Adrushyamanaya | 2024- 11- 15|Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 49

  • @BuddikaSuranjith-ob8zi
    @BuddikaSuranjith-ob8zi 25 дней назад +7

    ඉතාමත් වැදගත් වැඩසටහන් මේක ගරු ස්වාමීන් වහන්සේට සහ වෙදය තුමාට බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා ජනතාවච නිවැරදි මග පෙන්වීම සම්බන්ධව.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 28 дней назад

    Thanks a lot doctor. Agree with you.

  • @frankribbontop6344
    @frankribbontop6344 Месяц назад

    Godak asawen balan hitiye thanks alot Shiran and team Rupavahini team and pls continue this program don't stop pls continue every poya

  • @sandunjananjaya7339
    @sandunjananjaya7339 17 часов назад +1

    මේ වැඩසටහනට අල්ගමවත්තේ සුමනවංශ හාමුදුරුවන්ව ,රොශාන් චානත තිසේරා, චන්ද්‍ර භාරතී මහත්මා යන අය ගෙන්වන්නේ නැත්තේ.මේ එක් අයෙක් මඩවන්නේ

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l 4 часа назад

    Manasika leda appa

  • @kadugammullagekumara4247
    @kadugammullagekumara4247 8 часов назад

    Sound ifct.danda epa

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 5 часов назад +1

    දීගොඩ කුමාර මහත්මාට අරාදනා කරන්නකො බය නැත්තං...එලිපිටම වැඩ පෙන්නන අය පැත්තක...රටට ගොං ආතල් දීල ගුප්ත ශාස්ත්‍ර ආද්‍යාත්මික ශක්තීන් විහිලුවක් කරන්නැතුව.

    • @anuradhabandara1938
      @anuradhabandara1938 4 часа назад

      ඔය ඕනම වැඩ්ඩෙකුට පුලුවන් වෙන්න ඕනෑ තමන්ට පුලුවන් හපන්කම රටටම පෙන්නන්න මේ වැඩසටහනට ඇවිත්...මෙතෙක් ආපු කිසිවෙක් පැහැදිලි යමක් පෙන්නුවෙ නෑ..කතාබහ කරගන දිණයක් දාගන එන්නයි තියෙන්නේ😊

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 10 часов назад

    Me patana video ekak ne

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 3 дня назад +1

    Bitthare ratvimata bidhanawa

  • @Nuwanauto29787
    @Nuwanauto29787 11 часов назад

    Adat une patta pal boruwak. Onama deyak rath wenakota eka wenaswimakata lak wenawa. Hema dekama electrone kiyala deyak tiywnawa. Heat unama aelectron sambandaya kadenenawa. Wenaa deyak wenne na. 😊

  • @DineshChamara-t9k
    @DineshChamara-t9k 6 дней назад +1

    Doctor boru kiyanne athokota huru eke saththara kiyaddi atha balala kiwe guru warayak kiyala neda athanadi pili gaththa neda ow kiyala

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 9 часов назад

    😂😂 ඇයි මේකට හොඳ වැඩකාරයෙක් ඇවිල්ල වැඩක් පෙන්නන්න බය😂😂 එතකොට ඔක්කොම හොරුද😂😂

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 2 дня назад +1

    Meka me kalin ekk neda

  • @NUWANRATHNAYAKA-on5be
    @NUWANRATHNAYAKA-on5be День назад

    මේ අපේ ගුරුතුමා අපේ දේවාලය අපි කන්තලේ අපි ඉන්නේ මෙහේ අපි කරපු දේවල් අපි කරන දේවල් දකින්න ඔන කෙනෙක් එන්න . බොරුවට නොදන්න දේවල් කමෙන්ට් වලට දාන්න එපා කලුගලේ ඔලුව ගහගන්න එපා මහත්තයෝ. බුදුන්ට හීලෑ උන යක්කු ත් එක්ක හැප්පෙන්න එපා....

  • @jenetteweliwita825
    @jenetteweliwita825 28 дней назад

    Swamin wahanseta. Waidyathumani. Sayuri sthuthi

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 17 дней назад +2

    මගෙ / අපේ 😂

  • @gaminiofficial5444
    @gaminiofficial5444 19 дней назад

    Hoda weda satahanak ahinsaka minissu hurakana unta hoda kane paharak

  • @ChandanaPriyantha-z3o
    @ChandanaPriyantha-z3o 2 дня назад

    කුඩු ගහල මත් වෙලා ඉන්න පිස්සෙක් වගෙයි මටනන් මේ කපටියව පේන්නෙ..කොච්චර මිනිස්සු මේ වගෙ කපට්‍ උන්ට අහු වෙනව ඇතිද.මුන්ව ඇත්තට හිරේ දාන්න ඕනෙ තමා..

  • @chandanadikwella6475
    @chandanadikwella6475 3 дня назад

    ඕකට ඔච්චර නටන්න ඕනේ නැහැ බිත්තරයක් පුච්චන කොට කෝමත් පුපුරනවා බොල😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 День назад

    එක විනාඩියෙන් මේ බොරු රොඩියට උගෙ අදුනෙන් මෙවුවා දැක්කෙ නැද්ද 😢

  • @WijithaDiwulwewa
    @WijithaDiwulwewa Месяц назад

    ඇත්තෙන්ම බැලුවොත මිත්තියාවන්ට නැබුරුවූ අයට මේක ලොකු විජ්ජාවක්

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 3 дня назад

    Amuboru

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 День назад

    මූ කියන දේවල් මූ දන්නෙත් නැහැ 😢 සෙව්වන්දි ගෙ අයියා 😅

  • @kadugammullagekumara4247
    @kadugammullagekumara4247 7 часов назад

    Oya yakata pissu

  • @NeelMahanama
    @NeelMahanama 28 дней назад +1

    මේකට එන්නෙම බූරුවො😅

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 4 дня назад

    එනවා කියන අය එන්නෙ නැ එන එකත් පොල් බූරැවෙක්😂

  • @samansisira1300
    @samansisira1300 День назад

    කුලපති වෛද්‍යවරයක නෙවෙයි හාමුදුරුවෝත් බන් දන්නෙ නැ

    • @Lk-Snow1
      @Lk-Snow1 7 часов назад

      😂😂😂

  • @indikasriyamaltcc102
    @indikasriyamaltcc102 9 часов назад

    Mental upset poor fellow

  • @frankribbontop6344
    @frankribbontop6344 Месяц назад +1

    Habai meka kalin damma ne ban parana ewa danna epa ban rajatarangini gana karanna ko nidan henaraja kochara karuna topics tiyanawada ban. Kowruth awe natam hora karana topics gana katakarala danuwath karanna. Enna ma ona naha prove karanna. Karunu tika pahadanna

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 3 дня назад

    Munta be adun balanna be

  • @lastersilva534
    @lastersilva534 2 дня назад

    Crazy 🤪 crazy 🤪 crazy 🤪 only in sri Lanka 😂😂😂

  • @RanjithJayadewa
    @RanjithJayadewa 3 дня назад

    Bpategama.boru.kiyanawa.dostrat.boru.sayure.metegadak.

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 День назад

    Me jathika rupawahiniya ...higana chanal ekak...apema wedakam baldu karanwa...ekata hariyanna hora docter kenek...hora thakkadi hamuduru namak inne...mulumma mun thun dena angoda yawanna oniii😅😅😅😅😅😂😂😂😂

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 11 дней назад

    මා මේ වැඩ සටහනේ ස්වාමින් වහන්සේ මුලම කතා සත්තය....බුද්ධ දර්ශනීය තුල සැමදෙයක්ම පැවැත්මක් නැත ...නමුත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන කරනා සත්තය....නමුත් ස්වාමින් වහන්ස හැමොම බෞද්ධ වෙන්නේ නැත ...පරම්පරාවෙන් හො මව හරි පියා හරි තමාගේ දර්මය පවතනවා...බෞද්ධ දර්ශනීය බුද්ධ වු පසු දෙශානා කල පසු දර්මය බුද්ධ නුවණ විර්ය කරන්න මේ ව්ශ්වය බොරු ...... තමා තමගෙ නුවණ විමසා ලොකය වැරදි හො තාමාට එන යන ප්‍රශ්න තෙරුම් ගැනිම තාමට සැහිමට පත් විය හැක....ලොකයේ පැවැත්මක් පැවතෙන කර්යේ යම් හෙතු තිබේ.එ දේ අසා තිබෙන්නේ බුද්ධ දර්ශනීය කාතා පොතෙන් ..නමුත් එවා ගැටලුව නැත බුද්ධ නුවණ ඇත්තාට..බුද්ධ දර්ශනීය දෙශානාවේ කොසොල් රජුට බුදුන් දෙසානා කල සිහින අනුව යම් සිදුවිම් අනුව .නමුත් එ යම් කරුනු කරානා දර්ශනීය තුල මග හැර ගත හැක...ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විපාක පැහැදිලිය කර දිම හො කිරිමත් අවශ්‍ය වේ.....ස්වාමින් වහන්සේ නුවණ පහල උනාට.අන් ඇත්තන්ට නැතිනේ එම හන්දා එ අවබෝධ ගන්න බැරිවේ....බෞද්ධ දර්ශනීය සියලුම දේ අසත්‍ය කලේ ලොව්තුරු බුද්ධ . නමුත් හැමොටම එතනට සුදුසු විදියක නැත ....බෞද්ධ දර්ශනීය තුල සිත දියුණු කල පසුනේ නිර්වනය......හම්බවෙන්නේ.. එක සැම දහමට එකයී දෙශනා...බුද්ධ කිය්න්නේ නුවණ .බෞද්ධ ඉන් පසු .......එකයී බුද්ධ කිව්වේ සියලුම සත්වායා නිදුක් නිරොගි සුවපත් නිර්වනයට අවබෝධ වේවා කියා ....////විනාඩි 34 ....වෙදතුමාව දැකිමේන්.ඔහුට පිලිකවාක් ඇති ගොඩ නැගෙන ....😊😊😊2025/01/03.දැන ගැනිමට පුලුවන් වේ....සයුරී නිවේදිකාවට දරුනු පන නැතිවිමක් එත් වෙදතුමාගේ කාලය තුල .....ස්වාමින් වහන්සේට වකුගඩු වෙන්න ඔනෙ .....ස්වාමින් වහන්සේට දින දෙන්න බැ..බුද්ධ දර්ශනීය තුල ඔහොම තමා ....ස්වාමින් වහන්ස...😢😢😢....හොද තර්කානුකූල බෙදා ගැනිම ...😊😊😊😊.. බෞද්ධ දර්ශනීය නැත නේ ස්වාමින් වහන්ස පහන් සදහා.....බුද්ධ කිව්වෙ වක්කිලිය ස්වාමින් වහන්සේට කිව්වේ මාගේ ශරිරයට දැක්කට දර්මය දකින්න බැ නේ පහන් මල් පුදා එකද බුද්ධ දර්ශනීය ?ස්වාමින් වහන්සේ මා දැනිම අවශ්‍ය වේ..නමුත් ඉගෙන අවශ්‍ය වේ....

  • @aselakandewatta1865
    @aselakandewatta1865 10 часов назад

    අපි මේ වැඩසටහනේ නම කොමිටල් විජිතේ කියල වෙනස් කරමුද 🤭😂🤣🤪🖕

  • @aselakandewatta1865
    @aselakandewatta1865 10 часов назад

    බලන්න මුගෙ නිවිච්ච ශාන්ත බාවය. හාමුදුරුවොත් කැලේ 🙄🤭

  • @NUWANRATHNAYAKA-on5be
    @NUWANRATHNAYAKA-on5be День назад

    මේ අපේ ගුරුතුමා අපේ දේවාලය අපි කන්තලේ අපි ඉන්නේ මෙහේ අපි කරපු දේවල් අපි කරන දේවල් දකින්න ඔන කෙනෙක් එන්න . බොරුවට නොදන්න දේවල් කමෙන්ට් වලට දාන්න එපා කලුගලේ ඔලුව ගහගන්න එපා මහත්තයෝ. බුදුන්ට හීලෑ උන යක්කු ත් එක්ක හැප්පෙන්න එපා....