Horen Bala (හොරෙන් බලා) | Jude Rogans | Priyantha Nawalage | Shehan Galahitiyawa
HTML-код
- Опубликовано: 10 дек 2024
- Horen Bala (හොරෙන් බලා) | Jude Rogans | Priyantha Nawalage | Shehan Galahitiyawa
Artist - Jude Rogans
Music - Priyantha Nawalage
Lyrics - Shihan Galahitiyawa
♪ Song Lyrics:
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
හඳ පායන යාමේ ඔබ මතක් වුනා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
හඳ පායන යාමේ ඔබ මතක් වුනා
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතෙ සිත යාවෙලා
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතෙ සිත යාවෙලා
සුසුම් නැගෙන්නා හැඟුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුනා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
හඳ පායන යාමේ ඔබ මතක් වුනා
පිණි යායෙ කිරි කෝඩු සිනහා
රැලි වාගෙ දුර පා වෙලා
පිණි යායෙ කිරි කෝඩු සිනහා
රැලි වාගෙ දුර පා වෙලා
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුනා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
හඳ පායන යාමේ ඔබ මතක් වුනා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
හඳ පායන යාමේ ඔබ මතක් වුනා
✅Subscribe to watch more: ruclips.net/user/MEnte...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : me.lk
Enjoy and stay connected with us!
(C) 2018 Maharaja Entertainments Pvt. Ltd.
#juderogans #shehangalahitiyawa #sinhalasindu
ජූඩ්ගේ මුල්ම කාලේ ගීතයක් හරිම ලස්සනයි ❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2023 අදටත් ආසම සින්දුවක් 🥺❤
බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
L
Qq1
අනිවාරෙන්
පොඩි කාලේ හැහුවට පස්සෙ එක පාරම මතක් වෙලා ආය ආවා😮
Adoo math
Me too😍
Mee too
@@chamarasampath4674 math gammk😍 thama
මාත්❤
අනෙ මට දැන් අවුරුදු 16 මම මොන්ටිසෝරි යන කාලෙ කියන සින්දු මෙ
අනෙ එ කාලෙ සින්දු මරු❤😢
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Adoo siraa bn
E ow bn sira katawa mn me sinduwa ta intress unema meke thiyena ringtone ekata❤
@@RohanMadusanka-bi2qk 17 වෙලා තාම අහනවා ❤
22 i 😂
2024 අහන උන් කොයි😘
2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මේ ඉන්නේ ❤️
මැරෙනකන් අහනවා 😌❤
❤❤😢
Innwaaa❤😂
මම මේක මුලින්ම ඇහුවේ මොන්ටිසෝරි යද්දි දැන් අවුරුදු 18 මට තාම අහනවා 🥺❤️
අම්මෝ පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😍❤️🔥
බොහොම ස්තූතියි මේ ආදරයට 💛😍
මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න🙈
bit.ly/MEntertainmentsYT
Ow bn ❤❤❤
හරිම ලස්සන සින්දු වක් .කවදාවත් එපා වෙන්නේ නැති සින්දු වක් .
Hemadamath mey wage lassana sindu ahanna apith ekka inna Nileeka...
මේක අහද්දි අපි චූටී.. දැන් අවුරුදු 20 ක් වෙනව... තාමත් අහනව ❤😂 ඉස්සර අපි කිව්වෙ,
හොරෙන් බලා පොල් කඩනා නිලා නිලා
ගහෙන් වැටී කොන්ද කැඩී එතන මලා
මලගේකුත් උනා ඒකට අපි ගියා
හත්දවසේ දානේ මට මතක් උනා
😂😂😂 මරු ඒ කාලේ ❤❤❤❤
2024 අහන උන් මේ කොනට 😂😂😂❤
❤
අහනවා
❤
❤❤
❤
සුදුපාට හිම රේණු ගලනා
පිනි සීතලේ සිත යා වෙලා හා...
සිතුම් නැගෙන්නා...❤️❤️
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
bit.ly/MEntertainmentsYT
ඉස්සර හිටියා ජූඩ් කියල සුපිරි ගායකයෙක් 🙂👌❤️
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Shenu....
Thamath maga yaluwa aya thama
2024 ❤️🩹
එක පාරම අද මතක් වුනා, ඒ රහ 🥺
මේක රිලීස් වෙද්දි මට අව්රැදු 19යි ❤️ අදටත් අහනවා 2011 ඉදන්
😍😍😍
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
2012 ආපු එකක් 2011 ඉඳලා අහන්නෙ කොහොමද 😮
😂
සංගීත වල මඩ කාපු සිංදුවක් තමා❣️❣️❣️❣️
අනිවාර්යයෙන් ඕවා පටන්ගත්තේ මූයි රොමෙසුයි
2023 Everyone 🎧❤️
HNhjjJjhjhahhauieiikjhhngnhhnnhhuujuuji
Innawa ❤️
❤
❤️
Innava❤
2023 🥺❤️🩹කොහෙදෝ අතරමං කරනවා මේ සින්දු.
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
😘❤️
@@MEntertainmentsPL uhjbyuhjyuihjbyihjjjbyhjbyjjbn
පට්ටම සින්දුව අහ්... පොඩි දවස් වල ඉදන් අහනවා ♥️✌️
Thank You so much for this love !
Stay connected with us for more amazing content!
Subscribe to our channel.
bit.ly/MEntertainmentsYT
තාමත් අහන සින්දුවක්.හරිම ලස්සනයි .
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
ඉස්සර මතක් වෙන්නේ මට විතරද 🙂♥️🦋
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
සුපිරි ma song ekakk මන් 3 වසරේ වගේදී මේ සින්දුව ආවේ දැනටමත් ආදරෙයි 😍😍😍😍😍😍❤️🔥❤️🔥❤️🔥
මේ ආදරයට බොහොම ස්තූතියි..පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
හොදම සින්දුව ජූඩ්ගෙ❤❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
පොඩි කාලේ මතක් උනා ආදරණීය සින්දුවක් ❤❤❤❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ඒ කලෙ ඉදන්ම මේකනම් පිස්සුවක්...දැන් කට්ටියට අහන්න මේ වගේ සින්දු නෑ..
2030 දී මේ අධිමාත්‍රාව අහන කට්ටිය කවුද ඉන්නේ? 😍❤️
Like කරන්න.❤️🥺
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
කාලයක් බොක්කට සෙට් වුන සිංදුවක්❤️🤘🤘
පොඩි කාලෙ ආසම සින්දුවක් ❤❤❤❤
2023 අහන සෙට් එක කෝ✌️
2022.12.08 anyone ❤️❤️❤️❤️🥰
2022.12.10🙊❤️
2022.12.14😁
12.21 ❤️🎶✌️
2022.12.21 🙈😌
2022.12.21❣️❣️❣️❣️
❤❤❤jude ayye ❤❤❤godak ආදරෙයි song වලට ❤❤❤
ඉස්සර ඇහුන සින්දුවක් තාම ආසයි ♥️🥲
90-2000 මුල සින්දුනම් පට්ට❤️
අර්තයක් නැති සින්දුවක් මේ ලෝකෙ නෑ හැබැය් අර්තය හදවතටම වැදෙන සින්දු අහනවනම් මේව තමා 😊 වරෙල්ල ආයෙත් මානසික සතට මේවගෙන් ගමු
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
වයස 6 අහපු ගමන් අයේ ඇහුවේ අද😄❤️
හොද සිංදුවක් 🥺❤️
ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
bit.ly/MEntertainmentsYT
....Lyrics....
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතේ සිත යා වෙලා
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතේ සිත යා වෙලා
සුසුම් නැගෙන්නා හැඟුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුණා..
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
පිණි යායේ කිරි කෝඩු සිනහා
රැලි වාගේ දුර පා වෙලා
පිණි යායේ කිරි කෝඩු සිනහා
රැලි වාගේ දුර පා වෙලා
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුණා..
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
Written By :- Shihan Galahitiyawa
හිටපු විදිහ නෙවෙයි, ඉන්න විදිහයි වැදගත් පුතා 😂❤
Hitapu vidiha patta den baladdi
Mama tamil me sinduwen passe thamai sinhala sindu ahanna patan gaththe adatath me song ekata hari asai ❤️❤️🥰
තාම අහනවා 🥺❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැ 😢❤
amma podi kaale bath kawaddi radio eketh giye mee sinduwa😅 ,,, mn hithnne 2012 wage .. 2023 thama ahnw🥰 ... song ekta addict wela
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
තාම ආසම සින්දුව මේක 😊❤
ඉස්සර සින්දු කොච්චර ලස්සනයි ද 😞 2000-2020❤️😞
Ow Shenu godak lassanai. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...
2023 අහනවා සුපිටිම song ඉකාක් මේකනම්
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
2025 සෙටිි එක කො...🎉🎉🎉❤❤❤❤❤
Thaama november sudda
සද පායන යාමේ ඔබ මතක් උනා 😇💖
Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Ishu...
DAGAKARA
Visit be
එකෙක් මේ සින්දුවට බැනලා ගහහෙනත් තියෙනව ඉස්කොලෙ කාලෙ ❤😂
ඒ කාලේ බූට් කපු විදිය පෙන්වීම මරු හැබැයි
රොමේශය තමා මන් පොලවෙ පස් කන්නම්. වහ බොන්නන් වගේ සින්දු පටන් ගත්තෙ.
🎧🎶🖤🥀❤️🔥 arumai
Podi kale awata passe nikan mathak wela awe adarei e atheetheta ❤️❤️❤️❤️🖤💪
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2024 anyone ❤☺️
සද පායන යාමේ නුඹ මතක් උනා 🥰🥰
මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
bit.ly/MEntertainmentsYT
2024 anyone?
මා නීල සදමාළි ලැබුනා ❤️🤩
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2024 තාමත් ආදරේ කරන සිංදුවක් ❤
මා හීන සදමාලි ලැබුනා 😌
2024 අහන සෙට් එක කෝ 💐😚💗"
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Menna
කෝ බලන්න මං වගේ මේ සින්දුව 2023ත් අහන අය.. ❤❤
🙋♀🙋
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
හොරෙන් බලා කියාපාන දේට වඩා .❤
දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදූ වෙලා ❤
Crush eka mthk yna 😢❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@@MEntertainmentsPL 🤍
2024 still favourites ❤️
Lasanai song aka
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🥰🥰lassanai song eka ❤🥰
Zibsi smkbz
Me song eka mulinma ahuwe 2009 withara wage. Thamath godak asawen ehema song ekak..❤❤❤❤❤❤
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
2012.. 2009 nemei
@@chathudkc5831 හ්ම්.
ජුඩ් අයියාගෙ ආසම සිංදු වක්
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPL ❤️
Best song🎉❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Up 🔥❤️🤫
My 💫 favorite song old is gold
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
2024 ahana aya innawada😍😍💝💝
innawa 🥰🥰🥰😗😗😗😗💟💟💟
Most Underrated Song 😢
Thank you for your comment. Please subscribe and enjoy more great music.
ඉස්කොලෙ යන කාලෙ ටවුමට ගිහින් CD සිංදුව දාගෙන ගමටම අැහෙන්ට සිංදුව දැම්මෙ මම විතරමද.
My favorite song ❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
ජූඩ් රෝගන්ස් ❤️🥺
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
Eka Paharak...
මේ සින්දුවට 1M ආවෙ නැත්තෙ ඇයි 🥺❤❤
அருமை
horen bala agata panina grees yaka😜legendary aaa👌
❤❤❤❤Jude rogans 🥺🥺🥺🥺favorite ❤️❤️❤️❤️😍😍😍😍
Visual එකේ ඉන්න මේ Girl මේක ඇරනේන වෙන videos වල දැකලම නැහැ... එයා ඒ දවස් වල ක්‍රශ් එක ..😇🥰 දැන් කොහේ ඉන්නවද මංදා 😊
Asama parani geethayak ❤️❤️
අපේ කාලේ තිබ්බ ඒවා ❤️
ow adatath lassanai neda....
Mama ahapu palaveni sinduva 😢❤
💗💗2024💗💗
ඉස්සර HiT සිංදු ❤😢
🎉❤
2024 අහන අයකො
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහැව්වත් එපා වේන්නේ නැ අප්පා ❤❤
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
Jude ❤
Jude aiyya dan sindu karanne nene aluth ewa
2024 අහන සෙට් එක කෝ 🤍🎧
Marama lassnai siduwai video ekai
Thank you so much for this love!
Do subcribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
Lassana sinduvk .dn meya pennvt na .harima lassana voise
❤❤❤❤
මා හීන සදමාලි බැදුනා මොන්ඩිසෝරි යනකාල්ර් ඇහිච්ච සිංදු වක් අවුරුදු කීයක්ද ❤ දැන් 17 ක් මට
අපි පොඩි කලෙ අසවෙන් අහපුව තමා
Ade aa podi kaale dan inna unta gannawAth ba ❤️
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
2023 ආයෙ අහනවා 💜🖤
🥺❤️ hit ekak 🙌
2024 anyone 😙♥
😌🤍
Mama senali sinduwa 🌹🌹❤🌹
හම්මොහ් ❤️❤️😍😍🙂😊😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤗🤗
Mey wage lassana sindu ahanna digatama api ekka inna Dhananjaya....
ලස්සනයි මල්ලී