"බබා බඩට දුන්න නම් ක්ලිනික් එක්කන් යන්න.." | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 437

  • @maduravindapasan9311
    @maduravindapasan9311 День назад +84

    I am a doctor. I understand the importance of having a national plan in the health sector. I agreed with Nalindas' statement

    • @jagathdecosta7634
      @jagathdecosta7634 День назад +3

      හරියට හරි ඩොක්ටර්.ඇත්ත කතා කරන්න තැනක් නොතැනක් නැහැ.මේ අය පහුගිය කාලේම මලිමාවට පහර ගැසුවා.දැන් ටිකක් වෙනස්

    • @milkybunny7137
      @milkybunny7137 День назад +3

      තේරුම් බේරා පිළිගත හැකි පුද්ගලයන් බිහි කරන සමාජයක් කඩිනමින් බිහිකළ යුතු නිසා අවස්ථාව ලැබුණා විට නලින්ද මහතා ඉදිරිපත් වීම අගය කල යුතුයි
      නැළවියුතු සමාජයකින් බලාපොරොත්තු වන කාර්යබාරය සීග්‍ර ලෙස කල නොහැක

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc День назад +5

      Then privatise 50% of the health sector !-and chanell that tax to finance 50% of government expenditure on government health sector!-

    • @anuraherath5255
      @anuraherath5255 День назад +6

      Kuhaka Dostharayek

    • @epictetus-nicopolis
      @epictetus-nicopolis День назад +3

      නලින්ද කියපු කතාවෙ ආධාර වලට ස්තුති කරපු කෑල්ල කපල තමයි media වල දාල තියෙන්නේ. ගොඩක් අය බනින්නෙ ඒක බලල. මුලු කතාවම බැලුවම පේනව ඒ කතාව හරියට කියල තියන බව.

  • @mallikarachchiudaya2137
    @mallikarachchiudaya2137 День назад +156

    Derana සහ Hiru බලන එක සම්පූර්ණයෙන් ම නතර කළා.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 День назад +7

      elakiri hamoma karanna ona oya wade. views ekakwath denna hoda na

    • @World444-t4u
      @World444-t4u День назад

      ​@@ishanmadushanka3709😂😂😂😂

    • @World444-t4u
      @World444-t4u День назад +10

      Apita paadu weyi😂😂

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 День назад

      Aniwarrrnma..

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw День назад

      ඊගාව මැතිවරණය සදහ දෙරන දිලිප් වෙනුවෙන් චැම්පේන් දැන්ම ඉදන් කරගෙන යනවා හිරු විපක්ෂයේ හැමෝම වෙනුවෙන් ඉන්නවා හැබැයි දිලිප් හරි නාමල් හරි තමයි ඊලග ජනාධිපති වෙන්නෙ ගෝටගෙ 69 ලක්ෂය තමයි අනුර ජනාධිපති කරෙ සජිත් පරද්දන්න හැබැයි අනුරට ගෝටගෙ 69 ලක්ෂයෙ වෛරය පුරවගෙන ඉන්න කුහක හිත් තියෙන වුන් දෙවැනි පාරට අනුර ජනාධිපති කරන්න ඡන්දෙ දෙන්නෙ නෑ සජිත්ට කවදාවත් ජනාධිපති වෙන්න රනිල් ජීවත්ව ඉන්නකම් ඉඩ තියෙන්නේ නෑ ඊටත් බල තන්නහවෙ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සජිත් රනිල් සමගියක් නැතිව බෙදිලා ඉන්නකම් unp සහ sjb චන්ද දායකයො ගෙදරට වෙලා ඉන්නෙ ඡන්ද දවසට ඡන්දපලට නොගිහින් ඉදිරියේදී ජනාධිපති තෝරන්නෙ ගෝටගෙ 69 ලක්ෂය නිසා කෝටි දෙකක ජනතාවක් කරුමෙ ගෙවනවා

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m День назад +16

    හෝදපල්ලා හෝදපල්ලා 😂
    උඹලගේ වාරය ඇවිල්ලා 😂😂😂!!!

  • @GaminiUyanwaththa
    @GaminiUyanwaththa День назад +10

    වෙන මොනවත්ම නෙමෙ බලය ගිලිහුන එකේ දුක තමයි ප්‍රශ්නේ සහ හොරා කන්න නැති එකේ අවස්ථාව මුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @manjaripeiris9908
    @manjaripeiris9908 День назад +9

    Good program. Being a veteran in communication he distinguished very well the difference between speech and communication.

  • @Thekumari-t1s
    @Thekumari-t1s День назад +5

    කතාව ඇත්ත, කියපු තැන වැරදියි 👍👍

  • @assistbusinessacademy1958
    @assistbusinessacademy1958 День назад +70

    රසික ඔබ යම් පරිත්‍යාගයක් රෝහල් වලට කර ඇත්දැයි දන්නේ නෑ. දැනටමත් මට ඕනෙ කියල මට ඕනෙ විදිහට රෝහල් වලට පරිත්‍යාග කරන්න බෑ. රෝහලේ අවශ්‍යවය අනුව රෝහල කියන නිර්දේශ හා තත්වය අනුව පමණයි පරිත්‍යාගය කරන්න පුළුවන්. කොටින්ම brand එක පවා රෝහල නිර්දේශ කරන එක පමණයි ගන්න පුළුවන්.
    කෙනෙක් හෝ ආයතනයක් රෝහලට පරිත්‍යාගයක් කරන්නේ රෝහලේ අවශ්‍යවයට අනුව රෝහලේ නිර්දේශ අනුව නම් නඩත්තු පහසුකම් නැති වීම සෞඛ්‍ය පද්දතියේ ප්‍රශ්නයක් නොවේද?
    Wedding gift ක්‍රමය වගේ අවධිමත්ව රෝහල් වලට පරිත්‍යාග කරන්න බෑ.
    ඔබේ මතයන් පොදුවේ පිලිගත්තත් මේ පැහැදිලි කිරීම වැරදි...ඉතා සංවේදී කාරණාවක් වූ අසරණ රෝගීන්ගේ ජීවිත අවධානමක් පවා ඇති කිරීමට හැකියාව ඇති කරුණාවක් වන නිසා කරුණාකර නැවැත කරුණු පරීක්ෂා කර මෙම වැඩසටහනේ කරුණු නැවැරදි කරන්න.
    ස්තුතියි

    • @PUBUDU-p8v
      @PUBUDU-p8v День назад +15

      හරියටම හරි. රසිකත් ඒක දැන දැන නොකියා ඉඳීම අපරාධයක්. මෙච්චරකල් වුණෙත් ඒක. ඔය විවෘත කළ එකත් ඒ විදිහටම හදපු එකක්. ගොඩක් ගයිඩ් ලයින් මැද්දේ. එහෙම හදලා විවෘත කරන දවසෙ කනට ගහපු එක. අනික නලින්ද ලොකු බොරුවක් අඟවනවා. "මින් පස්සේ එහෙම බෑ" ඒකෙ තේරුම තමයි මෙච්චර කල් එහෙම එකක් තිබුනෙ නෑ කියන එක. අපි එහෙම එකක් කරනවා කියන එක. මෙච්චර කල් උනෙත්, system එකකටතමයි . රෝහල් පාලනඅධිකාරිය අවශ්‍යයි කියන දේවල් තමයි pioriry රිස්ට් එක අනුව දේවල් තමයි පරිත්‍යාගශීලීන් හදලා දෙන්නේ. ඒ ප්‍රමිතිකරණයට අනුව. නලින්ද ඒක නොදන්නා වගේ කුහක කතාවක් කලේ

    • @bizagriecho
      @bizagriecho День назад

      @@PUBUDU-p8v
      @assistbusinessacademy1958 කැම වෙලක් දෙනවා වගේ පොඩි පොඩි දෙවල් ගැන නෙවෙයි යකෝ කියන්නේ..
      තාමත් විදිමත් ක්‍රරමයක් නෑ කියල ඌ කියන්නේ.. උබලා ඉතින් සියල්ල දත් වගෙනේ

    • @savindusanthusa99
      @savindusanthusa99 День назад +14

      ඒක හැමතිස්සෙම එහෙම නෑ...health sector ඒකේ ඉන්න කෙනෙක් විදිහට මට කියන්න පුලුවන්....ඔව් සමහර වෙලාවට එහෙම අවශ්‍යතාව මත පරිත්‍යාග සිදු වෙනව හැබැයි සමහර ව්ලාවට ඒක එහෙම නෙමෙයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක එක්කෙනාගෙ උවමනාවට ස්මහර වෙලාවට charity කියල label කරල කලු සල්ලි සුදු කරනව වගේ වැඩත් වෙනව....... so what ,Dr. Nalinda said was absolutely right . He never said no one can donate here after. He only said all the donations and government money will be used according to a plan .....

    • @elondare8990
      @elondare8990 День назад +9

      ඉතින් ඔච්චර හොඳට ඉස්පිරිතාලේ system එක තියෙනවා නම් ඇමති මෝලා එහෙම කීවේ මොකද? ඕනේ කෙනෙට්ට ඇවිල්ල මොනාද ඕනේ කියලා අහලා අත දිග හැරලා දෙන්න කියන්නනේ තිබ්බේ? නැට්ටේ ඉඳන් ගොම ගහ ගත්තම ජේබය්යෝ ඇවිල්ල හෝදන්න හදනවා පොල්කට්ටෙන් වතුර ඇදලා 🤣🤣🤣

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 День назад +3

      Aniwa macho thopi denna redi hodanna enna epa. Health sector ake thiyanawa system aka aka akata ona widiyata dewal denna ba kiyana aka thopi denna danne naththe thopi Jewitheta Ahema donetion akak hospital akakata karala na.

  • @Roomyhamza
    @Roomyhamza День назад +48

    නලින්දගේ කතාව තුල පරිත්‍යාග කරපු අයට ස්තූති කරලා තියෙනවා නේද?
    එහෙම ස්තූති කර පසු තමයි ඔහු ආණ්ඩුවෙ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ....
    ඒක වැරදි නැහැයි කියන එක තමයි මම අදහස් කරන්නේ...

    • @SunendraKadadara
      @SunendraKadadara День назад +3

      සිංහල තේරුම් ගන්න බැරිකම...

    • @NiroshaRoshini-lj7um
      @NiroshaRoshini-lj7um День назад +1

      අපේ උන් හැමදේම අල්ලගන්නේ වලිගෙන්

  • @ranjankarunarathna855
    @ranjankarunarathna855 День назад +2

    As always, very good explanation, thanks Rasika

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH День назад +26

    උද්දච්චකම නැති උනා නම් ඕක ටිකක් හරි හරියනවා...😂

    • @bizagriecho
      @bizagriecho День назад +2

      ranilta neda chande dunne..

    • @chandanacgt
      @chandanacgt День назад

      අනේ මංදා නැන්දෙ ඔයා 😂

    • @neilranasinghe2505
      @neilranasinghe2505 День назад +1

      you taking about your boy friend

    • @CharithaChathuranga-vw4vd
      @CharithaChathuranga-vw4vd День назад +2

      රනිල් චන්දෙ දුන්නනන් ඌට ඔලුවක් තියෙනවා ,මුන්ට චන්දෙ දිපු තොපිට වඩා
      රනිල් මේක අරන් කෙදිරිගගා හිටියේ නැ

    • @chathurikadesilvaMH
      @chathurikadesilvaMH День назад +1

      @@neilranasinghe2505 no, im talking about 159 idiots 😂😂😂

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 День назад +20

    රසික ජයකොඩිගේ පැහැදිලිකිරීම් ඉතාම තාර්කිකයි.සුපිරි.❤️

  • @prabanwsdb3499
    @prabanwsdb3499 День назад +8

    හා... නේ පෙම් පාට මූණු දෙකේ.....
    එහෙම තමා ඉන්න ඕනෙ .....
    Happy new year.....🎉🎉🎉

    • @subodhiharshani-e8h
      @subodhiharshani-e8h День назад +1

      කොටු පැන්නට කමක නෑ හැබැයි ඔතන ඉන්න ලමයව ක්ලිනික් යවන්න එපා. අපිට වටිනා ලමයෙක් මාස දහයකට ප්‍රෝග්‍රෑම් එකට නැති වෙනවා 😋

  • @lalmunasighe9174
    @lalmunasighe9174 День назад +2

    තිස්තුන් කෝටියක් දෙවියන්ටත් වඩා අමාත්‍යාන්ශයෙන් මුදල් ලැබෙනවනම් අමාරුවෙන් හදලදෙන එක නඩත්තුකරගන්න බැරුව කෙකරගාන්නෙ ඇයි.

  • @samp-z6v
    @samp-z6v 19 часов назад +1

    එහෙම හිතු මනාපෙට පරිත්‍යාග කරන්න බෑ.අපිත් කරල තියෙනවා. ඉස්පිරොතාලෙට බත් 100 දුන්නත්, tv එකක් දුන්නත් අදාල රෝහලේ අධයක්ශකෙන් අවසර ගන්න ඕන. ඊට එහා ලොකු නම් , බිල්ඩින් වගේ හදනවනම්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවසර ගන්න ඕන. එහෙම අපේ හිතු මනාපෙට ඉස්පිරිතාලෙට ගිහිල්ලා පැනඩෝල් පෙත්තක්වත් දෙන්න බෑ.

  • @thusharisuraweera2389
    @thusharisuraweera2389 23 часа назад +1

    රසික ගෙ කියවීම හරියට ම හරි👍

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 День назад +3

    Nice. Welcome back Yurani

  • @KRKS12
    @KRKS12 День назад +4

    ඔක්සිජන් කන්නද කියලා අහන අයගේ පාක්ශිකයන්ට ඔය වගේ කතා තෙරෙන්නේ නෑ. විදිමත් විදියට වෙන එක හොදයි

  • @dimitrikaru
    @dimitrikaru День назад +20

    නලින්ද කියපු කතාව හරි වුනාට කියපු තැන හා audience එක වැරදී.. ඕක අපිට නිකම් අපේක්ශා එකට ගිහින් බිල්ඩිමක් හදන්න බෑ නේ.. රෝහලේ management එකත් එක්ක කතා කරලා ඔවුන්ගේ අවශ්‍යතා අහල නේ කරන්නේ.. එතකොට ඔය කතාව කරන්න තිබුනේ අර හොර කරන නිලමෙලාගේ trend එක කඩපු නිනමේ ඉස්සරහා තියාගෙන නෙමෙයි.. එක කරන්න තිබුනේ ඉස්පිරිතාලේ management එකට privately..
    හැමෝම අනුර වග්ෆ වෆන්න හදනවා කතා ලියාගෙන එන්න්ෆ නැතුව.. ඊට පස්සේ අර අනුර අමාරුවෙන් හදාගත්ත දේ කඩ කඩ යනවා.. තමා කරන කතාව අඩුගානේ bullet pointවශයෙන් හෝ ලියාගෙන ඇවිත් ඒ script එකට කියන්න පුරුදුවෙනන ඕන්ෆ.. නැත්තම් අවුරුදු 5 අවස් වෙනකොට මුං හින්දා අනුර පට්ට joke එකක් වෙනවා..

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc День назад

      @@dimitrikaru ha!anuraya balayate ennath goodaak kal indalama jokeryek !(Dan eetath wada joker kenek !😟)--

  • @sandy_2314
    @sandy_2314 День назад +6

    නලින්දගෙ කතාව ගැන භාරත හරියටම කිව්වා..

    • @asithanilanka2000
      @asithanilanka2000 День назад +4

      Bharatha kiyanne jeppek

    • @sandy_2314
      @sandy_2314 День назад

      ඔයා බයියෙක් නේ..😂​@@asithanilanka2000

    • @ChaminKasundaka
      @ChaminKasundaka День назад +2

      ​@@asithanilanka2000ජෙප්පෙක්ද නැද්ද කියලා වැඩක් නෑ. හරියට interpret වෙන්න ඕන පණිවිඩය.

    • @ruveendrafernando1136
      @ruveendrafernando1136 15 часов назад

      Sandy and Chamin, I totally agree with you both.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День назад +3

    Happy New Year ❤️❤️❤️❤️❤️❤️❤️

  • @JanahandaFoundation
    @JanahandaFoundation День назад +7

    රජය් බදු වලින් රින්ගන ආයතන.
    ලංකාවේ සහ වෙනත් රටවල රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන වලට බදු සහන ලබාදීම කරනවා ඒ ඒ ආයතන පංසල් හෝ කෝවිල්
    එ හා සමාන ආගමික සංවිධාන වලට.
    ඉතින් මේවායින් යම් සහන වගේම වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා ඒ සංවිධාන වලට.
    ගොඩක් සංවිධාන හෝ ආගමික ආයතන කරන වැරදි වැඩ ගැන රේගුව දන්නවා, රජයේ නිලධාරීන් දන්නව.
    හැදුනුම්කම් මත
    ගොඩක්ම හොර වැඩ වෙනවා.
    අපි ලක්ෂ දහයක් වියදම් කර යම් උත්සවයක් සංවිධානය කර පැවැත්වීමෙන් පසුව ඒ ඒ වියදම් කරන ආයතන තමන්ගේ එකවුනටන් (Accountant) හරහා රජයෙ බදු ගෙවන විට මේ වියදම ඇතුළත් කිරීම නිසා රජයට බදු සහනය දෙන්න වෙනවා.
    නමුත් මීට වඩා හොර වැඩ
    යටින් වෙනවා.
    ඒවා ගැන ඔක්කොම අය දැනුවත්.
    තවද කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා මාධ්‍ය ඉදිරියේ කියා සිටියා ඒ අයට ලැබෙන සල්ලි රත්‍රං සියලුම දේ ගෙදර අරගෙන යනවා කියල.
    මේ එක උදාහරණයක්..
    විපක්ෂේ අය කලබල වී ඇත්තේ තමන් කරන වංචාවන්ට
    වැට බැඳෙන නිසා..
    නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පහදා දෙන්නේ එයයි

  • @kanishkagamage6628
    @kanishkagamage6628 День назад +9

    මේකනේ කතාව එනකොටම තේරුම් ගත්තනම් එච්චරයි .කවුද කියන්නේ කොහෙන්ද එන්නේ මොන මාධ්‍යයද ඕක තේරුම් ගත්තා නම් එච්චරයි

  • @priyanthaperera7271
    @priyanthaperera7271 День назад +4

    නලින්දගෙ කතාවෙ හොදම පැහැදිලි කිරිම කලේ රසික මන් හිතන්නෙ ❤️

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn День назад +1

    දෙන්නටම සුභ නව වසරක් වෙිවා

  • @zameek100
    @zameek100 День назад +1

    Really Rasika have done a well explained, you are a great journalist,

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 День назад +1

    Great explanation.

  • @pushpajay6701
    @pushpajay6701 День назад +2

    අදනම් වැඩසටහන හරිම හරි විනෝදජනක බවක් එකතුවෙලා තිබුනා 👍

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s День назад

    නිවන් සුව පතමු

  • @lukshmiwickremasinghe7521
    @lukshmiwickremasinghe7521 11 часов назад

    රසික කියන " ඇයි මගේ සල්ලි වලින් තව මිනිහෙකුට බෙහෙත් දෙන්නේ, ඇයි මගේ සල්ලි වලින් තව කාගේ හ‍රි ළමයෙකුට උගන්නන්නේ කියලා" කතාව මගේ කනින් අහලා තියෙනවා. මම ජිවත් වෙන්නේ ජපානේ. තාක්ෂණය කොයි තරම් දියුණු වුණත් හදවත් ගල්. Homeless මිනිස්සුන්ට ඇයි කවුරුත් උදව් කරන්නේ නැත්තේ කියලා ඇහුවොත් උත්තරෙත් ඒ වගේම එකක්. තමන්ගේ වරදින් ඒ වගේ ජීවිතයක් උදාකරගෙන ඉන්නේ 😮😢එච්චරයි.

  • @sarathakmeemana3576
    @sarathakmeemana3576 День назад +8

    Good explanation 🙏 thanks

    • @SamanJayaratne-b6d
      @SamanJayaratne-b6d День назад +1

      Me sakkili Asian mirror karanne anunge kunu awissimayi,muu amu Mii harakek,uu hithanbe ui Hari pandithaya kiyala sorry pisiisu haduna Mii harakek😂😂😂😂

  • @thats_whatshesaid
    @thats_whatshesaid День назад +8

    මං යුරේශිනි එන දවසට විතරයි බලන්නෙ දැන්

  • @kolithamendis2780
    @kolithamendis2780 День назад +2

    හ්ම්.. ම්. ඔව්. 90% කට විතර ඔබ සමග එකඟ විය හැකියි. ස්තුතියි රසික.

  • @munthasmohd6932
    @munthasmohd6932 День назад

    Well explained, Thank you ❤❤

  • @kumarasenarath4950
    @kumarasenarath4950 День назад +2

    Well said Rasika , Good explanation.

  • @RaviDeZoysa-r7w
    @RaviDeZoysa-r7w День назад +18

    මගේ ජිවිතේ දැක්ක උද්දච්චම කතාවක්‌ මේක.
    මම වෛද්‍ය නලින් ජයතිස්ස ගෙන් කිසිසේත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ 😭
    ඒක මට තදින්ම දැනුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසා.
    මගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනක්.
    ලොකු මාමා ( අම්මගේ අයියා ) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිවිල් පරිපාලන නිලධාරියෙක්.
    කොස්ගොඩ අපේ ගමේ ඩීස්පැන්සරිය අපේ සියා ( අම්මගේ තාත්තා ) එයාගේ ඉඩමක එයාගේ මුදලින් හදපු ගොඩනැගිලක්‌ හා නිවසක් හදලා තමයි පරිත්‍යාග කලේ. පස්සෙ ලොකු මාමා( සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස ඉන්න කාලේ ) ශිවා ඔබේසේකර මැතිනියට කියලා ඊට යාබද මාතෘ පරික්ෂාවත් වෛද්‍ය පරීක්‍ෂාවත් කරන්න කොටසක් හදලා දුන්න. පසු කල කිසිම නඩත්තුවක් නොකළ නිසා වෛද්‍ය නිල නිවාස කඩන් වැටුන. 😢 ඊට පස්සෙ කිසිවෙක් නැති නිසා නිරන්තරයෙන් එහි බෙහෙත් ගබඩාව හොරු බින්ද 😢 අවසානයේ රජය තීන්දු කලා ඩිස්පැන්සරිය වහන්න. තාත්තා මැදිහත් උනා 🌹
    ඒ අනුව අපේ ගෙදර කාමර දෙකක් වෙන් කරලා බෙහෙත් ත්‍රිපෝෂ එහි ගබඩා කරලා පුරා අවුරුදු 9ක්‌ සොරුන්ගෙන් රැක ගෙන කොස්ගොඩ ග්‍රාමීය රෝහල රැක ගත්ත. ඊට පස්සෙ තාත්තා ගේ ඥාති සහෝදරයෙක් වූ පොල් සොයිසා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උනා 💪
    වැඩ භාර අරන් රෑ කෑමට අපේ ගෙදර ආපු වෙලාවේ, තාත්තා පොල් මාමා මාමාට කිව්වා ඩිස්පැන්සරියේ වෛද්‍ය නිල නිවාස හදලා දෙන්න කියලා. ඒ අනුව ජාත්‍යන්තර අරමුදලක් භාවිතා කරමින් මාස 6 ක්‌ යනකොට නිල නිවාස හදලා දුන්න. ඊට පස්සෙ තමයි අද තත්වයෙන් රෝහල තියෙන්නෙ. තාත්තා ඌරග PHI කාලේ තාත්තාගේ විශ්ව විද්‍යාලයේ මිත්‍ර මහාචාර්ය නන්දසේන රත්නපාල 🙏 ගේ සහය අරන් සර්වෝදය උදව්වෙන් ඌරාගහ පෙරපාසල් 17 ක්‌ හැදුව.
    අපේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි පුංච් කාලේ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රිකට් ගැහුවා. සති අන්ත අපේ ගෙවුනේ කාසල් එක අසල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාංගනයේ ❤
    තාත්තා අවුරුදු 15ක්‌ වැඩ කලේ ලේ බැංකුවේ 🙏
    අම්මා කොස්ගොඩ ඉදන් බත් දෙක එවනවා මටයි මල්ලිටයි. ආනන්ද ඉදන් කෙලින්නම එන්නෙ ලේ බැංකුවට ❤️
    හවස පීනන්න යනකම් ඉන්නෙ එහි.
    ඒවා අපිට ගෙවල් වගේ ❤
    තාත්තා සෞඛ්‍යයට කල දේවල් 🌹 ක්‍රීඩාවට කල දේවල් 🌹 අධ්‍යාපනයට කල දේවල් 🌹 ඇමතිවරු දන්නෙ නෑ
    😢 අදාලත් නෑ.
    කොස්ගොඩ තියෙන පෙරපාසල හැදුවේ සර්වෝදය උදව් අරන් මම...
    මට එතකොට 18 යි. දැන් 57 ක්‌ 😅
    පුරා 39 වසරක් එහි අකුරු කරන අය මම ගැන දන්නෙත් නැතුව ඇති.
    නලින්ද ඔක්කොම එයාල කරන්නම් කියලා ලොරි talk දෙනවා 😢
    රට ඉන්න අයට උදව් කරන්න කියලා අනුර කියනවා 👍
    අනේ මන්ද???
    මට ඉන්නෙ පුතාල දෙන්නෙක් 🦁🦁🇱🇰
    දෙන්නම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ.
    ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හදාරනවා. මම අවුරුදු 17ක්‌ ඉතාලියේ 🇮🇪
    මගේ ආදරණිය ගම කොස්ගොඩ ❤️
    අද පාතාලයේ තිත්පොලක් වෙලා😭
    දරුවන්ගේ උපාධි වලින් පස්සෙ ජිවිතේ සැදෑ සමය අපේ දැනුම අත්දැකීම තුලින් ආයේ අර සුන්දර කොස්ගොඩ ගමේ ජිවත් වෙන්න දකින හීන ❤️
    මේ උද්දච්ච කුහක කථා නිසා දෙපාරක් හිතන්න වෙනවා 🙏

    • @jayanthisilva4140
      @jayanthisilva4140 День назад +2

      ❤❤❤❤❤❤😂

    • @bizagriecho
      @bizagriecho День назад +1

      @RaviDeZoysa-r7w oyage podi උද්දච්ච kamak thiyennwa comment eka dekkama

    • @savindusanthusa99
      @savindusanthusa99 День назад

      ඔබතුමා සම්පූර්ණයෙන් කතාව අහල නෑ වගේ

    • @RaviDeZoysa-r7w
      @RaviDeZoysa-r7w День назад

      @@savindusanthusa99 ඇහුව 👍
      වචන හරබ මේ මගේ අවුරුදු 57 අහල තියෙනවා 😪
      අමාරු වැඩ කරන එක.
      මේ රෝහල ( ගමේ )...
      මගේ සියා හැදුවේ...
      තාත්තා තමයි රැක ගත්තෙ ගොඩ නැගුවේ 🙏💪
      ලොකු මාමා තමයි උදව් කලේ.🌹
      ලොකු මාමා හදපු මාතෘ පරියෙෂණ කොටසේ තියෙන්නෙ තව වල් කැකුසියක් 😪
      ගැබිණි මැවවරුන්ට එය භාවිතය අපහසුයි 😪
      එකේ කොමඩ් සහිතව සකස් කරලා 💪
      සුළු සේවකයන්ට නිල නිවසක් හදලා අම්මා තාත්තා සිහි කරලා 🙏
      ගැහැණු පිරිමි වට්ටු දෙකක් හදන්න හීනයක් කලෙක ඉදන් හිතේ තියන් ඉන්නෙ...
      අවුරුදු 17ක්‌ ඉතාලියේ කබුරලා ලංකාවට එන්නෙ මගේ ගමේ මගේ මිනිස්සු වෙනුවෙන් මට හැකි දේ ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න.
      මට ඒකට නලින්ද ගේ අවසර ඕනෙද???
      නලින්දගේ සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන් නම් කරන්න කියන්න 🙏
      මට පුළුවන් ඒක පිහිනුම් තටාකයක් වෙනුවෙන් යොදන්න.
      එතකොට අපේ ගමේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි කොල්ලෝ කෙල්ලො පිහිනුම් ලොව ජය ගනියි ❤️
      මම කොස්ගොඩ ගගේ පීනලා...
      ආනන්දයට සිංහල ක්‍රීඩා සමාජයට ( SSC ) නාවික හමුදාවට නායකත්වය දුන්නෙ.
      කපිතාන් වික්‍රමරත්න කියන උදාර මිනිසා පිහිනුම් ක්‍රීඩාව හදුන්වා දීපු නිසා. තාත්තා වෙනුවෙන් හැදුවට...
      ඒක නම් කරන්නෙ කපිතාන් වික්‍රමරත්න ගේ නමින්. එතුමාගේ පුතුන් දෙදෙනෙක් යුද බිමේ හිටපු ජෙනරාල් වරු 🦁🦁🇱🇰
      අපි බඩු දෙනවා යුද හමුදාව හදයි 💪
      නලින්ද සෞඛ්‍ය ප්‍රශ්න බලා ගනියි 😍

    • @RaviDeZoysa-r7w
      @RaviDeZoysa-r7w День назад +1

      @@bizagriecho ඕනෑම නිකේ්මෙකුට හෝ කුහකයෙක්ට හෝ දේශපාලන පිසචයෙක් ට එහෙම හිතෙන්න පුළුවන් 😃
      සාමාන්‍ය දෙයක් 👍
      හැබැයි කොස්ගොඩ බලපිටියේ ආදරණිය මිනිස්සු එහෙම හිතන්නේ නෑ ❤️

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 День назад

    දෙන්නෙක් දෙවිදිහකට විග්‍රහ කරනවා එකෙක් රව්ලා මෙලෝ රහක් නෑ ඇත්තටම ඔබ බුද්දිමත්ව තේරුම් ගෙන එය නොතේරෙන අයට පැහැදිලි කිරිම ඉතාම කාලෝචිතයි ස්තුතියි 👍

  • @kumaKsmk
    @kumaKsmk День назад +11

    නලින්ද කීවෙ මොකක්ද ?..."හිතේ කරුණාව හින්දා රජයේ සෞඛ්‍යය වැඩපිළිවෙළට හිතෙන හිතෙන විදියට ආධාර දෙන්නෙ නැතුව...රාජ්‍ය සෞඛ්‍යය ප්‍රතිපත්තියේ අවශ්‍යතාව අනුව ආධාර කරන්න" කියලා ...ඒක උදාහරණයක් ඇසුරෙන් මෙහෙම විස්තර කරනවා... කෙනෙක් කිසියම් රෝහලකට නව වාට්ටු සංකීර්ණයක් හදලා දෙනවා...නමුත් ඒකට අවශ්‍ය කාර්‍ය මණ්ඩලය අනුයුක්ත කරන්න රජයට සැලසුමක් නෑ...එතකොට ඒ ව්‍යාපෘතිය පලදායී නැ ...අර පරිත්‍යාගශීලියාගෙ කැපවීමට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නෑ... මේක නලින්ද කියන්නෙ ...මෙතෙක් සෞඛ්‍ය සේවයේ වෙච්ච නාස්තීන් දිහා බලලා...මෙතෙක් සෞඛ්‍ය ක්ශේත්‍රයේ පාලනය කරේ පහුගිය ආණ්ඩු නෙ...නලින්ද සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සලකුණු කරන්නෙ ඒ අවිධිමත් වැඩපිළිවෙළ විධිමත් කරන්න ඕනෙ කියන එක...ඉතින් ඒක ඔහු කියන්නැතුව වෙන කවුරු කියන්න ද?....ඒවගේ පරිත්‍යාගයක් වෙන තැනක කියන්නෙ නැතුව වෙන කොතන කියන්න ද?...මෙතන සෞඛ්‍ය අමාත්‍යවරයා කරන්නෙ..."අනේ පින්සිද්ද වේවා" කියලා බාර ගන්නෙ...නැතුව...තම රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනි ඉන්න එක...
    මේ ගැන මං දැක්කා කෙනෙක් මෙහෙම කියලා තිබ්බා...
    "නිකං දෙන අස්සයාගෙ දත් කරන්නෙ මොකටද?"
    දත් ගණන් කරන්න ඕනෙ නෑ...හැබැයි එහෙම නිකං හම්බුනා කියලා අශ්වයාට කන්න නොදී ඉන්න බෑනෙ... එහෙම වුනොත් අශ්වයා දුන්න කෙනාටත් හොඳ නෑ...ගත්ත කෙනාටත් හොඳ නෑ...අශ්වයාටත් හොඳ නෑ...සරලව අශ්වයා දෙන්න ඕනෙ අශ්වයෙක් ඕන කෙනාට... පරිත්‍යාගශීලීන්ට ඕන හැටියට පරිත්‍යාග කරනවා වෙනුවට පරිත්‍යාගවල අවශ්‍යතාවෙ හැටියට පරිත්‍යාග කරන්න කියලා තමයි ඒ කිව්වෙ...ඉතින් ඒක වගකිව යුතු සෞඛ්‍යය ඇමති කෙනෙක් කළ යුතු කතාවක්...උඹලාට ඒ කතාවෙ ඇදයක් පේනවා නම් ඒකට හේතුව මෙච්චර කල් හිටපු සෞඛ්‍යය ඇමතිවරු එහෙම කතා කියලා නැති එක...
    එතකොට කෙහෙලිය මොකක්ද කිව්වෙ?....
    "ඉස්පිරිතාලවලට එන හැමෝම පණපිටින් ගෙදර යන්නෙ නෑ...ඒකයි ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා තියෙන්නේ''
    දැන් ඕක කියන්න සෞඛ්‍ය ඇමති කෙනෙක් ඕනෙ ද ?
    දැන් ඔය ප්‍රකාශ දෙක එක වගෙ පේනවා කියන්නෙ කාටහරි උගේ මොලේ කොච්චර කොලොප්පං ද?

    • @sachiheshan7522
      @sachiheshan7522 День назад +1

      I copied this comment.

    • @kumarimapa7595
      @kumarimapa7595 День назад

      රෝහල් වල බෙහෙත් ටික හරියට දීගන්න බෑ. ඉස්සර හිටපු රජයන් අපේ සවුක්කිය ඉහලටම ගෙනාවා. අඩුපාඩු තිබුණා . මානව සංවර්ධන දර්ශකවල high කියන තැනට රට ගේන්න පුලුවන් වුනේ ඒ නිසයි .

    • @kumaKsmk
      @kumaKsmk День назад

      @@kumarimapa7595 කෙහෙලිය රඹුක්වැල්ල වගේ රජයන් ඉහල මට්ටමකට ගෙනාවද?...ඔයාට Dimentia ද ?

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 День назад

      L

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 День назад

      Kaiwaru

  • @bizagriecho
    @bizagriecho День назад +5

    ඉස්පිරිතාලේට කෑම වේලක් වගේ දෙයක් දෙන එක ගැන නෙවෙයිනේ කියන්නේ... මිනිස්සුන්ට් ඕක තෙරෙනවා..
    රනිල් මහින්ද්ම ඕනේ කියන වුන්ට මොකක් හරි වැරද්දක් ඌනේ එකයි

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 21 час назад

    AKD ❤❤Npp ❤❤

  • @CeylonEye-sd9zq
    @CeylonEye-sd9zq День назад +1

    මේ වගේ සමජ පිපිරීම් සිදු විය යුතුයි . සබුද්ධික සමජයකට ගමන් කිරීමේ ආරම්භක පියවරක් ලෙස එය සිදුවිය යුතුයි .

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 День назад +7

    සුබ අලුත් අවුරුද්දක් යුරේශානී රසික දෙන්නටම...❤❤

  • @arunarajaratne8402
    @arunarajaratne8402 День назад +1

    Happy new year 🙏🙏🙏🙏

  • @kumarimapa7595
    @kumarimapa7595 День назад +2

    රෝහලකට දෙයක් පරිත්‍යාග කරන්න පෙර රෝහල් පරිපාලකගේ අදහස් විමසනවා. කොවිඩ් කාලේ මිනිස්සුන්ට , ආයතන වලට ගොඩක් දේවල් පරිත්‍යාග කරන්න ඕන වුණා . නමුත් සමහර දේවල් රෝහල් බාරගත්තේ නෑ. එම දේවල් ඒ රෝහලට තිබුණ නිසා. ඒ වෙනුවට ඔවුන් කියනවා හැකිනම් මේ මේ දේ ලබා දෙන්න කියලා . ගොඩනැගිලි හැදීම නම් කොහොමත් කරන්න බෑ. මේවා රජය මගින් කිරීමේදී අතයට ගනුදෙනු හොදට සිදුවෙනවා . දේශපාලකයගේ, වෛද්‍ය අදිකාරිගෙ සිට. මේවා නැති වෙනවා පරිත්‍යාග ලෙස ලැබෙද්දි, හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් කෙරෙද්දි.

  • @lankaequity8944
    @lankaequity8944 День назад +3

    කතාව හිට් වෙලා සමාජ මතයක් කරන්න ඕනනං කරන්න ඕන මළගෙදර ඩිවෝස් කතාව කියන්න ම වෙනව 😊😊 නලින්ද සාර්ථකයි....ඩප්පිය පත්තු උනා 🙃🙃

  • @Shirline-l9n
    @Shirline-l9n День назад +4

    රසික , ඔබ නලින්ද හොදන්ඩ උත්සහ කරන්ඩ එපා.මිනිස්සු මේ වගේ donation දෙනකොට මිනිස්සු කරන්නේ , තමන් donation කරන්ඩ බලාපොරොත්තු වෙන තැනට ගොස් අදිකාරිය සමග සාකච්ඡා කරනවා මොකක්ද ඔවුනට ඉක්මනින් අවශ්‍ය දේ. ඉන් පසුවය් ඒ අවශ්‍ය දේ සපයනෙන්නේ. නලින්ද මේ විදියට කරන්නේ දේසපාලන කුහක කමකින් . මේ වගේ තක්කඩින් හොදන්ඩ එපා. මුන් නියම කුහකයින්

    • @amarelk6451
      @amarelk6451 День назад

      බේරෙන් නාපු Low IQ බයියෙක් detect උනා 😂😂

    • @kodithuwakkucj
      @kodithuwakkucj 11 часов назад

      😅

    • @Shirline-l9n
      @Shirline-l9n 10 часов назад +1

      @@kodithuwakkucj 😅😁😆😅

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary День назад +12

    ඔය නලින්ද කියන system එක දැනුත් තියනවා. මොකද අපිත් එහෙම donation එකක් කරන්න ගිහින් අදාල hospital ඒක පැහැදිලි කලා.
    හැබැයි නලින්ද ඒක එවෙල කියපු හරීම කැතයි 🤮

    • @bizagriecho
      @bizagriecho День назад +1

      hema ekema ehema ne... api danna kale idan minissu adara denawa.. namuth system hoda nene thama

    • @JevinPerera
      @JevinPerera День назад

      Nalin da kiyanne sulu parithayaga gana nove. Loku donation gana kiyala thama sampurna kathawa hapu mta therunr

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 День назад +13

    රසික ඔයා කියපු කතාවෙ තව පැත්තක් තියනවා .අලි ප්‍රශ්න ගැන ,රිලා ප්‍රශ්න ගැන,පොල් නැත්නම් හාල් ප්‍රශ්නය ගැන කතා කරද්දි ඔය අපේක්ෂා රෝහලට දීපු පරිත්‍යාගය ගැන කතා කරන එක විහිලුවක් වෙනවා.ඕක කතා කරන්න ඕන ඔතනම තමයි .ඕක විෂ වෙලා තියෙන්නෙ විපක්ෂයේ අයට.අරක හංගගෙන අනිකෙන් ගැහිල්ල නලින්දලගෙ නැහැ .ඒ ඉස්සර.ස්තුතියි රසික විවේචනයට .

  • @Warunsampath-wg3kf
    @Warunsampath-wg3kf День назад +8

    නලින්ද කියපු කතාව ඒක කිය්න්න ඕන හරිම තැනක තමා රසික කිවුවේ. ඒ කතාවට ලැබෙන්න ඕන අවදානය ලැබුනා. ඔයිට කලින් දවසෙත් ඔය කතාව සිරසෙදි නලින්ද කිවුවා. ඒක එකෙක් වත් අහලා නෑ වගේ. අඩුම ඔලුවක් හරි තියන මිනිස්සු ඔය දේ තේරුම් ගත්තා. කොහොමත් කටු කන උන් විතරයි දගලන්නේ. අනිත් එක නලින්ද හැමෝටම ස්තූති කරනවා එතනදි. කතානායකගේ සීන් එකේ නලින්ද කියපු එක අවුල්. අවුල් දේ අවුල්. නැති දේ නෑ.

    • @PTECSW
      @PTECSW День назад +1

      👍

  • @samangunawardene6845
    @samangunawardene6845 День назад +1

    Ultimately we really bad need of a system govern by the authority not by single person ❤🎉

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 День назад +17

    නලින්ද කියන ඔය නීතිය කලින් සිටම තියෙනවාලු ඒක ක්‍රියාත්මක වෙනවලු රජයේ වගකීම නිකන් දෙනදේ කලමනාකරනය කරගැනීම ,කියනදේ පැහැදිලි කිරීම වැදගත් මුලින්ම මාන්නය අඩුකරගැනීම වැදගත්

  • @WijesiriAmarawansa
    @WijesiriAmarawansa День назад +3

    උඹලගෙ ගෙදරට තෑග්ගක් විදියට පිඟන් ටිකක් දුන්නොත් උඹල ඒකෙ කෑවට පස්සෙ ඒක හෝදන්න අර තෑග්ග දීපු කෙනා එන්න ඔීනද?

    • @Shirline-l9n
      @Shirline-l9n День назад +3

      Well said. ආණ්ඩුවේ වැඩ බැරියාවට දානපතියෝ මොනවා කරන්නද

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 День назад

    සැබෑ මිනිස්සු හරි විරලයි පුෙත් ෙමි කාෙල්. කොපමන සමිබන්ද කමි තිබුනත් අප ගැහැනුන්ගේ ග්‍විරය ආරක්ෂා කලා. මා ඉපදුනෙත් ගැහැනියකුගේ කුසින් තමයි.

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 День назад +1

    එතකොට, කතරගම දේවාලය මගින් මේ සිදු කරලා තියෙන්නේ හිතුමතේද ?. වැරැදි දෙය වැරැදි ලෙස දකින්න. සේදීම වලකින්න.

  • @SheelaIndrasena
    @SheelaIndrasena День назад +6

    නලින්ද ජයතිස්සගෙ කය්හව 100%ට200%ක්ම හරි කුහකයන්ට ඔරොත්තු ඩෙන්නෙ නැහැ ඇමැති thumaata theruwansaranyi deegau වේවා ❤❤❤🎉🎉🎉aadharey bokkenma

    • @gamerxvc3055
      @gamerxvc3055 День назад +2

      Ane gono kiyana de terum ganin. Hari kathawak unath waradi thanaka kiyana eka gon kamak. Me kwwa eka tkk hithala balapanko magulak gedara Mangala kathawata divorce eka gana katha karanne gon harakekne.

    • @songmusicprabash1856
      @songmusicprabash1856 День назад +1

      ජෙප්පෝනගේ අසුචි බුදින උන් 😂😂

  • @ravindravithanage9316
    @ravindravithanage9316 День назад +2

    රසික හරිනෙ ❤💯👌

  • @UD-95
    @UD-95 День назад +3

    ආණ්ඩුවේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ඉදන් කැබිනට් ඇමති අගමැති වෙනකන් හැම එකාටම කියන්න තියෙන්නෙ "අනුර දෙස බලනු"

  • @nirajsameera5708
    @nirajsameera5708 День назад +2

    ❤❤❤❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 День назад +10

    නලින් ද කොහොමත් පඬි කථා කියනව . උද්දච්ච කම. ඔබගේ කථාව සම්පූර්ණ ඇත්ත. රසික. අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ වැඩක්. මේවගේ කිහිපදෙනෙක් ඉන්නවා.ජනාධිපතිතුමා මේ අයගැන ටිකක් අවධානය යොමු කරන්න. අපට ඕනි රජ්‍යය රැකගෙන ඉදිරියට යන්න. බලාපොරොත්තු බිඳ දමන්න එපා. හොඳින් පැහැදිලි කරාට ඔබ දෙදෙනාටම ස්තූතියි.

    • @asankayahampath9451
      @asankayahampath9451 День назад

      Nalinda balaya labenna kalinuth minihage amuthu uddachcha kamak thiyanawa. habai methanadi man nam kiyanne harima thana miniha oka kiwwe.

    • @CuriousN71
      @CuriousN71 День назад +2

      නලින්ද ගැන නොදැන ගොන් කතා කියන්නෙපා මේ උගෙ එක කතාවක් අල්ලගෙන. අද නිව්ස් එකක් ආව නේද කලුතර සෞඛ්‍ය විද්‍යාතනයයි නාගොඩ රෝහලයි මොරටුව ෆැකල්ටි එකට කනෙක්ට් කරන්න තීරණය කලා කියල... ඒක තනි කොන්ද පණ ඇති තීරණයක්... සෞඛ්‍ය විද්‍යාතනයෙ වැඩ කරන උන් ඔය වැඩේ පස්සට දාන්න සෑහෙන ගේමක් ගැහුව පහුගිය කාලෙ... කැමැත්තකින් නෙමෙයි හිටියෙ... ඒත් නලින්ද හරි තීරණේ ගත්ත අනික් උන්ට කට උත්තර නැති වෙන්න... අනුරට පස්සෙ මේ ආණ්ඩුවේ කෙලින් තීරණයක් ගන්න පුලුවන් දෙයක් කෙලින් කියල දාන්න පුලුවන් එකෙක් තමයි නලින්ද... ඒ නිසා මේ කතාවක කෑල්ලක් අල්ලන් වැලලෙන්නෙපා... යුරෝප් වගේ ගිහින් බලන්න ඩොනේශන්ස් කොච්චර මැනේජ් කරල ප්‍රොසෙස් එකකින්ද උන් ගන්නෙ කියල... දියුණු රටවලුත් ඩොනේශන්ස් වලින් දුවනව... හැබැයි පිලිවෙලක් තියෙනව මෙගා ප්‍රොජෙක්ට්ස්වලදි

    • @ChaminKasundaka
      @ChaminKasundaka День назад +1

      හුරතල් කරන්න බෑ. කොටසක් හිත් රිදාවගත්ත කියලා කරන්න දෙයක් නෑ.

  • @year2023-ABC
    @year2023-ABC День назад +1

    AKD night class පටන් අරන්, පාර්ලිමේන්තු ඉන්න උන්ට

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq День назад +4

    කොහෙද ගිහින් හිටියේ වෙන කවුරු හිටියත් වැඩක් නැහැ ඔයා ඉන්නවා වගේ නැහැ යුරේශනි

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper День назад +1

    TODAY'S FIRST TWENTY MINUTEN VERY ANALYTICAL ❤
    From NPP Germany 💕

  • @ashenm5332
    @ashenm5332 День назад +12

    ලොන්ඩරිය නෙ මෙවා. නිකන් අවට ගියාට රජයෙ දෙවල් වලට ආධාර දෙන්න බැ එක කමිටුවක් මගින් නරන්නෙ අපි කැමති දෙවල් දෙන්න බැ

    • @savindusanthusa99
      @savindusanthusa99 День назад +1

      එහෙමමයි කියල එකක් නෑ පොඩ්ඩක් හොයල බලන්න

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 День назад +1

      copied from respective owner...
      මම මේ අටමිදුළු බද්ද කිරීමේ ඒකකයේ වැඩ කරපු ඕස්ට්‍රේලියාවේ පුහුණු වුණ කණ්ඩායමේ හිටපු කෙනෙක්. අපි මේක පටන් ගත්තේ 2016. මේක පටන් ගන්නකොට අපි කලේ Autologous transplant පස්සේ allogenic transplant පටන් ගත්තත් විවිධ හේතු නිසා අතරමග නැවතිලා තියෙන්නේ. ඒ මම දන්න විදිහට දැනට මා ලංකාවේ නැති නිසා. කොහොම උනත් 2016-2019 අතර කාලයේදී එක procedure එකක් එහෙම නැත්නම් එක රෝගියෙක් වෙනුවෙන් ලක්ෂ 25-30 අතර මුදලක් හෝ ඊට වැඩි මුදලක් වැය වුණා. ඇත්තටම මේකට හොද supply chain එකක් අත්‍යවශ්‍යයි. උපකරණ හෝ ගොඩනැගිල්ලක් එකපාර ලැබුණු පලියට මේ වගේ දෙයක් කරගෙන යන්න බෑ අතර මග නතර වීම අනිවාර්යයි.
      දැන් අපි එමු Dr.නලින්දගේ කතාවට ඒක සම්පුර්ණයෙන් අහන්න. ඒකේ කියන්නේ ආධාර කරන්න එපා කියන එක නෙවෙයි. ජාතික ප්‍රතිපතියක් හදනවා ඒකට ආධාර කරන්න කියන එක. එතකොට රජයට පුළුවන් ඒක විධිමත්ව continue කරන්න. නැත්නම් පටන් ගන්නවා විතරයි එතනම ඉවරයි.
      තව උදාහරණයක් දෙන්නම් මහේල පටන් ගත්ත එක මතකද 2004-2006 වගේ කාලයේ ඒක බාගෙට හැදුවේ. ඒක ගලවලා විසිකරලා තමයි අද "Rasavi" කියන building එක හදලා තියෙන්නේ. මහේලලා හදපු එක ගලවලා ඉවත් කරන්න හැදුවට වැඩි මුදලක් වැය උනා.
      රටක සෞඛ්‍යයට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනී. හිටපු අයට ඒකේ වැදගත් කම තේරුනේ නෑ. උන් කලේ වතුර විදලා හරි සල්ලී හොයන්න හදපු එක. ඒ අතරේ සමහරු ආයතනික මට්ටමෙන් දෙන ආධාර ගසාගෙන කාපු ඒක. ඒ අයට ජාතික ප්‍රතිපත්තියක් කියන කොට වහ කදුරු වගේ. තව කට්ටියකට දේශපාලන පෙරලිය වහ කදුරු වගේ. ආධාර කරන්න පුළුවන් හැබැයි ඊටපස්සේ ඒක පවත්වාගෙන යාමේ අභියෝගය ලේසි නෑ.
      තව උදාහරණයක් දෙන්නම් අපි මේ මේ පිළිවෙතේ දී Filgastrim (Neupogen) කියන බෙහෙත සමහරවිට දවසට 3ක්‌ ගහන වෙලාවල් තියෙනවා එකක් 7500-9000 අතර මීට අවුරුදු හයකට කලින්. එතකොට තේරෙනවා ඇති නලින්ද කියන ඒකේ බරපතල කම. කාට නොතේරුනත් බුද්දිමත් මිනිස්සුන්ට තේරෙන්න ඕනී. ඒ නිසා මම නම් මේ කතාවට ඩබල් සැලුට් ගහනවා Dr නලින්දට. අමාරුයි හැබැයි වෙන්න ඕනී ඒක.
      ජයවේවා Dr නලින්ද 🙏🙏🙏

    • @chula3155
      @chula3155 День назад

      @@ashenm5332 සුද්දන්ගෙ NGO එකකින් එහෙම ඇවිල්ල දුන්නොත් ඔය කතා නොකියා දණගහලා වැදල ගනියි මුං හිතන්නකො වගේ.
      දෙයියො උනත් මුංට සුද්දන්ගෙ දෙයියො නම් හොඳයි අපේ දෙවිවරුන් තිස්තුන්දාහටම වඩා. කාලකන්නි

    • @savindusanthusa99
      @savindusanthusa99 20 часов назад

      @@ishanmadushanka3709 please share this as much as possible

    • @savindusanthusa99
      @savindusanthusa99 20 часов назад

      @@ishanmadushanka3709 share this as much as possible

  • @raviathapattu9762
    @raviathapattu9762 День назад +8

    හොස්පිටල් වලට අපිට දෙයක් දෙන්න ඕන උනත් අපිට ඕන නේ නෙවෙයි හොස්පිටල් ඒකට අවශ්‍ය දේ තමයි දෙන්න පුළුවන්. පොඩ්ඩක් ඔබ තුමලා හොයලා බලන්න.

    • @bizagriecho
      @bizagriecho День назад

      ඉස්පිරිතාලේට කෑම වේලක් වගේ දෙයක් දෙන එක ගැන නෙවෙයිනේ කියන්නේ...

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 День назад +6

    අනේ මන්දා රසික ඔයා නම් මාරයි
    හරි දේ හරි විදිහට ලස්සනට කියලා දෙනවා. ආසාවෙ බෑ.මමත් මාලිමාවට ඡන්දෙ දුන්න කෙනෙක්

  • @prasannananayakkara3504
    @prasannananayakkara3504 День назад

    දෙන එක නෙමෙයි...රජය දැන ගන්න ඕනා රෝහල්වල පහසුකම් හා ඒවා වර්ධනය කිරිම සම්බන්ධයෙන් සැලැස්මක් යාන්ත්‍රණයක් හදන්න ඕන..එකට අනුව බාහිර ආධාර කළමනාකරණය කිරිම සිද්ද වෙන්න ඕනා. එතකොට දෙන එක්කෙනාටත් ගන්න එක්කෙනාටත් ප්‍රයෝජනවත්....!!!!

  • @Chathuranga-h3p
    @Chathuranga-h3p День назад

    යකෝ ෆ්‍රිජ් එක කැඩුනා නම් අයින් කරලා රජයට පුළුවන් අලුත් ඒවා දෙන්න

  • @nadunanjana3147
    @nadunanjana3147 День назад +11

    ඔය කිසිම පරිත්‍යාගයක් අපට ඕනි ඕනි විදිහට හිතුමතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න බැහැ..එිවා විදිමත් ක්‍රම වේදයකට වෙන්නේ ..ඔය මහරගම රෝහලට ලැබුන හැම පරිත්‍යාගයක්ම එහෙම විදිමක් ක්‍රමවේදයකට තමයි සිදුවන්නේ..මේ සියලු ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ අධීක්ෂණය වෙනවා නලින්ද ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙන ක්‍රමවේද ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.. ඒකයි ඔය පන්ඩිත කතා කියන්නේ.. අනික ඔතන මහින්ද රාජපක්ෂගේ නම කියවුනා..ඒ නම ජවිපේ වුන්ට නයාට අඳුකොල වගේ. ඉතින් පිස්සු කතාවක් කිව්වේ

    • @achii3100
      @achii3100 День назад

      Kramawedaya gana nemei nalinda kiyanne. Sinhala theriyama?

  • @m.sfernando1800
    @m.sfernando1800 День назад +3

    ඔබගේ පැහැදිලි කිරීම සහ උදාහරණ හොඳයි.නමුත් නලින්ද ඔය ප්‍රකාශ කියන්ඩ ඕනෙ කොහෙද.? කේන්දර කාරයන්ට රිදෙන යමක් කියනවනම් එය කේන්දර කාරයො ඉදිරියේම කියනඑක මේවගේම විරෝධයක් සහ ආන්දෝලනයක් වෙන්ඩ පුළුවන්.ඔබ කියන්නා සේම ඒ ප්‍රකාශය දේශපාලන රැස්වීමකදි කිව්වනම් බහුතරය සතුටු වෙන්ඩ පුළුවන්.කෙසේ වෙතත් මෙවන් අනේදෝලන සහ විවෙිචන පවතින්නේ සතියක් දෙකක් පමණයි. ඊට පස්සෙ මිනිස්සු සත්‍ය හඳුනගන්නව.ඒ ප්‍රමාදයේ අගය නොදැන, විවෙිචනවලට බයේ කට වහගෙන හිටියනම් කවදාවත් කියන්ඩ වෙන්නෙ නැහැ.ඒ නිසා නලින්දගේ ප්‍රකාශය ගැන හරි ප්‍රතිචාරය එන්නෙ සති දෙක තුනකින් සහ නලින්දගේ අදහසේ ප්‍රතිපල
    දකිකවිටයි.ඔය ප්‍රකාශ ඔබ කිව්ව පරිදි වෙන තැනක කියනවාට වඩා හොඳයි කිසිවක් නොකියාම වැඩේ කරලම පෙන්නුවනම්.කිව්වෙ ඇයි කියල නලින්ද තමයි දන්නෙ .

  • @ChareenaUdhari
    @ChareenaUdhari День назад

    හැමදාම වගෙ රසික තමා හොදම විවේචනය❤

  • @georgedilshan5502
    @georgedilshan5502 2 дня назад +1

    I'm waiting

  • @dvhsamarasinghe8944
    @dvhsamarasinghe8944 День назад +1

    රටේ කොච්චර ප්‍රශ්ණ තියෙනවද?
    ඉස්සර ආණ්ඩු ලොකු වැරදි කලත්
    මෙහෙම විවේචන මාධ්‍ය කලේ නෑ
    (කරන්න බයයි. උත්සන් යයි කියල)
    මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස දීපු පලියට පොඩි වචනක් අල්ලගෙන පඩි ටෝක් දෙනව මේ දෙන්න.
    රනිල් අධ්කරණ තීන්දු පවා නොසලකා වැඩ කරද්දි මෙයාල කොහෙද හිටියෙ.
    රටේ ලොකු බරක් අරන් අවංකව වැඩකරන්න උත්සාහ කරන අයගෙ ඇහිපිල්ලම් ගැහීමෙත් වරද දකිනව. ලැජ්ජයි දෙන්න්ගෙ කාලය කා දැමීම පිලිබදව.

  • @danushkalakmal4992
    @danushkalakmal4992 День назад

    Aiyanam hoda danumak .hodata hamadema hoyala balanawa kiyala hithenawa.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 День назад +18

    නලින්ද කළ කථාව හරි මාධ්‍ය වැරදි

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 День назад +3

      සෙඛ්‍ය අමාත්‍යාංශයේන් විමසිම් කරන්න.... ආගිය අතේ ඔය විදියට බිල්ඩින් හදන්න පුළුවන් ද කියලා .... නොදැනුවත්කම තමා ප්‍රදර්ශනය කරන්නෙ

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if День назад +2

    අපිට මතක්වෙන්නේ සජිත්ගේ පාසල්වලට බෙදිල්ල

  • @dimitrikaru
    @dimitrikaru День назад +3

    ඕකට උත්තරයක් තියනවා.. freedom of press අගයන රටවල් වල නීතියක් තියනවා බොරුව නිවැරදි කිරිම පත්තරේක නම්, එම බොරැව නිවැරදි කිරීම එමි බොරුව තිබුනු පිටුවේ එං ස්තානයේම, ඒ font එකෙන්. ඒ පාටෙන්, ඒ size එකෙන්ම ගහන්න ඕනේ.. රූපවාහිනී නම්, එම program එකේම, ඒ වෙලාවෙන, ඒ ගතකල වෙලාවම ගතකරලා කියන්න ඕනේ..

  • @RamyaLanka
    @RamyaLanka День назад

    අපිත් අපේක්ෂා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය ලොකු වටිනා කමකට ප්‍රදානය කළා. ඒත් රෝහල් ප්‍රධානීන් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය අපට දැන්වූවා. ඒ අනුවයි අපි ප්‍රදානය සිදු කළේ . එහෙම නැතුව පිස්සෝ වගේ අපිට අවශ්‍ය දේවල් දුන්නට රෝහල් කාර්ය මණ්ඩලය බාරගන්නෙ නෑ .

  • @ThambaraSandu
    @ThambaraSandu День назад

    වැඩිපුර තෑගි ලැබුණොත් විකුණන එකනෙ තියෙන්නෙ.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 День назад +1

    ආ..රසිකයයි අපියි වේලි වේලි උන්නෙ ඔයා නැතුව සුදුනංඟී, අද මරු රසිකයගෙ මූනත් ලව් පාටයි අද

  • @SandunLakmal200
    @SandunLakmal200 День назад +2

  • @Chavini2000
    @Chavini2000 День назад +1

    අරුණ පත්තරේ සිදුවීම නම් වැරදීමක් නෙමෙයි කියලා දිලිත් Clean Sri Lanka ගැන අදහස් දක්වපු දිහා බැලුවහම පේනවා. ඒ Project එක පටන් ගන්න කලින්ම මිනිස්සුන්ගේ ඔලුවට වැරදි අදහසක් දෙන්න හදන්නේ.පෞද්ගලිකව එයාලගේ channel බලන අපේ අම්මලා තාත්තලගේ අදහස් ගැන බැලුවහම දිලිත්ලගේ අරමුණ ඉශ්ට වෙන බවත් පේනවා.

  • @ThambaraSandu
    @ThambaraSandu День назад

    මගෙ සල්ලි වලින් තව කෙනෙකුට යමක් කරන්නෙ ඇයි කියල ඇහුවොත් අහන්නෙ කොම්යුනිස්ට් කාරයෙක් මයි.
    යූ කේ වගේ රටවල එහෙම ප්‍රසිද්ධියෙ අහන කෙනෙක් නෑ. ඒ රටවල කොච්චර සරණාගතයින්ට ශුභසාධන වැඩ පිළිවෙලවල් තියෙනවද?
    මගේ සොහොයුරිය ඉන්නෙ යූ කේ වල.එයාගෙ දූවරු දෙන්නම වැඩ කරන්නෙ සරණාගතයන්ට උපකාර කරන ආයතන දෙකක. එහෙ කවුරුවත් ඒවට විරුද්ධ වෙන්නෙ නෑ.
    එහෙම විරුද්ධ නම් ඔවුන් අපි වගේ නිකම් ඉන්නෙත් නෑ. කීප දෙනෙක් හරි එකතු වෙලා උද්ඝෝෂණ කරනව.
    ඔවුන් අසරණ සතුන්ට පවා කොපමණ ශුභසාධන කරනවද ?
    ඔය වගේ දැඩි ආකල්ප තියෙන්නෙ කොමියුනිසම් වල.

  • @samanperera4535
    @samanperera4535 День назад +1

    සාරාංශය වාට්ටුත් දීලා ඒවා හැමදාම නඩත්තුකරන්න බැරිනම් දෙන්න එපා!
    කෝටි 1000 නම් ආධාර දෙන්න පුළුවං තියෙන්නෙත් එච්චරනම් වාට්ටුව හදන්නයි වසර10 නඩත්තු කරන්නයි කෝටි 2000 යනවානම් වාට්ටු හදන්න යන්න එපා දේවාලයක් හදන්න.
    දිගටම ආධාර ලැබෙයි.
    රටත් ගොඩ.

  • @GaminiUyanwaththa
    @GaminiUyanwaththa День назад

    එවගේම අකැමැත්තෙන් උවත් රසික කියන දේට එකග වෙන්න වෙනවා බලය වැඩි නිසා ටිකක් උද්දච්ච වෙලා වගෙ හැගීමක් අපිට දැනෙනවා දුකයි මෙහෙම වෙනකොට ජනතාගේ බලාපොරොත්තු බිදවැටෙයි කියලා

  • @UKLDN1989
    @UKLDN1989 День назад +2

    සාමකාමීව පවුල් නොකා රසික වගේ කොටු පැන්නම හරි නේද 😂

  • @Samanmalee97
    @Samanmalee97 День назад

    👍👍👍👍

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 День назад +5

    උබ හරියට හරි අනුර තාමා ගේමක් ගහන්නේ... අනික් එඋන්ට කරන්න වෙනවා...

    • @GlobelHambantota
      @GlobelHambantota День назад

      ඇත්තටම මොකද්ද අනුර කොරල තියෙන්නේ. ?
      කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් සහ කුහක උද්දච්ච කම විතරයි

  • @amithawijewardana9191
    @amithawijewardana9191 День назад +9

    විනාඩි 24 ඇහුවෙ, ඉතුරු ටික හෙට අහනව. කතාව සහතික ඇත්ත. වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුන නේද කියල අහනවලු බස්නායක නිලමෙගෙ ගෑනෙ නිලමෙගෙන් 😁

  • @reginialmeida9724
    @reginialmeida9724 День назад

    මීට පස්සේ ආධාර ඒ විදිහටම කරන්න කිවේ.

  • @sunilperera616
    @sunilperera616 День назад +2

    What is mentioned by the minister is 100% correct.

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 День назад +1

    මට පුදුමයි මෙතරම් නිවැරදි කියවීමක් කරන රසික Communist වාදියෙක් නොවුන එක 👍

  • @tharakawic
    @tharakawic День назад

    අනිවාර්යයෙන්ම නලින්ද කරපු වැඩෙ හරි සුනාමි වෙලාවෙ අපි කට්ටියක් එකතුවෙලා බලපිටිය රොහලෙ ලමා වාට්ටුවට අවශ්‍යයි කියපු උපකරණ වගයක් හිටපු වාට්ටුව බාර වෛද්‍ය වරියට භාර දුන්නා නමුත් මාස 3 කට පස්සේ බලනකොට එවා කිසිම දෙයක් නැහැ වාශ්ප වෙලා

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if День назад

    අපි ඉවසීමෙන් විමසිල්ලෙන් ඉස්සර වගේ අන්දන්න බැහැ

  • @sudeshbandara8617
    @sudeshbandara8617 День назад

    තැනේ අව්ලක් නෙවේ බොසා බලන්නකො ටික කාලයක් යද්දි සමාජයේ මතය , අවදානය ලබා ගන්න පුලුවන් හරිම තැනදි තමා ඒ කතාව කරෙ මගේ මතේ

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 День назад

    මෙතන නලින්දයා ඒ කතාව අවඤ්ඥාවෙන් කියන්නෙ... උගෙ තියන කුහකකම..

  • @sanathpriyantha3460
    @sanathpriyantha3460 20 часов назад

    පොඩි උනුත් දාගෙන කැට හොල්ලපු පින්ගුත්තරුවෝ

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 День назад

    ස්ථානෝචිත ප්‍රඥාව ජෙප්පන්ට නෑ.....😂😂😂😂😂😂

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 День назад +1

    If the assets management is not planned and budgeted it will become too complicated. If we have a National policy we can prioritise these donations and get those planned in a methodical way. That’s how the developed countries do this kind of donations. We have a funding system to children’s hospital which is done every year on Good Friday. It’s called Good Friday Appeal and those funds the hospital needs on a priority basis. Outside the National plans the government does not allow this kinds of donations where we want. We need to apply to the Hospital and the National policy section and get the approval first

  • @DeepaliSilva
    @DeepaliSilva День назад

    තාම මුන්ට රෙදි සෝදන එක ඇතිවෙලා නෑ

  • @kithsirifernando6968
    @kithsirifernando6968 День назад

    වචන අල්ලාගෙන රෙදි හෝදන යුගයක් මාද්‍ය් මීටවඩා සන්වේදි වෙන්න ඕන ජඩ මාඩ්‍යක් උවමනාකරන දේවල් සමතුලිතතා වෙන්න ඕනා දෙන දේ පලදායිවෙන්න ඕනා වරදක් විදිහට .හිතන්න අමාරුයි

  • @DsampathBandara
    @DsampathBandara День назад

    හරිම තැන තමයි කිවුවෙ.හුරතල් කරන්න බබාලා නෙවෙයිනෙ..