අදෘශ්‍යමානය | Adrushyamanaya| 2022-02-15 | මානසික රෝග සහ අමනුෂ්‍ය බලපෑම්

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 762

  • @jsasanka2076
    @jsasanka2076 2 года назад +660

    සෙව්වන්දි මෑනියෝ නිසා මේ වැඩසටහන් බලන්න ගනිපු අය ලයික් එකක් දාගෙන යමු😁

  • @ck_kitchens
    @ck_kitchens 2 года назад +212

    මේක මාස පහකට කලින් එකක් ඒත් පොල් ගෙඩියෙන් පස්සෙ මේක බලන අය ගොඩක් වැඩි වෙලා 😂

  • @production8179
    @production8179 2 года назад +136

    සෙව්වන්දිව බලලා මේක බලන්න ආව අය කෝ

  • @Lak_Zan
    @Lak_Zan 2 года назад +50

    1M ගහන්න ඉක්මනට හැකි වේවා . ❤️

  • @madhushi5234
    @madhushi5234 2 года назад +451

    සෙව්වන්දි නිසා ගොඩක් වටිනා වැඩසටහනක් හම්බුනා 😍. තෑන්ක්යු සෙව්වන්දි 😂😂😂

  • @kusalmendisofficial1544
    @kusalmendisofficial1544 2 года назад +89

    අමාදහරෙන් පස්සෙ ආශාවෙන් බලන වැඩ සටහනක් 🥰🥰 දිගටම කරන් යමු මේක❤️

    • @spark-vision
      @spark-vision 2 года назад +6

      මේ හාමුදුරුවො විද්‍යාකුලපතිට කඩේ යනව වගේ මට නම් පේන්නෙ. නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදු හාමුදුරුවො වදාල දේවල් වලට අනුව කරුණු කාරණා විග්‍රහ කරනව මිසක් කාගෙවත් පැත්තක් අරගෙන කතා කරන එක වැරදියි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්, ජ්‍යොතිෂ්‍යය විතරක් නෙවෙයි විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. දුර්වල මනසක් තියෙන කෙනෙක්ට අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව බුදු දහමට එකඟයි. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බලපෑම් වලින් මිදෙන්න බුදුදහම අනුව ක්‍රියා කරන්නෙ නැතුව මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු සහ අනෙකුත් අමනුෂ්‍යයන්ගේ පිහිට පැතීමයි. නියම බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ කාරණාව මතු කරල දෙයි කියන එක. හැබැයි මේ ස්වාමීන් වහන්සේ එහෙම කරන බවක් පේන්න නෑ. අර ඉන්න අනිත් මනුස්සය වගේම විද්‍යාකුලපති කියන්නෙත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. ඕන නම් විද්‍යාකුලපතිගෙන් අහල බලන්න මරණින් මතු උපතක් තියෙනවද කියලා. අපි බෞද්ධයො විදිහට එහෙම දෙයක් තියෙනව කියල විශ්වාස කරන්නේ බුදු හාමුදුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි විද්‍යාකුලපති එහෙම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. එහෙම විශ්වාස කරන්න විද්‍යාත්මක සාක්ෂි නෑ කියල කියයි. ඒ කියන්නෙ එයත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. මේ වැඩසටහනෙන් කෙනෙක් අල්ලන් පහර ගැහුවට බුදුදහමට විරුද්ධව විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කරන කෙනාගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ ගැන නම් කණගාටුයි.

    • @Dilanwijesooriya
      @Dilanwijesooriya 2 года назад +1

      @@spark-vision ehama na neda

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 года назад +1

      @@spark-vision ඇත්ත කතාව.මරණින් පසු උපතක් පිලිගන්නෑ කියල ඔය මනුස්සය ඕන තරම් මුල්කාලෙ කියනව මං අහල තියෙනව

    • @spark-vision
      @spark-vision 2 года назад

      @@tharusha6941 කොතනද එහෙම කියන්නේ? මට timestamp එකත් එක්ක පෙන්නන්න.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 года назад +1

      @@tharusha6941 ou eya kiynwa meruna senin tenk alla gnnwa misak ten ten wala seri srnne ne kiyla

  • @udayapriyankara5645
    @udayapriyankara5645 2 года назад +16

    සෙව්වන්දි වගේ නෙමේ මේ මනුස්සයා ඩොක්ටර් කියන දේට අහිංසක විදියට උත්තර දෙන විදිය දැක්කම පවු කියලත් හිතෙනවා..😊

    • @lankesh4050
      @lankesh4050 2 года назад +1

      ඒක ඇත්ත😢

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 2 года назад +86

    විද්‍යාකුලපති මහත්මයාට ගොඩාක් ස්තුතියි 🙏

    • @sasithavlogs647
      @sasithavlogs647 2 года назад +2

      ඌ දන්න පක

    • @shehanb7
      @shehanb7 2 года назад +2

      හොර දොස්තරයෙක්. කිසිම උපාධියක් නෑ. බොරුව කරන්නෙ.

  • @iam.tharindu
    @iam.tharindu 2 года назад +158

    සෙව්වන්දි මෑනියන්ට පිං සිද්ද වෙන්න සුපිරි වැඩසටහනක ඔක්කොම එපිසෝඩ් ටික බලාගත්තා🙈

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 года назад +2

      Maath 🤣

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 года назад +8

      ඒක නම් ඇත්ත . මන් මේ වෙනකල් මෙහෙම වැඩසටහනක් තියෙනවා කියලා වත් දැනන් හිටියේ නෑ .

    • @Ravindunethsara
      @Ravindunethsara 2 года назад +3

      sira kathawa :D

    • @kasunienjalee8186
      @kasunienjalee8186 2 года назад +3

      Adoo mamath🤣🤣🤣

    • @letsgo-ut9bx
      @letsgo-ut9bx 2 года назад +2

      maath meh balan yana gaman

  • @samithdilan331
    @samithdilan331 2 года назад +10

    අවුරුදු ගානකට කලින් මේ වගේ වැඩසටහන් බලන්න ඇබ්බැහි උනේ😊

  • @lakshikamadushani1993
    @lakshikamadushani1993 2 года назад +4

    මෙම කියන දේවල් ඇත්ත මගේ දුව දුක් වින්දා ආමූනූෂ දොසයක් නිසා ඒත් අපො බූදු දහම් තමා අපට පිහිට උනෙ ජය සිරිමා බෝධිදින් වහන්සේ ගේ පිහිටෙන් බූද්ද වචනය පිහිටෙන්

  • @buddikarathnayake3313
    @buddikarathnayake3313 2 года назад +86

    ඔක්කොම ඉපිසොඩ් බලනවා සෙවුවන්දිට පින් සිද්ද වෙන්න

    • @Hewisvlog
      @Hewisvlog 2 года назад

      Ambo Eka

    • @nithininarthana894
      @nithininarthana894 2 года назад

      🤣

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 2 года назад +1

      Atthamae mat awe eka balala🤣😅😂😁

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад

      ඉතින් pin දෙන්න ඕනෑ da,,

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      @@pushpamallawaarachchi7864 සෙව්වන්දි මහත්මිය සම්බන්ධ වුණු වැඩසටහනෙන් පසුව විද්‍යාකුලපති මහතා ට පිළිගන්න වුණා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව..ඇත්තටම ගොඩක් අය රැවටිලා හිටියඑතුමා රෝහලක වැඩ කරන බටහිර වෛද්‍යවරයෙක් කියලා. ඇත්තටම පසුගිය වැඩසටහනෙන් එතුමාම පිළිගත්තා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 года назад +6

    හරිම හොද වැඩසටහනක්.ස්තුතියි.

  • @nuwanchamara1909
    @nuwanchamara1909 2 года назад +13

    හරිම වටිනවා සාමින් වහන්ස

  • @נתאידיין
    @נתאידיין 2 года назад +1

    Doctor oyage kathwa 100%hari siyalum denatured budu sarnayi

  • @musictunes4764
    @musictunes4764 2 года назад +27

    රූපවාහිනියෙන් මම දැක්ක අති සාර්ථක වටින වැඩසටහනක් 'අදිශ මාන ' මෙම වැඩ සටහන නැරඹීමට පටන් ගත්තේ( සෙව්වන්දිගේ වැඩ සටහනේ පස්සේ)😁♨️😁 තර්කානුකූලව පෙන්විය හැකි වැඩසටහන් දිගටම කරගෙන යන්න අපේ හාමුදුරුවනේ , වේදිකාවටත් ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @sujanibandara3568
    @sujanibandara3568 Год назад

    මේ වැඩසටහන බලද්දී මට තේරුන එකම දේ තමයි සියලු මිනිස්සු අසරණයි .බොරුවක් වුණත් තාවකාලිකව හෝ සතුටක් ගන්න පිහිට හොයනවා

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 2 года назад +6

    මානසික රෝග බෙහෙත් වලින් පාලනය වෙනව ම්සක් සුව වීමක් නෑ...😥😥😥 ඒ වගේම බටහිර බෙහෙත් අවුරුදු ගානක් ගන්නවිට ඒවායින් ලබෙන අතුරු ලෙඩ රෝග මාරාන්තිකයි කියල මම පිළි ගන්නව.ශරීරයෙහි සීනී මට්ටම ඉතා ඉහල යෑම.අදික තරබාරුව..අධික නිදිමත,නහර දුර්වල වීම.ස්නායු දුර්වල වීම වගේ අතුරු රෝග වලින් පීඩා විදල මැරිල යනව.ගොඩාක් බටහිර අවුශද ශරීරයට අහිතකරයි.දියවැඩියාව රෝගයට දිගුකාලීනව බටහිර බෙහ්ව්ත් ගැනීමෙන් වකුගඩු අක්‍රීය වෙනව..

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.

  • @janakaasanka493
    @janakaasanka493 2 года назад +5

    බුදුරජාණන් wahanse දේශනා kara dharmaya ha pretha වස්තුව balann ethakota hodatama therenawa me viwadaye saththiya asaththiya thawaya.

  • @duleekanilmini1527
    @duleekanilmini1527 2 года назад +8

    සෙව්වන්දි ඔයාට පින්,

  • @sadeekawijayaratna9508
    @sadeekawijayaratna9508 2 года назад +5

    ස්වාමින් වහන්ස ...අමනුශය බිය මිනිසුන්ට අතිවුනේ බුදුන්වහන්සේ ජීවමාන කාලයේදි...දේව කොටස් ප්‍රේත කොටස් සිටින බව මුලින්ම දේශනා කලේ බුදුන්වහන්සේ ....ඔබවහන්සේට අනුව පැහැදිලි කිරිමක් කරන්න...🙏🙏🙏

    • @Amilas-
      @Amilas- 2 года назад

      ප්‍රේතවත්තු කියවන්න

  • @mannapperumanimal8929
    @mannapperumanimal8929 2 года назад +37

    මම දකින විදිහට මේ සේරම එකතු වෙලා බලන මිනිස්සුන්ව පිස්සු වට්ටන්න උත්සහ කරන වැඩක් සහ මේ තුන්දෙනත් කව්රුහරි ගෙනත් ඒ මනුස්සයව තුන්දෙනෙක් එකතුවෙලා අසරනකරලා තමන්ගේ ආයතන පැත්ත ප්‍රමෝට් කරන එකක් කියලා මට හිතින්නේ සහ මම දකින්නේ. නමුත් විද්‍යාකුලපති කියන විදියට ඔහු කියන මතයම සමාජයට පිළිගන්න සමාජය සූදානම් නොවිය යුතුයි. ඒ වගේම මෙතනට ගෙන්වන ප්‍රගීත්. සහ සෙව්වන්දි වගේ අය ගෙන්නලා ඒ අය කියන දේවල් අප පිළිගන්න අවශ්‍ය කමකුත් නැහැ. ස්වාමින් වහන්සේ නමක් වැඩ සිට යම් දෙසනා දෙනවා . නමුත් ඒ දෙසනා වලත් යම් ගැටළු තිබෙන බව වැටහීම ඇතිවෙනවා . ඒ කොහොම උනත් ඒ මගෙ අදහස. නමුත් ඒ කොහොම උනත් යම් දෙයක් අවබෝද කල ගත යුතුයි. හා මේ සිව්දෙනා සමාජය හරි මගට ගැනුමට උතසහයක් නම් මේ වගේ වැඩසටහන් කරන්නේ මේ වැඩසටන් තුල ඒවා සමාජයට ඔප්පු කල යුතුයි. එහෙම නැතුව වාග් ප්‍රහාරයක් දාල සිව් දෙනාගෙන් ඒක අයෙක් අසරණ කරලා වැඩසටහන අවසන් කරන එක සමාජයට තවත් ප්‍රස්නයක් ඉතිරි කරනව. ඒකට හේතුව ඊලග වැඩසටහන වෙත ප්‍රේක්ෂක පිරිස රදවා ගැනීම . මෙය නොවේ විය යුතු . සත්‍ය වටහා දීමයි කල යුත්තේ . තවද මාගේ සම්මා සෞම්යක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසනා වදාල දේ අනුව යමෙක් තමා බක්ති මත්ව තමා ධර්මයේ හැසිරෙන්නේ නම් ඔහුව නිරන්තරයෙන් දර්මය විසින් ආරක්ෂා වනු ඇත . මන්ද නිසිලෙස දර්මයේ හැසිරෙන්නේ නම් මානසික පීඩාවන් හෝ ඔය කියන බුතයෝ යක්කු මල පෙරේතයෝ නැති බව මගෙ විස්වාසය

    • @nuwanmaduwantha6441
      @nuwanmaduwantha6441 2 года назад +1

      Good said

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 2 года назад +1

      Eka nm aththa bro...

    • @sss645y
      @sss645y 2 года назад +8

      හාමුදුරුවන් හරිහමන් ගුරුවරයෙක් යටතේ නෙවෙයි ධර්මය ඉගෙන ගෙන තියෙන්නෙ මට පේන විදිහට. විද්‍යාකුලපතියි හාමුදුරුවොයි දෙන්නම කියන්නෙ එකම කතාව. තව ටික දවසකින් කියයි දෙවියොත් නෑ, දෙවියො කියන්නෙත් මිත්‍යා විශ්වාස කියල.

    • @emaneinstein7033
      @emaneinstein7033 2 года назад +1

      මේ වැඩසටහ අවුරුදු ගානක් විවිධ නම් වලින් විවිධ චැනල් වලින් අපු එකක් 🧠

    • @uthpalaabhayawardana3724
      @uthpalaabhayawardana3724 2 года назад +5

      මමත් එකගයි.මේක පුනුරුත්තාපන වැඩසටහනක් වගේ.. සංවාදයක් නෑ.පිටින් එක එක්කෙනාව තව දෙන්නෙක්ගේ මතයට එකග කරගන්න උත්සහ කරනවා වගේ එකක් මට පේනවා.කොසොල් රජුගේ හීන සහ එයට බුදුන්ගේ පිළිතුර විග්‍රහ කරන්න අපේ හාමුදුරුවන්ට ආරාධනා කරනවා 🙏

  • @theoryproduction3524
    @theoryproduction3524 2 года назад +41

    හාමුදුරුවනෙ ඔබ වහන්සෙ සහ ඩොක්ටර් හරි.. බෝහොම පිං මේ විදිහට මිනිස්සු දැනුවත් කරනවට

    • @spark-vision
      @spark-vision 2 года назад +6

      මේ හාමුදුරුවො විද්‍යාකුලපතිට කඩේ යනව වගේ මට නම් පේන්නෙ. නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදු හාමුදුරුවො වදාල දේවල් වලට අනුව කරුණු කාරණා විග්‍රහ කරනව මිසක් කාගෙවත් පැත්තක් අරගෙන කතා කරන එක වැරදියි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්, ජ්‍යොතිෂ්‍යය විතරක් නෙවෙයි විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. දුර්වල මනසක් තියෙන කෙනෙක්ට අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව බුදු දහමට එකඟයි. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බලපෑම් වලින් මිදෙන්න බුදුදහම අනුව ක්‍රියා කරන්නෙ නැතුව මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු සහ අනෙකුත් අමනුෂ්‍යයන්ගේ පිහිට පැතීමයි. නියම බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ කාරණාව මතු කරල දෙයි කියන එක. හැබැයි මේ ස්වාමීන් වහන්සේ එහෙම කරන බවක් පේන්න නෑ. අර ඉන්න අනිත් මනුස්සය වගේම විද්‍යාකුලපති කියන්නෙත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. ඕන නම් විද්‍යාකුලපතිගෙන් අහල බලන්න මරණින් මතු උපතක් තියෙනවද කියලා. අපි බෞද්ධයො විදිහට එහෙම දෙයක් තියෙනව කියල විශ්වාස කරන්නේ බුදු හාමුදුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි විද්‍යාකුලපති එහෙම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. එහෙම විශ්වාස කරන්න විද්‍යාත්මක සාක්ෂි නෑ කියල කියයි. ඒ කියන්නෙ එයත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. මේ වැඩසටහනෙන් කෙනෙක් අල්ලන් පහර ගැහුවට බුදුදහමට විරුද්ධව විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කරන කෙනාගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ ගැන නම් කණගාටුයි.

    • @dilukshiabhimani3389
      @dilukshiabhimani3389 2 года назад

      ඔයත් දවසක මේ වැඩසටහනට යන්න බලන්න 😌

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      සෙව්වන්දි මහත්මිය සම්බන්ධ වුණු වැඩසටහනෙන් පසුව විද්‍යාකුලපති මහතා ට පිළිගන්න වුණා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව..ඇත්තටම ගොඩක් අය රැවටිලා හිටියඑතුමා රෝහලක වැඩ කරන බටහිර වෛද්‍යවරයෙක් කියලා. ඇත්තටම පසුගිය වැඩසටහනෙන් එතුමාම පිළිගත්තා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා. මේ ආකාරයටම කල්පනා කරල බලද්දි සෙව්වන්දි කරල තියෙන්නෙ සේවයක්

  • @malithmadusanka3887
    @malithmadusanka3887 2 года назад +3

    Kauru kiuwath man Nam kiyanne deviyan weda innawa deviyange shaththiya minissunta lebenawa bududahama saththaya sema adussamanayath saththayai. 🙏

  • @sheela2056
    @sheela2056 2 года назад +4

    හොද පැහැදිලි කිරීමක් සාවාමීන්වහන්ස

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 2 года назад +27

    බුදු දහම ,බුදු ගුණ හැර මමනම් කිසිවක් විශ්වාස නොකරමි ..මොකද ඔය සියල්ලම බුදු ගුණ වලට යටයි. . ඩොක්ට ඔබ තුමා හරි .

  • @ruwanranatunge4054
    @ruwanranatunge4054 2 года назад

    Mamath digatama me program ek balanawa.. et sewwandi nisa okkoma aith mula idan baluwaa.. thank u sewwandi..

  • @prasathmadhusanka9722
    @prasathmadhusanka9722 2 года назад +24

    නියම වැඩසටහනක්.දිගටම කරගෙන යාමට සුබ පතනවා

  • @buddikabandara4154
    @buddikabandara4154 2 года назад +1

    Thank you.Sewwandi.

  • @Eshasew
    @Eshasew 2 года назад +17

    සෙව්වන්දියකට පෙම් බැන්දා.....
    ආශා දහසක් රස වින්දා.....
    පොල් ගෙඩියක් ඇය ඉසුලූවා.... බිත්තරයේන් ඈ චොර වූවා......😌

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      සෙව්වන්දි මහත්මිය සම්බන්ධ වුණු වැඩසටහනෙන් පසුව විද්‍යාකුලපති මහතා ට පිළිගන්න වුණා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව..ඇත්තටම ගොඩක් අය රැවටිලා හිටියඑතුමා රෝහලක වැඩ කරන බටහිර වෛද්‍යවරයෙක් කියලා. ඇත්තටම පසුගිය වැඩසටහනෙන් එතුමාම පිළිගත්තා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා.

    • @pushpakumara6149
      @pushpakumara6149 7 месяцев назад

      සෙව්වන්දියකට පෙම් බැන්දා ආශාවට මං පුක ඉම්බා

  • @DanulaDilanga
    @DanulaDilanga Год назад

    මෙවැනි වැඩ සටන් දිගටම පැවැත්වීම ඉතාමත් ම වටි.

  • @AnimationXAp
    @AnimationXAp 2 года назад +3

    සෙව්වන්දි මෑණියන්ට පිං සිද්ධ වෙන්න වැඩ සටහන් ටික ඔක්කොම බැලුවා

    • @apekshasiriwardhanaapeksha2307
      @apekshasiriwardhanaapeksha2307 2 года назад +1

      Ape ammata karala tibba Wali pannuma voj doctarslage scan ekata ahu une ne.. Viswasa want ha dewalekta giye nattam ape Amma atharaitis rogiyek vidiyta me weddi miya gihin..

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 года назад +3

    ප්‍රගීත් මහතා නියම විදියට කතා කරනවා

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Год назад +2

    මේ වැඩසටහන දිගටම කරන්න...ඒ උනාට කොටස් කොටස් fb එකේ දාන්න එපා...එහෙම දැන්මම මුලු video එකම බලපු නැති මෝඩ මිනිස්සු හාමුදුරුවන්ටත් ,වෛද්‍යවරයාටත් බනිනවා..එහෙම වෙන එක දුකක්..මුලු වැඩසටහනම බලපු අය බනින්නේ අඩුවෙන්.. ස්තූතියි මෙහෙම වැඩසටහනක් කරනවට❤️❤️❤️❤️❤️❤️

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 года назад +4

    බොහොම ස්තුතියි .
    පිං සිදු වෙනවා.
    අත්දැකීම් තියෙනව . කොච්චර නම් අපේ මිනිස්සු මුදල් වියදම් කරගෙන මේ දේවල් පස්සෙ යනවද .

  • @indunilperera4759
    @indunilperera4759 2 года назад +29

    අපේ හාමුදුරුවන්ට ස්තුතියි ...

    • @sss645y
      @sss645y 2 года назад +6

      @@kennethwarnarathna3286 ඔබ කතෝලිකයෙක් නම් ඔබේ ආගමේ විදිහට ජීවත් වෙන්න. නොදන්න බුද්ධාගම ගැන අර්ථකතන දෙන්න යන්න එපා. බුදු දහමට අනුව යක්ෂයො, පෙරේතයො, දෙවිවරු ඉන්නවා කියන එක ගැන තර්කයක් නෑ. මේ හාමුදුරුවො දහම විකෘති කරනවා.

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 2 года назад

      @@sss645y pala pala 😅

    • @isuru8080
      @isuru8080 2 года назад

      @@sss645y පල යන්න නොදන්න දේවල් කියන්නැතුව. බුදු දහම පතුරු කන ගොබ්බ දෙවිවරු නෑ.

    • @sss645y
      @sss645y 2 года назад

      @@isuru8080 සන්නස්ගලගෙ ලැට් එක හෝදලද ආවෙ?🤣

    • @isuru8080
      @isuru8080 2 года назад +1

      @@sss645y පළතුරු කන ගොබ්බ දෙවිවරු බුදු දහමේ නෑ බං. සන්නස්ගල මොන පොන්නයෙක් ද 😂

  • @dilshwithknowledge791
    @dilshwithknowledge791 2 года назад +120

    ලංකාවේ මීට වඩා ප්‍රසිද්ධ ජෝතීශ්‍යවේදියෝ එහෙම ඉන්නවා,කට්ටඩියෝ කියලා අය ඉන්නව..එගොල්ලොත් ගෙන්නලා ඇත්ත සමාජ ගත කරන්න රූපවාහිනී ඔබට ආරාධනා කරනවා🥰❣

    • @duddinijayamali6810
      @duddinijayamali6810 2 года назад

      Mat

    • @spark-vision
      @spark-vision 2 года назад +13

      මේ හාමුදුරුවො විද්‍යාකුලපතිට කඩේ යනව වගේ මට නම් පේන්නෙ. නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදු හාමුදුරුවො වදාල දේවල් වලට අනුව කරුණු කාරණා විග්‍රහ කරනව මිසක් කාගෙවත් පැත්තක් අරගෙන කතා කරන එක වැරදියි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්, ජ්‍යොතිෂ්‍යය විතරක් නෙවෙයි විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. දුර්වල මනසක් තියෙන කෙනෙක්ට අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව බුදු දහමට එකඟයි. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බලපෑම් වලින් මිදෙන්න බුදුදහම අනුව ක්‍රියා කරන්නෙ නැතුව මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු සහ අනෙකුත් අමනුෂ්‍යයන්ගේ පිහිට පැතීමයි. නියම බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ කාරණාව මතු කරල දෙයි කියන එක. හැබැයි මේ ස්වාමීන් වහන්සේ එහෙම කරන බවක් පේන්න නෑ. අර ඉන්න අනිත් මනුස්සය වගේම විද්‍යාකුලපති කියන්නෙත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. ඕන නම් විද්‍යාකුලපතිගෙන් අහල බලන්න මරණින් මතු උපතක් තියෙනවද කියලා. අපි බෞද්ධයො විදිහට එහෙම දෙයක් තියෙනව කියල විශ්වාස කරන්නේ බුදු හාමුදුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි විද්‍යාකුලපති එහෙම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. එහෙම විශ්වාස කරන්න විද්‍යාත්මක සාක්ෂි නෑ කියල කියයි. ඒ කියන්නෙ එයත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. මේ වැඩසටහනෙන් කෙනෙක් අල්ලන් පහර ගැහුවට බුදුදහමට විරුද්ධව විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කරන කෙනාගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ ගැන නම් කණගාටුයි.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 года назад +5

      @@spark-vision මෙතන මරණෙන් පස්සේ දෙයක් කතා කරන්නේ නෑනේ
      දේව වරමින් තප්පුලන වල්ලියෝ කරන බොරුව නේ පෙන්නන්නේ

    • @supunmadusanka5745
      @supunmadusanka5745 2 года назад +5

      ප්‍රසිද්ධ ජෝතිශය කාරයෝ මේ වගේ වැඩසටහනකට ජීවිතේට එන්නේ නෑ.ආවොත් එදා ඉදන් බිස්නස් එක ඉවරයි

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 года назад +4

      @@supunmadusanka5745 ඉන්දික තොටවත්ත සෑහෙන වතාවක් ආවා
      හැබැයි තැන් දෙක තුනක පචම වුනා.

  • @lakmalchaminda7552
    @lakmalchaminda7552 2 года назад +10

    තමන්ට කරදරයක් පීඩාවක් එන්නම ඕන යථාර්ථය තේරුම්ගන්න...ප්‍රගීත් සිල්වා මහතා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට හරිම පාර කියා දෙන උත්තමයෙක්....ඔබ තුමාට තෙරුවන් සරණයි🌷☸️🕉🌷🌿

    • @dhanushkanishshanka2372
      @dhanushkanishshanka2372 2 года назад

      අනිවාරෙන්ම කුලපති තුමන්ගෙයි ස්වාමින් වහන්සේගෙයි නොදැනුවත්කම

  • @spark-vision
    @spark-vision 2 года назад +9

    මේ හාමුදුරුවො විද්‍යාකුලපතිට කඩේ යනව වගේ මට නම් පේන්නෙ. නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදු හාමුදුරුවො වදාල දේවල් වලට අනුව කරුණු කාරණා විග්‍රහ කරනව මිසක් කාගෙවත් පැත්තක් අරගෙන කතා කරන එක වැරදියි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්, ජ්‍යොතිෂ්‍යය විතරක් නෙවෙයි විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. දුර්වල මනසක් තියෙන කෙනෙක්ට අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව බුදු දහමට එකඟයි. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ බලපෑම් වලින් මිදෙන්න බුදුදහම අනුව ක්‍රියා කරන්නෙ නැතුව මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු සහ අනෙකුත් අමනුෂ්‍යයන්ගේ පිහිට පැතීමයි. නියම බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ කාරණාව මතු කරල දෙයි කියන එක. හැබැයි මේ ස්වාමීන් වහන්සේ එහෙම කරන බවක් පේන්න නෑ. අර ඉන්න අනිත් මනුස්සය වගේම විද්‍යාකුලපති කියන්නෙත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. ඕන නම් විද්‍යාකුලපතිගෙන් අහල බලන්න මරණින් මතු උපතක් තියෙනවද කියලා. අපි බෞද්ධයො විදිහට එහෙම දෙයක් තියෙනව කියල විශ්වාස කරන්නේ බුදු හාමුදුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි විද්‍යාකුලපති එහෙම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. එහෙම විශ්වාස කරන්න විද්‍යාත්මක සාක්ෂි නෑ කියල කියයි. ඒ කියන්නෙ එයත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්. මේ වැඩසටහනෙන් කෙනෙක් අල්ලන් පහර ගැහුවට බුදුදහමට විරුද්ධව විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කරන කෙනාගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ ගැන නම් කණගාටුයි.

    • @Amilas-
      @Amilas- 2 года назад +1

      අනිවාර්යයෙන් ..

    • @anushkadilshan2908
      @anushkadilshan2908 2 года назад

      Maranin mathu upatha tyenwa qyla me hamuduruwo wgema kulapathi qyna kenath pili arn tyenwa.eka wenai meka wenai. Punarbawaya tyenwa punaruppattiya ne qylai qyne. Eka wachana dekk terum 2k

  • @dimuthchathuranga3651
    @dimuthchathuranga3651 2 года назад +6

    පුලුවන් නම් ඔය කසාද වලට කේන්දර ,පොරොන්දම් බලපානවා කියන එක ගැන පොඩ්ඩක් කරන්න ඒක මාර වටිනවා ලංකාවට

  • @alokatv.4075
    @alokatv.4075 2 года назад +6

    දිගටම අවස්‍යයි මේ වැඩ සටහන…

  • @handcraftminature1668
    @handcraftminature1668 2 года назад +2

    සෙව්වන්දිගෙ සීන් එකෙන් පස්සෙ ඔක්කොම වැඩසටහන් බලන මම🙈🙈

  • @BhagyaWijewardane
    @BhagyaWijewardane 2 года назад +43

    මේ music එක නම් කරදරකාරී. අහන් ඉන්න අමාරැයි.හොද වැඩසටහනක් දැන්නෙ දැක්කෙ

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 2 года назад +7

    කට්ටිය කතා කරන එක සද්දෙ අඩු කරානම් music එක නියමෙටම ඇහෙනවා. 👍

  • @nuwanchamara1909
    @nuwanchamara1909 2 года назад +3

    තෙරැවන් සරනයි යහපතක්ම වෙවා සාමින් වහන්සෙට

  • @rohankumara36
    @rohankumara36 2 года назад +1

    Tanx සෙව්වන්දි ...

  • @surangalakmal8007
    @surangalakmal8007 2 года назад +1

    Hodai.tharuwana saranai 🙏🙏🙏👌🙏👌👌❤️🌺🏵️❤️

  • @chathurikajayamali2000
    @chathurikajayamali2000 2 года назад +3

    Wada satahana lassanai, wadagath eth thawa oya guptha widya wishaya pilibadawa katha karana swamin wahanse namakauth, thawa mano vidyawa gana kathakarana doctor kenek uth genna, thawa dewal karana kenek hari genna ethakota thama hariyatama aththa therun ganna puluwan

  • @priyanthakumaraarachchige5141
    @priyanthakumaraarachchige5141 2 года назад +12

    පසුබිම් සංගීතය ඉතා කරදරකාරී ය. වැඩිදියුණු කිරීමට හෝ ඉවත් කිරීමට උත්සාහ කරන්න.

  • @lasithaabesingha7853
    @lasithaabesingha7853 2 года назад +2

    Hoda වැඩසටහනක් digatama karagena yanna

  • @priyadarsanasamantha7140
    @priyadarsanasamantha7140 2 года назад +20

    සෙවිවන්දී නිසා ලස්සන වැඩසටහන් බලන්න කාලේ වෙන් කරන්න වෙනවා👉👉🤣🤣

  • @සිහිනDilz
    @සිහිනDilz 2 года назад +26

    මෙහෙම දෙයකුත් තියනවා විද්‍යාකුලපති මහත්තයා විශ්වාස කරනවනේ අමුනුෂ්වයෝ කියලා කොටසක් නැහැ කියලා ඉතින් ඒකත් ඒ මහත්මයගේ තියන මානසික රෝගයක් කියලා මම කිව්වතින් ...එහෙම බැලුවතින් හැම මනුෂ්‍යම මානසික රෝගියෙක් වෙනවා...අනික හාමුදුරුවෝ කියනවා කල්පනා ලෝක විශ්වාස ලෝක ගැන ඒකත් මානසිකත්වය සම්බන්ද ගැටලුවක්ලු එහෙමනම් ඉතින් මිනිස්සුන්ට හිතන්න සිතක් කල්පනා කරන්න මනසක් අවශ්‍ය වෙන්නේ නැහැ... මට හිතෙන විදිහට ස්වාමීන් වහන්සේ සහ විද්‍යාකුලපති මහත්තයා නොපෙනෙන දේවල් විශ්වාස කරන්න බැරි යම් යම් මානසික මට්ටම් රාමුවකට සීමා වෙලා අහුවෙලා ඉන්නවා කියලා ...අමුනුශ්‍ය කියන්නේ නොපෙනෙන ලෝකේ ගැවසෙන යම් අදුරු දුර්වල ශක්තීන් කොට්ටාසයක් ස්වාමීන් වහන්සේ සහ විද්‍යාකුලපති මහත්තයා කොහොමත් නොපෙනෙන ශක්තීන් අමුනුස්‍ය බලවේග විශ්වාස කරන්නේ නැහැනේ... මම ස්වාමීන් වහන්සේටත් විද්‍යාකුලපති මහත්තයටත් කියනවා අපි සියලු දෙනා පොදු විශ්ව ධර්මතාවය මත හුස්ම ගන්න මේ පාරිශුද්ධ වූ පිරිසිදු වාතය අපිට පෙනිලා අල්ලලා බලලා බලෙන් අරගෙන හුස්ම ගන්නවද කියලා❣️۝⃟̥̩̩̩̥̩̥͚̮ සියලු සත්වයෝ වෙන අපි පෙනෙන ලෝකේ ගනුදෙනු කරාට නොපෙනෙන ලෝකයේ ශක්තීන් එක්ක අංශු මාත්‍රයක් තරම් ගනුදෙනු කරලා නැහැ අපිට හිතාගන්නත් බැහැ නොපෙනෙන ලෝකවල ශක්තීන් ගැන අද්‍යාත්මික මනසින් දියුණු පිරිසිදු පුද්ගලයන්ට නොපෙනෙන ලෝකත් සමග ගනුදෙනු කරන්න පුලුවන්...මේක මගේ බුද්ධි මට්ටමට අනුව දැනුනු දේ මම කිව්වේ හැමෝටම මම කියන එක හරියි කියලා විශ්වාස කරන්න කියලා කියනවා නෙමෙයි...තම තමන්ගේ බුද්ධි මට්නම් අනුව කියවා තේරුම් ගන්න... මෙහෙම කොමෙන්ට් දාන මටත් කියයි මානසික රෝගයක් නිසා මෙහෙමයි අරහෙමයි කියලා... හැමදේම එතුමන්ගේ තර්කයටයි ස්වාමීන් වහන්සේගේ තර්කයන්ටයි විග්‍රහ කරන්න දෙන්න බැහැ මොකද අමුනුශ්‍ය කොටස් ඉන්නවා ඒකේ විතර්කයක් නැහැ ...සමාවෙන්න මට කියන්න උවමනා වුනේ මෙච්චරයි මානසික රෝග කියන්නෙත් අමුනුස්‍ය කියන්නෙත් එකක් නෙමෙයි දෙකක් කියලා විතරයි... තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 года назад +10

      මරණින් පස්සේ මනුස්සයෙක් ආයෙත් මනුස්සයෙක් විදිහට ⁣ඉපෙදන්න පුලුවන්. නැත්නම් අපායගාමි වෙනවා.සමහර විට පේරේතයෙක් වෙන්නත් පුලුවන්. ඔබ කියන කතාව හරි.බුදුන් වහන්සේත් ඒ ගැන දේශනා කරලා තියනවා.නමුත් හාමුදුරුවෝ පිලි ගන්නේ නෑ.එතන මට හරි ගැටලු සහගතයි

    • @sampath-rt7do
      @sampath-rt7do 2 года назад +4

      අමනුශයයෝ නෑ කියලා නෙමෙ කියන්නෙ , බලපෑමක් නැ කියලා

    • @සිහිනDilz
      @සිහිනDilz 2 года назад +3

      @@sampath-rt7do ඔවුන් එතන මහලොකුවට තර්ක කරන්නේ ඔවුන් කියන විද්‍යාවට බැරි වෙලා තියෙනවා නැනෝමීටරයක් හරි ආධාරයෙන් ඒ ශක්තීන් බලපෑම් ඔවුන්ගේ තාක්ෂණයට ග්‍රහණය කර ගන්න...ඔවුන් කියන විද්‍යාවට පුලුවන් වුනු දවසට ඔවුන් ඒක පිළිගනියි...එතකන් අපි ඔවුන්ගේ තර්කයට ඇහුම්කන් දෙමු...🙏🙏🙏ඕන කෙනෙක්ට පිළිගන්න පුලුවන් ඕන කෙනෙක්ට නොපිළිගන්න පුලුවන් වෙන දෙයක් නැහැ ඔතන...බෞද්ධ දර්ශනය පිරිසිදු සිතින් පිළිඅරන් ජීවත් වෙන මනුෂ්‍යන්ට ඕක තේරෙනවා මොකක්ද ඇත්ත නැත්ත කියලා❣️۝⃟̥̩̩̩̥̩̥͚̮ 🙏🙏🙏

    • @thebeautyofsrilanka338
      @thebeautyofsrilanka338 2 года назад +2

      ඔයාගේ කතාවට මාත් එකඟයි👍

    • @nilukapriyadarshani268
      @nilukapriyadarshani268 2 года назад

      Aniwaren. Man ekagai

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 года назад

    Me සංවාදය බලනකොට mata nan ekak හොඳටම පැහැදිලි wenawa..e තමයි me gihiyo දෙන්නටම wada me හාමුදුරුවෝ patta gonek kiyala nam ppenawa.eka tamai mage නිගමනය

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 Год назад

    E weda mahattaya hari iwaseemak tiyena kenek habay.wadagath manussayek

  • @Sandunlanka
    @Sandunlanka 2 года назад +3

    සෙව්වන්දි නිසා මේක හොය හොය බලන අය තවත් ඉන්නවද

  • @teampendragon
    @teampendragon 2 года назад +37

    සෙව්වන්දි ගෑනි😂 නිසා මේ වැඩසටහන බලන්න ආසාවක් ආවා😂🌷.නියම වැඩසටහනක් මිත්‍යා ව දුරු කරන්න

    • @buddhikathilak6098
      @buddhikathilak6098 2 года назад

      Doctor ට ඇයි බැරි උනේ බිත්තරයක් බිදින්න..😂

    • @teampendragon
      @teampendragon 2 года назад +1

      බිත්තරයක් බිදින එක විසේස හැකියාවක් නෙමෙයි ගොනා😂👍

    • @සරිදුපැහැසර
      @සරිදුපැහැසර 2 года назад +1

      @@buddhikathilak6098 ගොන් තැරියා

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      සෙව්වන්දි මහත්මිය සම්බන්ධ වුණු වැඩසටහනෙන් පසුව විද්‍යාකුලපති මහතා ට පිළිගන්න වුණා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව..ඇත්තටම ගොඩක් අය රැවටිලා හිටියඑතුමා රෝහලක වැඩ කරන බටහිර වෛද්‍යවරයෙක් කියලා. ඇත්තටම පසුගිය වැඩසටහනෙන් එතුමාම පිළිගත්තා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා. මේ ආකාරයටම කල්පනා කරල බලද්දි සෙව්වන්දි කරල තියෙන්නෙ සේවයක්

  • @neoload_7795
    @neoload_7795 2 года назад +40

    සෙව්වන්දි මෑණියෝ කොරපු හදියක්....

    • @mallicreations1146
      @mallicreations1146 2 года назад

      සෙව්වන්දි මහත්මිය සම්බන්ධ වුණු වැඩසටහනෙන් පසුව විද්‍යාකුලපති මහතා ට පිළිගන්න වුණා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව..ඇත්තටම ගොඩක් අය රැවටිලා හිටියඑතුමා රෝහලක වැඩ කරන බටහිර වෛද්‍යවරයෙක් කියලා. ඇත්තටම පසුගිය වැඩසටහනෙන් එතුමාම පිළිගත්තා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා. මේ ආකාරයටම කල්පනා කරල බලද්දි සෙව්වන්දි කරල තියෙන්නෙ සේවයක්

  • @jeniswarnakulasuriya5575
    @jeniswarnakulasuriya5575 2 года назад

    Background music eka harima badhawak wadastahanata

  • @sudath1968
    @sudath1968 2 года назад +1

    Everything is good but background noise so annoying

  • @sasithavlogs647
    @sasithavlogs647 2 года назад +1

    බට හිර වෛද්‍ය වරයා පෙත්ත දෙන්න කලින් පැරනි කාලේ ඉදලා අපේ මුතුන් මිත්තාගේ ඉදන් මේ වෙද හෙද කම වැරදිලා නෑ ..මිනිස්සු අහුවෙන්න කට්ටියම ලස්සනට කතා කරනවා

  • @amilaprabath1741
    @amilaprabath1741 2 года назад +1

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏viya utta maka nawi taman kauda savimai akai budda wahanaya ma mohota godak vatinava oyalat mayawal tami

  • @danushkakumara2504
    @danushkakumara2504 2 года назад +2

    ටියුඩර් වීරසිංහ , වෛද්‍ය වේරගම වගේ සාමාජික ප්‍රමාණය වැඩි කරන්න 👍👍💪💪

  • @bhgyakavindi4610
    @bhgyakavindi4610 Год назад

    මේ පසුබිමෙන් ඇසෙන music aka වැඩසටහන belimata harima badawak

  • @midnightloverdog
    @midnightloverdog 2 года назад +4

    සෙව්වන්දි නිසා ආපු අය ලයික් එකක් දාන්න

  • @pasanranasinghe7586
    @pasanranasinghe7586 2 года назад +1

    මේ වැඩෙන් උන එකම දේ රෑපවාහිනිය සබ්ලා වැඩි කරගත්ත එක විතරයී 😁

  • @prasannachanuka9924
    @prasannachanuka9924 2 года назад +2

    හැමදම උදේට රේඩියො එකේ පච කෙලින උන් ටික එක එකා ගෙන්නන්න බැරිද මේකට 😁❤

  • @sriyaniwijekoon9714
    @sriyaniwijekoon9714 2 года назад +1

    මේ වැඩ සටහන හමුදුරුවන්ව විතරක් ගෙනත් කරා නම් වටිනවා.මොකද පෝය වැඩ දවසක කරන නිසා මිනිස්සු අවුලක් නැතුව බලලා තේරුම් ගනීවි.

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 года назад

    Budusaranai oba samata

  • @supercelllover2917
    @supercelllover2917 2 года назад

    ප්‍රගිත් මහත්තයා කතා කරන වෙලවට විඩියො එක ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරලා බල්න්න නැත්තම් එපාවෙනවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 года назад +5

    කුලපති මහත්තයෝ ඔයාගේ ඉගෙන ගැනීමේ දැනුම එනම් පොතේ පතේ දැනුම වැඩි වුනාම ඔහොම තමා ඔබතුමාට කවද හරි තේරෙයි තමන්ටම දෙයක්වුනාම මම බුදු දහම බොරුකියන් නෑ තමන් පන්සිල් රකිනවනම් බුදුන් එපා කියූ දේ නොකර කරන්න කියපුදෙ කරනවනම් එච්චරයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරා කියල තමන් මිත්‍යා දුශ්ටික වෙන්නේ නෑ

    • @pathummadusanka6810
      @pathummadusanka6810 2 года назад

      ගල් යුගේ ජීවත් වෙන ගෝත්‍රිකයන් නොවී තරුණයෙක් විදියට හිතලා තීරන ගන්න පුරුදු වෙයන්. මේවා ගැන ගැඹුරින් හොයලා බලපං.

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 2 года назад

      ඹබ හරි !

  • @dinukanirmala7322
    @dinukanirmala7322 2 года назад +1

    මේ වගේ මන්ද(අඩු) මානසික අය හොයාගෙන එන අය කවුද ????මසසින් නොව මනසින් දකින්න (නිතරම කියනවා) , බුද්දිමය ලෙස විචාරය කරන්න. අසත්‍ය මර්දනය කරන්න ඕනෙ ඒ දෙයට යම් ආලෝකයක් මෙවැනි සාකච්ඡා මගින් සිදු වීම සතුටට කාරනයක්.

  • @samangamage926
    @samangamage926 2 года назад

    අපට මිත්්‍යාවෙන් මිදිල ධර්මය අවබෝධ කර ගන්න මෙි වැඩසටහන හොදටම ප්‍රමානවත්.ගවුරවනීය ස්වාමින් වහන්සේට දොස්තර මහත්තයට නාලිකාවට ගොඩක් ස්තුතියි .සෙවුවන්දිට ස්තුතියි 😆

  • @dulamadu738
    @dulamadu738 Год назад

    වශී ගුරුකම් ගැන ඕන වීඩියෝවක්

  • @nuwanchamara1909
    @nuwanchamara1909 2 года назад +11

    මිනිසුන් ගෙ මොළය හදනවට හරිම පිං කුලපති මහත්තයා ට

  • @tharindumadushanka2946
    @tharindumadushanka2946 2 года назад

    Lankawanam patta aathal ooiii

  • @vihagadias1988
    @vihagadias1988 Год назад +1

    Background music adukarapn

  • @chathura1234
    @chathura1234 2 года назад +1

    එල program ekk. Me music eka nm krdrai.hithannata yamak.every one ,think about it and you can take correct decisions තෙරුවන් සරණයි

  • @onadeyak6867
    @onadeyak6867 2 года назад +2

    Background music eka ain karanam wadath hodai.pahediliwa ahenawa.

  • @ashanwijerathne2832
    @ashanwijerathne2832 2 года назад +1

    මෙතන ඉන්න ප්‍රදිප් මැතිතුමා ගැන කතා කරන්න ඕන.මගේ පුදගලික ජීවිතේ හැරවුම් ලක්ෂය මෙතුමා .අපේ දේවාල හා ගුරුකම් කියන දේවල් ගැන විශ්වාසයක් නැති වෙලා තියෙන්නෙ ජනතාව අතර .මොකද බොරු වංචාකාරයෝ නිසා මේ දෙවල් මිනිස්සුන්ගේ ඈත් වෙලා තියනවා.මගේ පුදගලික ප්‍රශ්නයක් නිසා මම සෑහෙන ලෙස මානසිකව වැටිලා හිටියා.අතේ මිල මුදල් හැමදේයක්ම වියදම් කරමින් දේවාල කරන අයගෙන් විසදුම් හෙව්වා ඒත් මම අතරමං උනා විතරයි.අහම්බෙන් හම්බඋන ප්‍රදිප් මහත්තයා මුලීක වෙලා හරී දේ හරි විසදුම ලබාදුන්නා කිසිම මුදලක් නැතිව.මොකද මමත් ඒ දේවල විශ්වාස කරපු නැති කාලයක් තියනවා.ඕනම දෙයක යම් අදෘශයමාන බලයක් තියනවා ඒ හැම දෙයක්ම විද්‍යාත්මකව පැහැදිලි කරල දුන්නා.මනෝකාය හොදම විසදුමයි.ඒ පිලිබදව දැනුමක් තියෙන්න ඕන .මොකද ආරුඩ වෙච්ච පලියට එය ඇත්ත කියලා විශ්වාස කරන්න බැහැ .මම වගාව කරන්නේ.අදටත් අපි සිරිතක් විදියට සූර්යයාට නමස්කාර කරනවා බීජ සිටවද්දි.විහිලුවක් වෙන්න පුළුවන් සමහර අයට.ඒත් ශාකයට අවශ්‍ය ජලය වගේම ප්‍රභසංශ්ලේශනයට අවශ්‍යයි හිරු එලිය සපයන සූර්යයාට කලගුණ සැලකිලිමක් ලෙස අපි නමස්කාර කරනවා

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 года назад +3

    මම හදිහූනියං,කේන්දර,භුතයෝ මොකුත් විශ්වාස කරන්නෑ..ඒත් අර සෙව්වන්දිට හපන් ඩොක්ටයි හාමුදුරුවෝයි.සෙව්වන්දි කරන දේවල්වල කිසි ඇත්තක්නෑ.ඒත් එයා ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්නවා.හැබැයි අවංකව තම මතය ඉදිරිපත් කරනවා.ඇත්ත කියල හිතන දේ කරනවා.ඒත් ඩොක්ටර් ප්‍රසිද්ධ මාධ්‍යක හැසිරෙන්න දන්නෑ.කෝපෙන් බොරු කියන්න එපා කියලා අර ගෑනිට කෑගහන්නේ.මාධ්‍යවේදීනියටත් බනිනවා.ඒත් අද ඉස්සරෝම t.v එකට ඇවිල්ලත් ගෑනි හොදට කලබලයක් නැතිව හැසිරෙනවා.හාමුදුරුවෝ නම් තනිකර දෙපැත්තම බේරගෙන මං හොදලමය වීමේ වැඩක් කරන්නෙ.යටින් ඩොක්ටර්ගේ අදහස් අනුමත කරනවා හැර වෙන දැනුමක් නෑ.ඒ අතින් සෙව්වන්දි හොදයි.සෙව්වන්දි වගේම ඩොකත් මිත්‍යාදෘෂ්ටිකයි.ඔය යකා මැරුනම යලි කිසිවෙක් උපදින්නෑ කියන මනුස්සයෙක් නේද...!?

    • @Amilas-
      @Amilas- 2 года назад +1

      අනිවාර්යයෙන් ...එයා කෝපයෙන් එයාගෙ අදහස් කියන්නේ ...මට පෙනුණේ එයාටත් මානසික ලෙඩක් තියෙනවා කියලා

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 года назад +1

      @@Amilas-ඇත්ත මටත් එහෙමයි පෙනුනෙ.නිකන් වටේ පිටේ මිනිසුන්ටත් ගහන්න වගේ ඩොක්ටර් හැසිරුනේ..

    • @Amilas-
      @Amilas- 2 года назад

      @@samikaekanayake6051 ඔහොම කේන්ති යනවා කියන්නේ මානසික ලෙඩක්..තමන්ගේ මතයට විරුද්ධ මත උනත් මැදිහත් සිතින් ඉවසන්න සංවරව අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්න ඕන උගත් බුදිධිමත් මනුස්සයෙක් උනාම

  • @anushaudayangani4486
    @anushaudayangani4486 2 года назад +2

    මේ හාමුදුරුවෝ කඩේ යනවා දෙස්තරට.දොස්තරටයි හාමුදුරුවෝ න්ටයි මානසික බෙහෙත් අරන් දුන්නනම් හොදයි මං හිතන්නේ .මුන් දන්න මගුලක් නෑ .

  • @hirustar2554
    @hirustar2554 2 года назад +4

    මේකේ බිත්තර ගෙනල්ලා නැහැ. ආසාවෙන් ආවා බලන්න 😏😑☹️☹️☹️☹️

  • @dinujaya392
    @dinujaya392 2 года назад +30

    මෙ පෝයට තිබ්බ එකට නම් respect ආ 😂

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 2 года назад +5

    ඇත්තම ගුරුකම් කරන අය ඇති ලන්කාවෙත්.එහ් අය ඉන්නවනම් ගෙනල්ලා පෙන්නන්න යම් කිසි විශේශ දෙයක් ..උදාහරණයක් විදියට magic වගේ ඇත්තටම අමනුශ්‍ය බලවේගයක් එක්ක කටයුතු කරන විදිය..

  • @raveen1992
    @raveen1992 2 года назад

    මම නොපෙනෙන බලවේග 100% විශ්වාස කරන්නේ නෑ.ඒත් මේ මහත්තයා හොදට පැහැදිලිව කතා කරනවා.වෙන අය වගේ කෑ ගහන්නේ නෑ.හැබැයි කියන්නේ ඇත්තද කියලා නන් දන්නේ නෑ

  • @lakshan2023
    @lakshan2023 2 года назад +3

    මේ හාමුදුරුවන්වත් කුලපති මෝහනය කරලද කොහෙද. ඉස්සර ඔහොම කතා කිව්වෙ නෑ.

  • @laksrijaya
    @laksrijaya 2 года назад

    හොඳටම කරා....

  • @sasinduwijekoon4260
    @sasinduwijekoon4260 2 года назад +18

    හරියට වෙලාවට Upload කරන්න
    මාසගානක් පරක්කු නොකර

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 года назад +2

    හුගක් බොරු කරන කට්ටඩියො ලන්කාවෙ ඉන්නවා ඒත් සුලුතරයක් ඉන්නව හොදට කපුකම් දන්න වැඩ කරන අය

    • @rasikamadubashana7066
      @rasikamadubashana7066 2 года назад

      ඔයාට මානසික ලෙඩක් බෙහෙත් ගන්න

  • @vihagadias1988
    @vihagadias1988 Год назад +1

    Hariyta ahanna baha music eka adukaranna, ( filme ekak balnwa wage ')

  • @crazesp4790
    @crazesp4790 2 года назад +6

    සෙව්වන්දිව අයේ ගේන්නකෝ රූපවාහිනීය ට කෝල් අරන් අපෙ ප්‍රශ්න කියල චාටර් කරනවා

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 2 года назад +3

    හැබැයි මේ කියන හැමෝම මොකක් හරි ජීවිතේ විශේෂ දේකදී අනිවාර්යයෙන්ම එක්කෝ නැකත් බලයි නැත්තං කේන්දර බලයි😁😁

    • @Paragatha
      @Paragatha 2 года назад

      ෆිට් එක කිය කියා අද කී දෙනෙක් නම් අමනුෂ්‍ය දෝෂ වලින් දුක් විඳිනවද.... පව්.

  • @elacreation5179
    @elacreation5179 2 года назад +1

    Background muisc vadii english movie ekka balanwa wage .... @Rupawahini

  • @luckybilly8808
    @luckybilly8808 2 года назад +4

    ජාතික රූපවාහිනීය දැනටමත් කෙලවගෙන තියෙන්නේ... ඉස්සරහට හොඳටම කෙලවගන්නවා ශුවර්... goahead

  • @DIMOXIST
    @DIMOXIST Год назад +1

    තාම වැඩ්ඩෙක් එනකන් බලන් ඉන්න මම 😂😂😂

  • @moviesforever8805
    @moviesforever8805 2 года назад +6

    ආගමත් එක විදියක මිත්‍රාවක් .... ඒ ගැනත් කතිකාවතක් තිබිය යුතුය ...

    • @kashmikaakash
      @kashmikaakash 2 года назад +1

      කට්ටිය ටිපර් වෙනවා නේ එතකොට.

    • @sujanibandara3568
      @sujanibandara3568 Год назад

      ආගමත් සමහර තැන් වලදී මිත්‍යාවට අහුවෙලා තියෙනවා .ඒත් බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි .දර්ශනයක්

    • @moviesforever8805
      @moviesforever8805 Год назад

      @@sujanibandara3568 ලෝකයේ ආගම් 6000 විතර තියනවා. තමන් අදහන ආගම හරිය ඉතුරු ආගම් 5999 වැරදිය.

  • @keshankavishka315
    @keshankavishka315 Год назад

    Background music එකට බය හිතෙනවා අප්පා 💔

  • @loku9269
    @loku9269 2 года назад +3

    මමත් එහෙමයි 😁😁 සෙවිවනදි නිසා තමයි දන්නේ 😂

  • @supunchandimal7391
    @supunchandimal7391 2 года назад +1

    music wedi

  • @nalinelectronic5603
    @nalinelectronic5603 2 года назад +1

    අපෙ හාමුදුරුවනේ අවසර... මෙම දෙවල් ගැන ඔබ වාහාන්සෙට අත් දැකිම් නැති නිශා.. මෙවා බොරු කියලා කියන්න බැහැ මම අදටත් මෙම දෙවල්.. වලට මුහුන දෙන කෙනෙක්.. මා දැනට ආත්ම එක්ක අදටත් කතාකරනවා.... එත් මම පරික්ෂණ කරලා තියනවා.. ගොඩාක් අය බොරු කරනවා එකම හින්දා සත්ත දෙවල් වලට ඉඩක් නැති වෙලා තියනවා....

    • @ThariduNisanka
      @ThariduNisanka 8 месяцев назад

      මට ඔයාව සම්බන්ද කර ගන්න පුලුදන්ද