ahamben wage nodakapu ruwa labunata---Chamara Ranawaka song

Поделиться
HTML-код

Комментарии • 13

  • @warnakulasuriyapietro4411
    @warnakulasuriyapietro4411 12 дней назад +1

    Aiye ඔයාගෙ සිංදු ටික දාල playlist එකක් හදන්නකෝ......😢❤

  • @isurukaveesha4083
    @isurukaveesha4083 2 месяца назад +2

    අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුණාට
    මගෙ අග හිඟකම් ගැන කම් නෑ කීවාට
    නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
    ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට
    අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුණාට
    මගෙ අග හිඟකම් ගැන කම් නෑ කීවාට
    නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
    ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට
    මතකයි මට අද වාගේ නුඹ ආවා කියා
    අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා
    කුප්පි එළියෙ තියාන ඇගේ සතුට මට කියා
    දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පාන තියා
    අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුණාට
    මගෙ අග හිඟකම් ගැන කම් නෑ කීවාට
    නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
    ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට
    ගම් පලතුරු රස බලමින් බැද්දේ ගියාම
    උඹේ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම
    බඩ හංගන් නුඹට හොරෙන් අපි හිටියාම
    දරාගන්න බෑ නුඹ ලොකු කම් කීවාම
    අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුණාට
    මගෙ අග හිඟකම් ගැන කම් නෑ කීවාට
    නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
    ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට
    අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුණාට
    මගෙ අග හිඟකම් ගැන කම් නෑ කීවාට
    නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට
    ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

  • @rameshkumara9395
    @rameshkumara9395 2 года назад +5

    Lassanai හදවතට දැනෙනවා godakk

  • @hemantharandeniya9178
    @hemantharandeniya9178 Год назад +1

    Supiri 🎶👍

  • @kavindusasmitha2381
    @kavindusasmitha2381 2 года назад +1

    පට්ට

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 3 года назад +1

    Ptta

  • @tharushijayasinhe8377
    @tharushijayasinhe8377 2 года назад +2

    🥺❤️

  • @dinukashehan3073
    @dinukashehan3073 10 месяцев назад

  • @saumedikamax6618
    @saumedikamax6618 Год назад

    ❤❤❤

  • @kosalasampath527
    @kosalasampath527 5 месяцев назад +1

    X

  • @SachinthaSathsara-r7y
    @SachinthaSathsara-r7y 7 месяцев назад +1

    ❤❤❤❤

  • @RoshithaDilshan-w1t
    @RoshithaDilshan-w1t 8 месяцев назад

  • @RashminiShalani
    @RashminiShalani 2 месяца назад