ගස්ලබු බීජ පැලකිරිම 100%ක් කාබනිකව Papaya seedling is 100% organic gaslabu bija pelakirima kabanikaw

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 105

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507 2 года назад +10

    ඔබ තුමා කියපු ආකාරයට පැපොල් තවානක් දැම්මා.සාර්ථකයි. පැළ සිටුවීම ගැනත් video එකක් කරන්න.බොහොම ස්තූතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      බොහොම ස්තූතියි

    • @WasanthaDesilva-cs2vs
      @WasanthaDesilva-cs2vs Год назад +1

      ​@@agriculturenihalranasingha rrrqrq❤😮

    • @vinithadesilva4333
      @vinithadesilva4333 9 месяцев назад

      එලකිරි ගන්න බැරි නම් මොකද කරන්නේ.ෆෙෂ් මිල්ක් ගැලපෙනවද

    • @tharindulakmal8647
      @tharindulakmal8647 3 месяца назад

      පැල සිටුනව තෙක් සම්පූර්ණයෙන්ම හෙවනක තිබ්බට කමක් නැද්ද ?නැත්තන් අව්ව ටිකක් ඕනද පොට් එකේ තියෙන කාලෙට?

  • @Love_familyby
    @Love_familyby 7 месяцев назад +1

    බොහොම ස්තූතිය sir❤❤ හරිම පැහැදිලි යි,බලන් ඉන්න ආස හිතෙනවා ❤❤🎉

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 2 года назад +2

    ස්තුතියි .පාර පෙන්නා දෙනවට.සුබපැතුම් .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад +3

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @somahalpegamage
    @somahalpegamage 3 года назад +4

    ඇත්ත ටම හරි වට්නව.චිරංජයතු !

  • @prasannajayasinghe
    @prasannajayasinghe Год назад +1

    Thank you ගොඩක් වටින දෙයක්

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 года назад +6

    පැහැදිලි දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 года назад +2

    බොහොම වැදගත් වීඩියෝවක් . බොහොම ස්තූතියි අයියා

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 года назад +2

    ස්තුතිය ඔබට ...ක්ෂේත්‍රයේ සිටවන වීඩියෝ වක් ගේනකල් බලන් ඉන්නවා

  • @komaryy8820
    @komaryy8820 3 года назад +3

    ජයෙන් ජයවේවා, බුදු සරනයි

  • @athulashashan699
    @athulashashan699 3 года назад +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට 🌿🌿🌿

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 3 года назад +3

    බොහෝම ස්තූතියි

  • @wsfernando9878
    @wsfernando9878 2 года назад +2

    ස්තූතියි දැනුම ලබා දුන්නාට

  • @thedesignerd7295
    @thedesignerd7295 2 года назад +4

    කෙටියෙන්ම ...
    අපේ ගොවි රජා...

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr Год назад

    දැනුවත් කරාට බොහොම පින් මහත්මයා රෙඩි ලේඩි ඇට කොහන්ද ගන්නෙ.

  • @harshakumara6558
    @harshakumara6558 3 года назад +1

    Godak sthuthi theruwan saranai

  • @srilankanewagriculture2538
    @srilankanewagriculture2538 3 года назад

    Niyamai. Hoya hoya hitiye

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 Год назад +1

    Thank you very much ❤️❤️❤️

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 3 года назад +1

    Eththewo pala venasa karanawa mhththaya

  • @sudathjayasinghe475
    @sudathjayasinghe475 3 года назад

    Thruwan saranai..diyara pohora ude yodanna kiyala oba kiyanawa. Kandegama maya kiyanawa sawasa yodanna kiyala ude waspa wenawalu kage kimada mama pilipadinna ona karunakarala mata pilithurak denna

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 3 года назад

    නියමයි අයියෙ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад

    අම්මෝ ගොඩක් කාලෙකින් විඩියෝ එකක් බලන්න ආවා

  • @sandaiyakumari7019
    @sandaiyakumari7019 3 года назад

    Ethama pahadili bohoma sthuthi

  • @shakcoonjan7977
    @shakcoonjan7977 3 года назад

    Nihal Malli dubai wattakka walak khomada hadanne.

  • @geekruwan2163
    @geekruwan2163 3 года назад +1

    Niyamayi 😌❤️👌

  • @deepasandamali5138
    @deepasandamali5138 Год назад

    Api gediyakin Benjamin gannawanm Benjamin hada ganne kohomada

  • @rajapaksharajapaksha1511
    @rajapaksharajapaksha1511 3 года назад

    Pahadili kirima hoday theruwan saranay

  • @bisathdulneth9344
    @bisathdulneth9344 3 года назад +1

    👍👍👍👍නියමයි

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 года назад

    Dan thiyana gas LA pala kalata gede enne Naha mage athdakimak. Rating gena beeja

  • @yamunarajakaruna5178
    @yamunarajakaruna5178 Год назад

    Kaden ganna aeta poganna danna onida

  • @manojsuranga704
    @manojsuranga704 Год назад

    Pala koda wennedda mehema karahama ,kodawenawata monawada beheth

  • @SusilaKumari-sr8ew
    @SusilaKumari-sr8ew 23 дня назад

    Gaslabu hadala man pau edila kunuwenawa
    Milak na
    Aparade

  • @anandamunasinghe2361
    @anandamunasinghe2361 3 года назад

    Nim,,al mahatma, papaya pele wale kola kode veeme rogayate monavede kerane puluwan

  • @LowinBindak
    @LowinBindak 3 года назад

    ඔන්න අපි ආවා...
    සමාවෙන්න.... ටික දවසක් මේ පැත්තේ එන්න බැරි උනා...
    හැමදාම අපිත් එක්ක සහයෝගයෙන් ඉමු ....

  • @dcd_cdcdc
    @dcd_cdcdc 3 года назад +4

    200K ගහමුතේ 😍

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 года назад

    සුබපැතුම් අයියේ

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 года назад

    Thank you ayye.

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 3 года назад +1

    ගස් ලබු ගෙඩියකින් ඇට අරන් හිටවන්න හොදද

  • @22969178
    @22969178 3 года назад

    Gas labu gas athu kota wela Gaha baala wenne ei

  • @prajapathinavaratne3063
    @prajapathinavaratne3063 3 года назад

    Api kana gaslabu ata pala kara gnna puluwan da

  • @ChathuriMadhushani-ws9el
    @ChathuriMadhushani-ws9el Месяц назад

    මල් ගස්. ලබුවලට. මොකද කරන්නෙ

  • @lucksasi5648
    @lucksasi5648 3 года назад

    Jaya weeewaa

  • @Olga-on3st
    @Olga-on3st 2 года назад

    Gaslabu seeds Genna ganna puluwan da.kohenda ganna puluwan.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад

    Thanks

  • @a.bpradeepa668
    @a.bpradeepa668 3 года назад

    sir, thubakaravila ඇට පැල කරලා සති 3ක් ගියත් පැල වුනේ නැහැ, පැල වෙන්න සති කීයක් යනවද ?

  • @indrani5906
    @indrani5906 3 года назад

    Mal gaslbu hadunma paladav ganne kohomada..?

  • @Bike_world362
    @Bike_world362 7 месяцев назад

    ජාන විකුර්ති කරපු ගස්ලබු කන්න හොඳද

  • @slbudget.phones7556
    @slbudget.phones7556 9 месяцев назад

    ගස් දෙකක් අතර පර්තරය කොච්චරද

  • @-SHAN-BAS
    @-SHAN-BAS 2 года назад +1

    Red lady papaw gedi wala ata pala kara ganna puluwanda.aiye.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      පුලුවන් නමුත් මවු සාකයේ ලක්සන දෙවැනි පරම්පරාවේ නැතිවෙන්න පුලුවන් බොහොම ස්තුතියි

    • @-SHAN-BAS
      @-SHAN-BAS 2 года назад

      @@agriculturenihalranasingha 🙏 thanks aiye.

  • @supemgamage2082
    @supemgamage2082 2 года назад

    Beeja ganna thank kiyanawada

  • @romeshdilhara-2715
    @romeshdilhara-2715 Год назад

    ඇට පොගන්න දාන්න ඕනද පැල කරන්න කලින්

  • @Wickiya88
    @Wickiya88 4 месяца назад

    පෝට් එකේ ඇට රෝපනය කල දිනයේ පටන් දිනපතා ජලය සැපයීම කල යුතුද? කොපමන ජලය ප්‍රමානයක් ලබාදිය යුතුද යන්න පිළිබද පැහැදිලි කරන්න

  • @madhusanjana8355
    @madhusanjana8355 2 года назад +1

    Hoda gaslabu beeja tikak ganna thenak kiyannko

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад

    කොම්පොස්ට් හුගාක් දැමීමෙන් ගස් මැරෙනවද ?

  • @indradevamendis9846
    @indradevamendis9846 3 года назад

    අඩි 6ක් වනතුරු හොදින් වැඩුන ගස්ලබු ගහේ කොල කොඩ වීමේ රෝගය තදින් පැතිරෙනවා . ගහේ ඉහල නාරටිය හානියට පත්වෙලා. ගහින් ගහට පැතිරෙනවා. මේකට විසදුමක් තියෙනවද ?

  • @nathashasilva1616
    @nathashasilva1616 3 года назад

    ඔබතුමාගේ පැළ මිළදී ගන්න ක්‍රමයක් කියන්න

  • @hashanmadhuranga3376
    @hashanmadhuranga3376 3 года назад

    Pela laba ganna puluwanda?

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 года назад +2

    ගස්ලබු ගස උස නොයවා ගස කොට ගසක් වශයෙන් සාදාගන්නේ කෙසේදැයි විස්තරයක් සපයන්න උස ගස් වලට සතුන්ගෙන් වන හානිය වැඩියි "

  • @weerathungagepadmasiri1858
    @weerathungagepadmasiri1858 Год назад

    ඔබ තූමාගෙ ගස්ලබු පැල විකිණීමට තියනවඩ

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 Год назад

    කොහෙන්ද ගන්න තියෙන්නෙ.

  • @DreamDiary.820
    @DreamDiary.820 9 месяцев назад

    Pela ganna nedda oya laga

  • @d.shymalee9272
    @d.shymalee9272 3 года назад +1

    🙂

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 3 года назад

    1g 1800k gaththane ada

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 8 месяцев назад

    මේ හොද බීජ ගන්න තියෙන තැනුත් නිහාල් මහත්මයා දාන්න.

  • @lalithkumara7342
    @lalithkumara7342 3 года назад

    👍👍👍👍👍👍👍👍

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 3 года назад

    👌👌👌👌❤

  • @kapilasenarathna3302
    @kapilasenarathna3302 2 года назад +1

    Gaslabu gahe mal hadenawa gedi nane.mokada karanna oni

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි මට ගහේ පොටෝ එකක් වට්සැප් දාන්න 0786974418 බොහොම ස්තුතියි

    • @kapilasenarathna3302
      @kapilasenarathna3302 2 года назад

      Hoda beeja warga thiyeda

  • @vinithadesilva4333
    @vinithadesilva4333 9 месяцев назад

    අයියේ එලකිරි වෙනුවට ෆෙෂ් මිල්ක් ගැලපෙනවද

  • @dulikanilmini855
    @dulikanilmini855 3 года назад

    👍👍👍👍👍👍👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад

    අමතර විඩියෝ බලන ගමන් ඉන්නේ

  • @surajdilan3037
    @surajdilan3037 2 года назад

    ගාස්ලාබු කොඩවේන්නේ ඇයි

  • @hashandileepjayarathna2226
    @hashandileepjayarathna2226 Год назад

    බීජ ගන්න කොහේද ?

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 года назад

    🙏🙏😍😍😍🙏🙏🙏😍😍🙏🙏🙏😍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 года назад

    ඔයා එලවලු පලතුරු කොහෙටද විකුනන්නෙ මහත්තයා

  • @ranjithbandara5667
    @ranjithbandara5667 2 года назад

    aiiya.alakire.wanuwarta.mudawapu.kiri.hari.yanna.naddà.....

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 3 года назад

    Obatumage numbar akak danawada

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 года назад

    🤔🤔

  • @Pradeepsamanthilaka
    @Pradeepsamanthilaka 3 года назад +1

    දේශීය තිබුණු වර්ග වල බීජ ටිකක් හොයා ගන්න බැරිද? මේවා වවලා අපි හැමදාම අමාරුවේ වැටෙනවා. බීජ ගන්න පිට රටවල් වලට ගෙවන්න වෙනවා. කවදාවත් ගොවියට ගොඩ යන්න බෑ.

    • @villagelifetravel2023
      @villagelifetravel2023 3 года назад +3

      හොමාගම තියනවා...පාරම්පරික වී හා එලවලු වර්ග

    • @dilshanchathuranga7753
      @dilshanchathuranga7753 3 года назад

      @@villagelifetravel2023 homagama redlady bija teyada

    • @amalperera8225
      @amalperera8225 3 года назад

      @@villagelifetravel2023 homagama koheda..

  • @DreamDiary.820
    @DreamDiary.820 2 года назад

    Number eka dennko

  • @HeathHerath
    @HeathHerath 6 месяцев назад

    Thanks

  • @supunlahiru6714
    @supunlahiru6714 Год назад

    හිටිමැරිමට එලකිරි යේදුවෝත් හොදයිද

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад +1

    👍👍👍👍

  • @sarathkumara8634
    @sarathkumara8634 Год назад