2025 මාලිමාවට රාජ්‍ය බලය ලැබෙන වසරක් වේවා! | Rasika Jayakody | Pahanya Uduweriya

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 180

  • @kolithamendis2780
    @kolithamendis2780 3 дня назад +39

    පැහැදිලි තාර්කික ශිෂ්ඨසම්පන්න විග්‍රහයක්. ඔබට ස්තුතියි රසික. Constructive criticism.

    • @ed_universe-x5f
      @ed_universe-x5f 3 дня назад +2

      කඩේ යනවා

    • @subodhiharshani-e8h
      @subodhiharshani-e8h 3 дня назад +4

      රෙද්ද

    • @duminduishan8599
      @duminduishan8599 2 дня назад

      ​@@ed_universe-x5fනෑ ඇත්ත කියනවා

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 дня назад

      @@duminduishan8599 මු හොර ආචාර්ය රන්වලටත් බටර් ගෑවා

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 дня назад +7

    ඔබලා වගේ විචක්ෂණශීලී තරුණ පිරිසක් රට තුළ සිටීම සතුටට කරුණක්.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 дня назад +16

    Rasika n the team, සහ සියලුම ශ්‍රීලාංකීය ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤❤ පසුගිය දිනවල ජනාධිපතිතුමා ඇතුලු රජය ගත් බොහෝ තීරන ප්‍රජාතන්ත්‍රවාදීව සුහදව විසදාගන්න කල ප්‍රයත්නයක් බව හැගුනා
    දශක ගානක් පල් වූ රාජ්‍යයය නිලධාරීන් ඇතුලු සැමතැන වෙනස්කිරීම අමාරු දෙයක්, Clean Sri Lanka ,Digitalisation ආදී වැඩසටහන්වලට සමාන්තරව, නිතර නිලධාරීන් දැනුවත් කිරීමත්, නීතිමය කටයුතුත් කලයුතු බව පුද්ගලික හැගීමයි ..

    • @Black_Whole2325
      @Black_Whole2325 3 дня назад +2

      අණපණත් ඕනඑකක් සම්මත කරගන්න බලය ලැබිල තියෙන්නෙ,වැඩේ දැන් එයාල ගාව

  • @sachithranirmana
    @sachithranirmana 2 дня назад +5

    AsianMirror team එකේ සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා..❤❤❤

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 дня назад +3

    Clean සිරි ලංකා කරන්න නම් මේ වගේ programmes රෑට රෑට දේශපාලන විවාද වෙනුවට රූපවාහිනී නාලිකා වල ප්‍රචාරණය කරන්න ඕන, පාට පාට කණ්නාඩි දාගත්තු මිනිසුන්ගේ පරිකල්පන මට්ටම් පවා ඉහළ නංවන්න ඕන..

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 День назад

    Great program as usual 👍

  • @hmkodi
    @hmkodi 2 дня назад +5

    Very good and unbiased discussion from both of you. 95 percent marks. The minus 5 is for two reasons: lady mps shouldn't go to CID, to complaint against the mudslinging program aimed on them. Our view is that they should go to Cid as it is the general path to seek justice regardless of whether they are mp of the members of the public. In addition, they should review the laws and order to empower the Cid to take prompt and justifiable actions to this sort of cases in the future 2. Blaming on two mps to seek justice through the recently passed act of controlling digital media because they had voted against the act. That was in policy matter, but they should praise them for using that act.
    Any way thank you for both of you.
    --------'zzz-------
    As a thought from
    Dakma Vlog.

  • @sugathwikramasinghe6901
    @sugathwikramasinghe6901 День назад

    හොදපැහැදිලි කීරීමක්

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 2 дня назад +6

    Your podcast is thousand times better than Slvlog.

  • @DolosbageUpalihimi
    @DolosbageUpalihimi 3 дня назад +12

    ඔබලගෙ විග්‍රහය හරි මේරටේ ගොඩක් අය බලන්නේ මහන්සිනොවී අනුන්න්ගේ පහනින් එලිය ලබන්නයි සමහරු කැමැති හොරුන්ටමයි හොරුත් එක්ක හොරාකාපු උන් තාමත් රාජපක්ෂ ලා සජිත් රනිල් ලා පස්සේ යන්නේ රට හදන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්ට උන්ට ඕනෑනෑ හොරුත් එක්ක ඉන්නවුන් රට හදන්ට මහන්සිවෙන අනුරට නිවන්සුව පතනවා

  • @buhumiputra.641
    @buhumiputra.641 3 дня назад +3

    Happy new year to you guys ! Good discussion. 👍

  • @RealMaldivesMarketer
    @RealMaldivesMarketer День назад

    Superb episode

  • @year2023-ABC
    @year2023-ABC 2 дня назад +1

    I like this host, she got very clear voice, style of hosting & language eloquence.

  • @hiranyabandarathilake5449
    @hiranyabandarathilake5449 День назад

    නියෝජ්‍ය ඇමති වැවට බැහැ ලා ජපන් ජබර ඉවත් කිරීම,ඉතාමත් වටිනා වැඩක් ඒ පිලිබද පැහැදිලි කිරීමක් කරන්න please

  • @BNDharmasiri
    @BNDharmasiri 2 дня назад +2

    Mr.Rasika good morning

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 дня назад +1

    Happy New Year to both of you ❤❤❤❤❤❤❤

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 2 дня назад +4

    මාලිමා දායක සබාවේ එවුන් මේ විඩීයෝ එක දැක්කම උන් මේකට බනිනවද නැද්ද කියලා හිතාගන්න බරුව ඇති 😂

  • @iranganinawela7589
    @iranganinawela7589 2 дня назад +4

    රසික ඇතුලු AsianMirror ටීම් එකේ සියලු දෙනාටම ලැබුවා වු 2025 නව වසර සුබම සුබ සෞභාග්‍යමත් වසරක් වේවා..!!!

  • @rumeshlanka4563
    @rumeshlanka4563 2 дня назад +6

    ලංකාව හදන්න නම් දරුනු නීති ඕන නැත්තම් බෑ

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 дня назад +14

    රසික හැම දාම හරි දේ හරියට කියන කෙනෙක්.පට්ටම චරිත යක් .SL vlog බලන් න එපා .

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana 2 дня назад +1

    Today we respect both of you,

  • @naadi1987
    @naadi1987 2 дня назад +1

    Pahanya 🥰🥰🥰😘❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ahamedabdul-e6o
    @ahamedabdul-e6o 2 дня назад +1

    happy new year for all of sri lankans keep it up 🤓🤠💯💯👋👋✌✌

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 3 дня назад +1

    Oya hari rasika api kruthachjana minisun ❤❤

  • @chandanakumara7716
    @chandanakumara7716 2 дня назад +3

    රසික හරියට හරි. මම ඔයාගේ සමහර දෙවල් ගැන කැමති නැති උනත් උදාහරනයක් බාශාව හා තමන් කැමති නැති අය කොමෙන්ට් වලට දක්වන කර්කශ බව. මුව block කරන්න කියන එක . කැමති අය අහන්න කියන එවා. නමුත් අදහස් සාදනියය්. ඇත්ත කතා කරනවා. අදහස් වලට එකග නිසා තමය් අහන්නෙ . අද කතා කරපු කාන්තාවන්ට සලකන විදිය ගැන . මම සම්පුර්ණයෙන් එකගය්.මම පිරිමියෙක් එත් ගැනු අයට ගරු කරනවා බිරිද ට ආදරේය්. නමුත් මනුශයේක්, එක ගැන හර්‍යටම පැහැදිලි කිර්ම ❤

    • @RatnaGunasekara
      @RatnaGunasekara 2 дня назад

      ගැහැනියකට. එම තත්ත්වය ඇතිවෙන්නේ. පිරිමින්. නිසා. බව. ඔය. පිරිමි නොදන්නා එක තමයි. පුදුමය..තිරිසන් සතුන් ගෙන් සිදුවන්නේ. නැහැනේ

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 дня назад +3

    Wish you all the best Rasika .❤❤ jayaweewa Npp

  • @DilanWeerapperuma-hy7cr
    @DilanWeerapperuma-hy7cr 3 дня назад +6

    ගොන් ආතල් නැති සූපිරි වැඩක්

  • @AnuraFernando-l5e
    @AnuraFernando-l5e 3 дня назад +1

    Happy. New. Year

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 дня назад

    නියම පැහැදිලි කිරීමක්

  • @bigbro7044
    @bigbro7044 2 дня назад +1

    Happy new year

  • @donsri8970
    @donsri8970 3 дня назад +4

    Bro think and talk , some people who in abroad including me ready to send some donation but still government didn't prepare any mechanism. Example bank AC not ready .

    • @dil4035
      @dil4035 2 дня назад

      Agree. They are taking so long, and naturally people will lose interest. Looks like NPP have done very little planning, wonder if they never expected to win the elections, as they are unprepared in lots of areas. They said they had so many groups looking at this and that, but now all are silent.

  • @samanthak4118
    @samanthak4118 2 дня назад

    Happy New Year 🎈🎊

  • @Dilithmadagedara
    @Dilithmadagedara 3 дня назад +4

    2025 සුබ අලුත් අවුරුද්දක් වේවා..

  • @estherbredies2215
    @estherbredies2215 3 дня назад

    Happy New year
    🎉🎉🎉🎉🎉

  • @linkmove1653
    @linkmove1653 2 дня назад +1

    ne neda gota netuwa anith okkoma hitiya

  • @rangikalakmalee6670
    @rangikalakmalee6670 2 дня назад +2

    Hi Rasika!
    Wish you and your team happy new year.
    We wish to see again your podcast with Bruno.
    Also waiting to see your "Prana" live consort.
    I feel now you can switch to continue those mindstroming programs❤❤❤

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 2 дня назад +2

    රසික විසින් සිදුකළ මානව චර්යාව සහ වත්මන් දේශපාලනය පිළිබඳ ගැඹුරු ප්‍රායෝගික විග්‍රහයක්. පක්ෂග්‍රාහික නොවන යථාර්ථවාදී අදහස් ගොන්නක්. ඒක පට්ට.

  • @paulsujith6345
    @paulsujith6345 2 дня назад

    ❤❤❤

  • @SanaSana-g1f
    @SanaSana-g1f 3 дня назад +1

    👍👍💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇧🇭

  • @dil4035
    @dil4035 2 дня назад

    Like the old Sanath J blasting as an opener, Rasika J was at his supreme best opening the New Year. This is how issues need to be discussed, and Pahanya guided the program superbly with thought. Protection of women in public office or public entrainment etc there must be protection against bullying, harassment, vilification, mudslinging etc. If the existing Act doesn’t specifically cover this aspect, why don’t all the lady MP’s bring a Private Members Bill? Justice Minister must establish a separate legal unit to handle such complaints against cowards, and bring them to justice. Financial penalties is the best option, and imprisonment or sell their assets to pay the fines.

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 3 дня назад +3

    මට විතරක් හිතෙන්නේ මේ නාලිකා කරන අය කියන විදිහට. රස්තියාදු කාරයෝ වගේ අනවශ්‍ය කල බලයක් කරල දවස් වලින් ගැනල වැඩ පෙන්වලා වැඩක් නෑ. එහෙම ඕනෙත් නෑ සේරම නරක මිනිස්සු හදාගෙන සීරුවෙන් ගියොත් සේරම ගොඩ. මේ කන්නාඩිය ට තරමට ජනාදිපති තුමා ට හදිසියක් නැති එකමයි ඔහුගේ තියන බලවත් කම ඔබ මුන්ටත් ඇහුවවිනාශ නොවන බව අපි ට විශ්වාසයි. ජයවේවා ජනාදිපති තුමනි ජයම වේවා.

    • @antonypereraMakawitage
      @antonypereraMakawitage 3 дня назад

      මුන් කපුටෝ කුඩු හදන්නේ ම කොවුලන් ට මුන්ගේ ගේම් හිමින් හිමින් අදුර ගන්න කෝ ඉස්සර හට කව්ද මෙයල කියලා

  • @prabanwsdb3499
    @prabanwsdb3499 3 дня назад +1

    Wishing you all a very Happy new year 🙏🙏🙏🙏

  • @amwthutube
    @amwthutube 2 дня назад

    @43:00 totally agreed and clear explanation

    • @amwthutube
      @amwthutube 2 дня назад

      52:00 is a good point that you raised, real coup is if the innocent people were fired.

  • @Chalika-pt4dy
    @Chalika-pt4dy 2 дня назад

    මලිමාවේ අලුත් මන්ත්‍රීවරු පොඩි පොඩි සමාජ මාධ්‍ය මඩ වලට පවා CID යන එකේ අවුලක් පේනවා මාලිමාව පැත්තෙන් හිතද්දි. ලංකාවෙ දේශපාලන පක්ෂයකට වෙන්න පුළුවන් නරකම දේවල් පවා වෙලා සුපිරියටම තෙම්පරාදු වෙලා පතාක චරිත බිහිවුන මෙවන් පක්ෂයකින් මෙවැනි ලාමක පැමිණිලි කිරීම් මේ මව් පක්ෂයේ ප්‍රතාපවත් බවටත් නින්දාවක් විදිහටයි මන් දකින්නෙ. ( පැමිණිලි කිරීමේ පූර්ණ අයිතියක් තියනවා, ඒක කිසිම ගැටලුවක් නෑ. පක්ෂයේ දේශපාලන කොන්දට මේකෙන් වෙන හානිය ගැනයි මං ප්‍රකාශ කලේ ).
    අන්තිමට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි මේ මඩ සම්බන්ධයෙන් මාලිමා කෝඩුකාරයන්ට.... අමුතු දොස්තර ටෙලියෙ ලොකු සර් කියනවා වගෙ... " ඉවසන්න " ...
    පුලුවන් නම් මේක පෝස්ටුවන් විදිහට පලකරන්න asian mirror....
    Thank you

  • @dil4035
    @dil4035 2 дня назад

    Re the MP’s who went to a private factory, you’re spot on, they must explain why they went, what they achieved and what action is now going to be taken, including those thugs who behaved in a completely unwanted way in front of Police personnel. This is not how a proper democracy functions, and this sort of public lawlessness must be dealt with.

  • @chinthakabandara2633
    @chinthakabandara2633 2 дня назад

    නියමයි රසික

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 3 дня назад

    Hetapan api danawa

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 дня назад +1

    බලය තියං පොල් ගානවා... අවුරුදු 5 නිකන්ම යනවා...

  • @AnuraSomachandra
    @AnuraSomachandra 3 дня назад +2

    අපට පක්ස අදාල නත රාජ්‍යතන්ත්‍රය සුද්ද කර රට ගොඩ දමීමට අපි කවුරුත් ඔයාලත් විසේසයෙන් මාද්‍යවේදීන් වසයෙන් අපි මහන්සි වී මේ රට හදමු

  • @rajapakshakammelpitiye4903
    @rajapakshakammelpitiye4903 3 дня назад

    Haapy new jear❤❤❤❤

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 дня назад +1

    තම තමන් ගේ ගෞරවය රැකෙන පරිදි තම තමන් කටයිතු කරනවානම් කුසිවකුට තමන්ට පහර ගැසිය නොහැකියි...... පිරිමියෙකුට පහසුවෙන් කොටු පනින්න හැකියුවත්
    .. කාන්තාවක් එසේ කලොත් එය සම්මාජයට විශාල මාත්‍රැකාවක්...සහ එතැන් සිට ඇය වෛශ්‍යාවක්...එහෙත් පිරිමියෙක් කොටුපැන්න පසු නාවලා ගෙටගත්තම ඉවරයිලූ. වෙසෙසින්ම කාන්තාවක් එය සිහි තබාගෙන කටයුතු කලයුතුයී..

  • @rmnishantha994
    @rmnishantha994 3 дня назад

    🎉🎉🎉🎉❤❤❤❤

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 3 дня назад +3

    කෙටියෙන් සදහන් කරනවානම් 99.9% හොරැ .

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 дня назад +1

    කරන්න බැරි එවුන් තමයි පලමුවෙන් කෑ ගහන්නේ.

  • @joinjanaka4564
    @joinjanaka4564 2 дня назад +1

    පොලිසියේ දැමූ පැමිණිල්ලක් පත්තරේට ගිය විදිහ ගැන සොයා බැලිය යුතු නැද්ද? එම ක්‍රියාවලියට වැට බැඳිය යුතු නැද්ද?

  • @GeethWijesekara-xz1lq
    @GeethWijesekara-xz1lq 2 дня назад

    Respect Rasika for your honesty 😂

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 3 дня назад

    Suba aluth awuruddak wewa Rasika Saha kattiya ta

  • @mhuprabhashi5692
    @mhuprabhashi5692 2 дня назад

    වෙනසක් සඳහා රාජ්‍ය සේවක දායකත්වය සම්බන්ධව ඔබ කියන කතාව යම් ප්‍රමාණයක් හරි. මොකද මා දන්නා පරිදි තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ සම්පූර්ණ කොටසම නියෝජනය වෙන්නෙ රාජ්‍ය සේවක මැදි හා පහල ස්ථරය විතරයි. Top management එක කොහෙත්ම මාලිමාවට ඡන්දය ප්‍රකාශ කලේ නෑ. මොකද මාලිමා ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ වරප්‍රසාද නොරැකෙන බව දන්නව සහ ජන්දෙට මාස කිහිපයකට පෙර එවකට රජයට පක්ෂව කටයුතු කිරීමට දීමනා වැඩිකිරීමක්ද සිදුකලා. එසේම ඔවුන් ඡන්දයට පෙර පහල නිලධාරීන්ට මාලිමාවට ඡන්දය නොදීමට පෙලඹවීමට වක්‍රව අදහස් ප්‍රකාශ කිරීම ද දැකිය හැකි උනා.
    ඒ අනුව තවමත් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ මෙවැනිවූ රාජ්‍ය නිලධාරීන් අතින් නම් බහුතර පහල නිලධාරීන්ට අකමැත්තෙන් හෝ ඊට අනුගතව කටයුතු කිරීමට සිදුවීම දැකියහැකිය.
    මේ තමයි මා අත්දකින රාජ්‍ය නිලධාරියාගේ ඇත්තම තත්ත්වය.
    මෙම තත්ත්වය පාලනය කිරීමට නම් පහල තනතුරු දරන රාජ්‍ය සේවකයින් හා සාමාන්‍ය මහජනතාවට සෘජුව මැදිහත්වියහැකි හෝ ඉටුකලහැකි කාර්යභාරයක් රජය විසින් ඉදිරිපත් කලයුතුයි.

  • @nalinda55
    @nalinda55 3 дня назад +6

    ඔබ සැවොමට සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👊

  • @athveediya82
    @athveediya82 2 дня назад +1

    කවුද මේ අලුත් නංගි...එයාට තියෙන්නෙ හරි සෙස්සි ලුක් එකක් 😊

    • @rumeshlanka4563
      @rumeshlanka4563 2 дня назад

      මේත් උඹලා අම්මා වගේ කෙල්ලෙක්

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 2 дня назад

    Manthriwarayage nama hemathenama thibuna ne. Beginning with a D.

  • @DRathna
    @DRathna 3 дня назад +2

    👌
    කෝ යුරේශි?

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 дня назад +1

    රසික ඔයා අද ගෙදර ගිහිල්ල නම් ඉවරයි. කවුද අනේ ඔයා එක්ක කොටුව පැන්නේ. හැමදාම ගෙදරින් කන්න බැහැනෙ නේද.❤❤

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 2 дня назад +1

      රසික කොටුවක ජීවත් වෙන එකෙක් නොවේ කොටු පනින්න.එයා ආකාසයේ ජීවත් වෙන කෙනෙක්. ඔය කියන්නෙ වෙන කාගෙ හරි කොටුවකට පැන්න කතාවක් වෙන්න ඕනෙ..🤔

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 3 дня назад +3

    පට්ට දුෂිත රටක සිට පොර ටෝක්ස් දෙන ලෝකයෙහි ඇති එකම දුපත 🤪.

  • @Black_Whole2325
    @Black_Whole2325 3 дня назад +1

    දේශපාලන පත්වීම් මෙදාපොටේ වත් දුන්නෙ නැත්නම් හොදයි අනුර කිව්වෙනම් දෙන්නෙ නෑ කියලා එහෙම 😊

  • @MahindaHitihamimudiyanselage
    @MahindaHitihamimudiyanselage 3 дня назад

    Godak ayata meka therune ne.oyata theruna.(Benji kathawa)

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 3 дня назад

    👊

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 дня назад +2

    හරීන් WWE WRESTLING වලට ගියා නම් හරි 😅😅😅

  • @DahanakaMDassanayake
    @DahanakaMDassanayake 2 дня назад

    Rasika Honda pehedili kireemak apaksha paathie .

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 2 дня назад

    Happy new year to all of you ,and what about Youreshani like to watch together !!!

  • @dharanaweerasinghe7686
    @dharanaweerasinghe7686 2 дня назад

    Sl vlog හසා should learn from Rasika

  • @year2023-ABC
    @year2023-ABC 2 дня назад

    සුබ අලුත් අවරුදක් වේවා අඩෝ රසික උබ කොටු පනින්නවා කීවාද, අද යුරාණි නැහැ ඇත්ත කියපන් 😂😂

  • @chandimaweerasekara2814
    @chandimaweerasekara2814 3 дня назад +1

    රාජ්‍ය සේවය කලමනා කරනයට අඩු කිරීමට මාධ්‍යත් සහයෝගය දිය යුතුයි.

  • @dineshsucharitha7187
    @dineshsucharitha7187 2 дня назад

    Happy new year 2025 you all 🎉🎉🎉

  • @kensterman69
    @kensterman69 3 дня назад +1

    Where's yureshani

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 3 дня назад +2

    වපුරපු දේ තමයි ලැබෙන්නේ..ඒ ගොල්ලෝ අනිත් කදවුරේ අයට ඇරියෙත් ඔය විදිහටයි .

    • @R-me5ey
      @R-me5ey День назад

      😂😂😂😂😂😂😂😂

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 3 дня назад +1

    පත්තරේ තහනම් කල යුතුයි

  • @ThusithaKumara-u2w
    @ThusithaKumara-u2w 2 дня назад

    එදා වෙඩි තිබ්බානම් එදා වෙන්නේ ආන්ඩුවට සහයොගය දුන්න ගමේ පොහොට්ටුවේ දේශපාලකයින්ගේ ඉදලා කම්මුතු වෙන එක.

  • @SanthasiriLiyanagama
    @SanthasiriLiyanagama 2 дня назад

    විමලා wathi.

  • @Qatar_lifestylle_serching2023
    @Qatar_lifestylle_serching2023 2 дня назад +1

    Ko bn are anith kella 😢

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 3 дня назад

    Still we are happy to send money to SL, if there is a transferable and responsibility.
    Encourage please to open an account and publish the account number.

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 3 дня назад

    Rajya sevaka kiwvata kotasakata higana padiyak labenne.vada kalath padi na.padi ati tanvala vada na😢😢😢

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 дня назад

    කෞශල්‍යා පාර්ලිමේන්තුවෙ දී විපක්ෂයට කට උත්තර නැති වෙන කතාවක් කරා මට මතකයි. එවැනි බල ඇණියක් දැන් මාලිමාවෙ ඉන්නවා. ලක්මලි වගේ අය ඒකට උදාහරණ. ඒකට සිදු කරන පජාත විපක්ෂයේ වැඩක් කියලයි මටහිතෙන්නේ.

    • @R-me5ey
      @R-me5ey День назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤ ma

  • @ChareenaUdhari
    @ChareenaUdhari 3 дня назад +1

    සුබ අලුත් අවුරැද්දක් වේවා රසික❤🎉

  • @menakafernando4352
    @menakafernando4352 3 дня назад +1

    හොර ගහැනු කෙස් එකක් ලන්කාදීප වැටුනු තැනක්

    • @subodhiharshani-e8h
      @subodhiharshani-e8h 3 дня назад

      කොටු පැනීම නීතිගත කරවු

  • @kantakanata9643
    @kantakanata9643 3 дня назад +1

    කෝ අර අනිත් ගැැණු ලමයා
    එයා තමයි හොඳම

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 2 дня назад

      ආ ආ...යුරේ නේද ඔයාගෙ ක්‍රෂ් එක..

  • @mahindathoradeniya2028
    @mahindathoradeniya2028 2 дня назад

    First Shantha Bandara should take his sons liquor permit

  • @year2023-ABC
    @year2023-ABC 2 дня назад

    Simple harin is depresses

  • @sudath57
    @sudath57 2 дня назад

    රසික, ආන්ඩුව යම්කිසි වැඩසටහනක් හෝ පිටරට ඉන්න මිනිස්සු බලන් ඉන්නෙ කොහොමද ඩොලර් 1000ක්, 2000ක්, 5000ක් හෝ 10000ක් ආයෝජනය කරන්නෙ කියල. එහෙම ප්‍රෝග්‍රම් එකක් ඉදිරිපත් කරනකම් බලන් ඉන්න්වා, ඒක ආඩි 7 දෙනාගෙ කැද හැලියක් වෙන්නෙනම් නැහැ.

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 3 дня назад

    Dear Rasika.,
    I am one of person said said. That I am sending month country. Likewise I said. I sendl my money to sri Lanka.
    I am sooriyaarachchi

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 3 дня назад

    Wimal lemon pufffffff😅😅😅😅😅😅😅

  • @buhumiputra.641
    @buhumiputra.641 3 дня назад

    සංවෘත ආර්ථිකය යටතේ 1977 ට පෙර පැවති භාවිතය මෙය විය හැකිය.

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 3 дня назад

    AR,FR එක්ක වැඩක කරන්න පුලුවන් .සේවයේ ඉන්න එවුන් වැඩකරන්නේ නැහැ .මොවුන් AR පරිදි වැඩ කරන්නේ නැහැ

  • @atulaalagiyawanna2279
    @atulaalagiyawanna2279 2 дня назад

    රසිකලා කරන්නෙ සජියව කපල පාඨලීව ඉස්සරහට අරගෙන මාලිමාවට ඇටෑක් කරන්න

  • @subodhiharshani-e8h
    @subodhiharshani-e8h 3 дня назад

    හරි ෂෝක් දැන් ඉතිම් මුලු රටවැසියාම එලිපිට කොටු පනිමු. ජොලි තමයි.

    • @isurumadusanka6419
      @isurumadusanka6419 3 дня назад +1

      ඔයා ආස්‍යිත කොටු පනින්න පෝලිමක් දාමු ඔයාට😂

    • @subodhiharshani-e8h
      @subodhiharshani-e8h 3 дня назад +1

      @@isurumadusanka6419 ඒකත් නරක නෑ කවුරුත් මනුස්සයෝ

  • @ajithamarappulige
    @ajithamarappulige 2 дня назад

    කොටු පැන්නේ මාලිමා මංත්‍රිවරු විතරද?
    ඉස්සර මංත්‍රිවරු කොච්‍චර කොටු පැන්නද?
    සමහර ඇමතිවරු කොමිස් සල්ලි හොර
    ගැනිට දුන්න හැටි,කාර් අරන් දුන්න හැටි
    අතීතයේ ප්‍රවෘත්ති කෛපමණ තිබුනා නේද?ඔකුන් ලග පන්සිල් පහ වත් නැහැ
    නේද?

  • @devagewijeratne6937
    @devagewijeratne6937 2 дня назад

    100 days ................00 lies.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 2 дня назад +1

    කෝ බන් යුරේශානි මේක සෙට් නෑ ඕයි

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 2 дня назад

      මෙයත් පාට් ටයිම් නරකම නෑ..

  • @channakumara8561
    @channakumara8561 3 дня назад +1

    අනිත් කෙල්ල තරම් රසිකගේ දැනුම ගබඩාව අවුස්සන්න මේයාට බැ

  • @UD-95
    @UD-95 3 дня назад

    It seems if අපේ සුදු මැණිකෙට බූට් එක තියලා මෙලෝ රහක් නැති එකක් full time ගෙනල්ල හිට්ටෝලා වගේ 🥲 ම්ම් හරි හරි. Sceen එක ඔෆ් කරන්වත් අහන්න බැරියැ.