Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පීච්චං සෙව්වන්දි මෑණියන්ගෙන් පස්සෙ මේක බලන්නෙඅපේ හාමුදුරුවන්ට බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
Seuwandi kiyanna .maniyo kiyanna epa
Mama
සෙව්වන්දීගේ සීන් එකෙන් පස්සේ මේක බලන අය කව්ද ඉන්නේ?
අනිවා
ඉන්නවෝ
Eka balala iwara weddi mekat hambunane bn 😂😂😂😂
මේ දැනුත් කරනෙ ඒ වීඩියෝ එකක්😅 බලන එක
අපි තමා ඉතිං😜, තව හොයනව..
ක්‍රිස්තියානි උනත් බුදුදහමට ලැදි මම😇❤️
බුද්ධාගම තරම් සත්‍ය ආගමක් කොහෙවත්ම නෑ... මේ සන්සාරෙට තියන එකම.මග..💖🙏 තෙරුවන් සරනයි ..ඔයා හොඩක් වාසනාවන්තයි 🙏💖
අනිවා 💝
@@michaelrosen6969 😂😂 ඒක මරැ
Aka maru meke patta athal bn😁😁
@@COINAGE369😊ppptfgtgĺ😅
අපේ හාමුදුරුවන් වහන්සේට ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි,තෙරුවන් සරනයි !!!.
Sms
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
නියමයි හොර කපුවන්ට කළ දේ.
@@allaahthedivinetruthallaah19 apinan ubata adare na
ane ub waqdinwd mut me babaddt wadhan wadahn thw kaha kpuwat
සෙව්වන්දිගෙ seen එකෙන් පස්සෙ.මේ වැඩසටහන හොයා හොයා බලන අය තවත් ඉන්නවදො.........
Me
👍👍
Mun thamay minissu🤣🤣🤣🤣🤣🤣
😁😁😁 ඉන්නවා
ගෞරවනීය පින්වත් අපේ හාමුදුරුවන්ට බෙහෙවින් පින් පිරේවා ...නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු වෙවා ..බොහොම පින් අපේ හාමුදුරුවන්ට සත්‍යාවබෝධය වෙනුවෙන් !!!🙏🙏🙏
ape hamuduruvanay nopenena balavega valen vada karanda puluvan .ath devekenek manussa sarerayata vaden na. apay kauru hare marecha kenek deveyanta avateva karala apeta udau karanava .a apeta ahinsaka minissungyn surn kanda navae .ara marecha pudgalayata pin ganda one nisa a day karannay .ape akyn suran kanavanam apeta a nopenena balavegyn pihitak na .apay hamuduruvanay mama apay hamuduruvoth akka tarka karanava navae mama danna day bohoma poddae apay hamuduruvanay oba vahanse eta vada godak deval dannava meka mama kiuvay apy hamuduruvanta apahasa kireemata ahyma navae .ahyma pode hare hith taulak una nam siya dahas varayak samava ayadenava apay hamuduruvanay .math ahyma vada karana kenek ath mama katavath mila ganan kiyan na. vada karan giya minissunta vaday hare geyoth mama yavannay apay gamay pansalata pansale budda manderay edala makara torana dakka pratesanskaranaya karay magyn deyak karagyna pihitak lababu aya hamuduruvanay .a pina matath teyanava magay mala giya pranakarayatath teyanava vada karana deveyantath teyanava mudal viyadam karapu magyn pihita labapu minissuntath teyanava .mama rajjaya sevakayek mama jevath vennay magay rakiyavyn devalayen hoyana hama rupiyalama gamay viharastanaya diunu kiremata yodavannay avilla balanda puluvan onema kenekuta .deviyangyn utum apay tatagata budu rajanan vahanse .teruvan saranae 0703417650
wee trout@@manjulapriyankara8920; the
අපේ හාමුදරුවනේ ඔබහන්සේගේ දේශනාව ගොඩක් වටිනවා 🙂🙏 මිත්යාදෘෂ්ටික මානසිකත්වයෙන් මේ ලෝක සත්වයා අත්මිදී උතුම් නිවනම අවබෝධ කරගනිත්වා
Mona watinawad ethana aththa kiyapu kawruth ne niwedakayath paththa adinawa hamuduruwo sanwarsth ne kapuwa kareth patta mal boru 😁
@@kavichannel4586ඔයත් තවත් සෙව්වන්දියක්ද .සත්‍ය පැත්තට මිනිස්සු කතා කරද්දී ඒක පැත්තට ඇදිල්ලක් කියලා කියන්නේ 😂😂
@@kavichannel4586 අනෙ පල වෙසි යන්න උබ මොනාද දන්නෙ පඩුවෙ ඉදපන්
@@kavichannel4586 මං එක්ක බුදියන්න එනොද 😹
අපි නමි විස්වාස කරන්නෙ බුදු දහම පමනයි
එකෙන්ම
අනිවාර්යෙන්. ඊට වඩා දෙයක් නෑ
Apith🙏
Anivarrayenma
අපිත් ඔය මිත්‍යා විශ්වාස මගුල් විශ්වාස කරන්නේ නෑ
බලන්න ඒ සග ගුණය ඉවසීම වචන සංවර බව.....අනේ...සාදූ සාදූ සාදූ 🌼🌹🌹🌼🌹🌼🌹🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏
අපේ හාමුදුරුවෝ බුද්ධශ්‍රාවක නමක්. උන් වහන්සේගේ ඉවසීම උතුම් ස්තූතියි පිටරට ඉදන් කතා කල කෙනාට.
මම විශ්වාස කරන්නේ බුදු දහම විතරමයි තුනුරුවන් සරණයි ......
අපේ හමුදුරුවොන්ගෙ ඉවසීම....🥺❤️
හොර කපුවන්ගේ රෙදි ගැලවු අපේ හාමුදුරැවන් වහන්සේට තෙරැවන් සරණයි.
අපේස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු
I I am 9.30am 989899989998999999
නියමයි මුන් තමයි හොඳටම කළේ⁸
සෙව්වන්දී අලුත් එකruclips.net/video/HiLTa5asC_I/видео.html
Sewwandhige avataaraya mo0😀
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.........!!!!!ඔබ වහන්සේ ගේ දේශනය ඉතා වැදගත්........ අපේ හාමුදුරුවනේ.මිථ්‍යා විශ්වාසයන් නැති බව ඔප්පු කර පෙන්විම සම්බන්ධයෙන්
අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ජාතියේ පිනට පහලවුණු ස්වාමීන් වහන්සේලා...කියන්න තියනදේ මූනටම කිවුවා...සාදු සාදු!
නියමෛ 👍👍👍පිටරට ඉdan kathakarapu nona hoda wadak කළේ 👍👍👍 මිනිස්සු අහු වෙලා ඉන්න මේ මුලාවෙන් ගලවා ගත්ත එකටනම් බොහොම පින්🙏🙏🙏
ලොව්තුරා උත්තම බුදුන් වහන්සේගෙ බුදු දහමට ඔය ඔක්කොම යටයි.....බුදු සරණයි ස්වාමීන් වහන්සේට...🙏🙏
කතාකරපු නෝනා ටත් අපේ හාමුදුරැවන්ටත් බුදු සරනයි දෙවි පිහිටයි
Dull
The edit was
good sadu
Joru gena pahDa dunnatA pin
අපෙ හාමුදුරුවනේ ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා ,මෙවැනි මිත්‍යා දුෂ්ංඨිකයන් තුරන් කරන්න ඕනෙ,තෙරැවන් සරනයි ,
මා ඉතා ප්‍රිය කරන හිමි නමක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
Ape hamuduruwange sansun bhawaya .......thawath mona kathada
Me kapuwa horek pal horek.
මෙ වගෙ පිස්සු මිනිහෙක් ගෙන්නන නාලිකාව යි වැරදි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔඹ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏
පිරුණු කලේ දිය නොසැලේ..පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..!!!
අම්මෝ ස්වාමීන් වහන්ස මරු ඔබ වහන්සේ නිවැරැදි 100%1000 අරූ පිස්සෙක්නේ පකේ යක දුරා..
@dilan dilrukshan 🤣🤣🤣 yko dilan
යකේ පකදුරා 😅😅
@dilan dilrukshan ,ඕයි ඕයි ඩිලාන්😂😂
යකේ පකදුරා😪😪😂
Supirima toka superb
මෙහි සිටින සියලු දෙනාට අඳුරෙන් ආලෝකය ලැබීමේ ශක්තිය ධෛර්යය හා හැකියාව උදා වේවා!!
Me program eka mru e 😂😂horunta mra wade
සෙව්වන්දිට හපන් මෙ මිනිහා ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝ ...
Ow ne
හොර ගුරාලාගේ වැඩ සටහන් බලන අපි තමයි මෝඩයෝ .
Mata hina yanawa muwa dekkama 😂 hamuduruwonta katha karanna danne nethi minihek 😒😡
පේනව බලන හැමෝටම බුදු දහම කොච්චර එඩිතරද ඉවසීමයිද ඒක ඔප්පු කරා අපේ හාමුදුරුවෝ බුදු සරණයි♥
🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏
Theruwan saranii ape හාමුදුරුවන්ට ..දීර්ඝ ආයුෂ ලැබේවා
තවත් මේක බලන අය ලයික් කරමුඅපේ හාමුදුරුවන්ට දළදා සමිදු පිහිටයි
හාමුදුරුවන්ගෙ සන්සුන් කම බලන්න..ඇත්‍තටම අපෙ බුදු දහම තමා නිවැරදිම මග
හිතලා සංසුන් වීමයි එකතු කරගත්ත දේවල් සුන් වුනාම හටගන්නා සංසුන් වීමයි කියන්නේ දෙකක්
@@hasithatharaka5737 උබ දන්නවද හිතලද නැතුවද සන්සුන් උනෙ කියල හිතල හරි සන්සුන් වෙනවනම් ලොකු දෙයක් පඩුවෙ ඉදපන්
ඇත්තක්😇❤️
@@maliya766 ඒ කියන්නේ උඹ කියන්නේ මේ රහත් වෙලා කියලාද? රහත් වෙලා නම් විතරයි හිතලා සංසුන් වෙන්නේ නැත්තේ. රහත් වුන් නැති හැම කෙනාම හිතලා තමා සංසුන් වෙන්නේ
@@hasithatharaka5737 රහත් වෙලා කියල කව්ද කිව්වෙ රහත් වෙන්නම් ඔනිද සන්සුන් වෙන්න
බුදු දහම පමනයි අපට විශ්වාස ❤️ හමුදුරුවනෙ ❤️විය යුතු දෙ වෙමින් පවත්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාම නිව්න ඉවසිලිමත්ව මිත්‍යාව වටහාදීම ඉතාම වැදගත් හොරකපුවන්ට අහුනොවී ඉන්න සමාජයට හොද පාඩමක්
එදා ඉදන් හෙළ සිරිතට ගරු කරන අපේ බෞද්ධ හාමුදුරුවරුන් කිසි විටකත් ඇත්ත කියන්න පැටළුන්නෙ නැහැ.හැමතැනකම දිලිසෙන්න බැබලෙන්න මනුස්සයන් ඉස්සරහ ඉදන් කෙළින් වැඩ කරනවා..බුදුසරණයි💥🙏
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේ කලබල නොවී කියන්න ඕන දේ හරියටම කිවුවා තෙරුවන් සරණයි 🙏🙏
මෙන්න හාමුදුරුවරු. ❤❤🙏🙏🙏🙏
මෙහෙම හමුදුරුවො තම ඉන්නෙ එක්කෙන්ව්ක් දෙන්න්ව්ක් ඇර කුරුසකරයො වගෙ නෙවෙයි
තෙරුවන් සරණයි! ඕනෑම තාරාතිරකම කෙනෙකුට වුවද සත්‍ය වැටහෙන program එකක්..බුදුදහම තරම් නිරවද්‍ය නිරවුල් උතුම් දහමක් නෑ..☸️
හාමුදුරුවනේ බුදු සරණයි ,බුදු දහමින් පමණි සිත නිවිය හැක්කේ,
Katha කරපු කාන්තාව ශක්තිමත් .... super ... මිනිස්සු බුදු දහම ta අනුව ජීවත් una nm.. me කිසිම prashnayak ne ... api හැමදාම බුදු දහම ta ආදරෙයි ...
හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🌸🌸🌸
සෙව්වන්දි නිසා කපුවෝ එන ප්‍රෝග්‍රම් treding වෙන සීන් එකක් තියෙන්නේ.... සෙව්වන්දි එකයි මේකයි දෙකම බලපු අයගෙන් රිප්ලයි එකක් ඕන
Thathai dui neththan seuwandige amma saththara balanna yanna athi lamai nethi nisa Beheth ganna ithin kapuwa Beheth dila e jala seuwandiwa hadala ada thaththai dui prasiddai
🤣🤣🤣🤣 eka maru kathawa
මිත්‍යාදුශ්ටික මිනිස්සුගේ නිරුවත හෙලි කල හැමෝටම තුති ❤ මේ සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන් විදියක් කියන්න කව්රු හරි...
Jathika rupawahiniye adushyamana program blnn
දළදා වහන්සේගේ පිහිටයි සුවුවාමින්වාහාන්සේට
Mama beluwa
බෙගල් ඇදබාන හොර කපුවෝ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
අපගේ සවාමින් වහන්සේට බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ හමුදුරුවන්ගෙ සංවර ගම...හරිම නිහතමානී 🙏🥺
ගම නෙමෙ කම 😊
මේ හාමුදුරුවන්ගේ ගම පල්ලේගම
බුදු දහමට එරෙහි වුන කිසි ආගමක දිගු කාලින පැවැත්මක් නැත ❤️🙏. බුදු දහමට කීකරු වන්න එතකොට දේවියන් ඔබට ප්‍රියවෙනු ඇත 🙏🙏🙏🙏🙏🙏🙏
Ehemanam me hamuduruwa mechchara kal inne okkoma boru karayoo sahodarayaa
@@kavichannel4586 ithin modayo me hamuduruwo budu dahamata erehi unada
@@kavichannel4586 sahodhari buddun wahanse mithyawa nathi karapu maha yathi warayan wahanse namak unwahanse widyanu kulawa thamai sama deyakma minisunta deshana karala thiyenne avidyawa duru karanna lokaye budu dhahama hariyata sarana yanna eka eka minisu kiyana dewal ekka budun wahanse dakkinna yanna epa....
@@kavichannel4586 ඉතින් මෙ හමුදුරුවො බුදු දහමට විරුද්ද උනාද බන් 😂
අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේ හරිම හරිම සන්සුන් .....🙏🙏🙏🙏
හාමුදුරුවෝන්ගෙ ඉවසීම .....තෙරුවන් සරණයි හාමුදුරුවෝ
නියමයි අපේ හාමුදුරුවනේ ... ❤
ඔබ වහන්සේට බොහොම පින් මේ දැනුවත් කිරීමට හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏
Ape හාමුදුරුවෝ තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි .🙏🙏
ඉතා බුද්ධිමත් උගත් ගව්‍රරවනීය ස්වාමීන්වහන්සේ නමක් උන්වහන්සේ දේශනාකරන්නේ සම්පූර්ණ සත්‍යක්
බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ. මේ වගේ බොරු කාරයන් නිසා අහිංසක මෝඩ මිනිස්සු මුදල් නැති කරගන්නවා
හාමුදුරුවන් වහන්සේගේ ඉවසීම සහ කතා විලාශය ඉදිරියෙ කපුව පචවෙනව තෙරුවන් සරණයි හාමුදුරුවනේ
🙂
@@dulaninisansala8285 😊
සිරා කතාව
@@dulaninisansala8285 😊😊
@@kingman-x5h 👍👍😊😊
අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි
හාමුදුරුවෝ හරිම ඉවසිලිවන්තෛ 🙏🙏🙏🙏🙏 සෙනෙවිරත්නට baaa හාමුදුරුවෝ එක්ක තර්ක කරන්න 👍👍👍👍 හාමුදුරුවෝ ඇත්තටම බුද්ධිමත් suwamin වහන්සේ namk ඇත්තටම බුදු දහම තරම් දෙයක් naaaa 🙏🙏🙏🙏🙏
මෙහෙම අය ගෙන්වන්න ඕනී..ප්‍රසිද්ධ නාලිකා..මොකද?අද අපේ රටේ ගොඩක් දෙනෙක් මේ දේවල් වලට රැවටිලා ඉන්නේ..මේවගේ වැඩසටහන් ප්‍රසිද්ධ කරන්න ඕනී..හැමෝගෙම දැනුවත් වීමට..👍✌
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..නිවරදි මග කියා දුන්නාට..
උන්වහන්සේගේ පැහැදිලි කීරීම අපූරුයි❤️
ඔබ වහන්සේට මගේ නමස්කාර පූර්වක උත්තමාචාරය පුද කරමි..! 🙏 බුදුන් සරණ හැර වෙනත් සරණක් නැත 🙏
ඇයි මේ නාළිකාවන්ට පල් හොරුන්ව ගෙන්නන්නේ අපේ නායක ස්වාමින් වහන්සේලා අපහසුතාවයට පත්කරන්නේ?.
Meka loku gamak..... sihibuddhiyen hitapalla....
Kapuwa kapothi 😄😄😄😄😄
Onama dhekata sudhanamva thamai me vage sanvadhayakata paminiya yutthe
ස්වාමින් වහන්සේ නම් අපහසුතාවයට පත් වුනේ නැහැ, කොහොම උනත් කපුවගෙ නම් රෙදි නෑ
ⁿL
කියවන කියවිල්ල හැටියට කිසිම හැදියාවක් පේන්න නෑ ගුරුකම් තියා මොනදේ කරත් තැනට ගැලපෙන විදිහට හැසිරෙන්න පුලුවන් තරමේ සංයමයක් ඕනේම කෙනෙක්ට තියෙන්න ඕනේ. තාමත් මෙවැනි මිත්‍යාවල එල්බගෙන සසර තවත් දුර කරගන්න එපා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි මිත්‍යා මත බිද හෙලලා සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා මේ කරපු සත් ක්‍රියාව වෙනුවෙන් උතුම් නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏🙏
කෝල් එක ගත්ත වෙලාවේ මතුරපු එකට නම් හිනා ගියා ඕයි.....🤣🤭🤣🤭🤭🤣🤭
Dan like diunui.Phone eken mathuranna Bari ai?
හාමුදුරුවන්ටත් හිනා ගියා 🤣
රැප් එකක් කිවුවේ
🤣🤣🤣😂😂
😉😄😄😄😄😄😄😃😃😃😃😃😅😅😅😅😅😅Kapuwa thamai hodatama kare
බුදු සරණයි අපේ නායක හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ට මේවා ජනතාව ඉදිරියේ ප්‍රකාස කරාට
මේ ගුරා වගේ තව සෙට් එකක් ඉන්නව මේ විදියට ගෙනල්ල පච කරලම දාන්න ඕන. ඔබ වහන්සට බොහොම පිං
Balana gaman comment kiyeuwa. Patta 😁😁
@@chamaliperera2852 ඔව්😅🙂✋
අර උදේට ලග්න කියන කාලකණ්ණි ටිකවත් නැති කරන්න ඕනි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බුදුසරණයි. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
තෙරුවණ්සරණයි සියලු දෙනාටම.. මෙම වැඩසටහන ගොඩාක් හොඳයි.මේ වගේ බොරු කරලා දේවාල කරන මිනිස්සු වගේ ගුරුකම් දේවාල කරන හාමුදුරුවරුත් ඉන්නවා.. එයාලවත් ගෙන්නලා මේ වගේ ප්‍රශ්න කරන්න.. සමාජයට කරන ලොකු උදව්වක් ..
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට..! 🙏☸️❤
ගැහැනියකටවත් කතා කරන්න දන්නෙ නැති මේ වගෙ බොරුකාරයින්ට අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කියල දුන්නේ ලස්සන පාඩමක්. ආයෙවත් මේ වගේ බොරු නොකර ඉන්නව නම් ලොකු දෙයක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
Boru.kanna.epa.hora.kapurala.minissu.mula.karala.ganna.hariyanne.yako
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මට අධ්‍යාපනය ලබා දුන් ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ ට දිර්ඝා යුෂ ලැබේවා 🙏🙏🙏
මේ වගේ මිනිස්සු හින්දා.සත්තය කරන මිනිසුන්ට අපහාසයක්.අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Satthaya acchige redda
සෙවුවන්දි මිස්.
@@androidone7243 ඔව් උබ වගේ ගොං මෝඩයින්ට ඔව්වා තේරෙන් නෑ. උබ වගේ ගොනෙක් ඉතින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් වැරදුනත් වෛද්‍ය විද්‍යාවටම බනී
@@hasithatharaka5737 ආරුමුට්ත බරුබිරුල සස්රුත නරයනය සිද්දි කරෝඕ මසිරිල හම ගොස් ශාන්ක්ය කරෝ. පල පල පොල්මුඩ්ඩු ගොබ්බ හසිත් තාරක නර ගොබිලෝ. 🤣🤣🤣🤣
@@androidone7243 සෙව්වන්දි කියන්නේ තනිකරම රඟපෑමක් කරන්නේ බං. සමහර සල්ලි දීලා එහෙම කරවනවාද කියලා දන්නේත් නෑ
අපේ සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝආයු ලැබේවා බුදුසරණයි
මු පල් හොරෙක් බොරැව වහගන්න වාචාල කටපාවිචිචි කරනවා
ඔබ වහන්සේ කරන්නේ හොඳ දෙයක් ... තෙරුවන් සරණයි 🙏🙏
හාමුදුරුවන් වහන්සේ 100% හරි
Teruvan saranai
අපේ හාමුදුරුවනේ! දීපු උත්තරේ විශිෂ්ටයි! ඔබ වහන්සේට නමස්කාර වේවා!
හාමුදුරුවෝ කියන කතාව ඇත්ත🙏🙏🙏 itnනාලිකාව මීට වඩා වගකීමෙන් වැඩ කරන්න මෝඩ වැඩ කරන්න එපා
Eka nam.aththa
මෙහෙම කරපු නිසානෙ ඒත් මේවා බොරු කියලා මිථ්‍යාව විශ්වාස කරන අය දැනගන්නෙ
බොහොම පින් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබට🙏
ඇත්ත තේරුම් කරනවට අපේ හාමුදුරුවන්ට පිං සිද්ධ වේවා🙏🙏🙏
පාතෙගම අපේ හාමුදුරුවෝ මහාචාර්ය හිමි නමක් උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ නමක් 🙏🙏 තෙරුවන් සරනයි හාමුදුරුවනේ
හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏
අපේ හාමුදුරුවන්ගෙ ඉවසීම අති විශිෂ්ටයි....
බුදු දහම සත්‍යයි එයට සම කළ හැකි කිසිදු දහමක් මෙ ලොකයෙ නැත.
කෝල් එක ගත්ත වෙලේ මතුරපු එකටනම් හිනා.පුකටත් හිනා
නියම එඩිතර හාමුදුරුවන් කෙනෙක් අපි ගරු කරනවා
Anuwarenma 👍👍🙏🙏
@@ssbfilms9251 i8covvvvvvoyvvv
@@ssbfilms9251 j jMNn hu j
😂😂කපුව left හාමුදුරුවො කට කෑවත් කියන එක කියනව.තෙරුවන් සරනයි හාමුදුරුවනෙ.
ආගම දහම විතරයි සත්‍ය 😘💗💛
අපේ ස්වාමීන්වහන්සේට දීර්ගායු.. 🙏🙏
හාමුදුරුවෝ ලෝක 31
Both are horu
Hamdruwo karaneth shama selling the religion
@@totagecyrilweerwsinghe9223 ane nikn palayan yko ynna
@@totagecyrilweerwsinghe9223 නෑ දර්මය තියෙන්නෙ පෙට්ටගමක දාලා වහලා තියෙන්න නෙවේ ..ඒවා මිනිස්සුන්ට කියලා දෙන්න ඕනි
අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරනයි මිත්‍යාව වැනසේවා සියලු සත්වයෝ නිදුක් වෙවා
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
I like Sinhalese language I hv been to Sri Lanka 19 times i hv lot sinhalese friends
did you understand what the Buddhist monk said? Scientific, phycologic and Buddhist proof.
වෙලාවට ලයික් වුනේ නිකමට හරි තේරෙනවා කිව්වා නම් රෙද් ගැලවෙනවා
@@dinunisansala2184 hi dear I understand ur language
@@alexanderselvan2390 that's cool bro.... keep it up. anyway thanks your appreciation
I think you have some connections with Sri Lanka. Am I correct?
අපෙ හාමුදුරුවනෙ බුදු සරනයි
මූ හාමුදුරුවන්ට ත් බනිනෝ.බුදු දහම් තමා එකම නිවන🙏🙏🙏
මේ ලොකේ සිටි එකම එකම ඥනය ඇත්තෙක් හා සත්‍ය දැනන් සිටි උත්තමයෙක් නම් අපේ සම්මා සම්බුදු වහන්සේට පමනි
අංක 3, මහ රහතන් වහන්සේඅංක 2, පසේබුදු රජාණන් වහන්සේඅංක 1, සම්මා සම්බුදු රජාණන් වහන්සේ... මේ උත්තමයන් වහන්සේලාට එකිනෙකට වෙනස් ඤාණයන් පවතී.
මේ වැඩසටහනනම් මරු හැබැයි...බොරු කර කර මිනිස්සුන්ව රවට්ටනවා...හොද වැඩේ...හාමුදුරුවනේ තෙරුවන් සරණයි...🙏
ආනාපාන සතියෙන් යක්කුඑලවන වැඩ කරන ගුරුන්වහන්සේ අහෝ දුකකි ඉරකි තිතිකි
Ado pala othanin
Thogeagama adahagena gedara idapan denadeyak kala wena deyak බලාගෙන
කතා කරන විදියෙන්ම තේරෙනව ඌ පිස්සෙක් කියලා.....
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
පීච්චං සෙව්වන්දි මෑණියන්ගෙන් පස්සෙ මේක බලන්නෙ
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
Seuwandi kiyanna .maniyo kiyanna epa
Mama
සෙව්වන්දීගේ සීන් එකෙන් පස්සේ මේක බලන අය කව්ද ඉන්නේ?
අනිවා
ඉන්නවෝ
Eka balala iwara weddi mekat hambunane bn 😂😂😂😂
මේ දැනුත් කරනෙ ඒ වීඩියෝ එකක්😅 බලන එක
අපි තමා ඉතිං😜, තව හොයනව..
ක්‍රිස්තියානි උනත් බුදුදහමට ලැදි මම😇❤️
බුද්ධාගම තරම් සත්‍ය ආගමක් කොහෙවත්ම නෑ... මේ සන්සාරෙට තියන එකම.මග..💖🙏 තෙරුවන් සරනයි ..ඔයා හොඩක් වාසනාවන්තයි 🙏💖
අනිවා 💝
@@michaelrosen6969 😂😂 ඒක මරැ
Aka maru meke patta athal bn😁😁
@@COINAGE369😊ppptfgtgĺ😅
අපේ හාමුදුරුවන් වහන්සේට ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි,තෙරුවන් සරනයි !!!.
Sms
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
නියමයි හොර කපුවන්ට කළ දේ.
@@allaahthedivinetruthallaah19 apinan ubata adare na
ane ub waqdinwd mut me babaddt wadhan wadahn thw kaha kpuwat
සෙව්වන්දිගෙ seen එකෙන් පස්සෙ.මේ වැඩසටහන හොයා හොයා බලන අය තවත් ඉන්නවදො.........
Me
👍👍
Me
Mun thamay minissu🤣🤣🤣🤣🤣🤣
😁😁😁 ඉන්නවා
ගෞරවනීය පින්වත් අපේ හාමුදුරුවන්ට බෙහෙවින් පින් පිරේවා ...නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු වෙවා ..බොහොම පින් අපේ හාමුදුරුවන්ට සත්‍යාවබෝධය වෙනුවෙන් !!!🙏🙏🙏
ape hamuduruvanay nopenena balavega valen vada karanda puluvan .ath devekenek manussa sarerayata vaden na. apay kauru hare marecha kenek deveyanta avateva karala apeta udau karanava .a apeta ahinsaka minissungyn surn kanda navae .ara marecha pudgalayata pin ganda one nisa a day karannay .ape akyn suran kanavanam apeta a nopenena balavegyn pihitak na .apay hamuduruvanay mama apay hamuduruvoth akka tarka karanava navae mama danna day bohoma poddae apay hamuduruvanay oba vahanse eta vada godak deval dannava meka mama kiuvay apy hamuduruvanta apahasa kireemata ahyma navae .ahyma pode hare hith taulak una nam siya dahas varayak samava ayadenava apay hamuduruvanay .math ahyma vada karana kenek ath mama katavath mila ganan kiyan na. vada karan giya minissunta vaday hare geyoth mama yavannay apay gamay pansalata pansale budda manderay edala makara torana dakka pratesanskaranaya karay magyn deyak karagyna pihitak lababu aya hamuduruvanay .a pina matath teyanava magay mala giya pranakarayatath teyanava vada karana deveyantath teyanava mudal viyadam karapu magyn pihita labapu minissuntath teyanava .mama rajjaya sevakayek mama jevath vennay magay rakiyavyn devalayen hoyana hama rupiyalama gamay viharastanaya diunu kiremata yodavannay avilla balanda puluvan onema kenekuta .deviyangyn utum apay tatagata budu rajanan vahanse .teruvan saranae 0703417650
wee trout@@manjulapriyankara8920; the
අපේ හාමුදරුවනේ ඔබහන්සේගේ දේශනාව ගොඩක් වටිනවා 🙂🙏 මිත්යාදෘෂ්ටික මානසිකත්වයෙන් මේ ලෝක සත්වයා අත්මිදී උතුම් නිවනම අවබෝධ කරගනිත්වා
Mona watinawad ethana aththa kiyapu kawruth ne niwedakayath paththa adinawa hamuduruwo sanwarsth ne kapuwa kareth patta mal boru 😁
@@kavichannel4586ඔයත් තවත් සෙව්වන්දියක්ද .සත්‍ය පැත්තට මිනිස්සු කතා කරද්දී ඒක පැත්තට ඇදිල්ලක් කියලා කියන්නේ 😂😂
@@kavichannel4586 අනෙ පල වෙසි යන්න උබ මොනාද දන්නෙ පඩුවෙ ඉදපන්
@@kavichannel4586 මං එක්ක බුදියන්න එනොද 😹
අපි නමි විස්වාස කරන්නෙ බුදු දහම පමනයි
එකෙන්ම
අනිවාර්යෙන්. ඊට වඩා දෙයක් නෑ
Apith🙏
Anivarrayenma
අපිත් ඔය මිත්‍යා විශ්වාස මගුල් විශ්වාස කරන්නේ නෑ
බලන්න ඒ සග ගුණය ඉවසීම වචන සංවර බව.....අනේ...සාදූ සාදූ සාදූ 🌼🌹🌹🌼🌹🌼🌹🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏
අපේ හාමුදුරුවෝ බුද්ධශ්‍රාවක නමක්. උන් වහන්සේගේ ඉවසීම උතුම්
ස්තූතියි පිටරට ඉදන් කතා කල කෙනාට.
මම විශ්වාස කරන්නේ බුදු දහම විතරමයි තුනුරුවන් සරණයි ......
අපේ හමුදුරුවොන්ගෙ ඉවසීම....🥺❤️
හොර කපුවන්ගේ රෙදි ගැලවු අපේ හාමුදුරැවන් වහන්සේට තෙරැවන් සරණයි.
අපේස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු
I I am 9.30am 989899989998999999
නියමයි මුන් තමයි හොඳටම කළේ⁸
සෙව්වන්දී අලුත් එක
ruclips.net/video/HiLTa5asC_I/видео.html
Sewwandhige avataaraya mo0😀
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.........!!!!!
ඔබ වහන්සේ ගේ දේශනය ඉතා වැදගත්........ අපේ හාමුදුරුවනේ.
මිථ්‍යා විශ්වාසයන් නැති බව ඔප්පු කර පෙන්විම සම්බන්ධයෙන්
අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ජාතියේ පිනට පහලවුණු ස්වාමීන් වහන්සේලා...කියන්න තියනදේ මූනටම කිවුවා...සාදු සාදු!
නියමෛ 👍👍👍පිටරට ඉdan kathakarapu nona hoda wadak කළේ 👍👍👍 මිනිස්සු අහු වෙලා ඉන්න මේ මුලාවෙන් ගලවා ගත්ත එකටනම් බොහොම පින්🙏🙏🙏
ලොව්තුරා උත්තම බුදුන් වහන්සේගෙ බුදු දහමට ඔය ඔක්කොම යටයි.....බුදු සරණයි ස්වාමීන් වහන්සේට...🙏🙏
කතාකරපු නෝනා ටත් අපේ හාමුදුරැවන්ටත් බුදු සරනයි දෙවි පිහිටයි
Dull
The edit was
good sadu
Joru gena pahDa dunnatA pin
අපෙ හාමුදුරුවනේ ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා ,මෙවැනි මිත්‍යා දුෂ්ංඨිකයන් තුරන් කරන්න ඕනෙ,තෙරැවන් සරනයි ,
මා ඉතා ප්‍රිය කරන හිමි නමක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
Ape hamuduruwange sansun bhawaya .......thawath mona kathada
Me kapuwa horek pal horek.
මෙ වගෙ පිස්සු මිනිහෙක් ගෙන්නන නාලිකාව යි වැරදි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔඹ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏
පිරුණු කලේ දිය නොසැලේ..
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..!!!
අම්මෝ ස්වාමීන් වහන්ස මරු ඔබ වහන්සේ නිවැරැදි 100%1000 අරූ පිස්සෙක්නේ පකේ යක දුරා..
@dilan dilrukshan 🤣🤣🤣 yko dilan
යකේ පකදුරා 😅😅
@dilan dilrukshan ,ඕයි ඕයි ඩිලාන්😂😂
යකේ පකදුරා😪😪😂
Supirima toka superb
මෙහි සිටින සියලු දෙනාට අඳුරෙන් ආලෝකය ලැබීමේ ශක්තිය ධෛර්යය හා හැකියාව උදා වේවා!!
Me program eka mru e 😂😂horunta mra wade
සෙව්වන්දිට හපන් මෙ මිනිහා ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝ ...
Ow ne
හොර ගුරාලාගේ වැඩ සටහන් බලන අපි තමයි මෝඩයෝ .
Mata hina yanawa muwa dekkama 😂 hamuduruwonta katha karanna danne nethi minihek 😒😡
පේනව බලන හැමෝටම බුදු දහම කොච්චර එඩිතරද ඉවසීමයිද ඒක ඔප්පු කරා අපේ හාමුදුරුවෝ
බුදු සරණයි♥
🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏
Theruwan saranii ape හාමුදුරුවන්ට ..දීර්ඝ ආයුෂ ලැබේවා
තවත් මේක බලන අය ලයික් කරමු
අපේ හාමුදුරුවන්ට දළදා සමිදු පිහිටයි
හාමුදුරුවන්ගෙ සන්සුන් කම බලන්න..ඇත්‍තටම අපෙ බුදු දහම තමා නිවැරදිම මග
හිතලා සංසුන් වීමයි එකතු කරගත්ත දේවල් සුන් වුනාම හටගන්නා සංසුන් වීමයි කියන්නේ දෙකක්
@@hasithatharaka5737 උබ දන්නවද හිතලද නැතුවද සන්සුන් උනෙ කියල හිතල හරි සන්සුන් වෙනවනම් ලොකු දෙයක් පඩුවෙ ඉදපන්
ඇත්තක්😇❤️
@@maliya766 ඒ කියන්නේ උඹ කියන්නේ මේ රහත් වෙලා කියලාද? රහත් වෙලා නම් විතරයි හිතලා සංසුන් වෙන්නේ නැත්තේ. රහත් වුන් නැති හැම කෙනාම හිතලා තමා සංසුන් වෙන්නේ
@@hasithatharaka5737 රහත් වෙලා කියල කව්ද කිව්වෙ රහත් වෙන්නම් ඔනිද සන්සුන් වෙන්න
බුදු දහම පමනයි අපට විශ්වාස ❤️ හමුදුරුවනෙ ❤️විය යුතු දෙ වෙමින් පවත්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාම නිව්න ඉවසිලිමත්ව මිත්‍යාව වටහාදීම ඉතාම වැදගත් හොරකපුවන්ට අහුනොවී ඉන්න සමාජයට හොද පාඩමක්
එදා ඉදන් හෙළ සිරිතට ගරු කරන අපේ බෞද්ධ හාමුදුරුවරුන් කිසි විටකත් ඇත්ත කියන්න පැටළුන්නෙ නැහැ.හැමතැනකම දිලිසෙන්න බැබලෙන්න මනුස්සයන් ඉස්සරහ ඉදන් කෙළින් වැඩ කරනවා..බුදුසරණයි
💥🙏
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේ කලබල නොවී කියන්න ඕන දේ හරියටම කිවුවා තෙරුවන් සරණයි 🙏🙏
මෙන්න හාමුදුරුවරු. ❤❤🙏🙏🙏🙏
මෙහෙම හමුදුරුවො තම ඉන්නෙ එක්කෙන්ව්ක් දෙන්න්ව්ක් ඇර කුරුසකරයො වගෙ නෙවෙයි
තෙරුවන් සරණයි! ඕනෑම තාරාතිරකම කෙනෙකුට වුවද සත්‍ය වැටහෙන program එකක්..බුදුදහම තරම් නිරවද්‍ය නිරවුල් උතුම් දහමක් නෑ..☸️
හාමුදුරුවනේ බුදු සරණයි ,බුදු දහමින් පමණි සිත නිවිය හැක්කේ,
Katha කරපු කාන්තාව ශක්තිමත් .... super ... මිනිස්සු බුදු දහම ta අනුව ජීවත් una nm.. me කිසිම prashnayak ne ... api හැමදාම බුදු දහම ta ආදරෙයි ...
හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🌸🌸🌸
සෙව්වන්දි නිසා කපුවෝ එන ප්‍රෝග්‍රම් treding වෙන සීන් එකක් තියෙන්නේ.... සෙව්වන්දි එකයි මේකයි දෙකම බලපු අයගෙන් රිප්ලයි එකක් ඕන
Thathai dui neththan seuwandige amma saththara balanna yanna athi lamai nethi nisa Beheth ganna ithin kapuwa Beheth dila e jala seuwandiwa hadala ada thaththai dui prasiddai
🤣🤣🤣🤣 eka maru kathawa
මිත්‍යාදුශ්ටික මිනිස්සුගේ නිරුවත හෙලි කල හැමෝටම තුති ❤ මේ සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන් විදියක් කියන්න කව්රු හරි...
Jathika rupawahiniye adushyamana program blnn
දළදා වහන්සේගේ පිහිටයි සුවුවාමින්වාහාන්සේට
Mama beluwa
බෙගල් ඇදබාන හොර කපුවෝ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
අපගේ සවාමින් වහන්සේට බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ හමුදුරුවන්ගෙ සංවර ගම...හරිම නිහතමානී 🙏🥺
ගම නෙමෙ කම 😊
මේ හාමුදුරුවන්ගේ ගම පල්ලේගම
බුදු දහමට එරෙහි වුන කිසි ආගමක දිගු කාලින පැවැත්මක් නැත ❤️🙏. බුදු දහමට කීකරු වන්න එතකොට දේවියන් ඔබට ප්‍රියවෙනු ඇත 🙏🙏🙏🙏🙏🙏🙏
Ehemanam me hamuduruwa mechchara kal inne okkoma boru karayoo sahodarayaa
@@kavichannel4586 ithin modayo me hamuduruwo budu dahamata erehi unada
@@kavichannel4586 sahodhari buddun wahanse mithyawa nathi karapu maha yathi warayan wahanse namak unwahanse widyanu kulawa thamai sama deyakma minisunta deshana karala thiyenne avidyawa duru karanna lokaye budu dhahama hariyata sarana yanna eka eka minisu kiyana dewal ekka budun wahanse dakkinna yanna epa....
@@kavichannel4586 ඉතින් මෙ හමුදුරුවො බුදු දහමට විරුද්ද උනාද බන් 😂
අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේ හරිම හරිම සන්සුන් .....🙏🙏🙏🙏
හාමුදුරුවෝන්ගෙ ඉවසීම .....තෙරුවන් සරණයි හාමුදුරුවෝ
නියමයි අපේ හාමුදුරුවනේ ... ❤
ඔබ වහන්සේට බොහොම පින් මේ දැනුවත් කිරීමට හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏
Ape හාමුදුරුවෝ තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි .🙏🙏
ඉතා බුද්ධිමත් උගත් ගව්‍රරවනීය ස්වාමීන්වහන්සේ නමක් උන්වහන්සේ දේශනාකරන්නේ සම්පූර්ණ සත්‍යක්
බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ. මේ වගේ බොරු කාරයන් නිසා අහිංසක මෝඩ මිනිස්සු මුදල් නැති කරගන්නවා
හාමුදුරුවන් වහන්සේගේ ඉවසීම සහ කතා විලාශය ඉදිරියෙ කපුව පචවෙනව තෙරුවන් සරණයි හාමුදුරුවනේ
🙂
@@dulaninisansala8285 😊
සිරා කතාව
@@dulaninisansala8285 😊😊
@@kingman-x5h 👍👍😊😊
අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි
හාමුදුරුවෝ හරිම ඉවසිලිවන්තෛ 🙏🙏🙏🙏🙏 සෙනෙවිරත්නට baaa හාමුදුරුවෝ එක්ක තර්ක කරන්න 👍👍👍👍 හාමුදුරුවෝ ඇත්තටම බුද්ධිමත් suwamin වහන්සේ namk ඇත්තටම බුදු දහම තරම් දෙයක් naaaa 🙏🙏🙏🙏🙏
මෙහෙම අය ගෙන්වන්න ඕනී..ප්‍රසිද්ධ නාලිකා..මොකද?අද අපේ රටේ ගොඩක් දෙනෙක් මේ දේවල් වලට රැවටිලා ඉන්නේ..මේවගේ වැඩසටහන් ප්‍රසිද්ධ කරන්න ඕනී..හැමෝගෙම දැනුවත් වීමට..👍✌
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..නිවරදි මග කියා දුන්නාට..
උන්වහන්සේගේ පැහැදිලි කීරීම අපූරුයි❤️
ඔබ වහන්සේට මගේ නමස්කාර පූර්වක උත්තමාචාරය පුද කරමි..! 🙏 බුදුන් සරණ හැර වෙනත් සරණක් නැත 🙏
ඇයි මේ නාළිකාවන්ට පල් හොරුන්ව ගෙන්නන්නේ අපේ නායක ස්වාමින් වහන්සේලා අපහසුතාවයට පත්කරන්නේ?.
Meka loku gamak..... sihibuddhiyen hitapalla....
Kapuwa kapothi 😄😄😄😄😄
Onama dhekata sudhanamva thamai me vage sanvadhayakata paminiya yutthe
ස්වාමින් වහන්සේ නම් අපහසුතාවයට පත් වුනේ නැහැ, කොහොම උනත් කපුවගෙ නම් රෙදි නෑ
ⁿ
L
කියවන කියවිල්ල හැටියට කිසිම හැදියාවක් පේන්න නෑ ගුරුකම් තියා මොනදේ කරත් තැනට ගැලපෙන විදිහට හැසිරෙන්න පුලුවන් තරමේ සංයමයක් ඕනේම කෙනෙක්ට තියෙන්න ඕනේ. තාමත් මෙවැනි මිත්‍යාවල එල්බගෙන සසර තවත් දුර කරගන්න එපා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි මිත්‍යා මත බිද හෙලලා සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා මේ කරපු සත් ක්‍රියාව වෙනුවෙන් උතුම් නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏🙏
කෝල් එක ගත්ත වෙලාවේ මතුරපු එකට නම් හිනා ගියා ඕයි.....🤣🤭🤣🤭🤭🤣🤭
Dan like diunui.
Phone eken mathuranna Bari ai?
හාමුදුරුවන්ටත් හිනා ගියා 🤣
රැප් එකක් කිවුවේ
🤣🤣🤣😂😂
😉😄😄😄😄😄😄😃😃😃😃😃😅😅😅😅😅😅Kapuwa thamai hodatama kare
බුදු සරණයි අපේ නායක හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ට මේවා ජනතාව ඉදිරියේ ප්‍රකාස කරාට
මේ ගුරා වගේ තව සෙට් එකක් ඉන්නව මේ විදියට ගෙනල්ල පච කරලම දාන්න ඕන. ඔබ වහන්සට බොහොම පිං
Balana gaman comment kiyeuwa. Patta 😁😁
@@chamaliperera2852 ඔව්😅🙂✋
අර උදේට ලග්න කියන කාලකණ්ණි ටිකවත් නැති කරන්න ඕනි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බුදුසරණයි. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
තෙරුවණ්සරණයි සියලු දෙනාටම.. මෙම වැඩසටහන ගොඩාක් හොඳයි.මේ වගේ බොරු කරලා දේවාල කරන මිනිස්සු වගේ ගුරුකම් දේවාල කරන හාමුදුරුවරුත් ඉන්නවා.. එයාලවත් ගෙන්නලා මේ වගේ ප්‍රශ්න කරන්න.. සමාජයට කරන ලොකු උදව්වක් ..
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට..! 🙏☸️❤
ගැහැනියකටවත් කතා කරන්න දන්නෙ නැති මේ වගෙ බොරුකාරයින්ට අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කියල දුන්නේ ලස්සන පාඩමක්. ආයෙවත් මේ වගේ බොරු නොකර ඉන්නව නම් ලොකු දෙයක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
Boru.kanna.epa.hora.kapurala.minissu.mula.karala.ganna.hariyanne.yako
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මට අධ්‍යාපනය ලබා දුන් ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ ට දිර්ඝා යුෂ ලැබේවා 🙏🙏🙏
මේ වගේ මිනිස්සු හින්දා.සත්තය කරන මිනිසුන්ට අපහාසයක්.අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Satthaya acchige redda
සෙවුවන්දි මිස්.
@@androidone7243 ඔව් උබ වගේ ගොං මෝඩයින්ට ඔව්වා තේරෙන් නෑ. උබ වගේ ගොනෙක් ඉතින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙතක් වැරදුනත් වෛද්‍ය විද්‍යාවටම බනී
@@hasithatharaka5737 ආරුමුට්ත බරුබිරුල සස්රුත නරයනය සිද්දි කරෝඕ මසිරිල හම ගොස් ශාන්ක්ය කරෝ. පල පල පොල්මුඩ්ඩු ගොබ්බ හසිත් තාරක නර ගොබිලෝ. 🤣🤣🤣🤣
@@androidone7243 සෙව්වන්දි කියන්නේ තනිකරම රඟපෑමක් කරන්නේ බං. සමහර සල්ලි දීලා එහෙම කරවනවාද කියලා දන්නේත් නෑ
අපේ සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝආයු ලැබේවා බුදුසරණයි
මු පල් හොරෙක් බොරැව වහගන්න වාචාල කටපාවිචිචි කරනවා
ඔබ වහන්සේ කරන්නේ හොඳ දෙයක් ... තෙරුවන් සරණයි 🙏🙏
හාමුදුරුවන් වහන්සේ 100% හරි
Teruvan saranai
අපේ හාමුදුරුවනේ! දීපු උත්තරේ විශිෂ්ටයි! ඔබ වහන්සේට නමස්කාර වේවා!
හාමුදුරුවෝ කියන කතාව ඇත්ත🙏🙏🙏 itnනාලිකාව මීට වඩා වගකීමෙන් වැඩ කරන්න මෝඩ වැඩ කරන්න එපා
Eka nam.aththa
මෙහෙම කරපු නිසානෙ ඒත් මේවා බොරු කියලා මිථ්‍යාව විශ්වාස කරන අය දැනගන්නෙ
බොහොම පින් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබට🙏
ඇත්ත තේරුම් කරනවට අපේ හාමුදුරුවන්ට පිං සිද්ධ වේවා🙏🙏🙏
පාතෙගම අපේ හාමුදුරුවෝ මහාචාර්ය හිමි නමක් උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ නමක් 🙏🙏 තෙරුවන් සරනයි හාමුදුරුවනේ
හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏
අපේ හාමුදුරුවන්ගෙ ඉවසීම අති විශිෂ්ටයි....
බුදු දහම සත්‍යයි එයට සම කළ හැකි කිසිදු දහමක් මෙ ලොකයෙ නැත.
කෝල් එක ගත්ත වෙලේ මතුරපු එකටනම් හිනා.පුකටත් හිනා
නියම එඩිතර හාමුදුරුවන් කෙනෙක් අපි ගරු කරනවා
Anuwarenma 👍👍🙏🙏
@@ssbfilms9251 i8covvvvvvoyvvv
@@ssbfilms9251 j jMNn hu j
😂😂කපුව left හාමුදුරුවො කට කෑවත් කියන එක කියනව.තෙරුවන් සරනයි හාමුදුරුවනෙ.
ආගම දහම විතරයි සත්‍ය 😘💗💛
අපේ ස්වාමීන්වහන්සේට දීර්ගායු.. 🙏🙏
හාමුදුරුවෝ ලෝක 31
Both are horu
Hamdruwo karaneth shama selling the religion
@@totagecyrilweerwsinghe9223 ane nikn palayan yko ynna
@@totagecyrilweerwsinghe9223 නෑ දර්මය තියෙන්නෙ පෙට්ටගමක දාලා වහලා තියෙන්න නෙවේ ..ඒවා මිනිස්සුන්ට කියලා දෙන්න ඕනි
අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරනයි මිත්‍යාව වැනසේවා සියලු සත්වයෝ නිදුක් වෙවා
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
I like Sinhalese language
I hv been to Sri Lanka 19 times i hv lot sinhalese friends
did you understand what the Buddhist monk said? Scientific, phycologic and Buddhist proof.
වෙලාවට ලයික් වුනේ නිකමට හරි තේරෙනවා කිව්වා නම් රෙද් ගැලවෙනවා
@@dinunisansala2184 hi dear I understand ur language
@@alexanderselvan2390 that's cool bro.... keep it up. anyway thanks your appreciation
I think you have some connections with Sri Lanka. Am I correct?
අපෙ හාමුදුරුවනෙ බුදු සරනයි
මූ හාමුදුරුවන්ට ත් බනිනෝ.බුදු දහම් තමා එකම නිවන🙏🙏🙏
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
මේ ලොකේ සිටි එකම එකම ඥනය ඇත්තෙක් හා සත්‍ය දැනන් සිටි උත්තමයෙක් නම් අපේ සම්මා සම්බුදු වහන්සේට පමනි
අංක 3, මහ රහතන් වහන්සේ
අංක 2, පසේබුදු රජාණන් වහන්සේ
අංක 1, සම්මා සම්බුදු රජාණන් වහන්සේ... මේ උත්තමයන් වහන්සේලාට එකිනෙකට වෙනස් ඤාණයන් පවතී.