Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ දුවේ මට ඔයා දැක්කම මගේ දුව මතක් වෙනවා. ඔයයි මල්ලිය් වගේ තමයි මගේ දුවයි පුතයි හිටියේ දුව ජපන් ගියා ජොබ් එකකට එහෙදි පිරිමි ළමයෙක් අදුනගෙන විවාහ උනා දැන් දෙන්නම ඉන්නේ ජපන් විවාහයෙන් පස්සේ මගේ දුව අම්මා.. තාත්තා.. මල්ලි අමතක කරා එයාගේ මහත්තයාගේ බලපෑම් නිසා දුව වගේම කෙට්ටුයි මගේ දුව මම කුවේට් ඉන්නේ හවුස් මේඩ් ජොබ් එකක් කරන්නේ වැඩ ඉවර උන පොඩි වෙලාවට හරි දුව දිහා බලනවා මගේ දුව දැක්ක වගේ හිතාගන 😭😭
පිරිමි ලමයා ජපම් කෙනෙක්ද සින්හල කෙනෙක්ද
අනේ..🥺💔
ඔයාගේ දුව ඔයා හොයාගෙන ඒවි,දුක් වෙන්න එපා. එතකං ඉවසන්න කාලයට ඉඩ දෙන්න
අයින් කරානම් හරි
Ane mehem.lamai😢
මේකප් නෑ පිල්ටර් නෑ.මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම චැනල් එකක්❤
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰♥️
මම කැලණියේ ඉන්නේ ඔයයි මල්ලියි හරිම අහිංසක පාටයි පුතේ ඔයාලා දෙන්නටම බුදුසරනයි❤😊
බුදුසරණයි ♥️🥰
දවසක උතුරන්න හරියන්න ඔනෙ😻♥️
තමන් ම ආහාර පාන පිසගන්න හොදයි ප්‍රසන්නයි.බිත්තරක් එකතු කරගන්න.මල්ලි කෑම පිසීමට උදව් කර ගන්න.
මල්ලි මැනික හරිම cute හරිම අහිංසක පාටයි
Welimada ❤සරල වුනාට හරිම ලස්සනයි ...ඔයාත් හුඟාක් ලස්සනයි… මල්ලිත් ලස්සනයි..දිගටම කරගෙන යමු.. ඔයාලට ජයම සතුටම වේවා..!!!❤❤❤
හරි සරල ජීවිතයක් ගතකරන චාම් ලස්සන කෙල්ලෙක් අපි වගේ ඔයාට ජය❤❤❤❤
🥰🥰♥️♥️😘
සුපිරිනේ අක්කේ.දිගටම කරගෙන යන්න.ජය වේවා❤❤❤❤
සෝබන නැති සුපිරි චරිතයක් ඔයා නංගි
ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අක්කෙ ආස හිතෙනවා වට පිටාව ❤
ඔයාටත් මල්ලී ටත් god bless ❤❤
අද මගෙ Voice එක නම් එච්චර ලස්සන නැ..පොඩ්ඩක් සනීප මදි..අනේ ඔයාලට කම්මැලී වගෙ දැනෙයිද දන්නැ..Sorry අනේ..🥺♥️
monargala api. ❤️
ඒම නෑ අනී ඔය තියෙන්නෙ සෝක් එකට 🥰💖
Hi Sandu මන් අනුරාධපුර , අද video එකත් ශෝක්❤ ඔයාගේ videos හැමදාම බලනවා , මමත් ඔයාගේ වයස මටත් ඉන්නෙ මල්ලි කෙනෙක් . දිගටම ලස්සන videos දාන්න . මල්ලිත් ඔයා වගේම හරිම අහිංසකයි 🥰🥰 බුදුසරණයි දෙන්නටම 🙏🙏 සතුටින් පරිස්සමට ඉන්න...❤🥰
නියමයි
@@piyumipunsala1241 බොහොම ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 🥰♥️
දුව මම ඔයාට ගොඩක් ආදරෙයි .මොකද ඔයා වගේ ගෑනුලමයි දැන් හරි අඩුයි.බිස්කට් එකක් කාලා ප්ලේටියක් බොන එක එතොකොට වලදේ බත් කන එක ඒවා හරීම සුන්දරයි.ඔයාගේ මල්ලියත් ඔයා වගේම අහිංසකයි.මම දුවේ පානදුර .ඉතින් පුතේ තව වීඩියෝ ගේන්න හොදේ.බුදුසරණ යි.
අනේ බොහොම ස්තූතියි නැන්දෙ..🥰♥️
ඔයා දිගටම මේ චැනල් එකෙ වැඩේ කරගෙන යන්න ආක්කේ.ඔයාට සුභ පතනවා.ඔයාගේ Vlog ලස්සනයි.💗ඔයා උයන විදිහට ඔයා උයන්න.ඒක ගොඩාක් වටිනවා.අපි හැමෝම මනුස්සයො.මාත් ඔයා කෑම හදන විදිහ බලන් හදනවා.අපි හැමෝම සරල වෙන තරමට ජිවිතේ පහසුයි
අනේ බොහොම ස්තූතියි ආදරණීයයි මේ වචන ටික...🥰♥️
හරිම ලස්සනයි නංගා ❤😊ගමක ජීවත්වෙන සුන්දරත්වය නගරෙන් ගන්න බෑ
♥️♥️
ඔයා හරි අහින්සකයි අක්කේ මන් 2003 ඔයා 2002 වෙලත් මෙච්චර දේවල් ඔයා මල්ලිවත් බලගෙන කරනවා කියන්නේ මාර දිරියවන්ත කෙනෙක් ❤ god bless you ❤
අදත් හරිම ලස්සනයි vlog eka ❤❤
🥰♥️ ආදරෙයි
ලස්සනයි අනේ video එක. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නත් එක්ක. ආදරෙයි 💝
කලුතර ඉඳන් බලන්නෙ ❤ mind relax වෙනවා ඔයාගේ වීඩියෝ බැලුවම.තවත් ලස්සන vlogs දාන්න නන්ගි
අනේ...🥰🥰
@@Mamasanduni ❤️
ඔය දෙන්නම ෂෝක් අනේ❤️🥰
අනේ බොහොම ස්තූතියි 🥰♥️
Mallinam hari ahinsakii
Jayawewa❤😍
අක්කෙ පොඩි දෙයක් කියන්නම්, ඔයා අනිත් අය මෙහෙම හිතනවනෙ අරම හිතනවනෙ කියල අනිත් අය හිතන negative,hate දේවල් highlight කරල කියන්න යන්නෙපා 🌚එහෙම තියෙන comments ignore කරලා ඔයාට positive vibe එකක් positive feeling එකක් දෙන comments ගැන විතරක් හිතන්න,positive දේවල්ම හිතන්න,කියන්න😊 bad comments ගැන ඔයා හිතනව කියන එක point එකක් කරගන්න පුලුවන් අය ඉන්නව නෙහ්,වැරදි දෙයක් කිව්වෙ නෑ කියල හිතනවා 🥰 ඔයාගෙ videos හරිම natural, good luck akkaa ඉදිරියටම යන්න ❤🌹
ඔව් ඔයා කියන කතාව ඇත්ත..මිනිස්සු කියන්නෙ හරි අමුතු කොට්ඨාසයක්..😊 ඔයාලා වගෙ ලස්සන මිනිස්සු මට ගොඩක් වටිනවා...දිගටම ඉන්න මගෙ චැනල් එකත් එක්ක...🥰♥️ ආදරෙයි 🥰♥️
හරි අහින්සක දරුවො දෙන්නෙක්...සතුටින් ඉන්න පුතෙ
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤,ඔයා හරි ලස්සනයි නංගියෝ දිගටම වීඩියෝස් ගේන්න නංගි දෙන්නටම බුදුසරනයි ,මම කුරුණෑගල
අනේ ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට 🥰♥️
ලස්සනයි අක්කේ අනිත් අයවගේ බොරැ සෝබන වැඩ නැ තියෙන දේවල් වලින් සතුටුවෙන කෙනෙක් දැක්කාම ඒක පේනවා හැමදාම සතුටින් ඉන්න අක්කේ ඔයාලා වගේ අයට හරියනවා 🥰 අනිත් එක ඔය අහිංසක කමින් ප්යෝජන ගන්න අයිත් ඉන්නවා එයාලට රැවටෙන්න එපා ❤
බොහොම ස්තූතියි ආදරෙයි 🥰❤️
ඔයා ඉන්න තැන හරිම ලස්සනට,පිරිසිදුවට තියාගෙන ඉන්නවා.හරිම දක්ශ ගෑනු ළමයෙක්.හදවතින්ම සුභ පතනවා.ජය වේවා.
නිස්කලංකෙ බලන්න හිටපු නිසා බලන්න් පරක්කු වුණා..මගෙ ඉස්සෙල්ල කමෙන්ට් එකට රිප්ලයි දාලා හරිම ලස්සනට..බලලා ඉවඑඅ වෙලත් කමෙන්ට් කරන්නෝන කියලා හිතුවා..අපි කොහෙ ඉදලද බලන්නෙ ඇහුවනෙ..මං නම් ඉන්නෙ කිරිබත්ගොඩ ..වීඩියෝ එක හරිම ලස්සනයි නංගි..මල්ලි එක්ක හරිම සමගියෙන් ඉන්නවා..හැමදාම මේ වගේ දිග vlogs ගේන්න..දිනෙන් දිනම දියුණු වේවා..❤❤
අනේ...🥰♥️ ගොඩක් ආදරෙයි ඔයාට..ඒ වගේම ගොඩක් ස්තූතියි මගෙ Vlogs බලනවට...🥰♥️
@@Mamasanduni ❤❤
kinuharapa kiya kiya natana kello athta aththtama me waga dayak karana aka aththtama hoda video akk math adai baluwa good luck ❤❤❤❤💪
👍
Lassanaii video eka... oyath lasssanaii❤🥰🕊
Loku loku dewal nathi unta oyge videos balanna asa hithenwa ❤️
අනේ..🥺♥️ ආදරෙයි ලමයෝ..😘
ලාස්සනායි ❤
Anee oyai malli shoi akke ❤😊
Anee thank you.! 🥰🥰
අවුරුදු 5කට කලින් youtube channel එක පටන් ගත්ත මට වඩා මාසෙකට කලින් පටන් ගත්ත ඔයා youtube එකේ හොද තැනක ඉන්නවා. ඉතිං හදවතින්ම සතුටුයි නංගියෝ. තව තවත් ඉස්සරහටම යන්න. ජය ❤️💪🏻
ඔයාලගෙ පැත්ත මාර නිදහස්නෙ...💙
ඔව් ඇත්තමයි 🥰🥰
1St time මේ දැන් බැලුවෙ 😊😁 මරුහ් 👌👌👌
අද නම් විඩීයෝ එක දිගයි...❤️ ඔයා හරි ලස්සනයි ඕයි 😉❤️ මම මුලින්ම ඔයාගේ විඩීයෝ එකක් බැලුවේ ඔයාට subs 700- 1000 වගේ තියෙද්දි. මේ වෙනකොට 12.5k ඉන්නවා. සතුටුයි ඔයා ආපු ගමන ගැන ❤️😇
අනේ ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️ පරිස්සමින් ඉන්න ආදරෙයි ♥️😍
Hamadama widiyoo..balanawa oyaga ..hrima lasanaii...nangiyoo oya dannatama suba...kalayak uda wawa..satutin parasamata inna dalada samidu pihitii....❤
මං අක්කගෙ vidios අද තමා බලන්න පටන් ගත්ත්රෙ මුලින්ම . ඇත්තටම වීව්ස් ගන්න ඇග පෙන්නන් නටන කෙල්ලන්ට වඩා නම් ඔයා respect ❤ සරලයි ලස්සනයි චාම්🌸 හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල wish කරනවා🌚
බොහොම ස්තූතියි.! ආදරෙයි 🥰❤️
@@Mamasanduni 🩷
Harima saralai sundarai mn harima asai boru sobana nahe❤❤
බොහොම ස්තූතියි 🥰🥰
සතුටින් ඉන්න මහ ලොකු සල්ලි කන්දක් ඕන්නෑ ❤ සතුටුයි ❤
Nangi mn galle harima lassanai oyage vedio ape jeewitheta godak kittui mokada apith godak loku minissu nowena nisa ❤❤❤
අව්‍යාජ අහිංසක ලස්සනක් 🙂
හරිම ලස්සනයි පුතේ vlog aka ,ඔයත් ඒවගෙම ගොඩාක් ලස්සනයි ,ඔයාගෙ ජිවිතේට සතුට විතරක් ම් ලැබෙන කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ,මල්ලිවත් ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි මාතර
අනේ බොහොම ස්තූතියි හැමදාමත් වගේ..♥️🥰 මං කියන්නම් මල්ලිට...😘😘
මාතර කොහෙද ඉන්නෙ @@Mamasanduni
හරිම ලස්සනයි අක්කෙ vlog එක 😍❤
ඇත්තටම මං වීඩියෝ එක තාම බැලුවෙ නෑ ...ඔයාගෙන් නොටිෆිකේෂන් එක ආවම සතුටුයි අනේ එකක් බලන්න තියෙනවනෙ කියලා ...ඒත් මං කඩිමුඩියෙ බලන්න ආස නෑ ...නිස්කලංකෙ බලන්නයි ඉන්නෙ...පේන්නෙ නම් ආසම විදියෙ එකක් කියලා ..එහෙම වීඩියෝ එකක් බලන්නත් තියෙනවා කියලා දැනෙද්දි දැනෙන ඒක අමුතුම හැගීමක්...දවස ගානෙ දැම්මත් අපි ආසයි බලන්න...වීඩියෝ දාන එක නම් නවත්තන්න එපා..❤❤
අනේ ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 😘😘
Niyamayi ❤
මම වගේමයි 😌
Lassanai ❤ Vlog eka
akkai malli supiri dennatm jaya wewa 🤩🤩
❤️❤️
පුළුවන් හැමවෙලේම day vlogs ගේන්න නංගි...food challenge ඒමත් ගේන්න..අදත් vlog එක ලස්සනයි නංගි මැණිකෙ.❤️😘 ඔයාගෙ vlog එකක් දානකම් බලන් ඉන්නෙ මම....පරිස්සමට ඉන්න බුදුසරණයි...මල්ලිත් ඔයා වගේම අහිංසකයි.
අනේ ගොඩාක් ස්තූතියි.! මේ ආදරේට මං ගොඩක් ආදරෙයි 🥰♥️
RUclips එකෙ බලද්දි හැමොහෙම vlog එක වගේ,,ඒ අතරින් අක්කගේ vlog එකක් දැක්කම වෙනස්ම ලස්සනක්❤,
අනේ..🥰♥️
Im watching from Australia. Really love you and your content. ❤🎉
අම්මෝ මිරිස් වැඩි උනා නේද 🙄
🙈🙈
ජය
බොරු සෝබන නැති අහින්සක දරුවෙක් ❤
Oyage video eka balanne man තිස්සමහාරාම idhala
අනේ ලග නේද 🤩🤩
@@Mamasanduni ow nangi laga
Akke mama london wala inne.... l'm realy impressed by your videos ....❤🎉
Anee adareii ❤️🥰
Mama Galle ❤
හැම අක්කා කෙනෙක්ම මල්ලිලාට ඔහොම ආදරේ කරන් නෑ..🙂❤
@@AChinthaK24 ❤️
මරු❤
මල්ලි හරි ma ලස්සනයි හැමදාම සතුටින් inna මටත් innawa oya wage මල්ලි කෙනෙක් 😊
Ada vlog ekathvlassanii🎉🎉🎉❤
පොළොවේ ඉන්න කෙල්ලෙක් දැක්ක 💞
❤️🥰
@Mamasanduni 💞👌
Video ලස්සනයි akkiyo apinam හම්බන්තොට
Mama kuwait duwa lassanai hode Ada vlog aka❤❤❤
අනේ බොහොම ස්තූතියි නැන්දේ..🥰♥️
තිස්සමහාරාම ❤
👍 මන් ගම්පොලින්..❤
කොළඹ.අද ඔයාව subscribe කරා.
අක්කි මල්ලි මොකද කලන්නෙ 🙈
O/L
hamadama wage adath godak lassanai akkiyooo .hamadamath oya wagema godak sathutin hinawella parissamen inna akkiyooo😊😊😊😊
බොහොම ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 😘🙈
සබරගමු පලතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ,හැබැයි දැන් දකුණු පලාතේ මාතර හොදේ😊😊😊😊❤ vlog ලස්සනයි bs මල්ලි ටයි ඔයාටයි
අනේ බොහොම ස්තූතියි අපිත් එක්ක ඉන්නවට...🥰♥️
අපිත් මාතර තමා 🤭
Anee nangi oyage videos ada thma mn dakke ❤ oya gana harima adambarai … sthutin parismin inna ❤
Nango me podi request ekak channel eke name eka wenas karanna.mama sanduni kiyala tiyenawata wada wena lassana name ekak daaganna.
Hm ehema kaloth godak lassanai🥰✨🌷
දෙන්නම ලස්සනයි...මල්ලිත් 😍
අක්කයි මල්ලි විතරයිද ඉන්නෙ 😘
Malabe 🎉
Chanel eke nama wenas karanna " mama " kiyana kalla ayin karanna 👍
වීඩියෝ එක අදත් ලස්සනයි
Akki oya voice karanne nikanda naththam mic ekak use karanawada
Nikan ♥️
Oyage vidiyo hari lassanai nangi
මම කැලනියෙ....❤❤❤❤
❤❤❤Nice and calming vlog 😊 Keep it up dear Sanduni ❤❤❤
Thank you so much 🙂♥️
amma thaththa ko oyalage
අදාල නැ නෙ
Shoi oya 😊❤
Brilliant channel 👸 ⭐⭐⭐ ⭐⭐⭐ 👏 🙂
Thank you.! ♥️
මන් සම්පෝශ කනකොට තේ වලට සීනි දාන්නෙ නෑ තේ කහට එක්ක තමයි සමපෝශ කන්නෙ එතකොට රහයි🤗
🥰🥰
සම් = හම //// සමපෝශ
Nangi oyage vedio saralai sundarai..Suba pathum...🥰🥰🥰oya lassana තේ එකක් වින්දා..Eth pani rasa deyak ekka තේ එකක් විදිනකොට සීනි නොදා කහට එකක් බොන්න..eka godak manasikawa kaikawa hoda vindanaya wevi...
🥰♥️
ඔයාව දැක්කම සුදු ඇදගෙන කළු ඇවිදින් කතාවේ සුරංගිව මතක් වෙනවා.ඔයාගේ රෑපෙයි අවට පරිසරෙයි ඒ කතාවේ වගේ... Good luck 🎉❤
Lassanai adath😊❤..dennma eka wgema.. ahinsakai.. budusaranai..jesu pihitai parissamen inna dennma😊❤❤
හරී..ආදරෙයි ♥️♥️
මෙ comnt එක මතක තියාගන්න. දවසක ඔය දිනනවා.හැබැයි එක එක.මිනිස්සු ඔය රවට්ටන්න බලයි.ජිවිතය අයාලෙ කවදාවත් විනාස කරගන්න එපා නාදුනන කාවවත් විශ්වාස කරලා එකපාරටම....හිමින් හිමින් හැමදේම පිලිවලට කරගන්න.මම kandy..වලින් බුදුසරණයි
හරි හරි පාඩුවෙ ඉදහන් ඒ කෙල්ල හරියට ඉදියි😂
ලස්සනයි ❤ මල්ලි ලැජ්ජා කාරයා😂😂😂😂😂😂
❤❤ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි ඇත්තටම ගොඩක් හොඳයි අපි මාතලේ වීඩියෝ එකක් දාද්දි විනාඩි 20ක එකක්වත් දාන්න හැමදාම බලනවා බුදු සරණයි🎉 බුදු සරණයි🎉
ඔව් ආයෙ එහෙම Vlogs ගේන්නම්..🥰♥️ බොහොම ස්තූතියි ඔයාට අක්කේ..♥️😍
නිදිමතේ කතා කරනවා වගේ....වෙනදා වගේ නෙවේ. අහන් ඉන්නත් කම්මැලි....
හෙම්බිරිස්සාව හැදෙන්න වගෙ Sorry අනේ 🥺♥️
ඒක තමා....වෙනදා තිබ්බ voice එක නෙවේ....කමක් නැ sorry කියන්න ඕනේ නැ...😊 voice එකේ boring mood එකක් තිබ්බා ම video එකටත් , අහන් ඉන්න අයටත් ඒක බලපානවා....කතා කරන විදිහ , voice හසුරවන විදිහත් ගොඩක් වැදගත් ....Good luck 👍😊 බුදු සරනයි
@@sandunifernando3874 එහෙම කියන්න එපා..කියන්න හිතුනත් කියන්න එපා..ඔයා කියන්න යන දෙයින් අක්කාගෙ හිත පොඩ්ඩක් හරි රිදෙනව නේද කියල හිතන්න...🤍🤍🤍 පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඩියර් ❤
කුරුණෑගල ❤
Channel එකට ලස්සන නමක් දාන්න.. videos ලස්සනයි🥹
Dennama parissamen inna..budusaranaii nngii...❤❤❤...lassana vlog ekkk❤❤❤
අනේ දුවේ මට ඔයා දැක්කම මගේ දුව මතක් වෙනවා. ඔයයි මල්ලිය් වගේ තමයි මගේ දුවයි පුතයි හිටියේ දුව ජපන් ගියා ජොබ් එකකට එහෙදි පිරිමි ළමයෙක් අදුනගෙන විවාහ උනා දැන් දෙන්නම ඉන්නේ ජපන් විවාහයෙන් පස්සේ මගේ දුව අම්මා.. තාත්තා.. මල්ලි අමතක කරා එයාගේ මහත්තයාගේ බලපෑම් නිසා දුව වගේම කෙට්ටුයි මගේ දුව මම කුවේට් ඉන්නේ හවුස් මේඩ් ජොබ් එකක් කරන්නේ වැඩ ඉවර උන පොඩි වෙලාවට හරි දුව දිහා බලනවා මගේ දුව දැක්ක වගේ හිතාගන 😭😭
පිරිමි ලමයා ජපම් කෙනෙක්ද සින්හල කෙනෙක්ද
අනේ..🥺💔
ඔයාගේ දුව ඔයා හොයාගෙන ඒවි,දුක් වෙන්න එපා. එතකං ඉවසන්න කාලයට ඉඩ දෙන්න
අයින් කරානම් හරි
Ane mehem.lamai😢
මේකප් නෑ පිල්ටර් නෑ.මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම චැනල් එකක්❤
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰♥️
මම කැලණියේ ඉන්නේ ඔයයි මල්ලියි හරිම අහිංසක පාටයි පුතේ ඔයාලා දෙන්නටම බුදුසරනයි❤😊
බුදුසරණයි ♥️🥰
දවසක උතුරන්න හරියන්න ඔනෙ😻♥️
තමන් ම ආහාර පාන පිසගන්න හොදයි ප්‍රසන්නයි.
බිත්තරක් එකතු කරගන්න.
මල්ලි කෑම පිසීමට උදව් කර ගන්න.
මල්ලි මැනික හරිම cute
හරිම අහිංසක පාටයි
Welimada ❤
සරල වුනාට හරිම ලස්සනයි ...
ඔයාත් හුඟාක් ලස්සනයි… මල්ලිත් ලස්සනයි..
දිගටම කරගෙන යමු..
ඔයාලට ජයම සතුටම වේවා..!!!❤❤❤
හරි සරල ජීවිතයක් ගතකරන චාම් ලස්සන කෙල්ලෙක් අපි වගේ ඔයාට ජය❤❤❤❤
🥰🥰♥️♥️😘
සුපිරිනේ අක්කේ.දිගටම කරගෙන යන්න.ජය වේවා❤❤❤❤
සෝබන නැති සුපිරි චරිතයක් ඔයා නංගි
ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අක්කෙ ආස හිතෙනවා වට පිටාව ❤
ඔයාටත් මල්ලී ටත් god bless ❤❤
අද මගෙ Voice එක නම් එච්චර ලස්සන නැ..පොඩ්ඩක් සනීප මදි..අනේ ඔයාලට කම්මැලී වගෙ දැනෙයිද දන්නැ..Sorry අනේ..🥺♥️
monargala api. ❤️
ඒම නෑ අනී ඔය තියෙන්නෙ සෝක් එකට 🥰💖
Hi Sandu මන් අනුරාධපුර , අද video එකත් ශෝක්❤ ඔයාගේ videos හැමදාම බලනවා , මමත් ඔයාගේ වයස මටත් ඉන්නෙ මල්ලි කෙනෙක් . දිගටම ලස්සන videos දාන්න . මල්ලිත් ඔයා වගේම හරිම අහිංසකයි 🥰🥰 බුදුසරණයි දෙන්නටම 🙏🙏 සතුටින් පරිස්සමට ඉන්න...❤🥰
නියමයි
@@piyumipunsala1241 බොහොම ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 🥰♥️
දුව මම ඔයාට ගොඩක් ආදරෙයි .මොකද ඔයා වගේ ගෑනුලමයි දැන් හරි අඩුයි.බිස්කට් එකක් කාලා ප්ලේටියක් බොන එක එතොකොට වලදේ බත් කන එක ඒවා හරීම සුන්දරයි.ඔයාගේ මල්ලියත් ඔයා වගේම අහිංසකයි.මම දුවේ පානදුර .ඉතින් පුතේ තව වීඩියෝ ගේන්න හොදේ
.බුදුසරණ යි.
අනේ බොහොම ස්තූතියි නැන්දෙ..🥰♥️
ඔයා දිගටම මේ චැනල් එකෙ වැඩේ කරගෙන යන්න ආක්කේ.ඔයාට සුභ පතනවා.ඔයාගේ Vlog ලස්සනයි.💗ඔයා උයන විදිහට ඔයා උයන්න.ඒක ගොඩාක් වටිනවා.අපි හැමෝම මනුස්සයො.මාත් ඔයා කෑම හදන විදිහ බලන් හදනවා.අපි හැමෝම සරල වෙන තරමට ජිවිතේ පහසුයි
අනේ බොහොම ස්තූතියි ආදරණීයයි මේ වචන ටික...🥰♥️
හරිම ලස්සනයි නංගා ❤😊ගමක ජීවත්වෙන සුන්දරත්වය නගරෙන් ගන්න බෑ
♥️♥️
ඔයා හරි අහින්සකයි අක්කේ මන් 2003 ඔයා 2002 වෙලත් මෙච්චර දේවල් ඔයා මල්ලිවත් බලගෙන කරනවා කියන්නේ මාර දිරියවන්ත කෙනෙක් ❤ god bless you ❤
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰♥️
අදත් හරිම ලස්සනයි vlog eka ❤❤
🥰♥️ ආදරෙයි
ලස්සනයි අනේ video එක. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නත් එක්ක. ආදරෙයි 💝
කලුතර ඉඳන් බලන්නෙ ❤ mind relax වෙනවා ඔයාගේ වීඩියෝ බැලුවම.තවත් ලස්සන vlogs දාන්න නන්ගි
අනේ...🥰🥰
@@Mamasanduni ❤️
ඔය දෙන්නම ෂෝක් අනේ❤️🥰
අනේ බොහොම ස්තූතියි 🥰♥️
Mallinam hari ahinsakii
Jayawewa❤😍
අක්කෙ පොඩි දෙයක් කියන්නම්, ඔයා අනිත් අය මෙහෙම හිතනවනෙ අරම හිතනවනෙ කියල අනිත් අය හිතන negative,hate දේවල් highlight කරල කියන්න යන්නෙපා 🌚එහෙම තියෙන comments ignore කරලා ඔයාට positive vibe එකක් positive feeling එකක් දෙන comments ගැන විතරක් හිතන්න,positive දේවල්ම හිතන්න,කියන්න😊 bad comments ගැන ඔයා හිතනව කියන එක point එකක් කරගන්න පුලුවන් අය ඉන්නව නෙහ්,වැරදි දෙයක් කිව්වෙ නෑ කියල හිතනවා 🥰 ඔයාගෙ videos හරිම natural, good luck akkaa ඉදිරියටම යන්න ❤🌹
ඔව් ඔයා කියන කතාව ඇත්ත..මිනිස්සු කියන්නෙ හරි අමුතු කොට්ඨාසයක්..😊 ඔයාලා වගෙ ලස්සන මිනිස්සු මට ගොඩක් වටිනවා...දිගටම ඉන්න මගෙ චැනල් එකත් එක්ක...🥰♥️ ආදරෙයි 🥰♥️
හරි අහින්සක දරුවො දෙන්නෙක්...සතුටින් ඉන්න පුතෙ
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤,ඔයා හරි ලස්සනයි නංගියෝ දිගටම වීඩියෝස් ගේන්න නංගි දෙන්නටම බුදුසරනයි ,මම කුරුණෑගල
අනේ ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට 🥰♥️
ලස්සනයි අක්කේ අනිත් අයවගේ බොරැ සෝබන වැඩ නැ තියෙන දේවල් වලින් සතුටුවෙන කෙනෙක් දැක්කාම ඒක පේනවා හැමදාම සතුටින් ඉන්න අක්කේ ඔයාලා වගේ අයට හරියනවා 🥰 අනිත් එක ඔය අහිංසක කමින් ප්යෝජන ගන්න අයිත් ඉන්නවා එයාලට රැවටෙන්න එපා ❤
බොහොම ස්තූතියි ආදරෙයි 🥰❤️
ඔයා ඉන්න තැන හරිම ලස්සනට,පිරිසිදුවට තියාගෙන ඉන්නවා.හරිම දක්ශ ගෑනු ළමයෙක්.හදවතින්ම සුභ පතනවා.ජය වේවා.
නිස්කලංකෙ බලන්න හිටපු නිසා බලන්න් පරක්කු වුණා..මගෙ ඉස්සෙල්ල කමෙන්ට් එකට රිප්ලයි දාලා හරිම ලස්සනට..බලලා ඉවඑඅ වෙලත් කමෙන්ට් කරන්නෝන කියලා හිතුවා..අපි කොහෙ ඉදලද බලන්නෙ ඇහුවනෙ..මං නම් ඉන්නෙ කිරිබත්ගොඩ ..වීඩියෝ එක හරිම ලස්සනයි නංගි..මල්ලි එක්ක හරිම සමගියෙන් ඉන්නවා..හැමදාම මේ වගේ දිග vlogs ගේන්න..දිනෙන් දිනම දියුණු වේවා..❤❤
අනේ...🥰♥️ ගොඩක් ආදරෙයි ඔයාට..ඒ වගේම ගොඩක් ස්තූතියි මගෙ Vlogs බලනවට...🥰♥️
@@Mamasanduni ❤❤
kinuharapa kiya kiya natana kello athta aththtama me waga dayak karana aka aththtama hoda video akk math adai baluwa good luck ❤❤❤❤💪
👍
Lassanaii video eka... oyath lasssanaii❤🥰🕊
Loku loku dewal nathi unta oyge videos balanna asa hithenwa ❤️
අනේ..🥺♥️ ආදරෙයි ලමයෝ..😘
ලාස්සනායි ❤
Anee oyai malli shoi akke ❤😊
Anee thank you.! 🥰🥰
අවුරුදු 5කට කලින් youtube channel එක පටන් ගත්ත මට වඩා මාසෙකට කලින් පටන් ගත්ත ඔයා youtube එකේ හොද තැනක ඉන්නවා. ඉතිං හදවතින්ම සතුටුයි නංගියෝ. තව තවත් ඉස්සරහටම යන්න. ජය ❤️💪🏻
ඔයාලගෙ පැත්ත මාර නිදහස්නෙ...💙
ඔව් ඇත්තමයි 🥰🥰
1St time මේ දැන් බැලුවෙ 😊😁 මරුහ් 👌👌👌
අද නම් විඩීයෝ එක දිගයි...❤️ ඔයා හරි ලස්සනයි ඕයි 😉❤️ මම මුලින්ම ඔයාගේ විඩීයෝ එකක් බැලුවේ ඔයාට subs 700- 1000 වගේ තියෙද්දි. මේ වෙනකොට 12.5k ඉන්නවා. සතුටුයි ඔයා ආපු ගමන ගැන ❤️😇
අනේ ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️ පරිස්සමින් ඉන්න ආදරෙයි ♥️😍
Hamadama widiyoo..balanawa oyaga ..hrima lasanaii...nangiyoo oya dannatama suba...kalayak uda wawa..satutin parasamata inna dalada samidu pihitii....❤
මං අක්කගෙ vidios අද තමා බලන්න පටන් ගත්ත්රෙ මුලින්ම .
ඇත්තටම වීව්ස් ගන්න ඇග පෙන්නන් නටන කෙල්ලන්ට වඩා නම් ඔයා respect ❤ සරලයි ලස්සනයි චාම්🌸 හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල wish කරනවා🌚
බොහොම ස්තූතියි.!
ආදරෙයි 🥰❤️
@@Mamasanduni 🩷
Harima saralai sundarai mn harima asai boru sobana nahe❤❤
බොහොම ස්තූතියි 🥰🥰
සතුටින් ඉන්න මහ ලොකු සල්ලි කන්දක් ඕන්නෑ ❤ සතුටුයි ❤
Nangi mn galle harima lassanai oyage vedio ape jeewitheta godak kittui mokada apith godak loku minissu nowena nisa ❤❤❤
අව්‍යාජ අහිංසක ලස්සනක් 🙂
හරිම ලස්සනයි පුතේ vlog aka ,ඔයත් ඒවගෙම ගොඩාක් ලස්සනයි ,ඔයාගෙ ජිවිතේට සතුට විතරක් ම් ලැබෙන කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ,මල්ලිවත් ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි මාතර
අනේ බොහොම ස්තූතියි හැමදාමත් වගේ..♥️🥰 මං කියන්නම් මල්ලිට...😘😘
මාතර කොහෙද ඉන්නෙ @@Mamasanduni
හරිම ලස්සනයි අක්කෙ vlog එක 😍❤
ඇත්තටම මං වීඩියෝ එක තාම බැලුවෙ නෑ ...ඔයාගෙන් නොටිෆිකේෂන් එක ආවම සතුටුයි අනේ එකක් බලන්න තියෙනවනෙ කියලා ...ඒත් මං කඩිමුඩියෙ බලන්න ආස නෑ ...නිස්කලංකෙ බලන්නයි ඉන්නෙ...පේන්නෙ නම් ආසම විදියෙ එකක් කියලා ..එහෙම වීඩියෝ එකක් බලන්නත් තියෙනවා කියලා දැනෙද්දි දැනෙන ඒක අමුතුම හැගීමක්...දවස ගානෙ දැම්මත් අපි ආසයි බලන්න...වීඩියෝ දාන එක නම් නවත්තන්න එපා..❤❤
අනේ ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 😘😘
@@Mamasanduni ❤❤
Niyamayi ❤
මම වගේමයි 😌
Lassanai ❤ Vlog eka
akkai malli supiri dennatm jaya wewa 🤩🤩
❤️❤️
පුළුවන් හැමවෙලේම day vlogs ගේන්න නංගි...food challenge ඒමත් ගේන්න..අදත් vlog එක ලස්සනයි නංගි මැණිකෙ.❤️😘 ඔයාගෙ vlog එකක් දානකම් බලන් ඉන්නෙ මම....පරිස්සමට ඉන්න බුදුසරණයි...මල්ලිත් ඔයා වගේම අහිංසකයි.
අනේ ගොඩාක් ස්තූතියි.! මේ ආදරේට මං ගොඩක් ආදරෙයි 🥰♥️
RUclips එකෙ බලද්දි හැමොහෙම vlog එක වගේ,,ඒ අතරින් අක්කගේ vlog එකක් දැක්කම වෙනස්ම ලස්සනක්❤,
අනේ..🥰♥️
Im watching from Australia. Really love you and your content. ❤🎉
අම්මෝ මිරිස් වැඩි උනා නේද 🙄
🙈🙈
ජය
බොරු සෝබන නැති අහින්සක දරුවෙක් ❤
ආදරෙයි ♥️♥️
Oyage video eka balanne man තිස්සමහාරාම idhala
අනේ ලග නේද 🤩🤩
@@Mamasanduni ow nangi laga
Akke mama london wala inne.... l'm realy impressed by your videos ....❤🎉
Anee adareii ❤️🥰
Mama Galle ❤
හැම අක්කා කෙනෙක්ම මල්ලිලාට ඔහොම ආදරේ කරන් නෑ..🙂❤
@@AChinthaK24 ❤️
මරු❤
මල්ලි හරි ma ලස්සනයි හැමදාම සතුටින් inna මටත් innawa oya wage මල්ලි කෙනෙක් 😊
Ada vlog ekathvlassanii🎉🎉🎉❤
පොළොවේ ඉන්න කෙල්ලෙක් දැක්ක 💞
❤️🥰
@Mamasanduni 💞👌
Video ලස්සනයි akkiyo apinam හම්බන්තොට
Mama kuwait duwa lassanai hode Ada vlog aka❤❤❤
අනේ බොහොම ස්තූතියි නැන්දේ..🥰♥️
තිස්සමහාරාම ❤
👍 මන් ගම්පොලින්..❤
කොළඹ.
අද ඔයාව subscribe කරා.
අක්කි මල්ලි මොකද කලන්නෙ 🙈
O/L
hamadama wage adath godak lassanai akkiyooo .hamadamath oya wagema godak sathutin hinawella parissamen inna akkiyooo😊😊😊😊
බොහොම ස්තූතියි ඔයාට 🥰♥️ ආදරෙයි 😘🙈
සබරගමු පලතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ,හැබැයි දැන් දකුණු පලාතේ මාතර හොදේ😊😊😊😊❤ vlog ලස්සනයි bs මල්ලි ටයි ඔයාටයි
අනේ බොහොම ස්තූතියි අපිත් එක්ක ඉන්නවට...🥰♥️
අපිත් මාතර තමා 🤭
Anee nangi oyage videos ada thma mn dakke ❤ oya gana harima adambarai … sthutin parismin inna ❤
Nango me podi request ekak channel eke name eka wenas karanna.mama sanduni kiyala tiyenawata wada wena lassana name ekak daaganna.
Hm ehema kaloth godak lassanai🥰✨🌷
දෙන්නම ලස්සනයි...මල්ලිත් 😍
අක්කයි මල්ලි විතරයිද ඉන්නෙ 😘
Malabe 🎉
Chanel eke nama wenas karanna " mama " kiyana kalla ayin karanna 👍
වීඩියෝ එක අදත් ලස්සනයි
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰♥️
Akki oya voice karanne nikanda naththam mic ekak use karanawada
Nikan ♥️
Oyage vidiyo hari lassanai nangi
අනේ බොහොම ස්තූතියි ඔයාට 🥰♥️
මම කැලනියෙ....❤❤❤❤
❤❤❤Nice and calming vlog 😊 Keep it up dear Sanduni ❤❤❤
Thank you so much 🙂♥️
amma thaththa ko oyalage
අදාල නැ නෙ
Shoi oya 😊❤
Brilliant channel 👸 ⭐⭐⭐ ⭐⭐⭐ 👏 🙂
Thank you.! ♥️
මන් සම්පෝශ කනකොට තේ වලට සීනි දාන්නෙ නෑ තේ කහට එක්ක තමයි සමපෝශ කන්නෙ එතකොට රහයි🤗
🥰🥰
සම් = හම //// සමපෝශ
Nangi oyage vedio saralai sundarai..
Suba pathum...🥰🥰🥰
oya lassana තේ එකක් වින්දා..
Eth pani rasa deyak ekka තේ එකක් විදිනකොට සීනි නොදා කහට එකක් බොන්න..eka godak manasikawa kaikawa hoda vindanaya wevi...
🥰♥️
ඔයාව දැක්කම සුදු ඇදගෙන කළු ඇවිදින් කතාවේ සුරංගිව මතක් වෙනවා.ඔයාගේ රෑපෙයි අවට පරිසරෙයි ඒ කතාවේ වගේ...
Good luck 🎉❤
Lassanai adath😊❤..dennma eka wgema.. ahinsakai.. budusaranai..jesu pihitai parissamen inna dennma😊❤❤
හරී..ආදරෙයි ♥️♥️
මෙ comnt එක මතක තියාගන්න. දවසක ඔය දිනනවා.හැබැයි එක එක.මිනිස්සු ඔය රවට්ටන්න බලයි.ජිවිතය අයාලෙ කවදාවත් විනාස කරගන්න එපා නාදුනන කාවවත් විශ්වාස කරලා එකපාරටම....හිමින් හිමින් හැමදේම පිලිවලට කරගන්න.මම kandy..වලින් බුදුසරණයි
හරි හරි පාඩුවෙ ඉදහන් ඒ කෙල්ල හරියට ඉදියි😂
ලස්සනයි ❤ මල්ලි ලැජ්ජා කාරයා😂😂😂😂😂😂
❤❤ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි ඇත්තටම ගොඩක් හොඳයි අපි මාතලේ වීඩියෝ එකක් දාද්දි විනාඩි 20ක එකක්වත් දාන්න හැමදාම බලනවා බුදු සරණයි🎉 බුදු සරණයි🎉
ඔව් ආයෙ එහෙම Vlogs ගේන්නම්..🥰♥️ බොහොම ස්තූතියි ඔයාට අක්කේ..♥️😍
නිදිමතේ කතා කරනවා වගේ....වෙනදා වගේ නෙවේ. අහන් ඉන්නත් කම්මැලි....
හෙම්බිරිස්සාව හැදෙන්න වගෙ Sorry අනේ 🥺♥️
ඒක තමා....වෙනදා තිබ්බ voice එක නෙවේ....කමක් නැ sorry කියන්න ඕනේ නැ...😊 voice එකේ boring mood එකක් තිබ්බා ම video එකටත් , අහන් ඉන්න අයටත් ඒක බලපානවා....කතා කරන විදිහ , voice හසුරවන විදිහත් ගොඩක් වැදගත් ....
Good luck 👍😊 බුදු සරනයි