පැපොල් වගාව පැළ සිටවීමේ සිට මස පහක් දක්වා / Papol wagawa / gaslabu wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 48

  • @chanuherath8897
    @chanuherath8897 9 месяцев назад +2

    ගොඩාක් හොඳයි මෙම වැඩසටහන මගින් නොදන්නා කරුණු රාශියක් ඉගෙන ගත්තා වටිනාකම කියන්න වචන නෑ

  • @chanuherath8897
    @chanuherath8897 2 месяца назад +1

    ගොඩාක් හොඳයි

  • @SamanKumara-m9h
    @SamanKumara-m9h 3 месяца назад +1

    Good job very hatt ❤

  • @chamindadilshan3018
    @chamindadilshan3018 Год назад +2

    සුපිරි

  • @sureshmadushanka529
    @sureshmadushanka529 2 месяца назад +2

    Tawa vdo ekak karanako godak hoda danumak labenawa.

    • @rajanganekollo
      @rajanganekollo  2 месяца назад

      මම බණ්ඩාර මහත්තයාගෙන් අහලා බලන්නම් මේ දවස්වල මොන වගේ තත්වෙකද තියෙන්නේ කියලා....

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Год назад +4

    අඩේ සුපිරි...එලම එනකන් බල්ලා හිටියේ මේ වීඩියෝ එක..පලවෙනි වීඩියෝ එක full බැළුවා...
    මචං... මාත් ඇපල් පේර වගාව කරනෝ අක්කර 10.ක්.
    සුපිරි වගාවක් ඇපල් පේර..❤

    • @rajanganekollo
      @rajanganekollo  Год назад +1

      koheda wagawa thiyenne...

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z Год назад +1

      @@rajanganekollo තබුත්තේගම👍

    • @rajanganekollo
      @rajanganekollo  Год назад +1

      Apita lagaine. Harima santhosai. Pulwan unoth pi damu video akak...bs

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z Год назад +1

      @@rajanganekollo මේ දිනවල අධික පෑවිල්ලනේ පස්සේ බලම හරිම කාර්‍යය බහුල කාලයක් ගෙවෙන්නේ.
      මං අක්කර 10 විසුරුම් ජල සම්පාදනය කරත් ඉඩෝරය ප්‍රබලයි..අධික රස්නයක් තීන්නේ

    • @susanthadeepal7546
      @susanthadeepal7546 Год назад +1

      ගොව්තැනට ලොකු දැනුමක් ලබාදෙනවා සුපිරි මේහෙම තමයි වෙන්න ඔනෙ එතකොට අපෙ පුංච් ලංකාව දියුණු කරගන්න පුලුවන් දාන හැම ව්ඩ්යෝ එකක්ම බලනවා ✌️✌️✌️👊👊❤

  • @akilaarachchige7115
    @akilaarachchige7115 Год назад +2

    Mama balapu hodama video eka .presenter n farmer dennama hoda denumak dunna

  • @HGGLP
    @HGGLP Год назад

    Good Thanks for video🙏🙏🙏

  • @Aaaassaasddvbn
    @Aaaassaasddvbn 11 месяцев назад +3

    masa 5n passe ena leda roga gana video ekak karanna

  • @lakshinipunsara2847
    @lakshinipunsara2847 11 месяцев назад

    Thanks

  • @jagath3606
    @jagath3606 Год назад +1

    Super 👌 👍 ❤️🙏

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Год назад +1

    Supiri waddek ❤❤❤❤

  • @WasanthaKmr
    @WasanthaKmr 9 месяцев назад +1

    Tjc aba wagawa sambanda vidio karann

  • @dinushanandasiri9611
    @dinushanandasiri9611 Год назад +1

    👍👍

  • @NalakaKumara-im7un
    @NalakaKumara-im7un 9 месяцев назад +1

    Wathura komada

  • @dewnirod
    @dewnirod Год назад +2

    🎉

  • @chathurikaphcmaheshani1182
    @chathurikaphcmaheshani1182 9 месяцев назад +1

    කොහේද මේ,?

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад +1

    Oyawa malli subscribe kale snake garden Sampath malli tamai oyagana danuwat kale.oyatat siyalu wadakatayutu teruwansaranin deviphiten sartakawewa!!!🙏🙏🙏 niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️👍👍🤲🤲🤲👌👌

  • @tharindulakmal8647
    @tharindulakmal8647 5 месяцев назад +1

    කවුරුහරි කියනවද 8:52 දි කියන දිලීර නාශකයෙ නම මොකක්ද කියල(මට ඇහෙන විදියට මැන්ගොසෙෆ් වගේ ඇහෙන්නෙ හරි නම දන්න කෙනෙක් කියන්න)

  • @SumuduLanka-e5x
    @SumuduLanka-e5x 7 месяцев назад +1

    කොම්පොස්වලින් විතරක් ගස්ලබු වගාව කරන්ඩ බෑරිද

    • @rajanganekollo
      @rajanganekollo  7 месяцев назад

      amarui gedarata kamatanam waga karaganna puluwan... wanija wagawedi amarui

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya5737 3 месяца назад +1

    🎉👍👍✨️✨️✨️✨️✨️👍👍👍👍

  • @Aaaassaasddvbn
    @Aaaassaasddvbn Год назад +1

    ගස් මුලට පස් දාද්දි මොනවද කදට ආලේප කරන්න ඔනී

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 10 месяцев назад +1

    ගස්ලබු වල කොළ කොඩ වෙන්නෙ ඇයි ?
    මොනවද ඒකට කරන්න ඕන ?

  • @dhammikaherath1800
    @dhammikaherath1800 Год назад

    ගොඩක් තටමනව අවශ්‍ය දේ කියන්න.

  • @bandusena8046
    @bandusena8046 8 месяцев назад

    ගොවි මහත්මා නම් ශ්‍රෙෂ්ඨයි. නිවෙදකවරයා නම් වැඩක් නෑ.කටහඩ ත් පැහැදිලි නෑ

    • @NishshankaJayarahal
      @NishshankaJayarahal Месяц назад

      සේවය විශිෂ්ඨයි මම හැම විටම මෙයාගේ video බලනවා වගාවක් කරන්න කලින්