දැක්කත් ගණන් ගත්තෙ නෑ නේද?බලන්න කොයිතරම් රසද කියල Rossella Jam and benefit රොසෙල්ලා Kusalas Simple

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 175

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 месяца назад +16

    අදමයි දැක්කේ .......ඔබට ස්තූතියි සොයුරිය ,,,,,මෙම හදූන්වා දීමට ......🌻🌻💐

    • @ShamzShams
      @ShamzShams 3 месяца назад

      අය්යෝ සල්ලි 😂😂😂

  • @littlefamous2.1111
    @littlefamous2.1111 3 дня назад +1

    Thank you !

  • @malinivithana3780
    @malinivithana3780 3 месяца назад +6

    ඉස්සර අපේ ගෙවල් අවට තිබුණා, දැන් නම් වඳ වෙලා ගිහින්. හොයාගන්න හැකිවුනොත් පැල කර ගන්නම් තොරතුර බොහොම වටිනවා දුවේ,ස්තුතියි ❤

  • @Nayana-tg9os
    @Nayana-tg9os 3 месяца назад +7

    Thanks so much 👍❤ උදෙන්ම බැලුවා හදන්න ඕන හරිම වැදගත් තොරතුරු සමගින් දැනුම රසය අපට ලැබ දුන්නා ට.🎉❤.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 месяца назад +12

    ජීවිතේ පලමු වතාවට තමයි දැනගන්නට ලැබුණේ 😮

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 17 дней назад

    බොහොම ස්තුතියි දුව ♥️

  • @SudarmaSudarma-i2o
    @SudarmaSudarma-i2o 2 месяца назад

    අදමයි දැක්කේ....ස්තුතියි ⁣මෙම හදුන්වා දිමට🌷🌷🌷🌷❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 3 месяца назад +7

    අපිත් පොඩිකාලේ කාල තියෙනවා.හරිම ඇඹුලයි.අපි කීවෙ රටගොරකා කියලා.දැන්නම් දකින්නත් නෑ.අමතකම වෙලා ගිය දෙයක් මතක්කලා Thanks ❤❤❤❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 3 месяца назад +9

    වැදගත් video එකක් ..👍 ආසවෙන් බැලුවා .. අද තමයී දැක්කෙ... good day .❤❤

  • @sajaninisansala181
    @sajaninisansala181 3 месяца назад +1

    ස්තුතිය ඔබට ...බීජ ගන්න පුළුවන් හැනක් කියන්න

  • @manammangalika9550
    @manammangalika9550 3 месяца назад +1

    බීජ ටිකක් සොයා දෙන්න පුළුවන් නම් ගොඩක් පින් .ලිපිනය එවන්න මම මුද්දරත් සමග ලියුම් කවරයක් එවන්නම් .දෙවිපිහිටයි.

  • @EANishanthi
    @EANishanthi 3 месяца назад +13

    ඉස්සර නම් ඔන තරම් කැවා..දැන් නම් හොයාගන්න නැහැ ...ඔච්චර වට්නාවා කියලා නම් දන්නේ නැහැ ..ඔයා අපිට මීට කලින් මුණ ගැහේන්න තිබුණේ ...අපිට හැම දේම කියලා දෙන සොයුරිය ඔයා හැමදාමත් නිදුක් නිරෝගි වේවා ..බුදු සරණයි සොයුරිය ඔයාට ...❤❤❤❤❤❤❤

    • @perera9535
      @perera9535 2 месяца назад

      Mewa.මොන පළාතේ ද thiyenne .......මම නුගේගොඩ ..

    • @EANishanthi
      @EANishanthi 2 месяца назад

      අනුරාධපුරත් තියෙනවා ..කුරුණෑගල පාලත් වලත් තියෙනවා ..

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 месяца назад

    දැනුවත් කලාට Thank

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 3 месяца назад +2

    හරිම රස පාටයි, හැබැයි අදමයි දැක්කෙ.ස්තුතියි ඔබට . බීජ සොයා ගන්න තැනක් දන්වන්න

  • @perera9535
    @perera9535 2 месяца назад +1

    Mewa.(rosella )කොහෙද thiyenne ...මම නුගේගොඩ ...

  • @roopanandanie4483
    @roopanandanie4483 2 месяца назад

    අදමයි ඇහුවෙත් දැක්කෙත්.ස්තුතියි ..❤

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 3 месяца назад +24

    පොඩි කාලෙ අපි ඕවා ට බිලින් වර්ගයක් කියලා තමයි දැනන් හිටියේ ,,පෙති ගලවලා කනවා ඇබුල් රස නිසා , ගොඩක් කාලෙකින් දැක්කේ නෑ,,ස්තූතියි ඔයා මේවා හොයා බලලා ,රස විදලා අපි ව දැනුවත් කරනවා ට නන්ගි

    • @ديماسريلانكا
      @ديماسريلانكا 3 месяца назад

      Katata kelat inuwa tanks oyata pute

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 3 месяца назад +2

      ඔක තේ වගේ තම්බලා බොනවා මැදපෙරදිග කැන්සර එකට හොදයිලු

  • @nilanthiranasinghe8811
    @nilanthiranasinghe8811 2 месяца назад

    Kola dala rice hadanawa indiyaweth gongura rice kiyala. Me kola walin chatni hadanawa.mata kenek genath dunna.300g thibuna rs 500/= gaththa.rath saha kola warga 2 thiyenawa. Rasayi

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns Месяц назад

    Akki me gas thiyenawa ape gedarath.embul rasai.habai kola pata nemei gahath rathu patai.api alakola maluwata ehem danne.kola karawala dala thel dalath hadanawa harima rasai.api kiyanne rata bilin kiyala.

  • @nilukarajapaksha2998
    @nilukarajapaksha2998 3 месяца назад +7

    අදමයි දැක්කේ

  • @pradeepaherath326
    @pradeepaherath326 3 месяца назад +19

    අනේ රොසෙල්ලා බීජ ගන්න තැනක් කියන්න

  • @nirmalapamala7784
    @nirmalapamala7784 3 месяца назад +2

    රොසෙල්ලා ගොඩාක් තියෙනවා ඒත් හදන හැටි දැනගෙන හිටියෙ නැහැ ස්තුතියි කියල දුන්නාට

    • @induwejethunga5704
      @induwejethunga5704 3 месяца назад

      එවන්න මට ඇට ටිකක් .පුලුවනිද

    • @induwejethunga5704
      @induwejethunga5704 3 месяца назад

      මන් ලිපිනය එවන්නම්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 месяца назад

    ගොඩක් වටිනවා ...ස්තුතියි ඔයාට ..ඒත් ඉතිං හොයාගන්න අමාරුයි නේද ....👍👌💐✌

  • @shasha8035
    @shasha8035 3 месяца назад

    බොහොම ස්තූතියි❤❤❤

  • @WithanaGamage
    @WithanaGamage 2 месяца назад

    Bija tikak hoya ganna barida.

  • @KanthiKatugaha
    @KanthiKatugaha 3 месяца назад

    Harima hodata kiyala dunna. Hadala balanawa. Thanks

  • @youtuber-w3v
    @youtuber-w3v 3 месяца назад +3

    අපේ ගෙදර තියෙන්නේ කොළ පාට කොළ ගෙඩි ආයේ රතු කොළ ගෙඩි මේ වගේ නෙමෙයි එව්වා පුළුවන් ද ambul

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 месяца назад

    ආදරණීයයි. මේව කාලද මන්දා ඔයා හරිම ලස්ස🎉නයි. කමෙන්ට් කෝටි යක්ලිව්ව වගේමයි ❤❤❤

  • @ChandimaRajapaksha-gd1mk
    @ChandimaRajapaksha-gd1mk 3 месяца назад

    Punchi kale owa kawa. Eth ewata kiyapu nama mathaka na. E rasath punchi kaleth mathak kalata thank u

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 месяца назад

    Sister where did you buy please 🙏 thank you God bless you with my love

  • @carmenperera4693
    @carmenperera4693 3 месяца назад

    ස්තුතියි ඔයාට මේ දුන් දැනුමට❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 3 месяца назад

    Ithamath watina Video 1 k
    Mamath Rosella geana Nam
    Danne neaha aath Mama
    Jam warga Nam Hadanawa
    Nama Nam Italy wage namin handunanne neaha shakaya
    Nam dannawa
    Aluth jam wargayK
    Puluwan whunoth Hadanawa
    Thank you so much ❤
    Same Frungya jam
    Same colour

  • @bernadethfonseka8031
    @bernadethfonseka8031 3 месяца назад +1

    Kusalage kamaknesa veswasyan kaanapuluwan palathmahoya ganna bare

  • @sathyaravihari2024
    @sathyaravihari2024 3 месяца назад +1

    Mata me beeja tikak ganna puluwan da

  • @anomasudarshani9235
    @anomasudarshani9235 3 месяца назад

    ස්තූතියි 🙏

  • @darkknight_NR1180
    @darkknight_NR1180 3 месяца назад +2

    Thank you මම ඇහුවෙත් අද, පලයක් හිටවන්න හිතුනා එක පලයක් ඇති weida

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 месяца назад +2

    අපි. පොඩි කාලේ අපේ ගෙදර. තිබුණ. ඒත්. දැන්. මම. හුගාක්. කාලෙකින් දැක්කේ නැහැ.

  • @akarshafernando4649
    @akarshafernando4649 2 месяца назад

    ඇත්තටම දැකල නැහැ මීට කලින් කොහෙන් ද දැන් රොසෙල්ලා පැලයක් හොයා ගන්නෙ කියලා තමයි ප්‍රශ්නය .

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 3 месяца назад

    Dan nam vadiya me gas adui.moya mani patra api kanawa a kaalr nama danne naha.harima abul.

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 3 месяца назад +2

    අනේ රොසෙල්ලා බීජ සොයාගන්න තැනක් කියන්න..ප්ලීස්. බුදු සරණයි.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 3 месяца назад

    Wow super awesome fantastic video Thank U so much Dear please let me know how to get some Roselle seeds 🙏🤩😋👌👍

  • @kusumrangika4847
    @kusumrangika4847 3 месяца назад

    Akke.mama wattala ape patte rosella seeds ganna baluwa .ganna na akke.seeds tikak denawada akke.99/1balagala hadala wattala

  • @priyankarieweerasinghe6982
    @priyankarieweerasinghe6982 3 месяца назад

    Rossella seeds ganna thiyanawada?mamath kaaleka indala hoyanawa.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 месяца назад

    දැක්කෙත් අදයි

  • @kalyanimallikaranathunga5274
    @kalyanimallikaranathunga5274 3 месяца назад +1

    බීජ සොයා දෙන්න පුලුවන්. මම බලන්ගොඩ

  • @NamaleeShama
    @NamaleeShama 3 месяца назад

    මේවා අපි පුංචි කාලෙ කාල තියෙනව..ඇබුල් රස යි ..මේ පැත්තෙ කැලේත් හැදුන

  • @ManelFernando-ns9wh
    @ManelFernando-ns9wh 3 месяца назад

    Rossela beeja ganna thank kiyanna puluwandha

  • @kusumrangika4847
    @kusumrangika4847 3 месяца назад

    Akke seads tikak ewanna puluwan da

  • @samudraranjani8706
    @samudraranjani8706 3 месяца назад +1

    මමත් අදමයි මේ රොසෙල්ලා දැක්කේ 🎉🎉

  • @kanchanak7096
    @kanchanak7096 3 месяца назад

    ඉස්කෝලේ yana kale.ona.tharam kewa.poddak ඇඹුල් gathiya.thinawa

  • @Roshini-wu7ly
    @Roshini-wu7ly 3 месяца назад

    apith podikale ona tharam kala thiyenawa.dannam ambul jathi kanna ba dath hiri watenawa.api owata kiyanne rata bilin kiyala.mehenam thama thiyenawa

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 3 месяца назад

    First time I got to know about this. I’m so grateful to you for giving more useful information for our day to day lives ❤. May the Triple Gem bless you!

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 3 месяца назад +3

    Ahuwet, dakket adamai.

  • @manelhenake9522
    @manelhenake9522 3 месяца назад +4

    අපි.ඉස්සරකරවලවලට.දාලා.තෙදාලා.කාලා.තියෙනවා.දැන්නම්.හොයාගන්නත්.නැහැ 😮

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 3 месяца назад +1

    Api punchi kale kala thiyanawa. Kaleta hadune. Dan nam dakinna na. Ata tikak ewanna puluwanda

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 3 месяца назад

    Godak sthuthi .adamai dakke

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 месяца назад

    දුව ඔයාට රොසෙල්ල දුන්නු කෙනාට කියන්න බීජ ටිකක් හදන්න කියල.. අපිත් ගන්නම් ..ස්තුතියි❤️🌷මම බීම එක නම් බොනව.. මේ එංගලන්තයේ චීන කඩේ තියනව.වේලපුවා.. හරිම ගනන්…

  • @NaliniWalivita
    @NaliniWalivita 2 месяца назад

    👍👍

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 3 месяца назад +5

    mama nam adamai dekke thank you akki 🙏🙏🙏🙏

  • @studiopedia9871
    @studiopedia9871 3 месяца назад

    ස්තූතියි ගොඩක් ❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 месяца назад

    මිස් අපිට මේක වියලි එවා ගන්න පුලුවන්. එවාගෙන් හදන්න පුලුවන්ද. ස්කුතියි

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 3 месяца назад

    Man dekala nehe.ehuwet ada..sthuthi kiyala dunnata.. beeja hoyaganne kohomada?

  • @iranganisilva9009
    @iranganisilva9009 3 месяца назад

    හරි වෙදගත් ❤

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 месяца назад

    මට තියන කෙනෙක් seeds ටිකක් එවන්න පුලුවන් ද

  • @maliniperera8245
    @maliniperera8245 3 месяца назад

    Obata sthuthiy.❤

  • @desilvachandrika2271
    @desilvachandrika2271 3 месяца назад

    ස්තුතියි මිස් ,අනේ මේවා කොහෙද තියෙන්නේ

  • @S.C.Silva.
    @S.C.Silva. 3 месяца назад

    Adamsi ahuweth dakketh harima sathutui ❤👍

  • @mahilakoralage6153
    @mahilakoralage6153 3 месяца назад

    Where can we buy the seeds

  • @devikadamayanthi2033
    @devikadamayanthi2033 3 месяца назад

    Apitath ata tikak evanna barida

  • @jawaragedarapodimanike902
    @jawaragedarapodimanike902 3 месяца назад +8

    අපි බිලින්ච කියලා කියන්නේ ඒත් දැන් දකින්න නැහැ

  • @VasanaCharuhasinie
    @VasanaCharuhasinie 3 месяца назад

    How to get seeds?

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 3 месяца назад +1

    අනේ හරිම ෂෝක් ඉස්සර අපිත් කනවා නැන්දේ ඔවා . දැන්නම් ඉතින් නෑ ❤️❤️❤️

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz 3 месяца назад

    Thanks a lot. 😊❤

  • @ChamariGunathilaka
    @ChamariGunathilaka 3 месяца назад

    Mawa naberitta nada?

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 3 месяца назад

    Mage lagath welapuwa thiyanawa❤pitarata mewa wediyen biimata gannawa

  • @arunishanthi3008
    @arunishanthi3008 3 месяца назад +4

    හරි ලස්සනයි ඉතින් ❤
    මිලදී ගන්න තියෙනවා ද රොසෙල්...

  • @dayahemantha264
    @dayahemantha264 3 месяца назад

    රොසෙල්ලා ජෑම් ගන්න පුලුවන් කොහෙන්ද

  • @vijayakumara-c2o
    @vijayakumara-c2o 3 месяца назад

    Andra Pradesh Indiana aya rasa pikal hadanawa

  • @chithraudumalagala4867
    @chithraudumalagala4867 3 месяца назад

    මේවායේ බීජ ගන්නෙ කොහෙන්ද?

  • @laxmanrathnakumara4152
    @laxmanrathnakumara4152 3 месяца назад

    මුස්ලිම් සහෝදරයින්ගේ ගෙවලවල නෝම්බි අවුරුද්දට හදනවා. මම කාලා තියෙනවා. හරිම රසයි.

  • @KgPushpakumara-zo1xh
    @KgPushpakumara-zo1xh 3 месяца назад +1

    Mamat heduwa harima rasay oyage kena weri nice and weri beautiful thank you so much ❤❤❤❤❤❤

    • @rmyrj8585
      @rmyrj8585 3 месяца назад

      From where can we buy this.pls, thanks 😅

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 3 месяца назад

    අදයි දැක්කේත්.නමඅැහැව්වේත්.

  • @WithanaGamage
    @WithanaGamage 2 месяца назад

    Ape watu wala issara tibuna. Dan wada wela. Oya kola hadigala temparadu karama mara Rasak. Aba wagee Abul

  • @gcseditz220
    @gcseditz220 3 месяца назад +2

    කොහෙන් ද ගන්න තියෙන්නේ

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 3 месяца назад

    අනේ මේ බීජ ගන්නේ කොහෙන් ද ?

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 3 месяца назад +1

    මරු නැන්දේ ❤❤❤❤❤

  • @d.msomapala9905
    @d.msomapala9905 3 месяца назад +1

    Api ahlawath na ane. Matath beeja tikak ewannako nandiyo

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 3 месяца назад

    මිස් අපෙ ගෙදර ඉස්සරහ තිබූණා ඇඹූලට උයනවා දැන් වද වෙලා ගිහින් බිජ ගන්න තැනැක් තියෙනවානම් කරුණාකරලා කියන්න පූළුවන් ද තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @bubblycutzz302
    @bubblycutzz302 3 месяца назад

    Super ❤

  • @seethaparara
    @seethaparara 3 месяца назад

    අපටත් බීජ ටිකක් එවන්න පුඑවන්ද මිස්

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub 3 месяца назад

    බ්ජ කොහොමද ගන්නේ

  • @InokaWarnasinghe
    @InokaWarnasinghe 3 месяца назад

    Rosella bijaganna thanak kiyannako

  • @lalaniperera4628
    @lalaniperera4628 3 месяца назад

    ඉතින් අපි කොහොමද මෙඉ ඇටගන්නෙ

  • @priyasala3069
    @priyasala3069 3 месяца назад +2

    මේව ගන්න තියෙන්නේ කොහේද .

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 3 месяца назад

    පොඩි කාලෙ අපි ඔය ගෙඩ් වල පෙති කෑවා. අපි කියන්නෙ ඹිම්බිරි කියලා . දැන්නම් දකින්නත් නැහැ .

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 3 месяца назад

    අපි හදලා තියනවා

  • @neelajayasundara5911
    @neelajayasundara5911 3 месяца назад

    මෙි පැල වර්ගය කොහොමද හොයා ගන්නේ

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 месяца назад +3

    Niyamai 👌

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 2 месяца назад

    අපේ රටේ කොයිතරම් ආහාර වර්ග තිබුනද වල්නාශක ගහලා මේ ඔෟෂධීය ශාක විනාශකරලා ස්වාභාවි පරිසරයේ තියෙන ආහාර වලට හුරුවෙන්න බෝ නොවන රෝග වලින් වැලකෙන්න පළුවන් සීනි අඩුවෙන් භාවිතයට ගන්නළමයින්ටත් සීනි අඩුවෙන් පුරුදු කරන්න.

  • @pwsunilshantha5075
    @pwsunilshantha5075 3 месяца назад

    මෙම.බිජ.කොහෙන්ද..ගන්න.තියෙන්නෙ