Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආතල් එකට මේක බලන්න ආව අය මේ කොනට!😂
Mama 😂
Ado adoo
මමත් 😂
මාත් ආතල් එකට බලන්නේ😂
😂
කිසි දෙයක් නොතේරුනත් මේකෙන් ආතල් එකක් ගත්ත... සහභාගි උන හැමෝටම thanks 😅
මේ සැරේනම් චමුදිතට තේරෙන්න ඇති වාචාලයෝ වගේ කියවනකොට අහන් ඉන්න කොච්චර අමාරුද කියලා 😂😂😂 fatta ආතල්.
😂ඇත්තම කතාව 😂
👍🤣😂
Ek maru😂
චමුදිතයත් තෙරුම් ගන්න ඕන 😢😂
ඔව් යකෝ ආතල 😂
කොහොම හරි මුන් හතර දෙනා චමුදිතව පැරැද්දුවා
අනිවාර්යෙන්ම
😂😂
චමුදිතයා මේක කරෙත් ආතල් එකටඅපි බලන්නෙත් ආතල් එකට😂
ඇත්ත..😂
පට්ට
සුදුසුම නැකත තමන්ට යමක් කළ හැකි වේලාවයි.(බුදුරජාණන් වහන්සේ)
මේ ජෝතිර්වේදය කියලා කියන එක පිස්සන්ගේ වැඩක් බව ඔප්පු කළාට ගොඩක් ස්තූතියි
eka aththa
nakitika bayai .nakathvalata vada nokaroth munta vada nathivei kiyala😅😅😂
මගේ බුදුහාමුදුරුවන් එහෙම දේශනාවක් කරලා තියනවද 🙏🙏🙏🙏
Oyaa,hariyatamahari.malli.me.bawa.ma.meeharakta.notherena.eka.thamai.ratemakarume
වෙනදා චමුදිත කතා කරනකොට අනිත් අයට උත්තර දෙන්න අමාරුයි අද මේ හතර දෙනා කෑගහද්දී චමුදිත අසරණයි
😮😮😂😂😂😂😂😅😅
😅😅😅😅😅
නැකැත් නම් අපි දන්නෑ, ප්‍රසිද්ධියෙ චමුදිත නෑව්වට නම් ස්තූතියි.....
😂😂😂😂😂😂😂😂😂😂😂
චමුදිත ගන්න වෙනම ආතල් එක දැක්ක අය මේ කොනට එන්න 😁😁
Ou aththatama dakka
මුන්ට කෙල ගන්න කියලා හැමදාම පාන්දරම නැගිටලා බුදු පහන තියලා ජයපිරිත දාල දෙයියන්ගෙ පිහිටින් බුදුන්ගෙ සරණින් වැඩ පටන්ගමු
👌👌👌👌
අනිවාර්යයෙන්ම
අනිවාර්‍යයෙන්ම එහෙමකලාම හරි
Aniwarenma
අන්න හරි අපේ පංසලේ නායක ස්වාමින්වහන්සේ කියන්නෙත් ඔබ කියන දේමයි
ඔය හැම මගුලම බුදු දහම ට යටයි.බුදු දහම අනුව ජීවත් වෙන්න.
අනිවාරෙන්ම☸️🙏♥️
අනිවාර්ය යෙන්ම .
අනිවා
මේ නාකි මනුස්සය බොරුව දිනන්න ගිරිය කඩගෙන කෑගහනව
අනිවාර්යයෙන්
ඉතිහාසයේ ප්‍රථම වතාවට චමුදිත අසරණ වෙයි
sira 🤣🤣
Siraaaaaaaaa 😂😂😂😂😂😂
කර්ම විපාක. 🤣🤣🤣
😂😂😂
මේක බලද්දි සතුටුයි මොකද සල්ලි වලට කඩේ යන වයසක මහලු අයට විරුද්දව තරුන පරපුර නැගීටීම ගැන හොරුන්ට හොද වැඩෙ. මෙච්චර කාලයක් අපි කලේ මුන් කරපු නැකත් වලට මේ පාර උදේ නැකත් කරමු
ආතල් එකට මේක බලන්න ආව අය මේ කොනට
🤣🤣🤣🤣🤣 රවි ගුරු අවුරුද්දකට පස්සේ හම්බ වෙලා 😂😂😂😂
😅😅😅😅
මේ සැරේ නම් කිරි උතුරන්න වෙන්නෑ😢😢😢😢😢😢
ආතල් එකට නැතුව උඹ හිතුවද අපි මෙතන මුන්ගෙන් නැකත් ඉගෙනගන්න ආවා කියලා 😂😂
මෙ සියලුම සිදුවීම් වලින් පෙනී යන්නෙ හොරුන්ගේ බොරු කාරයන් ගෙ යුගය අවසාන වී අපේ රටට ඉතාම සුභ කාලයක් උදාවන බවයි
ohoma hithanna epa mokada gotage kaleth ohomane minissu hithuwe bro
රෙද්ද විනාශයක මුල
එයා සමහරවිට අදහස් කරන්නෙ ඇත්තෙ වයසක අය ට තරුණ අය අභියෝගය්ක් වෙන එක වෙන්න පුලුවන් 😊
නැකැත් ඕනෙ නෑ චමුදිත මේ දෙන ආතල් එකට මුල් අවුරැද්දම හිනාවෙලා ඉන්න පුලුවන් 😂😂😍
😢😢😢
මේක බලලා හිනාව නවත්ත ගන්න බැරී උන් මගෙ පස්සෙන් වරෙල්ල😂😂😂😂
ඇයි උබේ පස්සෙන් එන්න කියන්නේ? උබ හිතුවද අපිටත් ලිංගික ඇරියස් කියලා?😂
Vinoda samaya wage😂😂😂😂😂😂
මුන්ගෙ නැකැත් විසිකරලා තමගෙ හිතට දැනෙන වෙලාවට වැඩකරපල්ලා.
අඩේ, ඒක නම් නියමයි.
ඕනෙම වැඩකට තම තමන්ට අවශ්‍ය සහ පහසුම වෙලාව තමයි සුදුසු හොඳම නැකත
සිරා කතාව ඒක නම්..අවුරුදු නැකැතටත් මරා ගන්න මේ මුස්පේන්තුවන්ගේ නැකැත් වලට අවුරුදු කරන්න ගියොත් අපිට තවත් ටිකක් කෙලවෙලා යන එක විතරයි වෙන්නෙ.
😂😂😂😜😜😜 ග්‍රාහයෝ ටික පාඩුවේ කැරකි කැරකි ඔහෙ ගමන් කරනවා.... මේ හු#තිගෙ පුතාල මේතන මොකට ඇරගන්නවද මන්දා...☠️🤣😂☠️🤣😂 උබලා නැකත් හැදුවත් නැතත් ලොකය යන විදිහට යනවා... අනෙ මිනිස්සුනේ උබලට හොද වෙලාවක් හොද සිතුවිල්ලෙන් ඔනම දෙයක් කරපල්ලා හරියනවා..!!! 👊👊👊👍👍👍
Ha hodai ombakiyana deya ahsnnsm 😂
ආදරණීය මිනිසුනි, බුදුන්ට කිරිබත් පූජා කර සතුටු සිතින් දරුවන් සමග රාත්‍රියේ හෝ උදෑසන ඔබට පහසු වේලාවකදී ආහාර අනුභව කරන්න . යහපත ගෙනදේ.
Mongal ද නැකතට කරපං
Tho kalla thoni
@@Momojoboනැකත් කියන්නේ බොරු බන්😂
@@Momojoboයුරෝපීය රටවල් දියුණු උනේ නැකතට වැඩ කරලාද?
Anna hari.
සෑබෑම ශුභ මුහුර්තය“මහණෙනි, යම් සත්වයෝ උදේ වරුවෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ උදෑසනකි.මහණෙනි, යම් සත්වයෝ දහවල් කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ දහවලකි.මහණෙනි, යම් සත්වයෝ සන්ධ්‍යා කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ සන්ධ්‍යාවකි.1. බඹසර හැසිරෙන සිල්වතුන් උදෙසා මනාකොට පුදන ලද දානයක් ඇද්ද, දානය පිදූ අයගේ සුභ නැකත එය ය. සුභ මංගල්‍යය එය ය. සුභ උදෑසන එය ය. සුභ අවදිවීම එය ය. සුභ ක්ෂණය එය ය. සුභ මුහුර්තිය එය ය.2. එය වනාහී තමාගේ කාය කර්මයට ලැබුණු දියුණුවකි. වචී කර්මයට ලැබුණු දියුණුවකි. මනෝ කර්මයට ලැබුණු දියුණුවකි. තමන්ගේ ප්‍රාර්ථනයට ලැබුණු දියුණුවකි. දියුණුවෙන් යුක්ත වූ කාය කර්මාදිය කොට තමා ම යළි ඒ දියුණුව අත්විඳියි.3. ජීවිතය ඒ අයුරින් දියුණුවකට පමුණුවා, බුද්ධ ශාසනය තුළ සැපයට පත්ව, වැඩීගිය දියුණුව ඇතිව ඒ තෙපි සෑම සියලු ඤාතීන් සමග නීරෝගී ව සුවපත් වව්.”
❤
🙏🙏🙏❤☸️☸️☸️
නාකියා අව්සලා ගන්න පුළුවන් ආතල් එක වෙලේ හරක් කුලප්පු කරලවත් ගන්න බෑ..😂😂😂😂😂😂😂
😁😁😁😁😁😁😁😁😁😁😁😁
Ammo eka.😂😂
අඩේ ඔව් බං....🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
නාකියගෙ ආතල් නං මරු මචෝ
විඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන උන් කෝ😂😂😂😂😊
Innawa bam🤣🤣
මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක වෙන්න චමුදිත ලොකු පිනක් කරන්නේ ආතල් දෙනවා😂😂😂
👍
NASA එක ගෙන්නුවනම් මේක ව්සදගන්න තිබුනා
😅😅😅
😂👍
නාකියාගෙ කුලප්පුවට ජීවිතේටම නැකැත් එපාවෙනවා.නොදකින් විතරක්, මේ මූසලයන්ගේ නැකැත් කලොත් රටට අබ සරනයි.නාකියට අර්සස්.චමුදිත තව වැඩසටහන් කරන්න ඕනා,ඒනිසා ගෙදරයන්න.නාකි රජකලත් එකයි,නැකැත් හැදුවත් එකයි.කට දැක්කම අප්ප්‍රියයි නාකියගෙ
නාකියා නෙවෙයි අර කට්ටඩියගෙ එකට බලපන් මාලු කාරයා වගේ
උබ සදා කල් තරුනයිද හොර එකවුන්ට් හදන් කමෙන්ට් දාන උන්
@@milaxmenඌ අර කට්ටඩියද කොහෙද 😂😂
😂😂😂😅😅😅😅😅
@@milaxmen නාකි පගයා මැරෙන් නෑනේ නහරක් වත් පුපුරලා 😂
චමුදිත මහත්තයා,මාසෙකට සැරයක් වත් මුන් සෙට් එක එක්ක වැඩසටහන් කරන්න 😂😂
අපේ ලේ පිරිසුදු කරන්න කියාපු වැඩෙ මචන්
මිත්‍යා දෘෂ්ටිකයන්ට හොඳ පාඩමක්. උදේ නැගිටලා බුදුන් වැදලා, කිරිබතක්, කැවිලි මේසයක් හදලා පහනක් පත්තු කරලා දෙමාපියන් මුල්කරගත්තු අවුරුදු චාරිත්‍රයක් කරන්න. ඔබ ඕනෑම වෙලාවක හොදින් කරන ඕනෑම හොඳ වැඩක් සුභ නැකතක් 🙏මේ මිනිස්සු කියන වෙලාවල් වලට වැඩ කරලා රටටත්, පුරවැසියන්ටත් වෙලා තියෙන වැඩේම මදැ 😔
❤❤❤❤
❤❤
ඈ ප කෝ ලිත...
ඔව් මාත් හිතන්නේ එහෙම
පට්ට චමුදිත මේක නම්, මේකේ මන් ආසම ඔයා බයවෙලා වගේ දෙපැත්ත බල බල ඉන්න කොටසට...😋 අපහු තව programer එකක් ඕනේ මෙයාල හතර දෙනා එක්ක ... මේක සුපිරි
ස්තුතියි...චමුදිත...සිංහල කොමඩි චිත්‍රපටියක් බැලුවා ..හිනා කාලා පණ යනවා
මරු මරු පාර්ලිමේන්තුවට යවන්න හොදයි ආනන්ද මහතා අන්තිම යි. මුංගේ නැකැත් වැඩක් නැහැ
Exactly!
😂😂👍
😀😀😀👍
මේ වැඩ සටහන අවුරුද්දෙන් පස්සෙ බැලුවා ආතල් එකට . මරු . මරේ මරු
අපේ ඈපා ලිත ගලවලා පුටු කොට්ටෙ යටට දැම්මා අද ඉදන් කිසිම නැකතක් බලන්නෙ නෑ... ස්තූතියි ඔබ හැමෝටම 🙏
හොදම නැකත තමා පාන්දර කිරි උතුරලා තමන්ට හැකි අයුරින් කිරිබත් කන්න..බුදුන් දෙසනාකල ධර්මය අනුව තමන්ට හැකි වෙලාව තමා නැකත...😊😊
අතිශය ප්‍රතම වාතාවට චමුදිත අසරණ වෙයි..උදාරයි උදාරයි..
😆😆😆😆😆😆😆😆
😂😂😂😂😜😜😜😊😊😅😅😮😮
2024 😂නොවැම්බර් මේක ආතල් එකට බලන අය කෝ
සුද්දො අඟහරුට යන්න හදනවා..අපි.නැකත හදාගන්න බැරුව දඟලනවා😂😂😂
අමුතු ලන්තෙනේ
Cary samaje yako 😂
😂 😂😂
අඩෝ😂
මෙදා මාගේ නිවසේ සිංහල අලුත් අවුරුදු නැකැත් වලට වැඩ නොකිරීමට තීරනය කලෙමි
😂😂😂😂😂😂
මේක කිව්වෙ ඇත්තටම අවබෝධයෙන් නම් මිත්‍යාවෙන් මිදුන ඔබට මාගේ ප්‍රණාමය...❤️
Amen ❤@@tharinduliyanage8954
Apith
ඒක hondai මුන් කියන widiyata nakath දෙකෙන්ම අපි හැඳි ගෑවිලා යනවා කොහොමත් එකයි
ඊලග සාකච්චාවේදී මුන් 4 දෙනා ගහගද්දි. චමුදිත කැමරාව උස්සන් දුවනවා බලන්න ආස අය කවුද. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂
😊😊
Carima roasting session ekak hto meka 😂
ආතල් .ආයුද දීල ගහගන්න මිනිස්සුන්ට ටිකට් කඩල පෙන්නන්න පුලුවන්
Oya tundanamabalatanh Karo Rosa pata tamae bubmat no
29:40 { මේ අංකය ක්ලික් කරලා චමුදිතගේ මූණ බලලා මේකට ලයික් එකක් දාන්න , චන්ද්‍රයා බලවත් කරන්න😅😅😅😅
ඇයි ....31.31 time බලන්නකෝ 😂😂😂😂😂
අනෙ දෙයියනේ 😂🤣
@@PushpaRathnayake-p8f ඔව් යකොඩෝ 😂😂😂
@@himethma_methmanthiආතල් කෝටියයි නෙහ්??
අංකල් කාරයාගෙ ආතල් බලන්නම විතරයි බැලුවේ මේක
පට්ට ආතල් බං.
@@snsnada9360ou oi mn me thawam balnwa 😂
😛👍
😢😢
Pake neketh baluweth ne apita hena gahuneth ne boru karoyonta rewatena pisso hitiye idsara gon hatta ape appalage kale hitapu un
අර නාකියාගෙ නොම්බරේ දීපල්ලාකෝ මල ගෙවල් වල පාලු කපන්න ගෙනියන්න සුපිරි බුලට් එක. 😂😂
🤣😂🤣🤣
Nakiya withrk nmi 5 m
අඩෝ සිරාවටම😂😂
උඹලගේ නැකත් වලින් රටට කරන්න පුළුවන් මගුලක් නෑ. ජනතාවනි,යථාර්ථවාදිව තර්ක කරමු.
Paka mewagen ratata karanna puluwan deyak ne makath rekiyawak😅😅😅salli thiyenawanam me adipathila alla natawanna puluwan munge rekiya prasnayak
Bomba geuweth neketh weradi nisada ane uke nannane ballo hukay mahapare.pisso wage
ruclips.net/video/nqfsOHNU8iY/видео.htmlsi=oOlqy_qBRXHnFQq2
Kattdiya okkoma patalagena mu kemathi paull kedanawata boruwata thoyl natala hambakaranna
uba anura kumarage nakatha ta anura kumarage gu kapan
හොද වෙලාවට කතෝලික අපිට නැකත් ඇත්තෙත් නෑ බලන්නෙත් නෑ. 🤣🤣
මෙන්න ජෝකනම් ජෝක්. චමුදිත තමයි හොදටම කලේ. හිනස්සවල මරන්ඩ එපා යකෝ😆😆
ප්‍රස්නයක් විසදගන්න මේ වගේ කෑකෝ ගහන සමාජ තල ගැන ඇතිවෙන්නේ කලකිරීමක් පමණී.
vinila kale🤣
හා හිනස්සලා මරන්න එපා මල්ලී ❤😂😂
මටත් කියන්න තියෙන්නේ එච්චරයි 😅😅😅😅
කෝ යකූ...චමුදිත බොසා
චමුදිත "පොඩ්ඩක් ඉන්න " කියන වාර ගනන කියා ඈපා ලිතක් දිනා ගන්න.😂😂😂😂😂
😂😂😂😂ැ
38
😂😅😂😅
වැඩිහිටියෙක් විදියට ආනන්ද මහත්තයා ගේ හැසිරීම අන්තිමයි.
Uba kiyalawath kiwe nee. Anith gon harak denna kiyapuwa ubata ahun nadda
Oyata guts Naha ne , mahalu madamata kiyanna ...parlimenthuwa issarahata 😮
@@mycf6හැසිරෙන්න දන්නෑ නාකියා අර අනිත් පැත්තේ එ උන් දෙන්න ඉවසනවා වැඩි වෙන එකෙක් ඔතන හිටියා නම් නාකියාගෙ කන්නඩි දෙක මුනේ හිටින්න දීලා
@@mycf6 mamath obath ekka ekagai. ara kattadiya ananda mahaththayata katha karanna dunne na.
@@lahirudilanka7639 Ow. KOhoma unath anthimata kiyanna thiyenne Ape kale & data aparadeee
අපේ රටට උතුම් ජයශ්‍රී මහා බෝ රජාණන්වහන්සේගේ පිහිටයි සියලු දෙනාට තෙරුවන් සරණයි !
මේ රටවල නැකත් නෑ. රටත් හොඳින් . අපිත් හොදින්. මුන්ට පිස්සු. අපිට ආතල්😂😂😂 චමුදිතගේ විනෝද සමය.👏👏👏හිනාවෙලා කම්මුල් දෙකත් රිදෙනව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නෙ කවදද?
මානසික ආතතිය තියෙන අය අනිවාර්යයෙන්ම මේක බලන්න. මාර විහිලු හරි ආතල්
චමු මෙපමණ කාලයක් ඔබ ගෙනා විඩියෝ වලින් සුපිරි විඩියෝ ටික තමයි නැකත් විඩියෝ 😂😂
ඇත්තටම චමුගෙ විඩියො එකක් හිනාවෙලා බැලුවමයි මේ
චමුදිතයට වැඩිය වාචාලයෝ සෙට් එකක් ...පව් චමුදිතයා..
වෙනදට චමුදිත පැන පැන ප්රශ්ණ අහන විධියට, අද ඇවිත් ඉන්න උන්ටික උත්තර දෙනවා. අද චමුදිත හරි සංවරයි. චමුදිතටත් හැදෙන්න මේ වගේ උන් ටිකක්ම එන්න ඕනේ.
😂😂😂😂😂😂😂 hariyata hari.chamudith kiyawaddith oohoma thamai
🤣🤣🤣චමුදිත: අප්පට බොල. මට වඩා මැදින් කඩා පනින උන් ඉන්නවනෙ
චමුදිත එහෙම අහන්නේ ඔහුන්ගේ න් නිසි පිලිරුරු ලබාගන්න නැ නැතුව අර සමහර you teub කබ්බො ටිකක් වගේ,ගොන් සේපාල් කුපාඩි සුදා තට්ටයා ගංජා සන්නා වගේ එවුන් නොවෙයි
😄😄😄😄😄😄
චමුදිත ඔයා කරපු ලස්සනම හොඳම වැඩසටහන මේක තමයි.රටේ ඉන්න හොඳම මෝඩයෝ හතර දෙනෙක් ,, කොහොමද කොහෙන්ද මේ මෝඩයෝ සෙට් එක හොයාගත්තේ?අපි හිතුවේ දියවන්නා වෙ විතරයි මේ වගේ උන් ඉන්නේ කියලා .
ඔයා බුද්ධිමත්ද😂
😂 දියවන්නාවේ උන් පරාදයි...
Bro mun. Neweyi moda api
බොහොම ස්තූති මේ දෙන ආතල් වලට ❤😂
අම්මෝ කන් කරච්චලේ චමුවට මරු 5ස් දෙනාම මරු 😅😅😅
මුන් දෙගොල්ලන්ගේම නැකත් එපා අපිට හොද වෙලාවක වැඩ පටන් ගමු.
කන්න නැතුව බෙහෙත් නැතුව මිනිස්සු නන්නත්තාර වෙලා මුං මෙහෙ නැකැත් වලට මරා ගන්නව
Munge welawa bala gaththanam wadath hoday😅
Camuditha hariyata wedasatahana palanayak karanna berinam karanna apayako 😬😬mala paninawa
Kapuwage hesirima anthimay dummala athata denna nethnam katata denna😅😅
චමූදිත..ඇග.බෙරගන.පලයන්.ගෙදර...😂😂😂😂😂😂😂😂😂
ඒක ඇත්ත
මෙච්චර කාලයක් අවුරුදු චාරිත්‍ර කලේ මෙහෙමත් මිනිස්සු හදපු නැකැත්වලට නේද කියල හිතෙද්දි කලකිරෙනවා.. බෞද්ධ අපේ ජාතික උත්සවය වෙන්නේ වෙසක් උත්සවය මිසක් මේ විකාර නෙවෙයි..
aniwaryinma
අනිවාර්යයෙන් ..මුන් නැකැත් හදල තියෙන්නෙ අපිට වැලිගම්පිටි යන්න
රටේ මහ එවුන් තමයි රට කෑවෙත් කන්නෙත්,,අපිට මේ විගඩම් එපා කන්න ඕන නම් ඕන වෙලාවක ගෙදර උයල කාපල්ලා හැමදාම හරි,,මුංගෙ පලියට මගුල් නටන්නෙ නැතුව,,මුංට පිස්සු ඔක්කොටම🤮🤮🤮
😂😂😂😂😂
😅😅ඇත්තටම අපේ රටේ සිංහල මිනිස්සු මරා නොගන්නේ මොකටද😅😅අවුරුදු තිහක් යුද්ධෙන් එකම සොහොන් පිටියක් වෙලා තිබ්බ රටේ මිනිස්සු අවුරුදු නොකෑවේ නෑනේ බං උයලා කෑවා. නැකතට හැදුවෙ නෑ😢😢කට්ට රටේ රටටයි ජාතියටයි වෙලා තියෙන ලොකුම විනාශ වෙලා තියෙද්දිත් එකමුතුකම බින්දුවටම වැටිච්ච රටකුයි ජාතියකුයි. ලැජ්ජයි නේද😢😢
මේක හොද අවස්ථාවක් චමුදිත ඇතුලු හිරු නාලිකාවට. රටේ නායකයෝ අවුරුදු දවසේ නැකත් කරන විදිය live දෙන්න. ඒ වගේම රටේ ජනතාවට කන්න නැති වෙලාවේ අලුත් මාතෘකාවක් ඇවිත් රටේ ප්‍රශ්න වහන්න , අවුරුදු වෙනකන්.
දැන් එතකොට හරියට නැකත් තිබ්බෙ නැති නිසාද මේම උනේ රටට 😪😂
ආදරෙයි චමුදිත 😅😅 තව වැඩසටහන් දෙකකට ලොක්කව ගෙනාවනම් නහරයක් යනවා පොරගේ අයේ දෙකක් නෑ
Nakiya මරු ගොබ්බ pakaya
😂😂😂😂😂😂 yawannama gennaganna ooneee
ජොතිසය දන්නෙ නැති හරක් සාකච්ඡා වලට ගෙන්ත් ප්‍රවීණයන්ගේ ගරුත්වය විනාශ කරන්න එපා.
@@UdithaAthukorala-jw7wk නාකියා ගෙ ගෞරවය රෙද්ද pallen බේරුනා
😂😂😂😂
නොදකින් නැකැත් එපා උනා සිංහල අවුරුද්දත් ඉවර කරල දැම්ම
මුංට හිතෙන හිතෙන වෙලාවල් හදනවා ලංකාව ඉදිරියට යන්නනම් උදේ පාන්දර නැගිටලා හිත සතුටින් කිරිබතක් උයාපල්ලා
එක ඇත්ත
නැකතකට වැඩ කරන ට්‍රක් ලතයබින්දුවටම වැට්ල පව් අපේ මිනිස්සු 😢😢😢
මුන්ද බං අපිට නැකත් දෙන්නේ.. අපට කෙලවෙන හේතුව දැං පැහැදිලියි
නැකත් කියලා මගුලක් නෑ බං 😂
අපි අවුරුදු 20 ක් පිටරට හිටියේ එතකොට මේ රටේ නැකත් වලට අනුව වැඩ කරන්න අමාරැයි ! ලමයි පාසල් යන්න , මහත්තයා වැඩට යන්න ඕනෙ.. නිවාඩු නැහැ සති අන්තයක අවුරුදු නැකත් ආවොත් හැර! ඉතිං අපි කලේ හොද හිතින් උදේට කිරිබත් උයලා බුදුන් වැදලා කැවිලි මේසය දාලා පහන දල්වා කෑම කෑවා. ලමයි බුලත් දීලා අපට වැදලා පාසල් ගියා. මහත්තයා කැවිලි අරන් office ගියා එතන ඉන්න ඒ රටේ අයට බෙදලා දෙන්න අපේ අවුරුදු වෙනුවෙන් ! අවුරුදු උත්සවය ඒ සති අන්තයෙම වගේ අපි ඒරටේ අනෙක් ශ්‍රී ලාංකිකයන් සමග එකකු වෙලා අවුරුදු ක්‍රීඩා කරලා ලස්සනට සැමරුවා. අදටත් අනෙක් බොහෝ රටවල එහෙමයි වෙන්නෙ. අපිට වෙච්ච කිසි නරකක් නෑ දියුණු උනා හැර! 😊කලකිරෙනවා මේ අපේ මිනිස්සු ගැන මේවා දැකලා 😢
මුන් මේ ග්‍රහලෝක වලට මරාගන්න හැටි දැක්කොත් ඇමරිකාවෙ නාසා,එක මොනව හිතයිද..😂😂
වහකයි.
😢😢😢😢
නාසා එකේ උන් මුන්ට පුකේ අරින්නෙ
අප්පේ මෙච්චර කාලයක් අර පිස්සගේ නැකත් වලටනේ අපි කරලා තියෙන්නේ.. 😂. බොහොම පින්..රොශාන් මහත්තයාට මුන්ගෙ හොර අල්ලලා.❤️.දෙනවට.මුන්ගෙ නැකත් වලට.නැත්තම් 😂 මහරෑට කිරිබත් කන්නත් වෙනවා.
රොෂාන් ද අර කොටු 👕 ඇඳං ඉන්නෙ 😀?වයසක උන්දැට නෙලනව ලෙසටම😂
මුං හතර දෙනාව රෙස්ලින් වලල්ලකට දාලා ජ්‍යොතිෂය ටැග් ටීම් චැම්පියන් ෂිප් එකක් ලෑස්ති කරමු ද😅😅😅චමුදිත😅😅😅
ඒක නම් නරක නෑ. මුං හතර දෙනාට පොලු හතරක් දුන්නානම් හරි .කෙල ගන්න කියලා.
eka thamai kare chamudithaya
මුනුත් පාර්ලිමේන්තු කාලකන්නි වගේ...අපිට පේන්න කෙලගෙන චමුදිත ගෙන් සල්ලිත් අරගෙන යයි...
අර වයසක උන්දැව අංගොඩ යවන්න බැරිද චමූ.😂
😂😂😂😂😂😂😅😅
U inne angoda handiyema tama
😃😃😃👍
@@NeilPushpakumara-e3d සිරාවටමද බන්.oooh how saaaad
😅😅
බුදු දහමට අනුව ජීවත් වෙන්නබුදු දහමේ කවදාවත් නැකත් දීලා නෑ
චමුදිතගෙ video එකකට වැටුන වැඩිම comments ගාන. අවුරුදු වෙනකම් අදින්න බලන්න. ඔයාට ගොඩ යන්නත් පුලුවන්. අපිට ආතල් ගන්නත් පුලුවන්. හැබැයි අවුරුද්දෙන් පස්සෙත් අදින්න පුලුවන්. රටට කෙල උනේ මේ නැකැත් නිසා කියල ලබන අවුරුද්ද වෙනකම්ම ගේමක් ගහගන්න පුලුවන්. අපිටත් ඒ වෙනකම් මේව බලල ආතල් ගන්න පුලුවන්. චමුදිතට ජය වේවා 😂😂😂😂
කට්ටිය උදේ අවුරුදු කාපල්ලා නිකමට හිතපන් අවුරුදු ගානක් අරුන්ට ඕන විදියට කන්න ඕනේ නෑ.අවුරුදු උදේට කමු❤
Aniwaryen unge nakath hodanam mahema weida ratata
ඇත්තටමයි කියන්නේ මේක බලන කිසිම එකෙක් කවදාවත් නැකතකට නම් වැඩ කරන්න එපා. පේනවා නේද පොඩි කාලේ ඉඳලා නාකි වෙනකම්ම නැකැත් වලට වැඩ කරලා මුන්ට දැන් වෙලා තියෙන දේවල්. තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ ඉවසීමක් නැහැ කතා කරන්න දන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ ඉඳලම මේ වගේ කාලකන්නින්ව රටෙන්ම පිටුවහල් කරලා දාන්න ඕනා. නැකතටම වැඩ කරලා රටට වෙලා තියෙන හෙනේ හොඳටම ඇති දැන්
සුපිරිම අදහස🤣🤣🤣🤣
නාකි මිනිහාව එලවන්න ඕනේ
අති විශාල විවේක කාලයක් අප චමුදිත මහතාණන් හට ලබාදීම සම්බන්ධව ඔබ සැමට අපගේ ස්තුතිය
🤣🤣🤣
අපේ ගෙදර ලිපේ ගිනි මොලවන්නේ අපේ අම්මාට ඕනී වෙලාවට .හැමදාම කලේ නැකැත් වලට නේ මෙච්චර කල් සුභ උනේ නෑ නේ.අම්මා කියන්නේම වාසනාවක් නේ❤❤❤❤❤❤
අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගික වෙන්න ඕනෙ. එහෙම නැතුව රෑ 12ට මේවා කරන්න අපිට ඔලුවෙ අමාරු නැහැ.
උබලා දෙ ගොල්ලගෙම නැකතකට මමනම් ලිප පත්තුකරන්නෙ නැහැ , මන් වෙනදා වගේ මට ඕන වෙලාවට ලිප පත්තු කරන්නේ
Wenada api ganudenu nakatata ammalage gedara giya me para ra 12 ganata yanna bana itin
මෙච්චර කල් මම හිතාගෙන හිටියේ අවුරුදු නැකත ගොඩක් බලගතු නැකතක් කියලා මේක බලලා දැනගත්තෙ බලගතු කම.😂
මේවගේ ප්‍රෝග්‍රැම් හැමදාම තියන්න චමුදිත මහත්තයෝ.අපට හිනාවෙලවත් ඉන්න
මෙච්චර කල් නැකැත් වලට වැඩ කරලා ලංකාවට මාර විදියට හරි ගිහිල්ලනෙ 😂😂
නාකියා මලවිගේ ගු කන බල්ලෙක් කියන අය මේ කොනට 😂
uba anura kumarage gu kapan nakatha ta
උබට බත් තහනම්...😂😂😂
සිරා
සම්පුර්ණ ඇත්ත
wanacharaya
බුද්ධ දර්මය තුල කිසිම නැකතක් සුබ වෙලාවක් නැ තමන්ට පහසු වෙලාවට කරන්න කියල උන් වහන්සෙ කීවෙ..මුන් බුදුනටවඩා දන්න අය
එහෙනම් පස්මහ බැලුම් බැලුවේ මොනවාද ....?
@@nalinkapriyashantha3658 බුද්ද කාලය තුල.මන් කියන්නෙ ..බුදු හාමුදුරුවෝ කියල.තියෙන්නෙ තමන්ට සුදුසුම පහසු වෙලාවට කරන්න කියල තියෙනව මිසක් නැකැත් සුබ වෙලාවල්.බලන්න කියල නැ
@@nalinkapriyashantha3658 පස් මහ බැලුම් කියන්නෙ නැකැත් නෙමේ පිස්සුද 😂
Hariyata hari oba thuma. mung BUDUNTATH ugannada hadanawa wisheshayenma ara hora kattadiya.
තව එක ප්‍රොගැම් එකක් කලොත් නාකියා මැරෙනවා සුවර් 😂😂
😢
නාසා එකේ එවුන් සිංහල දන්නේ නැති නිසා හොදයි 😂😂😂😂😂
හිනහව නවත්තා ගන්න බෑ ඔීයි...
මෙතන තේරුම් ගන්න ඕනී දෙයක් තියෙනවා හැමදාමත් මේ රාජ්‍ය නැකත් කමිටුව කියන පර හැත්ත රටේ ජනාදිපතිට වාසියක් වෙයි කියලා හිතන විදිහට තමයි මේ නැකත් හදන්නෙ. මේ රටේ දූශිත දේශපාලුවො මේ නැකත් කමිටුවත් තමන්ගෙ උවමනා එපාකම් වලට පාවිච්චි කරනවා මේ පර හැත්ත පිටුවහල් කරන්න ඕනී දැන් මිනුස්සු බුද්දිමත් ඉස්සර නටපු නාඩගම් දැන් නටන්න බෑ
Sahathika aththa
චමුදිතව control කරප එකම සකච්චාව. පොරට කට අරින්න ඉඩ දුන්නේ නැහැ :)😆😆😆😆
🤣🤣🤣🤣
චමුදිත හැමදාම මේ වගෙ ඒවා කරපංකෝ බං...
ජිවත් වෙන්න මාර්ගයක් නොමැති ඌ විට කට්ටඩියෝ, ජෝතිෂ්‍ය කාරයෝ දේවල කාරයෝ ගොඩයි 😂😅❤
🤣🤣 චමුදිත මහත්තයෝ අපි යන්නම් 🤣 tanks මේ දෙන ආතල් වලට
මේ රටට වෙලා තියෙන දේ මේක තමා රාජ්‍ය සේවයේ ඉන්න නාකි රැල කැමති නෑ තරැනයින්ට තැන දෙන්න 😂😂😂😂😂 මුන්ව කොවෙ දාලවත් මකන්න බෑ
මේ කතාව සහතික ඇත්ත..ඒකට හේතුව පගාව ජරාව දෙන්ට තරැණයෝ කැමති නැ.ඒකයි
Ow dakka nada ara patta nakiya ara manussayata higanna kiuwa munge bala puluwan karakam pennanna awilka
සහතික ඇත්ත කතාව
නාකියගෙ කට විතරයි .දන්න මගුලක් නැ ..මහ රෑට අහවල් දේටනම් හොදයි නාකියගෙ නැකත් 😅😅😅
මට නම් එකම සතුට චමුදිත මහත්තයා මේ විෂය ගැන වැඩිය දන්නෙ නැති එක 😂😂😂😂
එහෙම දැනගත්ත නම් තමයි තවත් ආතල් 😂
මේ නාකියාගේ මෙච්චර කාලයකට හදපු අවුරුදු නැකත් නිසාත් මේ රටේ විනාශයට හේතුවක් වෙනවා
නෑ බන් ඒ මහින්ද හින්ද 😂 රට විනාස උනේ
චමුදිත ඔයාගේ camaraman සෙට් එක හොඳට වැඩ කරනවා ළඟ ඉඳන් බලන්නා වගේ හොඳට ෆෝකස් කරනවා.thank you very much for cameramen.
අපේ මුලු ගමම උදේ නැකැත් තමයි කරන්න ඉන්නේ.ලමයිට පේන්න ඕන නිසා අපේ සිරිත්
ජාතිය ගලවා ගන්න නම් එන චන්දෙන් මාලිමාව දිනවන්න ඕනේ උපන් තේකට මේ වගේ නාඩගම් දැක්කේ නෑ අපිත් ජ්‍යෝතිෂය නැකත් විශ්වාස කරපු අය දැන්නම් හොදම වෙලාව බුදුන් බුදු උන වේලාවද කියලා හිතෙනවා මේවා බලලා අපිට පිස්සු හැදෙනවා
මේ නැකැත් හදල තියෙන එකෙකුටවත් මේ වගේ වැඩසටහනකට ඇවිත් හැසිරෙන්න විනයක් නැති බව හොදටම තේරෙනව. ඉතිං කොහෙද මේ රටට අනාගතයක්...😢
චමුදිත තවත් එකක් ඕනේ....මෙයාල එක්ක
😂😂😂😂😂 Aniwaryenma
මේවර නැකැත් පත පතුරු ගහලා සුපිරි ආතල් එකක් දෙනවට චමුදිතට thanks.👍
වෙසක් තෙමගුල දවස තමයි අපේ හරිම අවුරුද්ද කියලා කියන අය කෝ බලමු
මේ මගුල අස්සෙ උබෙම කමෙන්ට් එක දැක්කා අනේ දෙයියනෙ උබගෙයි මුන්ගෙනුයිත් වෙනසක නෑ 🤕🤕🤕
Tawa magulak adala gatta
satan ge dawase bruuh\
මහමෙව්නාවේ විසබීජ
😂😂😂😂😂😂😂😂😂
නාකියෝ කියන දේවල් අහලා කිරි උතුරලා තියෙන්නේ රටටම .😂
Anik dennath ehema thamai😂😂
හා හා .හු හූ ...😂😂😂😂😂.ලංකාවේ මිනිස්සු යනවා තමා බන් රට හැරල කාලකන්නි රට බංකොලොත් කළා .ඔය ඉන්න සෙනසුරෝ එලවන්න ඕනෑ ..එහෙම නැතුව රටට හරියන්නේ නැ
තොපි කරපු සාස්ත්‍රයක් නෑ...වල් බූරුවෝ ...
නාකි බයියොන්ට ජන්දෙ දුන්න හින්ද කෙලවුනේ😂😂😂
උතුරපු කිරි නාකියාට පිංසිද්ද වෙන්න දෝරේ ගලනවා
ගුලි කෑවා වගේ.හිනාව නවත්තගන්න බෑ
😂😂😂😂Amoo ow apppa 🇦🇪🇱🇰
සිරාවටාම... මම මහ රෑ මේ මගුල මේ බලන්නෙ... ගෙදර උං ඔක්කොම ඈරිලා... 😂😂😂😂😂
@@ayeshamissayesha7909 ekata me ratawal kuweit dubai saudi vage ko grahayo .mewwata awama thamai therenne lankawe inne pisso kiyala 😁
සිරාවටම.😂😂😂
@@Ashi503 ney ඉතින් සල්ලි තියනවා nam ape lankhwey aya හරිම anjoi අසයි akhata 😊🇦🇪🇱🇰
අඩෝ චමුදිතගේ බය වෙච්ච මූන දැක්කම සිරාවටම දුක හිතෙනවා.😂🤭
චමුදිත බය වෙලා😂😂
අන්තිමට චමුදිතත් හිනා නොවී ඉන්නෙ හරිම අමාරුවෙන්. 😂😂😂
ආතල් එකට මේක බලන්න ආව අය මේ කොනට!😂
Mama 😂
Ado adoo
මමත් 😂
මාත් ආතල් එකට බලන්නේ😂
😂
කිසි දෙයක් නොතේරුනත් මේකෙන් ආතල් එකක් ගත්ත... සහභාගි උන හැමෝටම thanks 😅
මේ සැරේනම් චමුදිතට තේරෙන්න ඇති වාචාලයෝ වගේ කියවනකොට අහන් ඉන්න කොච්චර අමාරුද කියලා 😂😂😂 fatta ආතල්.
😂ඇත්තම කතාව 😂
👍🤣😂
Ek maru😂
චමුදිතයත් තෙරුම් ගන්න ඕන 😢😂
ඔව් යකෝ ආතල 😂
කොහොම හරි මුන් හතර දෙනා චමුදිතව පැරැද්දුවා
අනිවාර්යෙන්ම
😂😂
චමුදිතයා මේක කරෙත් ආතල් එකට
අපි බලන්නෙත් ආතල් එකට😂
ඇත්ත..😂
😂
පට්ට
සුදුසුම නැකත තමන්ට යමක් කළ හැකි වේලාවයි.(බුදුරජාණන් වහන්සේ)
මේ ජෝතිර්වේදය කියලා කියන එක පිස්සන්ගේ වැඩක් බව ඔප්පු කළාට ගොඩක් ස්තූතියි
eka aththa
nakitika bayai .nakathvalata vada nokaroth munta vada nathivei kiyala😅😅😂
මගේ බුදුහාමුදුරුවන් එහෙම දේශනාවක් කරලා තියනවද 🙏🙏🙏🙏
Oyaa
,hariyatamahari.malli.me.bawa.ma.meeharakta.notherena.eka.thamai.ratemakarume
වෙනදා චමුදිත කතා කරනකොට අනිත් අයට උත්තර දෙන්න අමාරුයි අද මේ හතර දෙනා කෑගහද්දී චමුදිත අසරණයි
😮😮😂😂😂😂😂😅😅
😅😅😅😅😅
😂😂
නැකැත් නම් අපි දන්නෑ, ප්‍රසිද්ධියෙ චමුදිත නෑව්වට නම් ස්තූතියි.....
😂😂😂😂😂😂😂😂😂😂😂
චමුදිත ගන්න වෙනම ආතල් එක දැක්ක අය මේ කොනට එන්න 😁😁
Ou aththatama dakka
මුන්ට කෙල ගන්න කියලා හැමදාම පාන්දරම නැගිටලා බුදු පහන තියලා ජයපිරිත දාල දෙයියන්ගෙ පිහිටින් බුදුන්ගෙ සරණින් වැඩ පටන්ගමු
👌👌👌👌
අනිවාර්යයෙන්ම
අනිවාර්‍යයෙන්ම එහෙමකලාම හරි
Aniwarenma
අන්න හරි අපේ පංසලේ නායක ස්වාමින්වහන්සේ කියන්නෙත් ඔබ කියන දේමයි
ඔය හැම මගුලම බුදු දහම ට යටයි.බුදු දහම අනුව ජීවත් වෙන්න.
අනිවාරෙන්ම☸️🙏♥️
අනිවාර්ය යෙන්ම .
අනිවා
මේ නාකි මනුස්සය බොරුව දිනන්න ගිරිය කඩගෙන කෑගහනව
අනිවාර්යයෙන්
ඉතිහාසයේ ප්‍රථම වතාවට චමුදිත අසරණ වෙයි
sira 🤣🤣
😂
Siraaaaaaaaa 😂😂😂😂😂😂
කර්ම විපාක. 🤣🤣🤣
😂😂😂
මේක බලද්දි සතුටුයි මොකද සල්ලි වලට කඩේ යන වයසක මහලු අයට විරුද්දව තරුන පරපුර නැගීටීම ගැන හොරුන්ට හොද වැඩෙ. මෙච්චර කාලයක් අපි කලේ මුන් කරපු නැකත් වලට මේ පාර උදේ නැකත් කරමු
ආතල් එකට මේක බලන්න ආව අය මේ කොනට
🤣🤣🤣🤣🤣 රවි ගුරු අවුරුද්දකට පස්සේ හම්බ වෙලා 😂😂😂😂
😂
😅😅😅😅
මේ සැරේ නම් කිරි උතුරන්න වෙන්නෑ😢😢😢😢😢😢
ආතල් එකට නැතුව උඹ හිතුවද අපි මෙතන මුන්ගෙන් නැකත් ඉගෙනගන්න ආවා කියලා 😂😂
මෙ සියලුම සිදුවීම් වලින් පෙනී යන්නෙ හොරුන්ගේ බොරු කාරයන් ගෙ යුගය අවසාන වී අපේ රටට ඉතාම සුභ කාලයක් උදාවන බවයි
ohoma hithanna epa mokada gotage kaleth ohomane minissu hithuwe bro
රෙද්ද විනාශයක මුල
එයා සමහරවිට අදහස් කරන්නෙ ඇත්තෙ වයසක අය ට තරුණ අය අභියෝගය්ක් වෙන එක වෙන්න පුලුවන් 😊
නැකැත් ඕනෙ නෑ චමුදිත මේ දෙන ආතල් එකට මුල් අවුරැද්දම හිනාවෙලා ඉන්න පුලුවන් 😂😂😍
😢😢😢
මේක බලලා හිනාව නවත්ත ගන්න බැරී උන් මගෙ පස්සෙන් වරෙල්ල😂😂😂😂
ඇයි උබේ පස්සෙන් එන්න කියන්නේ? උබ හිතුවද අපිටත් ලිංගික ඇරියස් කියලා?😂
Vinoda samaya wage😂😂😂😂😂😂
මුන්ගෙ නැකැත් විසිකරලා තමගෙ හිතට දැනෙන වෙලාවට වැඩකරපල්ලා.
අඩේ, ඒක නම් නියමයි.
ඕනෙම වැඩකට තම තමන්ට අවශ්‍ය සහ පහසුම වෙලාව තමයි සුදුසු හොඳම නැකත
සිරා කතාව ඒක නම්..අවුරුදු නැකැතටත් මරා ගන්න මේ මුස්පේන්තුවන්ගේ නැකැත් වලට අවුරුදු කරන්න ගියොත් අපිට තවත් ටිකක් කෙලවෙලා යන එක විතරයි වෙන්නෙ.
😂😂😂😜😜😜 ග්‍රාහයෝ ටික පාඩුවේ කැරකි කැරකි ඔහෙ ගමන් කරනවා.... මේ හු#තිගෙ පුතාල මේතන මොකට ඇරගන්නවද මන්දා...☠️🤣😂☠️🤣😂 උබලා නැකත් හැදුවත් නැතත් ලොකය යන විදිහට යනවා... අනෙ මිනිස්සුනේ උබලට හොද වෙලාවක් හොද සිතුවිල්ලෙන් ඔනම දෙයක් කරපල්ලා හරියනවා..!!! 👊👊👊👍👍👍
Ha hodai ombakiyana deya ahsnnsm 😂
ආදරණීය මිනිසුනි, බුදුන්ට කිරිබත් පූජා කර සතුටු සිතින් දරුවන් සමග රාත්‍රියේ හෝ උදෑසන ඔබට පහසු වේලාවකදී ආහාර අනුභව කරන්න . යහපත ගෙනදේ.
Mongal ද නැකතට කරපං
Tho kalla thoni
@@Momojoboනැකත් කියන්නේ බොරු බන්😂
@@Momojoboයුරෝපීය රටවල් දියුණු උනේ නැකතට වැඩ කරලාද?
Anna hari.
සෑබෑම ශුභ මුහුර්තය
“මහණෙනි, යම් සත්වයෝ උදේ වරුවෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ උදෑසනකි.
මහණෙනි, යම් සත්වයෝ දහවල් කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ දහවලකි.
මහණෙනි, යම් සත්වයෝ සන්ධ්‍යා කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ සන්ධ්‍යාවකි.
1. බඹසර හැසිරෙන සිල්වතුන් උදෙසා මනාකොට පුදන ලද දානයක් ඇද්ද, දානය පිදූ අයගේ සුභ නැකත එය ය. සුභ මංගල්‍යය එය ය. සුභ උදෑසන එය ය. සුභ අවදිවීම එය ය. සුභ ක්ෂණය එය ය. සුභ මුහුර්තිය එය ය.
2. එය වනාහී තමාගේ කාය කර්මයට ලැබුණු දියුණුවකි. වචී කර්මයට ලැබුණු දියුණුවකි. මනෝ කර්මයට ලැබුණු දියුණුවකි. තමන්ගේ ප්‍රාර්ථනයට ලැබුණු දියුණුවකි. දියුණුවෙන් යුක්ත වූ කාය කර්මාදිය කොට තමා ම යළි ඒ දියුණුව අත්විඳියි.
3. ජීවිතය ඒ අයුරින් දියුණුවකට පමුණුවා, බුද්ධ ශාසනය තුළ සැපයට පත්ව, වැඩීගිය දියුණුව ඇතිව ඒ තෙපි සෑම සියලු ඤාතීන් සමග නීරෝගී ව සුවපත් වව්.”
❤
🙏🙏🙏❤☸️☸️☸️
නාකියා අව්සලා ගන්න පුළුවන් ආතල් එක වෙලේ හරක් කුලප්පු කරලවත් ගන්න බෑ..
😂😂😂😂😂😂😂
😁😁😁😁😁😁😁😁😁😁😁😁
Ammo eka.😂😂
අඩේ ඔව් බං....🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
නාකියගෙ ආතල් නං මරු මචෝ
විඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන උන් කෝ😂😂😂😂😊
Innawa bam🤣🤣
මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක වෙන්න චමුදිත ලොකු පිනක් කරන්නේ ආතල් දෙනවා😂😂😂
👍
😂😂
NASA එක ගෙන්නුවනම් මේක ව්සදගන්න තිබුනා
😅😅😅
😂👍
නාකියාගෙ කුලප්පුවට ජීවිතේටම නැකැත් එපාවෙනවා.නොදකින් විතරක්, මේ මූසලයන්ගේ නැකැත් කලොත් රටට අබ සරනයි.නාකියට අර්සස්.චමුදිත තව වැඩසටහන් කරන්න ඕනා,ඒනිසා ගෙදරයන්න.නාකි රජකලත් එකයි,නැකැත් හැදුවත් එකයි.කට දැක්කම අප්ප්‍රියයි නාකියගෙ
නාකියා නෙවෙයි අර කට්ටඩියගෙ එකට බලපන් මාලු කාරයා වගේ
උබ සදා කල් තරුනයිද හොර එකවුන්ට් හදන් කමෙන්ට් දාන උන්
@@milaxmenඌ අර කට්ටඩියද කොහෙද 😂😂
😂😂😂😅😅😅😅😅
@@milaxmen නාකි පගයා මැරෙන් නෑනේ නහරක් වත් පුපුරලා 😂
චමුදිත මහත්තයා,මාසෙකට සැරයක් වත් මුන් සෙට් එක එක්ක වැඩසටහන් කරන්න 😂😂
අපේ ලේ පිරිසුදු කරන්න කියාපු වැඩෙ මචන්
මිත්‍යා දෘෂ්ටිකයන්ට හොඳ පාඩමක්. උදේ නැගිටලා බුදුන් වැදලා, කිරිබතක්, කැවිලි මේසයක් හදලා පහනක් පත්තු කරලා දෙමාපියන් මුල්කරගත්තු අවුරුදු චාරිත්‍රයක් කරන්න. ඔබ ඕනෑම වෙලාවක හොදින් කරන ඕනෑම හොඳ වැඩක් සුභ නැකතක් 🙏
මේ මිනිස්සු කියන වෙලාවල් වලට වැඩ කරලා රටටත්, පුරවැසියන්ටත් වෙලා තියෙන වැඩේම මදැ 😔
❤❤❤❤
❤❤
❤
ඈ ප කෝ ලිත...
ඔව් මාත් හිතන්නේ එහෙම
පට්ට චමුදිත මේක නම්, මේකේ මන් ආසම ඔයා බයවෙලා වගේ දෙපැත්ත බල බල ඉන්න කොටසට...😋 අපහු තව programer එකක් ඕනේ මෙයාල හතර දෙනා එක්ක ... මේක සුපිරි
ස්තුතියි...චමුදිත...සිංහල කොමඩි චිත්‍රපටියක් බැලුවා ..හිනා කාලා පණ යනවා
මරු මරු පාර්ලිමේන්තුවට යවන්න හොදයි ආනන්ද මහතා අන්තිම යි. මුංගේ නැකැත් වැඩක් නැහැ
Exactly!
😂😂👍
😀😀😀👍
😂😂😂
මේ වැඩ සටහන අවුරුද්දෙන් පස්සෙ බැලුවා ආතල් එකට . මරු . මරේ මරු
අපේ ඈපා ලිත ගලවලා පුටු කොට්ටෙ යටට දැම්මා අද ඉදන් කිසිම නැකතක් බලන්නෙ නෑ... ස්තූතියි ඔබ හැමෝටම 🙏
හොදම නැකත තමා පාන්දර කිරි උතුරලා තමන්ට හැකි අයුරින් කිරිබත් කන්න..බුදුන් දෙසනාකල ධර්මය අනුව තමන්ට හැකි වෙලාව තමා නැකත...😊😊
අතිශය ප්‍රතම වාතාවට
චමුදිත අසරණ වෙයි..
උදාරයි උදාරයි..
😆😆😆😆😆😆😆😆
😂😂😂😂😜😜😜😊😊😅😅😮😮
2024 😂නොවැම්බර් මේක ආතල් එකට බලන අය කෝ
සුද්දො අඟහරුට යන්න හදනවා..අපි.නැකත හදාගන්න බැරුව දඟලනවා😂😂😂
අමුතු ලන්තෙනේ
Cary samaje yako 😂
😂😂😂
😂 😂😂
අඩෝ😂
මෙදා මාගේ නිවසේ සිංහල අලුත් අවුරුදු නැකැත් වලට වැඩ නොකිරීමට තීරනය කලෙමි
😂😂😂😂😂😂
මේක කිව්වෙ ඇත්තටම අවබෝධයෙන් නම් මිත්‍යාවෙන් මිදුන ඔබට මාගේ ප්‍රණාමය...❤️
Amen ❤@@tharinduliyanage8954
Apith
ඒක hondai මුන් කියන widiyata nakath දෙකෙන්ම අපි හැඳි ගෑවිලා යනවා කොහොමත් එකයි
ඊලග සාකච්චාවේදී මුන් 4 දෙනා ගහගද්දි. චමුදිත කැමරාව උස්සන් දුවනවා බලන්න ආස අය කවුද. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂
😊😊
Carima roasting session ekak hto meka 😂
ආතල් .ආයුද දීල ගහගන්න මිනිස්සුන්ට ටිකට් කඩල පෙන්නන්න පුලුවන්
😂😂😂
Oya tundanamabalatanh Karo Rosa pata tamae bubmat no
29:40 { මේ අංකය ක්ලික් කරලා චමුදිතගේ මූණ බලලා මේකට ලයික් එකක් දාන්න , චන්ද්‍රයා බලවත් කරන්න😅😅😅😅
ඇයි ....31.31 time බලන්නකෝ 😂😂😂😂😂
අනෙ දෙයියනේ 😂🤣
@@PushpaRathnayake-p8f ඔව් යකොඩෝ 😂😂😂
@@himethma_methmanthiආතල් කෝටියයි නෙහ්??
අංකල් කාරයාගෙ ආතල් බලන්නම විතරයි බැලුවේ මේක
පට්ට ආතල් බං.
@@snsnada9360ou oi mn me thawam balnwa 😂
😛👍
😢😢
Pake neketh baluweth ne apita hena gahuneth ne boru karoyonta rewatena pisso hitiye idsara gon hatta ape appalage kale hitapu un
අර නාකියාගෙ නොම්බරේ දීපල්ලාකෝ මල ගෙවල් වල පාලු කපන්න ගෙනියන්න සුපිරි බුලට් එක. 😂😂
🤣😂🤣🤣
Nakiya withrk nmi 5 m
අඩෝ සිරාවටම😂😂
උඹලගේ නැකත් වලින් රටට කරන්න පුළුවන් මගුලක් නෑ. ජනතාවනි,යථාර්ථවාදිව තර්ක කරමු.
Paka mewagen ratata karanna puluwan deyak ne makath rekiyawak😅😅😅salli thiyenawanam me adipathila alla natawanna puluwan munge rekiya prasnayak
Bomba geuweth neketh weradi nisada ane uke nannane ballo hukay mahapare.pisso wage
ruclips.net/video/nqfsOHNU8iY/видео.htmlsi=oOlqy_qBRXHnFQq2
Kattdiya okkoma patalagena mu kemathi paull kedanawata boruwata thoyl natala hambakaranna
uba anura kumarage nakatha ta anura kumarage gu kapan
හොද වෙලාවට කතෝලික අපිට නැකත් ඇත්තෙත් නෑ බලන්නෙත් නෑ. 🤣🤣
මෙන්න ජෝකනම් ජෝක්. චමුදිත තමයි හොදටම කලේ. හිනස්සවල මරන්ඩ එපා යකෝ😆😆
ප්‍රස්නයක් විසදගන්න මේ වගේ කෑකෝ ගහන සමාජ තල ගැන ඇතිවෙන්නේ කලකිරීමක් පමණී.
vinila kale🤣
හා හිනස්සලා මරන්න එපා මල්ලී ❤😂😂
මටත් කියන්න තියෙන්නේ එච්චරයි 😅😅😅😅
කෝ යකූ...චමුදිත බොසා
චමුදිත "පොඩ්ඩක් ඉන්න " කියන වාර ගනන කියා ඈපා ලිතක් දිනා ගන්න.😂😂😂😂😂
😂😂😂😂ැ
😂😂
38
😂
😂😅😂😅
වැඩිහිටියෙක් විදියට ආනන්ද මහත්තයා ගේ හැසිරීම අන්තිමයි.
Uba kiyalawath kiwe nee. Anith gon harak denna kiyapuwa ubata ahun nadda
Oyata guts Naha ne , mahalu madamata kiyanna ...parlimenthuwa issarahata 😮
@@mycf6හැසිරෙන්න දන්නෑ නාකියා අර අනිත් පැත්තේ එ උන් දෙන්න ඉවසනවා වැඩි වෙන එකෙක් ඔතන හිටියා නම් නාකියාගෙ කන්නඩි දෙක මුනේ හිටින්න දීලා
@@mycf6 mamath obath ekka ekagai. ara kattadiya ananda mahaththayata katha karanna dunne na.
@@lahirudilanka7639 Ow. KOhoma unath anthimata kiyanna thiyenne Ape kale & data aparadeee
අපේ රටට උතුම් ජයශ්‍රී මහා බෝ රජාණන්වහන්සේගේ පිහිටයි සියලු දෙනාට තෙරුවන් සරණයි !
මේ රටවල නැකත් නෑ. රටත් හොඳින් . අපිත් හොදින්. මුන්ට පිස්සු. අපිට ආතල්😂😂😂 චමුදිතගේ විනෝද සමය.👏👏👏හිනාවෙලා කම්මුල් දෙකත් රිදෙනව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නෙ කවදද?
මානසික ආතතිය තියෙන අය අනිවාර්යයෙන්ම මේක බලන්න. මාර විහිලු හරි ආතල්
😂
🤣😂🤣🤣
😂
චමු මෙපමණ කාලයක් ඔබ ගෙනා විඩියෝ වලින් සුපිරි විඩියෝ ටික තමයි නැකත් විඩියෝ 😂😂
ඇත්තටම චමුගෙ විඩියො එකක් හිනාවෙලා බැලුවමයි මේ
චමුදිතයට වැඩිය වාචාලයෝ සෙට් එකක් ...
පව් චමුදිතයා..
වෙනදට චමුදිත පැන පැන ප්රශ්ණ අහන විධියට, අද ඇවිත් ඉන්න උන්ටික උත්තර දෙනවා. අද චමුදිත හරි සංවරයි. චමුදිතටත් හැදෙන්න මේ වගේ උන් ටිකක්ම එන්න ඕනේ.
😂😂😂
😂😂😂😂😂😂😂 hariyata hari.chamudith kiyawaddith oohoma thamai
🤣🤣🤣
චමුදිත: අප්පට බොල. මට වඩා මැදින් කඩා පනින උන් ඉන්නවනෙ
චමුදිත එහෙම අහන්නේ ඔහුන්ගේ න් නිසි පිලිරුරු ලබාගන්න නැ නැතුව අර සමහර you teub කබ්බො ටිකක් වගේ,ගොන් සේපාල් කුපාඩි සුදා තට්ටයා ගංජා සන්නා වගේ එවුන් නොවෙයි
😄😄😄😄😄😄
චමුදිත ඔයා කරපු ලස්සනම හොඳම වැඩසටහන මේක තමයි.
රටේ ඉන්න හොඳම මෝඩයෝ හතර දෙනෙක් ,, කොහොමද කොහෙන්ද මේ මෝඩයෝ සෙට් එක හොයාගත්තේ?
අපි හිතුවේ දියවන්නා වෙ විතරයි මේ වගේ උන් ඉන්නේ කියලා .
ඔයා බුද්ධිමත්ද😂
😂 දියවන්නාවේ උන් පරාදයි...
Bro mun. Neweyi moda api
බොහොම ස්තූති මේ දෙන ආතල් වලට ❤😂
😂😂😂
අම්මෝ කන් කරච්චලේ චමුවට මරු 5ස් දෙනාම මරු 😅😅😅
😛👍
මුන් දෙගොල්ලන්ගේම නැකත් එපා අපිට හොද වෙලාවක වැඩ පටන් ගමු.
කන්න නැතුව බෙහෙත් නැතුව මිනිස්සු නන්නත්තාර වෙලා මුං මෙහෙ නැකැත් වලට මරා ගන්නව
Munge welawa bala gaththanam wadath hoday😅
Camuditha hariyata wedasatahana palanayak karanna berinam karanna apayako 😬😬mala paninawa
Kapuwage hesirima anthimay dummala athata denna nethnam katata denna😅😅
චමූදිත..ඇග.බෙරගන.පලයන්.ගෙදර...😂😂😂😂😂😂😂😂😂
ඒක ඇත්ත
මෙච්චර කාලයක් අවුරුදු චාරිත්‍ර කලේ මෙහෙමත් මිනිස්සු හදපු නැකැත්වලට නේද කියල හිතෙද්දි කලකිරෙනවා.. බෞද්ධ අපේ ජාතික උත්සවය වෙන්නේ වෙසක් උත්සවය මිසක් මේ විකාර නෙවෙයි..
aniwaryinma
අනිවාර්යයෙන් ..මුන් නැකැත් හදල තියෙන්නෙ අපිට වැලිගම්පිටි යන්න
රටේ මහ එවුන් තමයි රට කෑවෙත් කන්නෙත්,,අපිට මේ විගඩම් එපා
කන්න ඕන නම් ඕන වෙලාවක ගෙදර උයල කාපල්ලා හැමදාම හරි,,මුංගෙ පලියට මගුල් නටන්නෙ නැතුව,,මුංට පිස්සු ඔක්කොටම🤮🤮🤮
😂😂😂😂😂
😅😅ඇත්තටම අපේ රටේ සිංහල මිනිස්සු මරා නොගන්නේ මොකටද😅😅අවුරුදු තිහක් යුද්ධෙන් එකම සොහොන් පිටියක් වෙලා තිබ්බ රටේ මිනිස්සු අවුරුදු නොකෑවේ නෑනේ බං උයලා කෑවා. නැකතට හැදුවෙ නෑ😢😢කට්ට රටේ රටටයි ජාතියටයි වෙලා තියෙන ලොකුම විනාශ වෙලා තියෙද්දිත් එකමුතුකම බින්දුවටම වැටිච්ච රටකුයි ජාතියකුයි. ලැජ්ජයි නේද😢😢
මේක හොද අවස්ථාවක් චමුදිත ඇතුලු හිරු නාලිකාවට. රටේ නායකයෝ අවුරුදු දවසේ නැකත් කරන විදිය live දෙන්න. ඒ වගේම රටේ ජනතාවට කන්න නැති වෙලාවේ අලුත් මාතෘකාවක් ඇවිත් රටේ ප්‍රශ්න වහන්න , අවුරුදු වෙනකන්.
දැන් එතකොට හරියට නැකත් තිබ්බෙ නැති නිසාද මේම උනේ රටට 😪😂
ආදරෙයි චමුදිත 😅😅 තව වැඩසටහන් දෙකකට ලොක්කව ගෙනාවනම් නහරයක් යනවා පොරගේ අයේ දෙකක් නෑ
Nakiya මරු ගොබ්බ pakaya
😂😂😂😂😂😂 yawannama gennaganna ooneee
ජොතිසය දන්නෙ නැති හරක් සාකච්ඡා වලට ගෙන්ත් ප්‍රවීණයන්ගේ ගරුත්වය විනාශ කරන්න එපා.
@@UdithaAthukorala-jw7wk නාකියා ගෙ ගෞරවය රෙද්ද pallen බේරුනා
😂😂😂😂
නොදකින් නැකැත් එපා උනා සිංහල අවුරුද්දත් ඉවර කරල දැම්ම
මුංට හිතෙන හිතෙන වෙලාවල් හදනවා ලංකාව ඉදිරියට යන්නනම් උදේ පාන්දර නැගිටලා හිත සතුටින් කිරිබතක් උයාපල්ලා
එක ඇත්ත
නැකතකට වැඩ කරන ට්‍රක් ලතය
බින්දුවටම වැට්ල පව් අපේ මිනිස්සු 😢😢😢
මුන්ද බං අපිට නැකත් දෙන්නේ.. අපට කෙලවෙන හේතුව දැං පැහැදිලියි
නැකත් කියලා මගුලක් නෑ බං 😂
අපි අවුරුදු 20 ක් පිටරට හිටියේ එතකොට මේ රටේ නැකත් වලට අනුව වැඩ කරන්න අමාරැයි ! ලමයි පාසල් යන්න , මහත්තයා වැඩට යන්න ඕනෙ.. නිවාඩු නැහැ සති අන්තයක අවුරුදු නැකත් ආවොත් හැර! ඉතිං අපි කලේ හොද හිතින් උදේට කිරිබත් උයලා බුදුන් වැදලා කැවිලි මේසය දාලා පහන දල්වා කෑම කෑවා. ලමයි බුලත් දීලා අපට වැදලා පාසල් ගියා. මහත්තයා කැවිලි අරන් office ගියා එතන ඉන්න ඒ රටේ අයට බෙදලා දෙන්න අපේ අවුරුදු වෙනුවෙන් !
අවුරුදු උත්සවය ඒ සති අන්තයෙම වගේ අපි ඒරටේ අනෙක් ශ්‍රී ලාංකිකයන් සමග එකකු වෙලා අවුරුදු ක්‍රීඩා කරලා ලස්සනට සැමරුවා. අදටත් අනෙක් බොහෝ රටවල එහෙමයි වෙන්නෙ.
අපිට වෙච්ච කිසි නරකක් නෑ දියුණු උනා හැර! 😊
කලකිරෙනවා මේ අපේ මිනිස්සු ගැන මේවා දැකලා 😢
මුන් මේ ග්‍රහලෝක වලට මරාගන්න හැටි දැක්කොත් ඇමරිකාවෙ නාසා,එක මොනව හිතයිද..😂😂
වහකයි.
😂
😢😢😢😢
නාසා එකේ උන් මුන්ට පුකේ අරින්නෙ
😂😂😂😂😂
අප්පේ මෙච්චර කාලයක් අර පිස්සගේ නැකත් වලටනේ අපි කරලා තියෙන්නේ.. 😂. බොහොම පින්..රොශාන් මහත්තයාට මුන්ගෙ හොර අල්ලලා.❤️.දෙනවට.
මුන්ගෙ නැකත් වලට.නැත්තම් 😂 මහරෑට කිරිබත් කන්නත් වෙනවා.
රොෂාන් ද අර කොටු 👕 ඇඳං ඉන්නෙ 😀?
වයසක උන්දැට නෙලනව ලෙසටම😂
මුං හතර දෙනාව රෙස්ලින් වලල්ලකට දාලා ජ්‍යොතිෂය ටැග් ටීම් චැම්පියන් ෂිප් එකක් ලෑස්ති කරමු ද😅😅😅චමුදිත😅😅😅
ඒක නම් නරක නෑ. මුං හතර දෙනාට පොලු හතරක් දුන්නානම් හරි .කෙල ගන්න කියලා.
eka thamai kare chamudithaya
මුනුත් පාර්ලිමේන්තු කාලකන්නි වගේ...අපිට පේන්න කෙලගෙන චමුදිත ගෙන් සල්ලිත් අරගෙන යයි...
😂😂😂😂
😂😂😂
අර වයසක උන්දැව අංගොඩ යවන්න බැරිද චමූ.😂
😂😂😂😂😂😂😅😅
U inne angoda handiyema tama
😃😃😃👍
@@NeilPushpakumara-e3d සිරාවටමද බන්.oooh how saaaad
😅😅
බුදු දහමට අනුව ජීවත් වෙන්න
බුදු දහමේ කවදාවත් නැකත් දීලා නෑ
👍
අනිවාර්යයෙන්
චමුදිතගෙ video එකකට වැටුන වැඩිම comments ගාන. අවුරුදු වෙනකම් අදින්න බලන්න. ඔයාට ගොඩ යන්නත් පුලුවන්. අපිට ආතල් ගන්නත් පුලුවන්. හැබැයි අවුරුද්දෙන් පස්සෙත් අදින්න පුලුවන්. රටට කෙල උනේ මේ නැකැත් නිසා කියල ලබන අවුරුද්ද වෙනකම්ම ගේමක් ගහගන්න පුලුවන්. අපිටත් ඒ වෙනකම් මේව බලල ආතල් ගන්න පුලුවන්. චමුදිතට ජය වේවා 😂😂😂😂
කට්ටිය උදේ අවුරුදු කාපල්ලා නිකමට හිතපන් අවුරුදු ගානක් අරුන්ට ඕන විදියට කන්න ඕනේ නෑ.අවුරුදු උදේට කමු❤
Aniwaryen unge nakath hodanam mahema weida ratata
ඇත්තටමයි කියන්නේ මේක බලන කිසිම එකෙක් කවදාවත් නැකතකට නම් වැඩ කරන්න එපා. පේනවා නේද පොඩි කාලේ ඉඳලා නාකි වෙනකම්ම නැකැත් වලට වැඩ කරලා මුන්ට දැන් වෙලා තියෙන දේවල්. තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ ඉවසීමක් නැහැ කතා කරන්න දන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ ඉඳලම මේ වගේ කාලකන්නින්ව රටෙන්ම පිටුවහල් කරලා දාන්න ඕනා. නැකතටම වැඩ කරලා රටට වෙලා තියෙන හෙනේ හොඳටම ඇති දැන්
සුපිරිම අදහස🤣🤣🤣🤣
නාකි මිනිහාව එලවන්න ඕනේ
අති විශාල විවේක කාලයක් අප චමුදිත මහතාණන් හට ලබාදීම සම්බන්ධව ඔබ සැමට අපගේ ස්තුතිය
🤣🤣🤣
අපේ ගෙදර ලිපේ ගිනි මොලවන්නේ අපේ අම්මාට ඕනී වෙලාවට .හැමදාම කලේ නැකැත් වලට නේ මෙච්චර කල් සුභ උනේ නෑ නේ.අම්මා කියන්නේම වාසනාවක් නේ❤❤❤❤❤❤
අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගික වෙන්න ඕනෙ. එහෙම නැතුව රෑ 12ට මේවා කරන්න අපිට ඔලුවෙ අමාරු නැහැ.
උබලා දෙ ගොල්ලගෙම නැකතකට මමනම් ලිප පත්තුකරන්නෙ නැහැ , මන් වෙනදා වගේ මට ඕන වෙලාවට ලිප පත්තු කරන්නේ
Wenada api ganudenu nakatata ammalage gedara giya me para ra 12 ganata yanna bana itin
මෙච්චර කල් මම හිතාගෙන හිටියේ අවුරුදු නැකත ගොඩක් බලගතු නැකතක් කියලා මේක බලලා දැනගත්තෙ බලගතු කම.😂
මේවගේ ප්‍රෝග්‍රැම් හැමදාම තියන්න චමුදිත මහත්තයෝ.අපට හිනාවෙලවත් ඉන්න
මෙච්චර කල් නැකැත් වලට වැඩ කරලා ලංකාවට මාර විදියට හරි ගිහිල්ලනෙ 😂😂
නාකියා මලවිගේ ගු කන බල්ලෙක් කියන අය මේ කොනට 😂
uba anura kumarage gu kapan nakatha ta
උබට බත් තහනම්...😂😂😂
සිරා
සම්පුර්ණ ඇත්ත
wanacharaya
බුද්ධ දර්මය තුල කිසිම නැකතක් සුබ වෙලාවක් නැ තමන්ට පහසු වෙලාවට කරන්න කියල උන් වහන්සෙ කීවෙ..මුන් බුදුනටවඩා දන්න අය
එහෙනම් පස්මහ බැලුම් බැලුවේ මොනවාද ....?
@@nalinkapriyashantha3658 බුද්ද කාලය තුල.මන් කියන්නෙ ..බුදු හාමුදුරුවෝ කියල.තියෙන්නෙ තමන්ට සුදුසුම පහසු වෙලාවට කරන්න කියල තියෙනව මිසක් නැකැත් සුබ වෙලාවල්.බලන්න කියල නැ
@@nalinkapriyashantha3658 පස් මහ බැලුම් කියන්නෙ නැකැත් නෙමේ පිස්සුද 😂
Hariyata hari oba thuma. mung BUDUNTATH ugannada hadanawa wisheshayenma ara hora kattadiya.
තව එක ප්‍රොගැම් එකක් කලොත් නාකියා මැරෙනවා සුවර් 😂😂
😢
😂😂😂😂
නාසා එකේ එවුන් සිංහල දන්නේ නැති නිසා හොදයි 😂😂😂😂😂
😂😂😂
හිනහව නවත්තා ගන්න බෑ ඔීයි...
මෙතන තේරුම් ගන්න ඕනී දෙයක් තියෙනවා හැමදාමත් මේ රාජ්‍ය නැකත් කමිටුව කියන පර හැත්ත රටේ ජනාදිපතිට වාසියක් වෙයි කියලා හිතන විදිහට තමයි මේ නැකත් හදන්නෙ. මේ රටේ දූශිත දේශපාලුවො මේ නැකත් කමිටුවත් තමන්ගෙ උවමනා එපාකම් වලට පාවිච්චි කරනවා මේ පර හැත්ත පිටුවහල් කරන්න ඕනී දැන් මිනුස්සු බුද්දිමත් ඉස්සර නටපු නාඩගම් දැන් නටන්න බෑ
Sahathika aththa
😢😢😢😢
චමුදිතව control කරප එකම සකච්චාව. පොරට කට අරින්න ඉඩ දුන්නේ නැහැ :)😆😆😆😆
🤣🤣🤣🤣
චමුදිත හැමදාම මේ වගෙ ඒවා කරපංකෝ බං...
ජිවත් වෙන්න මාර්ගයක් නොමැති ඌ විට කට්ටඩියෝ, ජෝතිෂ්‍ය කාරයෝ දේවල කාරයෝ ගොඩයි 😂😅❤
🤣🤣 චමුදිත මහත්තයෝ අපි යන්නම් 🤣 tanks මේ දෙන ආතල් වලට
😂😂😂😂😂
මේ රටට වෙලා තියෙන දේ මේක තමා රාජ්‍ය සේවයේ ඉන්න නාකි රැල කැමති නෑ තරැනයින්ට තැන දෙන්න 😂😂😂😂😂 මුන්ව කොවෙ දාලවත් මකන්න බෑ
මේ කතාව සහතික ඇත්ත..ඒකට හේතුව පගාව ජරාව දෙන්ට තරැණයෝ කැමති නැ.ඒකයි
Ow dakka nada ara patta nakiya ara manussayata higanna kiuwa munge bala puluwan karakam pennanna awilka
සහතික ඇත්ත කතාව
නාකියගෙ කට විතරයි .දන්න මගුලක් නැ ..මහ රෑට අහවල් දේටනම් හොදයි නාකියගෙ නැකත් 😅😅😅
මට නම් එකම සතුට චමුදිත මහත්තයා මේ විෂය ගැන වැඩිය දන්නෙ නැති එක 😂😂😂😂
එහෙම දැනගත්ත නම් තමයි තවත් ආතල් 😂
මේ නාකියාගේ මෙච්චර කාලයකට හදපු අවුරුදු නැකත් නිසාත් මේ රටේ විනාශයට හේතුවක් වෙනවා
නෑ බන් ඒ මහින්ද හින්ද 😂 රට විනාස උනේ
චමුදිත ඔයාගේ camaraman සෙට් එක හොඳට වැඩ කරනවා ළඟ ඉඳන් බලන්නා වගේ හොඳට ෆෝකස් කරනවා.
thank you very much for cameramen.