Nopenena Manaya - 19th July 2016

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии •

  • @AnimationXAp
    @AnimationXAp 2 года назад +128

    සෙව්වන්දී මෑණියන්ට පින් පිණිස.🤣🤣 මේ වැඩසටහන් බලනවා😂😂

  • @deeptharoshan7278
    @deeptharoshan7278 Год назад +6

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පට්ට ආසාවෙන් බලපු වැඩසටහන් දෙකක් තිබ්බා. එකක් මේක. අනික යථා රූප. ඒකාලෙ phone එකක් තිබ්බෙ නැති හින්දා රෑ වෙනකම් ඇහැරලා ඉදාලා යතාරූප බලනවා.

  • @kaniya4905
    @kaniya4905 2 года назад +78

    සෙව්වන්දිගෙන් පස්සෙ මෙක බලන අය කො😂

  • @GHOST-ql7nw
    @GHOST-ql7nw 2 года назад +17

    2022 බලන්නේ Legends ලා 😌💖

  • @NatureSeeker.
    @NatureSeeker. 5 дней назад +7

    2040 දීත් බලන උන් මේ පැත්තට❤

  • @yelakabandara767
    @yelakabandara767 2 года назад +8

    බිත්තරේ බැලුවට පස්සෙ පෙන්නන්නෙම මේවා youtube එකේ🫡

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 года назад +14

    ජෝතිශ්‍ය ගැන දැනගන්න රාමුව චැනල් එකේ තියෙනවා රන්දික අයියගෙ සුපිරි වීඩියෝ එකක්..ඒක නම් මරු.

  • @iroshanthennakoon2361
    @iroshanthennakoon2361 2 года назад +10

    සෙව්වන්දි මෑණියන්ට පිණ්සිද්ද වෙන්ඩ මේ ඔක්කම උඩට එනවා 🥲👍

  • @SHOWCASE6705
    @SHOWCASE6705 2 года назад +25

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක් ම විශ්වාස කරන්න. බුද්ධ ධර්මය අවබෝධ කරගන්න එතකොට ඔබ දිනුම්. අනික් සියල්ල ම ගත යුතු දෙයක් නොමැත. නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 года назад +60

    සෙව්වන්දිව බලලා එනවා එහෙම නෙවේ 😁🤣🤚

  • @kanchanasumudu6666
    @kanchanasumudu6666 2 года назад +14

    පොඩිඩක්‌ ඉන්න අපි වෙලාව බලල එමු 😃😃😃😃

  • @rusiruranmal
    @rusiruranmal 2 дня назад +1

    මම බලන්නේ 2024.2050 බලන අය ලයික් කරන්න 😊

  • @chathuminigalukagama7520
    @chathuminigalukagama7520 Год назад +3

    මේකෙ අනිත් අයගෙ අදහස් 0.5 speed න් බලල විද්‍යාකුලපති මහතාගෙ අදහස් normal speed එකෙන් බලපු මන්🙂

  • @DamithSusara
    @DamithSusara 8 лет назад +33

    සියල්ල දේශපානය මත විසදෙන මේ රටේ නොපෙනෙන මානයටත් ආව දේශපාලනය....මේ සාකච්ඡාව හරවත් වීම උදෙසා කරුණාකර දේශපාලකයින් ඈත් කරන්න..වටිනා කාලය නිකරුනේ නාස්ති වුනා කියල මට හිතෙන්නෙ...

    • @mahasonayaka6042
      @mahasonayaka6042 8 лет назад +3

      Anoj De Silva wani ayath aath karanna one. Wal pal kiyala boruwata kaale kanawa.

    • @wijayaguanawardana1378
      @wijayaguanawardana1378 8 лет назад

      anoj de silva pissek boru karayek

    • @gaminipushpakumara3060
      @gaminipushpakumara3060 8 лет назад +11

      නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.

    • @indikamanauthum509
      @indikamanauthum509 7 лет назад

      ගාමිනී ඔබගේ කතාව 100% ක් නිවැරදියි.. මේකා පිස්සෙක්.

  • @nathalijulen3297
    @nathalijulen3297 2 года назад +14

    රන්ජන් අයියේ ඔයා අහන ප්‍රශ්න මරේ 👌 මරු

  • @tharaka8223
    @tharaka8223 2 года назад +30

    තොටවත්තයා ඇත්ත හෝ බොරු කීවත් පොර තර්ක කරන්න සුපිරි ඩයල් එකක්..🤣

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 2 года назад +44

    වෙදමහත්තයාට ලොකු දැනුමක් තියෙනවා කියලා තේරුනා. ආගමට, ජාතියට පණ ඇරපු මිනිසෙක්..🙏

    • @laka6241
      @laka6241 Год назад +2

      ඌ බයිලා ගහන්නෙ. බුදු දහමට කවර් වෙලා තනිකර මනෝවිකාරයක් කියවන්නෙ. මිත්‍යා පප්පො ගොඩක් වෙලාවට බුදු දහමට ඇලවෙනව කූඩැල්ලො වගෙ. මොකද විරුද්ද උනොත් 'ආ බෞද්ද දර්ශනයෙත් මේම තියෙනව එතකොට බුදු දහමට විරුද්ද ද?' කියල උං කියන්නෙ...
      ඒක නිසා ඒවට හුරේ නොදා හිටපං.

    • @sadeepamihiranga5195
      @sadeepamihiranga5195 Год назад +3

      @@laka6241 Me wedamahattaya budu dahama gana kiyapu eka boruwak kiypnko balanna. Uba godak dannawa athine..

    • @laka6241
      @laka6241 Год назад +2

      @@sadeepamihiranga5195 ඌ කියපං කියපු ඇත්තක් වෙලාව එක්ක මෙන්ශන් කරල. උඹෙ ගොං මොලේට මං තේරුං කරන්නං ඊටපස්සෙ මෝලා 😅

    • @yohanhimesha6438
      @yohanhimesha6438 Год назад

      ​@@laka6241 uba poddak balahan oya veda mahaththaya kiyapu anavaki tika hari gihilla thiuenava pissek vage ka gahanne nathuva hoyala balahan

    • @chappieghost2028
      @chappieghost2028 Год назад +1

      @@laka6241 🤣 doon

  • @CHARITHLG
    @CHARITHLG 4 года назад +66

    නිවේදකයා නම් පට්ට අව්ල් 😂😂😂

    • @danuuofficial
      @danuuofficial 2 года назад +3

      උ ඇත්ත කතා කරන්න දෙන්නෑ බම් හරකෙක් වගෙ කෑ ගාහානවා බුරුවා 😹😹

  • @nishanprasad5443
    @nishanprasad5443 3 года назад +36

    නිවේදනය කරන එකා පිස්සු කෙලිනවා🤤

  • @shakthimanamperi115
    @shakthimanamperi115 2 года назад +4

    wadasatahana meheyawana ekanm.... 🙂🥲🤐 chathurala hasithala diha balalawath hadiyan 2022 dhi wath...

  • @imalwalisundara3163
    @imalwalisundara3163 3 года назад +66

    විද්‍යාකුලපති තුමාගේ පැහැදිලිකිරිම් වටිනවා

  • @freefiremonsters5586
    @freefiremonsters5586 Год назад +6

    රන්ජන් සෑර් තමා මරු😂

  • @Hasi_era
    @Hasi_era 2 дня назад

    මම මේ comment එක දාන්නේ 2024 දී. 2044දි මේක බලන අය like එකක් දාන්න.

  • @raveendrapriyadarshana660
    @raveendrapriyadarshana660 7 лет назад +4

    ape budu dahama saththayai.mama garu karanawa viddiya kulapathi mahaththayata.

  • @isurusapuarachchi
    @isurusapuarachchi 3 года назад +6

    Meka 2021 balana un ko balanna 😅

  • @HasiHasitha-df3ib
    @HasiHasitha-df3ib Год назад +2

    Wadasatana hodai niwadakaya hariyanna

  • @darshanapadmakumara1274
    @darshanapadmakumara1274 3 года назад +2

    Oyala othana 7 k innawA budu dahama me bawana krama kiwa obala ewa awa baluwda oyala kuruth budu dahama na

  • @Viratkohlii.
    @Viratkohlii. 2 года назад +12

    මුන් මුක්කුද අපේ සෙව්වන්දි මෑණියන්ගේ බල මහිමයත් එක්ක😏😎

  • @ruchirasenevirathne650
    @ruchirasenevirathne650 6 лет назад +48

    මේකට මූව ගැලපෙන්නේ නෑ චතුර ගත්ත නම් මොකක් හරි කරන්න තිබ්බ

    • @nathalcovers6060
      @nathalcovers6060 4 года назад +1

      ඒක ඇත්ත

    • @danuuofficial
      @danuuofficial 2 года назад +1

      ඔවූ බම් ඉවසිල්ලක් නැ උ කෑ ගාහානවා ... අර මිනිස්සු ගෙන්නුවෙ අපරාදෙ ඌට තනියම කතා කරන්න තිබුනෙ 😹😹😹

  • @dinushshehan3602
    @dinushshehan3602 2 года назад +3

    අපේ තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකවත් මේ මගුල් මිත්‍යා වලින් මිදියන් බං..🤣🤣🤣

  • @delonsammy1797
    @delonsammy1797 Год назад

    අඩේ රන්ජන් අය්යා එළ කොල්ලෙක් නෙ. හොර කට්ටඩි අල්ලල. ❤💪
    ආයෙත් පටන් ගමුකො

  • @shanijayaweera7007
    @shanijayaweera7007 2 года назад +10

    නිවේදකයා නෝන්ඩි යි..වැඩසටහන ම අවුල් කරනවා.

  • @thamashaishani3622
    @thamashaishani3622 4 года назад +38

    මේ නිවේදකයා ගේ හැසිරීම අන්තිමයි. පෝය දවසේ හාමුදුරුවන්ටත් කථා කරන්න දෙන් නැහැ

  • @jeewakasilva1879
    @jeewakasilva1879 2 года назад +20

    මාගේ ...අපේ හෙල වෙද දුරුතුමනේ අවසානා වචන කීපය පමනයි මෙහි වටිනාම කොටස.හෙල වෙදදුරුතුම්න්ට මාගේ ගෞරවය .හෙලවෙදදුරුතුමනි ඔබට දීර්ගායුෂ පතනවා.සියලූම බලාපොරොත්තු අභිආෂයන් ඉටුවේවා.ඔබගේ පාරමිතාවන් සපිරේවා..අපේ හෙලයට ඔබ රජෙකුටට්ජ් වඩා උසස් රජෙක් වේවා.ආදරෙයි ගොඩාක්.

    • @whitedevil2858
      @whitedevil2858 2 года назад

      Hela wedadura Hela wedadura rajek regek dirgayu /pamkathama 🖕🖕🤣🤣

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 2 года назад +18

    අපේ රංජන් ❤

  • @dulipbandara5655
    @dulipbandara5655 3 года назад +1

    Me 2021 me handahan mithyawa wishwasa krna ewun thawa innawa Nam ubala ellila mariyalla moda haththa

  • @nweenzdilz8817
    @nweenzdilz8817 2 года назад +22

    අනොජ් වෙද මහත්ටයගෙ දැනුම 🖤

    • @indika_max_1996
      @indika_max_1996 Год назад

      සුපිරි 🙏

    • @lakshithabandara-mb2yt
      @lakshithabandara-mb2yt 21 день назад

      ane ow ekane pisso Yana pare yanne. danuma thiyana okkoma buddimath na. mata nam u modayek😂😂😂😂

  • @danushkachamara2401
    @danushkachamara2401 4 года назад +49

    කවුරු කොහොම මොනව කිව්වත් ඉංදික තොටවත්ත කියන්නෙ සුපිරිම මීටරයක්...❤

    • @dulangadharmasena34
      @dulangadharmasena34 2 года назад +1

      පට්ට හොරෙක්

    • @daniduoshan7457
      @daniduoshan7457 2 года назад +2

      පොන්නයෙක්

    • @Danie5828
      @Danie5828 2 года назад +2

      සිරා කතාව.හරි හමන් තර්කයක් ගේන්න දන්නෙ නෑ වටෙ ඉන්න බූරැවො ටික..උන් කරන්නෙ චාටර් කරන එක විතරයි

    • @dulaxxakazeus7910
      @dulaxxakazeus7910 2 года назад

      U pissek 😂😂😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад

      මීටරයක් උනාට වැඩක් නෑ දේශපාලන වහලෙක්.චම්පිකගෙ දේශපාලනය මේ කරන්නෙ

  • @sisilagamage1350
    @sisilagamage1350 5 лет назад +17

    ,හදවතින්ම ගරැ කරනව වෙද මහත්තයට. ඔබෙ කාතාව හරි පැහැදිලි

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 Год назад +3

    රන්ජන් පවු බන් හෙන මොඩ ඩයල් එකක් ...එවුනට හිත හොදයි

  • @Killz0ne8023
    @Killz0ne8023 2 года назад +18

    නිවේදකයානම් මහා ගොන් බූරුවෙක්නේ...මූ තාම දෙරනේ වැඩද?🤣

  • @madhawaperera6301
    @madhawaperera6301 8 лет назад +2

    Mama kendara viswas karanne na. Indika Thotawatta, Ranjan Ramanayake ge Sensuru 7 details magen nawathuwa. Eka harima ethical wadak. personal details media wala kiyanne nathieka. Salute you Indiaka.

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 года назад +7

    නිවෙදකයා අන්තිමයි...

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 Год назад +1

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌

  • @GayanGardi
    @GayanGardi 4 дня назад

    රන්ජන්😂මු නම් එදා ඉදන්ම අමු ගවයා

  • @imalshanirmani7910
    @imalshanirmani7910 2 года назад

    Hamuduruwo sadaranawa katha karana eka gana sathutui👌👌

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589 8 месяцев назад

    නිවේදකය මේ කොමෙන්ටු කියවනවනම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙන්න තිබුන

  • @kanishkachamath4588
    @kanishkachamath4588 2 года назад +8

    කවුද මේ නිවේදකයව දැම්මෙ.. ඒක මහ මෝඩම වැඩක්. ඌට තේරෙන්නෙ නෑ කරන්න. ඌ හිතන් ඉන්නෙ වාද පිටිය කියලා.. බූරුවා😁🤣

  • @gaminipushpakumara3060
    @gaminipushpakumara3060 8 лет назад +60

    නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.

  • @pbbasnayake2609
    @pbbasnayake2609 4 года назад +4

    Niwedakaya maha booruwek..................

  • @pradeepsenarathna7118
    @pradeepsenarathna7118 Год назад

    Ammooo ranjaaaaaa. Oyaa patta

  • @majordilansenevirathne2431
    @majordilansenevirathne2431 4 года назад +4

    I'm concerning about those who comments bellow. Before correct others correct yourself. There may be different person their having different ideas and behaviours. don't criticise them in bad way.

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 года назад +5

    බුදුහාමුදුරුවෝ දවසක් දේශනා කලා අහසෙ තියෙන තරු වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියල...(කිං කරිස්සන්ති තාරකා) ...බුදුදහම විශ්වාස කරන්න...ජෝතිශ්‍ය ත් බොරු නෙවේ..අහසෙ තරු හා ග්‍රහලෝක යොදාගන්නෙ දර්ශක විදියට විතරයි.

  • @sandunrox8851
    @sandunrox8851 3 года назад +4

    මේ සමීර හරියන්නෙ නෑ මේකට..හාමුදුරුවන්ටත් ටෝක් කරනව

  • @-vishmaya2411
    @-vishmaya2411 2 года назад

    Parliament eke inna anith ewnta wada nm ranjanta hama de ganama knowledge ekak thiyenwa ❤️

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 года назад +11

    නිවේදකයා හිතාගෙන ඉන්නෙ අවුරැදු උස්සවේක එනවුස් කරනව කියල.

  • @danuuofficial
    @danuuofficial 2 года назад +4

    11:23 දි රංජන් අයියා (ජනතාව රවට්ටන අය හම්බවෙන්නෙ පස්සෙ කියද්දි කැමරාමන් සාධාරණයක් කරනවා🥴 අම්බො 11:26දි 😹😹😹

    • @dinushshehan3602
      @dinushshehan3602 2 года назад +2

      Kiwwa nisama beluwe 🤣🤣

    • @danuuofficial
      @danuuofficial 2 года назад

      😹😹😹

    • @ceylonks
      @ceylonks Год назад

      අපි නොදන්න ලයිව් වගේ 😂

  • @nuwanfernando3727
    @nuwanfernando3727 4 года назад +63

    රංන්ජන් අය්යා ඔයා අහන ප්‍රශ්න වලට ඔක්කොම කොර වෙනවා,👍 ,,ඔන්න ඕකය් බුද්දිමත් කම,මොනා උනත් නියම රටට ආදරය කරන හාමුදුරු කෙනෙක්,💐

    • @sandarusalinda118
      @sandarusalinda118 4 года назад +1

      Okkoma kora wenawalu amboooo 😂😂😂😂😂

    • @nuwanfernando3727
      @nuwanfernando3727 4 года назад +1

      @@sandarusalinda118 uba buddagame wenna athi eikane tharaha yanne,🤣

    • @sandarusalinda118
      @sandarusalinda118 4 года назад

      @@nuwanfernando3727 ai uba buddagame nemeida

    • @nuwanfernando3727
      @nuwanfernando3727 4 года назад

      @@sandarusalinda118 ne,ban,balapanko,nuwan fernando kiyala thiyenne ,therum ganna berida?

    • @gunepinthu7576
      @gunepinthu7576 3 года назад

      Harakek uba 😹

  • @RdVimalasena
    @RdVimalasena 4 месяца назад

    ඉන්දික මහත්තයෝ සම්පුර්න ගනනය නොකර පො පාලාපල කීම තුයි අසීරැවට ලක්වුනේ මට දින 19ක් යනවා පාලපල බලා අවසන් වෙන්

  • @rajeevimadu9572
    @rajeevimadu9572 2 года назад +1

    Pisso pissu kiyanawa watina sasthare obalata nathi karanna puluwanda

  • @ChathuraSampath-by8he
    @ChathuraSampath-by8he Год назад +5

    වැඩ සටහන මෙහෙයවන එකා තමයි....වැඩියෙන්ම කතාකලේ......

  • @SupunTheekshana-h2w
    @SupunTheekshana-h2w 16 часов назад

    Doctor පකා කවුද ගෙනාවෙි

  • @donchethiyadesilva640
    @donchethiyadesilva640 6 лет назад

    Widyawa ha awidyawa yanna kumakda kiya therun ganna,therun krnna puluwan parasayaka oba apa kuruth na.hudek oba ha apa karmayata anurupa,karmaya ras krna puhudun pruthakjanainya..... sobawa dharmaya,loka sathya wataha ganna siyalu gataluwalata pilithuru hamuwewi......

  • @gcharith
    @gcharith 7 лет назад +15

    මෙම වැඩසටහනෙන් ලොකුම අඩුපාඩුව එය මෙහෙයවීමට පරිණත දැනුමක් ඇති පුද්ගලයකු නො යොදා ගැනීමය... විශ්ලේශකයින් පවසන දෙය පවසන්නට යන දෙය ේරුම් ගැනීමේ හැකියාවක් ඇති මෙහෙයවන්නකු වැඩසටහනකට අවශ්‍යය... ඔහු දක්ෂ වූයේ නම් මේ වැඩසටහන යම්තාක් දුරකට නිවැරදි මාර්ගයට ගෙන ඒමට හැකියාව තිබේ... රන්ජන් වැනි දේශපාලනඥයින් කිසිසේත්ම මෙවැනි වැඩසටහනකට සහභාගි කරවා ගැනීම නො වටී ඔහු කිසිම අංශයකින් මේ වෙනුවෙන් සුදුසුකම් no දක්වන්නෙකි... කරන්නන් වාලේ වැඩසටහන් කරනවට වඩා යම්කිසි තාර්කික අධ්‍යනයකින් පසුව වැඩසටහනක් කිරීමට මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනගත යුතුය... නිර්මාණශීලී විය යුතුය... විද්වතුන්ගේ විචාර ලබාගත යුතුය.. වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලය අවදියෙන් සාකච්ඡාවට සවන් දිය යුතු ය සාකච්ඡාව යන මාර්ගය මෙහෙයවීමට උදව් විය යුතුය.... කුඩා උදාහරණයක් නම් ඉන්දික තොටවත්ත සිංහ ලග්නයට අදාලව පොතකින් විස්තරය ගෙනහැර පාද්දී එම තර්කයම බිදීමට ෛද්‍ය ජනක මීන හෝ මේෂ ලග්නයට අදාල පොතකින් විස්තර දක්වයි... මේ පිළිබඳ ව අවධානය යොමු කිරීමට වැඩසටහන මෙහෙය වන්නා හො නිෂ්පාදක ඇතුළු නිෂ්පාදක මණ්ඩලයට නොහැකිව ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන් සතු අනවබෝධය නිසාය... Shame on creative Management of DERANA.. If you can not choose The correct People for the production of important programs... You should f*** off and find a suitable well deserved man for your position..

  • @virajgodakanda3049
    @virajgodakanda3049 8 месяцев назад

    ගැනිමේඩ් චන්ද්‍රයා...බ්‍රහස්පතී ග්‍රහයාගේ චන්ද්‍රයා

  • @dhammika_bandara
    @dhammika_bandara 2 года назад +7

    මේ නිවේදක නම් සෙට් නෑනේ වැඩේට.. මූ හරියන්නේ වෙන එකකට

  • @niranjanlahiru3172
    @niranjanlahiru3172 4 года назад +3

    Tissa sir okata awanam kattiyata lassanata kiyala dei

  • @sudeshpriyantha949
    @sudeshpriyantha949 2 года назад +4

    නිවෙදකයනම් 😆😆😆

  • @-vishmaya2411
    @-vishmaya2411 2 года назад

    Mokak unath ranjange hadahane thiyena ewa nm hari wage ❤️

  • @pasindukumara7689
    @pasindukumara7689 3 года назад +4

    නිවේදකයා ගුලි කාලද කොහෙද

  • @magicpowder-xm6lw
    @magicpowder-xm6lw Год назад

    පුල් ආතල් සීන් එකක් 😂😂😂😂

  • @udayangahemachandra7704
    @udayangahemachandra7704 2 года назад

    Ranjan aiya onna dabala innawa abiyogaya baragana karawanna

  • @chandana537
    @chandana537 8 лет назад +44

    දිවංගත මනෝ වෛද්‍ය ඩි වී ජේ හරිස්චන්ද්‍ර මැතිතුමා වැඩසටහන ට අවනම් කෙතරම් අගනේද ? ජනක ජයසූරිය මොන එකෙක්ද?

    • @ashanfernando7809
      @ashanfernando7809 4 года назад +5

      අම්මප ඇත්ත ඒවගේ මිනිස්සු නෑ ආයෙත් එන්නෙ. මුං දොස්තරලද

    • @shyamalyashodarasrikantha8589
      @shyamalyashodarasrikantha8589 8 месяцев назад

      ඒ ආවත් වැඩක් නෑ මේ නිවේදක බුවා ඉන්නකම්.
      අප්‍රසන්නයි

  • @ashanfernando7809
    @ashanfernando7809 4 года назад +3

    මාලෝ.......................මාලෝ...................

  • @Bhanuka_BK_Yatra
    @Bhanuka_BK_Yatra 3 года назад +2

    අහෝ දුකකි.

  • @kavindarathnayaka7136
    @kavindarathnayaka7136 3 года назад +28

    රාමුව යූ ටියුබ් චැනලය බැලුවා නම්.තේරුම් ගන්න පුලුවන් .. ඔය දෙකටම වෙනස් නිරවද්‍ය විග්‍රහය ජ්‍යෝතිශ්‍ය කුමක්ද කියලා

    • @theuniversaleye9780
      @theuniversaleye9780 2 года назад

      එයත් කියනව එයාට තාම එක ශුවර් නැ කියල ,හදිස්සි වෙන්න එපා

    • @kavindarathnayaka7136
      @kavindarathnayaka7136 2 года назад

      😁😁 ඕකේ.

  • @sirimewanudupila3616
    @sirimewanudupila3616 2 года назад +8

    මෙතන හරියට කතා කරන්නෙ ඉන්දික විතරයි . අනිත් අයට තේරෙන්නෙ නැහැ. මඩ ගහන එක විතරයි (සැලකිය යුතුයි : මම ඉන්දික කියන ඒවා පිළිගන්නෙ නම් නැහැ , මම කිව්වෙ ඔහු තර්ක කරන විදිහ )

  • @nimalekanayake1524
    @nimalekanayake1524 3 года назад +7

    ගවේෂණය කරන ගමන් මොන මගුලටද මේ ප්‍රවීනයන් අතරට අවේ රන්ජන් ...🤣🤣🤣🤣😃

  • @indikaindikaa6138
    @indikaindikaa6138 Год назад

    Ai athakota budu hamuduruwo poya dawasa mul karagena hemadema sidda une a garayage balapemen neweda pissanta pissu wediwenawane poyata a ai danne

  • @savinnanayakkara1315
    @savinnanayakkara1315 3 года назад +3

    දැන් ඔන්න බලන්න ඔය කියපු මිත්‍යාව පස්සෙ මිනිස්සු දුවන විදිහ

  • @helankacchannel5470
    @helankacchannel5470 6 лет назад +30

    මෙතන ඇවිල්ල පන්ඩිත කම් කියෙව්වට කෙල උනාම මුන් ඔක්කොම ඔය මිථ්‍යාව කියල අහක දාන දේවල් පස්සෙ යනවා.

  • @sahan6996
    @sahan6996 2 года назад +1

    39:52 Ranjan nm maru, athta kathkrn manussyek

  • @ayeshchanuka52
    @ayeshchanuka52 3 года назад +7

    ඔය නෑ කියන අයමයි කතරගම හැම අවුරුද්දෙම යන්නෙ

  • @anjaut
    @anjaut 7 лет назад +35

    පෝය දවසයි ජ්‍යෝතිෂයයි අතර සම්බන්ධය මොකක්ද?සාකච්ඡා කරන්න.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +8

      පෝය කියන්නෙ පුරහද පායන දිනයක් නේ
      හද කියන්නෙ ග්‍රහ වස්තුවක් නේ
      පෝය දැනගන්නෙ ලිතෙන් නේ
      ලිත හදන්නෙ ජෝතීශවේදියොනේ
      අන්න ඒකයි
      අනිත් පැත්තට මන් ඔය ජෝතිශය පිලිගන්නෙත් නෑ

    • @anjaut
      @anjaut 3 года назад

      @@හේශාන්පෙරේරා poya kiyanne bududahame wadagath deyak siddA wechcha dawasak.bauddayanta thiyana wadagathkama echchARAI

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +4

      @@anjaut ඒක හරි
      ඕක අපි සංකේතාත්මකව නෙ සමරන්නෙ
      එහෙම නැතුව ඔය වැදගත් සිද්දි ඔක්කොම සිද්දවෙන්න හද පායනකම් බලන් හිටියෙ නැහැනෙ
      නමුත් ඔයා දාලා තිබුන කොමෙන්ට් එකේ හැටියට මම රිප්ලයි එක දැම්මෙ
      පෝය දවස තීරණය කරන්නෙ ජෝතිශවේදියො
      අනිත් අතට මේ සාකච්ඡාව කරන්නෙ පෝය දවසකනෙ
      මාතෘකාව මිත්‍යාව සහ විද්‍යාව නේ
      ඉතින් ඒ ගැන කතා කරනවා

    • @shainmadusanka
      @shainmadusanka 3 года назад +1

      @@anjaut ඔව්..උබල වගේ පෝයට විතරක් පන්සල් යන උන්ට තියෙන්නෙ එච්චරයි ඒත් පෝය දවස කියන්නෙ විද්‍යාත්මක කාරනාවක්

    • @anjaut
      @anjaut 3 года назад

      Meka baudda ratak.wyawasthawen bududahamata pramukatawaya deela tiyenne poya dawase bududahama gena kata karannA misaka vidyawa wath jothishya gena wath kata karanna newei

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 года назад

    වැඩසටහන බලන්න හැදුවෙ. ඒත් රන්ජන් ඉන්නව. කම්මැළියි.
    විෂය දන්න කෙනෙක් ගෙන්නුවනම් වටිනවා.

  • @Bhanuka_BK_Yatra
    @Bhanuka_BK_Yatra 3 года назад +4

    පොහොය දිනයකට නොගැලපේ.

  • @conservativelanka
    @conservativelanka 4 года назад +13

    මේ නිවෙදකයා හරියට මෙක කරේ නැහැ.

  • @sandunrox8851
    @sandunrox8851 3 года назад +9

    චතුර හරියන්නෙ මේකට

  • @antonhasitha6309
    @antonhasitha6309 4 года назад +6

    ගොඩක් modai
    බුද්ධිමත් මිනිසුන්ට පමණයි

  • @shanthanawarathna8159
    @shanthanawarathna8159 8 лет назад +5

    ඉන්දික තොටවත්ත මහාතාට මම ගරු කරනවා වෘතිමය ජිවිතයක් ගතකිරම ගැන නමුත් ඉන්දික ප්‍රසද්ද නාලිකාවක විවාදයකට එන විට ඔයිට වැඩිය සංවිධාත්මකව සවිමත් වී ආවානම් ඔයිට වැඩිය නැකත් කලාවේ ගෞරවය ආරක්ෂා කරගැනිමට හැකි වනු ඇතැයි මම විශ්වාසකරනවා

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 года назад +16

    වෛද්‍ය වරු කියල mbbs එක විතරක් නෙමෙයි බුද්ධිය තිබෙන කෙනෙක් ගෙන්නන්න. මිනිස්සුන්ට වැඩක් තිබෙන දෙයක් ඉගනගනීවි

  • @sameerasampath2969
    @sameerasampath2969 Год назад

    ඉංදික තොටවත්ත කියන්නෙ දැනුම් උල්පතක්.දැනුම නියම විදියට යොදාගත්තනම්.දේශපාලකයන්ට යම් යම් මාඩ්‍ය වලට කඩේ ගියේ නැත්නම් වටින දැනුම තියෙන කෙනෙක්

  • @erangananayakkara8891
    @erangananayakkara8891 8 лет назад +8

    ඇයි මේ මේවට දේශපාලනය ඇද ගන්නෙ මේකයි තමන් වැලඳ ගත්ත ආගම තමන්ට වැදගත් ඉතින් මේවගේ මිනිස්සු දාගෙන එකිනෙකාගෙ ආගම් හෑල්ලුවට ලක් කරන්න එපා

  • @lakmal1319
    @lakmal1319 4 года назад +27

    වෙද මහත්තයා සුපිරි මොලයක් 🙏

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 2 года назад +5

    කතා නොකරෙම මාතෘකාව 😂😂

  • @tharindumadushan3507
    @tharindumadushan3507 2 года назад +5

    රන්ජන් අයියා හිටියත් ඇති.

  • @jagathranaveera3374
    @jagathranaveera3374 8 лет назад +3

    kalin hitapu hamuduruao thamai hariyanne

  • @Junglefear422
    @Junglefear422 6 лет назад +19

    නිවේදකයනම් මෙලො රහක් නෑ මෝඩයෙක්.. මනුස්සයෙකුට රෙස්පෙක්ට් කරන්න දන් නැති මූ මොන නිවේදකයෙක්ද

    • @CHARITHLG
      @CHARITHLG 4 года назад +2

      සිරාම බං මූ ගහගන්න වගේ 😂😂

  • @viswashakthi
    @viswashakthi 6 месяцев назад +2

    වැඩිම පිස්සුව කෙලින්නේ හාමුදුරුවෝ

  • @tokyomotion7402
    @tokyomotion7402 8 лет назад +10

    ලංකාවෙත් මිත්‍යා ආගම් හා බුදු දහම ගැන කතාවක් ඇති කල යුතුයි , කුරාණය බොරු බව මෙහිද ඔප්පු කල යුතුයි,
    ලංකාවේ අපේ දෙ අබියෝගයට ලක් කිරීමට පෙර අරාබියෙන් ආපු පච පොත ගැන වැඩසටහනක් කරන්න .