I love this Thero. He is telling the truth to Iraj. Iraj should focus on his talents than critics and stupid politics,.. We luv for your talent of music.
Great leadership.forget the politics and work hard for the personel progress.then all become successfull.forget the laziness,forget the jealousyness,make right plans.start from the own home with cleanliness,dirty country mean symbol of a poor country.this great monk is the prime example for progress.
තිත්ත ඇත්ත! මේව නං pay කරල promote කරන්න ඕනෙ මුළු ලංකාවටම අහගන්න මොලේ පෑදෙන්න..
සුභ අලුත් අවුරැද්දක් ඔබ වහන්සේට 🙏🏽
“සහනාධාර දෙන්න දෙන්න හිගන්නෙ වැඩි වෙනවා…. “ සහතික ඇත්ත හාමුදුරැවනේ❤❤❤❤
සහනාදාර දෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.. සහනාදාර දෙන මිනිස්සුන්ට target එකක් දෙන්න ඔනේ යම්කිසි කාලයක් ඇතුලත අර්තිකයක් හදාගන්න.. එකට වටපිටාව හදන්න ඔනේ.. ඔනෙම රටක social security programs තියෙනවා..එවා හැබැයි හරියට follow up කරනවා..
ලැබුවාවු 2025 නව වසර මහින්ද මහත්තයා සහා පවුලේ සැමටත් ඉරාජ් සහා පවුලේ සැමටත් , මිලින්ද සහෝදරයාට සහා සියලුම දාර සුපර් බයියෝන්ටත් සුබම සුබ නව වසරක් වේවා🎉🎉🎉
😂
එසේම වේවා මචං ❤🎉
එසේම වේවා!!
@@CerebralChuckles ♥️💪
@@RanjaniGamage-h6s ♥️💪
සුපර් බයියෝ සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
දයාබර මගේ ප්‍රියතම musician ඉරාජ්. ඔබට, මිලින්ද ට ඔබට සැමගේ පවුලේ අයට සුභම සුභ නව වසරක් වේවා.🙏🏻🙏🏻
මහින්ද මහතා ඉරාජ් ,මිලින්ද ,ඇතුලු සියලුම බයි සහෝදරයන්ට හා සහෝදරියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා🎉🎉🎉🎉🎉🎉🎉
ඔබටත් ❤❤❤🎉
ලැබුවා වූ නව වසර සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ටත්
ඉරාජ් ඇතුළු සමස්ථ බයියන්ටත්
Akd ඇතුළු සමස්ථ ජෙප්පන්ටත්
සතුට ,ධනය යහමින් ලැබෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා
ඔබ වහන්සේ ට, මිලි ඉරාජ් ඇතුළු රටට ආදරය කරන හැම දෙනාටම, සුපර් බයියෝ සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
🎉❤
මහින්ද මහත්තය ඇතුළු පවුලේ සියලු දෙනාටම ද ඉරාජ් මල්ලි ටද සුබ නව වසරක් වේවා බුදු සරනයි 🙏🙏🙏....,අපේ ස්වාමීන් වහන්ස හොඳ ආදර්ශයක් දෙනවා ..එත් ඒවා මේ සමාජ ඒවා ඔලුවට ගන්නවා අඩුයි ...හාමුදුරුවන්ට බැන බැන ඉන්නව ....ඕක තමා ගොඩක් කෙරෙන්නේ .......හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
ස්වශක්තියෙන් නැගිටින...මනසක් ඇති ජනතාවක් අවශ්‍යයි..
ඔබ වහන්සේටත් , රාජපක්ෂ පරම්පරාවේ හැමදෙනාටමත් , මිලි ඉරාජ් ඇතුළු රටට ආදරය කරන හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා .
තමන් කරන,, කියන .. දේට විපාක ලැබෙන නීසා , බොරු කියන අයට ඒකත් මතක් කරන්න කමතියී .
🥰🥰🥰
😂😂😂ඇත්ත කියන සෙට් එකක් comment ekk dala
වද කොත්තු නෑ නෑ නිකන් කිව්වෙ 😪😅
හයියෝ යකො සුභ පතපන් මුළු රටටම දඩ වහල😂😂😂
Ehenm me awurudde oya set ekatama badu hambawei😂 katu lewakana ballontath ekka
@@danstonfernandoillpulliara6331 නැ.. බං .මම කියන්නේ වෙන දෙයක් .
රට ගැන නැතුව බඩ ගැන විතරක් හිතන හින්ද තමයී අපේ රට හැමදාම එකතැන කැරකෙන්නේ . ඒ වගේ උන් රටට අසුභයී . උන්ට සුභ පතලා වැඩක් නැහැ . උන් හැදුන දවසක සුභ පතමු .
@@Pervi3333 වද කොත්තු කාගෙද කියන්න මම දන්නේ නැහැ .
හැබැයී මුළු රටේම මිනිස්සුන්ට හොදවයීන් දෙයක් කැවිලා නම් තියෙන හැඩයී . බලපන්කො දැන් " පන්සිල් " , " හතරපද" සිල් වලට වැටිලනේ . ඉතුරු ටිකත් තව ටික දවසකින් ගැලවිලා යයී .අඩු ගානේ වැඩිහිටියෙකුට ගරු කරන්න තියා . කෙලෙහි ගුණය කියලා දෙයක් ගෑවිලාවත් නැහැ නේ .
කවුරු කලත් වැරදි වැරදීම තමයී . කර්මයෙන් NO සමා .
ලැබුවාවූ නව වසර අපේ හාමුදුරුවන්ටත්, මහින්ද රාජපක්ෂ පවුලේ සැමටත් සහ ඉරාජ්, මිලින්ද ඇතුල සියලුම දෙනාටත් සුබම සුබ වසරක් වේවා!
රට කොහොම උනත් මම බයියෙක් ගොඨාභය ජනාධිපති තුමාට රට කරගෙන යන්න දුන්නේ නැ ඒවා අමතක කරන්නේ නැ ප්රිතිමත් නව වසරක් වේවා
Me to
වහ ට්කක් බීල මැරියන් ගෝතයා
නොදකින් බයියා....ඒ කියන්නෙ උඹ බයියෙක් 😂😂😂😂
ඉරාජ් අපේ හාමුදුරුවන්ට ලැබූ නව වසර සුභ අලුත් අවුරුද්දක් වේවා තව තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා
නව වසර අපේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු සුවාම්න් වහන්සේටත් ඉරාජ් ඇතුලු සියලුම රට වාසින්ටත් නිදුක් නිරෝගි වාසනාවන්ත වේවා ❤
ඒසේම වෙිවා❤🎉🎉
ඔබ වහන්සේ ට සුභ අලුත් අවුරුද්දක් වේවා
සිරිමාවෝ අම්මා ආදරෙයි අම්මේ❤❤❤❤❤
ඔබ වහන්සේ අනුර කුමාර දිසානායකට සහයෝගය දෙන්න ඒක ශ්‍රේෂ්ඨ වැඩක් මිනිස්සු ඔබ ගාව සෑහෙන ප්‍රමාණයක් එකතු වේවි
සුබ අළුත් අවුරුද්දක් හාමුදුරුවනේ 🙏❤
අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඉරාජ් මල්ලි සුබ නව වසරක් වේවා 🙏🙏🙏..
නියමයි! හොද දේට හොදයි කියමු. වැරදි දේට වැරදි කියමු. මේක අපේ රට.
සුභ නව වසරක් වේවා 🙏❤️
ඔබ සැමට සුබ නව වසරක් වෙවා !
පින්වත් ස්වාමීන්වහන්ස ඔබට තෙරුවන් සරණයි.
මෙි රටේ ජනාධිපති වෙන්න ඔින මෙන්න මෙි වගේ හාමුදුරුවෝ කෙනෙක් බන් අනිවාර්යයෙන් 🙏🙏
හැමදාම අපේ මහින්ද මාහාත්තයාටයි ගොටාබය මහත්තායායි තමයි මේ රට මෙහම තියෙන්නෙ නැත්නම් අර කාලකණ්නි කොට් ගාහාලා මහින්ද මාහත්තයා නිසා අපි නිදාහසේ ඉන්නවා ගොටාබය මහත්තායා රට හදන්න ආවේ දෙසිය දෙවල්වලට තැන දෙන්න ගියේ එ මනුෂ්‍යයාට කරන්න ඉඩ දුන්නෙ නැහැ ඔබ වාහන්සෙට දිර්ගායුෂ ප්‍රර්ඨනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏
හැමදාම සුවාමින්වහන්සේට හැම දෙයක්ම ලැබෙන්නේ සොභාවදාම විසින් සියළු දෙම දෙනවා ඔබවහන්සේ සොභාවදාමට ආදරේ කරන නිසා ජනතාවට දෙන්න හිතෙන්නේත් ඔබවහන්ස්ගේ අවංක කුහක කම නැති නිසා ඉරජ්ට ඔබවහන්සේ දුන්න අවවාදය ගොඩක් වටිනවා මෙ වැඩ සටහන එනකම් බලාන් හිටියෙ බලන්න අපේ පින්වත් සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි
සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා..❤
Suba. Aluth. Awruddak. Wewa❤️❤️❤️🙏🙏👍👍👍iraj. Hamuduruwane. Jayawewa
පිටිදූවේ හාමුදුරුවෝ මාරම පොසිටිවු ❤❤❤
Best wishes for the Iraj Show - happy & prosperous 2025!
අපේ මහින්ද මැතිදුන් ඇතුලු පව්ලේ සැමටත් සියලුම බයියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා
අපෙ හාමුදුරුවන්ටත්.ඉරාජ්.ඔයාටත්සුබමසුබ.අලුත්අවුරුද්දක්වෙවා.හාමුදුරුවොකියන.එක.ඇත්ත.කතාව.හැබැ.පාසල්.ලමයින්ට.අසාදරනයක්කරලා.තියනවා.හාමුදුරුවන්ටත්ජෙප්පොතාමබනිනවා.බුදුසරණයි
සුභඅලුත් අවුරුද්දක් වෙිවා
ඉරජ් උබට හොද වැඩෙ හමුදුරැව්න්ගෙ කටින් මොකක් හරි වචනයක් ගන්න බැලුවේ උබත් අහගත්තෙ හොදට Jappo toi bai සෙරම අහන්න ඔනි කතාවක් ඉරාජ් අයෙ අයෙ අහපන් දවස ගනෙ..........🙏🙏🙏🙏🙏🙏
සුබ නව වසරක් වේවා .....
❤❤❤කෙසේ හෝ මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරන්න කටයුතු කල යුතුය❤❤❤ දේශ පාලනය පසෙක තබා නව පුනරුදයකට මුණිවරයකු සමග එක්ව කටයුතු කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ අප මහනුවර උමන්දා විශ්ව ගම්පියස ආරම්භ කලේ ❤❤❤❤මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කිරිම සදහා බව දතයුතුය❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
එහෙමයි කියලා " බයි තක්සලාව "
නවත්වන්නම් එපා ❤😂
කිසිසේත්ම නවත්වන්නේ නෑ 😂❤️
ඉරාජ් මහතාත් අපෙ හමුදුරුවන්ට අවුරුද්ද සුභ අවුරුදුක් වෙන්න ඹනා ❤❤
Exactly true 🙏
Happy new year ❤❤❤God job ❤❤❤
ඔබ වහන්සේ ... කාට කොහොම බැන්නත් මහින්ද මහත්තයා රට හැදුවා..
Horek ne hutto mahinda kiyanne yudde dinnata wadak naa
ටිකක් ඉවසපන් ඉරාජ් මල්ලි ..මමත් උබ සමග ..ඒ වගේම උමන්ද වේ හාමුදුරුවෝ හොද මීටරයක්..හරියට එන්නේ නැත්තම් මේ ආණ්ඩුව පන්නල දාමු...
Paka thamai
සමන්තබද්‍ර හාමුදුරුවෝ හැමදාම දරපු මතය කෙලින් කිව්වා...අහපු මිනිස්සු අන්තයකට ගිහින් හිටපු නිසා උන් වහන්සේ ගේ මධ්‍යස්ථ චින්තනය තේරුනේ නෑ...හාමුදුරුවෝ හැමදාම හරි 🙏🙏🙏🙏🙏🙏
අපි ඔක්කොම එකතුවෙලා නිශ්පාදන ආර්ථිකයක් හදමු ආණ්ඩුවට බනින්න එපා හොරාකන්නෙ නැති එකම හොද දෙයක් ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා❤🎉🙏
සුබ අලූත් අවුරුද්දක් වේවා❤
අපෙ හාමුදුරුවන්ගෙ මෙ වැඩ පිලිවෙලට මම ආදරෙයි.
ස්තුතියි සාදු
ඉරාජ් අයියා ❤️
අපෙ හාමුදුරුවෝ 🙏❤️
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great advice God bless sooooo
Happy New Year Iraj!
තෙරුවන් සරණයී
❤❤❤❤ jayawewa Sri Lanka
Happy New Year Mr iraj Weerarathna ❤
සුබ අලුත් අවුරැද්දක් වේවා මහින්දගෙ ගවුම් බත් බැලය ප්‍රමුක බිස්නස් ලොක්කටත්
ඉරාජ් දැක්කම දුක හිතෙන්නේ මට විතරද
සුභ නව වසරක් වේවා !
#ඉරාජ් 👍👌
Garu swāminwahansa saha oba sèmata niirôgimath, diirgāyusha, wāsanāwantha suba aluth awurudhdhak wêwā ! Budusaranai ! Thunuruwan saranai ! Dévi pihitai oba sèmata !!! 🌏🌞🌱🍀🐞🇱🇰🎊🏆💐🎉❤️😊
සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා යහපතක්ම වේවා
Hodai suba aluth auruddak wewa🎉🎉🎉🎉🎉🎉🎉🎉
නමෝ සමන්තභද්‍රාය 💚💙❤️
Theruwan saranai🙏🙏🙏
නියමයි ඉරාඡ ඔයා අපිට සමිපතක්❤❤❤❤
මේ කතාව සැර වැඩි වුනාට ඇත්තම ඇත්ත මේක තමයි. මැතිණිගෙන් පස්සේ එකෙක් වත් මේ දක්වා නම් රටට වැඩක් කරලා නැහැ අනුරට කරන්න ලොකු වුවමනාවක් තියනවා සියලුම දෙනා සහාය දී බලමු කරනවා නම් කකුලේ අදින්න එපා මේක සියලු දෙනාගේ රට
අපේ පින්වත් සුවමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏
ඉරාජ් අයියා හාමුදුරුවෝ කියපු උපදෙස් ටික පිලිපදින්ට.සුබ අලුත් අවුරුද්දක් වෙවා!.
❤❤බුදුසරණයි ❤❤
මම 2018 වසරෙ ඉදන් උමන්දාව වීඩියෝ බලනවා. මම දැනට දකුණු කොරියාවේ ඉන්නේ. හාමුදුරුවන්ගේ දේශනාව ගොඩක්ම ඇත්ත. පවතින රජයට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට සමස්ත රටේ මහජනතාව ඇතුළු බුද්ධිමත් පිරිස් උදව් කළ යුතුයි. නිෂ්පාදන ආර්ථිකයක් රටක දියුණුව කරා අත්‍යවශ්‍යම දෙයයි. ටීම් එකක් විදියට ඉරාජ් ඇතුළු කිහිප දෙනෙක් මේකට එකතු කරගන්න ඕනේ. වීඩියෝ ප්‍රචලිත කරන්න ඕනේ. කෘෂිකර්මාන්තයේ දැවැන්ත නවීන සංවර්ධනයක් කරන්න ඕන. යන්ත්‍ර සූත්‍ර භාවිතය යටිතට පහසුකම් දියුණු කරන්න ඕන. සෞඛ්‍යා අධ්‍යාපනය දියුණු කරන්න ඕන. විශේෂයෙන් කර්මාන්ත ඇති කරන්න ඕන. රටට ආවේණික කර්මාන්ත. ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම ඉතා වැදග ත්. රාජ්‍ය ආයතන නවීකරණය කරන්න ඕන. සමහරක් ආයතන පෞද්ගලිකකරණය කරන්න ඕන. අපි අපේ රටට ආදරෙයි. මම දකුණු කොරියාවේ සිට. අපි ඩොලර් එවන්නම්. උමන්දාවේ හාමුදුරුවෝ ගොඩක් වටිනවා. එයාගේ අදහස් ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න. විශේෂයෙන් සහල් මාපියාව නැති කරන්න ඕන. විශේෂයෙන් රජයේ වී ගබඩා නවීකරණය කරන්න ඕන. යුද ගුවන් නාවික ඇතුළු ශ්‍රම බලකායක් පිහිටවන්න ඕන. රැකියාවක් නොමැති තරුණයන්ට රැකියාවන් ලබා දෙන වැඩපිළිවෙළක් කරන්නා ඕන.😊 රටට කම්කරුවන් බඳව ගන්න ඕන. ඔවුන් රාජ්‍ය සේවයට අනුබද්ධ කරන්න ඕන. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. තරුණියෝ විදියට එකතු වන්න. මම වසර දහයක් දැනට කොරියාවේ ජීවත් වෙනවා. එකමුතුකම තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. හොඳ ගමනක් යන්න . සියලු දෙනාටම වාහන සිහිනය සැබෑ වේවා. පවතිනවා රජයට උදව් කරන්න.
හාමුදුරුවො ඉරාජ්ට හින්ට් එකක් ගැහුවා මිලින්දගෙන් පරිස්සම් වෙන්න කියලා.
❤❤❤❤❤ jesupihitai
Suba nawa wasarak.iraj.malli.bs.jayama.labenna oni❤❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා🎉
Happy New Year 🎉🎉🎉❤ baiyoó❤
🙏🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා!
Mahinda mahatha gotabaya mahatha saha thrivida hamudawa nisa udde nathi una bomba pipirena eka nawathuna ara jude piyathuma la pasku prahara yata rajapaksha waru allan inne anura udde iwara kara wagene eyala marila ipadilada Iraj milinda rajapaksha waru saha Hamuduruwo athulu siyalu denata suba aluth auruddak wewa ❤❤❤❤❤❤❤❤
💛🧡❤️🌷🙏😇
Exactly ❤
Happy New year
මේ හාමුදුරුවන් කරන වැඩේ වෙනස් රටක් ගෙනියන එක තව එකක්. නිකං ලැබෙන දෙය කළමනා කිරීම පමණයි මේ හාමුදුරුවන් කරන්නේ. නිකං ලැබෙන්නේ නැති රටකට ලබාගන්න විදිහට ක්‍රම හදාගත්තට ලැබෙන්නේ නැහැ. එකට ඡන්දෙ ඉල්ලන පෙන්නන තමන්ගේ ක්‍රම පෙන්වන කොලේට මොකද වෙන්නේ කියලයි මිනිස්සු අහන්න ඕන කරන්න ඕන. ඒක රටේ budget එකත් එක්කයි හදන්න ඕන. නිකං කියෙව්වාට වෙන්නේ නෑ.
මේ ආණ්ඩුවට ලං වෙන්න හදන්න යටින් ලොකු ගේමක් දෙන ගමන්ද දන්නෑ බය හිතෙනවා අපි හදන්න කැපවෙමු 😢
ජේප්පොන්ගේ හැටියක් තමා බන් එහෙම හිතෙන එක😂
2025 සුපිරි බයි වසරක් වේවා.❤
I love this Thero. He is telling the truth to Iraj. Iraj should focus on his talents than critics and stupid politics,.. We luv for your talent of music.
තෙරුවන් සරණයි! 2025 ලැබූ නව වසර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී සුභ ජීවිතයක් වේවා! ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම ඉරාජ් මහත්තයෝ ඔයා මේ කරන සේවය හරිම වටිනවා අපි හොයාගෙ ෂෝ බලනවා නිතරම මම නම් නිතරම බලනවා දැන් ඔයා මිලින්ද එක කරන වැඩසටහන දවස ගානෙන් බලාගෙන ඉන්නේ කියනකන් ඉතින් සුභ නව වසරක් ඉරාජ් ඔයාටත් මම සයිප්‍රස් සිට
Good luck and god bless ❤
❤❤❤iraj
තෙරුවන් සරණයි ....💓💓💓
අද ඉන්දියාවෙන් ගෙන්වන සහල් වලින් හදපු කිරිබත් කෑවා 🇮🇳, ස්තුතියි AKD ගුණාත්මකභාවය නිසා දැන් හැමෝම ගැබිනි අම්මලා වගේ
😅😅
මේ අවුරුද්දෙවත් හරිදෙ අගයල වැරදිදෙ විවෙචනය කරමු....❤😊
Ape hamuduruwo ❤
Iraj ❤
අපි ත් කැමති වැඩ කරන්න..අපිට හරි හමන් කෘශි උපදෙස් හැම ගෙදරකටම දෙන්න ..පුලුවන් නම්..මන් ගොඩක් පැල හිටෙව්වා ඒවා ඔක්කොම මරුනා.රජයට පුලුවන් නම් හොද කොම්පොස්ට් ටිකක් හ්දලා දෙන්න
Happy New Year 2025’ 🙏
Wishing You All The Best !! 🙏💙
*ඩෑන් ප්‍රියසාද් සර්වත් මේ වැඩසටහනට ගේන්න ඉරාජ් 🙏*
Ape Swaminwahansetath Iraj Malli oyatath niduk nirogi deergau wewa 💐💚
පලවෙනි වතාවට හාමුදුරුවන්ට කමෙන්ට් එකක් දානව බණින් නැතුව මද්යස්තව කතා කතා කරනව නම් පාට පක්ෂ නැතුව පරණ කොන්තර නැහැ අගය කරනවා හිස නමා ආචාර කරනව ❤❤❤
ලැබුවාවූ නව වසර කුහක බල්ලොන්ට හෙන ගහන වසරක්ම වේවා
අනිවාර්යෙන් අපේ හමුදුරුවනේ අනුරටතියෙනවා රට හදන්න උනන්දුවක් එ හින්දා අනුරට උදව් කරන්න ඕනේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් දැනුවත් කරන්න ඕනේ
Great leadership.forget the politics and work hard for the personel progress.then all become successfull.forget the laziness,forget the jealousyness,make right plans.start from the own home with cleanliness,dirty country mean symbol of a poor country.this great monk is the prime example for progress.