Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි ඔක්කොම මිනිස්සු. අනෙකාට ගරු කලොත්, ඔවුන් ඔබට ගරු කරනු ඇත. සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ආ ආන්ඩුවක් කියල නේද කිව්වෙ? පොලිසියේද ඇත්තේ අප හා සමාන මිනිසුන්ය කියල තේරුම්ගන්නවත් හැකියාවක් නෑ වගේ. පාතාලය දේශපාලකයන්ටද පඩි දෙනව ඇති.
Video එකක් එනකන් බලන් හිටිය කට්ටිය කෝ❤❤❤❤❤
මහින්දමහත්තයාට දලදාසමිදු පිහිටයි
හැමදාම බලනවා ❤ ආතල් අප්පා හිනා කලා මැරෙන්වා
අත්දැකීම් නැති , පලපුරුද්දක් නැති, කණ්ඩායමක් රටේ පාලනය කිරිම අවදානම්😢
@@AjanthaWeerakkodi රජාට පිස්සු හැදෙන එකයි,පිස්සො රජ වෙන එකයි අතරේ වෙනසක් තියෙනවානෙ සහෝ.පිස්සො ටිකක් රජවෙලා ඉන්නෙ.කොහෙද ඉතින් අත්දැකීම් පලපුරුද්ද.
අැත්ත😮
එහෙම නං කෝ
අත් දැකීම් ඇතිව අවුරැදූ. 76. හොදටම කොරෙ... 😂😂😂.
@@KwtKwt-x1f ඒ.නිසා ගව රැළකට බාර දුන්නේ නේද 😂😂😂???
ඉරාජ්,මිලී උඹලට ගොඩක් ස්තුතියි මෙම ප්‍රශ්නය දෙස ගවේෂණාත්මක කෝණයකින් බැලීම පිළිබදව ❤❤❤
Respect අයියේ..අද දන්නෙ නැති එක දෙයක් ඉගෙන ගත්තගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"අපි වෙනුවෙන් අපි " මතක් වෙද්දිත් ඇග කිලිපොලා යනවා.❤ ඒකාලේ මතක ඇති එකෙක්, කෙලෙහිගුණ දන්න එකෙක් කවදාවත් ගෝඨාභය මහතාටවත් මහින්ද මහතාටවත් අපහාස කරන්නේ නැහැ
@@subhashjeewantha2212 ඇත්තටම මිනිස්සු ඒ දේවල් අමතක කිරීම ගැන දුකයි.
අනිවාර්යයෙන් ම❤
Kelehigunaya dath minissuth ennwa .sathutue.kalakanne athare.
නියමයි ඉරාජි මිලි ඔයාලා නිසා අපි හිනාවෙනවා thank you so much ආදරෙයි❤❤
පොලිසිය ගැන සැඟවුන සත්‍ය එළිදරව් කිරිම සත්තකින්ම ගෞරවණීය නිලධාරීන් ද බොහෝ ඇත. Thanks iraj and mili❤❤
සුභම සුභ දවසක් ඔයාලා දෙන්නට හරිම වැදගත් අද වැඩසටහන මිලියි ඔයාගේ කටින් කියන වචන ඇත්තටම හරිම වටිනවා අපේ ඉරාජ් බොහොම ස්තූතියි මේ වැඩසටහන පටන් ගත්තට from cyprus
බයි චින්තනය සහිත කෙල්ලෙක් වශයෙන් මං ආමිකාරයෙක් බැන්ඳ විතරක් නෙවෙයි ඇබ්සන් වෙන්න නොදී එයාව යුද්ධෙට යව්වා හැමදාම කළට වෙලාවට ඒව කොහෙද අපිත් එක්ක එයා පෙන්ශන් ගියේ අවුරුදු 29 ඉවර කරළ...යුද්ධෙ ඉවරම කරළ..
🙏🙏🙏🙏🙏
👍🤝✌️❤
❤
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤ ජයවේවා 🌷🌷🌷
බයි කිචිය නියමයි ඒක සහෝ 🎉🎉🎉❤❤
අපිත් මාලිමාවට චන්දේ දුන්නා අය තමයි හැබැයි මේ කියන කථා ඇත්තටම හරි. මටනම් දැන් මාලිමාවට දුන්නා එක ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ
කියන්න ඔින දේ දෙන්න ඔින තැනටම දෙනවා මොලයක් තියන වුන් තේරුම් ගනියි ස්තුතියි මිලි, ඉරාජ❤❤
හොඳ කතාවක් තියනවා තව සමාජෙට පැහැදිලි කරන්න මිලී. මේ හමුදාවයි පොලීසියයි කියන්නේ මොන වගේ service දෙකක්ද කියලා. ගොඩක් උන් ඉගෙනගත්තු උන් පවා පහුගිය අරගල කාලේ බලාපොරොත්තු උනා පොලිසිය හමුදාව "මහා ජනතාව" කියලා හිතන අය එක්ක එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕන වගේ එකක්. හරි ගොබ්බ අදහසක්. තේරුම් ගන්න ඕන මේ දෙක එහෙම උබාලට ඕන ඕන තැන හිටගන්න service දෙකක් වත් එහෙම කරන්න ඕන දෙකක් වත් නෙමෙයි. By design එයාලට අදාල නෑ ආණ්ඩුව හොරුද නැද්ද කියන එක. එයාලගේ job එක ආණ්ඩුව hence රාජ්‍යය රකින එක. ආණ්ඩුව හොරු නම් එක manage කරන්න වෙනම යාන්ත්‍රණ තියනවා.
කැම්‍රි මිලියා...පට්ට...දිගටම යං....ඉරාජ් කියන්නේ lankwe music වෙනම තැනකට ගත්ත කෙනෙක්...Hip pop R&B සද්දයක් හදපු මනුස්සයෙක්...දැන් කවි වගේ Rap කියන සිප්පි කෑලි වගේ නෙවී....❤❤
අඩෝ තැන්ක් u උඹලට.❤
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.අද නම් ආතල් එකට වඩා එහා ගිය දැනුමක් ගත්තා.ඉරාජ් & මිලී ගොඩක් ස්තුතී 🎉🎉
සුපිරි පැහැදිලි කිරීමක් ඉතා හොදයි❤❤❤❤
බයි තක්සලාව ට සාදරෙන් පිලිගන්නවා❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
මේවා ඇත්ත ❤
තොපි. ඈත්තටම සුපිරි බයියො 😂😂
@KwtKwt-x1f ආඩම්බරයි❤️🙏
Thanks 🎉
Video ekk danakn balan hitiye ❤❤❤ superb video.💐🌷🥺❤️😍🇱🇰🕯️🙏
ඉරාජ් මචන් අපේ නමත් කියපන් බයියෝ තමයි
නියමයි ♥️
Jaya wawa
හැබැයි මචං රාජ්‍ය සේවක සේරම තමයි මේ ආන්ඩුව පත්කලෙ 🤷
Real programme ❤❤
රාජ්‍ය් සේවකයන්ට නෙමෙයි ඇත්තටම අයියා අනිත් කුලී වැඩ කරන, පොඩි ව්‍යාපාර කරන, පොඩි ජොබ් කරන, පුද්ගලික අංශයේ වැඩ කරන සමාජයේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වැඩි..😢😢.. මේ ආන්ඩුව ඒ අයට තමා වැඩිපුර ඇරියේ..
ජෙබයියෙක් විදියටත් හිටපු OIC කෙනෙක්ගෙ පුතෙක් විදියටත් මේ කතාවට මං මාර එකඟයි. ඔහු හරි විදියට එය ප්‍රකාශ කර යුතුයි.
එල..එල....ආදරෙයි....බයි මිලී...බයි ඉරාජ් ❤❤❤❤
Mili and iraj good job 👍
ජය වේවා ❤❤❤
අනිවාර්යයෙන් හැමදාම බයි තක්සලාව බලනවා❤
ඔය දෙන්න NPP එකට දෙන ටියුශන් එක මරු.salute ❤
අපි වෙනුවෙන් අපි😭😭😭😭👍💕👍💕👍💕👍💕👍💕👍💕💕👍💕💕👍💕👍
A/L වලට පස්සෙ අමාරුම විභාගය - බයි තක්සලාව😅😅
Minister වටගල බබෙක් වගේ....passport 17k හදා ගෙන ගිහිල්ල කියල කියනව, මේ කතාව ප්‍රශ්න හොඩක් නිර්මානය කරනව including the officials at passport office.
කියන්න තියෙන්නේ පොලිසියෙ මහත්තුරු පවූ කියලා බන් දැන් එයලාටත් හිතෙනවා ඇති අපරාදේ අපේ චාන්දේ කියලා හැබයි මචන් පළාත්පාලන චන්දේ තිබුනොත් ජෙප්පෝ අන්ත පරාදයි මෙ යන විදියට 🙏🙏❤️❤️
Enjoying every programme. Thank you very much. දෙපිට කැපෙන වචන පාවිච්චි නොකරනවා නම් හොඳටම හොඳයි.Continue the good work. 😊
ඉරාජ්, මිලින්ද , ඒක ඇත්ත.
බයියන්ට ජයවේවා❤
බයියන්ට ජය ❤❤❤
ආදර්‍රෙයි උබලාට වෙනම කාලයක් වෙන්කරලා ඒ මිනිස්සුන්ට value එකක් දුන්නට.. ❤
ඔයාල ඇත්ත කතාකරනව .මම බයියෙක් නොවුනත් රනිල් මහත්තය ගැන අගය කලාට බොක්කෙන්ම respect කරනව. හැබැයි හැමදාම බයි තක්සලාව...බලනව.🎉🎉🎉
ඔබගෙ අවංක අදහස් ප්‍රකාශය වෙනුවෙන් තුති ❤
ජයවේවා ❤ ඉරාජ් ❤ මිලා ❤
Niyama කොල්ලෝ දෙන්නා ජය වේවා ❤❤
මුං දෙන්න ජයටම රනිල් රාජපක්ෂලාට. මදි නොකියන්න කඩේ යනවා 😂😂
සුපර්,, ස්තූති
හලෝ දාර බය්යනේ......අනියම් ප්‍රාඩෝ....කොච්චිහට්ටියට පිහිටක් වෙමු නෙහ්😂
❤❤❤ඉරාජ් මිලි
කට පියාගෙන අවශ්‍ය දේ කරනවා මිසක, රජයේ නිලධාරීන්ට පොදුවේ ඇඟිල්ල දිගු කර හැමෝම තරහ කරගන්න එකත්, තවම ආණ්ඩුව ඉන්නෙ විපක්ෂ මානසිකත්වයේ බව පෙන්වනවා.ස්තූතියි හඬක් නැති අයට හඬක් වුනාට.ඉතාමත් අගය කරනවා. Keep going! 👍
Great channel.
බයියන් දැන් සතුටින් ❤❤❤❤
කෝ මේ අපේ සහොදරයෝ නැද්ද පොඩ්ඩක් ෆයර් වෙයන්කෝ 😂😂
Thank you brother 🎉❤
අනිවාර්යයෙන්ම බයිලන්තයේ 65 ලක්ෂයක් බයියන් 2025 ඉදන් පොලිස්-ආමි ඔෆිසර්, ගාර්මන්ට් ලේඩීස්, ටී එස්ටේට් වර්කර්ස් කියලා ගෞරවයක් දීලා කතා කරමු🎉
රට විරුවන් amathakakaranna එපා සහෝදරය
ආයුබෝවන්! කොහොමද උගත් උපාධි කාරයන්ගේ පාලනය. චාමර සම්පත් මීට වැඩිය හොදයි. Gypsies සුනිල් පෙරේරා NPP වෙදිකාවට ගියාම ඔහු නූගත් නිසා ප්‍රතික්ෂේප කරා. රටකට අවශ්‍ය බුද්ධිමත් වැදගත් ගුණවත් රටේ සංස්කෘතියට සදාචාරයට ආගමික පසුබිමට ගරු කරන අය මිසක් තමන්ගේ උපාධි නිසා අහංකාර වූ මාන්නක්කාරයො නෙමෙයි. ස්තූතියි.
හොද වැඩසටහන්
පට්ට පට්ට වැඩක් ඉරාජ්❤❤❤❤❤
බයි සාමාන්‍ය දැනුමට යමක්
Absolutely your correct 🎉
❤❤❤.bs.thawa.thawa.sakthiya.labewa.maru.❤❤❤
බයි තක්සලාවට ජයවේවා ජයවේවා ....
ස්තුතියි, මිලි, සහ ඉරාජ් මල්ලිලාට,,,
👍👍👍 රටේ මිනිස්සු ඉලගෙන නේ කෑවේ .. රට හැදී ගැවිලම පලයන් ......අත්තටමයී බං මටනම් දැන් එපාම වෙලා . හැබැයී මට එකම එක සතුටක් තියෙනවා ... හැමෝම දන්නවා රාජපක්‍ෂ වරුන්ට මොනතරම් බොරු කථා හැදුවත් දවසක ආයෙත් නැගිටිනවා කියලා , මොකද බොරුවට ආයුෂ කෙටියී නේ . 👍
මට මතකයි ඒ කාලේ ගායකයෝ අම්බානෙට සිංදු කරා. මාර ගැම්මක් තිබ්බේ. අපිත් හරි ආසාවෙන් හිටියා හමුදාවට යන්න. අපේ පවුලේ ගොඩාක් අය හිටියේ හමුදාවේ. මේකෙන් අපිට මාර ගැම්මක් ආවා. මානසිකව අපි ගොඩක් සතුටු උනා අපේ පවුලෙ ගොඩක් අය හමුදාවේ පොලිස්සියේ වැඩ කරන එක ගැන ❤👍රෙස්පෙක්ට් මොනා උනත් කතා කරාට ඒ ගැන.🫡🙏දැන් මිනිසුන්ට මතක නෑ ගොඩාක් දේවල් 😢
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 niyamai dena kathawa
හොඳ බ්‍රෝග්‍රෑම් එකක් අර්ථවත්
Great stuff .
Kreedakaya - Lushan (weightlifting)
❤❤❤❤ පට්ටයි
Milinda. Ge. Katawa. Ahan. Enna. Asai. Le. Pirisidu. Wenawa. ❤❤
13:45 ආමිකාරයා හමුදා නිලදාරියා කරපු අටපාස් හමුදා කාරයා හමුදා නිලදාරියෙක් කියලා උසස් රණවිරුවන් ලෙස නම් කරපු අපේ රටේ හමුදාව ට ඒ නායකයා ආරක්ෂා කරන්න බැරි උනා ගෝටාබය ජනාධිපති තුමාව ...ඒඅවමන් කරපු රනිල් වගේ අය ආරාක්ෂා කරපු හමුදාව ක් අපේ රටේ ඉන්නේ ...ඉතිං අද උනත් එහෙමයි ..😂😂😂 ඉතිං රටේ ඉන්න සේනාදිනායකයා ආරක්ෂා කරගන්න පුලුවන් උනේ නැ...එයාලා විහිලුවක් කරපු අය තමා ආරක්ෂා කරේ ..😂😂😂
Superb aaah❤❤❤🎉🎉🎉
👍💪❤️
👍
අදත් මෙයාට විතරයි😢
👍@@dinushanuwanbandaraekanayake
සහතික ඇත්ත . පොලීසියට ගිහින් ටික වෙලාවක් ඉන්න කොට..ඇත්තටම පොලිස් නිළධාරීන් කොයිතරම් වැඩ කොටසක් කරනවාද කියලා බලාගන්න පුළුවන් . කිසිම ආයතනයක් ඒ වගේ විවිධාකාර වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් දිනකදී ඉටුකරන්නෙ නැහැ . පඩිය අනිවාර්යයෙන්ම වැඩි කලයුතුමයි..ඔවුන්ගේ .
Good job❤❤❤❤❤❤
හැබයි ඉරාජ් පොලිසිය හැම එකාගෙන්ම පඩි ගන්නව ,රුපියල් 1000 හරි ගන්නව
hama ekagenma gannawa athi eth hamooma gannene
ජෙප්ප කුණු හොය හොයා හැමතැනම රිංගනවානේ ඒක ජපන්ගේ පුරුද්දක්
👍❤️❤️
Mata therena iraj kochchara respect karanwad kiyala Gotabayata❤❤❤
Respect ❤
I got tears when u said about Rata wenuwen Api
Me loke Inna original ma baiyya ape Milinda 😢😭 proud of you
Army+Police ගොඩක්ම කැප කිරීම් කරන අය ❤
iraj❤
❤❤❤iraj
Interesting show
ඔබලාගේ මෙම වැඩසටහන මෙහෙයවන්නේ කිසිම ද්වේශසහගත චෝදනා නොකර ඒක මාරම වට්නවා. අද දේශපාලනය තුල බලසම්පන්න අය වැපුරුවේ ද්වේශයයි. ව්වේචනය තියෙන්න ඕනැ. බොරුව නැතිව. උපහාසය අපේ සිත්වලට දැනෙන ව්දියට මෙහෙයවන සාර්තක වැඩසටහනක් කියලා කියන්න පුඑවන්.....🎉
ඇත්තම කතාවක් . මම විවාහ වෙන්න ගියාම මගේ මූහුණට කිව්වා පොලිස්කාරයන්ට දෙන්නේ නැහැ කියලා ...මොකද යුද්ධය දරුණුවට යන කාළේ...මම හිටියේ තොප්පිගල වැලිකන්දේ බෝර්ඩර වල
❤❤❤❤ bai niyama baiyooo
ඇත්ත කතාව වුනත් සංවේදී කාරණා ජනතාවට දෙන්න ඕන විදිහ අලුත් ආණ්ඩුව දන්නේ නෑ. තමන්ගේ ආමත්‍යශය භාරව ඉන්න ඇමති ප්‍රසිද්ධියේ ඔහොම කිව්වම.........
🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉❤️❤️❤️🙏🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌ඉරාජ් ❤️❤️❤️❤️❤️❤️මිලි 💞💞💞💞💞💞🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪💛
Rate. Galaumkaru mahinda. Mahatha
කවුරු මොනව තකා වැඩකලත්, මාලුමාමලා වැඩක කරන්නෙ විනයතකා, දැන් ඔය ප්‍රාඩෝ සීම්ස් එකත් ඒ වගේ නෙ 😁😁
බ්‍රෝ අපිත් ඔයාලා සමග
❤❤❤....
මේ ආණ්ඩුව අනාගෙන නානවා
අපි ඔක්කොම මිනිස්සු. අනෙකාට ගරු කලොත්, ඔවුන් ඔබට ගරු කරනු ඇත. සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ආ ආන්ඩුවක් කියල නේද කිව්වෙ? පොලිසියේද ඇත්තේ අප හා සමාන මිනිසුන්ය කියල තේරුම්ගන්නවත් හැකියාවක් නෑ වගේ. පාතාලය දේශපාලකයන්ටද පඩි දෙනව ඇති.
Video එකක් එනකන් බලන් හිටිය කට්ටිය කෝ❤❤❤❤❤
මහින්දමහත්තයාට දලදාසමිදු පිහිටයි
හැමදාම බලනවා ❤ ආතල් අප්පා හිනා කලා මැරෙන්වා
අත්දැකීම් නැති , පලපුරුද්දක් නැති, කණ්ඩායමක් රටේ පාලනය කිරිම අවදානම්😢
@@AjanthaWeerakkodi රජාට පිස්සු හැදෙන එකයි,පිස්සො රජ වෙන එකයි අතරේ වෙනසක් තියෙනවානෙ සහෝ.
පිස්සො ටිකක් රජවෙලා ඉන්නෙ.කොහෙද ඉතින් අත්දැකීම් පලපුරුද්ද.
අැත්ත😮
එහෙම නං කෝ
අත් දැකීම් ඇතිව අවුරැදූ. 76. හොදටම කොරෙ... 😂😂😂.
@@KwtKwt-x1f ඒ.නිසා ගව රැළකට බාර දුන්නේ නේද 😂😂😂???
ඉරාජ්,මිලී උඹලට ගොඩක් ස්තුතියි මෙම ප්‍රශ්නය දෙස ගවේෂණාත්මක කෝණයකින් බැලීම පිළිබදව ❤❤❤
Respect අයියේ..අද දන්නෙ නැති එක දෙයක් ඉගෙන ගත්තගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"අපි වෙනුවෙන් අපි " මතක් වෙද්දිත් ඇග කිලිපොලා යනවා.❤ ඒකාලේ මතක ඇති එකෙක්, කෙලෙහිගුණ දන්න එකෙක් කවදාවත් ගෝඨාභය මහතාටවත් මහින්ද මහතාටවත් අපහාස කරන්නේ නැහැ
@@subhashjeewantha2212 ඇත්තටම මිනිස්සු ඒ දේවල් අමතක කිරීම ගැන දුකයි.
අනිවාර්යයෙන් ම❤
Kelehigunaya dath minissuth ennwa .sathutue.kalakanne athare.
නියමයි ඉරාජි මිලි ඔයාලා නිසා අපි හිනාවෙනවා thank you so much ආදරෙයි❤❤
පොලිසිය ගැන සැඟවුන සත්‍ය එළිදරව් කිරිම සත්තකින්ම ගෞරවණීය නිලධාරීන් ද බොහෝ ඇත. Thanks iraj and mili❤❤
සුභම සුභ දවසක් ඔයාලා දෙන්නට හරිම වැදගත් අද වැඩසටහන මිලියි ඔයාගේ කටින් කියන වචන ඇත්තටම හරිම වටිනවා අපේ ඉරාජ් බොහොම ස්තූතියි මේ වැඩසටහන පටන් ගත්තට from cyprus
බයි චින්තනය සහිත කෙල්ලෙක් වශයෙන් මං ආමිකාරයෙක් බැන්ඳ විතරක් නෙවෙයි ඇබ්සන් වෙන්න නොදී එයාව යුද්ධෙට යව්වා හැමදාම කළට වෙලාවට ඒව කොහෙද අපිත් එක්ක එයා පෙන්ශන් ගියේ අවුරුදු 29 ඉවර කරළ...යුද්ධෙ ඉවරම කරළ..
🙏🙏🙏🙏🙏
👍🤝✌️❤
❤
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤ ජයවේවා 🌷🌷🌷
බයි කිචිය නියමයි ඒක සහෝ 🎉🎉🎉❤❤
අපිත් මාලිමාවට චන්දේ දුන්නා අය තමයි හැබැයි මේ කියන කථා ඇත්තටම හරි. මටනම් දැන් මාලිමාවට දුන්නා එක ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ
කියන්න ඔින දේ දෙන්න ඔින තැනටම දෙනවා මොලයක් තියන වුන් තේරුම් ගනියි ස්තුතියි මිලි, ඉරාජ❤❤
හොඳ කතාවක් තියනවා තව සමාජෙට පැහැදිලි කරන්න මිලී. මේ හමුදාවයි පොලීසියයි කියන්නේ මොන වගේ service දෙකක්ද කියලා. ගොඩක් උන් ඉගෙනගත්තු උන් පවා පහුගිය අරගල කාලේ බලාපොරොත්තු උනා පොලිසිය හමුදාව "මහා ජනතාව" කියලා හිතන අය එක්ක එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕන වගේ එකක්. හරි ගොබ්බ අදහසක්. තේරුම් ගන්න ඕන මේ දෙක එහෙම උබාලට ඕන ඕන තැන හිටගන්න service දෙකක් වත් එහෙම කරන්න ඕන දෙකක් වත් නෙමෙයි. By design එයාලට අදාල නෑ ආණ්ඩුව හොරුද නැද්ද කියන එක. එයාලගේ job එක ආණ්ඩුව hence රාජ්‍යය රකින එක. ආණ්ඩුව හොරු නම් එක manage කරන්න වෙනම යාන්ත්‍රණ තියනවා.
කැම්‍රි මිලියා...පට්ට...
දිගටම යං....
ඉරාජ් කියන්නේ lankwe music වෙනම තැනකට ගත්ත කෙනෙක්...Hip pop R&B සද්දයක් හදපු මනුස්සයෙක්...දැන් කවි වගේ Rap කියන සිප්පි කෑලි වගේ නෙවී....❤❤
අඩෝ තැන්ක් u උඹලට.❤
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.අද නම් ආතල් එකට වඩා එහා ගිය දැනුමක් ගත්තා.
ඉරාජ් & මිලී ගොඩක් ස්තුතී 🎉🎉
සුපිරි පැහැදිලි කිරීමක් ඉතා හොදයි❤❤❤❤
බයි තක්සලාව ට සාදරෙන් පිලිගන්නවා❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
මේවා ඇත්ත ❤
තොපි. ඈත්තටම සුපිරි බයියො 😂😂
@KwtKwt-x1f ආඩම්බරයි❤️🙏
Thanks 🎉
Video ekk danakn balan hitiye ❤❤❤ superb video.💐🌷🥺❤️😍🇱🇰🕯️🙏
ඉරාජ් මචන් අපේ නමත් කියපන් බයියෝ තමයි
නියමයි ♥️
Jaya wawa
හැබැයි මචං රාජ්‍ය සේවක සේරම තමයි මේ ආන්ඩුව පත්කලෙ 🤷
Real programme ❤❤
රාජ්‍ය් සේවකයන්ට නෙමෙයි ඇත්තටම අයියා අනිත් කුලී වැඩ කරන, පොඩි ව්‍යාපාර කරන, පොඩි ජොබ් කරන, පුද්ගලික අංශයේ වැඩ කරන සමාජයේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වැඩි..😢😢.. මේ ආන්ඩුව ඒ අයට තමා වැඩිපුර ඇරියේ..
ජෙබයියෙක් විදියටත් හිටපු OIC කෙනෙක්ගෙ පුතෙක් විදියටත් මේ කතාවට මං මාර එකඟයි. ඔහු හරි විදියට එය ප්‍රකාශ කර යුතුයි.
එල..එල....ආදරෙයි....බයි මිලී...බයි ඉරාජ් ❤❤❤❤
Mili and iraj good job 👍
ජය වේවා ❤❤❤
අනිවාර්යයෙන් හැමදාම බයි තක්සලාව බලනවා❤
ඔය දෙන්න NPP එකට දෙන ටියුශන් එක මරු.salute ❤
අපි වෙනුවෙන් අපි😭😭😭😭👍💕👍💕👍💕👍💕👍💕👍💕💕👍💕💕👍💕👍
A/L වලට පස්සෙ අමාරුම විභාගය - බයි තක්සලාව😅😅
Minister වටගල බබෙක් වගේ....passport 17k හදා ගෙන ගිහිල්ල කියල කියනව, මේ කතාව ප්‍රශ්න හොඩක් නිර්මානය කරනව including the officials at passport office.
කියන්න තියෙන්නේ පොලිසියෙ මහත්තුරු පවූ කියලා බන් දැන් එයලාටත් හිතෙනවා ඇති අපරාදේ අපේ චාන්දේ කියලා හැබයි මචන් පළාත්පාලන චන්දේ තිබුනොත් ජෙප්පෝ අන්ත පරාදයි මෙ යන විදියට 🙏🙏❤️❤️
Enjoying every programme. Thank you very much.
දෙපිට කැපෙන වචන පාවිච්චි නොකරනවා නම් හොඳටම හොඳයි.
Continue the good work. 😊
ඉරාජ්, මිලින්ද , ඒක ඇත්ත.
බයියන්ට ජයවේවා❤
බයියන්ට ජය ❤❤❤
ආදර්‍රෙයි උබලාට වෙනම කාලයක් වෙන්කරලා ඒ මිනිස්සුන්ට value එකක් දුන්නට.. ❤
ඔයාල ඇත්ත කතාකරනව .මම බයියෙක් නොවුනත් රනිල් මහත්තය ගැන අගය කලාට බොක්කෙන්ම respect කරනව. හැබැයි හැමදාම බයි තක්සලාව...බලනව.🎉🎉🎉
ඔබගෙ අවංක අදහස් ප්‍රකාශය වෙනුවෙන් තුති ❤
ජයවේවා ❤ ඉරාජ් ❤ මිලා ❤
Niyama කොල්ලෝ දෙන්නා ජය වේවා ❤❤
මුං දෙන්න ජයටම රනිල් රාජපක්ෂලාට. මදි නොකියන්න කඩේ යනවා 😂😂
සුපර්,, ස්තූති
හලෝ දාර බය්යනේ......අනියම් ප්‍රාඩෝ....කොච්චිහට්ටියට පිහිටක් වෙමු නෙහ්😂
❤❤❤ඉරාජ් මිලි
කට පියාගෙන අවශ්‍ය දේ කරනවා මිසක, රජයේ නිලධාරීන්ට පොදුවේ ඇඟිල්ල දිගු කර හැමෝම තරහ කරගන්න එකත්, තවම ආණ්ඩුව ඉන්නෙ විපක්ෂ මානසිකත්වයේ බව පෙන්වනවා.
ස්තූතියි හඬක් නැති අයට හඬක් වුනාට.
ඉතාමත් අගය කරනවා.
Keep going! 👍
Great channel.
බයියන් දැන් සතුටින් ❤❤❤❤
කෝ මේ අපේ සහොදරයෝ නැද්ද පොඩ්ඩක් ෆයර් වෙයන්කෝ 😂😂
Thank you brother 🎉❤
අනිවාර්යයෙන්ම බයිලන්තයේ 65 ලක්ෂයක් බයියන් 2025 ඉදන් පොලිස්-ආමි ඔෆිසර්, ගාර්මන්ට් ලේඩීස්, ටී එස්ටේට් වර්කර්ස් කියලා ගෞරවයක් දීලා කතා කරමු🎉
රට විරුවන් amathakakaranna එපා සහෝදරය
ආයුබෝවන්! කොහොමද උගත් උපාධි කාරයන්ගේ පාලනය. චාමර සම්පත් මීට වැඩිය හොදයි. Gypsies සුනිල් පෙරේරා NPP වෙදිකාවට ගියාම ඔහු නූගත් නිසා ප්‍රතික්ෂේප කරා. රටකට අවශ්‍ය බුද්ධිමත් වැදගත් ගුණවත් රටේ සංස්කෘතියට සදාචාරයට ආගමික පසුබිමට ගරු කරන අය මිසක් තමන්ගේ උපාධි නිසා අහංකාර වූ මාන්නක්කාරයො නෙමෙයි. ස්තූතියි.
හොද වැඩසටහන්
පට්ට පට්ට වැඩක් ඉරාජ්❤❤❤❤❤
බයි සාමාන්‍ය දැනුමට යමක්
Absolutely your correct 🎉
❤❤❤.bs.thawa.thawa.sakthiya.labewa.maru.❤❤❤
බයි තක්සලාවට ජයවේවා ජයවේවා ....
ස්තුතියි, මිලි, සහ ඉරාජ් මල්ලිලාට,,,
👍👍👍 රටේ මිනිස්සු ඉලගෙන නේ කෑවේ .. රට හැදී ගැවිලම පලයන් ......
අත්තටමයී බං මටනම් දැන් එපාම වෙලා .
හැබැයී මට එකම එක සතුටක් තියෙනවා ... හැමෝම දන්නවා රාජපක්‍ෂ වරුන්ට මොනතරම් බොරු කථා හැදුවත් දවසක ආයෙත් නැගිටිනවා කියලා , මොකද බොරුවට ආයුෂ කෙටියී නේ .
👍
මට මතකයි ඒ කාලේ ගායකයෝ අම්බානෙට සිංදු කරා. මාර ගැම්මක් තිබ්බේ. අපිත් හරි ආසාවෙන් හිටියා හමුදාවට යන්න. අපේ පවුලේ ගොඩාක් අය හිටියේ හමුදාවේ. මේකෙන් අපිට මාර ගැම්මක් ආවා. මානසිකව අපි ගොඩක් සතුටු උනා අපේ පවුලෙ ගොඩක් අය හමුදාවේ පොලිස්සියේ වැඩ කරන එක ගැන ❤👍
රෙස්පෙක්ට් මොනා උනත් කතා කරාට ඒ ගැන.🫡🙏
දැන් මිනිසුන්ට මතක නෑ ගොඩාක් දේවල් 😢