ථනාවක් !
    බැල්මකින්වත්
    රවා නොබැලූ දෑසක්........
    වදනකින්වත්
    සැර නොවූ කටහඩක්........
    හුස්මකින්වත්
    නොසැගවූ අවංකකමක්.......
    ඉගියකින්වත්
    ලය නොරිද වූ ප්‍රේමයක්.......
    හමුවේවා .....!
    හිමිවේවා.....!
    අහිමි නොවේවා.....!
    ලෝකයේ කාටවත් !

  • @gawwa865
    @gawwa865 11 месяцев назад +14

    පුදුම සංවේදී සිංදුවක්♥️.. හැමදේම හොද විදිහට වෙයි කියලා තාමත් බලාපොරොත්තු වෙනවා 🥺♥️...

  • @mr.tintin8045
    @mr.tintin8045 4 года назад +87

    ආදරේ කරලා වෙන් වුනු දහස් ගානක් මේක බලලා කියනවා ඇති, "ඔව්,මේ අපේ කතාව "...
    ඒ වචන වලට ගැලපෙනම හඩ උබේ. #Hats off❤❤❤

    • @piumimalsha5151
      @piumimalsha5151 4 года назад +1

      Owww ehema kiyanawa etii.Hithata danena sinduwak

  • @sajeewalive
    @sajeewalive 4 года назад +212

    මුලින්ම මේකෙ Audio එක අහපු දවසෙ අවංකවම සෑහෙන්න දැනුන.විඩියෝ එක නැතුව එදා හිතින් දැක්ක කතාව අද විඩියෝ එකේ ❤ සතුටුයි කල්පනය. සජිය, කනිෂ්ක මරු මේක ❤

    • @chamma2607
      @chamma2607 4 года назад +2

      හිත නිවන වචන ටිකක් 😊

  • @sllovemaster311
    @sllovemaster311 3 года назад +241

    අහන අහන වතාවට පපුව පසාරු කරන සින්දුවක් .රිද්දගන්න ඕන උනාම ඇවිත් අහලා යනවා 🥀❤

  • @t.akashi4893
    @t.akashi4893 4 года назад +104

    අම්මගෙයි තාත්තාගෙයි සතුට වෙනුවෙන්
    තමන්ගෙ සතුට කැප කරල, මතුපිටින් හිනා වෙලා ඒත් දහස් වාරයක් පාසා හිත ඇතුලින් අඩලා.. අහිංසක ඇස් මතක් වෙන වාරයක් ගානේ පපුව පිච්චෙන.... අපි වගේ අසරණ උන ආදරවන්තයො කීදෙනෙක් මේ ලෝකේ හිත ඇතුලෙන් අඩනවා ඇතිද ....💔

  • @kavishkadilshan4044
    @kavishkadilshan4044 2 года назад +36

    මේ දුක ඊයේ මට ලැබුණා 😔💔 එයා සතුටින් නම් එච්චරයි ♥️

  • @SriLankanStuff
    @SriLankanStuff 4 года назад +324

    කොල්ලො ටික මේකේ දාලා තියන comments ටික එයාලගේ දෙමව්පියෝ දැන් දැක්කොත් එයාලා අඬනවා එදා ඒ කොල්ලයි කෙල්ලයි ඇඩුවට වඩා 💔

    • @sasindadilhara8689
      @sasindadilhara8689 4 года назад +5

      Aththatama 😔🖤

    • @wrlakmal7230
      @wrlakmal7230 4 года назад +6

      Comment of the year!!!

    • @CN-ek7nb
      @CN-ek7nb 3 года назад +6

      Parents dont understand. They wont live forever. But atleast they could have seen their kids happy until they lived. Guess they just want to be happy in themselves not to see the kids happy.

    • @isurijayasena5470
      @isurijayasena5470 3 года назад +3

      ඇත්තමයි..

    • @thushann
      @thushann 2 года назад +1

      🥺💔

  • @upulliyanage6837
    @upulliyanage6837 3 года назад +34

    දාලා තියෙන සoවේදී comments ...💛😥සින්දුවට වඩා දුක හිතුනා comments වලට ....🌻😓♥️

  • @reshiniherath1428
    @reshiniherath1428 3 года назад +42

    මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ මීට අවුරුද්දකට විතර කලින්. හේතුවක් නැතුවම මම මේ වචන වලට බය වුණා. හේතුවක් නැතුවම ඇස් වලට කඳුළු ආව. එදායින් පස්සෙ එක දවසක් වත් මම මේ සින්දුව ඇහුවෙ නෑ. ඒත් දැන් මම හැමදාම මේ සින්දුව අහනව. එදා හේතුවක් නැතුව වැටුන කඳුළු අද මගෙ ඇස් වලින් වැටෙන්නෙ හේතුවක් ඇතුව. එයාට මගෙනුයි අම්මගෙනුයි කෙනෙක් තෝරගන්න වෙනකොට එයා දෙපාරක් නොහිතම අම්මව තෝරගන්නකොට මට තරහක් හිතුනෙ නෑ. මම දන්නව එයා ආයෙ මගෙ වෙන්නෙ නෑ කියල කවදාවත්ම. ආයෙ දකින්නවත් ලැබෙන්නෙ නෑ කියල. ඒත් මම තාමත් ආදරෙයි. 😔❤

  • @WickramaArachchi-cp8hh
    @WickramaArachchi-cp8hh Год назад +6

    මේ සින්දුව සෑහෙන කාලෙක ඉදන් මම අහනවා. මටනම් මෙහෙම අත්දැකීමක් නෑ. ඒත් හැබෑ ජීවිතෙත් මෙහෙම අසරන උන මිනිස්සු කොච්චර ඉන්නවද කියලා දකිනකොට මාර දුකයි. මේ සින්දුව අහන හැම වෙලේම ප්‍රාර්තනා කරන්නේ පනවගේ කරපු ආදරේ අහිමිවෙලා දුක් විදින හැම හිතකටම ලෝකෙට පෙන්න නෙවේ තමන්ගෙ හදවතට එකගව හදවතින්ම හිනා වෙන්න ලස්සනට ජීවත් වෙන්න වාසනාව ඉක්මනින්ම උදා වේවා කියලා තමයි.

  • @yashikadilki3290
    @yashikadilki3290 2 года назад +29

    දෙමව්පියන්ට දුකක් දෙන්න බෑ කියල අත් හැරල ගියපු .. අදටත් මතක් වෙනකොට හිත පහුරුගාගෙන යන අපේ ආදරය .. අදටත් මට ලැබුන හොදම කෙනා. ඔයා කවදහරි මගේ බලාපොරොත්තු ඉටුවෙයි කියල තවමත් මග බලන් ඉන්නවා..

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 4 года назад +89

    *අතහැරීමත් ප්‍රේමයක්...*

  • @sachinbuddika1405
    @sachinbuddika1405 4 года назад +64

    ජිවිතේ මොනදේ තිබුනත් වැඩක් හිතේ සතුට නැත්නම්. දෙමාපියන් දරුවෝ තේරුම් ගන්න ඕන. ඇත්තටම ආදරේ අය කවදාවත් වෙන්වෙන්නේ නෑ.මොන කැපකිරීම කරලා හරි එකතු වෙනවා.දෙමව්පියෝ උනත් තමන්ගේ දරුවොන්ට ආදරෙයි නම් එයාලට තීරණ ගන්න නිදහස දෙනවා.දරුවොන්ගේ සතුට දීලා එයාලට ජිවිතේ ගොඩ යන්න එයාල එක්කම ඉන්නවා. මගේ දෙමවුපියෝ එහෙමයි.

    • @sandakelumanuradha2444
      @sandakelumanuradha2444 4 года назад +8

      හැම කෙනිම ඒ විදියට හිතන්නෙ නැහැ යාලු. ඔයා ගොඩක් වාසනාවන්තයි. බුදු සරණයි ඔයාල හැමෝටම ❤️❤️

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 года назад +2

      Ane oya pin karala.ane mage අසෙන් aiyage gedarinuth mata kamathi una nam ada mama sathutin

    • @gayanimm3763
      @gayanimm3763 3 года назад +1

      වාසනාවන්තයි ඔයා ගොඩක් ... හැමෝටම එහෙම ලැබෙන්න ඕනි ......

    • @yomadhirajapaksha7769
      @yomadhirajapaksha7769 3 года назад +1

      Oya wasanawanthaii hama demawpiyoma ohoma na

    • @rashmidasanayaka510
      @rashmidasanayaka510 3 года назад

      Oya godk wasanawnthai..e gana sthutu wenna❤️

  • @thileenajayakody796
    @thileenajayakody796 4 года назад +313

    "මව්පියන්ට දෙන්න බෑ රිඳුම්"
    දෙමව්පියන් ගැන හිතලා වෙන්වුණු හිත් කීයක් අද මේ අහස යට ඇත්ද! මේ සින්දුවේ මේ පද පේලි ටික ඇහෙනකොට තමන්ටම රහසින් ඇස් දෙකෙන් කඳුලු වැටෙන කීයක් ඇතිද!!!
    හරි සංවේදී සින්දුවක්!!! මෙහෙම අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් හිත ට අමුතු දුකකුත් එක්ක ඇස් වලට කඳුලු එනවා අනිවාර්යයෙන්ම...
    Good job Kalpana.. Audio එක ආපු දවසේ ඉඳන් පිස්සුවෙන් අහපු සින්දු ටිකෙන් එකක් මේක... අහම්බෙන් video එක දැක්කේ ඒත් පලවෙනි දවසේ අහපු feel එක ඒ කඳුලු ටික ඒ විදිහටම ආවා!!! ❤️💕
    Super!!!!

    • @techharsh844
      @techharsh844 4 года назад +2

      Hmbow ekh

    • @amandadias7794
      @amandadias7794 4 года назад +2

      Hellow pren ❤️😌

    • @SachiiAriyarathna
      @SachiiAriyarathna 4 года назад +4

      ඒ වගේමයි තමන්ගැනම හිතල අම්මලට වේදනා දුන්න අයත් ඉන්නවනෙ. තාමත් ඒ ගැන හිතල විදවන. එයල කියපු දේම සිද්දවුන😥

    • @maliwijerathna7633
      @maliwijerathna7633 4 года назад +5

      මට තියෙනවා ඒ අත්දැකීම 🌹

    • @kavinj4455
      @kavinj4455 4 года назад +6

      ....දෙමාපියො හින්ද තමන්ගෙ අවනක ආදරේ අතහරිනව කියන දේ ,කරන්න පුලුවන් කාටද...
      එක කරපු අය ජීවිත කාලෙටම විදවනව.
      සින්දුව ලස්සනයි...❤️මෙ වගෙ ලස්සන සින්දු ඉස්සරහට කරන්න අයියා...🙏👍

  • @thilogirl6463
    @thilogirl6463 4 года назад +50

    මොනා උනත් හිත හයිය කොල්ලෙක් 😞 මේක අහන අහන පාරට මාත් අඩනවා 😭

  • @shashiminon3161
    @shashiminon3161 Год назад +20

    දුක හිතෙන හැම වෙලේම ඇයි මේ සින්දුව මම බලන්නේ කියල මට තේරෙන්නේ නෑ🙂 [2023.03.25]

  • @krishanck1640
    @krishanck1640 4 года назад +102

    "මවුපියන්ට දෙන්න බෑ රිදුම් " කෑගහලා කියලා අඬන්න බැරි කතාවක් හරිම ලස්සනට රූප රචනාවෙන් මවලා තියෙනවා.. ස්තූති Papa Tv ආයෙත් පරණ මතක ඇවිස්සුවට

  • @dimithraabayawardana7065
    @dimithraabayawardana7065 4 года назад +61

    මටත් ලැබුනා ආදරයක් ❤ 😭 "දෙමාපියන් ට දෙන්නට බෑ රිදුම් " අපිත් හෙමිහිට අත් හැරියා ආදරෙන් පැරදුනා ,තවමත් හොරෙන් එයා දිහා බලන වාර අනන්තයි😭

  • @TharushiSandakirani2000
    @TharushiSandakirani2000 3 года назад +74

    මේ වගේ දෙයක් වෙලා නෑ . ඒත් මේ සිංදුව අහද්දි ඇඩෙනවා..හිතට දැනෙනවා ගොඩක් ❤️🥺

  • @hansikamalshani3789
    @hansikamalshani3789 3 года назад +14

    මන් මෙ comments ටික ඔක්කොම කියෙව්වා. ගොඩාක් දුකයි. පවට පින දෙන්න බැ කියලා හිත හදගමු. ඒ අතර සන්සාර ගත බැදිම්ද තියෙනවා. 😍. හැමදාමත් සතුටින් ඉන්න හැමොම. කවදාම හරි දවසක හරි යයි.

  • @yohan_chathuranga
    @yohan_chathuranga 3 года назад +68

    සිංදුව රිලීස් කරලා අවුරුද්දක් විතර තාම පිස්සුවෙන් වගේ අහනව ❤😎

  • @sitharahewarahinduge2073
    @sitharahewarahinduge2073 3 года назад +14

    වෙඩින් එකට ඔන්න මෙන්න තියලා ගෙදරින් මේකට කැමති නෑ කියලා හැමදේම නවත්තපු වෙලාවක මේ සිංදුව අහම්බෙන් අහන්න වුණා.

  • @samilasamarashinghe1555
    @samilasamarashinghe1555 2 года назад +79

    අවසානය කුමක් උවත් නුබව හමුවීම ප්‍රේමයයි. ඒ නිසා ප්‍රේම කරමි නුබට.... හදවතින්ම.❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 года назад +182

    සිංදුවකට ලැබුණු සංවේදීම කමෙන්ට් ටික . කියවන්න බෑ දුකයි.

  • @ErandaGeeshan
    @ErandaGeeshan 6 месяцев назад +4

    දුර පලාතක ඇවීත් තනියෙන් බොඩිමට වෙලා ඉදලා මේ සින්දුව එ වචන අහද්දී දැනේන හැගීම අමුතුම feeling එකක් 😞❤️🌍

  • @dulajrangana2099
    @dulajrangana2099 Год назад +4

    මේ වේදනාව අත්විඳල නැතත් සින්දුවත් එක්කම කමෙන්ට් කියවද්දි පපුව කීරි ගැහෙන අමුතුම වේදනාවක් දැනුනා...😢 ඒ වචනත් එක්ක ඒ රිද්මයයි හඬයි වගේම රඟපෑමත් නිසා..ටික වෙලාවකට ඒ කතාව ඇතුලෙ ජීවත් උනා..
    විශිෂ්ඨ නිර්මාණයක්❤

  • @umegadilshan8453
    @umegadilshan8453 2 года назад +32

    මීට අවුරුදු 2 කට කලින් මේක අහනකොට කවදාවත් මම හිතුවෙ නැහැ මගේ ජීවිතේටත් මේ වගෙ දවසක් එයි කියලා. ඒත් අද 💔🥺

  • @ariyarathna8591
    @ariyarathna8591 2 года назад +20

    "මව් පියන්ට දෙන්න බෑ රිදුම් " එහම හිතපු හින්දා අදටත් අපි කොච්චර විදවනවද

  • @rashmisathsara7893
    @rashmisathsara7893 3 года назад +63

    අම්මල චුට්ටක් හරි අපිව තේරුම් ගත්තා නම් 😖 කවදාවත් නැහ් මෙච්චර වේදනාවක්

  • @Shadowtravelerlk
    @Shadowtravelerlk 4 года назад +48

    මගේ කතාවත් මේක..එයාගෙ දෙමාපියො නිසා අපිට වෙන් වෙන්න උනා..තාමත් හීනයක්.එයා දැන් බැඳලා.ඒත් අදටත් එයා ආදරේ කරන්නෙ මට😑❤️මාත් හැමදාමත් ආදරේ එයාට විතරයි.සම්මත උනත් අසම්මත උනත් ආදරේ තියෙන්නෙ අපිට දැනුන තැන

  • @wasanafonseka1161
    @wasanafonseka1161 3 года назад +57

    ඇත්තටම මන් මේ සිංදුව ආදරෙන් ඇහුවා..ඒත් දැන් මන් මේක අහන්නෙම නැති තරම්..ඇත්තටම බයයි කිව්වොත් හරි..කාටවත් මේ වගෙ දේවල් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා🙏💖

  • @tashipereraa
    @tashipereraa 4 года назад +74

    "මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    අතහරින්න මාගෙ අත සෙමින්
    පරදිමු දෙන්නා ආදරෙන්"
    ලංකාවෙ සින්දු වල ඇහුනෙම නැති පද පේළි ටිකක්
    බොහොම පිං මේ වචන වලට සහ සින්දුවට❤️

    • @noname_681
      @noname_681 2 года назад +1

      හොද ආදර්ශයක් දෙන සින්දුවක් තමා ❤️💫 ශබ්ද රසයට සීමා වූ සින්දු අතරේ මෙවැනි සිංදුවක් ඇසිමට පවා මා පින් කල ඇත..❤️🤗

  • @___z__a__m___2038
    @___z__a__m___2038 4 года назад +29

    මේ සිංදුව පළවෙනි පාරට මං අහද්දී upload කරල මාස 4කුත් පහුවෙලා Comments 661ක් වැටිලත් ඉවරයි.... මේ සිද්දියම මම යාලු කරවපු මගේම යාලුවෝ දෙන්නෙක්ට වුනා... මොහොතකට මාත් ඒ දෙන්නාගේ කතාව ඇතුලෙන් තනිවුනා , මටත් ඒ වේදනාව දැනුන ...මට අදාල නැතත් කල්පනගේ කටහඩ එක්ක ඇස් වලට කදුලු එන එක නවත්තගන්න බැරිවුනා... දෙන්නෙක්ගේ ආදරේ මැද්දට කොහොමද ආගමක් ජාතියක් බලපාන්නේ...😖💔

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 4 года назад +146

    මේ මගේ කතාවමයි. රඟපාන දෙන්නත් අපි දෙන්න වගේමයි වෙනසකට තියෙන්නේ ඒ කොල්ල කෙට්ටුයි මං මහතයි එයා බදුල්ලේ මං ගම්පහ මේ කෙල්ලයි කොල්ලයි කොළඹ. අපි දෙන්නට ඔහොම හම්බෙන්න ලැබුනේ නෑ. අවුරුදු 6ක් සම්බන්දෙ තිබුන. අවුරුදු 6ටම 6 වතාවයි හම්බුනේ එක වතාවකට පැය බැගින්....
    මම කිව්වෙත්
    මවුපියන්ට දෙන්න බෑ රිදුම්
    අත හරින්න මගේ අත හිමින්
    පරදිමු දෙන්නා ආදරෙන්

    • @iroshugunasekara4732
      @iroshugunasekara4732 4 года назад +2

      Fb love එකක් අනිවාර්යයෙන් ..
      Im i correct ?

    • @Mintpepe
      @Mintpepe 3 года назад +2

      අනේ දෙයියනේ.. 🥺

    • @dhanasiriperera3333
      @dhanasiriperera3333 3 года назад +1

      එයා lucky ඔයාගේ වගේ ආදරයක් ලබන්න

    • @dhanasiriperera3333
      @dhanasiriperera3333 3 года назад +1

      @@chalanidhanushika5945 nodaka adre krnna hamotm ba... eka thamai atta. ema sprshayakwath ntuwa adryakwath ati wenwanm eka thama saba adre mt terena widiyta. ethana mulinma ragayak nha

    • @samithdanushka7353
      @samithdanushka7353 3 года назад +1

      ❤️

  • @nvqcaa0216
    @nvqcaa0216 Год назад +11

    සින්දුවක් නෙමෙයි මගේ කතාව වගේ............ දන්න දා ඉදන් දැකපු හැම හීනයක්ම හීනයක් විතරක් කර ගත්තා අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනුවෙන් ..... අපී සදහටම ඈත් උනා😢
    මව් පියන්ට දෙන්න බෑ රිදුම් - Feel it ❤️🥺

  • @shehanmahanama9988
    @shehanmahanama9988 4 года назад +27

    අපේ කතාවත් මේ වගේ. මේ සින්දුව අහපු වාර ගාන අදටත් මං දන්නෙ නෑ. මොන ප්‍රශ්නෙ ආවත් මං එයාගෙ අත අතැරියෙ නෑ. එයාට තාත්තව ඕනෙලු 😔. මටත් තේරෙන්වා ඒ තත්වෙ. ඒත් මං පොරොන්දු දුන්නෙ හැම ප්‍රශ්නෙකදිම එයාගෙ අත අල්ලන් එයාට හයියක් වෙන්වා කියලා. ඉස්සරහට එන ප්‍රශ්න වලට මූන දෙනවා ප්‍රශ්න වලින් පැනලා යන්න අපිට බෑ. එයාලාගෙ කැමැත්ත ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තාමත් ඉන්නවා 😔 මොකද මං දන්නවා ඒ වගේ ආදරයක් මට ආයෙ මගෙ ජීවිතේට ලැබෙන්නෙ නෑ කියල 🙂

  • @sgtv3916
    @sgtv3916 4 года назад +130

    Song එක patta, ඒ වගේමයි මේ video එකේ ඉන්න girl ගෙ acting superb.👏
    එහෙම දැනුන අය like එකක් දාගෙන යන්න.👍

    • @Monster601byd
      @Monster601byd 7 месяцев назад

      ඒ කෙල්ලගේ ඇක්ටිං වලට තමයි බං පපුව පලාගෙන යන්නේ❤😢

  • @ravizz_66
    @ravizz_66 6 месяцев назад +8

    මම මුලින්ම මේ සිංදුව අහද්දි මං එයත් එක්ක ගොඩාක් සතුටින් එකට හිටියා, ඒත් දැන් එයා මට අයිති නෑ. මගේ කතාවම මෙහෙම සිංදුවකින් අහද්දි කියාගන්න බෑ මට, ඒ තරම් දුකක් දැනිලා නෑ කවදාවත්ම💔, ඒත් මං එයාට තාම ආදරේයි❤! අදත් හෙටත් හැමදාම මං ඔයාට ආදරෙයි මගේ සම්මානි ලමයෝ...

  • @prasadinisansala9118
    @prasadinisansala9118 3 года назад +29

    මේ සින්දුව තමයි මගේ බෙහෙත පිච්චෙන පපුවට... මතක් වෙද්දි කීරි ගැහෙන හිතට ❤️

    • @hashanwaruna2350
      @hashanwaruna2350 3 года назад +4

      අපි දෙන්නා එච්චර අවාසනාවන්ත නැතුව ඇති මගේ මැණික❤️මං ඔයාට ගොඩක් ආදරෙයි මැරෙනකන්ම ඒ ආදරේ ඒ විදියමයි෴❤️🌎

  • @anuththaradunuweera3427
    @anuththaradunuweera3427 Год назад +18

    දැනුත් මම මේක හොයාගෙන ආවේ එයාව මතක් වෙලා 🙂මම මේක මගේ daily play list එකට add කරගන්නේ නෑ කවදාවත්, මොකද මේක අහන වාරයක් පාසා මට ඇඩෙනවා😢
    "මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    අත්හරින්න මාගේ අත හෙමින්"
    මේ කොටස මාව පණ පිටින් පුච්චනවා...
    මේ සිංදුව මම මුලින්ම ඇහුවෙත් එයා එයා එවලමයි 🙂 ඒ එයාගේ තාත්තා එයාට ගහලා ගහලා මාව අතරින්න කිව්ව දවසේ...
    අද එයා මට පොරොන්දු වුන විදිහටම වෙන කෙනෙක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා, ඒත් එයා මාව පොරොන්දු කරගත්තා වගේ මට තාම වෙන කෙනෙක් ගැන හිතන්න බැරි වෙලා එයා දිහා බලන් ඉන්නවා😊❤

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 года назад +22

    ආදරෙ කියන්නෙ දරාගන්න බැරි වේදනාවක්.හිමි නොවුනු තැන මැරි මැරි උපදින.කිසි කෙනෙක්ට අදරෙන් වේදන විදින්න දෙන්න එපා දෙවියනෙ.මට නොලැබුනත් මගෙ අදරේ .💜️😥

  • @පැතුම්පැතුම්-භ1න

    සන්ගීතය කියන්නෙ හදවත හරි සැහැල්ලුවෙන් හීනියට ස්පර්ෂ කරන දෙයක් ගොඩක් ලස්සනයි.නිරුවත ප්‍රදර්ශනය නොකලාට 👍👍 ස්තුතී

  • @prabashanethmini5447
    @prabashanethmini5447 3 года назад +14

    කාලෙකින් ඇහැට කදුලු උනපු සිංදුවක්😥 ඒ මෙලඩි එක😣 කමෙන්ට්ස් කියවනකොට පපුව පිච්චිලා ගියා💔 අනේ මෙහෙම මොනවහරි හේතු නිසා දුක් විදින පපු වලට සැනසීමක් ලැබේවා🙏💖

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 года назад +20

    ගොඩක් ආදර කතා මව්පියන්ට රිදුම් දෙන්න බැරි තැන අත හරින්න ඇද්ද,❤️

  • @Ashanacedamy
    @Ashanacedamy 2 года назад +22

    මේ සින්දුව අහද්දි අමුතුම බයක් දැනෙනවා 🥺 අපි දෙන්නටත් මේ වගේ දෙයක් වෙයිද කියල 🥀🥺🥺කවදාවත් ඒම වෙන්නෙපා කියල ප්‍රාර්ථනා කරනවා, ලස්සන ආදර කතා හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනි ❤😊

  • @chandralathakatipearachchi288
    @chandralathakatipearachchi288 3 года назад +10

    ආදරය හරිම සුන්දරයි..
    අහින්සක හිතක් ලග මුරන්ඩු පෙමක්..
    ඒ වෙනසමයි ආදරය වැඩි කලෙත්.
    ඒත් ඒ වෙනසටමයි දෙමාපියන් අකමැතිත්..
    ආදරෙයි මැරෙන තුරාවට..ඔයා ඒක දන්නවා..

  • @navz8419
    @navz8419 4 года назад +115

    කල්පනගේ ආශාවරී සිංදුව එද්දී මටත් හිටියා කෙල්ලෙක්. මීට අවුරුදු දෙකකට උඩදී මේ සිංදුව වගේම හේතුවක් නිසා අපි දෙන්නට අපි දෙන්නව නැති උනා.තාමත් ඒ හිතට ආදරෙයි♥.

  • @chanukanonis3211
    @chanukanonis3211 4 года назад +83

    අමතක කරන්න දහස් වාරයක් වෙර දරන මගේ කතාව මගේ ඇස් දෙක ඉස්සරහටම ගෙනල්ලා පෙන්නුවා. කියන්න වචන නෑ පට්ට ❤🙏

  • @00shamika1
    @00shamika1 4 года назад +254

    "මව්පියන්ට දෙන්න බෑ රිඳුම්"
    "අතහරින්න මාගේ අත හෙමින්"
    "පරදිමු දෙන්නා, ආදරෙන්"
    එයා මගේ අත අතහැරලා හරියටම අවුරුදු 10යි,
    මං අදයි මේ සිංදුව ඇහැවේ... දැන් මං ඉන්නේ අවුරුදු 10කට කලින් හිටපු මතක අස්සේ.... මේක භාවනාවක්♥️♥️♥️

  • @thenulinisansala4544
    @thenulinisansala4544 2 года назад +30

    " මගේ ආදර කතාවේ හිටපු.දෙමාපියන්ගෙ හිත් වලට රිදුම් දෙන්න බැරි කමට. දෙමාපියන්ගෙ වචනයට ගරු කරලා. මගේ ලෝකෙ අලෝක කරල ගිය ඔයාට මගේ හිතේ ඒ තිබුනු ආදරේ ගෞරවය තාමත් එහෙමයි. මගේ ප්‍රාර්ථනය කවදහරි අයේමත් සංසාරේ එකට මුන ගස්වන්න අපිව. ඒ දවස එනකන් මන් ඉන්නවා 🙏
    මගේ හිතින් නොමැකෙන ඒ රුව ඒ විදියටම හිමිකම් කියන මෙම ගීතයට රංගනයෙන් දායක වන ඒ සහොදරයා දකින මොහොතක් පාසා නෙත කදුලින් පිරෙනවා" ❤ රංගනය ස්වභාවික වෙන්න තරම් දක්ෂ හැකියාවක් ඒ සහොදරයා සතුයි. මෙම ගීතය ගායනා කරන එසේම පද රචනය කල සියලුම දෙනාටම ගෞරවය පුද කර සිටිනවා. ඉදිරියට කරන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභපතනවා ❤🙏

  • @nethalianjana1262
    @nethalianjana1262 3 года назад +8

    මේ වගේ අත්දැකීමක් මට නෑ😢 ඒත් සින්දුව අහද්දි,කමෙන්ට් බලද්දි හිතට දරාගන්න බැරි දුකක් දැනුනා🥺හදවතට දැනෙන සිංදුවක්🥺♥️🌹

  • @classystewert7007
    @classystewert7007 4 года назад +60

    මව්පියන්ට දෙන්න බෑ රිදුම්
    එ හේතුව හින්ද කෙලින්ම කියල එයාගෙ හිත රිද්දන්න බැරි හින්ද එයාට කිසිම දෙයක් නොකියා එයාව අතෑරියාට හැමදාටම මං වැරදිකාරයෙක්...අද එයා වෙන කෙනෙක් ලග.. මං වෙන කෙනෙක් ලග. එත් මේ සින්දුව එ හැම මතකයක්ම ආයෙත් අලුත් කරනවා..අද එයා එයාට ගැලපෙන කෙනෙක් එක්ක සතුටින්... මාත් මට ගැලපෙන කෙනත් එක්ක සතුටින්...
    අම්මල හරි කියල තේරෙන්නෙ දැන්...

    • @shehaniwijenayaka2388
      @shehaniwijenayaka2388 4 года назад +3

      classy stewert කමක් නැහ් නිහඩ උන ආදරෙත්,ලබාගත්ත ආදරෙත් ලස්සනයි නෙ...ජීවිතේ ගැඹුරුයි...

    • @hasanthikajayawardhane1096
      @hasanthikajayawardhane1096 4 года назад +1

      Same situation

  • @sacabeyrathna9025
    @sacabeyrathna9025 4 года назад +42

    අපේ කතාවත් මෙකම තමා අපි දෙන්නත් දෙපැත්තකට වෙලා අවුරුදු 2 ක් තිස්සේ බලාපොරොත්තු ගොඩාක් පොඩි බැදන් විදව විදව ජිවත් වෙනවා දෙමාපියන්ට දුකක් දෙන්නත් බැ අපිට එක්වෙන්නත් බැ එත් අපි දෙන්නට දෙන්නා පනට පන වගේ ආදරේයි දෙන්නට දෙන්නා නැතුව ජිවත් වෙන්න බැරි තරමට .❤️පුංචි පුංචි රණ්ඩු අපි අතර 😖තිබ්බත් ටික වෙලාවකින් ආයෙත් හිටියට වැඩිය ආ⁣දරෙන් අපි ලංවෙනවා. එයා නැති ලොකයක් මට දැන් නැ 😔😘 එත් අපිට එක්වෙන්න පිනක් නැ කවදාහරි දවසක එක්වෙන්න ලැබෙයි කියලා බාලාපොරොත්තුවෙන් අපි දෙන්නා ජිවත් වෙනවා මං ඔයාට ගොඩාක් ආදරේයි මගේ මැණික 😔😔😔.
    🚶❤️පරදිමු දෙන්නා ආදරේන් 🚶❤️

    • @darkcat8281
      @darkcat8281 4 года назад +3

      ඔයාට එයාව හම්බුනාද...☺
      මං ප්‍රාර්ථනා කරනවා එ්ක එ්ම වෙලා අැති කියලා...🙏🙂

    • @nayanilshamila1942
      @nayanilshamila1942 3 года назад +2

      උබලා දෙන්නාට එක්විමට නොලැබේවා එකයි මගේපැතුම.....

  • @Kanchana002
    @Kanchana002 2 года назад +28

    පලවෙනි පාරට මට ඔයාව නැති වෙනව කියලා හොදටම තේරුන දවසක් තමයි අද.... ඒකටත් හේතුව මේකමයි.. හැමදාම සින්දුව හොයාගෙන ඇවිල්ලා අනිත් අයගෙ comment කියවලා හිත රිද්දගත්තට අද මට comment එකක් දාන්න හිතුනේ ඇයි මං දන් නෑ.... ඔයාව මට ලැබුනත් නැතත් හැමදාටම ආදරෙයි ගොඩාක්.... ආදරේ කරන කිසිම කෙනෙක්ට ඒ ආදරේ නැති වෙන්න එපා...😔🙏

  • @swijesinghe9520
    @swijesinghe9520 3 года назад +55

    For you Dr.T
    මත භවේවත් අපේ වෙමු ♥️😔
    තේරුම් අරන් ඉන්නෙ මැනික මමත් දැන්
    මේ ලොකේ ආදරේ කරන හැමෝටම
    තමන්ගෙ ආදරේ කරන කෙනා ලැබෙන්නෙ නෑ
    අවාසනාවම නෙමෙයි ඒක
    ඔයාගෙයි මගෙයි අසරණකම වෙන්නත් පුලුවන්
    අපි අපිට අයිති වුනේ නෑ කියල
    කවදාවත් ඔයාට මං වෙනුවෙන් ඉන්න වෙන්නෑ
    සම්මතය විදියට තව කෙනෙක් එක්ක
    ජීවිතේ ඉස්සරහට ඔයාට යන්න වෙයි
    කැමැත්තෙන්ම නැතත්
    කැමැත්තක් මවාගෙන හරි එයාලා එක්ක
    ඔයාට ජීවත් වෙන්න වෙයි
    ඒ ලෝකෙට අලුත් අය එකතු වෙද්දි
    ඔයාට ඉබේට ඒ ලෝකෙට හුරුවෙයි
    ටිකින් ටික ආදරේ කරන්න පුරුදු වෙයි
    ඔයා පිලිගන්නෙ නෑ මෙහෙම කිව්වට
    දවස ගානෙ නැතත් විටින් විට හරි
    ඔයා එක්ක ගෙවපු ලස්සන දවස් මටත්
    ඉදල හිටල මතක් වෙයි
    කදුලක් අරගෙන අඩන්න බැරි
    හිතට මහ වේදනාවක් දැනෙයි
    මුලු ලෝකෙටම හොරා ඔයාට තිබ්බ ආදරේ
    හිත අස්සට කරන් විදවන්න වෙයි
    කිසිම කෙනෙක්ගෙ හදවතින්
    මට ඔයාව දකින්න බැරි වෙයි
    ඔව්....
    ඒ ඔයා කියන්නෙ අමුතු චරිතයක්
    බොරුවක් නෙමෙයි මං වැඩියෙන්ම ආදරේ
    කරපු කෙනා ඔයා
    ඒත් රත්තරන් වසන්තය හමාරයි
    ඉඩෝරයට ටික ටික හුරු වෙන්නවෙයි
    මැරෙන මොහොතෙත් මාව මතක් වුනොත්
    මං වගේමඔයත් පතන්න මගෙ මැනික
    ලබන ආත්මෙවත් ඔයා මගෙම වෙන්න.... 😔
    සචි ___

  • @chamudithahansamuthumina8899
    @chamudithahansamuthumina8899 3 года назад +4

    Hithata wadiccha ekama sinduwa meka...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢

  • @cyril7266
    @cyril7266 4 года назад +84

    ඔව් දෙමාපියෝ ගැන හිතපු නිසා අද ගොඩාක් විදවනවා.
    මං වගෙම එයාලත් විදවනවා 😥