Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිහතමානි මනුස්සයෙක් බුදු සරණයි ❤
ඇත්තටම හරිම හොඳ මහත්මයෙක් මම අද මෙතුමාට කතා කරා බොහොම නිහතමානිව මගේ ගැටළුවලට පිළිතුරු දුන්නා. ඔබේ වගා කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා....!
ගොඩාක් ස්තුතිය. ඔබතුමාගෙ කටයුතු අර්තක වෙවා
Number please
ගොඩක් හොඳ වීඩියෝ එකක්.ගොවි මහත්මයා වගාව ගැන හොඳ පැහැදිලි කිරිමක් කලා.(යාරමිලා , බෝරෝන් ,සින්ක් සල්ෆේට් , පොටෑසියම් පොහොර මිශ්‍රණ ප්‍රමාණය සහ මල් හටගැනීම සදහා යොදන හෝමෝන වර්ගය පුලුවන්නම් සදහන් කරන්න...ස්තූතිය..
හැමදෙයක්ම හොදට කියලදුන්න.ගොඩක් ස්තූතියි බංඩාර මහතාටත් වැඩසටහන කරන මල්ලිටත්🙏🙏🙏
හිත හොද ගොවි මහතෙක් .ජය වේවා !!!!
මෙහෙම වීඩියෝවක් බලාපොරොත්තු උනේ කලින් ඉදන්ම , ස්තූතියි
ok
@@rajanganekollo නෑ නෑ , අවුලක් නෑ දැන් තමයි වගාව පටන් ගත්තෙ අපි.. 👍👍👍👍👍
godak sathutui
හොඳම වැඩසටහනක්
ගොඩක් ස්තූතියි
බොහොම පිං හැමෝටම.වටිනම වැඩසටහනක්...❤
ගොඩක් ස්තුතියි
බොහොම hodai weda satahana.බොහොම pin oba thumata.බුදු සරණයි.!!❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏
ඉතාමත් හොද වීඩ්‍යෝ එකක්.දැනගන්න ඕන හැම කරුනක්ම වාගේම ඉතාම පැහැදිලිව තිබ්බ.නමුත් ගොවිමහතාට කිවයුතුම දෙයක් තියෙනව.රසායනික පොහොර ශරීරයට ගොඩක් අහිතකරය් .ඒ නිසා අවශ්‍ය මුක ආවරන, පාවැසුම්,අත් වැසුම් ,මුහුනු ආවරන භාවිතාකරන එක ඔබතුමාට වැදගත් වෙය්.ආර්තිකය වගේම තමාගෙ සෞක්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න .ස්තූතිය් 🌹
තෙරුවන් සරණයි . සාර්තක වේවා!!!
ගොඩක් දේ දැනගත්තා..
ජය වේවා ඔබ තුමාට
Hoda wadasatahanak
Godak hondai sir. Good lake. mamath patanganna inne,
Thanks
Welcome
Thambuththegagama 👍👍👍
මම හොය හොය හිටියේ මේවගේ වීඩියෝ එකක් ,අම්මාපල් මම බලපු හොදම විඩියෝ එක නියමයි
ගොඩාක් ස්තුති. තවත් එකක් දානව අස්වැන්න නෙලන එකක්.තව ටික දවසකින්
තාත්තා පල් මමත් බ ලෙන් හිටියෙ දානකම්
ඔබ තුමාට හෝ පැපොල් වගාකරුවන්ට අවශ්‍ය වෙතොත් පිටිමකුනාට ප්‍රතක්ශ කාබනික දියරයක් තියනව. (මේ වගාව ඉතා සාර්තකයි. සතුටුයි.)
ධයිර්‍ය මත් ගොවි මහත්වරුන්ට තල්ලුවට අපිත් ඉන්නව. පිට්පස්සෙන් සිට ඉදිරියට තල්ලු කරන්නත් ඉදිරියෙන් සිට ඇදගෙන යන්නත් අපි ඉන්නව. වැටෙන්න යනව දැක්කොත් බදාගෙන නොවැටී ඉන්න සහයටත් අපි ඉන්නව.
Kohomada ganne num denna
Mokakda e
හිත හොඳ මනුස්සයෙක්. බොරු කාබනික කතා නැතුව හොඳ දනුමක් අවන්කව දෙනවා.
😊😊😊
Excellent interview with a successful farmer. Good job. Well done.
thanks
ආ නියමයි පැපොයා වගාව එලකිරි හොද මහන්සියක් වෙලා තියෙනවා හැබැයී 🍍🍍🍍🍍🍍🍍🍍🍓🍓🍓🍓🍓🍓🍓🍓🍊🍊🍊🍉🍉🍉🍈🍈🍇🍇🍎🍎🍎🍅🍅🍅🍅👌👌👌👌
වගාව දැකපු ගමන් කියන්න පුළුවන් ඒ ගොවියා උපරිම මහන්සි වෙලා කියලා 🍎🍎🍎🍎🍎
Super ❤️
👍👍👍
Super good I m from Kalaoya
Ela ela . Game kollekne
👍👍
Sambanda karaganna barida
Daslabu walata roga hadenawa kiyanawane. Ane danna kenek kiyanna mnawada karanna one kiyala
GASLABO WAGAWA GANA BALAPOROTHUWAN HETEYA DANAGANNA GODAK ESTHUTIE
උඩරට හදන්න හොද මොන වර්ගයද?
Kola kaha venne ay
මම මොනරාගල පැපොල් ඇට ගන්න තැනක් තියෙනවාද මෙහේ නැ
Hitawanna mulinma Dana pohora monaeada
Video ake thiyanawane sampurna visthare
Mal gaslabu pala wala karatiya kapuwama gedi hadenawada?nathnam ewa galawa danna oneda?
මල්ගස් ලොකු කියන්නේ පිරිමි ගස්ලබු කරටිය කැපුවා කියලා අය ගෙඩි හැදෙන්නෙ නෑ.. බීජ ගන්න බලාපොරොත්තු වෙන අයට තමයි ඕක වැදගත් වෙන්නේ.... අයින් කරලා දැම්මනම් හරි...
මොකක්ද අර මල්.හැලෙනවට ගහන තෙල්.එක නම කියන්නකෝ🙏
call akak denna
මට ඔබ තුමාගෙන් දැනගන්න පුලුවන්ද පැපොල් සමහර පැලවල දල්ල ඇකිලෙන්න ගන්නෙ මොකද කියල ස්‍තූතියි
bandara mahaththayata call akak dala balanawada... oyawage yiras akak thiyanawa kiyala aya kiyuwa...
Aluthin me wagawa patan ganna kenakuta. Pela ganna thenak thiyenawada??
Ehema nam na. Oyama waga kiyana thanakin beeja aran pala kara ganna. Pala dema aya monawa deida danne na
Yako ova vasa.umba mareve goviyo.
akanam aththa....
කොටු වලට ඇවිල්ල ගස්ලබු මිලට ගන්න කවුරු හරි ඉන්නවනම් කරුනාකර නොම්බරයක් එවන්න.
👍👍👍🇶🇦🇱🇰
ඔබතුමාව සම්බන්ද කරගැනිම සදහා දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?
Bandara mahaththayage no video ake dala thiyanawa
ගොවි මහතා නම් ශ්‍රෙෂ්ඨයි. නිවෙදකයාගෙ කටහඬ ක් නෑ නෙද?
මයික්‍රෆෝන් එකේ අවුලක් ඒක හින්දයි සද්දේ ඇහෙන්නේ නැත්තේ....♥️♥️
පුළුවන්නම් රාජාංගනය ඉඩමක් හොයල දෙන්න.සල්ලි වලට
Hoyala balannam
@@rajanganekollo බොහොම ස්තූතියි
Mata gaslabu බීජ ganna buluwanda මහත්තයා
mehena ganna... beeja kadawala thiyenawa
ඔබතුමා kuriya magin ewannadda
පැපෝල් පැලයක් කියද
150
Video aka baluwema nadda
බොහොම ස්තුතියි ....නැද්ද ඔය පැත්තෙ අපිටත් ඉඩමක් හොයගන්න...වගාවක් සදහා
idam onatharam thiyanawa
Ape idama dannam
idamak hoyala dennako
@@sumithkumarasinghe7399koheda idama thiyenne
@@sumithkumarasinghe7399විස්තර දෙන්න පුලුවන් ද
සමහර ගස්වල මල් හැදුනත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි?
Bandare mahaththayata call akak deela balanawada
අනේ මමත් කැමතී වගාවට . ඉඩම්ක් හොයල දෙන්න පුලුවන්ද.?
Ou puluwn .. oya koheda
🙏🙏🙏
Mama amnurada pure
ඕනිද
Apita wagawe adayamen gewanna puluwanda
Me අයියා ge number eka නැද්ද
Video ake තියනවා
Pon nambara danna
Vidro ake thiynaea
ගහේ කඳට දිලීර එක්ක කලවම් කරලා ගාන්නෙ කඩේ විකුනන්න තියෙන තීන්තද..? ඒක ගහේ කඳට සැර වේවිද
කන්දට සැර නෑ ඒක වතුරෙන් නේ දියකරලා ගන්නෙ කඩේ තියෙන රබර් ප්ලේන්ට් තමයි ගන්නේ
What is the harvest per month?
❤❤❤❤